M ama me vada satahana balala newei mema Comment deka damme, me tun denawa daka gaman hitagatha vadasatahana KAkka valatah eha bawa. Mahtmaya hoda sihi kelpanawen vada karana lesa karunikawa illmi. Me. ITAlLIYE cita amanapa nowann.
My comment is for the people who put bad comments for any vedio. Bad comments adding to the world means they have some kind of lacking something or jealousy. My request for them is please be kind to the whole world and then you will see the good side of the people in it. Shall we live in the world with peace and harmony.
@@meermeer2375Dan theruna ne mung karapu warada mokakda kiyala eeya bang ubala wage mey gong wesiyonta kadey yana un inna nisa thama mung thawa raganney😂
ඔය තුන්දෙනා හරිම උගත් බුද්දිමත් කපටි අම්මන්ඩිලා ඉන්න රටට ගරහන ශාසනය වනසන මාර දූවරු තුන්දෙනා
අනිවා මුන්ට ලැජ්ජවක් ඇත්තෙම නැ
deveni lamaya kollek da kellek da?
2 nd girl is mmmmmm........ Uda rewulath Neha.. Ya...
Neha 10, loku unaama ravula..enna..
මේ මෑත කාලයේ සමාජ විනාස මාවතේ ඉදිරියෙන් ඉන්න අය තමයි කේ.සුජීවා,අමායා අදිකාරි, සමිතා පවුල , පියුම් හංසමාලී .
සමාජ මාද්‍ය තුලින් මේ අයව අයින් කරලා තියන්න ඕනේ.
අනිවාර්යයෙන්
Yes
ඔව්
Atta 😊
yes
ලස්සනයි රගපෑම.හොද චිත්‍රපටයක චරිතයක් ඉල්ලා ගන්න පුළුවන්.අමිමා ට ගැලපෙන
දුවරැ.අමිමා ට තව දුරටත් පවි කර ගන්න සහායවන්නෝ.හැම තැනම
සිංගල් මාමි.සුදාත් රැවටුනා නේද
මෙි මරදුවරැ තිදෙනාට😢
SPA වල වැඩ කරන් උන් නම්බුයි, දෙමල බැල්ලියෝ තුන්දෙනාට වඩා 😂😂
මුන් ගන්නේ මොන මිනිහද ගන්න උන්ට අබසරණයී
ඇදුම් ලස්සනයි කියලවත් හම සුදුයි කියලවත් මිනිසුන් මනින්න ඛැහැ අංජලී කියන්නෙ කටකාර කෙනෙක් මම නම් කැමති නෑ මේ වගේ නැහැදිච්ච දරැවන්ට අම්මා වගේමයි දුවලා
Araki sudu ne
තනිකරම බඩු
ජරා පව්ලක් අපිනම් පොඩ්ඩක් වත් කැමති නැහැ
Mamath
සිංගල් මාම්ට,නයින ඩෑඩ් කෙනෙක් ඉන්න බව දන්නෙ මහානාම මැරුනට පස්සේ .මරු අම්ම දූල .ප්‍රසිද්ධයි බව්ද්ද භීක්ශූවක් ගෙදර තියා ගෙන හිටිය කියල .
ලෝකෙට වටිනා.සම්පතක්.නැති.අහිමි.කරලා.අනුගෙ.දෙපල.අරන්.සතුටු.උනාට.තව.ට්කක්.දවසයි.මේ.සොබාදහම.ව්සදයි
මේ වැඩසටහන කරන කොටත් අම්ම 4 වෙනි කෙනා එක්ක දීග කනව. එහෙම වෙලත් මුන් රගපාන හැටි
මටත් ඕකම හිතුනා.අහම්බෙන් මෙික දැක්කේ.මොනවද කියන්නේ බලන්න ආවෙි.මෙච්චරටම බොරු කියන්න පුළුවන්ද.අනික මෙි සුදා දන්නේත් නැද්ද
@@DAbeysinghe රටේම කුනු සුදා දන්නවා ,ඒත් සහෝදරී බැදල කියල දන්නේ නෑ .Hospital ගිහින් නල්ලත් ඉබල.🤣🤣🤣
Ammmo මාර ammndi
මොඩ හැත්තද ලංකාවෙ ඉන්න කියලා උබලා තුන් දෙනා තමා කපටි කයිරාටික රට කාපු බඩු තුනක්.මහානාම හිමිගෙ සිවුරු ගලවලා කෝටි ගානක සල්ලි වලින් රගපානවා.මහානාම හංගෙන හිටියා . මැරුණට පසුව මරණයත් රහසක් වගෙ කාත් කව්රුත් නැති ගානටසිදු වෙනවා.මාධ්‍යට දැමිමාහිමිගෙ දහම් ව්ස්තර උබළගෙ කෙලි ඔක්කොම රටට නිරුවත හෙලි උනා.සුජීවා මලා.
