Ear එක හදාගමුද (tony M- Music Production)

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 278

  • @sumithperera6619
    @sumithperera6619 3 роки тому +52

    මම සංගීතය ඉගෙන ගන්නෙ නෑ........ හැබැයි ඔයා උගන්නද්දී ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න ගොඩක් බාහිර කරුණු එකතු කරනවා. එහෙම කරන්න පුළුවන් බොක්කෙ කුණු නැති මිනිස්සුන්ට විතරයි............ කොහොමහරි ඔබ අවංක මිනිහෙක්.

  • @sachinthakumara5771
    @sachinthakumara5771 Рік тому +5

    සර්ට පින් සර් අපිට උගන්නනවට🙏

  • @naveenkanishka8065
    @naveenkanishka8065 Рік тому +4

    මට තිබ්බ ලොකු පරශ්නයක් අද විසදුමක් හම්බුනා. කන හදා ගන්න විදියක්‌ හොය හොය හිටියේ thank you ❤sir❤

  • @kasunukwaththa8000
    @kasunukwaththa8000 2 місяці тому +1

    මට සංගීතය ගැන තිබිච්ච ප්‍රශ්නයක්... ගොඩක් අයගෙන් ඇහුවට හරි උත්තරයක් ලැබුනෙ නෑ... සර්ට පිං...🙏❤️

  • @rosamanarosamana6460
    @rosamanarosamana6460 Рік тому +1

    බොහෙම ස්තූතියි සර්..හරිම වටිනව..සර්ගෙ පාඩම්වලින් හරිම පැහැදිලිව ඉගන ගන්නව..ආස හිතෙනව මියුසික්වලට..

  • @VGScham
    @VGScham 3 роки тому +29

    සුපිරි පොරක් මම දැකපු බොක්කෙ කුණු නෑ ජය වේවා ...!

  • @sameeramalsri1900
    @sameeramalsri1900 3 роки тому +26

    ටෝනි සර් .........ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ඇති වී දීර්ඝායුෂ වැඩි වේවා .!!! ස්තුතියි ..

    • @bimalfernando1526
      @bimalfernando1526 2 роки тому

      Sir ගොඩාක් වටිනා පාඩමක්.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ඇති වී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි....

    • @susiratissamaharama3063
      @susiratissamaharama3063 Рік тому

      m.sfranando

  • @isurusanjaya236
    @isurusanjaya236 2 роки тому +8

    ලුනු රස මොකක්ද කියල කියල දෙනව වගේ වැඩක් ඕක 💜️💜️🙏🙏🙏 සර්

  • @g.d.sunildissanayakedissan5863

    Godak watinawa sri.godak pahadili hondata therenawa uaganwana widihata.

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 Рік тому +2

    නියමෙට කියා දෙනවා.ගොඩක් ස්තුතියි.ඔබතුමාට.බැරිදෙයක් නැ කැපකෙරුවොත්.ඔබතුමාට නිදුක් නිරෝගි සුව.බුදු සරනයි.දෙවි පිහිටයි

  • @athulakumara8032
    @athulakumara8032 2 роки тому +2

    අැත්තටම ගොඩක් හොඳට තේරෙනවා, වටිනව , කීබෝඩිි ලෙසන් කරන්න සර්,

  • @chan400
    @chan400 Рік тому +2

    හොඳ වැදගත් ප්‍රයෝජනවත් පාඩමක්!

  • @nimalabeyrathne746
    @nimalabeyrathne746 Рік тому +1

    Hariyatama hari sir....atdakeemak...

  • @malindawishvajith8255
    @malindawishvajith8255 10 місяців тому +1

    මේ සම්බන්ධ ව හම්බ උන සුපිරි ම ලෙසන් එක හුගක් ස්තුතියී සර් දීර්ඝායූ වේවා 🙏🌞

  • @hettihandi
    @hettihandi 2 роки тому +14

    අපේ මෝඩයො වැදගත් චැනෙල් වලට subscribe දෙන තරම මේ සර්ගෙ චැනෙල් එක මිලියනය පනින්න ඕන

  • @indraalwis2996
    @indraalwis2996 3 роки тому +19

    ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ඇති වී දීර්ඝායුෂ වැඩි වේවා.🙏🙏

