Mewa apita aththatama dakinna hambenne naaa,habai oya denna nisa api me deewal aththatama dakinawaaa.Thank you sooooo much Aiya & Akka me experience eka apith ekkath share karagannawata!😍😍❤️❤️🙏🙏 Love you sooooo much!😘😘😍😍❤️❤️
Exam atha laga hinda thiyan bayatama den padan karanawa akki & aiya e nisa vedio balanna welawk nehe puluwn welawata balanw eth samahar dawswalaat ekath ne eth hithe inne binario 12 thama ❤❤❤
අවුරුද්දකට වැඩියි ඔයාලත් එක්ක එකතු වෙලා.ලොකුම ලොකු හීනයක් තියෙනවා මගේ හීන වලට ආදරේ කරන කෙනෙක් එක්ක ලෝකෙ වටේ ඇවිදින්න😁😍❤️.ඒ ආසාව ඇති කරේ ඔය දෙන්නා තමයි ඉතින්❤️🤩
ගෙදරින් එලියටවත් යන්න බැරි අපිට ලෝකේ කවදාවත් යන්න බැරි තැන්වලට එක්කන් යන්නේ B12 විතරයි 😘😘
well said 👍 love you akka and aiya ❤
@@thakshilaayoshani4924 Thank you 😍😍
@@damithakodikara apee siyage ekaa
මමත් ගොඩක් ආසයි travel කරන්න ඒත් තාම වයස මදි නිසා යන්න විදියක් නෑ😞 ඒත් අයියගෙයි අක්කගෙයි videos බලලා ඒ ආසාව ඉෂ්ට කරගන්නවා😁.ඔය දෙන්නට හදවතින්ම මං සුභ පතනවා.all the best 🙏♥️.
අනිත් හැම youtube video එකක්ම 4n එකෙන් බලල මේක විතරක් lap එකෙන් බලනව..මොකද මේක අපට පුලුවන් උපරිමයෙන් විදගන්න ඕනේ නිසා ..❤️❤️😘😘😘😘
ඒ මුහුදවල් හැම එකේම පාට මාරම ලස්සනයි 😍🤗
Ow ane 🥺
Oww neda
Thumbnail eka dekkama mn hithuwe bike ekata wede Hari thmi Kyla.. mokda etaram sure mta dennawa... Adarei ayya akki 💞💞
Aththtam.... akki... oylat tiyen thena madi youtube eka athule... apita me dewal oyala dkinwa wagem lassant pennawa... eka hemotama karannth be... karanna hitha danneth nee.. oyala dennat pin ♥️
වේලාව 5යි කියලා දන්නෙ මේ විඩියෝවෙන් ස්තූති 😊
ඒක නම් ඇත්ත🙋
අර වගේ අත ඇරලා දාපු පරණ බිල්ඩිමක් දැක්කම මටත් ඉන්න බෑ බන්. ඇඟ නලියනවා. ආස හිතුනා ඕයි ඒ පළාතටම. ඒ පාළු ගතිය මාරයි. 😍😍😍😍
Love u B12 chira aiya and nady akka 2021 A level වලට පාඩම් කරලා අධ්‍යාත්මික සුවය ලබන්න එනවා.. කොරෝනා නිසා ඩවුන් වෙලා ඉන්නෙ අපි.. thankz දෙන්නටම මහන්සි වෙලා අපිව ලෝකේ වටේ එක්කන් යනවට..ඔයාලට relax වෙන්නත් එක්ක දැන් ලංකාවේ තියෙන.තත්වෙත් එක්ක motivational video එකක් කරමුද... ❤😘😍🌸 lv u B12 family 🚀🌍❤🌸
අම්මෝ අක්කි කතා කරන විදිය අහන් ඉන්න වගේම බලන් ඉදියම.. සිත නිවන භාවනාවක් වගේ ❤️❤️❤️ ආදරේයි අක්කියෝ ඔයාට ගොඩක්ම.. අයියාට ආදරේයි ටිකක්...💖💖 😜😜😍
Waowowow this is amazing ....මේක නම් පිස්සුවක්...ඒ beaches waowowowwoow ...oya dennage ඇස් මාරම lucky මේ ලස්සන දකින්න... Apith lucky oya denna meh xprnce eka apita hodatama denwa ..waaaoooowwww... Drone eka nathi unata talent eken apita xprnce eka dwnwa ekata godak thank you
Anneee anthim screen eke dennama marama cute...