👌👌👌👌
👍
Moda haththa nthnam mun higa kanawa munwa
මේ සමාජයනම් හරිම පිරිහිලා කසාද හතරක් කරගෙන සම්බුද්ද සාසනෙත් කාපුඑවුන්ට කැමති මිනිස්සුත් ඉන්නව
Sudantha wage
මුන් සක්කිලි ...මඩකලපුවෙ ලැයින් කාමර වල ඉදලා..මෙහෙට පැන ගෙන ...මිනිස්සු මිනිස්සු රවටා ගෙන කාල කාල...අන්තිමට හාමුදුරුවන්ගෙ කෝටි ගානට කෙලියා...මුන්ව මාධ්‍ය ට ගේන එවුන්ට පිස්සු..
මෙි දෙමලියො 3දෙනා හිතන්නෙ මුන් විතරයි සුපිරි පොරවල් කියලා....සක්කිලි මෙලියො....
සැප විඳහල්ලකෝ ඉක්මනින් වීසා එයි
සුදා ඔයා මේ වැඩසටහන කරන අවස්ඵාව වෙනකොටත් නයන වාසුල මේ ගේ ඇතුලේ නේද? ඔයා ඒ බව දන්නෙත් නැහැනේ. අතිවිශිෂ්ඨ රඟපෑමෙන් ගේ ඇතුලටම ගිය,ලෝකේ ඔක්කෝම සත්ය හොයන ඔයා වගේ කෙනෙක්වත් මේ තුන් දෙනා ඇන්දුවා කියන්නේ, රඟපෑම අති විශිෂ්ඨයිනේ. හු හූහූ....
දැන් නම් ලෝකප්‍රසිද්ධයි උබලට තාම වුනේ නැහැ
🤣😂
Suda Gona 😂😂
@@chandrikagajanayaka8904 🤣
මමත් බලන්නේ ඒක
ලැජ්ජනැති ගෑනු මේ ලොකු ගෑනුදෙන්නා මේ පොඩි කෙල්ලව කනවා අපරාදේ .සුජීවගේ ලොකුදුව තනිකර වට්ටි ගනිකාවක්
සහතික ඇත්ත
මොගාල්ලන් දැන් බොහොම ප්‍රසිද්ධයි. අනුන්ගෙ ජීවිත වලින් බිස්නස් කරන කට්ටිය.
පවු, අර දායකයින්ගෙ සල්ලි.
සිංදු කිවුවට ප්‍රසිද්ධ වුනෙ නෑ, හැබැයි Tatoo studio එක නිසා, අපිත් මේ කට්ටියව දැන ගත්තා.
අමිමෝ නයනා වාසුල මෙයාල ඵක්ක කොහොමද හිටියේ
දෙමළු කියන්නේ කොහොමත් දෙමළ මිනිසුන්ට මිසක් සිංහල බෞද්ධ මිනිසුන්ට නොවේ ... කුණු දෙමළ ගැහැණු තුන්දෙනත් පන්සල හිමිවරුන් ලංකාවේ පිරිමි එක්ක ගණිකාවන් විදියට මුදල් හොයල කන්න බොන්න අදින්න පුරුදු වේලා ලජ්ජාවට කරුමෙක මහත කියන්නේ මෙකී ලා ට හොඳයි හබරණ කැලේ අලි
සමාජ ට පිළිකුල් සමාජ වනසන සමාජ ට වැරදි ආදර්ශ දෙන සැමදෙනා දඬුවම් ලැබිය යුතුය
අනෙ මෙි මුසල ගැහැනිය සසනෙ කැවා.උන්ගෙ ලමයිනුත් එවගෙ ඇති.මුනට සාප වෙනවා.නාකි බැල්ලියක්.සාප වෙිවා.
Ekenma...
ලෝකයටම පේන වැඩ සටහනකට .....
කැමරාව ඉදිරිපිට දුවල දෙන්න එක්ක අම්ම වාඩි වෙලා ඉන්න හැටි.....
🤮
තූ නොදකින්. .මුන්ගෙ මාර acting ...
🤮🤮🤮🤮🤮🤮🤮
ඔව්. අම්මා එක කකුලක් නවාගෙන ඉන්නෙ .හරිම අසංවරයි.
Aseelachara mawak, doolata lajja nadda.
සුජීවා ඉදගෙන ඉන්න කැත විතරක්
ලන්කාවෙ ඉන්නෙ මොඩ හැත්ත නම් ඔයාලත් එ ගොඩෙම තමයි
අනේ සුදා උබටත් ලැජ්ජා නැද්ද බන් මේ වගේ උන් ඉන්ටව් කරන්නේ
අනෙ සුදා.. ඔය ඇති..නැහැදිච්ච පවුලක්.. ඔය ...අනෙ අර හාමුදුරුවන් ....කොහොම හිට්යාද....
