Malaysia Airlines (MH) A Member of One Word alliance and Full Service one of best airlines in south asia also Malaysia Flag carrier airline when you on (MH) flights you can feel warm Malaysian hospitality with Delicious Foods I'm Proud to be a enrich member with (MH)
Husband ,wife unama.. ehema thama.. anika ee kama.. e denna adaren bedagena kanawa.. eka waraddak dakinna epa.. e denna adaren inna eka diha balanna.. aththatama hrima asai oyalage videos balanna.. me video ekama 3 parakata wadiya baluwa... love you both ❤❤️
වීඩියෝ එක බල බල comment කියනවන සෙට් ekh😁💖🌎
👇
👇
😂😊
කෑම එනකල් ලෑස්ති වෙලා කෙළ ගිල ගිල බලන් ඉද්දි කෑම නොදී අහක බලන් යන කෑල්ල තමයි මරු
🔥🔥🔥♥️♥️
අක්කලාගේ flight food vlogs බලලම , මාත් පෙරෙත වෙලා එව්වට ,හැබැයි හීනෙන් 😢, මේ වගෙ ව්ලොග් මං ගොඩක් බැලුවා එක එක අයගෙ ,නමුත් අක්කලාගේ ව්ලොග් තමයි මරේ මරු, ඒ රස එහෙම්මම දෙනවට තෑම්ස් අනේ❤❤❤
අසයිද මෙහෙම life එකක් ගත කරන්න.you tube chanel එකක් කරන්න පටන් ගන්න පොඩියට.....❤...හෙමින් හෙමින් උඩට යයි ජයවෙවා.....
@@manojvlog5856 නිර්ලෝභීව දුන්නු ඒ කමෙන්ට් එකට ගොඩාක් පිං ❤️❤️❤️
අනේ ඒ නිර්ලෝබී කමෙන්ට් එකටම ගොඩාක් පිං ❤❤
@@dulshakawmini1809 ස්තුති එයලත් ඔය life එක ගත කරන්නෙ එ නිසා මත් පොඩියට පටන් ගත්තා හෙමින් හෙමින් යයි උඩට කවදා හරි එක අයොජනයක් වෙනවා❤❤
Kuchi harima asadaranai…pau bu chi ayya…
Ow and pau
පෙරේතයි කියන්න එපා..එයා එහෙම නෑ....එහෙම තමයි කපල් එකක් ...ඒ ආදරණීය කියවිල්ලක් මිසක් කෑදර කමට කියන දෙයක් නෙවෙයි .....අනික එහෙම ඉල්ලුවත් නැතත් දෙන්නා බෙදාගෙන කන්නෙ ......😘
ඔව් අනෙ එහෙම thama අපෙ අය ත් වැරැද්දක් මයි හොයන්නෙ කොහොම කරත් කපල් එකක් ගත්තොත් එක්කෙනෙක් පෙරේතයිම තමා පෙරේතකම නෙවෙයි ඉතින් ඉතුරු ඒවා කන එකෙක් ඉන්නවා ම තමා අපෙ නම් ඒ මම නෙවෙයි 😊😊
අර එහා පැත්තෙ හිටපු ගෑනු කෙනාට එපා වෙලා හිටියෙ.😂
මේ දෙන්නගේ කය්යට වෙන්න ඇති 😂😂😂🤭
මම ඔයාලාගේ විඩියෝවලට ගොඩක් ආසයි ඔයාලා දෙන්නම හොදට කරනවා මම සුබ පතලනවා❤❤😂😊
Amo amo... කෑම දෙන්නෙ නැතුව මග ඇරල යද්දි අයියා අක්ක දිහා බලපු විදිය 😂❤
😂
Akka nam harima perethai aiyage kamath kanawa😊
😂😂
@EduacademySL ඒකනේ මාර හපන්කම් නේද 😂 හරි සතුටුයී නේද මේක බලන ඔයාට 😂😂
Oyata mokakda thiyena prashne
2:17 ඒ cabin crew boy ගෙ ලස්සන ❤
