Ahas - අහස් | Episode 14 | 2024-09-18 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 67

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Місяць тому +37

    රෝසා අක්කා සහ කුසුම් එක්ක කතා වෙන්නේ කවීශා බේබි ගැනයි අහස් බේබි ගැනයි. මේ කතාව රාධාගේ තාත්තත් අහගෙන ඉන්නවා. අහස්ට මෙහෙම දෙයක් වුනේ කෙවින් නිසා බව රෝසා අක්කා කියයි. මේ අතරේ රාධා ගැනත් තාත්තා විස්තර කියයි. මේ අතරේ මලිති සමගින් නිර්මාල් කතා කරන අතරේ දැන් නම් නිර්මාල්ට මලිත් නැතුව බෑ වගේ. කේතකී ඩේමියන්ගෙන් අයින් වෙන්න හේතුව කුසුම්ට ලැබෙන්න ඉන්න දරුවාත් ඩේමියන්ගෙන් බව පැහැදිලිය. කේතකී වික්‍රමගෙන් ඉල්ලන්නේ රාධාව දවස් දෙකක් තුනක් නවත්වා ගන්න අවස්තාවක් දෙන්න කියලයි. වික්‍රම මේ උදව්වට කැමති වෙයි ද? අද අහස් බලන්න ඔයාලත්.....

    • @anushaliyanage4092
      @anushaliyanage4092 Місяць тому

      Yes I don’t like two woman’s ones cook lady and housekeeper they should not talk about family problems with visitors 👎

  • @SameeraPushpakumara-ej9yr
    @SameeraPushpakumara-ej9yr Місяць тому +24

    සදනි අක්කගෙ ඇගට ආදරේ කරන අය අතරෙ එයාගෙ හොද ගති වලට ආදරේ කරන කට්ටිය නේ පැත්තට එන්න

  • @hema-e6z
    @hema-e6z Місяць тому +29

    අහස් රදා එකතු වෙනවට අහස්ගේ අම්මා අකමැති වෙන්නේ නැති වෙයි

  • @RsKularathna
    @RsKularathna Місяць тому +3

    සදනිගෙ චරිතය හරිම ලස්සනයි

  • @sujeewagamage4839
    @sujeewagamage4839 Місяць тому +30

    රාධාගේ පිහිටෙන් දෙවියන්ගේ බලයෙන් අහස්ට සනීප වෙයි වගේ

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Місяць тому +18

    ලස්සනයි ලස්සනයි බුදුසරණයි ❤❤❤🙏🏻🙏🏻

  • @YibinShao
    @YibinShao Місяць тому +40

    අහස් රාධ නිසා සනීප වෙනවා වගේම රාධ කථා කරන්න ගන්නෙත් අහස් නිසා.

  • @chandaniperera5734
    @chandaniperera5734 Місяць тому +20

    කේවින්ට කේලවිලාම යන්න ඔිනැ අහස්ට කරපු අපරාදේට

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +21

    රාධාගෙ 💘 අහස්ගෙ ලස්සන ආදර කතාවක් කවදා පෙක්ෂක අපට බලන්න පුළුවන් වෙයිද මන්ද 😂😂😊😊

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna Місяць тому +16

    සමහර විට රාධා අහස්ගේ ගිය ආත්මෙි පෙමිවතිය වෙන්න ඇති❤

    • @dulinakanishka7831
      @dulinakanishka7831 Місяць тому +1

      Meka kathavak bola......surangana kathavak ochchara adit venna epa 😂 baluva hina una iwarai ....

  • @kavindudilshan8295
    @kavindudilshan8295 Місяць тому +15

    ✨️🎶✨️🎶පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න
    🥺💕( සිතවන්ති ) sithawanthi
    🥺💕( සදසාවියේ මගේ ) sadasaviye mage
    හැමෝටම බුදු සරනයි 🙏🙏😔

    • @kavindudilshan8295
      @kavindudilshan8295 Місяць тому +1

      😢😢😢

    • @kavindudilshan8295
      @kavindudilshan8295 Місяць тому +2

      🥺🥺🥺

    • @Janudi-fq9pj
      @Janudi-fq9pj Місяць тому

      ❤❤❤❤❤❤❤❤

    • @Manikemebal
      @Manikemebal Місяць тому

      සn8295

    • @Manikemebal
      @Manikemebal Місяць тому

      ​@@Janudi-fq9pjමාර්ක්ස් අවංකව නෑ වගේ සල්ලි කඩා ගන්න මයි බලන්නෙ

  • @TKumari-d7p
    @TKumari-d7p Місяць тому +4

    රාධගෙ බට නලා හඩට මගෙ ඇස් වලට කදුලු පිරෙනවා,හැබැයි හේතුවක් නම් මම දන්නෙ නෑ😊

  • @Dilshani1997
    @Dilshani1997 Місяць тому +1

    මට හිතෙනවා දවසක රාධා නිසා අහස් හොද උනොත් රාධාට කතා කරන්න පුලුවන් වෙයි.❤❤එයාට දරාගන්න බැරි දෙයක් උනොත් එයාට කෑ ගහන්න උනොත් එයාට කතා කරන්න පුලුවන් වෙයි.❤❤

  • @saynomore8762
    @saynomore8762 Місяць тому +4

    ඊයෙ බැරි වුනා බලන්න..2ද දෙකම බලනවා..අහස් නැගිටපන්කො..