ආදරෙයි 🥰
Anee chira aiye nadi akki oyalata apita meheam loke pennanwata lassana than jiwithe eka parak hari dakinna salassanawata godaaaaaaak pin ,thank youu , dennama පරිස්සමින් inna , 💖💖💖💖💖💖 adarei binario 12 💚🌎👑
බයික් එක දුන්න තැනින් මේක බලනවද දන්නෙ නැ😁අාදරෙයි b12❤❤
නදී මටනම් බයයි ඒ මුහුදු දකිද්දීත්,පරිස්සමෙන් ඉන්න හැමදාමත්💜 ලස්සනයි , ඔය ඇස් වලින් ලොකේ ලස්සන බලලා අපිත් පෙන්නන එකට ස්තුතියි දෙන්නටම, ❤
Congratulations aiye akke 150k eka ta
ගෙදරට වෙලා ඉන්න අපිට ආතල් දෙනවට thank you very much ❤️❤️❤️
Nadi akke Oyage present karana widiya superb love you akki & aiya
Parissamin dennama..🖤ammohh bayath hithenawa... anyway apita me wage loke lassana dakinna labune binario 12 nisa kiyana ekenm ai dekak naha.❤️❤️❤️much love 😘
8.19 මාරම ලස්සනයි අනේ....
ඔයාලගෙ ඇස් වලින් අපිට මේවගේ තැන් බලාගන්න පුලුවන් කියන්නේ මාර සතුටක් අපිට... 😍😍😘😘😘😘😘😘
බය නැද්ද අප්ප අරහෙම පාලු තැන් වලට යන්න 💪🏻 අඩූ ඔක්කොම ශල්ලි දීපන් කිව්වොත් හෙම මොකෙක් හරි
Dila bro
Dila aiyh😊👍
Ahahah apith hebei oyawageema deyak katha una 🤣 “kantharedi apiwa mankollakawa” vlog eka balanna puluwan wenawa ehema unoth 😂😂🤣 love you Dilshan brother ❤️🙌🏾
much love ❤️❤️❤️
සුපිරි ඉදිරියටත් හොදින් කරගෙන යන්න ශක්තිය ලැබේවා ..
මන් හිතුවෙ thumbnail එක දකිද්දී bike ඉවරයි තමයි කියලා.. පස්සෙ තමයි තාම ඉවරම නෑ කියල දැන ගත්තේ. 😂
Bike එක - බෑ බෑ මට තව යන්න බෑ..
Nadee akki chiranthana ayiyai.. - බෑ කියල බෑනේ.. තව යන්න තැන් ගොඩායි... තවම දඩුවම් ඉවර නෑ. 😊 love u b12. 😍😍😍😍
Mata traval pissuwa hodatama denila thinne akkagei ayyagei vedios walin mai marai amazing ❤❤love you binario 12
150k🥂🍾♥️
congratulations traveling king & queen🌻 stay safe,much love 🌎🌹
ammooo e beaches wala lassana as adahagann ba....😍😍🤩🤩 apiwa ewara kandan yanawata oyaka dennath thank u.....😘😘😘😘😘😘😘
Akkay ayyay ekka apith travel krnwa wage attatama. Oyala denna apiwa e thanwala jeewathkarawanwa. Wisthara karana widiyath harima lassanay. Ahan inna asay. love you B12😍❤🔥😊👍
අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙලා...අපිට ජීවිතේටවත් යන්න තියා හිතන්නවත් බැරි තැන් හොයාගෙන , ජීවිතේටවත් දැකලා නැති මාරම සුපිරි තැන් හොයාගෙන මාර කට්ටක් කාලා හදන vlog වලට comment එකක් දැම්මෙ නැත්තම් හිතට හරි නෑ වගේ ❤️🥺😘 ආදරෙයි B12... මේකනම් පිස්සුවෙන් පිස්සුවක් ultra pro max පිස්සුවක්......... ❤️😘🥺🔥
wenas than dakka ada..😍bayanaka Sara muhuda🥰ada vlog ekath niyamai🥰.adarei Akka and Ayya🥰❤️
Aiya bike eka ride kraddi parissamin. Byeeee. Budu sarani. Much love b12 family 😍😍😘😘😘😘😘😍😘😘😍
Ane gdk 🙏 mh wage than pennanawata. 🇱🇰 wa hariyta dakala nathi api.. owa kohma dakinnada. Thanq B12. Lv u. Jp👌👌👌❤❤❤👊👊👊
ගොඩක් ගොඩක් ආදරෙ දෙන්නටම ...අනේ ඔයාලා දෙන්නම ගොඩක් පරිස්සමින් ...ගොඩක් ආසාවෙන් ඔයාලා දෙන්නගේ විඩියො බලන්නේ .
