දේව බැල්ම් ලබාගගන්නා හරි පිළිවෙත | සද්ධර්මාලංකාරය | 2022-05-04

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ •

  • @priyadharmasena6067
    @priyadharmasena6067 16 днів тому +2

    ඉතාම හොඳ බනක්. ගිහියන්ට ජිවිතය සතුටින් , සවුම්‍ය ව , ආරක්ශිතව ගෙවීමට උපකාර වන බනක්. ස්වාමීන් වහන්සෙට නිවන් සුවයම වේවා!

  • @rakshithamadugalla6633
    @rakshithamadugalla6633 Рік тому +25

    ආසාවෙන් පැය ගානක් අහන් ඉන්න පුලුවන් වටිනා බන ටිකක්
    පිංවත් ස්වමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @baople7486
    @baople7486 Рік тому +12

    පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම් බුදු සරනයි මම මේ අහන බණ පදයක් ගානේ රැස් වෙන පිං මගේ අම්මාට තාත්තාට මගේ පුතාට නංගීගේ පුතාට මල්ලිගේ පුතාට නංගී වගේම මගේ පවුලේ මියගිය සියලුම දෙනාටම අයිති වේවා නිර්වානයම අයිති වේවා හැමෝටම බුදු සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 місяці тому +1

    මෙි බණ දේෂනාව හරිම වටිනවා අද සමාජයට ගොඩක් පිං ලැබේවා අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 2 місяці тому +1

    🙏🙏🙏🌷
    ආද තමයි සරණ ජාතකය ඇසුවෙ
    ඔබවහන්සේට ළඟම භවයකදි නිවන සාක්ෂාත් වේවා 🙏

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe Рік тому +9

    සාදු සාදු සාදු....🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l 10 місяців тому +2

    අපගේ පිංවත් ස්වාමීන් වහාන්සේට මේවැනි ධර්ම දේශනා තව තවත් අපහට කරුණාවෙන් දේශනා කිරිමට සක්තිය දෛරියම ලැබේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Рік тому +5

    හරිම ශ්‍රද්ධාවෙන් සවන් දුන්නා. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු.සාදු සාදු🙏🙏🙏

  • @مالانانداني
    @مالانانداني Рік тому +5

    සාදූ සාදූ සාදූ... නමස්කාර වේවා ඔබ වහන්සේට..

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 роки тому +21

    Mage පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! කෝටි කෝටි වාරයක් පිං ලැබේවා !!!සාදු සාදු සාදු !!!

    • @anulagajanayake4904
      @anulagajanayake4904 Рік тому +1

      සාදු සාදු සාදු තෙරුවන් සරනය් ස්වාමීන් වහන්සට

  • @homem4514
    @homem4514 Рік тому +6

    සවාමියින් .වහන්සේ ඔබගේ.. බන ටික ගොඩක් .වටිනා බන..කියලා දෙන.ඔබට දිර්ඝ අයුස .ලැබේ වා.🙏🙏🙏

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw Рік тому +41

    ව්ස්මිතයි, බුදු බණ දේශනා කරන මේ පින්කෙතක් වන් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට සියලු සැනසීමත් දීර්ඝායුත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika Рік тому +1

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @devikafernando2651
    @devikafernando2651 Рік тому +2

    නමෝ බුද්ධාය !!
    සාදු !සාදු !!සාදු .!!!..වෙන්න ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! සියලුම මහ සඟරුවනට නිදුක් , නිරෝගී, දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!! මේ ගෞතම බුදු සසුනේ සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් උපකාර වේවා!!! තෙරුවන් සරණයි .

  • @erandikaprabodhani8936
    @erandikaprabodhani8936 2 роки тому +8

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු......... මේ නිර්මල වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයටත් මෙම පින් උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 Рік тому +6

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🌹🌹🌹 අනන්ත බුදු ගුණ බලයෙන් හැම දෙනාටම යහපත ක් වේවා 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @FamilyTeachings
    @FamilyTeachings Рік тому +4

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .දිර්ඝායුශ ලැබේවා .සාදු සාදු සාදු .