මඩ තවමොනමඩද යක්ස කෙල්ලෙ සුජීවගෙ මූනෙ කිරිමැටියෙන් හදල වගේ
😂
😂😂😂😂
ලමයි කීදෙනෙක් හිටියද කවුරුත් දන්නෙත් නෑ.මිනිස්සු කීයක් හියද කවුරුත් දන්නෙත් නෑ😂😂😂😂
අයියෝ සුදා මොනාද මේ පඩංගු අල්ලගෙන? බුද්ධ කාලෙත් හිටිය ප්‍රසිද්ධ අය, සිරිමා, චිංචිමානවිකා වගේ
Niyama comment eka awruddakata passe value wenne😂
ඔයා හරිම කතාව කියල තියෙන්නේ අවුරුද්දකට කලින්..අපි මුන්ගෙ හැටි දන්නෙ දැන් නේ..කොහොමද දන්නෙ ..නියමයි දැන් මුන්ගෙ හෙලුව පේනවා හැමෝටම
Oyata kalinma thereila ne
මුං වගේ බැල්ලියො ටිකක්, හොදටම උඹල ප්‍රසිද්ද උනා
හොදටම , ලොකු එකිගෙ කටනම් අන්තිමයි, මුං අර හාමුදුරැවන්ට කරපුදේටනම් පලදෙනව
Harima lassanai dulage amma wadiwela enna heti harima ugath appiriyai😂
ඔක්කොම් හොඳයි ඒත් අර මහානාම හාමුදුරුවන් ගෙ අම්ම කියන දේ ඇහුවම ඒ අම්මට සල්ලුත් නෑ
මෙම වගෙ දෙමල ගෑනු ඔහොම සංවාද කරන්න නෙමෙයි ගහල පන්නන්න මහ ජරා කටවල් K සුජීවා කකුල් දෙක තියන් ඉන්න නැත
සුදා...පුලුවන් නම් අනිවාර්යෙන්ම දිනිතගේ අම්මාව හම්බ වෙලා ඉන්ටවීව් එකක් කරන්න...එතකොට හැමෝටම ඇත්තම ඇත්ත කතාව දැන ගන්න පුලුවන් වේවි....
ලන්කවේ මිනිස්සුන්ටකියලා බනින්න.තමුන්ගෙ වෙනසයි බලන අයට තේරුම් ගන්න පුලුවන් කතාවෙන්.කර්මය පසුපස ආවා කියලා වටහාගන්න පුලුවන්ද
👍
මිනිහෝ තුන්දෙනෙක් අයින් කරලා ..පැවිද්දෙක් ගිහියෙක් කරවලා .ඌව ගේ අස්සේ දාගෙන .රටටම මම singal mam කෙනෙක් කියලා කියන Singal mam ලා වෙන්න කවුද කැමති ...කියුවොත් කෝටි හතරක් සමග සුඛෝප බෝගි නිවසක් සමග අති සුඛෝප බෝගි රථයක් දෙනවා.....කවුද කැමති......
රමණීයයි මේ මදුර ජවනිකා....
ඇයි මෙ පවුලට මිනිස්සු මෙච්චර මඩ ගහන්නෙ තනි ගැහැණියක් වෙලා දියණියන් දෙදෙනා එක්ක තමන්ගේ ගක්තියෙන් පාඩුවෙ ජීවත් වෙනවා අපෙ උන්ට ඒක පෙන්න බෑ ඉදකිං අපෙ රටෙ කුණු හොයන මිනිස්සු.
මුන් තුන්දෙනාම ගණිකාවෝ දහදාහට 20,000 අලෙවි වෙන්නේ හොයල බලන්න නැත්නම්
@@jayanthalokugamheva6788 යකො තො පිරිමියෙක්ද තොට මොකද ඒ මිනිස්සු මොනවා කරත් යකො තොට ගෑණු දහයක් පරාදයි තරුණ ගෑණු දරවො දෙන්නෙකුට ඔහොම කියන්නෙ තොට අම්මා සහොදරියො නැද්ද අපෙ ලංකාවේ පිරිමි කමටත් ලැජ්ජයි ලැජ්ජයි තොපි වගෙ උන් දික් නොදකිං
කතාව සහාතික ඇත්ත
@@rohanialwis8196 මොන කතාවද බං
අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට සතුටින් ඉන්න එක පේන්න බෑනෙ
සුදා ගෝඨා ගෙන් පාඩමක් ඉගෙන ගත්තා කිව්වට බයි ගතිය නම් අඩු වෙලා නැහැ වගේ. මචං එක එකාගේ කුණු රෙදි හෝදන්න එපා. සිහල කම ඔළුවේ තියන් කෑගැහුවට වහල් ගත් ගුණනේ තියන්නේ.