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v Місяць тому +5

    එක වෙලාවකට ලෙඩාගෙ කට ඇරිලා එක වෙලාවකට වැහිලා.

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s Місяць тому +12

    රාධ අයිති වෙන්න ඔනා අහස්ට❤

    • @Anoma-ot1ei
      @Anoma-ot1ei Місяць тому

      එහෙම තමා වෙන්නේ

  • @SugandiKulasinghe
    @SugandiKulasinghe Місяць тому +3

    Thamat lassani me vidiyatama giyot hodai kathawa

  • @AchalaEkanayaka
    @AchalaEkanayaka Місяць тому +2

    දැනට සුපිරි ඉස්සරහට මෙ විදිහටම තියන්න

  • @sethasetha4322
    @sethasetha4322 Місяць тому +4

    අහස්ට සිහියඑ නවනෙ අනෙහො දයිනෙ 👍👍👍👍

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj Місяць тому +2

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @ArunodaNilupuli
    @ArunodaNilupuli Місяць тому +3

    ඇත්තටම ගොඩාක් ලස්සන කතාවක් ❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Місяць тому +3

    රාදා අහස්.අන්තිමට එකතු වෙයි නේද❤❤.අහස් නිසා රාදා කතා කරයි.එහෙම වුනොත් කොච්චර හොඳද🤲🤲🤲

  • @chandanimallika1644
    @chandanimallika1644 Місяць тому +3

    ane katawa lassani හැබැයි කොටස් 500 k vitara dala 499 kma අහස් adeda epa karawanna epa katawa

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 Місяць тому

    ලස්සන කතාවක් ❤️❤️❤️❤️

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Місяць тому +3

    Super .kathawa ❤❤❤❤🎉🎉🎉🎉

  • @kavishiyaamarasingha1009
    @kavishiyaamarasingha1009 Місяць тому +2

    rebeka akki akkiharim dakshayi golu bhashaw hodt hasurawanaw❣

  • @chandrachansra1244
    @chandrachansra1244 Місяць тому

    දෙවියන්ගෙ පිහිටෙන් රාදගේ උදව්වෙන් අහස්ථ සනීප වෙන්නම ඕනේ❤❤❤

  • @RandoliRanaweera
    @RandoliRanaweera Місяць тому +4

    Lassna kathawak❤

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا Місяць тому +2

    🎉❤❤❤සව්දි

  • @Shortz70
    @Shortz70 Місяць тому +4

    Sandani ta denim tikak aran denna one. Ekama adinne hamadama😢

  • @SasikaNilushi-t4s
    @SasikaNilushi-t4s Місяць тому +1

    Math hithanna ahas radai akathu vai kiyala❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 Місяць тому +4

    very nice❤

  • @badrachandini4783
    @badrachandini4783 Місяць тому +4

    Very nice

  • @vijasundara3054
    @vijasundara3054 Місяць тому +1

    Kuisui...akka..maryiamm...akkka...rada❤❤❤hamom...lasni...nisuinta...uidaui...karna.
    Ouina❤❤❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Місяць тому

    ගොඩාක් ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤

  • @achiiachii6183
    @achiiachii6183 Місяць тому +4

    ❤❤❤❤❤

  • @thilinihansika4535
    @thilinihansika4535 Місяць тому +4

    ♥️👍

  • @Ariann-ww5no
    @Ariann-ww5no Місяць тому +2

    Sheril ta hoda wede❤❤❤

  • @ShehaniHarshika-j3p
    @ShehaniHarshika-j3p Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Місяць тому +4

    ❤🇱🇰🇦🇪

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u Місяць тому +4

    Ahas hoda wenne. Rada nisa. Kevin. Nam. Wadakma. Naha

  • @NuwanineranjanaNuwani
    @NuwanineranjanaNuwani Місяць тому +2

    Clombo ne gama tiynne

  • @FrankThomas-u6y
    @FrankThomas-u6y Місяць тому

    Anderson Sandra Clark Christopher Robinson Nancy

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 Місяць тому +3

    ❤❤١🎉🎉

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 Місяць тому

    🤲🤲❤❤🙏🙏🙏🙏

  • @chandrachansra1244
    @chandrachansra1244 Місяць тому

    හැමතැනම හොරු කතාවල්වලත් හොරු ලැජ්ජයි හිරිකිතයි

  • @peshalapela8136
    @peshalapela8136 Місяць тому +1

    ❤❤❤❤😢😢😢😢😢😢😂😂😂

  • @punjabihighwayvlogs4899
    @punjabihighwayvlogs4899 Місяць тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 Місяць тому +2

    ❤❤❤❤❤

  • @MohamedSAMIR-vl5kv
    @MohamedSAMIR-vl5kv Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MleekaMleeka
    @MleekaMleeka Місяць тому +1

    ❤❤❤❤

  • @LaylaLayla-p9b
    @LaylaLayla-p9b Місяць тому +2

    ❤❤❤❤❤

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y Місяць тому +2

    ❤❤❤❤❤❤❤

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i 28 днів тому

    ❤❤❤