වැඩියෙන්ම ආස නදී නංගිගේ කියවිල්ලට...😁😁..ආදරෙ පැලෙන්න ඉතිං 😘😘😘
Ada volg aka supiri💯💯❤❤jaya veve oyala dennatama❤❤💯💯
150K subscribers 😍😍❤️❤️💞 Congratulations aiya and akki😘😘😘😘 much love ❤️❤️❤️❤️
චිරා අයියට අපේ උපහාරය. මහන්සි නොබලා අපිට විඩියො එක දෙනවට😍🙏
මාරම ලස්සන වීඩීයෝ එකක්.ඇත්තටම ස්තූතියී අක්කා අයියා.ඔයාලා දෙන්නට.අපිට අපි නොදුටු ලෝකයේ ලස්සන තැන් බලන්න අපිට අවස්ථාව හදලා දුන්නට.පරෙස්සමින් travel කරන්න.බුදු සරණයි.B12 ❤️❤️❤️❤️
harima lasanai,godak mahansi wenawa,parisaman dennama.adarae dennatama,budusaranai
ඒ මුහුදු රැලි දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන් ..ගොඩක් ස්තුතියි ...
Beach මාරම colourful akki aiya apit ynna bri than wlta oyl apiw ekkn ynw hmadama ekta gdk ස්තූතියි much love stay safe b12 akki aiya😷❤❤❤
මාරම colours ඒ beaches වල..... පට්ටම ලස්සනයි ..... ❤️❤️❤️
Notification ekak enakn mn balagena hitiyoo.ada nm patta .👌, Kiyala vadak na ,me covid season ekak nisa apita kohetawath yanna bariva inne ,B12 apiva Hama thanakatama geniyanva Saha gihin thiyenva ekata hungaaak sthuthi. Api chi ayya kivva vagema adventure mood eke thama hitiye.👌💕✨✨
Super adventure 😘😘😘😘 much love Akka & Aiya..❤️❤️
කවද්දාවත් අපිට ලගට යන්න වත් බැරි තැන් වලට අපිව එක්කන් යනවට ඔයාලට හුගා))))))ක් thanks අක්කි & අයියා 😘❤️😍❤️much love b12 ❤️
ehema neme apith kawada hari yanawa kiyala hithanna❤️
Monade kohoma unath ape ratath akkanam lan karannawath be a ratawal.. tanikara කාන්තාරයක් ne apita monada adu
අයියේ අක්කේ ඔයාලට ගොඩක් ආදරෙයි නිසයි මෙහෙම කියන්නේ,
Video Edit කරද්දි songs music එකක් පුලුවන්නම් දාන්න,
,boring ගතියක් නෑ,plz plz plzz......
ජීවිතේ හීන වෙනස් කරපු පිස්සු ඩබලක් . කවදාවත් නොහිතපු විදිහේ ජීවිතේකට පාර කියලා දුන්නා .. ඒ වගේම පුන්චි දේකින් ගොඩක් සතුටු වෙන සරල විදිහට ජීවිතේ උපරිම විදින්න කියලා දුන්නු හදවතේ හැමදාම පැලපදියන් වෙලා ඉන්න සුන්දර නිහතමානී ආදරනීය ජීවිත දෙකක් .... අක්කටයි අයියටයී ගොඩක් ස්තුතී අහලවත් තිබුනේ නැති ලස්සන දේවල් ඇතුලේ අපිව ජීවත් කරවනවට . ❤ Much love B12❤😍
Love ❤️
oya dennage phn wla gallery a patta lassana athi ne ♥️ supiri location wla supiri photos athi ♥️
අනේ vlog එක ගෙදරින් පටන් අරන් ගෙදරින්ම ඉවර කරන්නකෝ..එල්බා වගේ😍😍😍
Niyamai video ekka🔥
Patta gathi ❤️
Adarei dennatama 😘😘😘
Mewa apita aththatama dakinna hambenne naaa,habai oya denna nisa api me deewal aththatama dakinawaaa.Thank you sooooo much Aiya & Akka me experience eka apith ekkath share karagannawata!😍😍❤️❤️🙏🙏 Love you sooooo much!😘😘😍😍❤️❤️
