Thanks madam.I'll work according to your advice and I'll try to control my self. I think this will be my turning point in my life . so finally I like to thanks for been with me. Budusaranai
I am doing AL in 2023 in bio stream. Glad I could find this video earlier. I am sure this will help me a lot and I am probably going to follow everything that you have mentioned in this video. Thank you, teacher ( you are a teacher to me, actually a life teacher ). May the triple gem bless you!😊❤👨🎓
@@kawikawushi4218 law collage ekai law Faculty kiyanne dekak. 1) law faculty ekata z score eka balanawa. 2) law collage ekata thiyenne exam ekak. Ekata z score balanne na.
Thank you so much madm..... Mge exm ekata me lecture eka godk effective...so thank you so much.......me lecture eka mge manasa godak haduwa .. thank you so much madm...
Sindu ahanawata wada study music ekk use krn ek godak effective gedara nithara sadda badda thiye ayatath godak hondai piano wage instrument ekkkin play wen music ekk godakma hondai
Aunty, i am only 14 and recently practicing law of attraction. Your videos are really helping me. I watched your video, where you were speaking about your suicide and depression experience. I also went through this experience last year and then when I randomly logged to you tube (before I went to hang myself) the first video I saw was your experience on achieving your dreams through law of attraction. It made me feel soo happy because after I watched it, I realized that your video was an answer to my question and that answer was given to me by the universe. So since then I started practicing law of attraction. I just wanted to say thank you. I am starting to see results. Now i am feeling soo happy and positive. I am a high achiever and I also want to spread awareness to other teens who are going though the same experience. I have many dreams and I know I can achieve them. Anyone who is reading this, can too practice law of attraction but its invane if you practice law of attraction without trusting it. My next goal is Passing O/L and I have a question to you, Can I apply the same method you suggested up in this video for O/L's???.
මේ මාස තුන ඇතුලේ ඔයාගේ අත්‍යවශ්‍ය දේවල් වලට සහ පාඩම් කරන දේවල් අතර break වලට වෙලාව වෙන් කරගෙන අනෙක් සියලුම වේලාවන් වල පාඩම් කරන්න හිත මෙහෙයවන්න. එය පීඩනයක් වගේ දැනීගෙන එද්දී ඔබට පුළුවන් ඔබ වඩාත් ආස කරන සෞන්දර්ය කටයුත්තකට සිත යොමු කරන්න. චිත්‍රයක් අඳින්න. සින්දුවක් කියන්න. බෙරයක් හෝ වාද්‍ය භාණ්ඩයක් වයන්න. ඒ මගින් නැවත ඔබේ මනස Refresh වෙනවා. දෙමාපියන් රවට්ටන්න පොත අතේ තියන් ඉඳලා හිත එතන නැතුව ඉඳලා වැඩක් නැහැ. ආදර සම්බන්ධතා වේවා, පවුල් ප්‍රශ්නයක් හෝ වේවා ඕනම දෙයක් හිතන්න පසුවට තියාගන්න. මේ මාස තුන ඔබට හැකි උපරිමය කරන්න. ඒ වගේම මේ video එක ඔබේ යහළුවන් සියලු දෙනාටම මතක ඇතුව යවන්න. මොකද දැනුම දීම දැනුම ලැබීම පිටුවහලක්. ඔබ සියලු දෙනාට හොඳින් විෂය කරුණු ග්‍රහණය කරගැනීමට ශක්තිය ලැබේවා.
Thanks madam.I'll work according to your advice and I'll try to control my self.
I think this will be my turning point in my life .
so finally I like to thanks for been with me.
