Gune Aiyage Kamare - Vlog Ep 177 - අපි හෙණ මෝඩ YouTube කාරයෝ...

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 411

  • @hashansanjula
    @hashansanjula 2 місяці тому +54

    පටන්ගද්දි ගොඩක් ලස්සනට වැඩේ කරා මම මුල් කාලේ හැම පොඩ්කාස්ට් එකක්ම ඇහුවා නමුත් පස්සෙ මන්ජුගෙ දේශපාලන පක්ෂයට එයාලා ප්‍රමාණය ඉක්මවා කඩේ යන්න පටන්ගත්තා 'ග්ලෝබල් ශ්‍රීලන්කන් කොන්ග්‍රස්' අනික මට මුල ඉදලම බෲනෝ ගැන පැහැදීමක් තිබ්බෙ නම් නෑ මන්ජුගෙ,මලින්ද අයියාගේ හා වෙනත් සම්පත්දායකයන් නිසා තමයි මම බැලුවේ අනික බෲනෝ පොඩ්කාස්ට් මැද්දෙදි කතාවට බාදා කරමින් බෲනෝට ඕන පැතිවලට පොඩ් එක හරවන එකනම් හරිම ක්‍රින්ජ් හසා,අභිශේකා දෙන්න ඉන්න ඒව නම් මම මුල ඉදන්ම ඇහුවේ නෑ හැබැයි අභිශේකා ගැන යම් පැහැදීමක් තිබ්බා මට ඒකත් නැතිඋනා ප්‍රමාණය ඉක්මවා කඩේ යනවා තේරුන නිසා අනික ඉතින් බෲනෝලාට මන්ජු වෙනුවෙන් කඩේ යන්න වෙනවා නෙ එයාගෙනෙ ඔය ස්ටූඩියෝ සහ ගොඩක් ප්‍රොජෙක්ට්ස් දැන් දැන් ඔයාලගෙ නියම ස්වරූපයන් මතුවෙමින් තියනවා ඒක හොදයි ඉස්සරහට ඔයාලගෙ ක්‍රින්ජ් වැඩ වලට කැමති ඕඩියන්ස් එක ඔයාල ලග ඉදී මද්‍යස්ත සෙට් එක වෙන තැන්වලට ගැලවිලා යාවි asian mirror එක මේ වෙලාවෙ යම් වර්දනයක් ලබාගන්නවාද ඒ ඔයාලාගෙ තියන පක්ෂග්‍රාහී අජෙන්ඩාස් නිසා 😅

    • @user-nkd
      @user-nkd 2 місяці тому

      මංජු නිස්සංක මහතාට උඹලා ඔය තරම් භය මොකද, මූත්‍රා පිට වෙනවා ඒ නම අහද්දී.

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 2 місяці тому

      මුන් ටික මුලින් කර්න දේ නෙමේ පස්සේ කරේ.. මුන්ගේ අන්තිම කාලේ අරමුණ සල්ලි හම්බ කරන එක.. ..😂 මුන් හිතං ඉන්නේ අපි හරක් කියන
      එක... සම හරක් නැතුවා නෙමේ...

  • @shashinipu
    @shashinipu 2 місяці тому +40

    නැහැ නැහැ
    ඔයාල සෙට් එකම පට්ට උගත්තු..
    ආර්ථිකය, දේශපාලනය , සමාජ විද්‍යාව මනෝ විද්‍යාව ඔක්කොම ඔයාලට හොදට තෙරෙනවා..
    අපි පට්ට මෝඩයි..
    ඔයාල ඕක ඕහෝමම කරගෙනයන්න..

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 2 місяці тому +80

    Sl vlog පටන්ගත්ත දවස්වල බලන්න අහන්න හරි ආසයි. පස්සෙ පස්සෙ බලන්න අප්‍රියම වුණා. ඒ මංජු නිශ්ශංක ප්‍රොමෝට් කිරීම නිසා නොවේ. එවැනි උගත් බුද්දිමත් තරුණ අය promote කලයුතුමයි. මෝඩ දේශපාලන විග්‍රහයන් ගොඩාක් පසුගිය කාලයේ වුණා. මැද මාවතේ දිගටම හිටියනම් රැල්ලට ගොඩනොවී එහෙම වෙන්නෙ නැහැ. ගුණෙ අයියගේ ප්‍රෝග්‍රෑම් මේ ගොල්ලොන්ට වඩා ගොඩාක් ඉදිරියෙන් බව කිවයුතුමයි.

    • @highlights7736
      @highlights7736 2 місяці тому +5

      Slvlog පස්සට යද්දි asianmirror රසිකලා ඉස්සරහට ආවා

    • @chamaraya2003
      @chamaraya2003 2 місяці тому

      ඔය කොයි කාලෙ වගෙ ඉදන් ද මෝඩ විග්‍රහ කරන්න ගත්තෙ? හරියටම කියන්න පුලුවන්ද?

    • @hitecengineering9938
      @hitecengineering9938 2 місяці тому

      ​@@chamaraya2003ජන්දෙන් පස්සෙ ගොඩාක්ම ඒක පෙනුනේ

    • @fixityaon9774
      @fixityaon9774 2 місяці тому

      😂

  • @morinafernando3415
    @morinafernando3415 2 місяці тому +86

    Sl vlog නම් දැන් නිකන් පණ්ඩිත කමක් පෙන්නන්න පටන් අරගෙන. ගුණේ අයිය ගෙ කාමරේ ගොඩක් ඉදිරියෙන් ඉන්නේ

    • @chamaraya2003
      @chamaraya2003 2 місяці тому +5

      චන්දෙන් පස්සෙ නේද ඒහෙම පේන්න ගත්තෙ? ඕක සාමාන්‍ය දෙයක් තමන් දරන දේශපාලනන මතේ විවේචනය වෙන්න ගත්තම ඕක වෙනව😊

    • @anurarathnayake3461
      @anurarathnayake3461 2 місяці тому

      අනිවාර්යයෙන්ම ඔව්.

    • @ceylongurugegems-srilanka5776
      @ceylongurugegems-srilanka5776 2 місяці тому

      yes

    • @moviclips
      @moviclips 2 місяці тому

      ​@@chamaraya2003 😂😂

    • @Chromcovers224
      @Chromcovers224 2 місяці тому

      බයියොන්ට බනින කාලෙ නේද බලන්ඩ ගත්තෙ.😅

  • @fernandosumith3609
    @fernandosumith3609 2 місяці тому +63

    Gune මල්ලී උබේ තනිකඩ කතාවලට අපි හරි කැමති....
    උබලා ගෙ ඔය වගේ කතා උබලා තනියම කර ගනිල්ලා අපේ data කන්නේ නැතිව....

