Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහෝමත්ම ලස්සන ගායනයක් සුභ දවසක් වේවා තෙරුවන් සරණයි
සිහින අයියෙ
හරිම ලස්සනයි ජයවේවා
හරිම ලස්සනයි සුභ දවසක් වේවා
very nice love this music
harima lassana kavipanthiyak
Excellent video thanks for shearing friends🥰👍
kalakin ahuna lassanama lassana kavipanthiyak supiri gayanayak godak asawen ahuwa
Thank you very much
Nice vidio amazing 👍👍👍👍👍👍👍👍👍👌good luck bro
Nice video amazing 🍇🍇🍇🍇🍇🍇🍇
මෙවන් රසවත් කවි නිර්මාණ අගයන ගායනා කරන ඔබ සොදුරු මිනිසෙකි සැබවින්ම උසස් කලා රසිකත්වය ඇති
බොහොම ස්තූතියි .... තෙරුවන් සරණයි ❤
obage gayanaya harima mihiri ithin kavi panthiya hadawathatama danuna
අපේ පාසැල් කාලයම තක්වෙනවාවිශිෂ්ඨ ගායනයබොහොම ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි 🙏🙏🙏
Great video thanks for sharing
Nice video amazing
godak asawen ahapu kavi panthiyak sthuthi aiya
Nice vidio amazing
හරිම ලස්සනයි 💛
අම්මෝ සියසර මහත්තය නියමයි ජයවේවා
Thank you
හරිම ලස්සනයි, ඉතාමත්ම වටිනවා. ඔබතුමාට හැකි නම් ජාතික රූපවාහිනියේ විකාශය වුණු සඳගලතැන්න ටෙලිනාට්‍යයේ, "ඉරබටු තරුවේ එළියෙන්" ගීතයට අදාළ අර්ථ විවරණය ලබා දෙන්න 💐
බොහොම ස්තූතියි. ඔබගේ ඉල්ලීමට උත්සාහයක් ගන්නනම්.
@@SiyasaraMusicRoom3435 ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි !
Suba dawasak wewa. Harima lassanai
Thank you අක්කා
Wow. Thanks for sharing
Beautiful song lovely 🥰
Beautiful song 🎵
Thanks for sharing
harima lasanai ahan enna asa hetanwa
A self realization
Very nice
Lovely
පාලුව කාන්සියහ්රදකලාබව හිඇතිරසය හිතට හොඳට දැනේ
හැකිනම් සිරගෙය පද්‍ය පන්තියත් දාන්න.. කුමාරගම මහත්මයාගෙ ❤️🔥
අනිවාර්යයෙන් , කවි පංතිය සොයාගෙන ඉදිරිපත් කරන්නම්. බොහොම ස්තූතියි .
සිරගෙය පද්‍ය පන්තිය වැලි මාවත් ලෙසින් ඇති ගං හෝ දොලය..උණුසුම උරා බී ගති වැව් වල ජලය...හැම තැන ගසාගෙන යන වියළුණු කොලය...ගිනියම් සුළඟ තුළ ඇත ලෙඩකර බලය...සැතපුම් විසි දෙකක් දුර පිටිසර ගමක...ඇතින්නියක් සහ පැටවෙක් ගල් වලක...වැටී සිටිති ඉන් පිටවී ගත නොහැක...යන පණිවිඩය ලැබුනේ මේ වැනි දිනක...බෑවුම් ගතිය ඇත ඒ ගල් තලය පිටේ...අලි කොටි වලස් පියවර එහි නිතර ගැටේ...ඔපමට ගතිය පවතී වල වටම කටේ...හැම සතියකම මෙහි කිසි යම් සතෙකු වැටේ...කොපමණ දැඟලුවත් ගල් වල ඉවුරු මැඩ...ඉන් ගොඩවෙන්න කිසි ලෙසකත් නොමැත ඉඩ...නොසිඳී තිබුණු නියගෙට මේ වතුර කඩ...සිරගෙය වුනේ කොහොමද ඇතියෙකුට සොඬ...බලයේ බලය වූ මහ එකෙකුටද මෙසේ...මෙය සිර ගෙයක් වූ බව අදහමුද කෙසේ...වැලපෙන හඬ නැගී රෑ මැද අහස කුසේ...ඇගේ දුක කියන හැටි ගව් ගණනකට ඇසේ...නුග අතු ඇහැටු දළු ගෙන එන විටදි ලඟා...එලවා ගනී වියරුව පැන හොඩය වනා...හත් දවසක්ම මේ දුක්මුසු රැඟුම රඟා...ඈ බැරි තැන වුණා ඒ වල තුලම දිගා...හත් දවසක්ම දඟලා උගුලට හසුව...ඇගේ සොඬ නිසල විය ඉන් පසු දුක් මුසුව...මව් කිරි ලැබූ කරුණින් මෙතුවක් විසුව...පැටවා රැගෙන ආවෙමු මව මළ පසුව...
😀😀😀😀😀😀😀😀😀❤❤❤❤❤💋💋💋👍👍👍👍👍👍👍
Commendable effort but I wonder whether the reciter realized he dragged the "samudra those wurtha" too much? The melodious wurtha need not be sung this way. Some words and effects were therefore lost. Just a thought.
කෝ මේකෙ 'අදවස කුමන මොහොතකදී රෑ වේද' කියන කවිය?