ජනප්‍රිය වෙන්නවත් කීයක් හරි හොයා ගන්නවත් එක එකාගේ කුණු හොදන්න එපා මචං.
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෑ කියන්නේ මේවට තමයි. බයියා බයියම තමයි. 😂😂😂
සුදාවත් ඇන්දුව මුන්😂😂😂
වෙන්න ඇති මහානාම හාමුදුරුවෝ එක්ක ළමයින් 3 තමා 😂
@@DineshaRanasinghe-h4t 👍👍
මේවගේ තුන්වෙනි පංතියේ ගෑනුන්ව interview කරන වෙලේ වැඩක් ඇති වැඩසටහනක් කෙරුවනම් නරකද?
M ama me vada satahana balala newei mema Comment deka damme, me tun denawa daka gaman hitagatha vadasatahana KAkka valatah eha bawa. Mahtmaya hoda sihi kelpanawen vada karana lesa karunikawa illmi. Me. ITAlLIYE cita amanapa nowann.
දැන් හරිනේ කරගත්තනේ ඉහලින්ම අර සාදුවත් මරලා දැම්මා මේකි😡no the king 🤮( අපි ජනප්‍රියයි 😀🤮)ඉහළින්ම කරගත්තනේ
සුදා බොරුවට foam කරන්නේ එපා. ඔයාගේ ලස්සන වැඩ සටහන් අපරාදේ. බලන්න මුන් පොඩි හෝ වැරද්දක් කලේ නැද්ද අම්මා දුව හැසිරීම මරු.
ඔව් ඇත්ත.. 🤮🤮🤮
අනේ අනේ අපි සීන් එක දැක්කා වහගන්න යවූ පට්ට බැල්ලියෝ තුන්දෙනා කට
හරිම විනෝදයෙන් රටට බරක් නොවී ණයත් නොවී ඉන්න පවුලක්
😂😂😂😂😂
😂යකෝ කොහොමද මුන්ගේ රංගනය..මුන් අනිත් මිනිස්සුන්ට අපහාස කරන්න දන්නවා ලස්සනට.
My comment is for the people who put bad comments for any vedio. Bad comments adding to the world means they have some kind of lacking something or jealousy. My request for them is please be kind to the whole world and then you will see the good side of the people in it. Shall we live in the world with peace and harmony.
👍👍👌
😂😂😂
නොදකිං මෙහෙම ගෑනු.මොන මගුලක්ද සුදො මෙක ඔබටත් වෙන වැඩක් ඇත්තෙම නැද්ද
👍👍කියලා වැඩක් නෑ සුදා කරපු 🙉බඩ දගලන වැඩ සටහන 🙉මම ඩුබායි සිට 🇱🇰🇱🇰🇱🇰
නියමයි ..දැන් පේනවා මුන්ගෙ හැටි.
මේ තුන් දෙනා නිසාමයි ඔයාගේ program එක බලන්නේ, කවුරු මොනා කිව්වාත් ආතල් එකේ ජීවත් වෙන පවුලක් ❤️👌
ඵ්ක ඇත්ත ❤
😂😂😂
මේ කවුරැ උනත් මේ ගනිකාවන්හේ ගු බෝට්ටුව ලහ කැරකෙන නිල මැස්සෙක් කුනු වලට කුනු එකතුවෙන බව සත්‍යක්
@@luhansaharithmi2829 උඹලගේ පව්ල් වල අයත් මේ ආතල් එකේ ජීවත් වෙනවද?,,කොයි හාමුදුරුවෝද ගෙදර ඉන්නේ
කාන්තාවන්ට ප්‍රියයී හැමෝම ඒත් මේගොල්ලන්ව දැක්කත් අප්පිරියයි .
ඇයි ඒ?
Ai eee mokda aula, irisiyaida ubata 😂😂
Siraama kathaawa
පැහැදිලි julius එක.ගැණියක් තනියම ගැණු දරැවො 2 හදන් ජිවත් වෙන තවත් අම්මෙක් කියන බැල්ලෙමෙන් බලන්න.අනික මෙ අම්මා දාඩිය දාගෙන කිලිටි රෙදි ඇදගෙන වැඩ නොකරන නිසාද මැයගේ ශක්ති සම්පන්න බව නෙපෙනෙන්නේ.ගමේ ඉන්න මගේ මව කුඹුරට බැහැලැ දාඩිය දාගෙන වැඩ කරන මව ඇය දිරිය මවනම්.මැයත් කුබුරකට නොබැස්සට දරැවන්ගේ කුස පුරවන්න මහන්සි වෙන මවක්.ඇයි අප්පිරියා.ඇයි ගොබ්බ කියන්නේ.අනික මෙයාලාගෙන් මෙ කතාව අහන නිසා කියනවා බලන්න මෙයාලගේ ගෙදරට ඇවිත් මෙ volg එක ගන්නේ.ඇයි මිනිසුනේ මෙතරම් නුගත්.