Budusaranai
❤️❤️❤️❤️
ගොඩක් හොදයි මේ video ගොඩක් වටිනවා
රටට ලොකු සම්පතක් මේ වගේ දේවල් කියලා දෙනවට
මිස් නීති pitayata යන්නේ කොහොමද පොඩ්ඩක් ඒ ගැන video ekakin danuwath karanna puluwannam godak hodayi
😍2:38 නින්ද
😍3:29 විෂය පැදුර
😍5:17 කාල සටහන
😍7:05 භාවනාව
😍8:36 බිය අතහැරීම
😍10:47 සංගීතය
🙂11:31 Mozart effect
😍12:04 ෆ්ලෑෂ් කාඩ්
😍12:54 රිවිෂන් ආවර්ජනය
😍14:14 විනය
Thnx❤😊
Thank you ❤
@@vgmovieclips7196 wow
Thank me later😀
1.නින්ද
2. විෂය පැදුර
3.කාල සටහන
4.භාවනාව
5.බිය අතහැරීම
6.සංගීතය
7.ෆ්ලෑෂ් කාඩ්
8.රිවිශන් අාවර්ජනය
9.විනය
Thanks 🥺
😂😂👍👍😋😋😋
Meka thmi hewwe😄
❤️❤️🙏
tnqq💖
මං මේක විශේෂයෙන් බැලුවා මටත් තව මාස 3 තියෙන්නේ ගොඩක් වටින දෙයක් තිබුනා video එකේ .you are so active girl 👍
21 🔥😇
Me para,21
Good luck
ගොඩක් පින් අක්කා.. පිස්සු හැදිලා හිටියෙ.. මාරම නිදහසක් දැනුනා.. මිනිස්සුන්ගෙ හිත් හදන්න හැමෝටම බෑ.. ඔයාට ලැබුනු වරමක් ඒක.. ඒ පිනම ඇති ඔයාට නිදුක් නිරෝගී සැප ලබන්න.. බුදුසරණයි.. 🙏❤️
ඔබතුමියට ගොඩක් ස්තූති. මන් 2022 Al. Bio. තව මාස 5යි. මං අද ඉදන් මගේ ජීවිතෙ වෙනස් කරගන්නව. ඔබතුමියගෙ ඉගැන්වීම් බොහොම වටිනව ජීවිතේට.
ගොඩක් ස්තූතියි මිස්..අපේ ගෙදරත් ගොඩක් ආර්තික ප්‍රශ්න තියෙනවා..මන් 2022 a/l ලියන්නේ ගොඩක් බය වෙලා හිටියේ..ක්ලාස් යන්නේ නෑ මගෙ යාලුවෝ හැමෝම යනවා..මට ක්ලාස් යන්න විදියක් නැති නිසා exam බැරි වෙයි කියලා හිතුනා..මන් මහන්සි වෙලා පාඩම් කරනවා මිස්..ඔයාගෙ වීඩියෝ මන් දැන් සතියක් විතර ඉදලා බලනවා..හදවතටම කතා කරනවා ..මිස්ට ගොඩක් පින්..❤❤මේ කරන සමාජ සත්කාරයට..😊🙏🙏
ලයික් බට්න් එක උඩ හිට ගන්න් හිතුන... 🥺❤
අම්මෝ😂😂😂😂😂😂
ඔබ තුමියව මා හට මුන ගැස්වූ විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූති වන්ත වෙනවා............🦋
ස්තුතියි අක්කේ මේ වීඩියෝ එකට.මගේ අදහස නම් මේ Streams 4 කට කොටු වෙච්ච උසස් පෙළ කියන එක වෙනස් වෙන්න ඕන.ලෝකේ කොච්චරනම් විෂයයන් තියෙනවද? සමහරු ගොඩක් දක්ෂ දේවල් ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.හරි කණගාටුයි ඒ ගැන 😓
බොහොම පින්..........මමත් තව අවුරුදු 5කින් විතර ඔබතුමිය වගේ නීතීඥ්‍ය වරියක් වෙනවා...ඒකට මගේ උපරිමෙන්ම මහන්සි වෙනවා....❤️
Monawad krana sibject
සුබ පැතුම්
Congratulation ❤ my dream
Thank you teacher
teacher ගොඩාක් ලස්සනයි
මන් 2022 A/l මේ tips ගොඩක් ප්‍රයෝජනවත්🤗💖
මම 2022 එ ලෙවල් ආර්ට් කරන්නේ.මට මේක ගොඩක් වැදගත් වුණා.ගොඩාක් ස්තූතියි අක්කෙ.අනිවාරෙන් මම ඒක කරනවා......