  • @sujeewawickramasinghe5098
    @sujeewawickramasinghe5098 2 роки тому +2

    නවකයන්ව හූරාකන කාලයක,ඔබ වැනි ගුරුවරු ඉන්නවද කියලත් හිතෙනව.ඔබ උගන්වන ගිටාර් පාඩම් සරලයි. නවකයන් වන අපට මහත් අත්වැලක්. හුඟක් ඉන්නේ ගුරුවරු නෙවෙයි, ගුරු හොරු. ඔබ උගන්වන පාඩම් නිසා ගුරු හොරුන්ටත් පහර වදිනව. එයාල දන්න සියලු දේ උගන්වන්නේ නැති නිසයි මම මෙසේ ලිව්වේ. ඔබට ගොඩක්ම ස්තූතියි.❤️🔥💥👍.

  • @kingrawana6541
    @kingrawana6541 2 роки тому +4

    මට තරමක් ගිටර් ගහන්න පුලුවන් බෑන්ඩ් එක්ක සෙල්ලම්
    කරනව එත් මම ඒ තැනට ඉගනගත්තෙම ඒ පිලිබද දන්න හැම කෙනෙක්ගෙන්ම අකුරක් හරි අහගන එකතුකරගත්ත දෙයින් ඒ අතරේ ඔබතුමත් ඉන්න නිසා බොහෝම පින් අනික කියල දෙන දේ කියල දෙන්නේ කොහොමහරි අහන කෙනා යමක් ඉගන ගන්නම ඕනි කියන අවන්ක අවියජ්ජ හිතකින් ජයවේවා

  • @maheshikajayarathna4565
    @maheshikajayarathna4565 2 роки тому +2

    මම මුලින්ම bass ගහන්න පටන්ගත්ත.අනාත උනා.අ උ රුදු ගානක් අපරාදෙ.band එකෙන් අයින් උනා.ගුරුවරයකු හිටියෙ නෑ.උපදෙස් දෙන්න.එකාලෙ ☎ තිබුනෙ නෑ.දැනුත් සමහර bass උගන්වන සර්ල ඉන්නවා.වැඩ පෙන්නල අපිව පිස්සො කරල.cd එවන්නම් කියනවා සල්ලි වලට.එකත් නෑ.ටොනි සර් නිසා මම ආයෙත් band එකට ගියා.lessons බලන ගමන්.play කරනවා.දැන් ආස හිතෙනවා.box guitar එකත් play කරගෙන යනවා.සර් පුලුවන්නම් dayli practice කරන්න bass practical දෙන්න පුලුවන්නම් ලොකු උදඋවක්.සර්.දෙවි පිහිටයි.

  • @rajiruzz5001
    @rajiruzz5001 Рік тому +1

    හැමෝටම ගොඩක් වටින පාඩමක් සර්❤❤❤

  • @gayanfdo2616
    @gayanfdo2616 2 роки тому +1

    Obata budu bawa labenna ona sir. Godaaaakma pin Oba thumata

  • @gayanrangana3399
    @gayanrangana3399 3 роки тому +4

    ඔහොම තමයි මමත් ත්නියම ඉගෙනගත්තෙ. ඒත් ඕක මට කාටවත් කියල දෙන්න විදිහක් නැතුව හිටියෙ... ඔබතුමාට ගොඩාක් පින්. ජේසු පිහිටයි....

  • @akiibenji1912
    @akiibenji1912 3 роки тому +15

    අම්මෝ ඇති යන්තම්. බලාගෙන හිටපු lesson එකක් සර් 😍💪

  • @chamindakumara1625
    @chamindakumara1625 3 роки тому +8

    වටිනාකම කියා නිම කළ නොහැකි වීඩියෝ එකක් ❤️❤️❤️

  • @nipunatheekshana3542
    @nipunatheekshana3542 2 роки тому +2

    මමත් සන්ගීත නතර කරලහිටියෙ ටොනි සර්ගෙ ලෙසන් අහනකොට ආයිත් ආස උනා 🙏😘

  • @pradeepnilantha4864
    @pradeepnilantha4864 3 роки тому +5

    🌻🌼🌸🌹🌺🎹🎸🎤🎧 ගොඩක් ඉස්තූතියි මහත්මයා...

  • @revzsilva1486
    @revzsilva1486 3 роки тому +8

    I've been playing guitar for 4 years now, I know a lot of chords but never been able to play without notations, always wondered how to get my ears to practice to play songs without seeing chords, You sir talked to my heart this is what I've been searching for all these years. Thank you very much !!