☺️❤️
මාරම ලස්සනයි , ආසාවෙන් බලාගෙන ඉන්නවා video එක එනකල් හැමදාම...🖤🖤
Pohoto walin dakina dewal samahara dewal jiwithetawath dakala nathi marama lassana dewal aiyai akkai api wenuwen mechchra mahanise wela apitath e හැඟීම් dena eka marama watinwa dennata godak pin 🙏adreiii ❤ budu saranai 🙏
මාර ලස්සනයි ..දෙන්නම කලු වෙලා...❤️❤️❤️❤️
Marama lassanai akki aiyaaa..api me hemdema dakine oyala 2na nisa..adreiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii kiygna beri thrammmm😘😘😘😘😘😘
Ettatama eye muhudaval dakiddi baya hitenava.marama lassanai,budusaranai,paressamata inna
හරිම ලස්සනයි ඒ බීච් ❤️ අද destination දැක්කම මාර ආසා හිතුනා ඒ colors වලට. පරිස්සමෙන් නංගි මල්ලි ❤️ බුදු සරණයි
රෝද දෙක උඩ ට්‍රැවල් පිස්සො දෙන්නෙක් ♥️😍🤭🏆🇱🇰💪🏻
Congratulations for 150k Subscribers ♥️🏆
Much Love ❤️
Kad ❤️☮️miss you malla
Bike eke aitikarayo dekkot iwaro ane marama lassanai apita pissu hedenawa as dekata bakinne palaweni parata ohoma reli enawa muhude
A beach okkoma wallpapers wage....maarama lassanai💙❤🌊🌊🌊❤💙
මලවලාමේ 5 වෙනකන් රැකන් හිටියනෝ video මුලින්ම බලන්න😂.
මං බලන්න හදද්දි 100ක් views ඇවිත්. මිනිස්සු ඒ තරම් උනන්දුවෙන් ඉන්නෙ video එකක් දානකන්. ඊලග එකටවත් try කරනවා. ❤️❤️
හැමදාම මට ඕක වෙනවා😭😭
@@udayanganidissanayaka4466 හිතන්න එපා sis. ඊලග පාර බලමු.
Hemadma aswen balanwa apita gihin balanna amaru dewal.oyala denna handa.love you.
ඒ මුහුදවල් මාරම ලස්සනයි.thank u akka n ayya🥰🥰❤❤
Ane apita yanda hithandawath bari than walata yanda puluwan wenne oyala denna ekka vitharai .god bless oya dennatama
Kattiya nathi thanwalin nanne nathi eka hondai.diyawal enawa.ralla sara wenawa.ehema dewal wenna puluwan..
අක්කා අය්යා ඒ ලොකේෂන් හරිම ලස්ස්නයි.ඒවා ටිකක් වැඩිපුර වෙලා පෙන්නන්න්කෝ පුළුවන් නම් විඩියෝ එක දික් වුනාට කමක් නෑ.ඒත් අයියාට එඩිට් කරන්න අමාරු නම් කමක් නෑ...රැල්ල ගහන හඩයි, ඔයාලා බයික් එකේ යද්දී වදින හුලගේ සද්දෙයි,කාන්තාරේ තියෙන දුබුරු පාට කදුයි තව ටිකක් වැඩිපුර බල්න්න ඕනි😓ඔයාලා කාන්තාරේ බයික් එකෙන් යද්දී හුලගට වැලි ඇවිල්ලා ඇස් රිදෙන්නැද්ද? පරිස්සමෙන් යන්න දෙන්නා කොහේ ගියත්.love uu akka & aiya❤😘
Mara lassana beaches ehe thiyenne.. dekkahm asa hithenw😍😍
හැමදාමත් වගේම සුපිරි Binario 12❤️
Mewt tmai kyne supirima adyathmika suwaya kyl 😁😌😌💓💓💓💓💓
Wenama graha lokekata awa wage mata nam wooww pata thanaks binario 12😙😙😙😍😍😍😍😍
අනේ පරිස්සමෙන් travel karanna. ආදරෙයි මහා ගොඩාක්.
