කාලෙකට පස්සේ අනුර කුමාර සහ විමල් වීරවංශ එකට එකතුවෙලා රාජපක්ෂලා ඉවර කරයි,බන්දුලට රෙදි නැතිවෙන්න කියයි

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 555

  • @danoojcristeen8106
    @danoojcristeen8106 Рік тому +73

    ප්‍රසන්න හු#තා හැම රෙද්දකටම පයිනව වැඩ් දන්න ප#කුත් නෑ.පොන්සියා😂😂😂

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper Рік тому +232

    මම හොඳ UNP කාරයෙක්..
    දැන්නමි මෙි පාර මාලිමාවට .
    An Sri Lankan Engineer from Germany

    • @rawanajeewandara421
      @rawanajeewandara421 Рік тому +6

      පුකතමා,,,,,😂😂😂

    • @dionranasinghe1012
      @dionranasinghe1012 10 місяців тому +3

      Good Decision.Lets come together

    • @buddhikapriyamali3468
      @buddhikapriyamali3468 8 місяців тому +2

      ඔබ නිවැරදි කෙනෙක් වීම ගැන සතුටුයි.හොද කෙනෙක් නම් කවදාවත්ම පක්‍ෂ බදාගෙන ඉන්න එපා. Jvp රටට නිවැරදි දෙයක් කියල හිතෙනවනම් ඒ පක්‍ෂයට ජන්ද දෙන්න. හැමදාම ඒ පක්‍ෂය කෙනෙක් වෙන්නත් එපා

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 8 місяців тому +2

      වංචා කාර මිනිස්සු ඉන්නකල් 😛😛😛😛😛 රැවටෙන මිනිස්සු සීටිනවා

    • @AnuraHb
      @AnuraHb 8 місяців тому +1

      Aththa eka nam awanka suba pathum.❤

  • @hashendumidu7371
    @hashendumidu7371 10 місяців тому +91

    ලංකාවෙ වෙනසක් දුයුණුවක් දකින්න ඕන්නම් යම් මතේක නොඇලී මේ පාර අනුරත් එක්ක මාළිමාව දිනවමු❤️❤️ ජයවේවා

  • @vipularohitha320
    @vipularohitha320 Рік тому +93

    අනුර කුමාර 😂 බන්දුල ගුණවර්ධන සුදුලුනු හොරා මුව ඉරේ දාන්න

  • @SaSs-o1n
    @SaSs-o1n Рік тому +156

    ඔය හැතිකරෙට තව මාස 10 ඕකුන්ට වැලිකඩ වෙනම වාට්ටුවක් හදන්න වෙයි?

    • @anthonynana9375
      @anthonynana9375 Рік тому

      Owa itin cihena Kata, oya ekekwath hire yanne nate.

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl Рік тому +169

    අල්ලන්න තිබුනෙ බන්දුල 😂😂😂සුපිරි කතාව .ජයවේවා npp ❤❤❤❤❤❤❤❤❤

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 Рік тому +107

    රට භාර ගත යුතුයි අනුර කුමාර දිසානායක මහතාණනි

  • @sisira197309
    @sisira197309 Рік тому +131

    NPP ජාතික ජනබලවේගය ( මාලිමාව )
    AKD නායකත්වය
    ❤❤❤

  • @yajasaji5955
    @yajasaji5955 Рік тому +139

    මම හොඳ UNP කාරයෙක්..දැන්නමි මෙි පාර මාලිමාවට .

  • @rasikakularathna2038
    @rasikakularathna2038 Рік тому +153

    අධිකරණයේ තීනඩුව දුන්නට පස්සේ ප්‍රසන්නයට මොකක්ද පැහැදිලි කරන්න තියෙන්නේ.

  • @rajithaamaan6932
    @rajithaamaan6932 Рік тому +104

    පට්ට ටෝක් එකක්. අනුර කුමාර දිසානායක 💪

    • @stanleyfernando2096
      @stanleyfernando2096 Рік тому +1

      Ou ou patta tok eka . පට්ටම් tok. Anthawadhi tok eka .

