අඹේවෙල සැඟවුණු සුන්දරත්වය සොයා | Exploring hidden beautiful places of Ambewela | Sinhala vlog

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 512

  • @GayaWalker
    @GayaWalker  7 місяців тому +51

    වීඩියෝ එක කරන්න ගොඩක් මහන්සි උනා . ඒ උනාට youtube දැම්මම quality එක godak loss වෙලා 🥺💔 පුළුවන්නම් අඩුම 720p වලින්වත් බලන්න try කරන්න 🥺💔

    • @duliya45
      @duliya45 7 місяців тому +2

      රෑ 12 වෙනකම් ඉඳලා 1080p ම බලන්නෙ..

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      ​@@duliya45අන්න ඒම 😍🥰🥰

    • @deshikajayantha
      @deshikajayantha 7 місяців тому +1

      1080 enable උනාට පස්සේ ආයෙ බැලුවා ❤

    • @hithumathejiwithe5240
      @hithumathejiwithe5240 7 місяців тому +1

      ඒකනෙ මචං පැහැදිලි නෑ

    • @bindugimhan3364
      @bindugimhan3364 7 місяців тому +2

      උබගේ විඩියො කොහොම බැලුවා ත් සුපිරි බන්❤

  • @Kanchaero
    @Kanchaero 7 місяців тому +13

    මේ වත්තේ නම වෝර්වික්... ඒ කියන්නේ මේ වත්තේ තමා ඉස්සලාම ඉන්ග්‍ර්‍රීසි කාලේ වතු අරගලයක් පටන් ඇරන් තිබුණේ අයිතිවාසිකම් ඉල්ලලා... ඒකෙදි සිදු උන වෙඩ් තැබීමකින් කිහිප දෙනෙක් මිය ගිහින් තියෙනවාලු.. හැබයි පස්සේ ඉල්ලපු කුමන හෝ අයිතිවාසිකම ලැබිලා තියෙනවා. ඒ හින්දා තමා war victory කියන එක යොදලා warvick state කියලා පස්සේ වෙලා තියෙන්නේ . මේක මටත් අඹේවෙලම ඉන්න කෙනෙක් කියපු කතාවක්... ඇත්ත නැත්ත හොයලා බලන්න පුළුවන් අය...ලස්සන වීඩියෝ එකක්..ජය වේවා

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      Thank you for details 😊❤️

    • @shanisilva6389
      @shanisilva6389 6 місяців тому

      මේක පෞද්ගලික අයිතිකාරයෙක්ගෙ, වත්තක්ද ?

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 7 місяців тому +23

    වෙනස් ම ඇහැකින් දැකල මේක කරන බවක් පේනව. ජයවේවා..

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +2

      Thank you 😊❤️❤️

  • @lohithakumarasiri8020
    @lohithakumarasiri8020 7 місяців тому +10

    අපි නොදැකපු තැන් මේ විදියට හරි දැක ගැනීමට ලැබීම වාසනාවක්.ලොකු කට්ටක් කාගෙන මේවගේ දෙයක් පෙන්නුවාට ස්තුතියි . ජය වේවා .ඉදිරි කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි .

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you so much 😊❤️

  • @GAYATHRIBASNAYAKE
    @GAYATHRIBASNAYAKE 7 місяців тому +12

    ඔය warik bunglow එක හොදට තියෙන කාලේ, අපි ඇතුලට ගිහිල්ල ඉදලත් තියනවා. අපි එතකොට පොඩියි.බිම ඔක්කොම ලී වලින් තිබ්බේ. හොදට polish කරලා තිබුනා.සාලේ සීතලට පත්තු කරන දර චිමිනියක් තිබුනා. ශ්‍රීලංකා හැඩේ pond එකක් තිබුනා වටේටම stroberry.හරි දුක හිතුනා දැන් තියෙන විදිහ දැක්‌කම. Thank you video එකට

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +3

      ඒ කොයි කාලෙ වගේද 🤔

    • @hewagenimal3053
      @hewagenimal3053 5 місяців тому

      Contact number please

  • @sisirakumara4465
    @sisirakumara4465 6 місяців тому +2

    ලස්සනට වීඩියෝ එක කරලතියන්ව මමත් ඔයසුන්දරත්වය නිසාම මීපිලිමානෙන් පොඩි ගෙයක් තියන ඉඩමක් ගත්ත ඉන්නහිතාගන ඒත් ඉන්නබෑ රෑට මාරහීතලක් එන්නෙ ඇටකටුත් රිදෙනව ඒ හීතලට

