52. නිහතමානී බුද්ධිමත් ස්ත්‍රීන්ට ඉතාම වටිනා බණක් | අසාතමන්ත ජාතකය | 2023-06-24

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 22 дні тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +64

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ Рік тому +10

    තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්...
    ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
    ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
    ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
    දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
    දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
    නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
    සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්.....
    .....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම
    නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
    කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
    ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
    ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
    අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
    ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
    කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
    යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා...
    ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
    අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...
    ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා...
    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
    තෙරුවන් සරණයි...!!!

  • @methangasipsari3112
    @methangasipsari3112 Рік тому +17

    ස්වාමින් වහන්ස, මටත් තිබුණ ලොකු ගැටලුවක් ඕක.බුදුරජාණන් වහන්සේගේ දේශනා වල යශෝධරා තෙරණින් වහන්සේ,භද්දා කාපිලානි තෙරණින් වහන්සේ වගේ සමහර කාන්තාවන් ගැන ගුණ වර්ණනා කරලා සමහර දේශනා වල කාන්තාවන් පහත් කියලා දේශනා කරන්නේ ඇයි කියන එක.ඒක සසර ගමන් කරවන්න හැදිලා තියෙන විදියයි. ඒ සිතුවිලි හිරි ඔතප්ප වලින් හරි වෙන විදිකින් හරි යටපත් කරගන්න ඕන තමන්මයි.කාගෙවත්ම වැරැද්දක් නෙමෙයි ඒක.ඔබ වහන්සේට බොහොම පින් ඒ දෙය තේරැම් කරලා දුන්නට.ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි දෙය හරි විදියටමයි. මම හරියට ‌කලින් තේරුම් නොගත්ත නිසයි සැකෙන් හිටියේ. ඒ සැකය දුරු කරලා නිවැරදි දේ කියලා දුන්නට ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස, මේ පිනෙන් ඔබ වහන්සේට නිවැරදිවම ධර්මය ‌වටහා ගෙන ඉක්මණිිිි නිවන් අවබෝධ කර ගැනීිමට හැකියාව ලැබේවා!!

  • @NethraniWasundara
    @NethraniWasundara 2 місяці тому +1

    ගොඩක් පින් ඔබ වහන්සේට. මේ වගේ වටිනා ධර්මදේශනා දේශනා කරනවට.🙏🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16 Рік тому +4

    එහෙමයි අප ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ පරිදි කිසිම පවක් කරන්නට මේ ජීවිතය පුරා අවස්ථාවක් නො ලැබේවා ඔබ වහන්සේ මේ සිදුකරන්නාවූ ධර්ම දානය සියලු කාන්තාවන්ට අවබෝධ වී සියලු දෙනා පවින් මිදේවා තෙරුවන් සරණයි අප ස්වාමීන් වහන්සේට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පතන්නාවූ බෝධියකින් පහසු පටිපදාව කින් නිර්වාණාවබෝධය ලැබීම වහ වහා ඉක්මන් වේවා

  • @chamaleewijayasinghe7140
    @chamaleewijayasinghe7140 Рік тому +26

    ඇයට සසර වසන තුරා මෙවැනිම වූ කලණ මිතුරු පිරිසක් මුණ ගැසීමට මේ කුසලය හේතු වේවා !
    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි !

  • @maleedesilva6061
    @maleedesilva6061 Рік тому +10

    අත් හැරීමේ ගුණය ප්‍රගුණ කරමින් සිටින අයට මෙ ධර්මදේශණාව කියා නිම කරන්න බැරි උතුම් ධර්ම දේශණාවකි. ඔබ වහන්සේගේ වහන්සේට බොහෝ පින් එයට
    සාධූ සාධු🙏🙏🙏

  • @مالانانداني
    @مالانانداني Рік тому +20

    එහෙමයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේ.. ඉතාමත් වටිනා දේශනාවක්.. සාදූ සාදූ සාදූ..

