Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina)ආයු රඛ්ඛන්තු ආවඩා (රට රකින ජීවිත රකින) Music Lovers
Вставка
- Опубліковано 27 лис 2024
- Song : Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina) ආයු රඛ්ඛන්තු ආවඩා (රට රකින ජීවිත රකින)
රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා…
රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා
අගී ස්වර්ගයටත් වඩා...
චිරන් ජීවතු... චිරන් ජීවතු...
ආයු රඛ්ඛන්තු ආවඩා…..
පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා
සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා..
චිරන් ජීවතු... චිරන් ජීවතු...
ආයු රඛ්ඛන්තු ආවඩා…..
රට රකින ජීවිත රකින.....
රට රැකපු මහා වීරයෙක්ගෙ පුතෙක් වෙලා ඉපදුන එක තමයි මන් සංසාරේ සැනසෙන එක දේ ...තාත්තෙ නුඹ මහ රජෙක් ...සියලුම රණවිරු පියවරුන්ට උපහාරයක්ම වේවා මේ ගීතය...ස්තූතියි💗
❤
මගේ තාත්තත් හමුදාවේ ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
පොඩි කාලේ මේ සින්දුව tv එකේ ඇහෙද්දී අම්මා අඩනව මට හොදටම මතකයි 🥺
ඒ බය තාමත් දැනෙනවා තාත්ති කතා කරන්න පරක්කු උනු ගමන්
මට තාම 19යි වයස සම්පුර්ණ උනු ගමන් මාත් යනවා එයාගේ අඩුව පුරවන්න ❤️
සියලුම ත්රිවිධ හමුදාවේ , පොලිස්, සිවිල් ආරක්ෂක බලකායේ සොයුරු සොයුරියනි, ඔබලා මේ මව්බිමේ සදාකාලික නියම විරුවන්,
තෙරැවන් සරනයි
Adarei oyalata❤❤❤❤❤
Mihipita daviyana ❤ obalata uththamachara ❤ respect ada api husmaganna oyala nisai oyalata hugak pin🙏watina jivitha dahasganak api wanuwan kapakarata
Mara gemmak enne me sinduwa ahuwama❤❤❤❤❤
මුර..දේවතා
රට රකින ජිවිත රකින අබිමානවත් මුර දේවතා ❤🥺🙏
රට රැකි වීරයෙක්ගෙ පුතෙක් වීමම මං ලබපු ලොකුම අභිමානයක් ❤😊
Sew helaye siyaluma.ranaviruwanta jayawrwa
මගේ රත්තරන් මහත්තයා ♥️හමුදා සෙබලෙක්♥️💎🌍
අද දැසට පෙනෙන දෙවියෝ නූබයි රණවිරු වනි❤❤❤❤❤
💪❤sl army
Arahathun wahansa........oba wahanse thabana thabana piyawara wenuwen siripadaya suwandawath wewa.....
🌍🇱🇰❤ SRI LANKA ARMY
🙏
❤❤❤❤❤🎉
Gammak
SL army Gama💪💪💪💀💀❤️❤️
Mamath hamudawe thamai mageth kakulak mata ahimi una
💪❤️
😍😍😍
👍🇱🇰🇱🇰🇱🇰❤️
❤❤❤❤❤❤❤
❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏
👍👍👍👍👍👍👍🙏🙏🙏
🥺❤️
💪💪💪💪💪❤
🙏🙏🙏
❤
ෂ
Mage hasbanuth nirbitha ranaviruwek Mihira ruwan madusanka
❤❤❤❤❤❤
❤