Bharatha, I don’t have enough words to express my gratitude for your support throughout entire journey where you started from scratch. Thank you very much !!! Hats off to you!!! Let’s start the next journey together from tomorrow onwards. Thanks again ❤
Finally, Finally - overcoming all hurdles - 'ata lo dahama' - vicissitudes of life - Anura has come forth victorious Now - a National Treasure - Blessings for Tambuttegama his late father Ranbanda & Seelawahtie meniyo (who is fortunate to see Anura be the first citizen of our dear Motherland)....for gifting their precious only son Anura to the service of our land! Blessings of Good Health & safe days for Anura, his exceptional team and all his near & dear ones for success in all they venture out to do; to deliver the unimaginable promises & pledges they have made for the good of our Motherland! Theruwan sarana wewaa! May the devas keep watch every moment!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤first of all I really respect your father,because of him we have you and be proud of yourself ❤❤❤❤❤❤❤thank you for your hard work and your time ❤❤❤❤❤❤❤❤❤ Both of you stay safe and healthy See you soon with our new president of Sri Lanka 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
භාරත, සත්තකින්ම ඔබට ඔබේ කණ්ඩායමට, බොහෝමත්ම ස්තූතියි. ඊයේ උදේ ඉඳන් මේ වෙනතුරු වෙහෙස නොබලා ඔබ කරන ලද මේ සේවයට!
එහෙම නම් අපි දින්න නේද?
🧭 ❤🥂
සැබෑ මහජන නියෝජිතයෙක්, මහ පොළොවේ සැබෑ මිනිසෙක්, හෙට ඔටුනු පලඳිනවා! මාලිමාව ට, අපේ ආදරණීය ශ්‍රී ලංකාවට ජයෙන් ජයම වේවා!!!
Have a good rest Mon Ami. You deserve it so much. Merci beaucoup!💐💐💐
අපේ එකෙක් රජ කෙරෙව්වා. ස්තුතියි ඔබට 💖💖💖
බාරත සහොදරයා ඔබලාගේ කැපකිරිම අගයකරමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ සැමගේ කැපවීම ,වෙහෙස මහන්සිය ❤ අගයකරම් . බොහෝම ස්තුතියි .ජයෙන් ජය !
👍🙏❤️💐🙏.
Thank you Bharatha 💪💪💪..ලංකාවට එන්න ඉක්මනට..
භාරත තෙන්නකෝන් මහත්මයා 🇱🇰ජනතාව වෙනුවෙන් ඔබ කළ සේවය සදා අමරණීයයි. ඔබගේ පවුලේ සහ සහාය දුන් සියලු දෙනාටම ස්තුති. ඔබසැමට වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රර්ථනා කරමි.
අද දවස අපේ ජීවිතේ අතිශය වැදගත් සහ සතුටු දවසක් ..අනාගතය දෙස බලා සිටිමු..මේ ජයග්‍රහනය වෙනුවෙන් උරදුන් ඔබලාට හදපිරි ස්තුතියි
අනිවාර්යයෙන්ම මල්ලී .....
කැපවීම විශිෂ්ඨයි
Bharatha Thennakoon thank you and may God bless you
"අපි ඒක කරා අපි අපේ ජීවිත කාලෙ අපි අපේ එකෙක් රජ කෙරෙවුවා"❤
භාරත පුතා නුබ සහ නුබෙි කන්ඩායමට බෙහෙවින් ස්තුතියි කල මැතිවරණ ප්‍රකාශනට.
ඔයාට හරිම මහන්සි පාටයි.
නුබ එදා ඉදන් අදවනතුරු මහන්සි නොබලා ලොකු මෙහෙවරක් කලා රට වෙනුවෙන්..👍
ඒත් අපි හීතු තරමි ඡන්ද ප්‍රතිඵලයක් නැ..කෙසේ වෙතත් අපි නටපු තොයිලේ සාර්ථක ප්‍රතිඵලය ලැබුනා.
සතුටුයි ගොඩක්.
වෙනස් රටක්,අපේම අපේම නවාතැනක්!!!
ස්තුතියි හාරත මල්ලි ..❤❤❤❤..ජයවේවා ..❤❤❤ මගේ රට දිනේවා ❤❤❤
හදවතින්ම ❤❤❤❤❤ ආදරෙයි ❤❤❤❤!
රට වෙනුවෙන් ඔබතුමාගේ කාර්‍ය්භාරය ඉතා විශිෂ්ඨ ලෙස ඉෂ්ඨ කලා. එයට ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් හිස නමා ආචාර කරමි. ඔබගේ අමිල මෙහවරට උත්තමාචාරය වේවා...!!! ජය වේවා..!!!!
♥️♥️♥️♥️♥️👏👏👏👏👏♥️♥️♥️
♥️♥️🇱🇰🇱🇰♥️♥️🇱🇰🇱🇰♥️🇱🇰🇱🇰♥️♥️
💯💯💯💯🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
🎉🎉🎉 🇱🇰🥳🥳🥳!!! Thank you 🌠for your helping
SL.
Obage mawa daka bala ganime wasanawa uda wewa❤
Thanks Sepal
Great job !
Thanks Baratha🙏Allah bless u all🤲❤❤❤❤❤❤
Bharatha, I don’t have enough words to express my gratitude for your support throughout entire journey where you started from scratch.
Thank you very much !!!
Hats off to you!!!
Let’s start the next journey together from tomorrow onwards.