    • @GayaWalker
      @GayaWalker  6 місяців тому +1

      Affa..seetalanam thamay ithin 😊

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 7 місяців тому +7

    ඇත්ත හරිම ලස්සනයි,, ඒ පැත්තේ ඉපදුන අය හරිම වාසනාවන්තයි, ඒ වගේ පලාතක් ඉපදෙන්න, අපේ අය ගියොත් විනාශ කරයි, එකනම් කරන්න ද්‍රව්‍යන් එපා මේ සුන්දරත්වය රැකීම යුතුකමක් හැමෝගෙම

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Aniwarenma 😊❤️

  • @asankabinesh
    @asankabinesh 7 місяців тому +4

    මම අද 1st time ඔයාගේ video එකක් බැලුවේ. Subscribe කලා. හරිම වෙනස් quality content එකක්. Presentation superb. Drone Shots, editing next level. All the best...........

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      ගොඩක් ස්තූතියි 🥰❤️❤️

    • @hubert60
      @hubert60 6 місяців тому

      Agree 💯👍

  • @Awankwama
    @Awankwama 7 місяців тому +9

    Quality එක ගැන හිතන්න එපා මචංලා.වැඩෙ නියමයි වස්තු ලස්සනයි තෙරුවන් සරණ වේවා හැමෝටම ❤❤

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      Thank you very much 😊❤️❤️

  • @zaimzaim7095
    @zaimzaim7095 7 місяців тому +3

    සබ්ස්ක්‍රයිබ් කරා හරිම ලස්සනයි චිත්‍රයක් වගේ ❤️🙏👍🌹👍👍පරිස්සමෙන් දෙවි පිහිටයි

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      ගොඩක් ස්තූතියි 🥰

  • @dishmikadeshan5376
    @dishmikadeshan5376 7 місяців тому +4

    Supiri machan..ආසාවෙන් බලනවා videos.දිගටම දාන්න මෙහෙම videos

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks brother 😊❤️

  • @sanjeewanidissanayake5003
    @sanjeewanidissanayake5003 7 місяців тому +1

    අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.මං අවුරුදු 23ක් ජීවත් වුණේ අඹේවෙල😊 ජීවිතේ ලස්සන මතක ගොඩක් අළුත් වුණ මේ වීඩියෝ එක බැලුවම.බොහොම ස්තූතියි 🙏

  • @Dr.TravelerLK
    @Dr.TravelerLK 7 місяців тому +3

    This channel needs more subscribers and videos should get more views for your efforts and to admire the beauty of nature . It's really beautiful and peaceful to watch..

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you so much 😊❤️

  • @RanuRamanayake
    @RanuRamanayake 7 місяців тому +5

    අම්ෙමා් ලස්සන . කියන්න වචන නෑ.ඔයාලට ෙගාඩාක් පින් ෙම්ව දකින්න සැලස්සුවට.

  • @thrishusenanayake4293
    @thrishusenanayake4293 7 місяців тому +2

    Very best of luck for your precious effort... Try to keep the quality of the videos as much as you can... Create short videos more by collecting all footages. Thanks for bringing up this cascading view to a audience like us... Keep up guys!!!

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you very much 😊❤️❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 місяців тому +3

    Wow super awesome fantastic amazing vlog Thank U so much for ur amazingly beautiful video 🙏👌👍🤩🤗

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you so much 😊❤️

  • @lakshanperera6634
    @lakshanperera6634 7 місяців тому +2

    ඇත්තටම රස වින්දා මල්ලි. ස්වභාව දර්මයේ නිමැවුම නම් අනර්ගයි... 🍃🌱🌳
    ඉදිරියෙත් එකකින් හම්බෙමු... 📹
    ජය වේවා...!!! 🥂🥂

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      ස්තූතියි 😊❤️

  • @subashiniperera2881
    @subashiniperera2881 7 місяців тому +1

    ඇත්තටම හරිම ලස්සනයි, මමත් ඔය කිට්ටුව අඹේවෙල ලස්සන දැක්කත් ඔය පැත්තේ ගිහින් නෑ.
    ආවට පස්සේ ලඟදිම යන්න ඕනා.
    ස්තූතියි ඔබට දැනුවත් කරාට.

