ඊයේ පෑවිල්ල අද වැස්ස - අපේ වගාබිමේ වෙනස බලන්න

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 10

  • @somakarunaratna4348
    @somakarunaratna4348 5 днів тому +1

    හරිම ප්‍රියමනාප දසුන් . අපි පුංචි කාලෙ ගමේ එළවළු කොටුවල සිරියාව මතක් උනා .
    Dr. .අපේ ජීවිත ගහ කොළ මල්
    අපේ ජීවිත හා බද්ධට තියෙන්නේ . උදේම මමත් මගේ ගහකොළ අතරට යන්නෙ.... තම්පලා අබ පොල්
    අඹරල අම්මල හදන්නෙ. හරිම රසයි. ගුණයි....... ඔබට ජය, සතුට !

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  5 днів тому

      ඔව් උදේ පාන්දරම දකින්නට ලස්සන දසුනක් තමයි ගෙවත්තේ තියෙන ගහකොළ වල පිබිදීම

  • @thila2551
    @thila2551 5 днів тому +1

    ලස්සනයි වැස්සෙන් පස්සෙ ලොකු ප්‍රබෝධයක් ඇති වෙලා ගෙවත්ත ඩොක්ටර්

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  5 днів тому

      ow ,,,,අපේ එළවළු කොටුව අද වැස්සත් එක්ක නිල්පාටින් දළු දාගෙන එනවා.

  • @thila2551
    @thila2551 5 днів тому +1

    හරිම ලස්සනයි ..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  5 днів тому

      අපේ එළවළු කොටුව අද වැස්සත් එක්ක නිල්පාටින් දළු දාගෙන එනවා.

  • @pushpamalani8399
    @pushpamalani8399 5 днів тому +1

    Harima lassanai.lankawe waththak wage.💜💜💜💜

  • @pushpamalani8399
    @pushpamalani8399 5 днів тому +1

    Apita rilaw nisa kisima deyak thiyanna bane.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  5 днів тому

      wand sathungea haaniya walakwanna upkrama yodanna wenawa , rajaya medihathwela