Math oyage sub monawada
දිරි සිදෙන සිත් විලට පිරිත් පැන් පොදක් දුන්නාට බොහොම ස්තුතියි...!!! ඔබයි මගේ ගුරු තරුව..ඔබේ හඩ..ඔය රුව...අවදි කරනවා ඡීවිතේ..සුභ සිහින...,මගේ හීනය දිනක ඔබ වෙන්න නෙවේ..ඔබ වගේ වෙන්න..!!!
ගොඩක් වටින දෙයක් සියලු බලාපොරොත්තු ඉටුවේවා.තුනුරුවන් සරනයි අක්කට ♥️
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️
ගොඩක් වැදගත් කරුණු කියලා දුන්නු ඔබතුමියට සම්මා සම්බුදු සරණයි 🙏❤❤
අනේ මටත් තව මාස තුනයි ගොඩක් දැනුණා.ගොඩක් වටිනව.
ගොඩක් ස්තූතියි! ඔබට....💓අසන්නට සැලැස්වූ විශ්ව මාතාවටත් තුති වේවා ! 🙏
I am doing AL in 2023 in bio stream. Glad I could find this video earlier. I am sure this will help me a lot and I am probably going to follow everything that you have mentioned in this video. Thank you, teacher ( you are a teacher to me, actually a life teacher ). May the triple gem bless you!😊❤👨🎓
ගොඩක් පින් අක්කේ 🤗❤ මේ viedio aka බලන්න සලස්සුවට ගොඩක් ස්තුතියි 🤗❤✝️
Thanks akke 💜
මාත් ආස lawyer කෙනෙක් වෙන්න ... bio කරන්නෙ මං second shy .. මේ mortivation එකට ගොඩක් ස්තූතියි 💜
@@kawikawushi4218
1.95 ගානකවත් z score එකක් ඕන මං හිතන්නෙ නංගි....
@@kawikawushi4218
ඒ ගැන නම් හරියට දන්නෙ නෑ නංගි.. මං හොයලා බලලා කියන්නම් ඔයාටත් ☺️
@@kawikawushi4218 law collage ekai law Faculty kiyanne dekak.
1) law faculty ekata z score eka balanawa.
2) law collage ekata thiyenne exam ekak. Ekata z score balanne na.
ගොඩාක් වටිනා මේ වෙලාවේ හැටියට. ❤️
ලයික් බට්න් දෙකක් තුනක් දාන්න බැරි ඇයි 😂😂
අම්මෝ යකෝ😂😂😂😂😂😂😂😂😂
ඉඩ නැති නිසා 😁
මාත් පාඩම් කරද්දි music playlist ekak දා ගන්නවා...HAND FREE eken.. ඒකෙන් අවදානය බිඳෙන එක නැති වෙනවා..මගේ play list eke තියෙන්නෙ පුංචි වතුර පාරක සද්දයක් දිය ඇල්ලක සද්දයක්.. වැස්සක එන සද්දයක් එක්ක පුන්චි පියානෝ වාදනයක්.. තියන track 10 ව..විනාඩි 40 විතර ඇත්තටම පාඩම් කරද්දි ඒ එකටත් අවදානය යනවා හරිම අඩුයි..පාඩමේම හිත රඳව ගන්න පුලුවන්..ඒක හිතට හරිම පහසුවක්..
Link eka oni
@@ishenyeshika4607 baroque music ahnn ewath hodaii..