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you too 😊❤️

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 7 місяців тому +4

    හරිම ලස්සනයි ලස්සන වගෙම දුකකුත් තියනවා

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      😊❤️❤️❤️

  • @lathajayasingha1422
    @lathajayasingha1422 3 місяці тому

    තරුනයෙක් හැටියට හොද ඇහැකින් දැකලා හදවතින්ම ස්වබාවදර්මය විදගෙන අනිත් අයටත් ලස්සනට කියලා දෙනවා....ජයවේවා කොල්ලො.💖💖💖👌👌😊

    • @GayaWalker
      @GayaWalker  3 місяці тому

      Godak sthuthiy☺️🩷

  • @ruwinimendis4731
    @ruwinimendis4731 7 місяців тому

    ඒ පරන බංගලාව හිතට වැදුන හොඳටම.ඔයාලට ගොඩක් පින් මේ කරන මෙහෙවරට.❤❤❤❤

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      ගොඩක් ස්තූතියි 😊❤️

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 6 місяців тому

    මේ channel එක මරු ලගදි set උනේ එක දිගට වීඩියෝ බලන් යනවා මේ channel එකේ වෙනම vibe එකක් තියන්වා. මරු අය්යේ good luck ❤❤❤

    • @GayaWalker
      @GayaWalker  6 місяців тому

      Thank you so much 😊❤️

  • @PraDeeYa_
    @PraDeeYa_ 7 місяців тому +2

    අහමිබෙන් විඩියෝ එක දැක්කේ මචන්.ලස්සනයි විඩියෝ එක ❤☘️

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks brother 😊❤️

  • @buddimalhasanchana7307
    @buddimalhasanchana7307 7 місяців тому +4

    ඒක සුපිරි බන් 😍❤️🍃💚

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks suddh 😊❤️

  • @ChathuraRangana-in4qg
    @ChathuraRangana-in4qg 7 місяців тому +4

    Well done my friend

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @JayakodiSilva-s6l
    @JayakodiSilva-s6l 4 місяці тому +1

    ලස්සනයි ❤

    • @GayaWalker
      @GayaWalker  4 місяці тому

      Thank you so much 😊❤️

  • @Thushara-madhushan
    @Thushara-madhushan 7 місяців тому +2

    Superb gaya waiting for next ❤️🥂

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️❤️

  • @SamanthaAiya-w4u
    @SamanthaAiya-w4u 7 місяців тому +1

    ♥️♥️♥️Godak honda wadak......aththatama lassanai .....

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @Mrattanayake
    @Mrattanayake 7 місяців тому

    හරිම ලස්සන වීඩියෝ එකක් . පරිසරයේ සුන්දරත්වය දකින්නත් නිදහස් මනසක් තිබිය යුතුයි . නැවත හමුවෙමු. ස්තුතියි .

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you too 😊❤️

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 Місяць тому

    වෙනස්ම ලස්සන වීඩියෝ එකක්. දිගටම මේ වගේ වීඩියෝ කරන්න ❤❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 7 місяців тому +1

    ඔයාගේ උත්සාහය සාර්ථක යි මල්ලි ජයවේවා

  • @ruwanchaminda9405
    @ruwanchaminda9405 5 місяців тому

    පට්ට....ඒක... හරිම ලස්සන තැනක් සුපිරි... ජය වේවා....

    • @GayaWalker
      @GayaWalker  5 місяців тому

      Thank you so much 😊❤️

  • @BandulaCooray-l3d
    @BandulaCooray-l3d 7 місяців тому +3

    Thank you very much. Its very beautiful video ...

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you too😊❤️

  • @saumyaperera6788
    @saumyaperera6788 7 місяців тому +1

    මාරම ලස්සනයි. ඔයාලට Thanks මේවා පෙන්නුවට.

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you too 😊❤️

  • @upulhad
    @upulhad 7 місяців тому +1

    Good work keep it up machan

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you so much😊

  • @lifewithmadhuu
    @lifewithmadhuu 7 місяців тому

    උපරිමයෙන් රසවින්දා...... වීඩියෝ එකෙත් අමුතු වයිබ් එකක් තියෙනවා. හොඳ නිර්මාණශීලී නිර්මාණයක්..........