මම මේ කවි පංතිය උපුටාගත්ත පොතේ මේ කවි ටික තමා තිබුණෙ . බොහොම ස්තූතියි 🙏
බොහෝමත්ම ලස්සන ගායනයක් සුභ දවසක් වේවා තෙරුවන් සරණයි
සිහින අයියෙ
හරිම ලස්සනයි ජයවේවා
හරිම ලස්සනයි සුභ දවසක් වේවා
very nice love this music
harima lassana kavipanthiyak
Excellent video thanks for shearing friends🥰👍
kalakin ahuna lassanama lassana kavipanthiyak supiri gayanayak godak asawen ahuwa
Thank you very much
Nice vidio amazing 👍👍👍👍👍👍👍👍👍👌good luck bro
Nice video amazing 🍇🍇🍇🍇🍇🍇🍇
මෙවන් රසවත් කවි නිර්මාණ අගයන ගායනා කරන ඔබ සොදුරු මිනිසෙකි සැබවින්ම උසස් කලා රසිකත්වය ඇති
බොහොම ස්තූතියි .... තෙරුවන් සරණයි ❤
obage gayanaya harima mihiri ithin kavi panthiya hadawathatama danuna
Thank you very much
අපේ පාසැල් කාලයම තක්වෙනවා
විශිෂ්ඨ ගායනය
බොහොම ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි 🙏🙏🙏
Great video thanks for sharing
Nice video amazing
godak asawen ahapu kavi panthiyak sthuthi aiya
Nice vidio amazing
හරිම ලස්සනයි 💛
Thank you very much
අම්මෝ සියසර මහත්තය නියමයි ජයවේවා
Thank you
හරිම ලස්සනයි, ඉතාමත්ම වටිනවා. ඔබතුමාට හැකි නම් ජාතික රූපවාහිනියේ විකාශය වුණු සඳගලතැන්න ටෙලිනාට්‍යයේ, "ඉරබටු තරුවේ එළියෙන්" ගීතයට අදාළ අර්ථ විවරණය ලබා දෙන්න 💐
බොහොම ස්තූතියි. ඔබගේ ඉල්ලීමට උත්සාහයක් ගන්නනම්.
@@SiyasaraMusicRoom3435 ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි !
Suba dawasak wewa. Harima lassanai
Thank you අක්කා
Wow. Thanks for sharing
Thank you very much
Beautiful song lovely 🥰
Beautiful song 🎵
Thanks for sharing
Thank you
harima lasanai ahan enna asa hetanwa
A self realization
Very nice
Lovely
පාලුව කාන්සිය
හ්රදකලාබව හිඇති
රසය හිතට හොඳට දැනේ
බොහොම ස්තූතියි 🙏🙏🙏
හැකිනම් සිරගෙය පද්‍ය පන්තියත් දාන්න.. කුමාරගම මහත්මයාගෙ ❤️🔥
අනිවාර්යයෙන් , කවි පංතිය සොයාගෙන ඉදිරිපත් කරන්නම්. බොහොම ස්තූතියි .
සිරගෙය පද්‍ය පන්තිය
වැලි මාවත් ලෙසින් ඇති ගං හෝ දොලය..
උණුසුම උරා බී ගති වැව් වල ජලය...
හැම තැන ගසාගෙන යන වියළුණු කොලය...
ගිනියම් සුළඟ තුළ ඇත ලෙඩකර බලය...
සැතපුම් විසි දෙකක් දුර පිටිසර ගමක...
ඇතින්නියක් සහ පැටවෙක් ගල් වලක...
වැටී සිටිති ඉන් පිටවී ගත නොහැක...
යන පණිවිඩය ලැබුනේ මේ වැනි දිනක...
බෑවුම් ගතිය ඇත ඒ ගල් තලය පිටේ...
අලි කොටි වලස් පියවර එහි නිතර ගැටේ...
ඔපමට ගතිය පවතී වල වටම කටේ...
හැම සතියකම මෙහි කිසි යම් සතෙකු වැටේ...
කොපමණ දැඟලුවත් ගල් වල ඉවුරු මැඩ...
ඉන් ගොඩවෙන්න කිසි ලෙසකත් නොමැත ඉඩ...
නොසිඳී තිබුණු නියගෙට මේ වතුර කඩ...
සිරගෙය වුනේ කොහොමද ඇතියෙකුට සොඬ...
බලයේ බලය වූ මහ එකෙකුටද මෙසේ...
මෙය සිර ගෙයක් වූ බව අදහමුද කෙසේ...
වැලපෙන හඬ නැගී රෑ මැද අහස කුසේ...
ඇගේ දුක කියන හැටි ගව් ගණනකට ඇසේ...
නුග අතු ඇහැටු දළු ගෙන එන විටදි ලඟා...
එලවා ගනී වියරුව පැන හොඩය වනා...
හත් දවසක්ම මේ දුක්මුසු රැඟුම රඟා...
ඈ බැරි තැන වුණා ඒ වල තුලම දිගා...
හත් දවසක්ම දඟලා උගුලට හසුව...
ඇගේ සොඬ නිසල විය ඉන් පසු දුක් මුසුව...
මව් කිරි ලැබූ කරුණින් මෙතුවක් විසුව...
පැටවා රැගෙන ආවෙමු මව මළ පසුව...