    • @M.D.P.1111
      @M.D.P.1111 2 місяці тому +3

      ගුණෙ අයියත් අපිට මරිසි දානව. ඒවට අහුවෙයි අපි. 🤣🤣

    • @manojprasanga347
      @manojprasanga347 2 місяці тому +2

      @@M.D.P.1111ගුණේ හෙට ඉඳං ජවිපෙට බනින්න ගත්තනං බලන්න තිබ්බ දායක සභාව ටිපර් පාක් කරන ලස්සන😂

    • @M.D.P.1111
      @M.D.P.1111 2 місяці тому

      @@manojprasanga347 🤣🤣🤣

    • @viralxo5297
      @viralxo5297 2 місяці тому

      balen blanne lbbtd

  • @GivanjiNanayakkara
    @GivanjiNanayakkara 2 місяці тому +26

    💩ගොඩවල් වලට අත ගහන්න තරම් ගුනේ මෝඩයෙක් වුන එක ගැන පට්ට දුකයි😢

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 2 місяці тому +41

    මගෙ අදහස වෙනයි
    බෘනො.ෆෙල්

    • @bizagriecho
      @bizagriecho 2 місяці тому

      බෘනෝ කියන විදිහට බිත්තරේ කතාවෙන්ම ක්ව්වා හැකි ඔක්කොම පුද්ගලික කරොත් මොකද වෙන්නේ කියලා කිසිම පාලනයක් නෑ.. මෝඩ තියරි..
      ස්විඩින්, නොර්වේ වගේ රටවල් කරන්න ඕනේ දේවල් ලංකාවට දැන්ම ගැලපෙන්නේ නෑ....
      ලංකාව දැන් ඉන්න තත්වේ අනුව ආන්ඩුව කුඩා වෙලා බෑ.. එහෙම වුනොත් නිත්යානුකූල මංකොල්ලකාරෝට ඕන විදිහට මිනිස්සුන්ට ජීවත්වෙන්න වෙන්න

  • @madushdedigama4933
    @madushdedigama4933 2 місяці тому +83

    කාලයක් sl vlog බැලුවා.මාර progressive කතා ටිකක් ගියා.ලගකදි ඉඳලා නම් හෙනම අප්පිරියා උනා. ඩේලිඩෝස් එකේ භාවිතාව දැන් නම් ඊයා.. එච්චරයි. Sl vlog දැන් නම් ඊයා. මංජු නිශ්ශංක කියලා නාලක ගොඩහේවාටයි විජේදාස රාජපක්ෂටයි කඩේ ගිය හාදයෙක්ගෙ propaganda එකක් run වෙන්නෙ ඒකෙ දැන්.

    • @SarathKalpage
      @SarathKalpage 2 місяці тому +1

      Iya ban oba😂😂

    • @nimanthaprasadnedungoda8555
      @nimanthaprasadnedungoda8555 2 місяці тому +1

      Aniwa

    • @shakkaa7449
      @shakkaa7449 2 місяці тому +1

      Sira qh 😂

    • @MrNoBrainsYT
      @MrNoBrainsYT 2 місяці тому +3

      Uba gotata neda chande dunne?

    • @chamaraya2003
      @chamaraya2003 2 місяці тому

      චන්දෙන් පස්සෙ නේද ඒහෙම පේන්න ගත්තෙ? ඕක සාමාන්‍ය දෙයක් තමන් දරන දේශපාලනන මතේ විවේචනය වෙන්න ගත්තම ඕක වෙනව

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 місяці тому +34

    ගුණේ ඔයා තනියම කරන වැඩේ සුපිරි. අනිත් උන්නම් එච්චර සෙට් නෑ..... ❤

    • @bizagriecho
      @bizagriecho 2 місяці тому

      මොට්ට බෘනෝ කියන විදිහට බිත්තරේ කතාවෙන්ම ක්ව්වා හැකි ඔක්කොම පුද්ගලික කරොත් මොකද වෙන්නේ කියලා කිසිම පාලනයක් නෑ.. මෝඩ තියරි..
      ස්විඩින්, නොර්වේ වගේ රටවල් කරන්න ඕනේ දේවල් ලංකාවට දැන්ම ගැලපෙන්නේ නෑ....
      ලංකාව දැන් ඉන්න තත්වේ අනුව ආන්ඩුව කුඩා වෙලා බෑ.. එහෙම වුනොත් නිත්යානුකූල මංකොල්ලකාරෝට ඕන විදිහට මිනිස්සුන්ට ජීවත්වෙන්න වෙන්න

    • @nalimsali7995
      @nalimsali7995 2 місяці тому

      @@anushkarajeev5922 සම්පූර්ණයෙන්ම එකගයි.

  • @RupikaSenarathne
    @RupikaSenarathne 2 місяці тому +40

    බෲනෝගෙ කතා හොදයි ..මැද තැනක ඉදන් කතා කරනවා..දැන් slvolg සෙල්ලම් ගෙදර වගේ..ගුනෙ අය්යා එහෙම නෑ අමුවෙන්ම කියලා දානවා..ඒකට අපි කැමතියි..❤❤❤

  • @premkanahara9749
    @premkanahara9749 2 місяці тому +19

    SLVLOG පෙනී සිටින්නේ මන්ජු නිශ්ශන්ක වෙනුවෙනි

  • @nalimsali7995
    @nalimsali7995 2 місяці тому +1

    කොහොමත් ගුණෙඅයියගේ කතාව , විවේචනය හා විශ්ලේෂණය ඉතාමත් මද්‍යස්ඨයි, සරලයි අනිත් එක ඕනෑම තර්කයත් හිනාවෙන්ම පොඩිපට්ටම් කරන්න දක්ශයෙක් .

  • @sandamalperera
    @sandamalperera 2 місяці тому +38

    Asian mirror එකේ ඩිස්කශන්ස් SL vlog එකට වඩා ගොඩක් හොඳයි

    • @lak-vesiya8252
      @lak-vesiya8252 2 місяці тому

      ඇත්ත.මම නම් මේකෙන් අයින් වෙලා හිටියේ. බෘනෝ සහ ගුනේ අයියා නිසා මේක බලන්නේ.

    • @samweerasinghe3542
      @samweerasinghe3542 2 місяці тому

      Asian mirror හෙන boring නෙ🥸

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 2 місяці тому +81

    ගුණේ අයියා හරකෙක්ට ගෑරුප්පුවෙන් කන්න ඉගැන්නුවත් බෲනෝ ඇතුලු බානට ඇත්ත උගන්නන්න බෑ.
    උන් මංජුට දීගෙන ඉන්නේ.

  • @SamanGihan-m8s
    @SamanGihan-m8s 2 місяці тому +94

    මම සරලව කිව්වොත් බෲනෝ මංජු නිශ්ශංකට දෙකපුන්න ගත්තට පස්සේ SL VLOG එක වෙනස් උනා..

    • @Shark_NPC
      @Shark_NPC 2 місяці тому +10

      බෘනෝ එලියට ආවෙත් මංජු එක්ක podcast කරලා. ඒ කියන්නේ දැකපු දවසේ ඉදන් එපා වෙලා නේ?

