LG හෝම් තියෙටෙර් එක හදමු.../LG Home Theater S-Protection Repair

Поділитися
Вставка

КОМЕНТАРІ •

  • @chandanaravindra6897
    @chandanaravindra6897 2 роки тому +2

    අයියෙ විඩියො එකනම් සුපිරි අයියෙ මගේ lg hifi setap එකෙ පව බොඩ් එකෙ ශොට් එකක් තිබුනා වොල්ට් 35 පැත්තෙ transistor 11n80c3 ශොට් වෙලා තිබුනා එක දම්මා zenardayod ට්කක් ශොට් වෙලා තිබුනා එවත් දම්මා එත් වොල්ට් 5v පැත්තෙ චොපර් ටාස්පොමර් එකට DCවොල්ටෙජ් 300-290 ක් එ නවා සෙකන්ඩ්‍රෙයෙන්AC වොල්ටෙජ් එකත් v 7-8 පෙන්නනවා එතනින් පහලට DC වොල්ටෙජ් පෙන්නන්නෙ නැ දශම 40-30 v පෙන්නනවා ඩයොඩ් 2කක අවුලක් තිබුනා එවත් දම්මා එත් වොල්ටෙජ් පෙන්නන්නෙ නැ කොතනද අවුල ඔක්ටකප්ලර් 3 ත් මාරුකරා .මොකක්ද අවුල කොතනද මටපොඩ්ඩක් කියනවාද ?ඔයාට බුදු සරණයි දිගටම වැඩසටහන් කරගෙන යන්න

  • @JSNmodz
    @JSNmodz 2 місяці тому

    එකෙන්ම වැඩ්ඩෙක්🙌❤

  • @rangadilshan563
    @rangadilshan563 2 роки тому +2

    Ayya Amp paththa on karana signal wire eka hoyagnne kohomada kiynn puluwanda loku udawwak. 👍

  • @electroboy3607
    @electroboy3607 2 роки тому

    දැන් ගෙදර ඉන්න වෙලාවේ අයියාගේ S - protection සිරියස් එක බැලුවා..😀😀 නියමයි...

  • @vishwakeerthi2618
    @vishwakeerthi2618 10 місяців тому

    Tas5614 la ic eka tas5612la wenuwata danna puluwanda

  • @Sriproduction969
    @Sriproduction969 2 роки тому +1

    Aiye magegawa thinne jo 98 LG ekak eketh me lede thinawa mata hadaganna puluwanda.

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      Check කරන්නෙ නැතුව හරියටම කියන්න බැහැ

  • @rasikasandamal9344
    @rasikasandamal9344 Рік тому

    mage samsung home theter eka on kla wle idan restart wenawa. mokda karanna puluwan

  • @sanjulasamaraweera3836
    @sanjulasamaraweera3836 Рік тому

    Bro oy wge setup ekk bluetooth wed krnne nene khmd hdnne

  • @nirmalanirmala2620
    @nirmalanirmala2620 3 роки тому +1

    Aiye mechchra prateksan thiyana power bord eke thathwe mekanam e preteksanwalin wadak ne neda

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 роки тому

    Oyagen thamai man mewa igena gaththe oyata godak pin budusaranai

  • @channaart6803
    @channaart6803 2 роки тому

    Aiye repair karanna genawa dvd home theater ekak DH6631 eke on kalama S protection kiyla weten ne ath thappara 15 vithra off wenawa

  • @UltimateTop10-20
    @UltimateTop10-20 Рік тому

    අයියා mage theater aka voluim 100 wedi karanna baa e gana video ekak dannako

  • @sanjeewa1934
    @sanjeewa1934 2 роки тому

    Oya amp ic koheda ganna tiyenne .ada mama ekak repair karanna hadanne ekai

  • @lottolotto1454
    @lottolotto1454 Рік тому

    Your video is very useful, so try to add subtitles to your video for easy understanding.