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      ස්තූතියි 😊❤️

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 7 місяців тому +1

    යාලුවා,, සුපිරි 🌼🌸🌻 place ekak ...

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @nevikahanifa2593
    @nevikahanifa2593 7 місяців тому +2

    මගෙ තාත්ත හිටපූ bunglow එකක්.සූන්දර මතකයන් පිරුනූ තැනක්.දූකයි දැක්කම.
    Warwick estate asst sup.bunglow

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      පුලුවන්නම් මේ බංගලාව සහ වත්ත ගැන විස්තර ටිකක් හොයල අපිටත් කියන්න

    • @nevikahanifa2593
      @nevikahanifa2593 7 місяців тому +2

      @@GayaWalker මම ලගදී ගීයා බලන්න.ඒත් ඒ පාර පටූ නිසා උඩට ගියේ නෑ.මේක ජනවසම පාලනයකල Warwick estate.අපි හිටියෙ 84_85 ගනන්වල.දැන් privatised.

    • @nevikahanifa2593
      @nevikahanifa2593 7 місяців тому

      @@GayaWalker මගෙ ලග photos තියෙනවා.ඉස්සර ගත්ත ඒවා.download කරන්න කොහොමද?

  • @Harshani9547
    @Harshani9547 3 місяці тому

    මම ගොඩක් travel vlogs බලන කෙනෙක්.හැබැයි දකින හැම එකම බලන්න හිතෙන්නෙ නෑ.මොකද දැන් හැමෝම වගේ travel vlogs කරනවනෙ.ඔයාගෙ channel එක මට හම්බ උනේ ළඟදි,මගෙ ආසම travel channel අතරට ඔයාවත් එකතු කර ගත්තා.බොරු දේවල් නෑ.ඔයාගෙ අව්‍යාජ හිනාවෙන් ඇත්තටම පරිසරයට ආදරේ කෙනෙක් කියලා පේනවා.💚💚💚

    • @GayaWalker
      @GayaWalker  3 місяці тому

      Thank you so much... ඔයාලගෙ මේ වචන මාව ගොඩක් motive කරනව 🥰🥰

  • @HarasparaHataspara-xy9ny
    @HarasparaHataspara-xy9ny 7 місяців тому +1

    Lassany thanks oyta video eka genawata.thawa ona

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Aniwaa.. thank you 😊❤️

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 7 місяців тому +2

    පටන් ගන්නකොටම කියපු දේ,හරියට හරි..🎆

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      මාත් තාම ලංකාවෙ සුන්දරත්වය හරි විදියට දැකල නෑ 🥺

  • @WijayamuniDesilva-pl8ji
    @WijayamuniDesilva-pl8ji 7 місяців тому +2

    Great job! Awesome 👏!!

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Big thanks😊❤️

  • @w.pinsiri6567
    @w.pinsiri6567 7 місяців тому +1

    Lassaana wedak....good luck

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @Shery2009
    @Shery2009 7 місяців тому +1

    EXCELLENT !!!!! Bring more videos more often!!!!!!1

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️ i am trying 😊

  • @sashikasampath5457
    @sashikasampath5457 7 місяців тому +1

    Adooooo gayan .....ela malli....go on...

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks ayya😊❤️

  • @SuseemaLiyanage-x1d
    @SuseemaLiyanage-x1d 2 місяці тому

    අපිත් එනෝ බලන්න මල්ලි ...ඔයාලා ට බොහොම ස්තුතියි ..මෙි වගෙ ලස්සන දේවල් දැමීමා ට

    • @GayaWalker
      @GayaWalker  2 місяці тому

      Thank you so much 😊❤️

  • @thuruvilachandima7661
    @thuruvilachandima7661 Місяць тому

    තෙරුවන් සරණයි !!!
    දෙවි රැකවරණයි !!!
    ඔබතුමාට .

