කොහොමද හරියටම බතික් ඉටි කරන්නේ??? ❤✍️/ HOW TO WAX ON BATIK FABRIC

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 38

  • @anojaariryadasa774
    @anojaariryadasa774 6 місяців тому

    ගොඩක් ස්තුතියි. 🙏🙏🙏

  • @hiruni509
    @hiruni509 Місяць тому +1

    ඉටි එකට තව දාන්න දේවල් තියනවනේ. හරියට කියලා දෙන්න

    • @batikgallery3582
      @batikgallery3582  29 днів тому

      සැ. යු - අපි බතික් නිර්මාණයේදී මී ඉටි භාවිතා නොකරන අතර සමහර බතික් නිර්මාණ ශිල්පීන් මී ඉටි සහ රට දුම්මල භාවිතා කරනවා..ඒහෙත් අපි paraffin wax පමනයි භාවිතා කරන්නෙ අපි කරන එකේ වගකීම අපි ගන්නවා ..කැමති අයෙකුට අපේ බතික් නිර්මාණය කරන ආකරය නැරඹීමට පැමින හෝ video තාක්ශනය ඔස්සේ නැරඹීමට අවස්තාව සලසා දිය හැක.. Video ව නරඹපු අදහස් බෙදා ගන්නා ඔබට ස්තූතියි 😊😊

  • @SamadhiVimu
    @SamadhiVimu 9 місяців тому

    Super❤️❤️❤️❤️❤️❤️

  • @shayamanishanthi106
    @shayamanishanthi106 9 місяців тому +3

    එතකොට මිි ඉටි දාන්නේ නැද්ද .

    • @batikgallery3582
      @batikgallery3582  9 місяців тому

      අපි භාවිතා කරන්නෙ පැරෆීන් ඉටි විතරයි මිස් ..chemical center වලින් මිලදී ගන්න පුලුවන්

  • @indiravitharana5553
    @indiravitharana5553 8 місяців тому +3

    මී ඉටි රටදුම්මල කෝ අඩුපාඩු ඇතිව ඉදිරිපත් කිරීම හොදද?

    • @batikgallery3582
      @batikgallery3582  8 місяців тому +1

      අපි මී ඉටි භාවිතා කරන්නෙ නෑ මිස් ඔයාලට පුලුවන් ඇවිත් බලන්න ..අපි කරන්නෙ මෙහෙමයි මී ඉටි සමහර අය භාවිතා කරනවා ඉටි බිදෙන ගතිය අඩු කරන්න ..ඒත් අපි එහෙම භාවිතා කරලම නෑ ...මේ විදියට කිසි ප්‍රශ්නයක් නැතුව අපි බතික් කරනවා ඕනිනම් ඇවිත් බලන්න පුලුවන් නැතිනම් live video call එකකින් හෝ සම්බන්ධ වී බලන්න පුලුවන් අපිට මිනිස්සුන්ට බොරු කිව්වා කියලා සල්ලි හම්බ වෙන්නෙ නෑ මිස්ට පුල්වන් ඇවිත් බලන්න ..මිස් කරන විදිය වෙනස් ඇති ..ඒත් මේ විදියට කරලා බලලා කියන්න ..ස්තූතිය අදහස් දැක්වූවාට.. ☺️

  • @kasunmadushanka3888
    @kasunmadushanka3888 9 місяців тому

  • @soulmate556
    @soulmate556 4 місяці тому +1

    Mata danagnna puluwnda bathi krapu saree ekak aye wena colour ekak dagnna barida

    • @batikgallery3582
      @batikgallery3582  29 днів тому

      පුළුවන් ඒත් වර්ණ භාවිතය පිලිබද සැලකිලිමත් විය යුතුයි..

