PAYE tax එකට ඉදිරියේදී තවත් වෙනසක්....සහනය ලැබෙන්නේ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 21

  • @rohithakumara2991
    @rohithakumara2991 3 дні тому +3

    Good decision. A country cannot be developed without professionals

  • @jeewachandanialuthge2307
    @jeewachandanialuthge2307 День тому

    මුන් අපිට කෙලිය වගේ hhhhuuuuu😅😅😅😅

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 3 дні тому

    Senior citizen's FD පොලියෙන් 10% කපලා
    ආයෙමත් ,ආපහු ගන්න
    මේ වයස්ගතම සිටන ,වියදමක් දරාගෙන
    රජයේ ආයතනවල ට යන්නෙත් වෙනව
    ලිපි පිටපත් ගන්නටත් වෙනව
    System තිබිණ නිසාත්
    Senior citizens ල ගේ paye tax නොකපන්න කියන්නේ
    If not so I declare Curse

  • @proposalmarriage-di8lu
    @proposalmarriage-di8lu 2 дні тому +1

    Senior citizens අමතක වෙලාද. ඒ මිනිස්සුත් පුළුවන් කාලේ රටට සේවය කරා

    • @imalovinda-zn6go
      @imalovinda-zn6go 2 дні тому

      කරලා තියෙනවා රෙද්දක්.. ඒකනේ තාම එකතැන

    • @r.adikaram30
      @r.adikaram30 2 дні тому

      EPF පොඩ්ඩ fd දාල ජීවත්වන වැඩිහිටි පුරවැසියන්ට ජිවත් වන්නට නියමිත කාලයට වඩා මරණය ඉක්මන් වීම නියමිත වෙලා තිබෙනවා 15% පොලිය අහිමි කිරීමේ හේතුවෙන් බෙහෙත් ටිකක් ගන්න බැරිව.
      රජයේ විශ්‍රාමිකයන්ට අවුරුදු පතා හෝ සොච්චම් මුදලක් ලැබෙනවා. එත් අනෙක් අයට???
      ජනවාරි වල සිට හෝ මෙම පොලිය යථා තත්වයට පත් කරන්න

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 4 дні тому +7

    අයියෝ ඔය මහත්වරු මේ දුප්පත් මිනිස්සුන්ට withholding tax ගහලා තියෙනවා. ඔය paying tax ගහන්නේ දැනට හොඳ වැටුප් ලබන අයගෙන්. මේ සාමාන්‍ය ජනතාව මත ඒගොල්ලො වෙනුවෙන් බදු බර වැඩි කරලා තියෙනවා. අනේ ඔය ඇමැති වරුන්ට මෙවැනි දේ කරන්න ලැජ්ජා නැතිද?

    • @Randy-xg9ux
      @Randy-xg9ux 4 дні тому +1

      150,000 ta wada gannwa nm tama withholding tax eka gewanna one

    • @birthdayboy4423
      @birthdayboy4423 4 дні тому +1

      දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌

    • @wasanthadharmapriya5107
      @wasanthadharmapriya5107 3 дні тому

      ​@@Randy-xg9ux10% ක්‍රියාත්මක වෙන්නෙ අප්‍රේල් 01, සිට.එතනදී ස්ථාවර වගේම ඉතිරිකිරීමේ ගිණුම් වලින් පවා කලින් ගත්ත 5% වෙනුවට 10%ක් කැපෙනවා.ඊට පස්සෙ අපි පෝලිමේ යන්න ඕන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කවුන්ටරේ ඇන්ටි හම්බවෙලා අපේ දුග් ගැනවිල්ල කියලා අපිට මාසික ආදායම් රු ලක්ශ 1.5ට වඩා අඩුයි කියල කියන්න.ඊට පස්සෙ ඒ ඇන්ටි කෙලින්ම අහනවා ඔය ලමායි Tin ගත්තද කියලා.ඉතින් අපි නැහ් ගාපු ගමන් අපිට tin register වෙන්න කියනවා මුලින්ම.ඊට පස්සෙ අපිට පෝරමයක් දෙනවා tax return ඉල්ලන්න කියලා... ඊට පස්සෙ ඕක දීල තමයි හොයල බලල අර කිව්ව ආදායමට අඩුනම් ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ ආපසු 5%ක් බැර වෙන්නේ.ඕක දින සති මාස අවුරුදු වෙන්නත් පුලුවන්.ඒ 5% රිටන් එක ගන්න ඕකට දහ වතාවක් වත් බඩ ගාන්න වෙයි..ඒ අතරෙ අර ඇන්ටි පෙන්සොන් ගියොත් අලුතින් ආපු ඇන්ටි මුල ඉදන් අනනව වැඩේ. ඔන්න ඔහොමයි පුනරුදය වෙන්නේ....

    • @dilanikanchanamnawaduge667
      @dilanikanchanamnawaduge667 2 дні тому

      Withholding tax එක ගහන්නේ interest income එකෙන් 10% . එහෙම income එකක් ගන්න නම් මිලියන වලින් deposit තියෙන අයට

    • @sudathperera4830
      @sudathperera4830 День тому

      අඩු ආදායම්ලාභී අයගෙන් කපා නොගන්න කරන්න අවශ්‍ය ක්‍රමය දැනගන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලිපියක් බැංකුවට ඉදිරිපත් කරන්න.

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    ලෝ කේ ආර්ථික.ශ්‍රේණිගත කිරිම්..ලංකාව දුප්පත් වෙන්න හොඳ නෑ❤.3.ඉන්දියාව.1.චීනය ලංකාවට ඉලක්කමක් නෑ.😝😝😝😝

  • @birthdayboy4423
    @birthdayboy4423 4 дні тому

    දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌

    • @Tharadee123
      @Tharadee123 2 дні тому

      FD ekata tax eka wadinne fd poliya laksha 1.5 ta wadi nam neda? Poliya echchara enna kochchara ganak deposit karanna onada.. koti ganan deposit thiyana ayata thamai e widiyata tax gewanna wenne

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 2 дні тому

    අනෙ පෝලීය අඩුයී කපන්න එපා

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 2 дні тому

    How they were boasting...this is the practical scenario...why did you change admin and brought these without the one who planned to give more relief..now get the lesson and suffer for another 5 yrs...these guys were just talking...yet Ranils plan is working..if not this slot is even zero

  • @anjaut
    @anjaut 3 дні тому +1

    දැන් වෘත්තිකයන් බදු වලින් නිදහස් කරනව නම් අර වැඩිකරපු DAT එකයි ආචාර්ය මහාචාර්යවරුන් ට වැඩි කරපුවයි වහා ඉවත් කරනු

  • @sarathsilva1125
    @sarathsilva1125 5 днів тому +1

    Gon journalist ekak. PAYE tax eken u badu adu karanna ahanawa.