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 8 місяців тому +1

    සාදූ. සාදූ. සාදූ. ඔබවහන්සේට. නිරෝගී. සුවය. ලැබේවා. ❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 5 місяців тому +1

    බොහෝම පිං ඔබ වහන්සේට!

  • @weerakoondona5317
    @weerakoondona5317 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 8 місяців тому +1

    බුදු සරනයි මම මේ අහන බණ පදයක් ගානේ රැස් වෙන පිං මගේ අම්මාට තාත්තාට මගේ පුතාට නංගීගේ පුතාට මල්ලිගේ පුතාට නංගී වගේම මගේ පවුලේ මියගිය සියලුම දෙනාටම අයිති වේවා නිර්වානයම අයිති වේවා හැමෝටම බුදු සරනයි

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 10 місяців тому +1

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻💐🙏🏻💐

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Рік тому +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වතුන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 2 роки тому +5

    🙏🙏🙏නත්ථි මේ සරණං අඤ්ඤං
    බුද්ධෝ මේ සරණං වරං
    (බුදු සරණ හැර අන් සරණක් නැත්තේමය .)
    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .

  • @gdsssuk5350
    @gdsssuk5350 Рік тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🌸 🌸 🌸 🌸

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому +5

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ශාසනය තුළ දිම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරත්වා.🙏🏼🙏🏼🙏🏼💐💐💐

  • @pathmakumari4137
    @pathmakumari4137 9 місяців тому +1

    පින්වත් ස්වාමින් වහන්ස දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ පින්වත් ලොකුස්වාමීන් වහන්සේගෙන් අපට පූර්ණ රැකවරණය සලසාගන්න ආකාරය කියා දුන්නේ මොන තරම්මෙත් සිතකින්ද
    සාදූ සාදූ සාදූ

  • @SachiniNilwala-ms4ur
    @SachiniNilwala-ms4ur Рік тому +4

    Oba වහන්සේට නිදුක් නිරෝගී dirgausha ලැබේවා ❤

  • @UpekshaDissanayaka-u1l
    @UpekshaDissanayaka-u1l 10 місяців тому +1

    මාගේ තිලෝගුරු සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 8 місяців тому +1

    ape Loku suwamin wahanse athulu siyaluma srawaka suwamin wahanseta kaika suwayath manasika suwayath niduk neeroge suwayath deergayushath prarthana karanawa teruwangema saranai namo buddhaya

  • @Nithishasathsarani-i4k
    @Nithishasathsarani-i4k 9 місяців тому +1

    සාදු...... සාදු....... සාදු........... සාදු........🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා දිගාසිරි වේවා

  • @nipunikawshalya752
    @nipunikawshalya752 9 місяців тому +1

    පින්වත් ස්වාමීන්වහන්සේලා දීර්ගායුශ ලැබේවා

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 Рік тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸මත්අනුමොදමී සාදුසාදු 🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t Рік тому +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 Рік тому +3

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය.පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වෙිවා

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 роки тому +9

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

    • @yavibrother250
      @yavibrother250 Рік тому

      0👀

    • @missjayathisa9873
      @missjayathisa9873 Рік тому

      ඔස්ටෙලියා වෙ මහමෙවුනාව කොහෙද තිබෙන්නේ කොහෙද

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 Рік тому +6

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk Рік тому +1

    Sadu sadu sadu.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @tmh3929
    @tmh3929 2 роки тому +5

    සාදු.. සාදු.. සාදු.. අප්‍රමාණ පින් පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @durshanilki6794
    @durshanilki6794 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️💐💐💐🙇🌹🌺🙇‍♀️🌹🌺
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    ඔබ වහන්සේට ධර්මාවබෝධය වේවා 🙏🙏🙏
    ❤❤❤💐💐💐🙇🙇‍♀️🌺🌺🌺🌹🌹🌹

  • @sriyanigamage269
    @sriyanigamage269 Рік тому +2

    🙏 ..සාදු 🙏🙏..සාදු 🙏🙏... සාදු🙏🙏...සාදු 🙏🙏...සාදු...

  • @manke7562
    @manke7562 Рік тому +2

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු !!!!

