ධර්මයේ ගුණ දැනෙන ධම්මානුපස්සනාව | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 291

  • @KumuduSamanmalee
    @KumuduSamanmalee Місяць тому

    උතුම් නිවනින් ම සැනසේවා. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!!

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u Місяць тому +1

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ට බොහොම පිං 🙏

  • @SandaliAlwis
    @SandaliAlwis 2 місяці тому +31

    මට දැන් වයස 17 නොසන්සුන් මගෙ සිත සන්සුන් වූවේ ඔබ වහන්සේගෙ බණ ඇසීමට පටන්ගත් දින සිටයි🙏. ධර්මය ගැන යම්කිසි අවබෝධයක් ලැබාගැනීමට හැකි වූයේ ද ඔබ වහන්සේගෙ සරල බණ පද නිසාමයි.🙏
    බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස 🙏🌷

    • @jayanthianradi7502
      @jayanthianradi7502 2 місяці тому +2

      සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ ඔබවහන්සේ ගෙන් ධර්ම දේශණා අහන්න , පින තිබෙන අය ඕනෑම කෙනෙක් කැමතියි අප පුදුමාකාර භාග්‍යක් ලබලා තියෙන්නේ🙏ඉතාමවටිනා නිර්මල බුදුදහම දෙසන සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන ලැබීමට. 🙏💎🙏සුජාතපුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ දී ධර්ම දේශණා වලට වැඩමකලේද අප බණ අහන්න කැමතිම ස්වාමින් වහන්සේලා සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ මේ ධර්ම දේශණා ව නම් අතිශය රමණීය වටිනාම දේශණා වක්.🙏💎❤අපේ ගුරුදේවෝත්තම කරුණාබර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏

    • @nirmalaperera2352
      @nirmalaperera2352 2 місяці тому

      සාදු සාදු සාදු🙏🙏🙏🙏

    • @hishihi-u8n
      @hishihi-u8n Місяць тому

      තේරැවන්සරනයිසවාමින්වාහන්සවඔබහනන්ෙසටෙත්තේරැවන්සරනයි

    • @hishihi-u8n
      @hishihi-u8n Місяць тому

      පින්වත්සුවාමින්වාහාන්සඔබවාහ්සබණනමිමරයිඔඛවාහිගෙඩක්පින්පින් නේරැවන්සරනයි

  • @lathagamage1320
    @lathagamage1320 2 місяці тому +23

    ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ අපිට මේ දෙන දහම් පඩුර ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙවැනි බුදු පුතුන් වහන්සේලා මේ ලක් දෙරනට මහා භාග්‍යක් සාදු සාදු සාදු

    • @PadmalalPiyawansa
      @PadmalalPiyawansa 2 місяці тому +1

      ගෞරවණීය ස්වාමින්වහන්ස ධරමයේ හැසිරෙන තැනත්තාට ලැබෙන සැනාසීම මනාව වටාහා දීමට ධම්මනුපස්සනාව මගින් වටහාදීමට කටයුතුකළ ඔබවහන්සේට තව තවත් මෙවැනි දේශනාඅ පවත්වමින් ධර්ම දානය ලබාදීමට ශක්තිය ධෛර්ය ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤

    • @S.kRamya
      @S.kRamya Місяць тому

      මමත් බණ ඇසීමට ආවා හරිම මනරම් මිහරියි පිරිසිදුරෙද්දකට සායම් උරාගන්නා වගේ සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මොන කරමි මත හදලා දෙනවාද ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කර දේශනා කරනවා මට කියන්න වදන් නෑ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ අර්ථය පැහැදිලි යි ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට තේරුම්ගත හැකිවීට ඔබ වහන්සේ දේශනා කළ සේක මිනිසුන් තේරුම් ගන්න ඕනේ අනේ මට ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහලා වන්දනා වකට ගියත් හිතනවා අපි කොච්චර වැරදි විදිහට ද මේ වන්දනාව කරන්නෙ කියලා ග්‍රහයන් ගැන බුදු ගුණ ඇතුලත් කරලා මම එත කොට පටිච්ච සමුප්පාදය කියනවා චතුරාර්ය සත්‍යය ගැන මෙනෙහි කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @MaithriLatha
      @MaithriLatha 29 днів тому