Malaysia Airlines (MH) A Member of One Word alliance and Full Service one of best airlines in south asia also Malaysia Flag carrier airline when you on (MH) flights you can feel warm Malaysian hospitality with Delicious Foods I'm Proud to be a enrich member with (MH)
කුචී ... නෙමේ පුකී අප්පෝ පෙරෙත ලැට් එකක්.😂
😂
අම්මො 😂😂
Ow iiya
Ekige heluwa
Maha perethayi akka munenma penawa eka.. aiya paw..😭💜️
ඒක නම් ඇත්ත බුචිය පව් සීපුඩ් බුචියට කන්න බැරි එකේ බුචිය ගත්ත චිකන් එකටත් පාර දුන්න හොරා වගේ.අනේ පව් අපේ කොලුව.❤❤❤❤
Ow appa paw buchi🫠
අනේ ඔව් කවදාවත් මම දැකලා නෑ කන එකෙන් අයියට කවනවා අයියා ඉල්ලලා කවාගත්තොත් විතරයි 😥 ඒ උනාට අයියා අක්කට කවනවා හැමවෙලේම😥 අනේ එහෙම වෙන්න එපා අයියා ගැන හිතන්න😥🙏❤️ අයියා ගොඩක් හොද මනුස්සයෙක්❤ අපි ඔය දෙන්නට හරිම ආදරෙයි
Kuchi පෙරේති
ඇයි අනේ අක්කා මෙච්චර පේරෙත,පව් අයියා
*_අද වීඩියෝ එක සුපිරි 🤟🏻 උඩිම් යද්දී කැම කනවා කියන්නේම වෙනම ආතල් එකක් 😇😍_*
Wenasak naha
😂😂
Brother oyage eha pathe hitiye ape nangi...❤
2:28 මල්ලි... ඕයි... පාන් බාගේ දීලා යනවා... මොනවද අයිසේ කරන්නේ ❤❤❤
Husband ,wife unama.. ehema thama.. anika ee kama.. e denna adaren bedagena kanawa.. eka waraddak dakinna epa.. e denna adaren inna eka diha balanna.. aththatama hrima asai oyalage videos balanna.. me video ekama 3 parakata wadiya baluwa... love you both ❤❤️
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️❤️😍
පව් අයියා
😍❤️😍
We really love this content. Much love ❤
Much love ❤️❤️
Oyala hama Sama bone ekama ekane😂😂
Supiriyak... Shopping vlogs tikath gennoo❤😊
😍😍❤️❤️😍😍
කෑම වලට කෙල හල හල ඉද්දී...කෑම නොදී යද්දී කොහොමද ඒක..😂😂😂Love u guys🌹🌹🌹Stay safe♥️♥️
අදත් නියමයි🎉🎉🎉
😍❤️😍
මාත් ලගදීම මැලේසියා යනවා ❤️❤️❤️අක්කි අනේ ඔයාලා එන දවස කියනවද
Akka maha peratai
කලින් කෑම නොදී ගියාම අනුරාධගෙ reaction දැක්කම දුකත් හිතුනා... 🥺❤️ යටින් ඉස්සො මතුවෙද්දි යෂීගෙ හිනාව තමයි මරු 😄❤️
Kuchi nam set na
ඔයාල දන්නවනම් මේක බල බල මම හිනා වුන තරම,,,,,,,😂.මට මතක් වුනා මමත් ඔය විදිහට flight එකේ කැම වලට පෙරේත වෙච්ච හැටි,වෙසකට තියෙන්නෙ ඔයාල වගේ ඔතන කියෙව්වෙ නැහැ ,ගෙදර ැවිත් කියෙව්ව,
ඇත්තටම flight එකේ කැම වල තියෙන ආතල් එක,,,,,,,,කියල වැඩක් නැහැ ,thanks අනේ සුන්දර මතක ඇවිස්සුවට💗💗💗💗💗💗💗💗
සිරාවටම ඈ. ඒකේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. 🥰
2:29 මේ කෑල්ල තමයි මරු 😂😂
😀😀
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
පව් කොල්ලා.ඔච්චර පෙරේත වෙන්න හොදනෑ අක්කෙ.