  • @mallikarathnayaka1539
    @mallikarathnayaka1539 7 місяців тому +1

    🙏🙏🙏🙏💐💐saadu සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි අපේ suwin වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @mallikarathnayaka1539
      @mallikarathnayaka1539 7 місяців тому

      සම්පූර්ණ deesanawa mathala හිටියා ගොඩක් poin ththawth දහම අවබෝධ වේවා

  • @sachinthafernando4075
    @sachinthafernando4075 Рік тому +3

    නමෝ බුද්ධාය ☸️🌼🙏

  • @NandaDahanayaka
    @NandaDahanayaka Рік тому +1

    පින් කෙතක්වන් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට .දී ගායු වේවා !!! මෙහෙමත් පැහැදිලි කිරීමක් අහන් ඉන්න ආසයි💐 තෙරුවන් සරණ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ChandaniDeepika-tw7jb
    @ChandaniDeepika-tw7jb 5 місяців тому +1

    සාධු,සාධු ,සාධු,මේ ඇසූ සද්ධර්මය මගේ නිවන් මාර්ගය පිණිසම වේවා.

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Рік тому +2

    පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🙏🙏🙏🎉🌸🙏🎉🌸🙏🎉🌸🙏සාදු.සාදු.සාදු.🎉🌸🎉🌸🎉🌸🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 11 місяців тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @AsdAsd-w1p6v
    @AsdAsd-w1p6v Рік тому +2

    අනන්ත බුදුගුණ බලයෙන් පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණයට මන් padewaa!!!සාදු!!!සාදු!!!සාදු!!!🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්දාය 🙏🏻🙏🏻🙏🏻

  • @moshe9507
    @moshe9507 11 місяців тому +1

    Sadhu sadhu sadhu!
    Deshakayanan wahenseta mage namaskarayama wewa!🙏🙏🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 4 місяці тому

    ස්වාමින්වහන්ස අපේ ජීවිතේ වාසනාව මහමෙව්නවෙ ඇසුර ලැබීමයි....🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 роки тому +3

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @anulajayathilaka
    @anulajayathilaka Рік тому +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @ManojaImali
    @ManojaImali Рік тому +2

    සාදු🙏 සාදු🙏 සාදු 🙏

  • @PathimiPathimi
    @PathimiPathimi Рік тому +2

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,,🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @maduwanthi7205
    @maduwanthi7205 2 роки тому +4

    සාධු🙏 සාධු🙏 සාධු🙏 . .....!!!
    ☸️☸️☸️☸️☸️☸️☸️
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 9 місяців тому +1

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @neroshadaawood2798
    @neroshadaawood2798 2 місяці тому

    සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🪷🌹🪷🙏🪷🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 Рік тому +2

    🌹🌹🌹නමො බුද්ධය🙏🙏🙏පින්වත් ඔබ වහන්සෙට තෙරුවන් සරන 🙏🙏🙏

  • @hashanshalitha
    @hashanshalitha Рік тому +1

    සාදු සාදු සාදු.... 🙏🙏🙏

  • @KrishanKanchana-v3w
    @KrishanKanchana-v3w Рік тому

    හරිම.ලස්සන.බන.කතාවක්.කියා.දුන්.ස්වාමින්.වහන්සෙට.මාගෙ.නමස්කාරය.වෙවා

  • @dinushaamarasinghe2327
    @dinushaamarasinghe2327 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🪻🪻🪻🪻

  • @Shari_Ashvini
    @Shari_Ashvini Рік тому +2

    නමෝ බුද්ධාය ! තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 4 місяці тому +1

    අද නිකිනි පොහොය පන්සල් ගියා ස්වාමීන් වහන්සේ ගෙ දර්ම ය නිතර අහනවා මට දෙවියන් ගෙ අස්‍රිර්වාදය ලැබේ වායි මම ප්‍රර්තනා කාරමි

  • @mash9308
    @mash9308 Рік тому +3

    මාගේ සුපින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මේ භවයේම ලොව්තුරා අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට ශක්තිය වීරිය වාසනාව ලැබේවා!!! සාදු!සාදු!සාදු!🙏

  • @bedandyou9087
    @bedandyou9087 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    උතුම් දර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 9 місяців тому +1

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 5:40

  • @NalinFenando
    @NalinFenando Рік тому +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 2 роки тому +4

    Sadu ...sadu ..sadu .🙏🙏🙏🙏🙏🙏🙏namo buddhaya 🙏🙏🙏🙏🙏sadu

  • @chithramoragala9839
    @chithramoragala9839 Рік тому +1

    සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukakavi1759
    @nilukakavi1759 Рік тому +2

    සාදූ සාදු සාදු මාගේ නමස්කාරය වේවා ....!