දරුවෝ තුන්දෙනෙක් නෙමෙයි නයනවා ින් වාසුල ක් හොරෙන් කසාද වැදෙන තියාගත්තා කියලා කවුරුත් දන්නේ නෑ
දුවලා දෙන්නවත් හදාගෙන මේ තත්ත්වයෙන් ඉන්න එක ගොඩක් සතුටුයි ❤
මාර ජොලියෙන් ඉන්න තුන්දෙනෙක් .💗🌸
මචං sudha අපි program ගොඩක් ආසාවෙන් බලනවා නමුත් උඹ මේ වගේ ගොන්නු ගෙනල්ල ඔහොම කරන්න එපා
Eya ekanam atta
සුදා මල්ලි,,,,අපි මොකටද මේ වීඩියෝ එක බලන්නෙ,,,,කිසිම හරයක් නැහැ ,,,
ලැට් එකක් ගොඩ දලා වගේ😂
අම්මෝ අන්ජලී අක්කේ, බිම දාලා පෑගුවත් අපේ අම්මා මේ මගෙ පෙර පව් කියලා ඉදීලු 😂❤️ ආදරේම family එකක් ❤️
මුන් මොක්කුද සුදා .. ඔයා කරපු වැඩසහන් වලින් ජරාම එක කියලා හිතෙනවා මට... මුන් තුන්දෙනා මල අප්පිරියයි... කෙනෙක් පාරේ හෙලුවෙන් ගියොත් එක පැයෙන් ප්‍රසිද්ද වෙන්න පුලුවන්.. ප්‍රසිද්දිය නෙවෙයි වැදගත්..ප්‍රසිද්ද වෙන විදිහයි වැදගත්🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
ස්පෙශල් එඩිශන් එක තමයි නයන වාසුලනෙ වාහනේ පදවාගෙන ගිහින් ඩ්‍රයිවර් මාරුකරනවා
අම්මා පාට පෙට්ටියක් .වැස්ස ට තෙමුනොත්.....
මම මේ සුදා ඊයේ බැන්නම මේ විඩීයෝ එක බැලුවේ . රත්තරන් මිනිස්සු. හරි හොද මිනිස්සු. පවු මේ අම්මයි දුවලා දෙන්නයි. මේහෙම තමයි ජීවත් වෙන්න ඕනේ. නියමයි. සුදා නියමයි බන්. උඹ නියම පොයින්ට් එකට යන්නේ. වටිනවා බන් ඇත්ත සීන් එක අපිට පෙන්නුවට. රත්තරන් අම්මෙක්.
Machan hubata loku athi, lankawe inna aththa kiwwama, hubath ekata ekathuwenawa, laminwa posh ekata hadala thiyanawalu, irisiyawak na, lajja weyan bn
@@ayonyash3235 z
ප්‍රසිද්ධ අයද, ප්‍රසිද්ද මාධ්‍ය ඉස්සරහා කකුල් උඩ දාගෙන කෑගහන්නේ😂
සම්ප්‍රදාය ගැන නෙවෙයි කිව්වේ...
ඇයි සුදා මේ වගේ මිනිස්සු සුද්ද කරන්නෙ. කලකිරුනා.
Dinithage අම්මා එක්කත් katha kala නම් හොඳයි නේද
මුන් එක්ක යන මිනිස්සුන්ට ලැජ්ජවක් නැ
ලමයි දෙන්නෙක් හදාගෙන තනියම ඉන්න කොට කොහොමත් මඩ ගහනවා ලංකාවේ මිනිස්සු අමුතු මිනිස්සු
❤️ ඒක ඇත්ත
😂😂😂😂
mada kariyanta අමුතුවෙන් මඩ gahanna onada bn
😂😂 පව්
දරුවෝ 3ක් තියා අච්චර ප්‍රසිද්ධ හාමුදරූනමක් 4 වෙනි මිනිහා විද්හට තියන ඉන්නවා කියලවත් එකෙක්වත් දැනන් හිටියේ නෑනේ..ඒකනේ පුදුමේ..
ඒකනේ😂
අභියෝග මැද්දේ දියනියන් දෙදෙනෙක් හදාගෙන සතුටින් විදින ජීවිත දැකීමත් සතුටක් ❤ ශ්‍රි ලාංකික ගෝත්‍රිකයන්ගේ විවේචන විදගෙන ජීවත් වීමත් සතුටක්....
