More than the yummy dish, you displayed some affection. My son is a big man and I cannot recall him even seated on the same sofa next to me, leave alone posing to the cam standing besides. Be Blessed. Regards Bernard
Shaa, ada nan Aunty apita double treat ekak dunna... Auntyth innawa, puthath innawa. Kemath rasa paatai. Auntyge putha dekkama mata Vimukthi Kumaranatunge wa matak una...
සෙෂුවාන් සෝස් එකේ ලින්ක් එක
ua-cam.com/video/_JMHjknZS34/v-deo.html
සෙෂුවාන් සෝස් දාලා හදන රස වම්බොටු රෙසිපි එකේ ලින්ක් එක
ua-cam.com/video/fhD-SFkpVJE/v-deo.html
👍👍❤❤❤❤❤❤❤💋💋💋💋💋💋💋
මේ අම්ම කෑම වගේම දරුවොත් හොදට හදල තියනව . දැන් කාලෙ තරුන කොල්ලෙක් එයිද ඔහොම video එහෙකට අම්ම එක්ක උයන්ඩ කතා කලාම !! ශහ් .. මෙන්න මෙහෙමයි දරුවො හදන්ඩ ඕනෙ !! නියමයි පුතේ !! GOD BLESS YOU !!
Yes superb
අනෝමා aunty,
ඔයාගේ ගෙදර කෑම රස වෙන්න තියෙන ලොකුම ingredient එක තමයි.. ඔයාලා හැමෝගෙම හදවතේ තියෙන ආදරේ...♥️♥️♥️
හරිම ආදරණිය බැදීමක්, මුළු ලෝකෙම බැදීම් මේවගේ වුනානම් මුළු ලෝකෙම ලස්සන වෙයි. ආදරෙයි මුළු පව්ලටම,
අනෝමා ආන්ටී වෙනදාටත් වඩා මූණෙ හිනාව පිරිලා ඉතිරිලා යනවා.අම්මලා වැඩිපුර ආදරේ පුතාලටලුනෙ..මුළු පවුලටම තෙරුවන් සරණයි
අද නම් ආන්ටිගේ පුතාව බලන්න ඕනි නිසාම video එක බැලුවා. 👍❤ එයා හරිම අහින්සක පාටයි
Ow ane shooi
හරිම රස ඇති , මට පුතාල නෑ. හරිම සතුටුයි පුතා හා ඔයා ගැන . සතුටට කඳුලුත් ආවා ඇස් දෙකට, තෙරුවන් සරණයි ! ❤️❤️
මං උයන විදිහට වඩා බලන් හිටියේ අම්මගෙයි පුතාගෙයි මූණ දිහා හරිම ආදරණීයයි. මගෙ පුතාගෙ වයස වගේ. හරීම සතුටුයි මට. මං එයාව ලඟ තියාගෙන උයනවා වගේ දැනුනා. තෙරුවන් සරණයි හැමදෙනාටම.
බොරු කියන්න ඔනි නෑ ... මං කැම හදන්නත් ආසයි එත් video බලන්නේ auntie ගේ හිනාව බලන්න..
හරි ලස්සනයි ..
සුබ පතනවා ඇන්ටිට ... නිරෝගි වේවා !
Your son is a role model to all Sri Lankan sons. You have brought him up well. Congratulaions Anoma!
අනෝමා මිස්, පුතා හරිම ලස්සනයි! සිසිර මහත්තයා වගේ. මට හිතුනේ නිවිච්ච දරැවෙක් කියලා. පුතා ගෙදර ආපු සතුට මිස්ගේ මුන පුරාම පිරිලා. ඒ පින් පුතාටයි! අද හදපු කෑම එකත් හරිම රස පාටයි. මිස් මගේ චුටි දුව (අවු:13යි) අහනවා ඒ කරියටම අර්තපල් හිනියට පෙති කපලා, බෝංචි හා කැරට් චුට්ටක් පෙති කපලා දැම්මොත් තවත් රස වේවී නේද කියලා. මටත් හිතුනා ඒ වැඩෙත් නරක නැති වෙවී කියලා. චිකන් විතරක් නෙමේනේ එතකොට එළවළු කීපයකුත් දරැවන්ට කැවෙනවනේ. ඉතිං මිස්ටයි මුළු පවුලටමයි ජේසු පිහිටයි හොදේ! 👍👍👩🍳💖💖🙏🙏🙏🙏🙏💐
💐👍
Good family
හරිම ආදරණියයි මම බැලුවේ කවුද මේ අමුත්තා කියලා. අම්මල කොහොමත් පුතාලට ආදරෙයි. ගොඩාක් සතුටුයි අම්මයි පුතයි දෙන්නම උයනවා දැක්කම. තාත්තා වගේ මුහුණුවර. මේ දවස්වල ඔබතුමිය සතුටින් ඇති පුතා ඉන්න නිසා. පවුලේ සියලු දෙනාටම ජය සතුට .....