  • @sanethmarthos6596
    @sanethmarthos6596 9 місяців тому +16

    කොච්චර වැරදි තිබ්බත් මෙතනදී විමල්ගේ තර්කය මරු!

  • @udarasaranga3589
    @udarasaranga3589 Рік тому +79

    AKD best ❤❤❤ .පච වංශලා තමයි රාජපක්ෂ සුලග ගේනවේ. දැන් ඌයියා කියලා හරි යන්නෑ ඔායි...

  • @InternationalSurfingExpoSL2024
    @InternationalSurfingExpoSL2024 Місяць тому +8

    A.K.D.මේ මානව හිතවාදී මනුස්සයා හැමදාමත්මෙවුන්ගේ හොරකම් පිළිබඳව ඇස් පියාගෙන හිටියේ නෑ අද ජයගත්තා.මේවා අපි දැක්ක හීන උගත් බුද්ධිමත් මිනිස්සු අපේ රට පාලනය කරනවා බලන්න අපි හීන දැක්කා. When Educate People & people loving leaders take over the leadership, we as Sri Lankans Have Hope.

  • @dhanukaperera2845
    @dhanukaperera2845 Рік тому +45

    මාලිමාවට ජය. වෙනත් විකල්පයක් නැත. මේ රටේම ඉන්නව නම් NPP එකට බලය දෙන්න ඕනි

  • @ribji34
    @ribji34 Рік тому +48

    අනුරකුමාර දිසානායක සහෝදරයා. රා බඩා කප්පම් අප්‍රසන්න.

  • @damayanthiabr3490
    @damayanthiabr3490 Рік тому +63

    සියලු ජන කොටස් වලට මුන්ගේන් වන්දි ගතයුතුයි

  • @keerthijayakody4374
    @keerthijayakody4374 Рік тому +67

    මාලිමාවට තමයි අපි චන්දය දෙන්නෙ ...

  • @upul1684
    @upul1684 Рік тому +103

    ජාතික ජන බලවේගයට ජයවේවා

  • @Lifehack358
    @Lifehack358 Рік тому +18

    අනුර කුමාර සහෝදරයා... ඔබයි ජනතාවගේ නායකයා. ඔබ සමග සියලුම ජනතාව සිටිනවා. ❤❤

  • @anurajayarathna5960
    @anurajayarathna5960 Рік тому +78

    ජාතික ජන බලවේග ජය වේවා

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna Рік тому +55

    හෙට අපි එනවා නුගේගොඩ ට ජයවේවා ❤️🇱🇰 NPP

  • @nadeerafernando5223
    @nadeerafernando5223 Рік тому +30

    ආර්ථික ඔස්තාර් බන්දුල 😂😂😂බන්දුලගෙන් ඉගෙන ගත්ත ලමයිට රෙදි ඇදගෙන පාරේ යන්න පුලුවන් ද?😢

  • @sanathkumara684
    @sanathkumara684 Рік тому +8

    සුපිරි කතාව සහොදරයා

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 Рік тому +45

    ලියාපදිංචි කප්පම් කාරයා..prasanna ranatunga..කප්පම් අරගෙන මාට්ටුවෙලා දඩ ගහලා ඇඟ බැඳලා වන්දි ගෙවලා.ඉන්න එකා තමයි උත්තරීතර පාර්ලිමේන්තුවේ.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නොදකින් විතරක්..රටකට ගිය කලක්..

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris Рік тому +7

    මාලිමාවට ජය නියතයි ✌✌අපිත් මාලිමාවට ❤️❤️... NPP ජයවේවා 💪💪💪

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 Рік тому +10

    අප්‍රසන්න රණතුංගගෙ ප්‍රජා අයිතිය අහෝසි කරමු,..