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 місяці тому

    ලස්සනයි මල්ලී ගුඩ්ලක් අපේ රටේ ලස්සන විදෙෂ් රටකට ආපුවාම තමා දැනෙන්නේ..යාලුවා ❤❤.තෙරුවන් සරණයි ...👉🇰🇷

    • @GayaWalker
      @GayaWalker  3 місяці тому

      Thank you so much 😊❤️

  • @loyokelly5156
    @loyokelly5156 7 місяців тому +1

    Your creativity much appreciated!Good luck luck son!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you so much😊❤️

  • @ishanlakshitha7116
    @ishanlakshitha7116 7 місяців тому +1

    එක සුපිරි❤️💚

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks machn 😊❤️

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 7 місяців тому +1

    😮.....
    Wow.....
    Very Beautiful..... !

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks a lot 😊❤️

  • @shanifernando5287
    @shanifernando5287 7 місяців тому +1

    Video eka lassanai 😍

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @akilaimantha8268
    @akilaimantha8268 7 місяців тому +2

    Lassny video ek ❤❤

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @ravanking9865
    @ravanking9865 7 місяців тому +1

    වීඩීයො කොලිටි එක නම් පට්ට ❤❤❤

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks brother 😊❤️

  • @AmalEranga-yt3xv
    @AmalEranga-yt3xv 7 місяців тому

    ලස්සනයි ලස්සනයි කිව්වට මල්ලි වැහි කාලෙට ඉන්න බෑ ඔය අපිට ඔයාලා ඉන්න තැනින් පල්ලෙහාට ඔතනින් නාය ගිහිල්ල තියෙන්නෙ ත්‍රීවිල් එකකුත් ගියා උඩින් යන්නේ කන්ද ඇලය සුද්ද හෙටපු ගල් ගොඩක් තමයි තියෙන්නේ

  • @AnnoyedJasmine-by3qu
    @AnnoyedJasmine-by3qu Місяць тому

    හරිම ලස්සන vediyoekak

    • @GayaWalker
      @GayaWalker  Місяць тому

      Thank you so much 😊❤️

  • @GamayasPro
    @GamayasPro 7 місяців тому

    ඒක නම් පහරක් , මාත් ඉදලා හිටලා ඔය විදිහෙම ගමන් යනවා , ජයවේවා

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      ගොඩක් ස්තූතියි 🥰❤️❤️

  • @buddikakrishanthagayashan8758
    @buddikakrishanthagayashan8758 7 місяців тому +1

    Eka patta machn

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks ayya 😊❤️

  • @withyouManju
    @withyouManju 4 місяці тому

    ගොඩාක් ලස්සන video එකක් දිගටම කරන්න... සුබපැතුම් ❤❤❤

    • @GayaWalker
      @GayaWalker  4 місяці тому

      Thank you so much 😊❤️

  • @sumanaamarathunga1203
    @sumanaamarathunga1203 7 місяців тому +1

    හරිම ලස්සන ගම්මානේ

  • @PrabathRadaliyagoda
    @PrabathRadaliyagoda 7 місяців тому

    Dear frends,
    Your attempt is Great.
    You are a great example.
    Thank you so much.

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you too 😊❤️

  • @sasindukodituwakku7891
    @sasindukodituwakku7891 7 місяців тому +2

    නියමයි විඩියො එක 🖤💯

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @kaveeshudayakantha1491
    @kaveeshudayakantha1491 7 місяців тому +1

    Place eka Supiri Gaya❤

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks suddh 😍❤️❤️

  • @roadkiller5186
    @roadkiller5186 7 місяців тому

    supiri video aka machan, machn bike ake pitipase set karala tiyana laguage aka kohenda gatte ? kiyak unada??

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks brother 😊❤️ ඒක වෑල්ඩිං ශොප් එක්කින් හදාගත්තෙ..රුපියල් 6000ක් ගියා

  • @randikathusara9228
    @randikathusara9228 5 місяців тому

    සුපිරි ජයවේවා bro ❤

    • @GayaWalker
      @GayaWalker  5 місяців тому

      Thank you so much 😊❤️

  • @deshikajayantha
    @deshikajayantha 7 місяців тому +2

    Supiriyak ❤

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks machn 😊❤️

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 7 місяців тому +5

    එලුවොන්ට ආදරෙයි ගොඩක් . උම්ම දෙන්න හිතෙනවා..

  • @kaminidesilva705
    @kaminidesilva705 7 місяців тому

    Thanks for sharing. Nice blog.