ME genukena aththatama perethai ballanna appiriyai
Ithin nobala idpnko 😂
සිරාවටම .. සිමාවක් නෑ.. මෙතන ඉන්න උන්නම් මැරෙන්න් හදනවා මුන්ට .. ඒත් පෙරෙතකම දකින කොට අප්පිරියයි 🤢 😅
@@indikaguruge8295ඔව් සාගතේ වගේ
Ada vlog eka maru hode.. ❤ flight food vlog ekak genakan hitiye😊❤
ගොඩාක් ස්තූතියි 😍❤️
ඔයාලා දෙන්නා හරිම shoii ජෝඩුවක්. හැමදාම සතුටින් ඉන්න. ❤️
❤️😍🙏
Ammmooo😂 issellama hina wela patan gtte ..kema eka enkn bln idla buchi aiyta anthimta pass krn giya ne😂 hkzzzz ..බලාපොරොත්තු sun una wge ned..hebei hri සරුසාර plet ekk hambuna ned wendata wediya....komath ek ek warga gdk thiyna nisa buchi aiya asa wenn athi breakfast ek gttat english breakfast ektane oya kemathi ned heeeee...hebei kohe giyth hadata giyth buchi aiyge system ekta thama kanne...seenisambola ekk pan ek custermize karaggtta ehedith heeee eeeka patta🤭 kuchi akka sea food gtta ek hodai wge ned prowns ema gdk deela thbba ...eeka වාසියි ❤....issarahata lassama lassn video blnna bln innoooo ..parissamin ghin ennna dennaaaaa adareiiiiii gdkk❤
අද ayya නිදි මතේ වගේ 😁
ඉ ලග පාර ෆැමිලි චැලේන්ජ් one❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
Hemadama kema pirunu me wage videos aran enna lebenna one oya dennata .....adarei ❤
❤❤❤❤❤❤tnx ohoma hari api wenuwen videyo karala pennanawata
😍❤️🥰
Man oyalage video eka bala bala ☕ biuwa❤
oyala dennata mn godak asayi ❤😊
Adareiiii😍😍
Apooo akka maha perethai..😢
The piece that looks awny without food while waiting for the food to arrive is dead😂❤
මම ඔයාලා දෙන්නට හරිම කැමතියි ❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️😍🙏
hi. I am a staff on rita cruise 🙆 welcome to VietNam 🥰
Hello! Thank you for the great hospitality ❤️🇻🇳
Malaysia Airlines CMB to KUL flight eke food supply kranne..SriLankan Catering..SriLankan Catering eke hadana foods
ඔයාලා මතක නෑ කියපු පලතුර පෙයාස් නෙවෙයි ද😊❤
කවුද දැක්කෙ flight එකෙ ඉදපු passengers ල මෙයාල දිහා අමුතුවට බැලුවා.😅😅දැකපු අය like කරන් යමු.
😂😂
Sirawatama
Koi weleda
ඕගොල්ලන් මැලේසියාවට ආවද මමත් ඉන්නේ මැලේසියාවේ මට ඕගොල්ලම හම්බවෙන්න හරි ආසයි අනේ 🇲🇾🇲🇾🇲🇾
Anee e aiya paw 🥺 akkta tiyena adareta kama gddi monawath kiyn na 😊
Okkoma hodai.. Me akka kana widiha thamai appiriyai 😅
පරිස්සමින් ගිහිල්ලා එන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
Happy safe journey excellent performance super so beautiful volgs you
කොහෙ ගියත් sri lankan විදිහට කනවා නේද හම්බ උන දේවල් 😂😂😂
මරු අනේ ඔයදෙන්නා😍
Monawa kiwoth apy srilanka services outstanding ❤
පලමු comment එක ❤😊
😍❤️
Peretha kuchi 😢😂😂