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 місяців тому +3

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @rohinibandara
    @rohinibandara Рік тому +171

    රටක් භාරදිය යුතු නිවැරදි නායකයා අනුර ඔබමයි

    • @krsr3831
      @krsr3831 Рік тому +3

      පල කැරිවේසි

    • @rohinibandara
      @rohinibandara Рік тому +3

      සත්තයි

    • @rohinibandara
      @rohinibandara Рік тому +4

      අනුර දිනනවාමයි

    • @tharakaherath7538
      @tharakaherath7538 Рік тому +5

      ​@@krsr3831ube amma thma kari wesi..ekne uba wage pnnyek ipadune 😂😂😊

    • @rehansanjaya3889
      @rehansanjaya3889 11 місяців тому +2

      ඇයිමේ සෙට් එකක් කුනුහරුප කියන්නේ😂 ජාතකේ වැරැද්ද තමයි. හිරු කුඩ්ඩෝ වටේ ගහපුවයි සාප තමයි ඔය නලියන්නේ දැන්

  • @Shama-xw8ow
    @Shama-xw8ow 11 місяців тому +14

    අනුර.කුමර.මහත්තයෝ.ඔය.ජනාදිපති.වෙනවාමයි.ඉටපසු.ඔය.පාර්මේතුව.හරක්.පැටවුන්ට.හැමදාම.කල්දේරම්.බතුයි.පොල්සම්බෝලයි.දෙන්න.මොකද.ඔකුන්ට.තේරෙන්න.ඕන.දුප්පත්.මිනිසූනගේ.දුක

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Рік тому +21

    මොන. ප්‍රශ්නයක්. දැම්මා. උනත්. වැඩක් නෑ. ජනතාව. මොඩ යෝ. නැ. අනිවාර්යයෙන්ම. අපි jvp ගෙන්න තිරණය කර අවසන්. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @YasalalBulathge-u5q
    @YasalalBulathge-u5q Рік тому +14

    ජය වේවා මාලිමාවට

  • @vllokuliyana2923
    @vllokuliyana2923 Рік тому +3

    ජයවේවා ජයවේවා anura කුමාර මැතිතුමාට

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 Рік тому +5

    ජයවේවා අනුර next prasidant

  • @chandanapathirana
    @chandanapathirana Рік тому +42

    මාලිමාවට ජය ❤

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 11 місяців тому +9

    උපන්ගම unp
    හැබැයි ඉදිරියේ විකල්ප නැති නිසා ඉදිරියේ සියලු ඡන්ද අනිවාර්යයෙන්ම මාළිමාවට

  • @PriyadarshanaWickramasingh-t8e
    @PriyadarshanaWickramasingh-t8e 11 місяців тому +6

    ජයවේවා ජයවේවා ජයවේවා අනුර සහෝ ...❤❤❤❤❤

  • @RupaWickramasinghe-rr4sp
    @RupaWickramasinghe-rr4sp 9 місяців тому +1

    නියමයි කතාව, 👍👍ජයවේවා 👍👍

  • @cinematicsoul1344
    @cinematicsoul1344 Рік тому +22

    විමල්ටත් අගය කිරිමක්⁣ දිය යුතුයි නේද.මම හිතන්නේ ගොඨාබයගේ රජය දියවෙන්න ගත්තේ විමල්ලා ඇමති කමෙන් එලියට ආපු දවසේ ඉදන්..විමල්ලට එලියට එන්න උනේ රජපක්ෂ කංඩායමේ වැරදි තිරණ වලට එරෙහිව වැඩ කරපු නිසා.නැත්නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලංහිටියනම් ගුණ ටික වයාගෙන විමල්ලා තාමත් ඇමතිලා..පෙර වැරදි තියෙන්න පුලුවන් හැබැයි මනුෂ්‍යයෙක් නිවැරදි පාරට එන්න හදනවනම් ඒක අගය කරන්න ඕන.කුහක නොවී.