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you too😊❤️

  • @shaninjeewanthi9157
    @shaninjeewanthi9157 7 місяців тому

    Lassana vedio ekak 👍👍

    • @GayaWalker
      @GayaWalker  6 місяців тому

      Thank you so much 😇❤️

  • @slcricketisland
    @slcricketisland 6 місяців тому +1

    හරිමලස්සනයි මේපරිසරය

  • @SanathSisira-ff6rp
    @SanathSisira-ff6rp 7 місяців тому

    ඒ සුන්දරත්වය ඇතුලේ අහිංසකව දුක් විදින සුන්දර සමාජයක් තියෙනවා.මෙ පැත්ත බලන්න යන ඒ අයට යම් උපකාරයක් කරන්නත් එක්ක යන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.ලොකු දෙයක් නෙවෙයි අඩුම ගානේ ඒ ගම් වල ජීවත් වන අහිංසක ලමයින්ට ටොපි චොකලට් ටිකක් හරි අරන් යන්න. ඒ ලමයින්ගේ සිනහව ඔබට ගොඩක් කාලයක් මතක හිටිවි. සුන්දර ගමනක් වේවි.
    සැමට තෙරුවන් සරණයි

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      ඒක ඇත්ත ❤️

    • @GaminiUswaththa
      @GaminiUswaththa 7 місяців тому

      අනිවාර්යෙන්

  • @awidayanna6893
    @awidayanna6893 6 місяців тому

    සුපිරි අයියේ 😍💚🍃

    • @GayaWalker
      @GayaWalker  6 місяців тому +1

      Thank you so much 😇❤️

  • @KrisharaBasnayaka06
    @KrisharaBasnayaka06 7 місяців тому +2

    සුපිරියක් ඒක😍🍃❤️‍🔥

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks bassa 😊❤️

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 2 дні тому

    Thank you. I am a Sri Lankan living abroad for nearly 36 years. In your next presentation please speak to those living in those areas and let us know how they live in these isolated places. What are the schooling for their children, hospital services etc.

    • @GayaWalker
      @GayaWalker  2 дні тому

      That's a great idea! I'll definitely try to include that in my next video about this area. 👍

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans3419 7 місяців тому

    සුපිරි... සුපිරි...❤❤❤❤🎉🎉🎉🎉

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @niromazeen6444
    @niromazeen6444 7 місяців тому +1

    සුපිරියි මල්ලී❤❤❤

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      Thank you ayya😊❤️

  • @susilsumathipala
    @susilsumathipala 6 місяців тому

    Thank you GayA .Expect more videos

    • @GayaWalker
      @GayaWalker  6 місяців тому

      Thank you, I will😊❤️

  • @SANDARU_HIRUSHAN
    @SANDARU_HIRUSHAN 7 місяців тому +1

    අඩේ පට්ටයි අය්යේ❤

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      Thank you 😊❤️

  • @natureswonders041
    @natureswonders041 7 місяців тому

    වැඩේ හොදට කරනවා.ඉදිරියටම යන්න.ජය වේවා

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @chamilasanjeewapradeep572
    @chamilasanjeewapradeep572 6 місяців тому

    ස්භාදර්මය ලස්සන විදින්න පුලුවන් ඇස් දෙකක් ,හදවතක් පිහිටන්නෙත් පෙර පිනකට මචන්..❤❤❤

    • @GayaWalker
      @GayaWalker  6 місяців тому

      Thank you so much 😊❤️

  • @dayanandavidanagamage7413
    @dayanandavidanagamage7413 7 місяців тому

    සුපිරියි...........හැබැයි මාර දුකක් දැනෙනවා මොකද අපි ශ්‍රී ලංකාවෙ කිව්වට අපේ රට ගැන මොනවද අපි දන්නෙ මොනවද අපි දැකලා තියෙන්නෙ සුන්දරත්වය වින්දද ඒ කිසිවක් නෑ.අවිදින්න ගියත් හැමදාම යන්නෙ එකම තැන්වලට.ඔය සුන්දරත්වය යට සැඟවුණු දුක්බර කථාවකුත් තියෙනවා.පිටතින් ගිහිල්ලා බලන අපට ඒ ගම මොන තරම් සුන්දර සුන්දර ද.ඒත් එහි ජීවත්වන මනුස්සයො මොන තරම් දුකක් විදිනවාද.කිසිම පහසුකමක් නෑ තිබෙන්නෙ පරිසරයෙ ආශිර්වාදය පමණයි.මටත් හිතාගන්න බැරි දසුනක් තමයි අර පෙන්නපු බංගලාව.ඒ තරම් පෞරාණික සම්පතක් විනාස වෙන්නෙ ඇයි කියලා ලොකු ගැටළුවක්.