  • @renukaperera6239
    @renukaperera6239 Рік тому +17

    පින් ඇත්තෝ මේ උතුම් බන දේසනාව අසත්වා.... ජීවිතය හාත්පසින්ම වෙනස් කරන දේසනාවක් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @anjanashiwangi5834
    @anjanashiwangi5834 Рік тому +74

    මහත්තයා රට නිසා මම ලංකාවේ තනියම.සිතුවිලි පාලනය කරගෙන ජිවත් වෙන මම මොඩද කියලා තැවි තැවි ඉන්නවෙලෙ මේ දේශනාව ඇහුනේ.මට මන් ගැනම සතුටුයි.මාරම ලස්සනයි ධර්මය දේශනා කරන ආකාරය.පිංවත් ස්වාමින්වහන්සට නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා.

    • @anushasooriyaarachchi319
      @anushasooriyaarachchi319 Рік тому +3

      😊😅😊

    • @indeera_editz.
      @indeera_editz. 9 місяців тому +1

      ❤❤🙏🙏🙏🙏🙏

    • @gayanbatiks1213
      @gayanbatiks1213 7 місяців тому

      සාදු සාදු.සා.......දු

    • @ayeskalakmini7103
      @ayeskalakmini7103 6 місяців тому +4

      Mahaththaya ratanam sithuvili palane karagena inna eka modakamak wenne kohomada.eka bana ahuwath nathath karanna oni deyakne.nathuwa wate yana eka nemei ne karanna oni.anika minissunta sithuvili palane karaganna ba kiyana eka maha gon kathawak.mahaththaya atharalanm aulak na me kathawa.eth mahaththya rata yanna aththeth pawla wenuwenne.

    • @dlakmini338
      @dlakmini338 6 місяців тому

      ​@@ayeskalakmini7103Aniwaryenm ❤. Eka manussyek ekk. Withrak Thmange jeewithe geniynnth pin sithak thiyenn ona ane

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 Рік тому +49

    අකුසල් චිත්ත ය යටපත් කරමින් කුසල් චිත්ත ය ඉස්මතු කර අනන්ත අප්‍රමාණ පින් අපහට රැස් කර ගන්න අවස්ථාව සලසා දුන් මේ පින් වත් තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @lakmalilakmali54
      @lakmalilakmali54 Рік тому +2

      සාදු . සාදු සාදු🙏🙏🙏

    • @sandamali6589
      @sandamali6589 Рік тому +4

      සාදු සාදු සාදු...දැක්කත් අපගේ දහසක් දුක් ගිනි නිවෙන අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ආර්ය උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @Gunawathi123-k8b
      @Gunawathi123-k8b Рік тому +2

      අපගේ පිංවත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

    • @dewminiobeysekara5969
      @dewminiobeysekara5969 Рік тому +1

      🙏🙏🙏🙏🌸🌸සාදු සාදු සාදු

    • @SenadeeraChandima-gh9qp
      @SenadeeraChandima-gh9qp Рік тому +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajithgamlath
    @ajithgamlath Рік тому +8

    නමෝ බුද්ධාය.
    ධර්ම දානයක් මයි.
    තෙරුවන් සරණයි.

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Рік тому +51

    සියලුම කාන්තාවන් ලඟම ලැජ්ජාව ,බය ආබරනයක් වේවා🙏🏻.සත්පුරුෂයින්ම ඇසුරට ලැබේවා .මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නය දීර්ඝායුෂ ලැබේවා ,නිදුක් නිරෝගී සුව ලැබේවා ! දර්මාවබෝදය පහසු වේවා 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +10

    පින් අත්තො.උතුම් ශ්‍රි සද්දර්මය සවන් යොමා අසත්වා.පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 Рік тому +4

    ඉතාමත් වටිනා දුර්ලභ ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට උතුම් නිවන් මඟ හමුවේ වා!. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra Рік тому +2