    • @dumindaudaya1657
      @dumindaudaya1657 6 місяців тому +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉 ubala wage UN aduy

    • @ravindujayasekara2939
      @ravindujayasekara2939 2 місяці тому +1

      එහෙම නෑ නේද
      විමල්,විජේදාස වගෙ අය හෙනම අවස්ථාවාදී අය.
      කෙළ වෙනවා කියලා තෙරුන ගමන් පැත්ත මාරු කරනවා.

    • @padminijayasinghe195
      @padminijayasinghe195 День тому

      ​@@ravindujayasekara2939ow.
      Bora diye malu banna heduwe Ghothabhaya deshapalanaya ta nuhuru nisa

  • @harshlk
    @harshlk Рік тому +13

    AKD 💜️ මාලිමාවට ජය 🧭❌

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 Рік тому +14

    ශ්‍රේෂ්ට අධිකරණ තීන්දුවක්‌ දුන්නට පස්සෙත් තව මොන බයිලාද ගහන්නෙ.
    මුන්ට නිසි දඬුවම් ලැබිය යුතුයි

  • @SamanKumara-gi1mi
    @SamanKumara-gi1mi 11 місяців тому +3

    ජයවේවා සහෝදරයා

  • @oskarumesh2394
    @oskarumesh2394 Рік тому +22

    Well done , ANURA ❤❤❤❤❤

  • @kasunjayamuni
    @kasunjayamuni Рік тому +17

    විමලේ , විමලේ,,
    ඔයා රාජපස්ස ලගෙ කැබිනට් එකේ හිටියෙ නැද්ද, විමලේ...😂😂😂

    • @GonBanda
      @GonBanda 11 місяців тому +1

      ඔයාලා එන්න එපා අනුරලාට අලුතින්ම පටන් අරන් එන්න කියන්න ඔයලා හාලා තීන්නේ විමලේ

  • @IshanAththanayake
    @IshanAththanayake Рік тому +22

    මාලිමාවට ජය වේවා , 🥰🥰🥰🥰🥰

  • @sellasir71
    @sellasir71 Рік тому +8

    Jayawewe❤❤🎉🎉anura.sahodaraya.oba.humata.jayawewe❤❤horunta.doon.gihilla.❤❤❤

  • @cnscustomerservice6507
    @cnscustomerservice6507 Місяць тому +5

    අප්පරසන්න රණතුංගට කෙලවනවා මහමැතිවරණයේදී.

    • @G4MBIT
      @G4MBIT 7 днів тому

      illuweth na bayata

  • @හෙලමහාරාවනාපරපුර

    නියමයි නියමයි ඔහොම යං J.v.p.එකට ජය වෙිවා .

  • @anurakumara5747
    @anurakumara5747 Рік тому +8

    අනුර හරි පැහැදිලියි

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 Рік тому +9

    විමල්ගේ හඩ දැන් බොල්.
    ජවිපෙ හිටිය නම් අද නායකය.
    හැබැයි ඇත්තටම ඔහුට වඩා අනුර දාහකින් හොදයි.
    ඔහුට දැක්මක්,විනයක් සහ අධ්‍යාපනයක් තියෙනව.
    විමල්ට කට විතරයි.

  • @ruwanperera3968
    @ruwanperera3968 Рік тому +14

    ඔවුන්ගේ ප්රජා අයිතිය අහෝසිකර දේපල පවරාගත යුතුයි...

    • @iamwhoiam798
      @iamwhoiam798 11 місяців тому

      Ranil ge da ? Ranil ta mokuth naa pawaraganna. Rajapakshala nevei rata naya karala thikeynne, Ranil + Maithree.

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe Рік тому +29

    මේ ප්‍රසන්න හැම එකටම පනිනවා

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 Рік тому +2

      චන්දෙ පැරදුනොත් කප්පම් ගත්ත වරදට හිරේ යන්න වෙන නිසා රෙවිලා ඉන්නෙ බයටම.