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
😍❤️🙏😍❤️🙏
අයියා හොදයි අක්කා පෙරේතියක්😂😂
අනේ ඉක්මනටම video දාන්නකෝ අපට පාලුයි
අපිට අලුත් කෑම තියෙන තැනක් ඕනි😊❤❤😊
❤️🥰🥰❤️
ඉතිං එක කෑල්ලක් නොකා හිටියට අක්කාට මුකුත් වෙන්නෑනෙ පව් අයියා
බල්න් ඉද්දී වීව්ස්,ලයික් වැඩි වෙනවා😜🥰❤️
Ist comment love U so much❤
Love you too ❤️😍
ෂෝක් නේද?ඔයාලා දවස් කියකටද යන්නේ.එහේ ගිහින් හොද වීඩියෝ දාන්න.අපිටත් මොනවා හරි ගේන්න.❤❤
ඕකට කෑම් දෙන්නෙත් ලන්කාවෙන් srilankan airline catering එකෙන්
Paw kuchi manussayage ekath kanna epa..flight meal 1k kiyanne බෙංගාල බොක්කෙන් පොල් ලෙල්ලක් ගියාවගේ දෙයක්
Yako buchi oya ala hodda handen wakkaraganin ara chicken lasancha ekata kiyanna hithuna 😊 peanuts kanawath pennanna ona hode 😊😊
එහෙම වක්කරගත්තොත් අර පාන් එක ගාගෙන කන්න හම්බෙන්නෙ නෑනෙ 😊😊
Maha jarama peretha kuchiyek.iya. me vage aya katavath hambennepa
Niyamai ane. ..❤❤
Maru 😮😮 ada thamai dapu gaman balanne dennama satutin inna
😍❤️😍
අනිත් channel එක බලන්නෙහ් නැ...කැම නිසා දැන් මෙකෙත් කැම 🤔🤔🤔🤔🤔🤔🤔😁😁😁😁
හෑ.... මේක කොහොමත් කෑම චැනල් එකනෙ. 🤔🤔🤔
වියට්නාමයෙදී වීඩියෝවක් කරන්න
වීඩියෝ ගොඩක් කලා. ඉස්සරහට එනවා
Read the menu before ordering the meals it’s in the front seat pocket you guys crazy😀
ගෑනු කියන්නේම උපතින්ම බඩජාරි පෙරේත සෙට් එකක්.. 🤦♂️🤦♂️🤦♂️
❤❤😊
Adarei hamadama sathutin inno manikala ❤❤❤
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
Apo kuchi harima perethai
මේ ඔයා ආදරය❤ විදලානැ හව්සෑඩ් 😢විදල බලන්න ආස හිටෙයි😝 ඒදෙන්නා ආදරයෙන් ඉන්නවනම් අපිට මොකෝ..🙄🤨
Nasi Goreng Pattaya kiyala kiyanne, Egg eken cover karala tiyena rice ekata
කෑම දැකල නෑ වගෙ😅
Parissamata aiya akka adarei ❤❤❤
😍❤️😍
The second flight prawn dish is a tamarind prawn curry I think ? The fruit dish had rock Melon .
Not tamarind prawn. Its prawn sambal. Indonesian dish but famous in malaysia
අක්කා පෙරෙතාය්
ලස්සනයි ❤❤❤❤😊😊😊😊😊
😍😍🥰🥰❤️❤️
Ara kawe mt hithenne MuskMelon d😮❤❤
Ada dennama harima lassanai.. video eka balanna poddak parakku Una.. sorry ❤❤❤❤❤
පරක්කු උනාට මොකෝ අනේ.. කෝම හරි බැලුවනේ. ❤️😍❤️
Peyasss❤
kuchee perethi
Ooo 😁
me foods tray setting eka srilankan catering eken yana foods tray setting eka ❤ MH ekai FZ ekai okkoma flight walata kama yanne srilankan catering eken
First comment 🎉
😍❤️😍
1st comment :)
😍❤️
I love you akka and aiya ❤❤❤
Love you too ❤️😍
Theruwan saranai for you both.
Ada ayeth parak dubai flight food video eka balala comment ekakuth damma man wadiyenma asa me wage flight food video walata❤
බුචි අයියා කොහෙ හිටියත් ආතල් එක ගන්නව😐😄
ඔච්චර කෑම කාලා හැසිරෙන්නේ අප්රිකාවේ නියගෙට අහු උනා වගේ 😂