      DASSANA PAHA THABBA. ARAMBATHA NIKKAMATHA. UNGAGATHHA BHUDDA SASANE

    • @MaithriLatha
      @MaithriLatha 29 днів тому

      PARYAPTHIE DARMAYA. NAWALOKOTHTHARA DARMAY

    • @MaithriLatha
      @MaithriLatha 29 днів тому

      ATHTHA BHIKKAWE ASAWA DASSANA PAHA. THABBA ATHTHI ASAWA SANWARA PAHA THABBA. ATHTHI ASAWA. PATISEWANA PAHA THABBA ATHTHI ASAWA. ADIWASANA. PAHA THBBA. STHTHI ASAWA. PARIWAJJANA. PAHA THABBA. STHTHISSAWA. WINODANA PAHA THABBA. ATHI. ASAWA. BAWA BHAWANA. PAHA THABBA

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa Місяць тому +1

    සොදුරැ ගාම්භිර දේශනාවක්
    ගැඹුරැබව වටහා දෙමින් ඉකා සරලව ඉතා ලස්සනට නැවත නැවත ශුවනය කිරිමට හිතෙනආකාරයෙන් දේශනාකල ඔබ වහන්සේට බොහෝමපින්
    මේ ස්වක්ඛාත ධර්මයෙන් හිත් සුවපත් කරගත හැකිබව අවාබා්ධ කරවු ගෞරවනි පින්වත් ස්වාමින් වහන්සේට දේශනාමය කුසල් නිවනින් නිවිමට හේතුවේවා

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 2 місяці тому +4

    සාධූ සාධූ සාධූ ගෞරවණීය ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .

  • @yasawathi-k6d
    @yasawathi-k6d 2 місяці тому +4

    සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.

  • @ChandraThilakarathna
    @ChandraThilakarathna 2 місяці тому +2

    මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගේ පාද නමස්කාර කරමි . සාදු සාදු සාදු!!!🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @kgunathilake663
    @kgunathilake663 2 місяці тому +10

    ගෞරවණීය ස්වාමීන් වහන්සේ වැඩ සිටින දිශාවකට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 කඨින පිංකම වෙනුවෙන් පැවති ධර්ම දේශනා සියල්ලම ඇසු අතර හෙට දින වාද්දුව විවෙකාරාමයෙ අපේ ගුරු දෙවොත්තමයන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙමි ඉක්මන් භවයකදී ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යාවබෝධය වෙවාසාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sdumanel
    @sdumanel 2 місяці тому +2

    මෙම ධර්ම දේශණාව පැවැත්වු ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @piyumipeiris7723
    @piyumipeiris7723 2 місяці тому +3

    දම් ගුන පිළිබඳ කිසි දිනක නොඇසූ දේශනාවක් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස🙏

  • @Indrakalyani-cd6mj
    @Indrakalyani-cd6mj 2 місяці тому +1

    අති ගෞරවනීය පරම පුජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ ධර්ම දේශනාව සජීවීව ශ්‍රවනය කරන්න මට වාසනාව ලැබුණා .ඔබ වහන්සේට බොහෝම පින්.🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 місяці тому +5

    බොහෝම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 28 днів тому

    අපෙ හාමුදුරුවනේමම ඔබ්වහන්සෙගෙ දහම අසන්නේ මෙ යු ටියුබ් එකෙක්න් සාදු සාදු නමස්කාර කරමි හාමුදුරුවනේ දැනටමා අන්සබාගෙ රෝගි කෙනෙකි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙට නිවනම සාක්සත්වෙවා ........🙏

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992 2 місяці тому

    🙏🙏🙏 මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු!සාදු!! සාදු!!!🪷🪷🪷

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 2 місяці тому +2

    අපේ ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේ ඇතුළු අපේ සුජාත බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ මේ වෙහෙස මේ මහන්සිය අසරණ ගිහි අපට නිවීමේ මාර්ගය පෙන්වා දීමට බව දනිමි..ඔබවහන්සේලාට දක්වන ලොකුම කෘතගුණය නම් ඒ මාර්ගයෙ ගොස් නිවීමට වෑයම් කිරීම බව දනිමි..ඔබවහන්සේමයි මාගෙ ගුරුවරයා අපේ හාමුදුරුවනේ..ඔබවහන්සේ නිසාමයි ජීවිතය මෙතරම් ධර්මානුකූලව වෙනස් වුනේ..ඔබවහන්සේ පසු පසින් ඔබවහන්සේ පෙනවා දුන් මාර්ගයෙ පැමිණෙන්නෙමි ස්වාමීනි...බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙතරම් ජීවමානව ඇසිමට තරම් අපි කොතරම් පින්වන්තද..ඔබවහන්සේලා නුදුරේදීම නිවේවා අපේ හාමුදුරුවනේ..නිර්වානයම සාක්ශාත් වේවා 🙏 නිවේවා 🙏 නිවේවා 🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 2 місяці тому +3

    සිතට දැනුන සැනසීම අප්‍රමානයි. සාදු සාදු සාදු .