    • @menikeugd441
      @menikeugd441 11 місяців тому +2

      Nodaken.kalakanne

    • @sanethmarthos6596
      @sanethmarthos6596 9 місяців тому +1

      ඌටත් ගොක්කොළ පේන්න අරගෙන තියෙන්නේ. ඒකයි!😅

  • @hashendumidu7371
    @hashendumidu7371 11 місяців тому +2

    එල කොල්ලො ♥️♥️♥️🎌2024 VAT එක ගහ මිනිස්සුන්ට අරින්න යන්නෙ💔😢 දැනටත් යන මයින ආණ්ඩුව

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 Рік тому +7

    මේ වගේ හොරු එල්ලලා මරන්න ඕන. මේ රටට කරපු අපරාධයට...

  • @indeerasilva5814
    @indeerasilva5814 Рік тому +10

    බන්දුලයා විශ්ව විද්‍යාලයකට ගියේ නෑ. සුභද්‍රරාම පිරිවෙණට ගොස් ටියුෂන් කාරයෙක් වුනා කෙල්ලන්ට කුණුහරැප උගන්නලා. ස්ටැපර්ඩ් ලේඩිස් එකේ සිසුවියක් රවටා ගත්තා. දැන් ආචාරියෙක් වෙලා. හීනමානේ. ඔය පුස් උගතුන් රට කරලා තමයි රට මේ තත්වයට පත්වුනේ. අනුර සහෝදරයට ජයවේවා!

  • @සදමාලිඋඩකන්දගේ

    ඇත්තටම මෙවා බලද්දි හිතේනවා වටේම බල්ලෝ බුර බුරා පන්නද්දි අනුර වර්ථමාන ජනධිපති එකම අධිෂ්ඨානයකින් ඇවිත් ඉන්න ගමන මාරම මාරයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @lakmijayasundara571
    @lakmijayasundara571 Рік тому +6

    මාලිමාවට ජය ⁣වේවා

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 Рік тому +4

    දැන් ලංකාවට 77 ඉවර වෙන්න දෙයක් නැහැ නිසා ඒනිසා ජාතික ජනබලවෙගයට අවස්ථාව දිලා බලමු

    • @stanleyfernando2096
      @stanleyfernando2096 Рік тому +1

      කැමතියි denna .eth උත්තර කෙලින් නැහැ . Kumar ගුණරත්න m jvp kara කියලා dannathi minihane. Eka podi කපටි kamalda.

    • @stanleyfernando2096
      @stanleyfernando2096 Рік тому

      Mama පෙරටු gami නෙමෙයි .

  • @ruwankumar3651
    @ruwankumar3651 Рік тому +1

    සුපිරි කතවා

  • @rohankotelawala7080
    @rohankotelawala7080 Рік тому +10

    Great anura,

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P Рік тому +7

    ❤❤❤❤❤❤❤

  • @samankumari5246
    @samankumari5246 Рік тому +6

    රණතුංග මොකද පැනල දෙනේ😢ඇභට ඇඩෙනවා හොර බොරු කාරය

  • @FernandoRock-re6rg
    @FernandoRock-re6rg 10 місяців тому

    කටක් අරින්න දෙන් නැ..ඇත්තටම බුද්ධිමත් පක්ෂ යක් ❤️

  • @SaranguhewagePriyanthi-w4k
    @SaranguhewagePriyanthi-w4k 11 місяців тому +1

    ආ.යාළුවො..තේරැම් ගනිල්ලා

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 Рік тому +12

    Bring a proposal to remove Civic Rights of all found guilty by the judiciary , Including Namal , Shashendra and Chamal .