    • @awanthimunasinghe
      @awanthimunasinghe 2 місяці тому +4

      @@Shark_NPCඒකම තමා මාත් කල්පනා කලේ😂😂

    • @senarathfernando1877
      @senarathfernando1877 2 місяці тому +2

      පටන් ගැම්මෙ ඉදන් බෲනො slvlog එක පිටිපස්සෙ ඉදන් මෙහෙයෙව්වෙ.
      බෲනො කරලියට එන්නෙ මංජු නිස්සංක ස්ටේජ් එකට ආවටත් පස්සෙ.

    • @tragaryen3036
      @tragaryen3036 2 місяці тому +5

      *දැකපු දවසේ ඉදන් එපා වෙලා ඒත් බලලා උබ මාරයිනේ බන් 😂💔*

    • @sandy_2314
      @sandy_2314 2 місяці тому

      ඇයි උබට ඕනෙ සජිත් වගේ හරකෙක්ට 🍑 දෙන්නද..😅

  • @amilaprasanna4509
    @amilaprasanna4509 2 місяці тому +19

    Sl vlog වලට මුලින්ම ඇබ්බැහි වෙන්න හේතු උනේ දර්ශන මහත්තය

    • @madarakumar6942
      @madarakumar6942 2 місяці тому

      බෲනෝගෙ it දැනුමෙන් දර්ශන වැඩේ පටන්ගන්න ඇත්තේ. UA-cam එකවුන්ට් එක තියෙන්න ඇත්තේ බෲනෝට. මං හිතන්නේ බෲනෝ ඒක මංජු නිශ්ශංකට වික්කා.

  • @spvipula
    @spvipula 2 місяці тому +44

    අම්මෝ සියල්ල දත් බෲනෝ සමග.😂😂

    • @chamikakushan6118
      @chamikakushan6118 2 місяці тому +1

      සියල්ල දත් කියන්න උබ මොනාද දන්නේ 😂😂🤏🧠

    • @spvipula
      @spvipula 2 місяці тому

      @@chamikakushan6118 ඔබට නෙවෙයි කිවුවේ.

    • @spvipula
      @spvipula 2 місяці тому

      @@chamikakushan6118 vacancy මොනව හරි තියෙනවද resume ඵකක් ඵවන්න?

    • @spvipula
      @spvipula 2 місяці тому

      ​@@chamikakushan6118vacancy මොනව හරි තියෙනවද resume ඵකක් ඵවන්න?

  • @Shamalee-u8n
    @Shamalee-u8n 2 місяці тому +39

    බ්ෲනො ටිකක් කතාකරනකොට බ්‍ර්ෘනොගෙය් අශේන්ගෙය් වැඩි වෙනසක් නෑ වගේ. රැවුල ටිකක් පැහුනට තාම ලාමක ටින් ටින් වගේ

    • @pasanmaduranga580
      @pasanmaduranga580 2 місяці тому

      Samahara un innawa unta wadak na monawada kiyanne kiyala..unta wadak thiyenne kiyana eka ge atitude eka...😂😂😂parinamaya wela nathi unaahariyata.. un wada wenakal ratata hariyanne na. Me inne ekata udaharanayak..😂😂

    • @hashansanjula
      @hashansanjula 2 місяці тому +3

      @@pasanmaduranga580 බෲනෝගෙ අවතාර එකවුන් එකක් 🤣👌

  • @arunanadun1461
    @arunanadun1461 2 місяці тому +58

    ඇත්තටම බෘණ හොඳ දේශපාලන දැනුමක් තියෙන හොඳ කියවීමක් තියෙන කෙනෙක්. නමුත් ඒගොල්ලන්ගේ හිත යට වෙනත් අදහසක් තියෙනවාඒ අදහස තමයි ඒගොල්ලෝ කැමති නැහැ අනුර වගේ එක්කෙනෙක් ජනාධිපති වුණාට ඒගොල්ලෝ කැමතියි ඊට වඩා පොෂ් කෙනෙක් ජනාධිපති වෙනවට ඒ උනාට පොෂ් කියන එවුන්ට වඩා අනුර ගොඩක් දියුණු මිනිහෙක්

    • @Hoffmenn
      @Hoffmenn 2 місяці тому +4

      බෲනෝගේ ජීවිතේ ඉන්නෙ වීරයො තුනයි
      1මංජු
      2ඉරාන්
      3හර්ශ ඊට එහා ලෝකයක් දැකල නෑ මන් හිතන්නෙ

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 місяці тому

      ඔබට මාත් එකඟයි

    • @arunanadun1461
      @arunanadun1461 2 місяці тому +1

      @@Hoffmenn ඉරාන් කියන්නේ අපේ ළඟින් ඥාති වෙනවා. ඉරානගේ තාත්තා කියන්නේ පාස්ටර් කෝල්ටන් වික්කම රත්න ඒගොල්ලෝ සල්ලි ඕපපු හැටි කියන්න ගියොත් ලොකු දුකකුත් තියෙනවාඒගොල්ලන්ගේ ආර්ථිකය වගේම තමයි ඒගොල්ලන්ගේ තාත්තගේ ආර්ථිකයත් දෙවියන් වහන්සේ දුන්නේ

    • @joesephinepereira5070
      @joesephinepereira5070 2 місяці тому +3

      SL Vlog hariyata follow kara nam ohoma kiyanne ne, egolla nisa godak aya Anurata chande dunna. Mamath ehemai.

    • @vinogardi8480
      @vinogardi8480 2 місяці тому

      100%✅පෙනුමෙන් අගමැති මනිනඑක

  • @unlimitedgameszone
    @unlimitedgameszone 2 місяці тому +1

    ආදරෙයි බෲනෝ ❤️

  • @maheshsenadeera8011
    @maheshsenadeera8011 2 місяці тому +1

    Bruno is one of master in this filed. This one of great event done by Gune ayya. Learn a lot from both of you. Thank you.

  • @KoreanDream-k8v
    @KoreanDream-k8v 2 місяці тому +13

    Sl vlog කියන්නේ කක්කා ගොඩක්.. බෲනෝ කියන්නේ කක්ක බෙට්ටක්

  • @I.p.keppetipola
    @I.p.keppetipola 2 місяці тому +18

    මම නම් sl vlog එදා පටන් ගත්ත දවසේ ඉදලා බලනවා, ගුණේ අයියා ❤ එහෙම තමයි Asian mirror එකත් මඟ නොහැර බලනවා. මට නම් මෙි හැම චැනල් එකම වැදගත් , මොකද මම එක පක්ෂයක් බදාගෙන නැති නිසා , අවශ්‍ය දේ ගත්තා අනවශ්‍ය දේ අයින් කලා ආතල් එකේ බැලුවා සතුටින් විසිර ගියා , ආදරේ ගු⁣ණේ අයියේ, බෘනෝ ඉදිරියටත් ලස්සනට වැඩටික කරගෙන යන්න ❤

    • @slmicro3857
      @slmicro3857 2 місяці тому +3

      ඔව්...හැම එකක්ම වටිනවා🥺

    • @sandy_2314
      @sandy_2314 2 місяці тому +2

      අනිවාර්යයෙන් ❤

  • @Shamalee-u8n
    @Shamalee-u8n 2 місяці тому +40

    ගුනෙ අය් ය දිගින් දිගටම බ්ෲනෝට කියල දෙන්න ට්‍ර්‍ය් කරන්නෙ මන් පොර කියල ඔහොම වැඩ කලාම තෝ නිකන්ම නැති වෙනව කියල. බ්ෲනොට ඒක තේරුන්ගන්න තරම් මොලයක් නෑ. ඌ තවදුරටත් පන්ඩිත කතා කියව කියව ඉන්නව.