❤
හායි 😂
කෙල්ලෝ උනහම ඔහොම තමයි ඉන්න ඕනි එකෙකුටවත් බය නැතුව❤❤
පුක දියන්
ithin dunna aulda
ou iten amma වගේම tami dara gon බඩු මොකට baya වෙනවාද රෙද්ද ussanna😁😁😁😁
Polimak damu 😂
සුජිවා :=මම සිග්නල් දාලා නවත්තගෙන ඉන්නවා හිල්ටන් එක ලඟින් හරවන්න
සුදා= කවුද ඒ වෙලාවේ වාහනය එලෙව්වේ
සුජිවා = අපේ පුතා
මාරයි දෙන්නෙක් වාහනය එලවල ලංකාවෙද ?
සුදා = දුවට සුදුවෙන්න injection ගහන්නෙ නැද්ද
සුජිවා= නැ තවම එයාට ගැහුවෙ නැ
අංජලි = අයියේ මම 2017 injection ගැහුවා
😁😁😁😁
මෙිම සිද්දියේ අනිත් ප්‍රාර්ශයේ අයවලුත් සමග වැඩසටහනක් කරානමි දෙපැත්ටම සාදාරනයි
Not necessary because this video is not entirely about those people. Well done. They are normal human beings.
Attha
Aththa..විවාදයට genna one
@@lahirugomes7772 👍
විවාධය කොහොම උනත් රෙශ්ලින් වලියක් නම් බලාගන්න පුලුවන් 😂 වෙයි 🤣
ඇයි මේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ, program එක කිසිම වරදක් නැහැ. මම ඒ ප්‍රෝග්‍රෑම් එක බලල තමයි දැනගත්තෙ sujeewa කියන්නේ උගත් ගැහැණු කෙනෙක් කියලා ,තරුණ ළමයි ඔහොම තමයි. ඇත්තටම හරිම කණගාටුයි, මිනිස්සුනේ මීට වඩා ගොඩක් අනිත් අයගේ ආත්ම ගරුත්වය ගැන හිතන්න. මම ඊයෙ තමයි මේ program එක බැලුවේ. එතකොට තමයි sujeewa සහ එයාගේ දුවලා ගැන දැනගත්තේ. දුවලා dennata කියනවා මේව අහලා තවත් ධෛර්යමත් වෙන්න කියලා. sujeewa ඔයා ධෛර්යමත් කාන්තාවක්, ඔයාලා ඔක්කොටම ඉදිරි අනාගතයට සුභ පතනවා, නොසැලී ඉදිරියටම යන්න.
Dan sapada😂
කල්ල වෙසියෝ තොපි යන්න එපා ආයේ පන්සල් පැත්තට අද පෝය දවසක් ඒත් කියන්න වෙනවා.
අම්මේ.... සුදා මාලූ කඩේ ගියා වගේ .
මාළු කඩේ නෙවෙයි බං මස් කඩේකට ගිහින් තියෙන්නේ.. 🙈🙈🙈🙈
iresiya karanna epa.& manussainta pahath karala Kata karana eka navathvanna . ilaga mohote oyata monava venavada oyavath danne ne.
ලංකාවේ අයගෙන් පෝසත් වෙලා ලංකා මිනිසුන් ට කතා කරන තාලේ ඔය අම්මාන්ඩ් කිවූවෙ කසාද ඔනz නැහැ කියලා සුදා අනේ
මන්දා ඔයාත් හොයාගන්න එවුන්
එයාලගෙ කැමැත්ත.ඒක පට්ට. 👍👍
උඹලගෙ කැමැත්තට වැඩ කරන පුළුවන් රටක් හොයා ගනී මේ රටේ එහෙම බෑ
@@jayanthalokugamheva6788 😁😁😁 මේ රටෙ මොනවද බන් අපේ කැමැත්තට කරන්න බැරි.උඹ අවංකව කියපන් ලංකාවේ නැත්නම් පිටරටද ඉන්නෙ .
