කෝඩ්ස් අවුට් වගේ ඇහෙනවද (tony M- Music Production)

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 72

  • @JinendraBandara
    @JinendraBandara 2 роки тому +2

    ඔබතුමා ලංකාව අලුත් තැනකට අරන් යනවා බොහොම ස්තූතියි

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 роки тому +2

    Godak vatinava..😊

  • @piritha7434
    @piritha7434 2 роки тому +1

    super❤❤❤

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 Рік тому +1

    හොද ඉගැන්වීමක්❤

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 3 роки тому +1

    නියමයිනේ .ජයවේවා

  • @chathurangabuddhika4209
    @chathurangabuddhika4209 Рік тому +1

    🙏🙏🙏

  • @chamara662233
    @chamara662233 3 роки тому +16

    මුලික සංගීත හා වාදන සිද්ධාන්තයන් මේ තරම් සරලව සිංහලෙන් උගන්වන කෙනෙක් තවත් දැක නැත,..
    ඔබතුමා විශිෂ්ඨයෙක්......

  • @samithgamage1237
    @samithgamage1237 3 роки тому +6

    කොච්චර කට්ටිය හිටියත් ඉන්නව කිව්වත් මේ වගේ තේරෙන සිංහලෙන්ම(සුද්ද සිංහලෙන්ම) වෙන කවුරුත් කියල දෙන්නෙ නෑ......කියල දීලත් නෑ...අනිත් 1 සර් අපෙන් මොන දෙයක්වත් බලාපොරොත්තු නොවී......ඇත්තටම මාරම ප්‍රශංසනීයයි.......සර්ට බුදු සරණයි ......ජය වේවා..ආයුබෝ වේවා......👍✌️🙏💐💓💓💓

  • @studiowe9409
    @studiowe9409 3 роки тому +1

    Ammo eka maara lassanai,

  • @PunsiriSoysa
    @PunsiriSoysa 3 роки тому +5

    හොදට පැහැදිලි කරනවා. 👍

  • @yasirukodikara9471
    @yasirukodikara9471 3 роки тому +2

    POWER CHORDS ගැන VIDEO එකක් ඕන....

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 3 роки тому +1

    ජයවේවා නියම පැහැදිලි කිරීම ඔබතුමා හොදම ගුරුවරයෙක්... මට නම් බැ ඉගෙනගෙන හිටියත් මෙහෙම පැහැදිලි කරන්න බැ... ජයවේවා!!!!

  • @rashinicreations118
    @rashinicreations118 3 роки тому +1

    Thanks Tony Ayya

  • @c7liveband187
    @c7liveband187 3 роки тому +1

    good good

  • @rototv6030
    @rototv6030 3 роки тому +1

    Therum ganna puluwan widiyata kiyala denawa sir.

  • @amithroshansomarathna7542
    @amithroshansomarathna7542 3 роки тому +2

    Oba thumage wedasatahan mama hema ekakma balanawa ewa godak hodai hadawathinma adarei sir❤️🇱🇰

  • @JEA1965
    @JEA1965 3 роки тому +10

    හුගක් මහන්සි වෙලා හදපු වැඩ සටහනක් ... බොහොම අගෙයි ..

  • @leelkannangara6999
    @leelkannangara6999 3 роки тому +2

    Lankawe dakkamai nihathamanee guitarist kenek

  • @thilankathilankawickramasi9112
    @thilankathilankawickramasi9112 3 роки тому +1

    Onima deyak igana ganna lesith na...habai..igena gaththa paliyata ugannanna ba..oba thuma godak kapaweemen ugannanawa.

  • @leelkannangara6999
    @leelkannangara6999 3 роки тому +1

    Oya super niyamai

  • @sumanahandagala7752
    @sumanahandagala7752 3 місяці тому

    Brilliant way of simplified explanation and teaching! Well done. Really helpful 🙏🙏

  • @dilanferdo757
    @dilanferdo757 3 роки тому +1

    Godak sthuthi saralaii.