  • @MaithriLatha
    @MaithriLatha 27 днів тому

    YANNA GAHHANTHU. AHRA GAHHANTHU SIYALUDEWIYO METHENTA ENNA DARMAYA ASANNA. DAMMASSAWANA CALO AYAN BADANTHA. SWAKKATHO. BAGAWATHA DAMMO BAGYAWATHUN WAHANSEGE. DARMAYA. SWAKKATHIE DARMAYE RASAYA ENNE EGUNANISA SWAKKATHAIE MULAMEDA AGA YAHAPATH BHDU HAMUDURUWO NAM. MARAIE DARMAYA NAM MARAIE FAMMA WIJAYA. GURU DEWAYAN WAHANSE. MEDAAYA ASSE THIUENNE HITHA HADAGANNA. DARMAYA. HITHAHEDIEMAIE ESANDAHA THIYANADARMAYA SWAKKATHAIE. ARTHA SAHITHAIE WYANGANAYA SUMATAIE SWAKKATHAIE 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rohinipeiris4714
    @rohinipeiris4714 2 місяці тому +6

    පින්වත් මාගේ. කල්‍යණ මිත්‍ර ගුරුදේවොත්මයණන් වහන්සේගේ පාද නමස්කාර කරමී 🙏🙏🙏

  • @KppushpaPushpaa
    @KppushpaPushpaa 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..

  • @PathumMihiranga-jb7nm
    @PathumMihiranga-jb7nm 2 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏ධර්මයමයි උතුම් 🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumara4401
    @wasanthakumara4401 2 місяці тому +2

    තෙරැවන්සරණයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 місяці тому +4

    මාගේ පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NilminiRajapaksha-iv1xh
    @NilminiRajapaksha-iv1xh 2 місяці тому +1

    බොහොම පින් අපේ ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ දේසනාව සුජාත පුත්‍ර එකට ඇවිත් අහන්න මට පිනක් තිබුනා. ඔබ වහන්සේ ට චතුරාර්‍ය්ය සත්‍යම අවබෝධ වේවා ! .......🙏🙏🙏

  • @upuljayarathna6245
    @upuljayarathna6245 2 місяці тому

    ඉතාමත් වටිනා අනර්ඝ දේශනාවක් !සාදු සාදු සාදු !

  • @Sabeeth84
    @Sabeeth84 2 місяці тому +1

    සම්මා සම්බුදු සරණයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 місяці тому +3

    හිත සුවපත් වෙන්ඩ නම් ධර්මයම තමයි .....අපේ ගෙදර ඉන්න බලු පැටිය මාත් එක්කම උදේ හවස පන්සිල් ගන්නව,පිරිත් දාපුවම ඌ එතනින් හෙල්ලෙන් නෑ,ඌත් මේ සසරින් බලු ආත්මෙන් ගැලවෙයි,ඒ මගේ පින්සාර ජීවිතේ ගෙවන විදියෙන්,පින්වත් සවාමීනිවහන්සේට ගොඩක් පින්

  • @Mali24234
    @Mali24234 2 місяці тому

    🙏🙏🙏උතුම් පා පියුම් නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🪷🪷🪷

  • @SithumSubasin
    @SithumSubasin 2 місяці тому +1

    ඔබ වහන්සේට බොහෝම පින් මේ දේශනාව කඩවත සුජාත පුතු මට්‍ය ස්ථානයේ සිට ඇසීමට තරම් මම පින්වන්න වුණා අපි නුවර ඉදලා ඇවිත් දේශනාව ශ්‍රවණය කදේ ඔබ වහන්සේට බොහෝ ම පින්

  • @S.kRamya
    @S.kRamya 2 місяці тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @danushsri956
    @danushsri956 2 місяці тому

    දුවන තැවුණු හිත නිවපු දේශනාවක් ස්වාමීනි.ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏

  • @upuljayarathna6245
    @upuljayarathna6245 2 місяці тому

    නමස්කාර වේවා!පින්වත් ස්වාමීන්වහන්සේට!!!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 місяці тому

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @rashinisingappuli3520
    @rashinisingappuli3520 2 місяці тому

    දීර්ඝායුෂ වෙවා ! ස්වාමීන් වහන්ස
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 2 місяці тому +8