  • @sirijayaweera2433
    @sirijayaweera2433 9 місяців тому +1

    Thanks.

  • @ROSHAN2023new
    @ROSHAN2023new 3 роки тому +2

    ස්‍ර් මේ ලෙසන් එක ගොඩක් වටිනව බොහොම පින්🙏

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 роки тому +2

    හැම video එකක්ම සෑහෙන වැදගත්. දිගටම මේ වගේ ඒව කරන්න..

  • @mayasenanayaka315
    @mayasenanayaka315 3 роки тому +1

    ජය වේවා එසේම වේවා ස්තුතියි

  • @smmusiccovers2036
    @smmusiccovers2036 3 роки тому +2

    ගොඩක් වටින උපදෙස් ටිකක්. ❤️❤️🤜

  • @chandanachandana4624
    @chandanachandana4624 3 роки тому +2

    Mama dekapu..Supirima gurauwaeyek..hamadema pahadiliwama kiyanawa..ahan inda asai..pahadili..obata budusaranaii..🙏🙏

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 роки тому +7

    ඉතාම හොද පාඩමක් ඔබට බොහොම ස්තුතියි

  • @asanthaharshana1885
    @asanthaharshana1885 Рік тому +1

    Thanks sir❤

  • @LakiyaOfficial666
    @LakiyaOfficial666 2 роки тому +2

    Thnx sir නිහතමානී ගුරුවරයෙක්. ජය වේවා සර්❤️‍🩹

  • @buddikachathuranga7718
    @buddikachathuranga7718 3 роки тому +1

    Bs jaya

  • @gimhaniresha8631
    @gimhaniresha8631 3 роки тому +1

    Kurut kiyadipu natideyak meka bohoma sthuthi obathumata🙏

  • @nimeshfernando8334
    @nimeshfernando8334 3 роки тому +4

    නියම පාඩම සර්..❤

  • @samithgamage1237
    @samithgamage1237 3 роки тому +2

    ටෝනි සර් .........ස්තුතියි ..........👍✌️🙏🙏💐💓

  • @nirmalfamilysuper2418
    @nirmalfamilysuper2418 3 роки тому +7

    කතාව සම්පුර්ණ ඇත්ත ඉතාම හොද පාඩමක්...

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 роки тому +1

    Menna...supiri guruwaru....puduma hekiyawak....budusaranai...Tony.. sir...

  • @sanjikumara795
    @sanjikumara795 7 місяців тому

    ගොඩක් වටිනව සර්❤️👍

  • @pathumsadunathsilva
    @pathumsadunathsilva 2 роки тому +1

    Great ❤

  • @kesh3565
    @kesh3565 Рік тому +1

    මිහිපිට දෙවියෝ 🙏🙏🙏

  • @saumyajayarathna8467
    @saumyajayarathna8467 Рік тому +1

    සෑහෙන්න වටින කතවක් සර්..❤

  • @DiLuMc-123
    @DiLuMc-123 7 місяців тому

    Sir හරිම පැහැදිලිව කියල දෙනවට ස්තූතී🙏❤️ඔබතුමාගෙ channel එක ගන අපිට කිව්වෙ අපෙ Bio sir. පාඩම් කරල මහ්න්සි වෙලාවට instrument එකක් paly කරනව නන් guitar වලට හොද sir කෙනෙක් ඉන්නව tony කියල, ඒ sirwa follow කරන්න කියල කිව්ව. ඇත්තමයි sir. මන් Ol කාලෙ guitar හැදෑරුවාට පස්සෙ එපා උනා. ඊට පස්සෙ අද තමයි ආසවක් ඇති උනේ ආයෙම❤

  • @priyanthaudayakumara2866
    @priyanthaudayakumara2866 Рік тому +1

    ඉස්තූති

  • @damruwanraigama8230
    @damruwanraigama8230 2 роки тому +1

    හොඳම පැහැදිලි කිරීමක් ..

  • @athulakumara8032
    @athulakumara8032 3 роки тому +1

    Oya supiri hadawatin kiyanne kiyala terenawa ,baluwath hitata san

  • @madushaprabath135
    @madushaprabath135 3 роки тому +5

    වටිනා පාඩමක්... බොහොම ස්තූතී...

