අපේ ගමේ , නගරයේ පාරවල් , කාණු පද්ධති අවහිර නොකර පරිසරය පිරිසිදුව තබා ගනිමු

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 7

  • @pushpamalani8399
    @pushpamalani8399 20 годин тому +1

    ❤❤❤❤

  • @shelton-yb1zt
    @shelton-yb1zt 19 годин тому +2

    හොද උපදෙස් ටිකක්.

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 19 годин тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 16 годин тому +1

    හරිම ලස්සනයි සර්. ඇත්තටම සර් ඔ්ස්ට්‍රේලියාවේ බල්ලෝ පූසෝ හරක් වගේ සත්තු ඇති කරන්නේ කොහොම ද? ලංකාවේ නම් පාරක බැහැලා යන්න බෑනේ. සත්තු ජරා කරලා. බල්ලෝ පැනලා ඇක්සිඩන්ට් වෙනවා සැලකිය යුතු ප්‍රමාණයක්. සමහර විට මරණ පවා සිද්ධ වෙනවා.ඒ්වාට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒවගේම තමයි කුණු ප්‍රශ්නයත්. නගර සභාවෙන් කුණු අරන් ගිහින් දාන්නේ පාළු ඉඩම් වලට. එහෙම නැතිනම් කැලෑවක් මැද්දට. සර් ගම වටේ ඇවිදින වීඩියෝ බලනවා මම. කිසිම තැනක දඩාවතේ යන සත්තු දැකල නෑ. බියර් බෝතල් අරක්කු බෝතල් දැකල නෑ. ඒ් තරම් පිරිසිදුයි. ඇත්තටම සර් ශ්‍රී ලංකාවට එහෙම වෙන්න හේතුව මොකක්ද? සැලැස්මක් නැති පාලන ක්‍රමය ද? මිනිසුන්ගේ විනයේ දුර්වලතාවයක් ද?
    අඩුම තරමේ සංචාරය කරන්නවත් පිරිසිදුයි කයල කියන්න තැනක් නෑනේ මෙ රටේ.වීඩියෝ ඒකකින් හරි කමක් නෑ සර් මේගැන කතා කරන්නකෝ. ඔිස්ට්‍රේලියාව ඒහෙම වෙන්නයි ලංකාව මෙහෙම වෙන්නයි හේතු මොනවද කියලා.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  9 годин тому +1

      මේගැන කතාකරන්නම් ඉදිරියේදී, මෙහේ දඩාවතේ යන සත්තු නෑ.. එළියට ගියොත් අයින් කරනවා, සත්තු හදද්දි ගොඩාක් නීති තියෙනවා