Baroque music hodai
baroque music
rain sound
water fall sound
Mtth ewanwda oyt පුළුවන් nm
මැඩම් lawyer කෙනෙක් වෙන හැටි video එකක් කරන්නකො please ..
කියපු හැම දෙයක්ම වටිනවා.❤
ගොඩක් thnx miss. මේ වැඩේ කරාම ලේසි වගෙ මිස්. ගොඩක් tnx miss. ❤❤❤❤
Thank you akke me wage honda vedios dana ekata .❥
akkage life journey eka gana vedio ekak daannako.
Mage first shy mn fail..me para 2nd ek liynw akke.godk thanks me vidiyo ekt..🤩
Phone එකේනේ හැම පංතියක්ම හැම නෝට් එකක්ම තියෙන්නේ 😒 21 ලියන අපිටත් කියන්න මිස් අපේ ඔක්කොම පොන් වල තියෙන්නේ පේපර් එකේ ඉදන් 😪 හැමෝම කියනවා පෝන් අයින් කරන්න ලැප් අයින් කරන්න කියලා ඒත ඒවගේ තමා ඔක්කොම තියෙන්නේ 😪😪😒
🙄😒මටත් ඔය ප්‍රශ්නෙම තියෙන්නේ ...😒ෆෝන් එක අයින් කරන්නලු ඒත් notes,papers හැමදේම තියෙන්නේ ෆෝන් එකේ
@@kasunaththanayaka9466 phone eka ganna time ekak thiygnna app block ekak argena anith apps block krnna time ekak thiygena enna ethkota notifications enneth na ethkota hari😊
රටට ලොකු සම්පතක් මේ වගේ දේවල් කියලා දෙනවට
aththata madam mn oyage videos blnna ptn arn dn dawas 3k withra wenawa.e keti kalaya athulatha godak dewal igena gaththa .low of attraction eka ganath godak dewal igenagaththa.godak pin madam oyata☺🙏budu saranai💖
ගොඩක් වටිනවා මේ video එක මේ වේලාවෙ හැටියට
Thank You Miss
තව මේවගෙ video දාන්න
👍 👍👍👍👍
ගොඩක්ම හිතට වැදුනා.ගොඩක් පින් ඒ දේශනයට.❤🥺🙏
Black color is simply just woooooow ...❤❤❤❤
ha ha ha thank you
😁
Thanks akke, 1 st time , youtube eke mehema comment ekak danne, exam ekata padam karana vidiha therennathuva , epa vela atharala hitiye, 😞 ada godak deval igena gattha ,🙂 ගොඩක් පිං ඔයාට 🙏
Thanks mis mn oyage godk program blala thiyanawa.all the best 👍👍👍👍👍
ගොඩාක් ස්තූතියි අක්කි. මේ වීඩියෝ එක මගේ ජීවිතයට ලොකු පිටුවහලක් වුණා.තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අක්කේ මේ කරන මෙහෙවරට
මේක බලලා fb uninstall කරපු මම 😊
Ela kollek😊😃
Perfect
මාර නිදහසක් දැනුනා විශය පැදුර තමා හිත ගියෙ මගෙ ඔලුවෙ අවුල ලිහුවෙත් විශය පැදුර තමා
Thank you so much madm..... Mge exm ekata me lecture eka godk effective...so thank you so much.......me lecture eka mge manasa godak haduwa .. thank you so much madm...