  • @PathumPathum-mg9ky
    @PathumPathum-mg9ky 6 місяців тому +1

    හොද පිට කන පිට දෙකම ඉටි කරන්න ඕනීද

    • @batikgallery3582
      @batikgallery3582  6 місяців тому

      එක පැත්තකින් ඉටි කිරීමේදී අනෙක් පැත්තටත් ඉටි උනා ගන්න නිසා එක පෑත්තකින් ඉටි කිරීම ප්‍රමාණවත් ..ඉට් අනෙක් පැත්තට උනාගෙන නොතිබුනොත් බලා අවශ්‍ය තැන් ඉටි කල යුතුය

  • @AsankaPerera-p9s
    @AsankaPerera-p9s 8 місяців тому +1

    දෙපැත්ත ම වැක්ස් කරන්න ඔනේද

    • @batikgallery3582
      @batikgallery3582  8 місяців тому

      ඔව් එක පැත්තක් කරලා අනිත් පැත්තේ අඩුපාඩු තියෙනම් ඒ පැත්තත් ඉටි කරන්න ඕනී

  • @IroshaKumari-ln7sk
    @IroshaKumari-ln7sk 5 місяців тому

    Ethakota anith paththa iti karanne nadda

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 Місяць тому +1

    මට පුලුවන්ද දුරකථන අංකය දෙන්න

  • @SamadhiVimu
    @SamadhiVimu 9 місяців тому

    ❤❤❤❤❤

  • @batikgallery3582
    @batikgallery3582  8 місяців тому

    සැ. යු - අපි බතික් නිර්මාණයේදී මී ඉටි භාවිතා නොකරන අතර සමහර බතික් නිර්මාණ ශිල්පීන් මී ඉටි සහ රට දුම්මල භාවිතා කරනවා..ඒහෙත් අපි paraffin wax පමනයි භාවිතා කරන්නෙ අපි කරන එකේ වගකීම අපි ගන්නවා ..කැමති අයෙකුට අපේ බතික් නිර්මාණය කරන ආකරය නැරඹීමට පැමින හෝ video තාක්ශනය ඔස්සේ නැරඹීමට අවස්තාව සලසා දිය හැක.. Video ව නරඹපු අදහස් බෙදා ගන්නා ඔබට ස්තූතියි 😊😊

  • @sitharirasangika6430
    @sitharirasangika6430 5 місяців тому

    මට දැනගන්න ඕනි අපි රෙද්ද ඩයි කරාම සෝදනවිට ඇයි ඩයි එක අයින් වෙන්නෙ.ඒ වගේම සුදු රෙද්දක වෙන පාටකින් ඩයි කරාම සුදු පාට ටිකට ඩයි එක වදිනවා

    • @sitharirasangika6430
      @sitharirasangika6430 5 місяців тому

      සෝදන්න ගියාම.ඒකට හේතුව කියන්න .ඉක්මනින් පිලිතුරක් අවශ්‍යයි

  • @namaminethukalum1880
    @namaminethukalum1880 5 місяців тому

    Thank you sir.

  • @dilrukshikariyawasam2222
    @dilrukshikariyawasam2222 3 місяці тому

    Ai e kalu pata

  • @malathiperera8874
    @malathiperera8874 Місяць тому +1

    අපිට පෙන්නුවේ පැරපින් විතරයි උනුකරන්නේ කියලා. නමුත් එයා කරන්නේ මිඉටිත් කලවම්කරපු ඉටිවගයක් ඇයි නොදන්න අයවරවට්ටන්නේ

    • @batikgallery3582
      @batikgallery3582  29 днів тому

      සැ. යු - අපි බතික් නිර්මාණයේදී මී ඉටි භාවිතා නොකරන අතර සමහර බතික් නිර්මාණ ශිල්පීන් මී ඉටි සහ රට දුම්මල භාවිතා කරනවා..ඒහෙත් අපි paraffin wax පමනයි භාවිතා කරන්නෙ අපි කරන එකේ වගකීම අපි ගන්නවා ..කැමති අයෙකුට අපේ බතික් නිර්මාණය කරන ආකරය නැරඹීමට පැමින හෝ video තාක්ශනය ඔස්සේ නැරඹීමට අවස්තාව සලසා දිය හැක.. Video ව නරඹපු අදහස් බෙදා ගන්නා ඔබට ස්තූතියි 😊😊

