Sansarini - සංසාරිණී | Episode 363 | 2024-08-02 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 341

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 місяці тому +207

    අමෝදිව මේ පැහැර ගන්නේ ශේන් ගේ අම්මාද? අමෝදිගෙන් අසන්නේ ශේන්ට ආදරේ නැති බව ද කියාය. නමුත් ශේන් කරපු වැරදි නිසා අමෝදිගේ තවමත් හිත කැඩී ඇති බව පැහැදිලි ය. ශේන් අමෝදිව දැක හරිම ආදරෙන් ළගට එයි. නමුත් අමෝදිට මෙතැනින් යාමට අවශය බව කියයි. තුශී එක්ක වර්ණ කොතැනට ගියත් වර්ණ තුශීට ලැජ්ජා කරයි. තිහස්වර සහ අනගි තව තවත් ආදරෙන් ඉන්න අතර ලොයිඩ් තවමත් දුක් වෙන්නේ ඇමෙන්ඩා ගැන සිතමින් ය. අද සංසාරිණී තුළින් කුමක් වේවි ද?

    • @YoussefShahine-nn6sh
      @YoussefShahine-nn6sh 3 місяці тому +3

      Sen neme waradikare Smith eka

    • @AnupamaNiwanthi
      @AnupamaNiwanthi 3 місяці тому

      😅😅😅😊

    • @HarshaniPriyadarshika-d7y
      @HarshaniPriyadarshika-d7y 3 місяці тому +2

      මමත් නෑ 😊

    • @H2Mobile-nv4op
      @H2Mobile-nv4op 3 місяці тому +2

      Enna wa❤

    • @MaleeshaSilva-h8h
      @MaleeshaSilva-h8h 3 місяці тому +1

      ශේන් අමෝදිට කිසිම වැරැද්දක් කලේ නෑනේ😂. ශේන් වගේ ඉන්න රමේෂ්ගේ ගෝලයා තමයි අමෝදිව රැවැට්ටුවේ.

  • @MCESPRO6996
    @MCESPRO6996 3 місяці тому +169

    මොනා වුනත් අමෝදි තවමත් ශේන්ට ආදරෙයි ඒ දෙන්නව වෙන් කරන්න එපා 🙁

  • @NishyPerera
    @NishyPerera 3 місяці тому +219

    මේ වර්න මල හෝන්තු චරිතයක් මොකට මේකට දැම්මද මංදා..ශික්

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp 3 місяці тому +69

    අනේ අමෝදි ❤️ ශේන් ආපහු එකතු කරන්නකෝ 🥺 ඒ දෙන්නගේ ආදරේ හරි ලස්සනයි...❤️🥰🥺

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi 3 місяці тому +150

    පව් තුෂී පිස්සු මිනිහෙක් බැදගෙන, තුෂීට ලස්සන ආදරයක් දෙන්නකෝ

  • @SithumHasarel-so8uf
    @SithumHasarel-so8uf 3 місяці тому +103

    අම්මේ වර්ණ අයින් වෙන එක හොඳයි...පව් කියලා ලැජ්ජා වෙන්න පුලුවන් ද😊😊

  • @rithumanisha
    @rithumanisha 3 місяці тому +22

    අනගි හුරතල් වෙනවා කියලා ඒ දෙන්නගෙ කොටස් එපා කියලා සමහරු කීවට ඕන කෙනෙක් ප්‍රාර්ථනා කරන්නෙ අනගි තිහස්වර වාගේ ආදරයක් තමා❤

  • @bhagyasamarathunga2981
    @bhagyasamarathunga2981 3 місяці тому +211

    තුශීට ඉන්දිකවම සෙට් කරන්නකෝ ඒ දෙන්නා ගැලපෙනව 🥺🥺♥️

  • @ChethanaSathsarani-p8r
    @ChethanaSathsarani-p8r 3 місяці тому +8

    Kathawak unate e adara harema lassani anagi❤

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 3 місяці тому +40

    කතාව පටන් හත්ත කලෙ හිටපු උන්ට හෙන ගැහුවද. ලස්සනය කරහෙන ආපු කතාව කාලා තියෙන්නේ

  • @rekhasureka6449
    @rekhasureka6449 3 місяці тому +27

    අනගි පොඩි එකෙක් වගේ හරි හුරතල් 😘😘ඒකනේ සර් ආදරේ 💕💕

  • @NadeekaAiraangani
    @NadeekaAiraangani 3 місяці тому +153

    විවාහ වෙන්න ඉන්න හැම කෙල්ලෙක්ටම, තිහස්වර වගෙ මහත්තයෙක් ලැබෙිවා.❤❤❤❤❤

  • @TharushaChathurangi
    @TharushaChathurangi 3 місяці тому +60

    ඉන්දිකව සෙට් තුශීට ගොඩක් ❤️

  • @Angel_hashi
    @Angel_hashi 3 місяці тому +100

    Tv එකක් නැති හින්දා මේ කතාව fone eken බලන සෙට් එක කෝ...

  • @PoojaUdayangani
    @PoojaUdayangani 3 місяці тому +36

    තිහස්වර ගෙයි ආනගි ගේ ආදරේ දිහා බලන්න කොට මටනම් ගොඩක් ලෝබ හිතෙනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +228

    ඇමෝදිගෙයි ශේන්ගෙයි ආදර කතාවට කැමති අය ඉන්නවද❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +358

    කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

  • @ChamariKumari-ne9vy
    @ChamariKumari-ne9vy 3 місяці тому +50

    මට ව්තරද වර්ණ පේන්න බැරි 😒😒

  • @chandrikawijerathna3862
    @chandrikawijerathna3862 3 місяці тому +7

    වර්න ඕවර් ඇක්ටින් .අයින් කරපියව්

  • @DoreenChandima
    @DoreenChandima 3 місяці тому +6

    බබා බඩේ තියන් ඔහොම දිව්වොත්..අනේ මන්ද..අනගි.😂😅

  • @Aryan_Fanz
    @Aryan_Fanz 3 місяці тому +6

    අනගි❤තිහස්වරගේ කොටස් මෙලෝ රහක් නෑ ඒවා ඊට වඩා ලස්සනට ලියන්න පුළුවන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්නව කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද? 😊😊💛💛💛👼👼

  • @juhidissanayake675
    @juhidissanayake675 3 місяці тому +27

    රියල් පැතුමාගේ කමන්ට්ස් වලට ලයික් එකක් කමන්ට්ස් එකක් නොදා ඉන්න පුළුවන් නම් හැමෝටම ඌගේ ශාපය අයින් කරන්න පුළුවන්

    • @tiky14
      @tiky14 3 місяці тому +3

      මූනම් ශාපයක් වෙලා තියෙන්නෙ..දකින දකින හැම තැනම මැරෙන්න හදනවා likes හිගා කකා...මානසික ලෙඩෙක්ද කොහේදෝ..

    • @SASINI549
      @SASINI549 3 місяці тому +2

      ඌ සාපයක් නැති තැනක් නෑ 🤣🤮😡

  • @NayanaThara-p6q
    @NayanaThara-p6q 3 місяці тому +11

    කතාවට උනත් තිහස්වරගේ ආදරේ පට්ටයි කියන අය කො බලන්ට ❤️❤️

  • @sadamalidilrukshi
    @sadamalidilrukshi 3 місяці тому +9

    ශෙනුයි අමොදි ගෙයි අදරෙ නැතිව මෙ කතාව වැඩක් නැ

  • @sachinihansika6075
    @sachinihansika6075 3 місяці тому +39

    මොකක්ද බං මේ ගොන් වර්ණ කොයිවෙලෙත් දිවක් ඉස්සරහට දාගෙන කරන්නේ..හැටි මුගේ... මට පෙන්නම බෑ මූව. . මෙන්න මු අයින් කරලා දැම්මනම් ඉවරයි කතාවෙන්

  • @SASINI549
    @SASINI549 3 місяці тому +9

    5:35 අමෝදී ❤️ අනේ අමෝදී❤ශේන් වෙන් වෙලා හිටියා ඇති දැන්වත් එකතු කරන්නකෝ 💞🌹😘💔😢💕🙏😡🥺❤️🥰💓✨🎊💗❄️

  • @sachimadu5775
    @sachimadu5775 3 місяці тому +73

    වර්ණ = රියල්පැතුමා මෙව්වා දේව සාපනෙ යකූ 😂😂😂

  • @renokaajitha7240
    @renokaajitha7240 3 місяці тому +3

    අපොයි වර්න යන ඒකමයි හොද මම ආසම මොඩ චරිතයක්

  • @vishmatv5627
    @vishmatv5627 3 місяці тому +9

    අමෝදි ලස්සන වෙලා

  • @VihagaHasaral-c9s
    @VihagaHasaral-c9s 3 місяці тому +3

    මෙකතාව ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalimaduwanthi5723
    @lakmalimaduwanthi5723 3 місяці тому +65

    මේ වර්නගේ චරිතේ මේ තරම් චටර් කරන්න එපා අනේ

  • @Madhu3732
    @Madhu3732 3 місяці тому +15

    අයියෝ පැතුම් මොකද මේ..😢 හැමදාම මොකක් හරි දේකට ආශීර්වාද ගන්න එනවා 😂

  • @nadeeshavirajini8721
    @nadeeshavirajini8721 3 місяці тому +17

    වර්ණ අයින් කරන්නකෝ මේ කතාවෙන්. කතාව බලන්න එපා වෙනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +111

    මමත් දරැවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මට ආශිර්වාද කරන්න.

    • @tanuja5634
      @tanuja5634 3 місяці тому +1

      දළදා සම්දුගෙ පිහිටයි

    • @anjanadilrukshi9489
      @anjanadilrukshi9489 3 місяці тому

      බුදුසරනයි 🙏

    • @kanthihettiarachchi1260
      @kanthihettiarachchi1260 3 місяці тому +2

      😂

    • @Vishaka-s8o
      @Vishaka-s8o 3 місяці тому

      God bless you duwa

    • @shiromiwp5599
      @shiromiwp5599 3 місяці тому

      පත්තිනි මැණියන්ගේම පිහිටයි බලාපෙරෙතු ඉස්ටවේවා 🙏

  • @janakaranasinghe9683
    @janakaranasinghe9683 3 місяці тому +14

    දැන් නම් මේක ඉවර කරන්න කාලේ හරි.නැත්නම් එපා වෙන්න ළඟයි..දැන් කතාව තුළ අන්තිමට වන දේ පවා තේරුම් ගන්න පුලුවන් බොහෝ දුරට.තවත් දීර්ඝ වූවොත්... ?????

  • @Dilshani1997
    @Dilshani1997 3 місяці тому +5

    මොනවා උනත් එහෙම හරි වර්ණ්‍යාව අයින් කරලා තුශීට අමිලයාව සෙට් කරන්න.❤

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 3 місяці тому +15

    වර්නයෝ උබ පැනපන් හෙමින් එන බයික් එකකට .එතකොට ලැජ්ජා වෙන්නෙ ටිකෙන් ටික

  • @sasmi5023
    @sasmi5023 3 місяці тому +65

    අනේ හිරු එක මේ රියල් පැතුමා බ්ලොක් කරන්න ලොකු පිනක් 🥴🙏

    • @HansikaThabrew
      @HansikaThabrew 3 місяці тому +1

      ඇත්ත 😅

    • @Shama-hu4sx
      @Shama-hu4sx 3 місяці тому

      පව් බොල ඌ පිස්සෙක්

    • @ruwanisewwandi4558
      @ruwanisewwandi4558 3 місяці тому +7

      පව් ඌත් වර්ණය වගේ 🥹

    • @Meluka-gs2vc
      @Meluka-gs2vc 3 місяці тому

      😂😂😂😂

    • @Amishadilrukshi
      @Amishadilrukshi 3 місяці тому

      අම්මෝ යකෝ ඒක 😂

  • @gangakumudini3716
    @gangakumudini3716 3 місяці тому +12

    වර්නගෙ හිටියට වඩා පිස්සුව වැඩීනෙ

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 3 місяці тому +8

    වර්න ගැන නම් පව් කියලා හිතෙන්නැ පිස්සෙක් එක්ක ඉන්නෙ කොහොමද

  • @asankaroshan3521
    @asankaroshan3521 3 місяці тому +41

    පිස්සෙක් වගෙ රගපද්දි කොහොමත් රග පැමට ව්තරයක් නෙවෙයි අපිටත් ඔහොම රගපද්දි එපා වෙනවා හුම්තෝ 😂😂😂

  • @theblack.z
    @theblack.z 3 місяці тому +4

    පාතාලේ මැරයෙක් කිව්වම කැතයි නෙර්..Underworld එකේ Godfather කෙනෙක් කිව්වම පොඩ්ඩක් ගති

  • @TharushaChathurangi
    @TharushaChathurangi 3 місяці тому +27

    වර්නව ඩිවෝස් කරන්න කාලේ හරි 😑

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 3 місяці тому +34

    😢😢😢😢පවු බං වර්නයා මැරෙයිද දන්නෑ මෝඩයානේ 😢😢😢😢

  • @renukadhamayanthi867
    @renukadhamayanthi867 3 місяці тому +28

    දැන්නම් එපාම වෙනවා අනගි දාස් , දිව්‍ය , ගෙන් පටන් ගෙන තිහස්වරගෙන් අලෝකයක් ගෙනාව ,ඒත් මේ පාතාල සෙට් එකයි කට්ටඩියොයි නිසාඑපාම වෙලා තියෙන්නෙ

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 місяці тому +3

    අනගි පිස්සු කෙලින්නෙ, පිස්සොත් එක්කනෙ හිටියෙ .😀😀😀😀

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 3 місяці тому +4

    මේ කතාවත් අදෝනාවක්..... සතුටක් ගේන දෙයක් වෙන්නෙම නෑ

  • @mihiri414
    @mihiri414 3 місяці тому +7

    අයියෝ පව් තුශී මේ වර්ණයගෙ මොන්ගල් ගතිය යවලා වැදගත් මනුස්සයෙක් කරානම් හරි

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 3 місяці тому +4

    මොනා උනත් රියල් පැතුමත් මරු😂😂එයාගේ ආසාවනේ😅

  • @Keshanikawindaya
    @Keshanikawindaya 3 місяці тому +9

    අනේ මේ තුෂි පව් අර වර්න කියන එකාව අයින් කරන්න පිස්සා

  • @ජීවිතයසෙනෙහස
    @ජීවිතයසෙනෙහස 3 місяці тому +1

    වර්ණට බැන්නට එකෙක්ටවත් මතක නෑ ඒ මෝඩකමෙන් තුශී උනත් වාසියක් ගන්න හැදුවේ කියල

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 місяці тому +5

    වර්ණ කථාවෙන් අයින්
    වෙනවනම් හොදයි 😬

  • @oshanithakshila9158
    @oshanithakshila9158 3 місяці тому +15

    ඔයාට විතරක් නෙවෙයි ශේන් අපිට තේරෙන්නෙත් නෑ😢

  • @mihiridulani
    @mihiridulani 3 місяці тому +28

    වර්ණ pala ගෙදර

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +67

    හැමදාම සංසාරිණ ෆෝන එකෙන් බලන සෙටි එක කෝ🤣🤣🤣

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 місяці тому +15

    අනගි තිහස්වර.ආදරේ හරිම ලස්සනයි සුන්දරයි❤❤.අමෝදිසේත්❤❤❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 місяці тому +6

    වර්ණට පිස්සුද කොහෙද 😂😂😂😂

  • @lakmalifrenando7934
    @lakmalifrenando7934 3 місяці тому +12

    වරුනගේ ඔළුව කොහේ හරි වැදිලා පිස්සුව හොද වෙයිද දන්නෙ නැහැ

  • @Danulakma-c1k
    @Danulakma-c1k 3 місяці тому +2

    මමත් කවදාවත් මේක ටීවී එකෙන් බලලා නෑ

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 3 місяці тому +10

    අනගී❤ තිහස්වර ❤❤

  • @jithairoshima7876
    @jithairoshima7876 3 місяці тому +3

    ඇලන්ට මොලේපැදුනේ තමන්ගේ දරුවෝ මැරුණට පස්සේ

  • @ThiliniAnu-w2c
    @ThiliniAnu-w2c 3 місяці тому +4

    වර්නව නම් පෙන්න බැහැ 🙂😐

  • @sunethrapriyadarshani
    @sunethrapriyadarshani 3 місяці тому

    හැම කතාවකම එක වාගේ 2 න්නෙක් ඉන්නවා. අනේ මගේ චූටි අයියා වාගේ කෙනෙක් හොයා ගන්න ඕන.