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර වේවා මෙම දේශනාවත් මම දෙවෙනි වතාවටයි අහන්නෙ ඔබ වහන්සේ ගැන හරීම ගෞරවයක් තියෙන්නෙ නම කියන්න අවසරයි ස්වාමීන් වහන්ස කුකුල්පනේ සුදස්සී හිමියන් කෝරලේගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේලා දේශනා කරපු කටින ආනිසoස දේශනා සියල්ලම ඇහුවා ඊට දෙවෙනියි ඔබ වහන්සේගේ දේශනාව මට නම් මේ අවුරුද්දටම ඇති කියල හිතෙනව ඔබ වහන්සේ පුoචි වුනාට ශීලයෙන් ගුනයෙන් ධර්මයෙන් පුoචි නෑ මහා බලසම්පන්න නමක් නිවෙනවාමයි සත්තයි අපිටත් සැනසීම ලැබෙනවාමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 місяці тому +3

    අත්තාහි අත්තනෝනාතෝ...
    මගෙ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේ පෙන්වන සුමඟ සුවදායකයි .
    මේසා වටිනා ධර්මයක්...
    ඔබවහන්සේගේ සිත තුල පුහුදුන් ජනයා ගැන ඇති අපමණ කරුණාවන්ත බවට පූජා ලැබීමට සුදුසුයි..

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 2 місяці тому

    පින්වත් ස්වාමින් වහන්ස ඔඹ වහන්සේට මාගේ නමස්කාරයවේවා ..සාදු..සාදු...සාදු..

  • @manomamano397
    @manomamano397 2 місяці тому +1

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @thanujadhamayanthi6963
    @thanujadhamayanthi6963 2 місяці тому

    Suwamin wahansa oba wahansenam pudumai darmasekayano sadu sadu sadu

  • @indranisilva9524
    @indranisilva9524 Місяць тому

    සාධු...සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 2 місяці тому

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 2 місяці тому +3

    අනෙ මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට බොහොම පින් ....මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු යහපතක්ම වෙවා ...

  • @silvakumara3657
    @silvakumara3657 2 місяці тому

    පින්වත් ලොකු ස්වමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 місяці тому

    සුජාත පුතුන් වහන්සේලාගේ මෙවර කඨින පින්කම් මාලාවේ ධර්ම යාගය නම් මාරම මාරයි....🙏🏻🙏🏻🙏🏻
    කල්‍යාණ මිත්‍ර වැටක ඈති ප්‍රතිලාභය නේද මේ..🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්සේට..🙏🏻🙏🏻🙏🏻

  • @asokarajapaksha833
    @asokarajapaksha833 2 місяці тому +3

    බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @MaithriLatha
    @MaithriLatha 27 днів тому

    SUTTU AKKATHAIE. MANAWA DESANAKARANA LADIE. GAHAKARAKA GAWESSANTHO

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 2 місяці тому +2

    සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා

  • @miladayarathna
    @miladayarathna 2 місяці тому

    ඔබ වහන්සේ ගෙ පින් අනුමෝදනාවට මගෙ ඇස් වලින් කදුලු වැටුනා.නිහතමානීකම,ගුණගරුකකම,අනෙක් ස්වාමීන් වහන්සේලා ට දෙන ගෞරවය .....ආයෙත් මතක් උනේම ඔබ වහන්සේ කිව්වා වගේ "මේ ධර්මයේ ගුණ.."
    ධර්මය නම් ආශ්චර්‍යයි....ඒ ආශ්චර්‍ය කියා දුන්නේ නම් ඔබ වහන්සේමයි..උතුම් නිවනම වේවා මගෙ ස්වාමීන් වහන්ස..සාදු සාදු සාදු

  • @nelumsilva1596
    @nelumsilva1596 2 місяці тому +3

    එහෙමයි , ගුරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පැවතුම් රළු යැයි ගෙන දේශනාවන් පවා මග අරින පිරිස් ගැන අනුකම්පාවයි ☺️

  • @nisaliperera9483
    @nisaliperera9483 2 місяці тому +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .................
    🙏🌼🙏🌼🙏🌼.............

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 2 місяці тому

    බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.සම්මා සම්බුදු සරණයි!

