Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔන්න දැන් ටිකට් එක ආයෙම කරෝලිස්ට හම්බෙලා.හම්බෙලා කියන්නෙ රූපායි,කරෝලිසුයි,නේහායි එකතුවෙලා ගහපු ගේම වැඩ කරලා.ඔය අතරෙ බොරු ටිකට් එක තියෙන්නෙ පොලීසියේ.සිදුවුණ කිසිම දෙයක් දන්නෙ නැතුව හීන්කෙන්ද රාළහාමි පොලිසියට ගිහින් දීඝවතුරගෙන් ලොතරැයිය ඉල්ලනවා.තියෙන තරහට දීඝවතුර ලොතරැයිය හීන්කෙන්දට දෙනවා.මනුස්සයා ඒ හම්බුණ ලොතරැයිය බොරු එකක් කියලා නොදැන ඒක අරන් යන්නෙ එයාගෙ නංගියාට දෙන්න.ඊට පස්සෙ මොකක්ද වුණේ කියලා දැනගන්න අදත් රජ ගෙදරට ගොඩවෙමු....
. මොකක්ද. යුගාන්.මේනටන.නාඩගම.නේහාට.රිද්දව.රිද්දව.මේ.කරන.වැඩේට.මට.විතරද.තරහ.යන්නෙ
Aneda kiyanne mun okkoma hangan enne.tattala putala..sayora.seya.
Neha paw anne ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢
මරු ඩබල හීන් කෙන්ද පොලිසියට දීගවතුර ග්රාමසේවක වෙන්න ඕන
යුගාන් නේහගෙ හිත හදනවට වඩා පලිගන්නව වගේ රිද්දන එකනෙ කරන්නෙ 😂😂
Yuganta හිතෙන්නෙ නැද්ද මේ කෙල්ලth එක්කම ආදරෙn ඉඳලා මැරිලා ගියා නම් හොඳයි කියලා ....එතකොට හිතට සැනසීමkne....
නේහා ඔයා එයාට වඩා හොඳින් ජීවත් වෙනබව අඟවන්න. යුගාන් කියන්නෙ ආදරය අතරෙ නරුමයෙක්.
නියමයි ❤❤
රඟපාන්න කට්ටිය madinam මේ අපිව ganillako හීන් kendayawai digawathurayai vitharak කතාවෙන් බාගයක් danne nethuwa
Akane 😂😂😂😂😂😂😂
අනෙ නෙහා පවු අනෙ😢
ඒ අක්කා නිසාගේ අම්මා කියලා දැනගත්තදාට .
අනේ නේහා ඔයා හොදින් ඉන්න එයාලට පෙන්නේ සතුටින් ඉන්න
නිෂා. කවදාහරි. දැන්ගත්ත. දවසට. එයා. අම්මා කියලා මොනවා. වෙයිද
😀😀😀😍😍😍👍👍👍❤❤❤
මන් මේ කතාව ලගදි ඉදන් බලන්නෙ fb එකෙ දැකල මුල ඉදන් බලන්න බැ 😢 ඇයි ම් හැමදාම ටිකට් එකක් ඇදුනා ගන්නෙ කො ටිකට් එක කියන්නකො දන්න කෙන්ව්ක්
යුගාන්ට පිස්සුවක්වත් හැදිගෙන එනවද නේහා හිත හදාගන නම් හොදයි අනේ
😂
අය්යෝ යුගාන්ට කැන්ස එකක් ඒකයි එයා හෙමිහිට නේහා ගෙන් අයින් වෙන්නේ එයා නේහට ගොඩාක් ආදරෙයි
@yashodarajayawardana5211 එහෙනම් හරෙශ්ගේ නංගිත් එක්ක පෙම් කෙලින්නේ
so nice❤
💖💖💖💖
Nehage charithe ethule mt mawama penawa ❤️🩹 e tharamata kathawa lassani
❤❤❤❤❤❤❤❤❤😢😢😢
නේහා ගෙදරටත් මේකප් දාගෙන ඉන්නේ
Monday 100🎉🎉🎉🎉🎉🎉❤❤❤
යුගන් පව් වැඩ කරන්න එපා