අනේ පුතා ත් අම්ම වගේ ම හොදට හදල තියෙනවා තෙරුවන් සරණයි පවුලේ සැමට
හරිම ලස්සනයි පුතා එක්ක වැඩ කරන විදිහ. අපිත් ලංකාවට ආව නිවාඩුවට. මොන බාධක තිබුනත් අපිට සතුටුයි.👩❤️👩🙋
anoma ඔයාගේ recipes මං හැමදාම බලනවා ඒත් මට comment එකක් නොදා ඉන්න බැරි වුනා අද වීඩියෝ එක බැලුවම හරිම ෂෝක් ඔයාගේ පුතා හොඳට හදලා තියෙනව කියල මට හිතුනා ඇත්තටම anoma family එක ඇතුලේ තියෙන සම්බන්ධතාවය ඉතාමත් ඉහලින් පවත්වාගෙන යනවා ඇත්තටම මගේ ගෙදර වුණත් එහෙම තමයි මං දරුවන්ට මම බොහොම හොඳින් ඉන්නවා ...දරුවන් සමග ආදරයෙන් ඉන්න එක ලොවට කියා දීම ඔයා කරගත්ත ලොකු පිනක් anoma කෑම වලට වඩා ඒක වටිනවා නේද
මගේ අම්මව මතක් වෙනව. You are such a lovely mum aunty ♥️
අනෝමා මිස් හරිම වාසනාවන්ත මවක් බිරිදක් කොචචර හොද දරුවො දෙන්නෙක්ද ලැබිලා ඉන්නෙ .අපි සසර කල කුසල බලයටතමයි අපිකැමති සතුටු වෙන්න පුලුවන් පිරිස අපිට මුන ගැහෙන්නෙ .
අනෝමා, මගෙ ඇස් වලට කදුළු ආවා......... ❤️❤️❤️❤️
අනෝමා I really enjoyed this vedio as your son was helping and learning from you... ❤️❤️❤️❤️❤️❤️
මොන දේ ඉගෙන ගත්තත් උයන්න ඉගෙන ගන්න පුරුදු වෙන එක තමයි ගොඩක් වටින්නේ. අම්මට වගේම පුතාටත් රසට උයන්න පුළුවන් වගෙයි. බුදු සරණයි ඔයාලා සියලු දෙනාටම.
මෙවනි දරැවො ලබන්න පින තියෙන්නෙ ඔනි..මෙවනි අම්මලා ලබන්නත් දරැවන්ට පින තියෙන්න ඔනි.. අම්මා තමයි බැදිම ..එකමූතූ..කම..ආදරය..සෙනෙහස..උල්පත එක මිස් අනෝමාට උපරිමයෙන් ම පිහිටා තියනවා..මගෙ ප්‍රර්ථනය කවදා හරි ඔබ තූම්ය එක්ක වචනයක් කතා කරන්න..එ තරමට ප්‍රියමනාපයි..♥️♥️♥️♥️♥️
අනේ ෂෝක්..Aunty පුතා එක්කම කෑම හදනවා..තව video dannako...
කෑම හදනවටම නෙමේ , කතා කරනවා අහන් ඉන්න ආසයි,ඒ නිසාමයි video බලන්නේ,
❤️❤️
Anoma auntyge lassana. ....happy to see your son. ..down to earth people. ..blessings to you. ❤️
Tears rolling down. I don't know why. GOD BLESS you and your lovely family
Ane ena Nonatam lucky ma lucky. Ammata Godak Pin. Teaching d son cooking. What a nice Mother. Every Mother Should Do This.
ගොඩක් හොඳ අම්මා කෙනෙක් ,අනෝමා මිස්‍ට hamadama ආදරෙයි
අනේ මටත් මගේ පොඩි පුතා මතක් වුනා එයත් ඉන්නේ ජපානයේ දැන් අවුරැදු හයක් වෙනවා පුතත් රසට කැම හදනවා අනෝමා ඔයාගේ විඩියෝ බලලා සමහර වෙලාවට මට ත් කියනවා ඔයා අලුත් කැමක් දැම්මහම ඔයාට ගොඩාක් පින් බුදුසරණ යි ...
ඒක නම් හරිම රස ඇති. මාත් හදනවා
අනිවාර්යෙන්ම..
අපරාදේ. අදම හදන්න තිබ්බා. මං උදේට චිකන් හැදුවනේ..