Sindu ahanawata wada study music ekk use krn ek godak effective gedara nithara sadda badda thiye ayatath godak hondai piano wage instrument ekkkin play wen music ekk godakma hondai
නිහතමානීව කියලා දුන්නට ස්තූති ❤️
ගොඩක් ස්තූතියි මේ ලබා දෙන උපදෙස්වලට♥️♥️
Love you akkiya..😍😍😍 Tnq u so much....very useful for my A/l studies
Exam ek athaarla hitiya mta dn kohma hari krgnnwa kiyla hithata adhask awa thnkz mis. dn kohm hari exam godadagnnwa. Dunna upades walta godak pin. burusaranai mis
Thank U so Much. ගොඩක් වැදගත් video එකක්✊
බොහොම පිං අවංකව කියල දුන්න දේවල් වලට ❤️❤️❤️🙏
Aunty, i am only 14 and recently practicing law of attraction. Your videos are really helping me. I watched your video, where you were speaking about your suicide and depression experience. I also went through this experience last year and then when I randomly logged to you tube (before I went to hang myself) the first video I saw was your experience on achieving your dreams through law of attraction. It made me feel soo happy because after I watched it, I realized that your video was an answer to my question and that answer was given to me by the universe. So since then I started practicing law of attraction. I just wanted to say thank you. I am starting to see results. Now i am feeling soo happy and positive. I am a high achiever and I also want to spread awareness to other teens who are going though the same experience. I have many dreams and I know I can achieve them. Anyone who is reading this, can too practice law of attraction but its invane if you practice law of attraction without trusting it. My next goal is Passing O/L and I have a question to you, Can I apply the same method you suggested up in this video for O/L's???.
Yes duwa you can apply same to O/L as well.
@@NadeepaRanasinghe Thanks Aunty . God Bless You. Take Care and Stay Safe!!!!
Godak thank you akke.❤.godak watinawa oya me kiyana hama dema godak pin oyata 🙏❤
අද මේ channel එක දැක්කේ හොදට පැහැදිලිව explain කරනවා නියමයි suoer keep it up 🤘🤘😊😊
ස්තුතියි .....නුඔට සරලත්වයෙන් සංකීර්ණත්වය කරා.......අවංකත්වය අගයමී.
Mn me vedio eka balanna hethuwa lawyer kenek kiyala thibba nisa.godak wadagath dewal igena gaththa me vedio eken.thank you ❤️
Mama 2021 a/l krnne me video eka ahamben dakke aththatma godak watinwa me welawe mta thank you so much...❤️❤️
Math😊
Thankyou Verymuch Miss❤
This video worth me a lot !! ✨️👍
ගොඩාක් පිං..මමත් උසස් පෙළ කරන කෙනෙක්....🙏 නදීපා මිස් හමුවෙලා කතා කරන්න තියේනම් ලොකු දෙයක්.....!!!
හොද motivation ekk හම්බුනා මේකෙන් මට.....ඇත්තටම godk thnks mis......🌺🌺👌
Thanks miss. Keep up the good work. Your videos mean lot to me 🙏🏻💓
Thanks miss.mama aniwaryayen me tips mage vibhagaya jaya ganna yodagannawa.budusaranai.
❤ ගොඩාක් ස්තූතියි මැඩම් ..🙏🙏
අහම්බෙන් මේක දැක්කේ.. මටත් exam ekt thawa masa 3i thiyenne🙂 godak pin ❤️🙏
වටිනවා.හැමෝම මේ vedeo එක බලලා දෙයක් තේරුම්ගෙන ඔවුනුත් ජීවිතය පහඩුවෙන් ජයගනිත්වා කියල ප්‍රාර්ථනා කකරනවාද
ගොඩක් වටිනවා මිස්..බොහෝම ස්තූතියි.