  • @seethaabeykoonitsvgoodexth3242

    🙏🙏🙏සාධු සාධු සාධු ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි.

  • @HewagwMadu-di7jz
    @HewagwMadu-di7jz 3 місяці тому

    saduuu saaduu saaduuu
    pinwath ankubure amithadipa swaminwahanseta mage namaskaraya wewa!

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 Рік тому +1

    sadu. sadu.. sadu..
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhilshanRanasinghe-rr3li
    @DhilshanRanasinghe-rr3li Рік тому

    Namaskara wewa suwamin wahansa🙏ape hamuduwo ape gamata wadama krala apita bana deshana krla ape sith suwapth kra mn ad e abpu bana tika mge jiwithe loku wensak dkka ape hamuduwane mn kanthwak mn asai mhana wenna eth mge karmaya ekt bdawak mt pihita lbenna kiyl parthna krnna. Mt mahana wenna puluwan wenna mge lede suwapth krla denna kiyla. Ape hamuduwane mn wakugadu rogekin weidwana kenek suwamin whansa oba wahansege eka parthwak athi mge hitha hdgnna sadu sadu 🙏

  • @dananjaya2623
    @dananjaya2623 Рік тому

    සාධු🙏 සාධු🙏 සාධු🙏 . ..පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Рік тому +2

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Рік тому

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @nuwanlakmal3446
    @nuwanlakmal3446 11 місяців тому +1

    සාදු සාදු !!!!!!

  • @thilakaranjaniedonadanapal5788

    Itha mihiri nirmala darma desanawa itha sathutin asa sitiya pinwath suwamin wahansa ta boho pin budu saranaie

  • @sameerathennakoon4584
    @sameerathennakoon4584 Рік тому +1

    වටිනා දේශනාවක්

  • @GayaniLakmini-z5e
    @GayaniLakmini-z5e Рік тому +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @y.tpasiya5993
    @y.tpasiya5993 Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරයම වේවා🙏🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 Рік тому

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏... 🌺.... 🙏... 🌺... 🙏

  • @KumaRi-bs1nx
    @KumaRi-bs1nx Рік тому

    Oba vahanseta boho pin ath be, sadu sadu!

  • @sckolambage9992
    @sckolambage9992 2 роки тому +3

    Sadu sadu sadu !!!

  • @HemachandraRuhunage
    @HemachandraRuhunage 6 місяців тому

    Remarkable
    Deshana!!!

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani8014 2 роки тому +3

    සාදු සාදූ🙏

  • @geesaragunawardana
    @geesaragunawardana Рік тому

    Sadu Sadu Sadu BuduSaranai Sayoma Suwapath wewa💐💐💮

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka Рік тому +2

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 11 місяців тому +1

    මොන තාක්ෂණයක්වත් ඕන්නෙනෑ හාමුදුරුවනේ අපේ බුදුපියාණන් වහන්සේ දකින්න තිබුනනම් කොච්චර හොඳඳ

  • @madavimadavi6630
    @madavimadavi6630 9 місяців тому

    pinwath swaminwahseta mage namskarya wawa

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 3 місяці тому

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ ..........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @NimeshaSamarathunga-br3hu
    @NimeshaSamarathunga-br3hu Рік тому

    සාදු සාදු 🙏🙏

  • @rasikakumari1388
    @rasikakumari1388 Рік тому

    සාදු සාදු සාදු 🙏

  • @KrishanKanchana-v3w
    @KrishanKanchana-v3w Рік тому

    සාදූ.සාදු.සාදු..

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 Рік тому +2

    Sadu ..sadu ..sadu

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 Рік тому

    සාදු සාදු සාදු නමෝබුද්දාය

  • @ashokawithanage8004
    @ashokawithanage8004 Рік тому

    Namo Buddaya 🙏🙏🙏 👏