Ehema tamaaaa lassana thanak balanna kapa kiriimak karanna oneee😍😍😍
Congratulations 150k...tawa tawath idiriyata yanna lebewa,❤
ඒ බීච් ටික පට්ට. අර අත ඇරලා දාපු පේල්ස් එක නම් මට හිතෙන්නෙ විලා එකක් වගෙ. නදී අක්කා දැන් විඩියෝ කරන එක හොදටම කරනවා අද විඩියෝ එකෙන් ඒක දැක්කා. පරිස්සමින් සතුටින් ට්‍රැවල් එක ඉස්සරහටම ගෙනියන්න. ජයවේවා! දෙන්නටම.❤️✌️
Love you 😍
හැමදාම මොනවද කියන්නේ කියලා හිතාගන්න බෑ අනේ ... ආදරෙයි හැමදාම ❤❤❤
Video eka diga madi ane.beachnam marama lassanai ohe.
Lassna panoramas gdaak...😍❤️🔥luv u B12...
ඇත්තටම ඔයාලට ගොඩක් පින්...අපිට ඇස් දෙකෙන් දකින්ඩ බැරි දේවල් පෙන්නනවට...පරිස්සමෙන් ඉන්ඩ දෙන්නම...ආදරෙයි ගොඩාරියක් 😘🥰❤️
Apith hamadama 5t trip ekak ynw....😁💕💕😍😍much love 😍😘 aiya AKka...stay safe💖💖💖💖
ඔය වගේ ජීවිතයක් ලබන්න පින් කරන්න ඕනි...love you b12♥️😍🌸
Congratulations nadi akki and aiya for 150k subscribers❤❤❤ love you❤❤❤❤
Hi binario 12.. sooo cute both of you today.. by the way be careful.. love u sooo much.. an adventurous experience.. superb aiya & akka..
Vlog eka diga madiiii😭😭😭
Ane lassani pissu wage.. thnx godk. Parismin .. adarei akki Aiya.
Exam atha laga hinda thiyan bayatama den padan karanawa akki & aiya e nisa vedio balanna welawk nehe puluwn welawata balanw eth samahar dawswalaat ekath ne eth hithe inne binario 12 thama ❤❤❤
Studies walata good luck ❤️ exam iwara karala ennako ☺️ m tike padam karanna ✌🏾
Atha arala dapu thanak kiyanne niyamaiiiii😍😍😍😍
Bike wala explora krn ekth wenamama feeling ekk.... 😍😍😍😍😍
adarei akki aiya gedarata wela inna apita me tharam lassana videos genawata.😍😍😘😘
Chira ayye sun glass deken nadi akka video krnwa lassnt penuna 🙊🙊🙊
Man hamadama aiyagei akkagei video balanawa adarei dennatama 💓💓
Dennatama adarei godak 😍😍😍parissamin bs
Congratulations B12 for 150k..🖤
ගොඩක් ආදරෙයි දෙන්නටම..
video එකක් වත් miss වෙන්නේ නැතුව අනිවා බලනවා..😍
හැමදාම මෙ experience එක අපිට දෙන්න..✌️
දඩුමොණරෙන් ට්‍රැවලින් කියන්නෙ වෙනව පිස්සුවක් 😎😍😍
Oyala nam niyamai akka &aiya mn okkoma vedio eka digata balana gaman inne wow marama marama marai parissamen dennama adarei godak jesu pihitai
අද ආයෙමත් B12 barcelona vlog එක බැලුවා. ඒකේ නදී අක්කයි චිරා අයියයි මාරම ලස්සනයි. නද්දු අක්කා හරිම cute😍🤗. අද vlog එකත් සුපිරී. දෙන්නම පරිස්සමින් ඉන්න. බුදුසරණයි ! ❤😊🇱🇰
මේ තියෙන භයංකාරකම enjoy කරන ගමන් ...ammoo e wachana tika nm 😜🥰❤️
Video eke colours 😍😍 ♥B12 😍♥ පිස්සුවක් 😍
Niceeee workkkk😍😍😍😍😍
harima lassanai akka and ayya meh wage samahara dewal kalin dakalath na nice ❤️😘
අපි චුටි ඒ nurture එකට වඩා .💕අනේ.so cute නදී අක්කි ඒක කියපු විදිහට ☺️
ඒ beach කියාගන්න බැරි තරම් ලස්සනයි 😍 Thank you Akki & Aiya. Stay safe and stay happy 😘 love u both ❤️❤️❤️
බයික් එක ගත්ත තැනින් මේක බැලුවොත් තමයි වැඩේ 😂 ආදරෙයි අයියා අක්කි ❤