    • @Savvy800
      @Savvy800 2 місяці тому

      Uno reverse ❤😂

  • @dilanigunasekera1598
    @dilanigunasekera1598 2 місяці тому +1

    Bruno, we respect your attitude. I learned a lot from this talk for my intending business even if it’s not a social media regarding one. Lot of thanks and respect. 🙏

  • @micropowerenginfo
    @micropowerenginfo 2 місяці тому +8

    ඉස්සර ජැක්සණ් ඇන්තනිත් ඔය වගෙ, තේරෙන්නෙ බීව්වම 😂😂😂😂

  • @vimukthimayadunne3804
    @vimukthimayadunne3804 2 місяці тому +190

    Sl vlog එකේ මොඩ පන්ඩිතයෝ ටිකට වඩානම් ගුනේ අයියට හොද දේශපාලන කියවීක් තියෙනවා සාපේක්ෂව.

    • @saminda
      @saminda 2 місяці тому +16

      කාට හරි වහල් උනාම තමා එහෙම හිතෙන්නේ. 😂

    • @sankalpawijthuinga7882
      @sankalpawijthuinga7882 2 місяці тому +5

      කඩේ යනකොට හිතෙනවා තමා මෝඩයෝ කියලා 😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 місяці тому +3

      රජය තියෙන්නෙ ඕනේ Governance විතරයි තියෙන්න ඕනේ. Business කියන එක Limit කරලා...

    • @aknishanthi7980
      @aknishanthi7980 2 місяці тому +1

      Gon madayek

    • @rsdshanthi
      @rsdshanthi 2 місяці тому +3

      මම SLVLOG රසිකයෙක්.

  • @jeewanithilakarathna-xz4xz
    @jeewanithilakarathna-xz4xz 2 місяці тому +7

    ඔයාලා මොනවා වෙනුවෙන්ද කතා කරන්නේ කියලා ඇත්තටම ප්‍රෂ්න කරන්න ඔයාලගෙන්ම...ඇත්තටම ගුණේ අයියාත් මෙයාලා නිසා වැටෙනවා...මොකද ඇත්තටම මෙයාලා විවේචන කලාට අනුන්ගේ ජීවිත අලලා ජෝක් කරලා සල්ලී හම්බ කලාට මෙයාලට තියෙන විවිචන මෙයාලට දරාගන්න අමාරුයි...මොකද ඇත්තටම අනුන් හිනස්සන්න ජෝක් කරපු අය දන්නෙම නැතුව ජෝකර්ලා වෙනවා....අනික මෙතන බෘනෝ කන්නේ අනුන්ගේ පරිප්පුවක් ,හසා තමයි මෙතන කන්නේ අභී අපි දකිනවා සමහර වෙලාවට අසරණ වෙලා ඉන්නවා...ඇත්තටම ඔයාලා පොරවල් නෙමේ...පීක් එකට ආපුවම ඕක වෙනවා...🎉

  • @gamingbragan
    @gamingbragan 2 місяці тому +6

    නගරෙ චන්ද වැඩි කරන්න ප්‍රතිශතයක් විදිහට ගත්තම SL Vlog එකෙ දායකත්වය මහ ලොකු එකක් නෙවෙයි . එක කාලයක් තිස්සේ JVP එක ගොඩක් අය තමන්ගෙ පුද්ගලික අරමුණු පැත්තකින් තියල කරපු කැ පකිරිම්වල එකතුවක් . රස්සාවක් නොකර එහෙම එක දවසක් බෘනොලාට කැප කරන්න පුලුවන් ද? ඔයාල ඔහොම විවෙචනය කරන්නෙ තමන්ගෙ පුද්ගලික අරමුනු සියල්ල කර ගන්න ගමන්. එ නිසා තමයි NPP එක වෙනුවෙන් ඔයාලට පෙනි ඉන්න උනෙ එක කාලයක් තිස්සේ අපි උපයාගත්ත ධනය

  • @IroshanMahesh-v5c
    @IroshanMahesh-v5c 2 місяці тому +1

    දිවාකර නෙමෙයි ගුනෙ අයියනම් මෝඩ ඇති😂

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 2 місяці тому +2

    "මොකක් හරි පක්ශෙක වැරැද්දක් පෙන්නද්දි රිදෙනව නම් උන් නම් වහල්ලු...." කියල කාට හරි හිතෙන්න පුලුවන් මේකෙ comments දකිද්දි 😂😂🙏

  • @amilcrishansenadheera4045
    @amilcrishansenadheera4045 2 місяці тому +1

    ❤❤❤❤ එල

  • @ruwan123jp
    @ruwan123jp 2 місяці тому

    Sl ඉස්සර බැලුවා දැ න් න ම් අමු චා .guney niyamai ❤

  • @surath70
    @surath70 2 місяці тому +6

    උඹලා හැමදේම දන්නවා කියලා හිතන්නේ නැතුව ගොඩක් දේවල් නොදන්නවා කියලා හිතාගෙන වැඩේ කරපල්ලා එතකොට ලස්සනයි 👍

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA 2 місяці тому +9

    අනේ Bruno 😂😂😂😂😂😂😂

  • @Jayasundara123s
    @Jayasundara123s 2 місяці тому +2

    ගුනෙ අයියාගෙ විවේචන සාධනියයි මම හරිම කැමතියි ගුනේගෙ කතාවල⁣ට ගුනේ ඔය බෘනෝට විවෙචනය කරන විදිය උගන්නන හරිම කැතයි ඒ සෙට්එක මහ ජෝකර්ලා ටිකක් සහ වට්ටි අම්මා කෙනෙක් එතන ඉන්න අප්පරියයි ඒ සෙට් එකේ රඟපැම උන් හිතන් ඉන්නෙ උන් විතර දන්න එකෙක් ලොවෙත් නැති ගානට දැන් ගොඩක් අයඑතනින් ඈත් වෙලා ගුනේ අයියෙ ඔයා මාරයි හරිම ආදරෙයි ඔයා ඕනම දෙයක් දිහා දකින්නෙ වෙනස්ම විදියකට ඒකට හරි කැමතියි අපි

  • @swissbern3380
    @swissbern3380 2 місяці тому

    ඇත්තටම වැදගත් සංවාදයක්. බාරත තෙන්නකෝන්ට ගතයුතු ගොඩක් කරුනු ඔයාල කියල දුන්නා. සියල්ල දත් බාරතගෙ බහින කලාව.