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා සාදු සාදු සාදු

  • @piumiupamalika
    @piumiupamalika Рік тому +7

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @vinusumathipala3266
    @vinusumathipala3266 11 місяців тому +1

    සාදු සාදු සාදු🙏❤️🌸 කාගෙත් ජිවිතේට ගොඩාක් වටින දර්ම දේශනාවක්. ඔබවහන්සේට ගොඩාක් පිං අපිට මේ වගේ වටින දර්ම දේශනාවක් කියලා දුන්නට.🙏🙏🌸

  • @sampathkmix5863
    @sampathkmix5863 Рік тому +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @malamanohari5217
    @malamanohari5217 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏

  • @KamaniJayasinghe-i1i
    @KamaniJayasinghe-i1i Рік тому +7

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ දේශනාකල ඉතා වටිනා ධර්මදේශනය මාගේ ජීවිතයටද මහගු උපකාරයක් වූවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @sanaboy7
    @sanaboy7 5 місяців тому +1

    meya siyaluma denatama awabodaya pinisama hethu wewa! godak pin swamin wahansa.

  • @weerakoondona5317
    @weerakoondona5317 Рік тому +7

    සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @durshanilki6794
    @durshanilki6794 Рік тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    ඔබ වහන්සේට සුවසේ ම ධර්මාවබෝධය වේවා 🙏🙏🙏
    🙇💐🙇‍♀️❤️🙏❤️

  • @ndewe8863
    @ndewe8863 Рік тому +6

    උතුම් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා..
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයම වේවා..
    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා...
    සාධූ.. සාධූ.. සාධූ.. 🙏💐

  • @rashmisenanayake9877
    @rashmisenanayake9877 Рік тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය🙏🌼

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Рік тому +4

    සාදූ සාදූ සාදූ..🙏❤🙏❤🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ..🙏❤🙏❤🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ..🙏❤🙏❤🙏

  • @nilanganichampa4399
    @nilanganichampa4399 Рік тому +2

    🙏🙏🙏sadu sadu sadu pinwath swamin wahanset theruwn saranai sadu sadu sadu sadu

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +3

    🙏🙏🙏 සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    නමෝ බුද්ධාය ! 🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් හේතු වාසනා වේවා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏
    සාදු!!!🙏🙏🙏🙏🙏
    ඇත්තෙන්ම අපේ අඩුපාඩු හදාගෙන ජීවිතයට ගලපා ගනිමින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් බුදුබණ අමා ගගුලකි. කෝටි කෝටි වාරයක් මේ සියලු පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , පින්වත් ඔබ වහන්සේට , සියලු ස්වාමීන් වහන්සේලාට අන් සියලු දෙනාටම එකසේ අනුමෝදන් වේවා ! සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් හේතු වාසනා වේවා !
    සත්පුරුෂ් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා!
    දිවි තිබෙන තුරු ...
    නිවන් දකින තුරු ...
    උතුම් තිසරණ සරණ යමි ! ! ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
    💐🌷💐🌷💐🌷💐
    🪔🪔🪔🪔🪔

  • @NelumKahandawa
    @NelumKahandawa Рік тому +1

    නමෝබුද්ධාය !!!පින්වත් ස්වාමින්වහන්ස ,ඔබවහන්සේට දිර්ඝායු වෙිවා!🎉

  • @lalithadamayanthi6264
    @lalithadamayanthi6264 Рік тому +5

    පින්වත් අම්තදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilmininilmini235
    @nilmininilmini235 10 місяців тому +2

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏........

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 Рік тому +3

    සාදු,සාදු, සාදු .......!!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
    අසිරිමත් සුන්දර ප්‍රණීත දහම් කරුණු කාරණා අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
    අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කලණ මිතුරු ඇසුරම ලැබේවා ..!!!
    යෝනිසෝ මනසිකාරයම ලැබේවා ...!!!
    නමෝ බුද්ධාය ...!!!