@@freeminds6365ඔය කරලා තියෙන්නෙ
සුදා ඔයාගෙ වැඩ සටහන් මම බලන්නෙ අරගල කාලේ ඉදන් මෙයාගෙ ඉන්ටව් එකක් ගන්නවනම් ඔය කියන අනිත් වාහන අයිති මනුස්සයගෙනුත් ඉන්ටව් එකක් ගන්න අපිත් ඒ වීඩියෝ එක දැක්කනෙ මචන් මේගොල්ලො යාලුවොනිසා එක පැත්තක් ගන්න එපා ඒක සුදා ඔයාගෙ ප්රති රූපෙටත් හොද නෑ අනික ලංකාවේ මිනිස්සුන්ට මේ මනුස්සය කතා කරන්න වත් දන්නෙ නෑ මෙයාගෙ සින්දු වැඩියෙන්ම අහුවෙත් ඔය මෙයා බනින ජාතියේ මිනිස්සුම තමයි . ඇත්තටම මොලේ තිබ්බ එවුන් හිටියනම් මෙයාට සංගීත වලට යන්න වෙන්නෑ මොකද මොලේ තියන එවුන් ඕව අහන්නෑනෙ
තෝ වගෙ මෝඩ මුසලයෙක්. අනුන්ගේ සතුටට මොනවටද මිනිහෝ කේන්ති ගන්නේ
ඇත්ත කතාකරන්න දන් නෑ.එයා ලොක්කා වගේ අනිත් මිනිසුන් ට කතා කරන්නෙ ,උබ,බං.කියලා.
හැමතැනම අසාධාරණය.
සැහැල්ලුවෙන් ජීවත්වෙන පවුලක්!!
අජූතයො ගෙනත් ඔබගේ ගෞරවයට බද්‍රා කරගන්නද හදන්නේ
හරිම සාධාරණ පවුලක්😂 හාමුදුරුවන් ගේ සල්ලී වලට සාධාරණයක් හොදට ම කරලා තියෙන්නේ
ඇත්තටම මරු කවුරු මොනවා කිවත් program එක ඉවර වෙනවා තෙරුනේ nee.❤️❤️❤️
All the best ❤️❤️❤️
ලෝකෙටම එකයි. වසරේ හොදම නිළිය කාට දෙන්නද? සුජීවද, අංජලීද , මනෝවිද්‍යාව උපරිම කළා...
මේ පවුලට තෙරැවන් සරණ වේවා. ඔය සතුට හැමදාම තිබේවා.
අම්මා කෙනෙක් ඉඳගෙන නොදකින් පට්ට දෙමළ බැල්ලි
මේ family එකට බනින එවුන්ගෙන් අහන්න තියෙන්නෙ මේ අයගෙන් වෙලා තියෙන වරද කුමක්ද යන්නයි.
එකනම් ඇත්ත
ඕනම පොට්ටයෙකුට උනත් මුන්ගෙ නැහැදිච්ච කම කතා විලාසය හැසිරීම මුන් තුන්දෙනාටම පිස්සු බලු රෝහය හැදිල මුන් ප්‍රසිද්ද ගනිකාවො
😂
@@meermeer2375Dan theruna ne mung karapu warada mokakda kiyala eeya bang ubala wage mey gong wesiyonta kadey yana un inna nisa thama mung thawa raganney😂
දියණියන් දෙන්නත් හදාගෙන වැදගත් විදිහට ජීවත් වෙන ධෛර්යය වන්ත ශක්තිමත් ගැහැණියක් සුජීවා අක්කා..මම නම් හරිම කැමති family❤️ එකක්..
puduma වැදගත්කමක් thiyena munge nayana wasulayata මොකද une kiyala හොයල balapan 😁😁😁😁
කො නයන වාසුල දැඩි .එතකොට තව කසදයක් කරගන්න කියලා දුවලා කියන්නේ .නයන දැඩිගෙ සල්ලි ඉවරද දන්නෙ නැ නෙද .
ජනප්‍රිය /ප්‍රසිද්ධ අයට මේ වගේ අනතුරක් හෝ මොනවාම හරි සිද්ධියකදි මිනිස්සු විඩියෝ කරන්නේ ඒ අයව බය කරලා වාසියක් ගන්න.එක එක අය කතා කරන විදිය,හැසිරෙන විදිය කනබොන විදිය එක්තරා ආකාරයකට තියෙන්න ඕන එහෙම නැතොත් බනිනවා.ලංකා සමාජය හරිම judgemental.තමන්ගේ අතින් වෙන වැරදි බලාගන්නවාට වඩා අනෙක් අය කරන දේ ගැන අවදානය වැඩියි.කාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනෙ.
මුන් ජනප්‍රිය අය ද මෙම ගෙන් රටට වෙච්ච සේවය මොකක්ද කියන්න බලන්න මුං කිහිප සින්දු අපිට නම් මතක නෑ
මේ ෆ්‍රෝගෑම් එක බලන්නෙම සුජීවා අම්මායි අනිත් තුන්දෙනා නිසාමයි.ඇත්තට හිත හයිය ගැහැණියක්❤️සුජීවා අම්මා.