බොහොම ස්තුතියි..
ඔය පුතා වගේම මගෙ පුතත් ගෙදර තනියම කෑම හදාගෙන කනවා ඔයාගෙ චැනල් එක බලල..මම විදේශීය රටක රැකියාව කරන අතර...🌹
අනෙ අක්කා ඔයා වගෙමයි දුවයි පුතයි ලොබයි මහත්තයා ඔයලා ඔක්කොටම තෙරුවන් saranai සියලුම දෙවියන්ගේ පිහිටි අරක්සව ලැබේවා 🥰🥰🥰🙏
අනේ ආසාවෙන් බැළුවා ස්තුතියි ඔබතුමියගේ පුතාටත් ...රසවත් ලස්සන සිත් ඇද ගන්නා සුළු නිමේශයකින් අපව සැනසුවාට
Cast iron භාඡනයකද මේ කෑම හැදුවේ ඒ ගැන හැදින්විමක් කරනවද...
කෑම සමග ආදරයද එකතු උනාම මොනතරම් රසද .
සිය පවුලටම තෙරුවන් සරණයි .හැමදාම ඔය ආදරය රැදේවා
පුතාගෙ පෙනුම මගේ ලොකු පුතා වගෙ. හරිම සතුටුයි. මගෙ පුතාත් උසයි. වාසනා වේවා . තෙරුවන් සරනයි.
Very proud and lovely mom,
You are lucky son.
Best of luck putha .
More than the yummy dish, you displayed some affection.
My son is a big man and I cannot recall him even seated on the same sofa next to me, leave alone posing to the cam standing besides.
Be Blessed.
Regards
Bernard
හරිම ලේසියි ඇන්ටි. අනිවාර්යයෙන් හදනව. Thank you
godak pin ammeee apit rata inne hadala balanam
ගොඩක් ස්තුතියි . මමත් ඔය සොස් එක හැදුවා රසයි. හැමදෙනාටම බුදු සරණයි
අම්මාට පුතාට බුදු සරණයි 🙏🙏🙏🙏❤❤❤❤❤💞💞💞💞💞💯💯💯💐💐💐💐💐💐👍👍👍👍👍🌸🌸🌸🌿🌿🌿
You have got a lovely son and you have brought up him nicely. Great.
Thanks for the lovely recipe.
සෙශුවාන් සෝස් එක හැදුවා ආන්ටි .මම ඒක පාවිච්චි කරන විදිහ හොයනකොට මේ වීඩියෝ එක දැක්කා.බොහොම ස්තූති බුදුසරනයි ආන්ටිට.❤❤❤
මටත් ඒ සෝස් එක හදන විදිය දා න්නකො pls
Really appreciate .we should aways train our sons to cook so that they will have balanced personality and good partner to their wives
You are absolutely Correct.
Aunty Ane Kohomada bandakka gum eka enne nati widiyata kapanne
බණ්ඩක්කා සෝදලා වතුර වේලුනාට පස්සෙ කපන්න එතකොට ගම් වගේ එන්නෙ නැහැ.
බොහොම ආදරණීය video එකක්. තෙරුවන් සරණයි පවුලේ සැමටම
පුතා ඉන්න නිසා අද ගොඩක් සතුටින් වගේ පෙනුනෙ..
වට්ටෝරුවට අදහසක් එකතු කරන්න කැමතියි, සියඹලා ටිකක් දැම්මොත් වඩාත් රසවත් වේවි..
ස්තූතියි ඔබතුමියට..!
නියමයි ගොඩක් රසයි ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤ 💞💞💖💖💐💐💐💐💐💯💯💯💯💯💯🌹🌹🌹💋💋
You are beautiful both inside and out Anoma!
Love you and your family ! Stay blessed 🥰
lovely ❤brought tears to my eyes thinking of my daughter living abroad.
මිස් පුලුවන්නම් බබාලට අලුත් අලුත් ගුණදායක කෑම වර්ග අලුත් කැටගරි එකක් යටතේ දාන්න. ගොඩාක් අයට වටිනවා...!🙏
Dihara.. my SLIIT batch mate. So good to know he is your son. Good luck to both of you 👍
harima wasanawantha pawulak....dekkamath godakk sathutui....