  • @p.m.madhushanika5389
    @p.m.madhushanika5389 Рік тому +4

    🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿
    සාදු🙏 සාදු🙏 සාදු🙏
    පැහැදිලිව දහම් කරුණු පහදා දෙන ගෞරවනීය ස්වාමීන්වහන්සේටත්, ධර්ම දානය ලබා දුන්නා වූ මෙන් ම, දහම් කරුණු ප්‍රචාරය කරන්නාවූ කළ්‍යාණ මිත්‍රාදීන්ටත්, ඒ උතුම් ධර්ම කරුණු ශ්‍රවණය කර නුවණින් විමසීමට වීර්‍යය කරනා අප සැමටත්,
    උතුම් ධර්මාවබෝධය වේවා..!!!!
    මේ ආත්මයේ ම නිවනින් නිවී සැනසීම ලැබේවා...!!!!
    සාදු🙏 සාදු🙏 සාදු🙏
    🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿

  • @pradeepindrasiri6694
    @pradeepindrasiri6694 8 місяців тому +5

    මටත් ඉක්මනින් ධර්මය අවබෝධ වීමට මෙ පින හේතු උපකාර වේවා සියලු දෙනාටත් මෙ ධර්මය ඉක්මනින් අවබෝධ වේවා 🙏🙏🙏

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Рік тому +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 11 місяців тому +1

    තෙරුවන් සරණයි .!
    සියලු පින් කුසල් වහ වහා නිවන පූර්ණය කරගැනීම පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏

  • @NisansalaSadamali-xo3tq
    @NisansalaSadamali-xo3tq Рік тому +6

    මේ වගේ කල්‍යන මිනිස්සුන් ඔයාට. නිවන් දකින තුරු මුණ ගසේ වා 🙏🙏🙏🙏🙏හාමුදුරුවන් ට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 Рік тому +2

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා....! 🙏

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc Рік тому +4

    අර්ය.මහා.සංඝරත්නය ට.මාගෙ.නමස්කාරය වෙවා....

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 Рік тому +5

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️🌹

  • @samanthaweerathunga4043
    @samanthaweerathunga4043 Рік тому +2

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimadilrukshi831
    @chandimadilrukshi831 Рік тому +2

    ඔබ වහන්සේට චිරාත් කාලයක් මෙවැනි ධර්ම දේශනා පැවැත්වීම ලැබේවා !!!!

  • @erandikaushalya2024
    @erandikaushalya2024 Рік тому +4

    නමෝ බුද්ධාය.... 🙏🙏🙏🙏❤

  • @FamilyTeachings
    @FamilyTeachings Рік тому +6

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 Рік тому +2

    🌸🌸🌸🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸

  • @thamarakumari219
    @thamarakumari219 Рік тому +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @dlakmini338
    @dlakmini338 6 місяців тому

    සාදූ සාදූ සාදූ... අප පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b Рік тому +3

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @kumudusriyangani3426
    @kumudusriyangani3426 8 місяців тому

    පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 8 місяців тому +1

    තෙරුවන් සරණයි..!! මෙම බණ පදය සියළුම දෙනාගේ නිවන් මගට දොරටුවක්‌ ම වේවා..!!!🙏🙏🙏🌼🌼🌼

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 7 місяців тому

    Sadu sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le 10 місяців тому +2

    Sadu Sadu saadu NamoBuddhaya.

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸

  • @NiroshimaLakmali-rq9ov
    @NiroshimaLakmali-rq9ov 4 місяці тому +1

    Pinwathe hamuduruwene niduk nirogi dirge aus e lebewa 🙏🙏🙏🙏🙏🙏

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena Рік тому +2

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
    Sila wanthan..
    Guna wanthan..
    Punyak weththan..
    Anuththaran..
    Dulla bena.. Maya laddan..
    Budda puththan.. Nama mahan🙏🌼🙏
    Oba wahanse suwase.. Wuthum Chathurarya sathya Awabodawa 🙏🌼🙏
    Wuthum Nirwanyen suwase waha waha ethera wethwa🙏🌼🙏