Thank you akke oyage දැනුම පැදුර godak watinw
Thank you medam ඇත්තටම ගොඩක් වටිනවා ඔය වචන ටික ලොකු හයියක් උනා අද 😍🙏🥺❤
THANK YOU MIS😍😍
ගොඩක් ස්තුති අක්කේ වටිනා දේවල් දැන ගත්තා 🖤
ගොඩක් පින්..ගොඩක් ස්තුතියි මිස්...ගොඩක් වැදගත් මේ වීඩියො එක මට 😊
මිස් මන් දන්නෑ ඔයාට කොහොමද ස්තූති කරන්නෙ කියලා.මොකද මන් 2024 AL කරන්නේ AL වලට ආව දවසේ ඉදන් මට තිබ්බ හීනේ A3 ගන්න එක.ඒ නිසාම බය කියන දේ මගේ හිත ඇතුලෙන් නිකම්ම එනවා වගේ දැනෙනවා. පාඩම් මතක නෑ ඔය වගේ එවා තමා සමහර වෙලවට හිතෙන්නේ හැම මේක බැලුවම මට සමහර tricks හම්බුනා.morzart effect කියන එක මන් හොයමින් හිටියේ ❤❤❤❤
Tnkuuu akki...godk pin🥰🥰🥰🥰🥰
Akke thanks supiri. Jayaweva 🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍
Oba thumiya harima lassanai.priyamanapai.oba thumiyage weda satahan walta sambanda wenne kohomada..❤️🙏
අදම මම පටන් ගන්නවා thanks for your help
ane akki Oya Katha karanawa bala gena Inna ekama meditation ekak wage..Harima useful video Ekk. thank you again and again.
Thank you so much for sharing these Amazing Tips!🥰🥺😇
The way u speak ia really impressive.
Perfect motivation akki .... ❤️🥰 Thankyou soo much .. 💕✨
Thank you so much for your best service...
ගොඩක් ස්තුතියි අක්කේ.... Good luck.
Godak watina video ekak. Thanq oyage athdakeem walin apita deyak dunnata.❤️
Oya katha karana widiya ahan inna harima asai akki. Thank you very much
අක්කෙ ගොඩක් වටිනවා බුදුසරණයි දෙවිපිහිටයි
First of all... u look so pretty ❤️ Thank you so much for these valuable tips.. 🌱
විශය පැදුර 😌😌තැන්ක්‍යු akki 😘
Godaaaakk sthuthi harima watinawa.math ne widihata weda karanawa.godaak pin🙏
වැදගත් දේවල් ගොඩායී...බොහොම ස්තූති..ගොඩාක් වටිනවා
ගොඩක් වටිනවා මිස්. ස්තුතියි ❤
Thxs madam.... man mepaara A/L karanne meka apita godak imported 👍👍😀😀
Thank you so much akki... your tips are brilliant
ගොඩක් පින් සිද්ද වේවා 🙏
Miss please add a video to us O/Ls too
We can ideas from this too but in O/L we have 9 subjects
So ,please...
Yes plz madam.....
Gdk pin akki🙏🙏🙏theruwansaranai🙏🙏🙏oyat jayen jayam wewa🙏🙏🙏
thank you so much ma'am for the service you are doing
we respect you
මන් මේ year එකෙ එලෙවල්ස් කරන්නෙ.මටත් තව මාස තුනකට අඩු කාලයක් තියෙන්නෙ..ඉතින් මට ඕනිම වෙලාවෙදි ඕනම වීඩීයෝව බලන්න ලැබුනා..තැන්ක්ස් අ ලොට්♥❤😎..ගොඩ් බ්ලෙස්..මට වීඩීයො එකක් බලන්නවත් හිතෙන් නෑ මොකද ට්‍යිම් වේස්ට් වෙනවා කියලා දැනෙනව..ඒත් මේක නම් ආසවෙන් බැලුවා..හොදින් අවදානෙන්..ඉතින් මන් හිතනවා මට මේ වැඩ පිලිවෙල ලොකු පිටුවහලක් වෙයි කියලා.😎🔥I said again thank you lot..♥❤..I wish you all the best🥰
අනේ ගොඩක් ගොඩක් පින් මැඩම්
niyamai akke oyat godak sthuthiyi.ane oyat godak pin.😘😘🥰❤❤
මමත් කරන්නේ කාලා විශය. මිස් කරපු විෂයන් මොනාද?. ගොඩක් ස්තුතියි මේ දුන් කරුණු වලට🤩 ❤️
Godak thanks mis oyata godak watinawa oya kiyapu dewal ♥♥🥰
Ammoh godaak vatinawa miss..godaak pin