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 2 місяці тому +2

    Sathyai sathyai sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @nimshaarunodi
    @nimshaarunodi 2 місяці тому +1

    oba wahanse nisa jeevitheta loku deyak gaththa

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 2 місяці тому +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu .Asaniepyen sitina nisa dura bahara gos bawana kireemata apahasu nisa lagama athi bawana madyasthanayakata gos bawana kireemata theiranaya kalem. Pujaneeya gaurawaneeya pinwath oba wahanseagea darma deasana samadama asami sadu.

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 місяці тому +2

    උතුම් රත්නත්‍රයේ ආනුභාවයයි. ආරක්ෂාවයි .🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 місяці тому +1

    🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු
    අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේට ත් බොහෝම පින් ..

  • @kamanichampika5813
    @kamanichampika5813 2 місяці тому +3

    තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @ashokapushparani9148
    @ashokapushparani9148 2 місяці тому +2

    🙏🙏🙏බොහෝ පින් මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .

  • @MaithriLatha
    @MaithriLatha 27 днів тому

    DARMAYE SWAKKATHABAWAIE EKEKAYATA ETHIWANA DARMAYE SWAKKATHAGUNAYA

  • @MaithriLatha
    @MaithriLatha 28 днів тому

    DARMAYE GUNA. SWAKKATHAIE DARMAYANAM MARAIE GURUDEWAYAN WAHANSE.

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 місяці тому +3

    සැබෑවක්මයි ...සාංසාරිකව පුරුදු කල හිතක්මයි ස්වාමීන් වහන්ස ,
    නිවනේ සුවය විඳින ස්වාමීන් වහන්සේගේ අපමණ ගුණ කඳට හිස නමා වන්දනා කරමි..

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 2 місяці тому +1

    මාගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺🌷🌷🌷🌹🌹🌹

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 2 місяці тому +2

    🙏🙏🙏සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 5 днів тому

    SAMANTHA BADRAUU DARMAYAKATA HIMYKARUWOYA APIE

  • @MaithriLatha
    @MaithriLatha 5 днів тому

    DASSANAPAHATHABBA. DARSANAYEN PAHAKALAUTHU KELES THIYANAWA

  • @Podibandara-gn9ci
    @Podibandara-gn9ci 2 місяці тому +3

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @LalithaMS-cs4qv
    @LalithaMS-cs4qv 2 місяці тому

    Suwaminwahansa darmaya dakagath kena budundakagayha mahasangaya🎉hariysyama dakagathawe.

  • @umawijesinghe3395
    @umawijesinghe3395 2 місяці тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 2 місяці тому +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 29 днів тому

    ME NAWALOKOTHTHARA DARMAYA AKALIKAIE. AWILLA BALANNA KIYANNA MEDARMAYA SUDUSUIE

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 місяці тому +1

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ පාදාභිවන්දනාවේවා
    ජිවිතය වටහා දෙමින් ඉතාවටිනා දේශනාවක් කල ස්වාමින්වහන්සේට පිරැ පාරමිතාවකින් නිවන් සුව ලැබේවා

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 2 місяці тому +1

    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha Місяць тому

    SU ATA DARETHA HARATHA DAMME

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 місяці тому

    තමාව දූපතක්‌ බඳු කොට වාසය කරන්න.
    තමාව සරණට ගන්න. අන්‌ කෙනෙකු සරණට නොගන්න.
    ධර්මය දූපතක්‌ බඳු කොට වාසය කරන්න. ධර්මය සරණට ගන්න. අන්‌ දෙයක්‌ සරණට නොගන්න. ”🙏🙏තෙරුවන් සරණයි උතුම් නිවන ලබත්වා පින්වත් ස්වාමින් වහන්සේ 🙏🙏🙏

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 2 місяці тому +1

    🙏🏻 🙏🏻 🙏🏻

  • @MaithriLatha
    @MaithriLatha 4 дні тому

    AWILLA BALANNA MEDARMAYE SANIEPAYA

  • @MaithriLatha
    @MaithriLatha 4 дні тому

    DAMMANUPASSANAWA WADANA KENA CHITHYAYAKWAGE. SUNATHADARETHA. CHARATHA DAMME

  • @MaithriLatha
    @MaithriLatha 5 днів тому

    ARAMBATHA NIKKAMATHA. UNJATHA BHUDDASASANE

  • @ShankaLakmali
    @ShankaLakmali 2 місяці тому +1

    පින්වත් ස්වාමින්වහසේට මාගේ නමස්කාරය වේවා💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 28 днів тому

    අපීට එවාසනාවන්තයි සොඳුරු දහම ශ්‍රවණය කරන්න ඉඩසලාසාදුනොබවහන්සෙට උතුම්ම නිවනම සාක්සත්වෙවා 🙏