  • @YanaEna1994
    @YanaEna1994 11 місяців тому +3

    ගොඩ නගපු උන්ට අයිතියක් තියෙනවා රාජපක්ෂලගේ අවසානයත් නිර්මාණය කරන්න...😊

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P Рік тому +9

    👍👍👍👍👍👍👍

  • @shalummss6387
    @shalummss6387 Рік тому +6

    NPP 👍👍👍👏👏❤️❤️❤️

  • @srilankan9106
    @srilankan9106 Рік тому

    Yes good explaining
    අනිවාර්යයෙන්ම රනිල්ගේ නම මුලින්ම එන්න ඕන ඕන

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 Рік тому +1

    සුපිරි

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 10 місяців тому

    අනුර සහෝදරයා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @WijebandaraWijebandara
    @WijebandaraWijebandara 11 місяців тому

    Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa budusaranai Akd jayawewa Jayawewa Akd jayawewa budusaranai budusaranai

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 Рік тому +3

    රනිලයා හොරා කියලා මිනිසුන්ට මතක් කරපු එක ලොකු දෙයක්

  • @hashendumidu7371
    @hashendumidu7371 10 місяців тому

    මේ පාර වෙනසක් කරල බලමු මාළිමාවත් එක්ක❤️

  • @haasampath
    @haasampath Рік тому +6

    ඇයි 62 ලක්ශේ ආණ්ඩුව මේ අර්බුදයේ නිර්මාපකයින් වෙන්නේ,
    1) විනිමය පනත වෙනස් කිරීම තුලින් විදෙස් මුදල් පිටතට ගලායාම..
    2) ඉතිහාසයේ වැඩිම ISB ණය ගැනීම තුලින්(බිලියන් 12.5$) මගින් අනාගතයේ වාර්ෂික dollar ණයබර බිලියන 2/3$ අතර සිට 5/6$ අතර ප්‍රමයක් දක්වා වැඩි කිරීම
    තුලින් අනාගතයේ ගෙවිය නොහැකි නයබරක් බිහිකිරීම…
    3) current, water bill කිසි ලෙසකින් වැඩි කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින සේ සැලසුම් කර තිබු MW 600 අධික අඩු වියදම් විදුලී ව්‍යාපෘති කිසිදු සොයාබැලීමකින් තොරව Cancel කරමින් අධික මිලට diesel/නැප්තා මගින් විදුලිය නිපදවීම හා අනාගතයේත් ඒ ආකාරයෙන්ම නිපද වීමට අවශ්‍ය වන සේ කිසිදු අඩුවියදම් විදුලි ව්‍යාපෘති සිදු නොකිරීම…
    4) රටේ ආරක්ෂාව බාල්දු කිරීම තුලින් 2019 වසරේ සංචාරක කර්මාන්තයෙන් බිලියන 1.5$ අහිමි කිරීම.
    5) වසර තුනක් තුල ඩොල්ලරය 40% වලින් බාල්දු කිරීමෙන් ආර්ථිකයට අධික පීඩනයක් එල්ල කිරීම හරහා ආර්ථිකයේ buffer zone එක නැති කිරීම.
    6) තනි ඉලක්කමේ තිබු පොලි අනුපාත මහබැංකු මංකොල්ලය තුල වැඩිකිරීම
    7) අධික පොලි අනුපාත හා tax තුල කරමාන්ත බිදවටෙමින් රටේ සංවර්ධන වේගය 2.5 තෙක් පහල හෙලීම
    8) වැඩිම potential එකක් ඇති සංචාරක කර්මාන්තය දියුණු නොකිරීම