  • @Udvideo8
    @Udvideo8 2 місяці тому +1

    Bruno මාර කතාවක් කියනව ඒක හරියටම හරි දේශපාලනය විසින් අපිට දැන්වුව "උඹල පුළුවන් ක්‍රමයකට ජීවත් වෙයල්ල අපිට අදාල නෑ" කියල 😡

  • @slmicro3857
    @slmicro3857 2 місяці тому +3

    30:08 සුදාට ඉස්සරහට වෙන දේ😪😪 ඒක ඇත්ත..හැම කුනු ගොඩක් ම අවුස්සන එක තාවකාලිකයි

  • @sandyasalgado
    @sandyasalgado 2 місяці тому

    පිදුරු ගහේ කතාව සුපිරියි❤

  • @SachiniGuruge
    @SachiniGuruge 2 місяці тому +12

    බෲනෝගෙ බයිලා දැන් නම් එපා වෙලා...😢 පටන් ගන්නෙ කොහෙන්වත්, ඉවර වෙන්නෙ කොහෙන්වත්... 😮 ගුනේටත් විමල්ගෙ නෝටිස් එක වගේ කතාව අහන් ඉන්නව ඇතී... 😅

  • @stelladias5040
    @stelladias5040 2 місяці тому

    ගුනෙ අය්යා යන පාරෙන්ම ගියොත් හොදයි !
    පොලවේ අඩිය ගහගෙන ඉන්න නිසා වැටෙන්න නැහැ,
    ජයවේවා ❤❤❤❤❤❤

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 2 місяці тому

    සහතික ඇත්ත උඹල කියන දේවල් නම් සමහරු හරියට ඉදිමිලා කොහොමටත් උඹලගෙ polite discussion ඇත්තටම රසවත්. ඒක ඔය ගොඩක් බෙරිහන් දෙන එවුන්ගෙන් ගන්න බෑ බං...❤

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 2 місяці тому +6

    ආසම චරිත දෙකක්. SLVLOG කියන්නේ පුරවැසි බලය වැඩි කරන්න මෑත කාලයේ සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම වැඩ කරපු තැනක්. NPP එකේ ජයග්‍රහණයේ සුරතාන්තයේ හිරවෙලා ඉන්න ගොඩක් පිරිසක් තාම ඉන්න බව කොමෙන්ට් දැක්කම පේනවා. අනුකම්පා කරනවා හැර කරන්න දෙයක් නෑ ඒ අයට.
    බෘනොලා පෙනී ඉන්නේ වෙළඳපොළ විශ්වාස කරන, සමාජ සාධාරණය විශ්වාස කරන දකුණට බර මතවාදයක් වෙනුවෙන්.
    ඒක දන්න අය SLVLOG එක එක්ක එදා ඉඳන් අදටත් ඉන්නවා.

    • @SLVLOG
      @SLVLOG 2 місяці тому +2

      ❤❤

    • @jChinth
      @jChinth 2 місяці тому +2

      Samaja sadaranathwaya wishwasa karana eke mokakda bn thiyana dakuna.
      Bruno wena agenda ekak play karana gamn eya kiyanawa eya mada thanaka inne kiyala. Hariyta nikn samaja sadaranarhwayai daku si wishwasa karanawa wage. Minissunta ee contradiction eka therenna patn gattha dawase idn slvlog epa wenna patn gattha.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 місяці тому +2

      Doc ❤

    • @yuganthaadikari2884
      @yuganthaadikari2884 2 місяці тому

      නතාෂා ගේ ප්‍රශ්නේ ඇදිච්ච වෙලාවේ බෘනෝල කෙළින්ම කිව්ව එයාලගේ political stance එක මොකක්ද කියල. ඒකෙ සැඟවුණු න්‍යායාපත්‍ර නැහැ. එයාල විශ්වාස කරන දකුණට බර මතවාදය වෙනුවෙන් එයාල ඒ වෙලාවේ තෝරාගත්ත දේශපාලන ධාරාව උනේ මංජු ප්‍රමුඛ කණ්ඩායම. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නේද? සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පොදුවේ ප්‍රතික්ෂේප වෙච්ච වෙලාවක දකුණට බර මතවාදයක් වෙනුවෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයකට ඇතිවෙන්න තියෙන අවස්ථාව SLVLOG ලට capitalize කරන්න ඉඩ තියෙන්න ඕනෙ​.@@jChinth

  • @udithadassanayake414
    @udithadassanayake414 2 місяці тому

    Comment මඩ හමුදා යාන්ත්‍රණය මෙච්චර ශක්තිමත් කියලා දැන ගැනීමත් පුදුමයි... සුබ පැතුම්. 👏👏👏

  • @wolverine4967
    @wolverine4967 2 місяці тому +10

    අපෝ SL Vlog අප්පිරිය වෙලා ඒක බලන එක නවත්තලා ඉනකොට මෙන්න මේ යකා මේකෙන් ඇවිල්ලා. 🤮🤮🤮

  • @NCKprasad
    @NCKprasad 2 місяці тому +1

    මන්ත්‍රීලා වෙන්න හීන දැකපු සෙට් එකක් දැන් අනාථ වෙලා ඉන්නවා

  • @ruwandarshana7881
    @ruwandarshana7881 2 місяці тому +5

    ශානි අබේසේකර නිසා විතරයි මචං slvlog බැලුවෙ

  • @pakaya8007
    @pakaya8007 2 місяці тому +3

    බලු නම තියෙන එකාගේ තැනටත් ගියාද 😂

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 2 місяці тому +18

    Bruno කියන්නේ trend එකට කතා කරන කෙනෙක්. මොකද මෙයා ජීවත් වෙන්නෙ meken හම්බ කරන් කන්නේ. ගොන් part හරි වැඩිය.

  • @bkproductions8872
    @bkproductions8872 2 місяці тому +15

    බෘනො දිවාකර නිශ්ශංකට කඩෙ යන්න පටන් ගත්ත දවසෙ ඉදල unsubscribe කරා. Video බලන එක නැවැත්තුවා. ගුනෙ අයියෙ වෙනසකට මුං එක්ක කතා කරාට කමක් නෑ. දිගටම මුං එක්ක පෑහෙන්න යන්න එපා

  • @maduravindapasan9311
    @maduravindapasan9311 2 місяці тому +8

    SL VLOG api nawaththuw.. Mn athtma gune aiyai asian mirror ekai balanna gaththe SL VLOG eka nawaththala...