  • @MaithriLatha
    @MaithriLatha 29 днів тому

    YAMEK DARMAYA. KALPANA KARANAWANAM CHAITHTHYAK WAGE INNA PULUWAN. SUNATHA DARETHA CHARATHA DMME

  • @WasanthiTH
    @WasanthiTH 2 місяці тому +2

    Manage loku svameenvahaseta nirvana Yama saakshath wewa

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 місяці тому +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 2 місяці тому +1

    🙏🙏🙏🏵️

  • @ChandraniChandrani-o8s
    @ChandraniChandrani-o8s 2 місяці тому +2

    Sadu 🌹 sadu 🌹 sadu 🌹 sadu

  • @MaithriLatha
    @MaithriLatha 28 днів тому

    DAMMAS SAWANA KALOO AYAN BADANTHA. SAMANTHA CHAKKA WALESUU ATHTHRA GAHHANTHU FEWATHA. SADDAMMAN MUNIRAJASSA. MEDARMAYA ASANAKALAYAIE. MEKATA KIYANAWA. KALAGOSAWA

  • @MaithriLatha
    @MaithriLatha 29 днів тому

    SUNATH. DHARETHA CHARATHA DARME

  • @dilhaniasanka
    @dilhaniasanka 2 місяці тому +1

    සාධු සාධු සාධු .මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි ..🙏❤️

  • @MaithriLatha
    @MaithriLatha 27 днів тому

    ARAMBHATHA NIKKAMATHA UNJATHA BHUDDASASANE

  • @MaithriLatha
    @MaithriLatha 29 днів тому

    NATTHI ME SARANAN ANGANANAN DAMMO MESARANAN WARANAN

  • @SamSamee-i9s
    @SamSamee-i9s Місяць тому

    🙏🌼🙏🌼🙏🌼

  • @MaithriLatha
    @MaithriLatha 4 дні тому

    SUNATHA DARETHA. CHARATHA. DAMME

  • @chamindadon527
    @chamindadon527 2 місяці тому +1

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @HasiduSadaruvan
    @HasiduSadaruvan 2 місяці тому

    Sadu sadu

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 28 днів тому

    Sadu Sadu Sadu

  • @AjithRanasinghe-c8f
    @AjithRanasinghe-c8f 2 місяці тому +2

    සාදූ සාදූ සාදූ 🙏

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 2 місяці тому +1

    මිට අමතරව මට ධර්මය ලස්සනට මිපැණි වගේ ඇහිච්ච රහතන් වහන්සෙ නමකගෙන් අහපු බණක් තියෙනවා .....niwan kamatahan, Niwan dakimu, Niwan maga Videos වල ඇහිච්ච ධර්මය.........
    ධර්මය ඒක ඒක ස්වාමින් වහන්සෙ දේශනා කරන විදිහ ගාම්භීරයි .....
    🙏🙏🙏🙏🙏🙏

    • @upuljayarathna6245
      @upuljayarathna6245 2 місяці тому

      ඔබ කොහොමද දැන ගත්තේ රහතන්වහන්සේ නමක් කියලා ?

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 2 місяці тому

      ​@@upuljayarathna6245අහලා මට උත්තරය ඔයාම දෙන්න...... හැබැයි අහන්න........ තේරැම් ගන්න පුලුවන්ද බැරිද නම් දන්නෙ නැ...... මෙතරම්ම ලස්සන මිහිරි බණ ....... සරලයි සංකීර්ණයි....

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 2 місяці тому

      ​@@upuljayarathna6245උත්තරය දෙන්න අනිවාර්යයෙන්ම....හැබැයි අහන්න....... ලොකු වෙනසක් වෙයි .......... සමහර videos තප්පර පොඩි ගාණක් තියෙන්නෙ .... හැබැයි මෙ පොලවේ මම අහපු මිහිරි ම ගැඹුරැ ම සරලම ධර්මය.......... බණ අහලා තියෙනවා ......හැබැයි කදුලු හල හල සංසාර බය ඇති වෙවි අහපු ඒ බණ පදයක් ඔයත් අහන්න..... මෙතරම්ම විශිෂ්ටයි......ලොකු වෙනසක් වෙයි ...... හරියට ඇහුවොත්

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 2 місяці тому +1

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @MaithriLatha
    @MaithriLatha 4 дні тому

    OPANAIEKAIE NATHTHIEME SARANANANGANAN. DAMMO ME SARANAN WARAN OPANAIEKAIE MEDARMAYA