@@Deepikachandani-h5w උ හදන්නේ කෙල්ලො දෙනෙක්ට බූට් තියලා මැරෙන්න
Na aththatama yugan karana wade waradiy . Ara kellatawath ekka aththa wisthare kiyanna one . Anthimata e kellath pissu watenw. Neha pau. Inna tika kale hari adraren inna one echcharai
Mehema nattiyak dakke adamant 99 gihin
🎉 උෂ්ණත්වමාන සදහා විශේෂ වට්ටමක් විස්තර channel එකේ දක්වා ඇත 🎉
Panchita game awidinawa arenna kisideyak na
Yugan kello dennek ge jeewitha walata duk denna hadanne pau kello 😢
Amma aiyawa badala duwa malliwa bandama amma duwata kiyana nadakama mokadda danne nA
Uganta kensar akak wennaone akai penchiwa magarinne
ඔන්න දැන් ටිකට් එක ආයෙම කරෝලිස්ට හම්බෙලා.හම්බෙලා කියන්නෙ රූපායි,කරෝලිසුයි,නේහායි එකතුවෙලා ගහපු ගේම වැඩ කරලා.ඔය අතරෙ බොරු ටිකට් එක තියෙන්නෙ පොලීසියේ.සිදුවුණ කිසිම දෙයක් දන්නෙ නැතුව හීන්කෙන්ද රාළහාමි පොලිසියට ගිහින් දීඝවතුරගෙන් ලොතරැයිය ඉල්ලනවා.තියෙන තරහට දීඝවතුර ලොතරැයිය හීන්කෙන්දට දෙනවා.මනුස්සයා ඒ හම්බුණ ලොතරැයිය බොරු එකක් කියලා නොදැන ඒක අරන් යන්නෙ එයාගෙ නංගියාට දෙන්න.
ඊට පස්සෙ මොකක්ද වුණේ කියලා දැනගන්න අදත් රජ ගෙදරට ගොඩවෙමු....
. මොකක්ද. යුගාන්.මේනටන.නාඩගම.නේහාට.රිද්දව.රිද්දව.මේ.කරන.වැඩේට.මට.විතරද.තරහ.යන්නෙ
Aneda kiyanne mun okkoma hangan enne.tattala putala..sayora.seya.
Neha paw anne ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢
මරු ඩබල හීන් කෙන්ද පොලිසියට දීගවතුර ග්රාමසේවක වෙන්න ඕන
යුගාන් නේහගෙ හිත හදනවට වඩා පලිගන්නව වගේ රිද්දන එකනෙ කරන්නෙ 😂😂
Yuganta හිතෙන්නෙ නැද්ද මේ කෙල්ලth එක්කම ආදරෙn ඉඳලා මැරිලා ගියා නම් හොඳයි කියලා ....එතකොට හිතට සැනසීමkne....
නේහා ඔයා එයාට වඩා හොඳින් ජීවත් වෙනබව අඟවන්න. යුගාන් කියන්නෙ ආදරය අතරෙ නරුමයෙක්.
නියමයි ❤❤
රඟපාන්න කට්ටිය madinam මේ අපිව ganillako හීන් kendayawai digawathurayai vitharak කතාවෙන් බාගයක් danne nethuwa
Akane 😂😂😂😂😂😂😂
අනෙ නෙහා පවු අනෙ😢
ඒ අක්කා නිසාගේ අම්මා කියලා දැනගත්තදාට .
අනේ නේහා ඔයා හොදින් ඉන්න එයාලට පෙන්නේ සතුටින් ඉන්න
නිෂා. කවදාහරි. දැන්
ගත්ත. දවසට. එයා. අම්මා
කියලා මොනවා. වෙයිද