  • @NikiDarmadasa
    @NikiDarmadasa 8 місяців тому

    Meet dannathed

  • @sepalikakarunarathne7997
    @sepalikakarunarathne7997 8 місяців тому +1

    අනේ මේ වීඩියෝ එකේ කියන දේවල් බොරු ඉටිමිශ්‍රනය හදන විදිය බොරු

    • @batikgallery3582
      @batikgallery3582  8 місяців тому +1

      අපි මී ඉටි භාවිතා කරන්නෙ නෑ මිස් ඔයාලට පුලුවන් ඇවිත් බලන්න ..අපි කරන්නෙ මෙහෙමයි මී ඉටි සමහර අය භාවිතා කරනවා ඉටි බිදෙන ගතිය අඩු කරන්න ..ඒත් අපි එහෙම භාවිතා කරලම නෑ ...මේ විදියට කිසි ප්‍රශ්නයක් නැතුව අපි බතික් කරනවා ඕනිනම් ඇවිත් බලන්න පුලුවන් නැතිනම් live video call එකකින් හෝ සම්බන්ධ වී බලන්න පුලුවන් අපිට මිනිස්සුන්ට බොරු කිව්වා කියලා සල්ලි හම්බ වෙන්නෙ නෑ මිස්ට පුල්වන් ඇවිත් බලන්න ..මිස් කරන විදිය වෙනස් ඇති ..ඒත් මේ විදියට කරලා බලලා කියන්න ..ස්තූතිය අදහස් දැක්වූවාට.. ☺️

  • @thusharaskt
    @thusharaskt 4 місяці тому

    මේක තනිකර බොරුව කරන්නේ පැරපින් ඉටි විතරයි කියන්නේ ඉටි උනුකරන්නෙ කරන්නේ සුදු පාටින් ගාන්නෙ අනිත් එව්වත් කලවං කරපු පාට ඉටි එකක්

    • @vijithakarunanayaka7256
      @vijithakarunanayaka7256 2 місяці тому

      බොරු කරන්න් එපා හලෝ

    • @batikgallery3582
      @batikgallery3582  29 днів тому

      සැ. යු - අපි බතික් නිර්මාණයේදී මී ඉටි භාවිතා නොකරන අතර සමහර බතික් නිර්මාණ ශිල්පීන් මී ඉටි සහ රට දුම්මල භාවිතා කරනවා..ඒහෙත් අපි paraffin wax පමනයි භාවිතා කරන්නෙ අපි කරන එකේ වගකීම අපි ගන්නවා ..කැමති අයෙකුට අපේ බතික් නිර්මාණය කරන ආකරය නැරඹීමට පැමින හෝ video තාක්ශනය ඔස්සේ නැරඹීමට අවස්තාව සලසා දිය හැක.. Video ව නරඹපු අදහස් බෙදා ගන්නා ඔබට ස්තූතියි 😊😊

    • @batikgallery3582
      @batikgallery3582  29 днів тому

      ඔබතුමා මේ ආකාරයට කර බලා අදහස් පවසන්න

  • @shavininikeshala6396
    @shavininikeshala6396 9 місяців тому

    Boruwane karanne. Bee wax, Rossin danawane. Ai ewa kiyala denne naththe 😂😂

    • @batikgallery3582
      @batikgallery3582  9 місяців тому

      paraffin wax witharai api use krnne .Bee wax use krnne ne api ehmea krma wax remove krnna amru wenwa ..Api karanne mehemi miss oyta puluwan awith blnna oninm api hema video ekkma dla tiynwa wax krna vidiya oya karana kramaya wenas athi api dn aurdu 4k tisse krnne mehema thami .. Oyata puluwan awith blnna ..api mehema thmi krnne lesi krmayth kisima prashnyk nh.😊

  • @hasinipriyangika3255
    @hasinipriyangika3255 4 місяці тому

    ❤❤❤

  • @chamithnirmal3887
    @chamithnirmal3887 8 місяців тому