    • @vlogswithnashh
      @vlogswithnashh 2 місяці тому +1

      Maath ehmai… SL vlog dn gon paat wge penne

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 2 місяці тому

    Broono… From the beginning I am with you, Mr.Bharatha, Mr. Sepal and Mr.Gune… Especially I have personal relation with Gune. And also in the deference way, I like with 2 Tharidus… You all do and did well to change the society… Thanks you all…

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 2 місяці тому +25

    දැන් අපි Sl vlog බලන්නෑ අපහාසය විතරයි

  • @madurangasandaruwan7453
    @madurangasandaruwan7453 2 місяці тому +1

    ඒ කවිය බෲනොට තේරුන්නෑ.. ඒ සෙට් එකේ හසා තමා ඇත්තටම අවබෝධයක් තියෙන කෙනා සාමාජෙ ගැන.. අයෙ තිවංක හොදයි.. බෲනොගෙන් කවදාවත් ප්‍රශ්නයක් ඇහුවට උත්තරයක් දෙන්නෑ.. ටියුබ් ලයිට් ටයිප්.. හැබැයි එළ කොල්ලෙක් ඉතිං .. ❤

  • @thurstan1989
    @thurstan1989 2 місяці тому +2

    ඇත්තටම බෲනො... ඔයා පොලිටික්ස් වලට යන්න එපා.. ගුනේ ඔයාගෙන් ඉගෙන ගන්නවා කිව්වාට ඔයත් ගුනේ ගෙන් ඉගෙන ගන්න.. මධ්‍යස්ථව ඉන්න... මංජු නිශ්ශංක ට එයාගෙ ගමන යන්න දෙන්න slvlog නැතුව... අද npp එක හොඳ කරන කොට හොඳයි කියනවා වගේ මංජුගේ npp eka... (මංජුගේ පක්ෂෙ short form එක npp ... පිස්සු මංජුවා..😂) ටත් එකම හැන්දෙන් බෙදන්න... මේක ඔයාගෙ චැනල් එක.. ඒක ස්වාධීනව ආරක්ෂා කරගන්න.. අපිට ස්වාධින චැනල් එකක් ඕනා ශක්තිමත් ...

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 місяці тому +3

    පක්ෂ පාට වල හිරවි ඉන්න අය බයයි තව අලුත් එකක් එයි කියලා ඒකයි මංජුට මඩ ගහන්නෙ මට හිතෙන විදිහට

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 Місяць тому

    නියමයි❤❤❤

  • @kosalaesahanabeyrathana4135
    @kosalaesahanabeyrathana4135 2 місяці тому

    Ane manda ..bruno..❤❤
    Et mokak hari wena gemak gahanawa kiyala mata hitenne..et mn balanawa...

  • @mistycottage9558
    @mistycottage9558 2 місяці тому +4

    SL දැන් බලපු කාලයක් මතක නෑ 🤮🤮🤮🤮

  • @ranganilantha7097
    @ranganilantha7097 2 місяці тому +13

    SlVLOG credibility එක හදාගන්න තමයි ගුනේ ලව us කරන්න. SlVLOG එවුන් සෙට් එක දැන්නම් අප්පිරියයි. ඊයා

  • @bhanukaabeykoon359
    @bhanukaabeykoon359 2 місяці тому +1

    බෘනෝ කියන්නෙ මගෙ තිබුන දේශපාලන මතය sharp කර ගන්න මන් කාලෙක ඉදං follow කරපු සුපිරි චරිතයක්, හැබැයි පහුගිය election එක කිට්ටුව මේ සෙට් එක කරපු සමහර දේවල් නිසා, channel එකත් unsub කරලා තිබුනේ. මේ Video එක අහම්බෙන් වගෙ set වෙලා බැලුවෙ. හැබැයි මේකෙදි නං බෘනො ගේ explanation ටික මරු‍, තිබුන අවුල් ටිකට හොද පැහැදිලි උත්තර ටිකක් හම්බ වුනා. Patreon community එකෙන් ටිකක් එලියට ඇවිත් channel එකේ normal audience එකටත් ඔය විදිහේ පැහැදිලි කිරීමක් කරොත් හොදයි කියලා හිතෙනවා. ගුණේ අයියට තෑන්ක්ස් මේ program එක කරාට ❤

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 2 місяці тому +3

    Patreon ලා විතරක් බැලුවම ඇතිනේ එහෙනම් ......මන්ජු නිශ්ශංක ජනාධිපති කරන්න බෘනෝ මාර ට්‍රයි එකක් දුන්නේ...ඒකාලේ අනුරව සෑහෙන නෝන්ඩි කරා මෝඩ හසායි අර හිච්චි නන්ගියි එක්ක...

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 2 місяці тому +7

    බෘනෝල ,ගුනේල කියන්නෙ ඔලුවට යමක් කරන අය.මොකා මොනව කිව්වත් අපි උබලට ආදරෙයි ..

    • @hasinthalakshan718
      @hasinthalakshan718 2 місяці тому

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 2 місяці тому +1

      ❤❤❤❤

    • @DammikaW48474
      @DammikaW48474 2 місяці тому +2

      මම බෲනෝට නං "ආදරේ " නෑ! මොකද, ඔලුවට මොනවද කරන්නෙ කියන එක උඩ තමයි කෙනෙක් ආදරය ලැබිය යුතුද කියල නිර්ණය වෙන්නෙ. හීනියට හිනා වෙවී ඔලුවට විෂබීජ දාන උන්දැල...මට නං අප්පිරියයි.
      ගුණේ අයියා ඒ වගෙ කරන්නෙ නෑ. ඒ නිසා තවමත් ඔහුට ගරු කරනවා.

    • @jChinth
      @jChinth 2 місяці тому

      Moka monawa kiwwath mama gotata 😂 ee wageda?

  • @elinecabs8579
    @elinecabs8579 2 місяці тому +6

    සාපේක්ෂව හරි හොද මිනිස්සු ඉන්නෙ මාලිමාවෙ ඒකටත් කෙලින්න හදන්නෙ, නැවත වටයකින් හොරුම බලයට ගේන්න නෙවෙයි ද 🤔

    • @senarathparanavitana5612
      @senarathparanavitana5612 2 місяці тому +1

      සාපේක්ෂව හොඳ මිනිස්සු npp එකේ ඉන්නෙ ඒක මෙතෙක් බලයට නොපැමිණි නිසා. බලය ලැබුනහමනේ සෙල්ලම් පටන්ගන්නෙ. අපි බලමු ඉදිරියට.

  • @mallikathamel9347
    @mallikathamel9347 2 місяці тому +22

    මට හිතෙන්නේ බෲයි අභියි දෙන්නටත් Ego ප්‍රශ්නයක් තියෙනවා වගේ . අනුර පීඩිත පන්තියෙන් ආව කෙනෙක් වීම නිසා . හොඳක් දැක්කත් උපහාසාත්මක ව විවේචනය කරන්නේ ඒකයි . හසාගෙ ඒ ගතිය වැඩියෙ පේන්නෙ නැහැ . මෙයාල මීට වඩා මධ්‍යස්ථ විය යුතුයි .

    • @saminda
      @saminda 2 місяці тому

      මේ ආන්ඩුව එන්න කලිං එහෙම හිතුනෙ නෑ නෙද? ඒක තමා වහල් කම කියන්නේ මහත්තයෝ. 😂

    • @M.D.P.1111
      @M.D.P.1111 2 місяці тому

      ​@@samindaමේ ආණ්ඩුව එන්න කලින් පක්ෂ ප්‍රතිපත්ති නිර්දය විදිහට විවේචනය කරන්න ගත්තෙ. අන්න එදා ඉඳං තමයි මේ අවුල ඇතිවුනේ.