  • @niranjankarunaratne6868
    @niranjankarunaratne6868 3 роки тому +3

    බොහොම ස්තුතියි.. ගොඩක් වටින උපදේශනයක්... අහන් ඉන්නකොට මට දැනුනේ මාව මෝහනය කරා වගේ 👍👍👍

  • @prabathajayawardana330
    @prabathajayawardana330 3 роки тому +5

    Thankyou sir, great lesson.. 💚

  • @athulakumara8032
    @athulakumara8032 Рік тому +1

    Oba thumata buDUSARANAI

  • @nimalranjith5467
    @nimalranjith5467 3 роки тому +3

    ගොඩාක් වටිනා පාඩමක්

  • @musicwithduga1971
    @musicwithduga1971 3 роки тому +1

    Ane godak isthuti Sri pahadi kiyadena vidiya god bless you 🙏

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 3 роки тому +2

    Niyamae tony iyaa...marama wedagath lesson akak...

  • @sucharitha7255
    @sucharitha7255 2 роки тому

    Thanks sir. matath loku denumak lebuna...

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 3 роки тому +1

    කියන විදිහට කරන්න හිතෙනවා. ස්තුතියි. සර්

  • @ranpatidewage7920
    @ranpatidewage7920 3 роки тому +1

    Godak watina padamak...

  • @chandanawimalasekera3144
    @chandanawimalasekera3144 3 роки тому +1

    ඉතාමත් වටිනා උපදේශයක් අපිවත් ආධුනිකයෙකු හරිම වැදගත්.

  • @yajithasaranga5269
    @yajithasaranga5269 3 роки тому +22

    මමත් අවුරුදු එකමාරක් ඇතුලත music instruments 5 පුරුදු උන නිසා මගේ ear එක හැදුනා. දැන් ear එකට chord play karannath පුළුවන්

  • @naveenkanishka8065
    @naveenkanishka8065 Рік тому +1

    Sir api practice karaddi karanna ona dewal wala piliwelata karanna kiyala denna puluwanda ape awadanaya denna ona then gena poddak kiyala denna puluwanda

  • @haroldperera697
    @haroldperera697 3 роки тому +6

    Igena gannata aasa karana ayata oba deviyek…great Tony..God bless you ❤️🙏

  • @prabhathbandara
    @prabhathbandara 2 роки тому +1

    Best teacher ever🔥

  • @New.songs.700
    @New.songs.700 29 днів тому

    Tony කියන කතාව
    මීට සමගාමී කතාවක් මගෙත් තියේ
    මම 6 වසරෙදි සිතාර් එකක් පුරුදු උනා අහල ගහන්න
    ඒක අහල ගහන්න පුරුදු වෙලා එස්‍රාජ් වයිලින් flute පවා ඉක්මනින් අල්ලගත්ත. keyboard වල chrord පවා මට ear එකට ගහන්න පුලුවන් දැං
    ලඟදි 1 දවසක් bass guitar එකක් හම්බුනා pattern මොකුත් දන්නැති උනත් chord එකට ලස්සනට ස්වර ටික ගහගන්න පුලුවං උනා 😊 මං කලින් rythem එකක් වත් ගහල තිබ්බෙ නෑ. දන්නැති සින්දු වලට තමා ගොඩක් ගැහුවෙත් 😂 එදා.
    දැං මං bass guitar එක ඉගනගන්න හදන්නෙ 😊❤
    Tony sir කියන විදිහටම අකුරටම කරන්න
    මීට වෙනස් උනත් මගෙ කතාවෙත් මේ සර් කියපු දේම තමා උනේ.

  • @riyan382
    @riyan382 3 роки тому +3

    Great lesson. Very good

  • @indikasuresh5427
    @indikasuresh5427 3 роки тому +1

    නියමයි නියමයි සර් 👍👍👍👍👍.

  • @The_Mariner_official
    @The_Mariner_official 2 роки тому +1

    Wonderful master

  • @ravinathsamarasinghe5981
    @ravinathsamarasinghe5981 3 роки тому +2

    Ear ekata play karana eka nam inbone talent eka..Man thaniyenma purudu une oya technic eka oya vidihatamai.❤❤❤❤❤

  • @dushanmadushanka2761
    @dushanmadushanka2761 3 роки тому +1

    Thank you sir.ගොඩක් වටින පාඩමක්.