Thanks again ❤
Good work by your team
ස්තුතිවන්ත වෙනවා ඔබදෙපලටම .❤
Thanks all for your tireless efforts
ඉස්තුති සර්❤
ජනාධිපතිවරයා....ෙලස නමි කරන ෙවලා ෙවි..එකවරටම යන්තමි වැස්සක්..එ්ක මල් වැස්සක් වැටුන....දිවුරැමි ෙදන දව ෙස අදත් උ ෙද් විශාල වැස්සක් වැටුනා විනාඩි 02 විතර
එ්කත් මල් වැස්සක්....එ්ව සුබ ලකුනු
ජය වේවා !මාලිමාව. දැන් තමයි කල්පනාවෙන් වැඩ කරන්න ඕනි කාලය එන්නේ.පිට පක්ෂවල සාමාජිකයන්ගෙන් පක්ෂයට ලංවෙන්න කුරුමානම් බලන් ඉන්නවා.
Finally, Finally - overcoming all hurdles - 'ata lo dahama' - vicissitudes of life - Anura has come forth victorious Now - a National Treasure - Blessings for Tambuttegama his late father Ranbanda & Seelawahtie meniyo (who is fortunate to see Anura be the first citizen of our dear Motherland)....for gifting their precious only son Anura to the service of our land! Blessings of Good Health & safe days for Anura, his exceptional team and all his near & dear ones for success in all they venture out to do; to deliver the unimaginable promises & pledges they have made for the good of our Motherland! Theruwan sarana wewaa! May the devas keep watch every moment!
Bharatha, you are one of the reasons Anura Kumar get elected as the President. - Great work
Bharatha you need a at least couple of days good sleep. Thank you for work you doing.
Thanks baratha
බාරත තෑන්ක්ස් මචන් ❤
K K පියදාසට දීපු සප් එක මරු😅😅 හැමදාම නම කිව්ව නිසාද මන්ද ඒකට චන්ද වැටුනෙ.
නැත්නම් කැල් එක phone එක වගේ පෙනිල😅
Highly appreciate your guidance bharatha keep continue your people centric work ............ !!!
Thanks sir ❤❤❤ oya thamai man
හිටපු ජනාධිපතිගෙ නික්මයාමේ පණිවුඩයත් බලන්න. ඔබලාට කතාකරන්න තවත් දෙවල් එහි තියෙනව.
Thanks brother
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤first of all I really respect your father,because of him we have you and be proud of yourself ❤❤❤❤❤❤❤thank you for your hard work and your time ❤❤❤❤❤❤❤❤❤
Both of you stay safe and healthy
See you soon with our new president of Sri Lanka 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Barata atulu samata grazie ❤
භාරත මල්ලි .....වරෙන් ලංකාවට ..........celebrate කරන්න ......
RANIL HAMU THANK YOU SIR
Congratulations
Ela.
ඒක කලා 🥹🥹✊❤️❤️
Thank you all...❤❤❤🎉🎉🎉🎉
අන්න Sajabe අඩනවා, නිල ප්‍රථිඵල භාර ගන්න බැරි ලු, නඩු yanawalu
❤❤🎉🎉😂😂😂
❤❤❤❤❤❤❤
මහත්මයා මම මේ කියන දේ අැහුවම ඔබ බුද්ධිමත් නිසා තේරුමිගනිවි දැන් මොන ක්‍රමයෙන් හරි රටට ඔින නායකයෙක් පත් කර ගත්තානේ දැන්රට වෙනස් කරන්න ඔන කිවිව එවුන් එතුමාගේ බිරිද දරුවෝ හොයනවා අැත්තටම ලැජ්ජයි මේමිනිස්සු ගැන කවදා මේවුන් වෙනස් වෙයිද පුඵවන්නමි මේ ගැන කථා කරන්න
කෝ භාරත කෝ භාරත කෝ භාරත කෝ භාරත.. අතුරුදහන් වෙලානේ. ඔහොම ඉන්න එපා අලුත් ආණ්ඩුව ගැන අදහස් ඕනේ.
කෝ භාරත කෝ භාරත 😊😊😊
Brother onna wede kara
අන්න අර පාඪලී , සුජීව බනිනවා
මහ මැතිවරණයකදී මෙම ප්‍රතිඵල මත එක් එක් පක්ෂ සඳහා ආසන බෙදීයාමේ ප්රක්ෂේපණයක් ඔබට නිර්මාණය කළ හැකිද?
2 වනි මනාප ගනන් කරන වගයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිදිද?
මහ මැතිවරණයෙදි වත් කෝටියක් ලැබෙයි ද
ගනීවි. අපි ඒ තැනට වැඩ කරමු!
🧭🗳️🧭🗳️🧭🗳️
හැමෝම නැති තැන දෙවෙනි මනාප පෙට්ටි ඇරපු එක කැත වැඩක් !
මහන්සියි නේද ..?
භාරත චන්දෙ නොවැම්බර් 23 ද?
මේ දෙවැනි මනාප ගැන මොනවා හරි කියන්න.අන්න සජබය විරෝධතා ප්‍රකාශ කරනවා
කතානායකවරයා පොලිස්පති පත්කරන්න ගත්ත ක්‍රියාමාර්ගය සජිත් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න බැරිඇයි දිවයිනේ සියලුම චන්ද පොලවල්වල දී පාවිච්චි නොකරන ලද චන්ද සජිත් වෙනුවෙන් පාවිච්චි කලායැයි උප කල්පනය කොට වැඩි චන්ද ප්‍රමාණය සජිත් ලබාගෙන තියෙනව කියල ඔහුට ජනාධිපති ලෙස දිව් රුම් දීමට සලස්වන්න බැරිද
Now its time for you to find a job because from tomorrow you will not have a government to criticise 😅
Kaduwela 75k dinna
අ
කොඅනෙ හැල්ල
❤❤❤❤❤