  • @Andy-Dan
    @Andy-Dan 2 місяці тому +1

    Slvlog ගොඩක් බැලුවා මමත් ඉස්සර. මුන් රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් NPP එකට චන්දේ දාපු මිනිස්සුන්ට පච විදියට කතා කරන්න ගත්තාට පස්සේ එපා උනා. මුන් ඒ රැල්ලේ එල්ලිලා උන්ගේ ඇජෙන්ඩා එක ගොඩ දාගන්න හදපු එක හෙන obvious. අප්පිරියයි දැන් නම් දකිනකොට. ගුණේ පාඩුවේ උබේ එක කරන් හිටපන් ගූ නාන්නේ නැතුව

  • @lankameitech9300
    @lankameitech9300 2 місяці тому +6

    SLVolg නම් දැන් හෙන ගූ.

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 місяці тому +1

    ගුණෙ අය්යට 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @aselagunawardana1828
    @aselagunawardana1828 2 місяці тому

    තාමත් ආසාවෙන් බලන්නේ ගුණේ අයියාගේ කාමරේ. අනික් ඒවනම් දැන් අප්පිරියා වේගෙන එන්නේ

  • @user-nkd
    @user-nkd 2 місяці тому +2

    ගුණේ අයියා මංජු නිස්සංක මහතා ගෙන්වන්න interview කරන්න. මුන්ට පුදුම ආතතියක් ඒ මනුස්සයා.

  • @RanjithVijaya
    @RanjithVijaya 2 місяці тому +1

    ගුනේ අපට ඔව තෙරෙනැ ගුනෙ අයියග්‍ර් කාමරෙ කරපන්

  • @jcb7034
    @jcb7034 2 місяці тому +13

    ගුනේ උබත් ඒකට රිංගුවද. එපා වෙනව

  • @yesbooo
    @yesbooo 2 місяці тому +2

    ජයසංකර් ට අවුරුදු 20-25ක් ගියානම් ඔය ගානට හැදෙන්න මංජු අවුරුදු 4-5 ඇතුලත පාර්ලිමේන්තු ගේන්න හදන්නේ ඇයි.
    යට ඉදන් එන්න කියමු

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 місяці тому +22

    උන් අනුන්ව විවේචනය කරාට ,උන්ට විවේචනය ඉවස ගන්න තේරෙන්නෙ නෑ, අනික රසික ජයකොඩි ලගෙ, භාරත තෙන්නකෝන් , සේපාල ලෙවල් එකට පිච් කරන්න මුන්ට බෑ , මට කියල තිබ්බ, අපි වගේ උන් බලන්න ඕන නෑ කියල උන්ව, මන් නම් අන්සබ්ක්‍රයිබ් කරා, බලන්නෙ නෑ 😂😅

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 2 місяці тому +1

      මමත් රසික එක බලන්න පටන් ගත්තා

  • @nandakumaralankananda4715
    @nandakumaralankananda4715 2 місяці тому +9

    Moda neweyi Gune ayye, Mu hena kuhaka athmarthakami ekek,

  • @chandikabandara8-462
    @chandikabandara8-462 2 місяці тому +4

    Siyalla dhath Bruno....Ai Manju nedhdha. Muge sagaya. Sajithge baiyyek thama. Mu kade giye Sajithta. Mu campaign karapu Sajiya paradhai. Dhananath Fernando kiyala thawa ekek innawa. Prasidhdha arthika wicharaka baka pandithayek. Gune ayya mun jara yakku tikak.

  • @apehadin3124
    @apehadin3124 2 місяці тому +2

    47:45 මංජු

  • @kasunwimalasekara9782
    @kasunwimalasekara9782 2 місяці тому +5

    දැන හෝ නොදැන ගුනේ අයියා කඩේ ගියා කියලාමයි හිතෙන්නේ...

  • @Shamalee-u8n
    @Shamalee-u8n 2 місяці тому +15

    බ්ෲනො ඔය උබල ගහගෙන ඉන්න ලය්න් ටික ගහල දුන්නෙ කවුද? ඔය ටික හරි කියල උබලට සුවර්ද

  • @samithasandaruwanliyange9161
    @samithasandaruwanliyange9161 2 місяці тому +1

    හුගදෙනෙක් දාල තියෙන කොමෙන්ට් එකක් තමයි බෲනෝ පෙනී සිටින්නෙ මංජු වෙනුවෙන් .ඉතින් මොකද්ද ඒකෙ තියන අවුල

  • @atsum1664
    @atsum1664 2 місяці тому +5

    මටනම් හිතෙන්නෙ මේක බෘනො ගුණෙ අයියට සල්ලි ගෙවල කරව ගත්ත වීඩියෝ එකක්

  • @newssportsinfocus2642
    @newssportsinfocus2642 2 місяці тому +3

    ආ බුරුසුවේ මාධ්‍ය ලේකම්...
    හොදයි මංජු බුරුසුවේ අගමැති කරන සටන නේද හොදයි....

  • @chandanadevapriyahapuarach273
    @chandanadevapriyahapuarach273 2 місяці тому +1

    ගුනෙ අයියා නෙමෙයි . slvlog මාද්‍ය අවඹාවිතා කරන උන් .උන් එහෙම කරන්නේ මෝඩ කමට නම් නෙමෙයි . උන් මාද්‍ය භාවිතා කරන්නේ උන්ගේ මතය සමාජගත කරන්න.

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 2 місяці тому +1

    ගුනේ අයියා මරු බෲනෝලත් එහෙම අවුලක් නැ මොකද බෲනෝ කියන්න ඕන අපිට ඕන දේද එහෙම එකක් නැ.මචන් බෲ ඔයා මොනවද කියන්නේ කියලා අපි දන්නවා අපිට ඕන දේ ගන්නවා අනවශ්‍යය දේ බැහැර කරනවා මචන් බෲ මචන් ගුනේ ජයවේවා.මොනවා කිව්වත් දරාගෙන ඉවසීමෙන් කටයුතු කරන්න.නැවත වරක් ජයවේවා

  • @kolithamendis2780
    @kolithamendis2780 2 місяці тому +1

    සමාජ මාධ්‍ය හසුරුවන අති බහුතරයක් “මං තමයි පොර” වෙලා ප්‍රේක්ෂකය (මගේ පට්ටියෙ) රංචුව, කියන මනෝ භාවයෙ ඉඳන් හැසිරෙන බව උන් දන්නෙ නෑ. දැන ගත්තත් උන්ට අදාල නෑ වගේ. ඒත් මාළු මාර්කට් එකට යන මිනිස්සු හැම ලෑල්ලෙම ඉන්න මාළු දිහෑ හොඳට බලල අතේ සල්ලි තිබුණත්, තමන් ව වාත නොකරන තැනකින් අළුත් මාළු චුට්ටක් අරන් යන්න යනව. ඒ වගෙයි “උඹලගෙ” social media network (මාළු මාරකැට්ටුව) සහ presenters ල. සමාවෙයල්ල.