  • @harshani5171
    @harshani5171 Рік тому +1

    සාදු.... සාදු ....සාදු....🙏🙏🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 10 місяців тому +2

    ගරු සුවාමින්වහන්ස මමබුදුන් වැදල පසුව සියලුම දෙවියන්ට පිං අනුමොදන් කරනවා එය හොදයිද පහදාදෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 4 місяці тому

    sadu sadu sadu theruwan saranai oba wahanseta

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 8 місяців тому +1

    ඔබ වහන්සේ පතන පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා !🙏🙏🙏

  • @SaduHansika-s4y
    @SaduHansika-s4y 7 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .සාදු !සාදු ! සාදු !

  • @wasala2744
    @wasala2744 Рік тому

    නමෝබුද්ධාය..🙏🙏🙏
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ ත් මoගලරජමහාවිහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වාමීන් වහන්සේ ත් ඇතුළු මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා සාධු ...සාධු...සාධු.....
    පින්වන්ත මහාසඝරුවන නිදුක් වේවා ..නීරෝගිවේවා..සුවපත් වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුන බබළුවමින් සුවසේම වාසය කරත්වා ...සාධු.සාධු සාධු...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 місяців тому

    ජීවිතය තේරුම් ගන්න ගොඩක් අයට හිතන්න තේරෙන්නේ නැහැ ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @mshekhran5693
    @mshekhran5693 7 місяців тому

    🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් සුවාමිනින් වහන්ස තෙරුවන් සරණයි

  • @suneethasuneetha468
    @suneethasuneetha468 Рік тому +1

    සාදු සාදු සාදු සාරිපුත්ත මොග්ගල්ලාණන් මහ රහතුන් වහන්සේලා ගෙන් පැවත එන සංඝ පීත්රුන් වහන්සේලා දේශනා කරන මේ උතුම් දර්මය අප සෑම දෙනාටම මේ ලෝක වශයෙන් සුවසේ දිවි ගමන නිමා කර පරලෝක වශයෙන් නිවන් දකිනා ජාති දක්වා දුක් පිඩා වලින් තොරව බව ගමන නිමා කර ඉතා ඉක්මන් බවයකදි නිවනින් සැනසේවා
    සුවපත් වේවා

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 9 місяців тому

    Namo buddaya 🙏🙏🙏 pinwath suwamin wahanseta deergayusha labewa !!!

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 8 місяців тому

    I start listen to budubana i can clear my mind pinwath oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏

  • @Flyinggirl893
    @Flyinggirl893 Рік тому +2

    🙏🙏🙏🙏 ඉතාමත් වටින බණ දේශනාවක්

  • @rupikarandeni4176
    @rupikarandeni4176 Рік тому +3

    🙏🙏🙏... වටිනා ඔවදන්.. 🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 7 місяців тому

    Mama katholika Mee bana harima yahapath 🙏🙏🙏🙏🙏🌺🌺

  • @pubudiabeysinghe5656
    @pubudiabeysinghe5656 Рік тому +1

    Namo buddhaya pinwath suwamin wahansetha mage namaskaraya wewa. 🙏🙏🙏

  • @ChethanaWimalasena
    @ChethanaWimalasena 7 місяців тому

    සාදු සාදු......නමෝ බුද්දාය 😇✨

  • @SandyaRajapaksha-s7d
    @SandyaRajapaksha-s7d 7 місяців тому

    හිතට එකගව ජීවත් වන්න අවසන් හුස්ම වාතලයට මුසුවන දින දක්වාම ලබන්න මා වාසනාව න්ත වේවා!!!!!!!

  • @sandaruwanbandaranayaka1117
    @sandaruwanbandaranayaka1117 Рік тому +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏☸️☸️☸️

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Рік тому +2

    සාදු 🙏🏻සාදු 🌹🌹සාදු 🙏🏻

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌷🌹🌷 .thaeru saranai pin wath ape hamuduruwane.