    9) හම්බන්තොට වරාය විකිණීම හා එම කලාපයට පැමිණ තිබු බිලියන ගණනක ආයෝජන යෝජනා අතහැර දැමීම, etc,
    රටක ආර්ථිකයට තියෙන්න ඕන buffer එකක්.. ඒ buffer එක 2018 වේද්දීදීම නැති උනා,
    එනිසා අපිට buffer එකක් නැතුව corona වලට මුහුණ දෙන්න උනේ, උදාහරනෙකට අපි මුහුණ දුන්නේ 2.5 ආර්ථික සංවර්දන වෙගයකදී, dollar එක 40% වැටිලා තියෙද්දී,
    එක එහෙම නොවුනා නම් අපිට buffer එක තියනව dollar එක ලිහිල් කරන්න, සංවර්දන වේගය 5/6% තිබ්බ නම් රිණ යන්නේ නෑ එහෙනම් වැටෙන්නේ 2/3 % කට වගේ
    හැම රටකටම උනේ එහෙම… buffer එකක් නැති ආර්ථිකයක් හැපුනේ corona වලදී… තිබුණ සංචිත බිලියන 7$ න් නය ගෙව්වා බිලියන 10$ වැඩිය, ඉතින් මොන සන්චිතද ? dollar හිගය ආනයන පාලනයෙන් බේරගන්න බැරිව අන්තිමේ ඒ ලිස්ට් එකට පොහොර අතුලත් කරන්න උනෙත් එහි අවසාන දිගුව විදියට(නොකළ යුතු වැඩක්)…
    corona කාලේදී tourism වලින් විතරක් බිලියන 8 වැඩි අහිමි වීමක්, remittance වලින් බිලියන 2ක් පමණ(ජවිපෙ dollar එවන්න එපා ගොන් part එකට කලින්), dollar එවන් එපා කීමෙන් නැති උන dollar ප්‍රමාණය බිලියන 7ක්(2021 දී බිලියන 3ක් 2022 දී බිලියන 4ක්) මේක නිර්මාණය කර අර්බුදයක්, ඒ අර්බුදේ නිර්මාපකයා රටේ පාලකයා දැන් අරගලේ නායකයත් ඔහු…
    සමන් රත්නප්රියල, පැතුම් කෙර්නර් ල වගේ බොහෝ චරිතත් අරගලෙයේ පළමු කුඩායමත් එතනට අවශ්‍ය මුලික පහසුකමුත් ඊළගට තව කුඩාරම් 20 අසනන්වත් ඔවුන්ගේ…
    රටේ තෙල්, ගල් අගුරු හිගයක් තිබියදී, අදික පායන කාලයක් ගත කරමින් තිබියදී A/L ඉවරවෙනකම් current දීමට බලකිරීමෙන් පැය 4/5 කපමින් තිබු current එක පැය 12/13 දක්වා විභාගය අවසන් වීමෙන් පසුව කැපීමට මග පාදමින් ආන්ඩුවේ මළගමේ අන්තිම අනේ ගැහුවෙත් ඔවුන්… 2022 UNP නායකයාගේ එම ප්‍රකාශ හැන්සාර්ඩ් ගත වී අවසන්... රටට ආදරේ නායකයෙක් එහෙම කරයිද ?

    • @rawanajeewandara421
      @rawanajeewandara421 Рік тому +2

      මේව ඔළුවෙං හිටං කිව්වත් අන්තවාදින් ගෙ ලපයට රැවටුන කාලකන්නි තේරුම් ගන්නෙ නැහැ,,,දුකයි,,රටට ආදරේ නායකයෙක් එලව්වා මුං,පරංගියෙක් ගෙනත් රට විකු විකුණං කනවා,,,😢

  • @sirinimalperera4089
    @sirinimalperera4089 Рік тому +29

    All those who were found guilty by the supreme court must be taken off their civic rights and all the stolen assets must be recovered. The country and citizens must mount pressure.

    • @starrynight43451
      @starrynight43451 Рік тому

      සුප්‍රීම් උසාවිය මොකක්ද කිව්වේ ? බදු අඩු කරපු එක වැරදියි කියලා කිව්වානේ. එහෙනම් බදු වැඩි කරන්න කියන්න, තවත්.

  • @kkww3805
    @kkww3805 Рік тому +1

    මාලිවට ජය වේවා.