  • @MalakaGunathilaka-nl8kf
    @MalakaGunathilaka-nl8kf 2 місяці тому

    Sl vlogs බලන එක නැවැත්තුවෙ බෘනො😂 මන්ජුට දෙකපුන්න ගත්තට පස්සෙ

  • @slmicro3857
    @slmicro3857 2 місяці тому +2

    මිනිස්සු දියුනුයි පක්ශ වලට වඩා එකගයි බෲනෝ..🙂🙂...npp මිනිසුන්ගේ වයිබ් එක තේරුම් ගත්තා ..... 🥳🥳🥳

  • @evinvlogs6441
    @evinvlogs6441 2 місяці тому +3

    ඔය ගොල්ල ෂෝෂල් මිඩියා වල අනුරට සියයට 80ක් විතර තියෙනව කියල කිව්වම හරි ඊරිසියාවෙන් පෙලෙනව නේද.

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 2 місяці тому +2

    ඕව ඉතින් බිස්නස් තමයි.නාගා,සුදා,ගුනේ,SL ඔය ඔක්කෝම එකයි,මිනිසුන්ගේ පීඩනය දැක්කේ නෑ.

  • @sanjanamax
    @sanjanamax 2 місяці тому +1

    පක්ෂයක් වෙනුවෙන් ම පෙනී හිටියා නම් මුලින් ම ප්‍රබුද්ධ සෙට් එක හැලෙනවා. පස්සෙ පක්ෂෙ ටික ටික නා ගද්දි ඉතිරි එවුන් ටික ත් හැලෙනවා

  • @highlights7736
    @highlights7736 2 місяці тому +2

    බිත්තරේටත් බැනුම් අහන්න වෙන ආණ්ඩුවක් කියන එක ඇත්ත...
    මේ ආණ්ඩුවට එහෙම උනේ ඇයි, හේතුව කලින් ආණ්ඩු එකක් ගැනවත් ජනතාවගෙ එහෙම ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ, දෙයියනේ කියල කරදරයක් නැතිව මේ යන විදියට යන්න තිබ්බනං හොදයි කියල මිනිස්සුන්ට හිතුනා,
    හැබැයි දැන් ඒක වෙනස්, වත්මන් ආණ්ඩුවට බලය දීපු අය වේවා හෝ නොවේවා ඒ අය බලන් ඉන්නෙ මේක හොද තැනකට යාවි කියලා, ඒ හැමෝටම හිතේ කොනක පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා අනේ මේකවත් හරි ගිහින් හොද දෙයක් වේවා කියල
    ඒක නිසා පොඩි පොඩි දේවල් වලට පවා ඇගිල්ල දික් කරලා යකා නටන තත්වෙට මිනිස්සු පත්වෙලාද කියල මට හිතෙනව

    • @bizagriecho
      @bizagriecho 2 місяці тому

      බෘනෝ කියන විදිහට බිත්තරේ කතාවෙන්ම ක්ව්වා හැකි ඔක්කොම පුද්ගලික කරොත් මොකද වෙන්නේ කියලා කිසිම පාලනයක් නෑ.. මෝඩ තියරි..
      ස්විඩින්, නොර්වේ වගේ රටවල් කරන්න ඕනේ දේවල් ලංකාවට දැන්ම ගැලපෙන්නේ නෑ....
      ලංකාව දැන් ඉන්න තත්වේ අනුව ආන්ඩුව කුඩා වෙලා බෑ.. එහෙම වුනොත් නිත්යානුකූල මංකොල්ලකාරෝට ඕන විදිහට මිනිස්සුන්ට ජීවත්වෙන්න වෙන්න

  • @SampaEdiri
    @SampaEdiri 2 місяці тому +1

    Gune aiya balance eke yanawa❤

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 2 місяці тому

    ආදරෙයි හැමෝටම ❤

  • @tharinduchamodh7553
    @tharinduchamodh7553 2 місяці тому +2

    ගුණේ අයියා,උබට දැන් ඕකුන්ව ගොඩදාන්න අමාරුයි...

  • @ruwansrilalpremathilaka6693
    @ruwansrilalpremathilaka6693 2 місяці тому +2

    බෲනෝ පහුගිය වැඩසටහන් මෙහෙයවපු විදිය කල්පනා කරලා බලපන්..මිනිස්සු උබ හිතනවට වඩා දියුණුයි..මාලිමාවට හෝ කාටහරි කඩේ යන්න කියනවා නෙමෙයි..නමුත් මෙකා චන්දෙට කලින් කරපු වැඩසටහන්වල පැත්තට ඇදපු බව පැහැදිලියි..ගුනේ මූට කියලා දෙන්න හදනවට රෙස්පෙක්ට්...මූ කිව්ව එක මගුලක් වත් තේරුනේ නැ අද...ගුනේට කැමති අමුවට කියනවටම නෙමෙයි..ඌ යම්කිසි කාරණාවක සත්‍ය කතාව කියනවා..ඒකට රෙස්පෙක්ට් ගුනේ...❤බෲනොත් ඒක ඉගෙනගත යුතුයි...

  • @shaneperera1524
    @shaneperera1524 2 місяці тому +3

    අපි දැන් sl vlogs බලන්නේ නැ

    • @gayanin6584
      @gayanin6584 2 місяці тому

      ඔවි, බලන්නෙ නැතිව comment කරනව විතරයි නේ…😂

  • @JayaratnePerera-b4e
    @JayaratnePerera-b4e 2 місяці тому +1

    මචං බෘනෝ ඔතන භාරතයත් හිටියනම් මරැ බං.

  • @udayasampath5492
    @udayasampath5492 2 місяці тому +3

    Sl vlog ගූ 70.බෘනො උන්ම හත්පොලේ ගාගත්ත ගූ හෝදගන්න හෙන ගේමක් දෙනව.උන්ට දේශපාලනික ආර්ථික බක්කක් නෑ.උන් පෙනී ඉන්නෙ වෙනම agenda එකකට.මුල ඉදල මන් මුන්ව බලල තියනව.jvp එකට කින්ඩි දැම්ම මුන් නැතිවෙන්න දැන් පුක ඇදවෙලා තියෙන්නෙ.සාධාරණ තර්ක ගේන්න ඕනි සාධාරණ විවෙචන ගෙන්න ඕනි.ඒව පැත්තක තියල මුන් කරේ මංජුට පුක දීපු එක තමයි කෝ දැන් ඌ හරිනම් මහමැතිවරණයට හරි එන්න තිබ්බ.ගුනෙ අයියෙ ඔයත් කතාකරන්න පටන්ගන්න තිරසාර ආර්ථික දියුණුව ගැන.මේක දුපතක් මේකෙ තියන ගස්කොලන් ටික වතුරටික නැතිඋනොත් හැමදේම ඉවරයි.ලොකේ ලොකු දේශගුණික විපර්යාසක් වෙන්න යන්නේ ඒ නිසා හැමදේම සල්ලි වලින් මනින්නෙ නැති දේශපාලන ක්‍රමයක් අපිට ඕනි

  • @මොංටි
    @මොංටි 2 місяці тому +1

    චමින්ද සර් ඔයාට ආදරෙයි හැබැයි හරක්ට නම් කැමතී නෑ හොදේ ❤😅