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Eaka atta 🥺❤️

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 7 місяців тому +1

    ගොඩක් ගොඩක් ලස්සනයි

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @randaa.6891
    @randaa.6891 7 місяців тому +2

    Niyamaine machan❤❤

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @AathifAhamed456
    @AathifAhamed456 7 місяців тому +1

    Super blog ❤❤🇱🇰🇱🇰

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️❤️

  • @petclub-PC
    @petclub-PC 6 місяців тому

    wowww harima lassanai ane

    • @GayaWalker
      @GayaWalker  6 місяців тому

      Thank you so much 😇❤️

  • @X_seven_music
    @X_seven_music 7 місяців тому +5

    video eka balala mehema feel wenawanm oyalata kohoma adda 🥺💕

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      ස්තූතියි 😊❤️

  • @lahiruanthony9280
    @lahiruanthony9280 4 місяці тому

    හරිම ලස්සනට චැනල් එක කරනවා ජයවේවා

    • @GayaWalker
      @GayaWalker  4 місяці тому

      @@lahiruanthony9280 Thank you so much 😊❤️

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 7 місяців тому

    ගොඩක් ලස්සනයි video එක ❤ tank ඔයාට🎉

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you too 😊❤️

  • @Lifewithshiva-11
    @Lifewithshiva-11 4 місяці тому

    Harima lassanai . Thank you

    • @GayaWalker
      @GayaWalker  4 місяці тому +1

      Thank you so much 😊❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 місяців тому

    ඔබගේ කතාව ඇත්තමයි.👍🏾👍🏾👍🏾
    ශ්‍රී ලංකාවේ ඉපදුන අපි කීදෙනෙක්
    අපේ රටේ සොඳුරු සූන්දර අලංකාර
    පරිසර දර්ශනයන් දැකලා ඇතිද???
    🤔🤔🤔🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @jagathfernando6433
    @jagathfernando6433 7 місяців тому

    හරිම ලස්සනයි.👍🏼💚😁

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️

  • @vergilmoney
    @vergilmoney 6 місяців тому

    Malli ge videos Unique widiyata karanawa harima sundarai

    • @GayaWalker
      @GayaWalker  6 місяців тому

      Thank you so much 😊❤️

  • @kavinduanjana7055
    @kavinduanjana7055 7 місяців тому +1

    Harima lassanai hitata sehelluwak awa

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      🥰🥰🥰❤️❤️❤️

  • @kalumsigera3763
    @kalumsigera3763 7 місяців тому

    Beautiful video ..🌹🌹🌹🌹

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you very much😊❤️

  • @chathuramadushan5048
    @chathuramadushan5048 7 місяців тому

    Enakan balan idiye. Ela ela patta hode.

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks brother 😊❤️

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 7 місяців тому

    සුපිරියක් මල්ලි

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thanks ayya😊❤️

  • @kanthigodage5348
    @kanthigodage5348 7 місяців тому

    Lassanai hodai
    Demala minissu swabhawa dharmaya samagi kiyapu eka waradiyi.

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Thank you 😊❤️🇱🇰

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 7 місяців тому +1

    මල්ලි බලල ඇති මම්මූටිගෙ prannabu film එක. ඒකේ ගේ මේ වගේ පොඩ්ඩක් 😊

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому

      Ow neda 😊❤️❤️

  • @nash_fernando
    @nash_fernando 7 місяців тому +2

    Supiri malli ❤️

    • @GayaWalker
      @GayaWalker  7 місяців тому +1

      Thanks ayya 😊❤️

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 3 місяці тому

    One of the best films of nature. Producer seems to be a very rare aesthetic maestro.if you produce in Europe you are from Hollywood.combine sky and cloud rain also.I have done a marathon upto pattipola from haggala.

    • @GayaWalker
      @GayaWalker  3 місяці тому

      These kind of comments inspire me a lot. Thank you very much 🥰🥰