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana Рік тому +1

    ප්‍රසන්නයනම් අමු ගවය ඈ....

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 5 місяців тому +1

    AkD great person

  • @Tharu227
    @Tharu227 Місяць тому

    අනුර❤

  • @nevillejosephhettiaratchigeper

    මම හොඳ JUMPINIG UNP/SLFP කාරයෙක්..
    දැන්නමිමාලිමාවට .
    An Sri Lankan Engineer from Germany

  • @චන්ද්රිකාකුමාරි-ඞ4ඵ

    අනුරට ජය

  • @olgaalwis9681
    @olgaalwis9681 8 місяців тому

    Very good lesson ❤ Jayawewa NPP

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 10 місяців тому +1

    අනුර දිසානායක සහෝදරයා ඉදිරි ජනපතිවරණයේ දී ජනපති කිරිමට අපි මහන්සි. වෙමු

  • @asankathilakarathna6422
    @asankathilakarathna6422 Місяць тому

    Jaya wewa

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Рік тому +2

    කොහෙන් හරි කැරකිලා හොරු හොරුන් ට එකතූ වෙනවා, සුකර වංශත් ආර්ථිකය කඩා වැටීම ට හෙතුයි,

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 Рік тому +28

    නියමයි wimal weerawansa ඒ කරුණු දැක්වීම ඔබ දෙපළ එක්වීම රටේ ජයග්‍රහණයක්❤❤❤

  • @sampathbandara651
    @sampathbandara651 Рік тому +29

    කතා වෙන් එකතු උනට කමක් නෑ.. ඕකුන්වනම් ගාවගන්න එපා NPP

    • @dumindaudaya1657
      @dumindaudaya1657 6 місяців тому +1

      😂😂😂😂😂😂 higannek Uba.... Wimal number one.... Anuraya kale... Niyama nayakaya wimal🎉🎉🎉

    • @sampathbandara651
      @sampathbandara651 6 місяців тому

      @@dumindaudaya1657 hari bn ela👍

  • @jayasekaraherath8275
    @jayasekaraherath8275 Рік тому +1

    ජයවේවා AKD npp.

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp Рік тому

    Elakiri niyamai 👍👍👍👍👍👌👌👌❤❤❤❤❤

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 Рік тому +4

    All politicians must responsible for this. They raised their hands for everything

  • @SmallHead-s1b
    @SmallHead-s1b Рік тому +3

    😊>>>>❤ NPP ❤

  • @anushkafonseka647
    @anushkafonseka647 Рік тому

    අම්මෝ ....... ඒක දුන්නා ලෙසටම

  • @Saveenagamage
    @Saveenagamage 9 місяців тому

    දේශ පා ලු වෝ භ ං ග වේවා🙏

  • @nihaldias9323
    @nihaldias9323 Рік тому +1

    I have to say hon member of Parliament Wimal Weerawansa of MP made very correct statement on regarding ongoing crisis, root cause accountability by last 44 years since 1977 that JRJ UNP regime.

  • @aselasuranga8099
    @aselasuranga8099 Рік тому

    මුන්ට 88 89 බීශණය
    වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක කරමු 🇱🇰

    • @yajasaji5955
      @yajasaji5955 Рік тому +1

      පල ගෙරියා.....උඹ දන්න 88/89........

  • @MeshanThilakarathna-ih1mz
    @MeshanThilakarathna-ih1mz Рік тому +2

    රටකාපු පරහැත්ත අතුගාල දාාන්නඔිින.

  • @prbathasanka5601
    @prbathasanka5601 2 місяці тому

    අනුර ❣️

  • @anandathero552
    @anandathero552 Рік тому +2

    Our hope..... NPP

  • @ranjithgamage3329
    @ranjithgamage3329 Рік тому +3

    Jayawewa AKD Jayawewa AKD Jayawewa NPP ❤👍🙏🇱🇰