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 7 місяців тому

    🌷🌷🌷සාදු සාදු සාදු

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 Рік тому +4

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵
    NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵
    NAMO SANGHAYA🏵🙏🙏🙏🏵
    SADHU 🌷🌷🙏🙏🙏🌷🌷
    SADHU 🌷🌷🙏🙏🙏🌷🌷
    SADHU 🌷🌷🙏🙏🙏🌷🌷

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Рік тому +1

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @SheharaKavindi-ze5eo
    @SheharaKavindi-ze5eo 11 місяців тому +1

    සාදූ සාදූ සාදූ ....🙏✨

  • @kumaridehigama4293
    @kumaridehigama4293 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SandyaKumari-oe6tl
    @SandyaKumari-oe6tl Рік тому +1

    සාදු සාදූ සාදූ නමස්කාර වේවා

  • @DammikaKumari-b3p
    @DammikaKumari-b3p 9 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @arunasoysa
    @arunasoysa Рік тому +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏 . කාන්තාවන්ට තම ස්ත්‍රී දුර්වලතා නිවැරැදි කරගැනීමට ආදර්ශයට ගතහැකි උත්තම ස්ත්‍රී රත්නය රාහුල මාතා යසෝදරා මහ රහත් උත්තමාවියයි. ඒ උත්තමාවිය සසර පුරා තම පවිත්‍රබව රැකගත්සේක. දහම් කැඩපතින් බල බලා අපට අපගේ අඩුපාඩු හදාගෙන පිරිසිදු ජීවිතයක් ගතකිරීමට ප්‍රඤ්ඤාව ලැබේවා . උතුම් දහම් කරුණු අපට කරුණාවෙන් පහදාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි .

  • @Chamudhitha
    @Chamudhitha Рік тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🌺🌺🌺සාදු සාදු සාදු 🙏🙏

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 6 місяців тому

    නමෝ බුද්දාය ❤බුදුසරණයි

  • @SujaSuja-z5q
    @SujaSuja-z5q 6 місяців тому

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏

  • @traditionallankaindubai8489
    @traditionallankaindubai8489 Рік тому +8

    මේ උතුම් ධර්ම දානය ලබා දුන් සියලු දෙනාත් , පිංවත් ස්වාමීන් වහන්සේත් අමාමහ නිවනින් සැනසෙත්වා !

  • @shirowasana8069
    @shirowasana8069 Рік тому

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 Рік тому +2

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 Рік тому +2

    🙏🙏🙏namo buddhaya

  • @anushachandraweera3752
    @anushachandraweera3752 Рік тому

    Sadu sadu...dirga ayu labewa swaminwahansa. Me uthum u sattaya u darmaya ma hata awaboda karaganemata saktiya dahirya labewa... siyalu denatama awaboda wethwa

  • @nimaninimani4971
    @nimaninimani4971 Рік тому

    සාදු සාදු සාදු

  • @induhewapathirana8924
    @induhewapathirana8924 10 місяців тому

    Theruwan saranai nirogi suwa swamin wahansa mama asama swamin wahansa kenek goda me bana walin dewel igena gannawa

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Рік тому

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata ha sil maniwarunta mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayoo suwapath wethwaaa saadu saadu saadu

  • @Chamindiu
    @Chamindiu Рік тому +1

    Namo Buddahaya!!!

  • @ccsl6890
    @ccsl6890 Рік тому +1

    Bohoma Karunu, Kaarana denagaththa Pinwath Suwaminwaha
    nsa.🙏🙏🙏☸☸☸☸☸
    Apawenuwen Bohowehesena Mahameunawasi Pinwath Suwaminwahansela Nidukinwa,Nirogawa, Suwase Wadawasathwa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
    Mebudusasunema Niwanin Senasethwa.🙏🙏🙏💐💐💐💐💐
    Nb.🙏

  • @lakshanudakubura194
    @lakshanudakubura194 Рік тому

    Apage pinvath suvaminwahanseta mage namskara veva 🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 Рік тому

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane