ඔයත් කලබලේට ගිහින් කෝච්චිවල එල්ලෙනවද? | Asanga Live 1Oයි 10ය | Episode 5 | Based on true stories

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 72

  • @AsangaLive
    @AsangaLive  2 місяці тому

    දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
    Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +6

    සුපිරි. VIDEO. එකක්
    මෙම. නිමල්ට. සහ. ඔවුන්ට. උන. අනතුර
    සහ. ඔහුගේ. ආත්මය. බලාසිටීම. පිලිබදව
    පැවසීම. පිලිබඳ. ඔබට. ස්තූතියි ASANGA

  • @sewwandisuraweera-fv9kr
    @sewwandisuraweera-fv9kr 8 місяців тому +11

    මේ කතා ඇත්ත මගේ මස්සනාත් මැරෙන දවස් මගේ අක්කාට කිවුවේ ඔයා යන්න ගෙදර මම හවස ගෙදර එනවා කියලා අක්කා හොස්පිටල් එකෙන් පිටත් වේනකොටම මස්සිනා මැරුනා ඒ වේලාවෙම පුතා හන්දියේ ඉන්න වෙලාවේ පුතාගේ වාහනේ නැගලා ගෙදර ආවා කියලා දැන ගත්තෙ පුතා කියනවා අම්මේ තාත්තා ආවා කියලා ඒ වේලාවෙ තමයි පුතා දන්නේ තාත්තා මැරිලා කියලා පුතා අම්මාගෙ වච්නේ විස්වාස නැතුව කලබලෙන් එලියට ගිහින් බලනවා නමුත් තාත්තා නැහැ මේවා ඇත්ත කතා

  • @vijithapriyani6663
    @vijithapriyani6663 8 місяців тому +22

    මේ වැඩසටහන අකමැත්තෙන් කවුරුත් බලන්න ඕනි..නෑ බැලුවත් ගරහන්න එපා...අපි ආසාවෙන් මේ program එක බලන්නෙ...ඒ නිසා අකමැත්තෙන් බලන්න එපා...බැලුවත් කමක් නෑ ගරහන්න විවේචනය කරන්න එපා...විවේචනය කරත් කමක් නෑ තේරුමක් නැති පදනමක් නැති විවේචන කරන්න එපා....මේ content වල වටිනාකමක් තියෙනවා අපි මේ වැඩසටහනට
    ...අසංග මහත්තයාට යම් value එකක් දීල තියෙනවා ...ඒ නිසයි මේ comment එක දැම්මෙ.ස්තූතියි ...අසංග මහත්තයා ඔබට ජය ❤

  • @RAVANA724
    @RAVANA724 6 місяців тому +9

    නිවැරදී කිරිමක් අවශ්‍යයි. මොකද නාගොඩ Station එකක් නැ. තියෙන්නේ. කලුතර උතුර . කලුතර දකුන. කටුකුරුන්ද . උතුර පයාගල දකුනූ පයාගල. මගේ ගම කටුකුරුන්ද එකයී

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 8 місяців тому +29

    මම වෙෙද්‍යවරියක් වෙන්න ඉගෙනගත් කාලෙ ඉතාම මහන්සිවි ක්ලිනිකල් ටිරේනින් ගිහින් අැවිත් වොස් එකක් දාලානිදා ගත්තා.හිටිවනමමාව වහල උඩය අැදිල ගියා මට දැන් මාව පේනවා.මට ඔීන සිරුරට එන්න ඒත් බෑ මගෙරුමා කැගානව ලෙක්චර්ස් යන්නැද්ද කියල.මටඅැහෙනව පේනව විතරයි මට ශරීරයට අැතුලු වෙන්න පුදුම උනන්දුව ක් තියෙන්නෙ කතාකරන්නබැ මගේ තව යාලුවෙක් අැවිත් මගෙනම කියල අනේ මලාවගෙ නිදි කිවා ඒපාර මගෙ රුමා අැවිත් මටතටිටුවක් දැමිමා නැගිටපන් කියල ඒ එක්කම උඩ හිටපු මම විගයෙන් සිරුරට අැදීඅාවා මමසිද්ධවුන දේ කීවා උන් පිලිගත්තෙ නැ ඒත් ඒඅත්දැකීම හරිම පුදුම එකක්.

    • @SachinthaKeshara
      @SachinthaKeshara 7 місяців тому

      මටත් ඒ අත්දැකීමක් තියෙනවා.

    • @niloshanpaladeniya8571
      @niloshanpaladeniya8571 6 місяців тому

      ​@@SachinthaKesharaAstral Body එක නේද

    • @kmb5807
      @kmb5807 Місяць тому

      නොදැනෙන මානය

  • @judykulathunga591
    @judykulathunga591 8 місяців тому +2

    අනෙ එහෙම කියන්න එපා..ඔයා බලන්න අකමැති නම් නොබලා ඉන්න..මම හරිම ආසාවෙන් අහගෙන ඉන්නද❤

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +3

    Good one Mr Asanga ,keep doing this programme i enjoyed it ,near death experiences are real !! according my understanding ,lots of researches are geared towards that !!

  • @Hedaosu4908
    @Hedaosu4908 8 місяців тому +1

    මේ වගේ දැනුවත් වීමුත්...සමාජෙට, මිනිසුන්ට වැදගත්. අපිට නොපෙනෙන ලෝකයක් තියනවා තමා

  • @mudithamathew161
    @mudithamathew161 8 місяців тому +2

    ❤ හොඳ වැඩසටහන ක් කරගෙන යන්න සක්තිය ලැබෙන්නට මා ප්‍රාර්ථනා කරන්නෙමි... 🌷🙏🌸✨️ 🤝

  • @damithmalaka3008
    @damithmalaka3008 9 місяців тому +1

    Mama මතුගම

  • @ThushariSP
    @ThushariSP 8 місяців тому +1

    Hoda wedasatahak. Mama me wage dewal vishwasa karanawa

  • @NadeesaDarshani
    @NadeesaDarshani 8 місяців тому +2

    මේ මගේම සත්‍යම අත්දැකීමක්...වෙනසකට තියෙන්නෙ මම ගෙදර නොආපු එක විතරයි...

    • @barneycasting8331
      @barneycasting8331 5 місяців тому +1

      අනිවාර්යෙන්, ඔයා තවම රෝහලේ බෙහෙත් කරනවා ඇති. ඔබට ඉක්මන් සුවය පතනවා!

  • @Senadheerage
    @Senadheerage 8 місяців тому +1

    මෙවැනි දේවල් තියෙනවා .... මම දැකලා නැති නිසා විශ්වාස කරන්නේ නැහැ ..... නමුත් මේවට මුහුණ දුන්න අය ඉන්නවා .... මේක දැනුවත් වීමට ඉදිරිපත් කරනව මිස කාටත් විශ්වාස කරන්න කියලා බල කරල නැහැනෙ .......

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 8 місяців тому

    Oyage idiripath kirema lassanay.ahan inna asay

  • @WathsalaPerera-uf4qe
    @WathsalaPerera-uf4qe Рік тому +4

    මේක ඇත්තක් මම එ අද්දැකිම් තාම ලබන කෙනෙක් මට ගොඩක්ම වෙන්නෙ උදෙ වරුවෙ නින්ද ගියායම මට මාව පේනවා මට මගෙ ඇගට එන්නත් එවෙලාවට ගොඩක් ආමරුයි මට මේක තාම හිතා ගන්න බැ

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 8 місяців тому +1

      Thawa wistara tilak kiyannako.. matath e wage ath dekim godak tiyenawa saha e pilibadawa soyanawa ekaiy

    • @WathsalaPerera-uf4qe
      @WathsalaPerera-uf4qe 8 місяців тому

      @@SharmaineJayatilleke ඔවු ඒක ඇත්ත මට ඉයෙත් මෙ දෙ උනා මන නිදාගෙන ඉද්දි මාව ඇදිලා යනවා වගේ තේරුනා මම උත්සහ කරා නවත්ත ගන්න එත් බැරි උනා මම ඇදේ ඉද්දිම මම නැකිටාටා හැබැයි මට හැමදේම බොදවෙලා පෙනුනේ මැරෙනවට වඩා අමාරයි මේ වේදනාව 😥😥

    • @praboh6543
      @praboh6543 8 місяців тому

      ​@@SharmaineJayatillekeReiki or Pranic healing egena ganna. 3rd eye eka open unama godak dewal penenawa.

    • @DilaFasion
      @DilaFasion 7 місяців тому

      Mathath ehema wenawa nenden mawa atharaets yanawa

    • @TMBTPANTHER
      @TMBTPANTHER 6 місяців тому

      🎉

  • @driveincanada9713
    @driveincanada9713 5 місяців тому +1

  • @chandanimalka3349
    @chandanimalka3349 8 місяців тому +2

    කුවේට් කලින් හිටපු ගෙදරක. රැ 12ට 1ට. යට අපී නීදා ගන්නෙ. උඩ කිචන් එකේ. සිලින්ඩරේ අදීනව ලොකු මුට්ටි අදී නව‍. අපොයි නින්දක්‌ නැ.

  • @AyeshDilshan-gq8gc
    @AyeshDilshan-gq8gc 8 місяців тому +1

    Attha..unadawasata therei ne kiya ayt

  • @ChathuriyaNirmalPR
    @ChathuriyaNirmalPR 8 місяців тому

    ❤️💥

  • @thusithaj72
    @thusithaj72 7 місяців тому

    There is no station in Nagoda. Only in Katukurunda.

  • @niroshini15
    @niroshini15 Рік тому

    👍🏼👍🏼👍🏼

  • @wspriyanganiweerasinghe1075
    @wspriyanganiweerasinghe1075 Рік тому +1

    Mamath mage jeewithaye mewanima athdekeemk lebuwa,
    Mata denuna widiyatama thama ohutath denila thiyenne, wena kenekta keewata oun piliganne nee

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 6 місяців тому +1

    නගොඩ ස්ටේශන් එකක් නෑනෙ

  • @kavindugeethshan9238
    @kavindugeethshan9238 8 місяців тому

    mama kalutara nagoda padinchiyata awith dan podda dawsak wenwa masayak witara athi ,mn nodanuwath d dnne nm naha habay nagoda station ekk na neh , kalutara nm tiyy ,mn nodanuwathwa tiyyda dnne nm na ,habay mn danuwathwa station ekk na ,koi hariyeda tiyenne kiyalaa kiyanna puluwanda ,mokda mn job ekataa ynnaa unath pandaaraa yaanne kalutara sation ekata .

  • @chandanimalka3349
    @chandanimalka3349 8 місяців тому

    ගිය අලුත රැ 12ට මම වතුර බොන්න ගියා. වලන් මුට්ටි අදින කෙනා එලියට එනකම් බලා ඉදලා ඉදලා පරක්කු නිසා දොර ඇරිය. මම ඇතුලට ගිහින් ලයිට් දැම්ම. පස්සේ කල්පනා උනේ වෙලාවත් 12 යී කියලා. කව්රුත් හ්ට්යේ නෑ.

  • @chandanimalka3349
    @chandanimalka3349 8 місяців тому +2

    ලංකාවෙ හොල්මන් ඉන්නවා ඒ කතාව ඇත්ත. 👍🏽අපිත් කෑම කනකොට කෙල ට්කක් කෑමට තු කියලා ගහලා ව්සී කරල තමයි කන්නෙ.

    • @neelafernando-r7v
      @neelafernando-r7v 7 місяців тому

      ආත්ම වලට කෑම කන්න බෑ .ආස උනත් නූනත්.නමුත් පේනවා.

  • @AruniVandort
    @AruniVandort 8 місяців тому +2

    නාගොඩ මතුගමට කෝච්චි නෑ. කටුකුරුන්ද ස්ටෙශන් එක වෙන්න ඇති.

    • @barneycasting8331
      @barneycasting8331 5 місяців тому

      දැන් දාලා තියෙන්නේ, රනිල් මහත්තය ලගදි දැම්ම.

  • @nomorebro8446
    @nomorebro8446 7 місяців тому

    නාගොඩ station...අම්මට උඩූ කවද්ද බං නාගොඩ station එකක් තිබ්බේ...

  • @DilinikaMadushi-ne6tj
    @DilinikaMadushi-ne6tj 3 місяці тому

    Asawen balana wedasatahanak

  • @YassnthiWijenayaka
    @YassnthiWijenayaka 5 місяців тому

    Nagoda isteyson ekak na. Katukurunda isteyson eka wennathi

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 8 місяців тому

    Oba katha karaddi karadarayak na ona taram welA ahan inna puluwan

  • @ArmyMagerSanathBandara
    @ArmyMagerSanathBandara 6 місяців тому

    නාගොඩ ස්ටේශන් එකක් නැහැ😊😊

  • @DilaFasion
    @DilaFasion 7 місяців тому

    Mata teyenawa

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 8 місяців тому +1

    Sthuthiy obata

  • @chandanimalka3349
    @chandanimalka3349 8 місяців тому

    කුවේට් රටේ රාත්‍රි එකට දෙකට දොළහට.. කෑලෑවට‍ ගිහින්. මස් මාළු පුච්චලා කනවා. එයාලට මෙලෝ යකෙක් පෙන්නේ නැ අපිටත්.

  • @chandanimalka3349
    @chandanimalka3349 8 місяців тому

    වේ වැලකින් ගහනවා ඇහෙනව චරස් චරස් ගාල වේ වැල් සද්දේ දන්නවානෙ. . ඉන්න බය නිසා ලංකාවට ආවා දැන් ගොඩක් කල් සිද්දිය වෙලා.

  • @tharangaonline7711
    @tharangaonline7711 Рік тому

    මේවා ඇත්ත ,මනෝකායා ටෙලිඩ්‍රාමා එක බලන්න

  • @nandarajaarul9884
    @nandarajaarul9884 3 місяці тому

    Sama jeeveeyekutama mano kayak theebe. Eya easwara balayan neermanaya we theebe. Marunu pasu meya antheema aausa wana thek sita, wenath aathmayaka oopatha labai.

  • @NISHISHANIKAREAL555
    @NISHISHANIKAREAL555 Рік тому

    Manokaya neda....?hospital eke maruna nam machine sadde wenna gannawane,,manokaya ain wela gihin....

  • @chandanimalka3349
    @chandanimalka3349 8 місяців тому

    ලංකාවෙ රෑ 10ට එලියට යන්න බය අපී. කුවේට් රටේ රැ 12 ට එලියට යන්න බය නෑහැ අපි.

  • @WathsalaPerera-uf4qe
    @WathsalaPerera-uf4qe Рік тому +1

    මාත් ඔය අද්දැකිම විදපු කෙනෙක් මාත් කැමති මගේ කතාව කියන්න

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 8 місяців тому

      Aththada?

    • @WathsalaPerera-uf4qe
      @WathsalaPerera-uf4qe 8 місяців тому

      @@thilankanakarathna3580 ඔවු ඒක ඇත්ත ගොඩක් අය විශ්වාස කරන්නෙ නැ තමන්ටත් උන දවසක විශ්වාස කරයි මට මේවගෙ නිතරම වෙනවා නිදා ගත්තම මට දැනුනා කවුරු හරි මාව අදිනවා වගේ මම උත්සහ කරා ඒක වෙන්න නොදි ඉන්න එත් බාරි උනා මම එක පාරටම ඇදෙන් නැකිටලා හිට ගත්තා එත් මම ඇදේ නිදි කියන එක මම දැක්කා හැබැයි ආයෙත් නැකුටින්න ගියාම එ දැනෙන වේදනාව මැරෙනවටත් වඩා ආමාරු දෙයක් 😥😥

  • @denethavindu6210
    @denethavindu6210 7 місяців тому

    නාගොඩ කොච්චි පාරක් නෑ

  • @mspjayanath5812
    @mspjayanath5812 9 місяців тому +1

    Moo nikan dakka wage kiyanne.

  • @dn87m55
    @dn87m55 3 місяці тому

    මරණාසන්න මොහොතේ දකින සුදු ආලෝකය
    ua-cam.com/video/ewl6XlNArRY/v-deo.htmlsi=7n3K1BA-Wt43iK7T

  • @depthiweersilva4020
    @depthiweersilva4020 7 місяців тому

    His astral body has left physical body and being in a higher realm. Tunnel is de area near to earth with planets and nebula. Then more light after that.Most Holy Dwelling where Righteous Lord God (Mana Brahma Dwells. (Tripitaka Brahmajaala Sutra)God give second chance on our request. And de earthly tent (body) he lived could recover from accident said doctor. So astral body could re enter and continue de unfinished work/missions on earth. His cosmic experience is true.Not a lie.

  • @ArunaVijith-pl6we
    @ArunaVijith-pl6we 8 місяців тому

    Matath oya vagemai deyak una podi kale..

  • @raneeranatunga5692
    @raneeranatunga5692 Рік тому

    Niragamikayo,mithya dushty minissu comments dala mewa boru kiyala.. Americawe west waLa mewani bohosiddi nirikshanaya karanawa poth liyala internetwala dahas ganak thiyanaws.munta gon athalu wadak athi deyak dannalu deshapalansya,kunuharupa yarns minimarum wenna sthi wadak aththe. aragala communist kalakanni ratata sapayak .unta kawoth salli thibunoth arakku beela ganu passe giyoth hoda athal daruwo bokarana ekaiparty dana trip yana eka witharai maNussayo wela ipadunoth kalayuththe echchari kiyala hithe. minimaruwo,drug mudalila horu lankawe wadiwemna hethuwa me aya nisa.

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 5 місяців тому +1

    Asanga ta podi weradeemak welaa. Eeka lokuwata ganna epa. Kalutara south station ekata enna eththe. Meka honda program ekak. Api aasawen balanawa. Podi podi weradeem wena eka manushya swabaawayak lesa salaka nihada wenna

  • @allslgr397
    @allslgr397 Рік тому +3

    අනේ බං වැඩක් ඇති වීඩියෝ එකක් දාපන් බං😊

    • @jfjifj5928
      @jfjifj5928 8 місяців тому +5

      ඔයාට balana බැරිනම් නොබලා ina

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 8 місяців тому +1

      Piligan netnam katawahan inna😂

    • @PalithaHewawasam-wz9or
      @PalithaHewawasam-wz9or 8 місяців тому

      Bath kana harakekuta meeka wedak nethi wenna puluwan.

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp Рік тому +1

    ගොං ආතල් 😂😂😂

  • @warunanamal7321
    @warunanamal7321 8 місяців тому +1

    පච ගහන්න එපා ඕයි කතා වදනවා මූ සල්ලි ඕනේනං පොල්කට්ටක් අරං හිගාකාපං