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 3 роки тому +1

    යාලුවේ ඉතින් හඩන්නෙපා සිංදුවේ chord සෙට් එක එක එන විදිය මේ වගේ ගතියක් තියෙනවා වගේ දැනෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
    ස්තුතියි

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 роки тому +1

    Sir nm maru sir ❤️

  • @isurusanjaya236
    @isurusanjaya236 3 роки тому +4

    අනේ සර් advance කොුඩ්ස් එක්කම තව දේවල් එකතු කරල ⁣හරියටම සින්දුවකට කෝඩ්ස් දාන විදිය theory ටික කවර් කරන video එකක් දාන්නකෝ

  • @virajsawantha
    @virajsawantha 3 роки тому +2

    කමල් සර් කියන්නෙ ලංකාවට සම්පතක් සර් බොහොම ස්තූති......god bless u

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 3 роки тому +2

    Excellent expansion
    Thank you 😊
    Dr sampath Ranabahu
    Kegalle

  • @samanthasiriwardana8699
    @samanthasiriwardana8699 3 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 3 роки тому +1

    Good job sir ❤❤❤

  • @asankaindrakumara7907
    @asankaindrakumara7907 3 роки тому +1

    🎸🎸🎸godak istuti sarrr 🎶🎶🎶🎶🎶🤗🤗🤗🤗🤗

  • @nishanthaopathe2331
    @nishanthaopathe2331 3 роки тому +1

    Godak dawal igana gaththa sar

  • @nissankapush
    @nissankapush 3 роки тому +2

    නියමයි සර්.. මේව තමයි කියල දෙන්න ඕනි

  • @malindachamara
    @malindachamara 3 роки тому +3

    ගොඩක් ස්තුතියි සර්...🙏

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 роки тому +2

    Great

  • @mr.sanju6775
    @mr.sanju6775 3 роки тому +2

    හරිම වටිනවා සර් ❤️❤️❤️❤️

  • @attapathujanaka5926
    @attapathujanaka5926 3 роки тому +1

    Again... Thanks

  • @ruchiradeshappriya4401
    @ruchiradeshappriya4401 3 роки тому +1

    ගොඩාක් වටිනවා tony ayya 🙏

  • @hpkumara8963
    @hpkumara8963 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 роки тому +2

    Guru mushtriyk nathi sir kenek😎

  • @famousswan8857
    @famousswan8857 3 роки тому +1

    Thanks alot sir

  • @isharawarnakulasooriya964
    @isharawarnakulasooriya964 3 роки тому +1

    A great explanation.Thank you.😍👏

  • @malingamarli6939
    @malingamarli6939 3 роки тому +2

    awanka guruwarayek... sir nisa thamai ada song akak play karanne.. boru atopa na ahen karakola mehen atha arina ewa na. 🙏 me lessons samahara boru guruwaru dakiddia es walata katu ainawa wage athi.

  • @සහන්එස්.ගුණරත්න

    Gypsy kings කියන්නෙ jazz බැන්ඩ් එකක් ද

  • @lakshmanpradeep8229
    @lakshmanpradeep8229 3 роки тому +1

    Thanks sir🎸🎸🎸

  • @sinethkariyapperuma8503
    @sinethkariyapperuma8503 3 роки тому +1

    Watinava sir ❤️

  • @chathurasathish5251
    @chathurasathish5251 3 роки тому +1

    Super

  • @malingamarli6939
    @malingamarli6939 3 роки тому +2

    wena kawuruth kiyala denne na me kiyana akak wath lesiyen

  • @nihalranasinghe8616
    @nihalranasinghe8616 3 роки тому +1

    thank you sir.. grate lesson

  • @supunsatheendre2466
    @supunsatheendre2466 3 роки тому +1

    Augmented chord use කරන විදිය lesson එකක් කරනවද සර්.❤❤❤👍👍👍

  • @dulansenarath5930
    @dulansenarath5930 3 роки тому +2

    10000k sub aragena.good luck sir❤️

  • @wajirawijekoon7982
    @wajirawijekoon7982 3 роки тому +1

    🎸🎸🎤🎤💯💯🙏🙏👍👍🎼🎼

  • @judethamel5012
    @judethamel5012 3 роки тому +2

    මම තාම 4 වසරේ

  • @Cha123ist
    @Cha123ist 3 роки тому +1

    Superb lesson. Thank you.