Shaa, ada nan Aunty apita double treat ekak dunna... Auntyth innawa, puthath innawa. Kemath rasa paatai. Auntyge putha dekkama mata Vimukthi Kumaranatunge wa matak una...
such a nice family bond.❤️❤️a very good example for the parents these days...God bless you
Harima adaraniyai puduma sathutak obathumiyatath puthatath budusarani
Oh lovely to see the happy mom with son. That dish surely must be very tasty as ot looks yum. All the best to you and your dear son Anoma❤❤
ස්තුතියි ගොඩක් ඔබතුමියට....තෙරැවන් සරණයි පුතාටත්..💗💗
කෑමවල වඩා මමබලුව aunty ලස්සනයි ❤❤❤❤❤♥️♥️♥️ ආදරේ 🌹🌹🌹
Aunty ගේ පුතා handsome ❤️😍 ලස්සන ලොකු පුතෙක් ඉන්නෙ ඔයාට. අදනම් video එක බැලුවේ පුතාව බලන්න ආන්ටිගෙ.
With a Perfect bond with your son, my pleasure to see this Lovely cooking with LOVE 💖 😊🌹
ඇත්තටම ගොඩක් rasa patai
Definitely giving it a try. Looks so good. Very nice video, happy mama and son.
හරිම ආදරණියයි අම්මයි පුතායි.
❤❤❤ada mama vidiyo eka baluva ahinsaka puthak🎉
කාලයට ගැලපෙන වටිනා ආදර්ශ යක්
ඇන්ට් ගොඩක් සතුටින් ❤❤
Auntie Gender balance karana eka godak hodai
So lovely to see you cooking with your son Anoma🥰
Ane thank you Aunty apita aluth dewal kiyala denawata. Ane duwath ekkat video ekak one aunty 🌹🌹🌹
Putha laga innakota ammata hari adambarai. Mage putaha mage laga innakotath ehema thamai. Puthek kiyanne ammata rajek. Thank you.
Aunty you're such an amazing mother !! Thanks for these easy recipes, really helpful too.😊
Hari Aadaraneya pawlak ane harima lassana video ekk.oyala hemotama Jesu pihitai
Budusaranai!! Harima sathutui puthawa dakinna labeema. Harima pinwantha daruwek akke oyata inne.❤️❤️❤️❤️
හරිම ආදරනීයයි අක්කා..❤❤❤
Good luck putha, thank you Anoma.
Harima rasai Anoma watch eka putha da genave hari lassanai ☺☺
අනේ ආදරේ දෙන්නටම,පුතා ගල් පිට්සා මතකද
Thank u anoma aunty...adarei dennatama. Budu saranaii 😘
Seshuwan. Sos koheda ganna thiyenne
Glad to see ur son. I made tinned fish as ur instructions. Thanks Anoma.
Obathumiya sathutu wenawa wagema apitath sathutui putha ekka innawa dakkama. Oba hadana godak kama mama hadanawa. Suduru chicken ekata hamoma kamathi. Thawath aluth de idiripath karanna. Theruwan saranai !!!
Shok ammai puthai.. Adare hithenawa.. ❤❤❤
Aunty gei putha gei hinawa eka wage.. ❤
Harima lassanai ane kiyala denavidiha
Excellent ❤
Hema demawpiyekma daruwo hadanna ona menna me wage thamai❤️kochchra wayasin wedunath,amma laga punchiii😘
අනේ ෂෝක් ආන්ටි.ආදරේ එක්ක හදද්දි මොනවා හැදුවත් රසයිනෙ😊
ඔව් දුව, ඒක නම් සහතික ඇත්ත.
so nice recipe Anoma aunty😋. That recipe has your love & tasty . Thank you very much🥰
Niyamai aunty, thawa episode godak ooni aiya ekka. Harima lovely me vedio eka. Plzzzzzz
Hari sathutin video eka baluwe. Putha miss oya vagemai. Mata mage putha mathak una. Eyatath hodata uyanna puluwan.
Budu saranai aunty…🙏mm Ada heduwa sauce eka..mamath pita rata inne.eka godak valuable..thanks ☺️
Aunty ගේ පුතා handsome නේ❤
Anoma miss putha akka me vediyo aka karapu aka hari satutui miss ❤❤God blass you and family
අනෝමා මහත්මිය ඔබතුමිය ඇදුම් ගන්නේ කොහෙන්ද හරිම ලස්සනයි ❤
You are very beautiful today. Maybe you have your son beside. Thank you for this recipe. God bless you all
Matath innava oyavage usama usa hodama hoda puthek aaaadarei puthatath ammatath thanks you
Theruwan saranai ammatai puthatai ❤️❤️❤️
මේ වගේ රස කෑම හදන video දාන්න.💞💞💞🥗🥗
Lovely.. seeing it we can get the aroma..also . Thank you Anoma... Looks really delicious....
Ape ammai මමයි wage. Api dennath kema hadanawa.
Lassana adaraniya video ekak aunty,duwai puthai dennath ekkama thawa video ekak karannako