  • @CHAMO_MUSIC
    @CHAMO_MUSIC 3 роки тому +3

    Good lesson ......
    Thank you very much ❤🌎

  • @dulansenarath5930
    @dulansenarath5930 3 роки тому +1

    Godak watinawa sir

  • @sandalalsawkenda8996
    @sandalalsawkenda8996 3 роки тому +1

    Budusaranai 🤝💓🙏

  • @MadhuahankaAnil
    @MadhuahankaAnil Рік тому +1

    Adooo me sir denwa bokkatama onna oka thama math hoyanne miusic wala A to Z niyamai sir oya class karanawada??mata base gahanna puduma unanduwak thiyenawa ...

  • @KrishaSandabarana
    @KrishaSandabarana 3 роки тому +3

    ඉතාම ආදරණීයයි

  • @sameeragunawardana9590
    @sameeragunawardana9590 3 роки тому +1

    Thanks for your honesty.

  • @samanperera2871
    @samanperera2871 2 роки тому +1

    Sir very Thank ♥️

  • @musicislife4351
    @musicislife4351 3 роки тому +1

    ela ela mama videos dahas ganak balla ati habai mewage pahadili kirimak dakkema na mama thanks

  • @christodinesh8575
    @christodinesh8575 3 роки тому +4

    I have never heard such a lesson. Great advice. Thanks sir.

  • @charindd.4716
    @charindd.4716 3 роки тому +2

    Thanks sir... good lesson for us.

  • @chandikadilshan6461
    @chandikadilshan6461 3 роки тому +2

    ඉතාම වටිනා ඔවදනක් ගොඩක් ස්තූතියි 🙏🙏

  • @sanjeewamaduranga8199
    @sanjeewamaduranga8199 7 місяців тому

    Great explanation I have ever had. Thank you sir ! In fact I am new to music and I believe that I can clear my doubts if I follow your lessons. Thanks again and appreciate your effort.

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 Місяць тому

    ස්තූතියි සර්❤️❤️☺️🙏

  • @dinukafishfarm29
    @dinukafishfarm29 3 роки тому +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත බොහොම ස්තුතියි සර්

  • @livemusic8009
    @livemusic8009 2 роки тому

    Godaaak watinwa sir budusaranai

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 3 роки тому +1

    Hodama godaak watinaama wadak sr......hodama guitar waadakayek wenna hodama lesson eka sir.....godak aya baya wela ataharinawa adwans chords nisa...me vidiha godaak hodai sir. ..jayawewa sir. ..God bless you. Budu saranai.

  • @priyankanandasiri5763
    @priyankanandasiri5763 3 роки тому +1

    Thank you Mr.tony

  • @FeeltheMusic_2024
    @FeeltheMusic_2024 6 місяців тому

    sirawatama thank you sir...mata wena kohenwath terunnati nowichcha deyak ahu una

  • @sisil613
    @sisil613 3 роки тому +1

    Thanks ..a great video ..!!

  • @ChandanaH
    @ChandanaH 3 роки тому +4

    AN excellent lesson Brother.thank you very much

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku 6 місяців тому

    Mamath sangeethe kara anthimata rateth inna nathi thanata wetuna dan sangeethe kiyana wachanetath kemathi na .🎉machan lankawe unta wagawak karana vidhiyak ugannapan machan

  • @kalumrushisk2570
    @kalumrushisk2570 3 роки тому +1

    Aththtama niyamai aiye..beginersata oyawa godak watinawa

  • @indikasuresh5427
    @indikasuresh5427 3 роки тому +1

    බොහොම ස්තුතියි සර් 👍👍👍👍👍

  • @oshanpeiris1324
    @oshanpeiris1324 3 роки тому +1

    Mage sangeetha guruwaraya une godak welawata UA-cam ekh, mn ear eka hadagnna balapu palaweni video eka thamai meka, Dan thamai mata therenne mama nodanuwath wama me dewal purudu wela kiyala, godak sthuthi sir me wge videos krala UA-cam danawata ❤️godak watinawa,

  • @thushanthapeiris5498
    @thushanthapeiris5498 11 місяців тому

    obathumata Kodak pin❤

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 3 роки тому +2

    Respect sir....

  • @PriyadarshanaR
    @PriyadarshanaR 3 роки тому +1

    niyamai sir. meka watina padamak

  • @isurulakmal2718
    @isurulakmal2718 2 роки тому +1

    Thank you sir 🙏❤️

  • @nissankapush
    @nissankapush 3 роки тому +2

    ගොඩක් වටින පාඩමක්