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 3 роки тому +1

    Most valuable lesson

  • @ashhhh__bb
    @ashhhh__bb 3 роки тому +1

    Sir, guitar classes karanne koheda Absolute beginners lata

  • @samanthasanjeewa7777
    @samanthasanjeewa7777 3 роки тому +1

    Dear Tony මටත් ඔය ප්‍රශ්නෙ ආව. මගෙ Bass Guitarist හදිසියේම පිටරට ගිය නිසා මම වෙන Bass Guitarist කෙනෙක්ව වැඩට ගත්ත. අපි දාල තියෙන Chords වල තියෙන අපි Add කරපු Advance Chords එයා කිව්ව Out කියල, ඉතින් ඔයා ඔය කියපු විධිහටම මම ඒ දවස්වල ඒ Bass Guitarist ට මේක තේරුම් කරල දුන්නත් පිළිගත්තෙ නෑ . ඔයාගෙ මේ වෑයම මම ඉහලින් අගය කරනවා. ඔබට ජයවේවා 🎶🎸🎶🎸

  • @amilapathum2020
    @amilapathum2020 3 роки тому +1

    🤝🤝🤝🤝

  • @OshadhaChandikaChamp
    @OshadhaChandikaChamp 3 роки тому +1

    අයියේ මම ඔයාගේ මේ videos ගොඩාක් බැලුවා, තව බලන්නත් තියනවා..♥️♥️♥️ ඒ වගේම ඔයාට වෙලාවක් පුළුවන් කමක් තියනවනම් මට උදව්වක් කරනවද, මට music ගැන ලොකු දැනුමක් නෑ. ඒත් මම සිංදුවක් remix කලා. ඔයාට පුලුවන්ද පොඩ්ඩක් අහලා අඩුපාඩු තියනවනම් පෙන්නන්න, මොකද ඒවා හදාගන්න පුළුවන් වෙන්න.

  • @sudeshpriyantha2034
    @sudeshpriyantha2034 3 роки тому +1

    ❣️❣️❣️

  • @සහන්එස්.ගුණරත්න

    සර් මං සිංදු දැනට play කරන්නෙ major minor වලින් විතරයි....
    ඒක වැරදිද.. මම තාම වෙනත් chords ලොකුවට දන්නෙ නෑ

  • @sarathkingsleyfernando4506
    @sarathkingsleyfernando4506 3 роки тому +1

    👍👍🙏🙏❤❤

  • @lushansachith6132
    @lushansachith6132 3 роки тому +1

    😍

  • @yohanfernando7509
    @yohanfernando7509 3 роки тому +1

    thank you tony aiya lesson ekata. oya kalin video ekaka kiyala thibuna off chords gana. C ekei Em ekei off chords kiuwa mathaka widiyata.. Anith keys wala off chords monada kiyala hoyaganne kohomada..? key ekaka off chords kiyak thiyanawada? puluwannam ilaga video ekedi kiyaladenna..thank you

  • @සහන්එස්.ගුණරත්න

    අර නම්බර්ස් වලට chords අල්ලපු විදිහ තේරුන්නැ 😔😔

  • @oshanniyangabass4043
    @oshanniyangabass4043 3 роки тому +1

    ❤❤❤❤

  • @sanojmihiranga
    @sanojmihiranga 3 роки тому +1

    ❤️❤️❤️

  • @newfilms2199
    @newfilms2199 7 місяців тому +1

    ❤❤❤