  • @thusharasampath3625
    @thusharasampath3625 2 роки тому

    ඔක වෙන එකක් අරක හදන්න බැ යකෝ🤗🤗🤗🤗🤗

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 роки тому +1

    Ayye me payer eka kohatawath on wenne ne.ehema unama man koheda chek karanda ona

  • @malithkeshan4848
    @malithkeshan4848 3 роки тому +4

    අනෙ අයියෙ පවර් සප්ලයි එකක් හදන්න කියලා දෙන්නකො 😀😀

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 роки тому

    Aiye mata oya bord ekaka awa amp slats voltej hadana primariya paththe companat pitchchild hoyaganna amaru una hinda power modiul thiyal onakara volt 27k hdenawa set eka hodatama wada karanawa karanawa passe aukak weida aiye

  • @arjunakumara4910
    @arjunakumara4910 Рік тому

    Ic kohenda ganna thiyenne

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 роки тому

    Amp eke vottej hadanna dunna signal wayar eka hoyaganne kohomada

  • @isurumadusanka7512
    @isurumadusanka7512 Місяць тому

    මේකෙ ඈම්ප් එක විතර පාවිච්චියට ගන්න බැරිද pc එකට සෙට් කෙරලා ෆිල්ම් බලන්න එහෙම හැදුවොත් ​ෆිල්ම් බලද්දි හොදට සෙරව්න්ඩ් වෙනවාද

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 3 роки тому

    Aiye ic ganne kohenda oya.oya gawa thiyenawada ( LG dh4530T) eke ic

  • @animals96-w4r
    @animals96-w4r 2 роки тому

    sony shake x1d protect 04 hadanna puluwanda

  • @anomarathnakumari4907
    @anomarathnakumari4907 Рік тому

    Aiye lg dm5540 setap Power supply eka gana video ekak danna

  • @RoshanPriyankara-r2n
    @RoshanPriyankara-r2n Рік тому

    අයියෙ මගෙ හෝම්තියටර් එකේ රිමෝට් එක නැතිවෙලා. Manual fushan ගන්න බෑ dvd විතරයි අහන්න පුලුවන්. Sound හදන්නත් බෑ කොහොමද කරගන්නෙ. උදව් කරනකො. Xcanvas HT953TVK

  • @w.m.d.wijesinghe3792
    @w.m.d.wijesinghe3792 2 роки тому

    CD eka dammama Dise error kiyala watenawa player eke aulakda

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 2 роки тому

    Smps wala signal wire එක හොයාගන්නෙ කොහොමද අයියෙ...

  • @midetmart9582
    @midetmart9582 2 роки тому

    Aiye homthiyatare eka wada karanne ne hitapu gaman onwenawa ai ehema wenne

  • @uddhikaavishka5962
    @uddhikaavishka5962 Рік тому

    මට අහම්බෙන් මේ වීඩියෝ එක හම්බුනෙ.මගෙ හෝම් තියටර් එකත් ඔහොම උනා.මටත් මේක හදාගන්න ඔනි අයියෙ.

  • @sha-jc7lt
    @sha-jc7lt Рік тому

    Kohomada pay video gane

  • @youcandoit9166
    @youcandoit9166 4 місяці тому

    දැන් මේ channel එක නැද්ද ..

  • @rohanasenevirathna3941
    @rohanasenevirathna3941 2 роки тому

    මගේ panasonic home theater system එකක් තියෙනවා ඒක සද්දේ වැඩකරාට යන්තම් වැඩිවෙන්නේ ඒකට හේතුව මොකක්ද

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      Check කරන්නෙ නැතුව කියන්න බැහැ.. sorry