චිකේ සුදා මේ කව්ද බන් ප්‍රසිද්දයි ලු නේ 🤣🤣🤣 අයියෝ සාමි 😂
අපිත් කුනුහර්ප කියනව. ඇත්තටම ඔයාල ප්‍රසිද්ධ නිසා තමා තමයි ඔයාල කිව්ව කුනුහර්පය තමයි ඒ ලංකාවෙ කිව්ව පලවෙනි වචනෙ. අනේ මේ ලංකාවෙ එවුන්ගෙ ප# ලොජින් 🥴🥴🥴🤣🤣🤣 ඇත්තමයි මිනිස්සු මහ ගොබ්බයි සමහර කාලකණ්ණි 🤣 කාගෙ අම්ම උනත් ඔහොම තමයි. අපේ අම්ම අපිට දෙයක් උනොත් මිනියක් හරි මරාගෙන මැරෙනව අනිවා..
ඇත්තටම අප්පිරියයි මේ තුන්දෙනා ...සුදා...කබ්බෝ ෆෝම් කරන්න එපා බන්....රටේ ඔයිට වඩා චරිත ඉන්නවා මේ කැමරාව ඉස්සරහට ගේන්න .තූ විතරක් ....😡
අනේ සුජිවා දුව දරැවො දෙන්නත් එක්ක හරි විනොදෙන් ඉන්නවා දැක්කහම හරි සතුටුයි ඔය තුන්දෙනා අමිමා වගේ නෙමෙයි අක්කලා නංගිලා වගේ ඉන්නෙ හරිම අාදරේයි තුන්දෙනාටම
අයියෝ..සුදා මහත්තයෝ.. මේ වගේ පට්ට චාටර් dial ගෙනැල්ලා.. ඔයාගේ chanel එකත් චාටර් කර ගත්තා 😦😦😦😦 කෝ ඔයාගේ quality එක.. ඇයි මෙහෙම දෙකේ කොලේට වැටුණේ 😠😠 මෙයාලා කියනවා ලංකාවේ ඉන්නේ මෝඩ හැත්තලු..සුදා ඔයත් ඒක සද්දයක් නැතිව අහගෙන ඉන්නවා.. ඇත්තටම මුන් හොදයි 🐟 මාළු විකුණන්න..
සහතික ඇත්ත..
ලංකාවෙ ඉන්න සමහර මිනිස්සු කියල කිව්වේ ඇයි ඇහුනේ නැද්ද 😃
හරිම ආදරනීයයි! කේ. සුජීවා කියන්නෙ උගත් බුද්දිමත් කාන්තාතවක් මේකෙ සම හරක් අය මේ පවුලට දොස් කියලා තියෙනව, ගැහැණියක් තනිවම මේ විදියට ජීවිතේ ගොඩනගාගෙන තියෙන විදිය බලලා ඇයි සතුටු වෙන්න බැරි?
🐕🐄🐖🐃🐂
nayana wasulaya marawala උගේ සල්ලි වලින් mun ගොඩ giya 😁😁😁
බුදු දහම ඇත්ත 🙏
ලංකාවෙ ඉන්නෙ මොඩ හැත්තනම් ඔය අංජලී කියන ගෑනි ඉන්නෙ තූත්තිකුඩියෙද
සුදාමොකටද මනුස්සයෝ සත්තුවත්තකටගියෙ උන්ගෙ හැසිරි්ම කොහොමද අරමැදඉන්නගෑනිව බලපන්කො මමනම් පොඩ්ඩයි බැලුවේ
තෝ පොට්ට ද
Yes of course, Disgusting.
බලන්න එපා
@Lakmali Salgadu minissunta අපහාස karanna epa mehema
ෂෝ එකක් ගහන්න ඕනෑ හොදම බඩු තුනක් කියල.හැබැයි ඒකට මේ කාලකණ්නි ගැහැණු තුන්දෙනාව ගන්න ඕනෑ.
අම්මේ මේ ගෑනි කොහොමද තනියම කියන්නෙ පස්වෙනි එකා කවුද කියා පවු කාරි තවටික දවසකින් ඔබලට පඩිසන්දෙයි 😡😡😡😡😡
මිනිස්සු 4 ක්..සිංගල් මාම්ට
සුදා මොක්කුද බන් මේ සත්තු?
මිනිස්සුන්ට අපහාස කරන්න එපා හලෝ
@@milindasenaratna1334 yanawa hallo yanna
තමුසෙටtත් අම්ම කෙනෙක් ඉන්නව නේද හලෝ. හරිම
ගදයි ඔයාලගෙ සිතුවිලි ...
@@milindasenaratna1334 ay ubage amma marilada. nathnam kauda ube amma kiyapan.
ඔයාට තව සිව්රු ඇර ගත්ත ස්වාමි පුරුශයෙක් හිටිය කියලත් දන්නෙ නැහැ එයා මැරුම් කන කන්ම
සුදා ..සේපාල් ගැන හොයල බලන්න .අලුත් තත්තෙ අපිට කියන්න
මුන් තුන් දෙනාටම මොංගල් සුදා අයියේ