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 2 роки тому +1

    Oya kathakarana sabdaya tikak madi kiyalaa matahithenawaa

  • @mhdshakirali
    @mhdshakirali 2 роки тому

    Sir mage me vage home theatre eka goodbye kiyala off venava

  • @janaka4001
    @janaka4001 2 роки тому

    Aluth video dan nedda aiya

  • @dumindakaushalya8241
    @dumindakaushalya8241 2 роки тому +1

    Bord ganda tiyanawada

  • @hussainhassim8956
    @hussainhassim8956 Рік тому

    B protection kiyala වැටෙනවා lg dvd

  • @virajgeekshow1000
    @virajgeekshow1000 3 роки тому

    ඩබල් ඉමේජ් t.v ගැන තව වීඩියෝ කීපයක් කරන්න,ඩම්සෙට් වීඩියෝ එකත් ඕනි

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому

    පවර් වැඩිපුර හැදුනම ic වලට අමතරව වෙනත් parts පිච්චිලා යන්නෙ නැද්ද අයියේ ...

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 роки тому

    ඒල් ඡි හෝමිතියේටර් වල පොදු ලෙඩක් නේද ? මෙි ඇමිලිෆිපයර් එකේ වොල්ටෙිජ් එක වැඩි වෙන ඒක...අයියම විඩියෝ කියක් දැමිමද මෙි ගැන...
    ඒකත් හරියට ඒල් ඡි slim flat crt tv එකේ ටියුබි ඒක කරෙන් කඩන් වැටෙනවා වගේ....😅
    අයියේ පුලුවන් නමි NR 134s අයිසි එක හොයා ගන්න උදවිවක් දෙන්න...

  • @amilanishantha5234
    @amilanishantha5234 2 роки тому

    7620 IC ekk oni. Oy laga thiyenm gann puluwnd..
    20S03G H1335

  • @dhanushraj6824
    @dhanushraj6824 Рік тому

    Hi

  • @lakshanrunga4384
    @lakshanrunga4384 2 роки тому +1

    Mage L.G home theater aka on කරලා තප්පර 10kin විතර off වෙනවා good bay kiyala විතරයි වැටෙන්න

  • @sunethalmo7648
    @sunethalmo7648 Рік тому

    Contact kara ganna puluwan da oyawa

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 3 роки тому

    Aiya oyga බවුත් එකේ වර්ග mokda

  • @SamanthiKumari-gw1ee
    @SamanthiKumari-gw1ee Рік тому

    කොහේද ඝොප්එක තියේන්නෙ කියන්නකො නැත්තන් හදාගන්න තැනක්ක්යන්න කයන්නකො හෝමිතියේටර්එක

  • @Chathurangam920
    @Chathurangam920 Рік тому

    Oyage number eka denna puluwanda ?koheda oya mage lg.j88 ekak thiyanawa eka hadaganna oni

  • @indunildissanayake6961
    @indunildissanayake6961 3 роки тому

    Paid vedio 1 kohomada ganna puluwan

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 3 роки тому

    Maru

  • @sudathsantha8874
    @sudathsantha8874 2 роки тому

    capacitor හොද ජාතිය මොනවද මල්ලි

  • @roshanbuddika6441
    @roshanbuddika6441 3 роки тому +2

    කප්ලර් ic එක අනිත් පැත්තෙන් පෑස්සුහම පින් මාරුවෙනව නේ.

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 3 роки тому

    🔥

  • @pathumprabath8462
    @pathumprabath8462 2 роки тому

    swupii

  • @lankagamage9883
    @lankagamage9883 3 роки тому

    🌹🌹🌹👍👍👍

  • @chamikavibhashana6266
    @chamikavibhashana6266 2 роки тому

    මචන් එකපැත්තක සව්න්ඩ් එන්නැතිවෙන්නෙ ඇයි

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      effects wenas karala balanna

    • @chamikavibhashana6266
      @chamikavibhashana6266 2 роки тому

      @@technikelectronics708 බෝඩ් එකෙන් අව්ට් වෙන්නෑ .සබ් එකයි සෙන්ටර් එකයි රයිට් 2 වැඩ .ලෙෆ්ට් දෙකම විතරයි වැඩ නැත්තෙ

  • @niroshanchaminda4508
    @niroshanchaminda4508 3 місяці тому

    Number දෙන්න ko