  • @user-nethmiaashika
    @user-nethmiaashika 3 місяці тому +2

    වර්ණ හොඳ චරිතයක් කරන්න නැත්නම් තුශිට එයා ගැලපෙන්නේ නැහැ

  • @SanjeewaniWedagedara
    @SanjeewaniWedagedara 3 місяці тому +21

    අමෝදි අතුගාන්නේ රිටක් වගේ. නැවෙන කරන්නෙවත් නෑ අතු ගද්දි

  • @ranyrany1536
    @ranyrany1536 3 місяці тому +1

    warnawa ain karanna .ethakota kathawa lassanai

  • @lakmalichathurika-d3q
    @lakmalichathurika-d3q 3 місяці тому +1

    අනගි ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +53

    රමෙිෂ්❤ ඇමැන්ඩා දෙන්න එකතු වෙනවට කැමති අය කෝ😳💗

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +32

    අමෝදිගෙ හිතේ ⁣ශේන් කිවන කැමතිම දේත් අයින් වෙලා,ඉක්මනට ඒ දෙන්න එකතු වෙනවට කැමති අය කෝ..❤✍️🤙

    • @sasiachi8806
      @sasiachi8806 3 місяці тому

      උබට පිස්සුද බන් ඇත්තටම 😂

    • @ThakshilaRuwanthi-fr4zn
      @ThakshilaRuwanthi-fr4zn 3 місяці тому

      උබනම් සාපයක්

  • @sachinerandha3878
    @sachinerandha3878 3 місяці тому +1

    රමෙශ්ට ආදරෙ කරන කට්ටිය කෝ❤

  • @ChamindaWijesinghe-w3b
    @ChamindaWijesinghe-w3b 3 місяці тому +5

    අපිත් ඉතින් 4න් එකෙන් තමයි බලන්නේ කුවෙටි ඉදන්

  • @mudithasamanmali6012
    @mudithasamanmali6012 3 місяці тому

    Ane Hoda warna jieiten samugena Yana vidiyata ae chrithaya ain karanawa nam warnage mala vikara balala aepa wela apoa ane😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nishadisewmini1177
    @nishadisewmini1177 3 місяці тому +17

    එපාර අරූට දරුවෙක් හම්බෙන්නලු 😂 මහ පිස්සෙක් මූ

  • @KamariH-h3y
    @KamariH-h3y 3 місяці тому

    ලස්සනයි❤❤❤

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 3 місяці тому +9

    වර්ණ කියන චරිතය මේ කතාවට ගැලපෙන්නේ නැ පව් තුෂි එක්කෝ වර්ණගේ චිරතේ ටිකක් වෙනස් ඕන නැත්නම් එයාව කතාවෙන අයින් කරන්න ඕන😊

  • @Ama-bp3en
    @Ama-bp3en 3 місяці тому +10

    වරුනව අයින් කරන්න ඕනා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +57

    හැමදාම ⁣ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ😂😅

  • @LankaCool-j6j
    @LankaCool-j6j 3 місяці тому +3

    වර්ණයාගේ ඔලුව කොහේ හරි වැදිලා ඔලුව හොද උනානම් හොදයි

  • @shani-lr7we
    @shani-lr7we 3 місяці тому

    වර්ණ යනවට කවුද කැමති 😅😅😅😅

  • @ytqueen20
    @ytqueen20 3 місяці тому +28

    ඉක්මනින් ඉවර වෙන්න.....🫣🫢😁

  • @PriyanthaKumara-ex5zh
    @PriyanthaKumara-ex5zh 3 місяці тому +8

    Namath daruwak balaporothtuwan inna matath aserwada karann

  • @heshaniwithdevindi5895
    @heshaniwithdevindi5895 3 місяці тому +4

    Amanda rames ekathu unama kathawa,lassanai❤😊

  • @suranjanimalkanthi2601
    @suranjanimalkanthi2601 3 місяці тому +11

    මේ රියල් පැතුමනම් අහු උනොත්.....👿

  • @kanchanafernando7155
    @kanchanafernando7155 3 місяці тому +6

    වර්න ව මොංගල් තත්වෙන් හොද විදියට ගන්න ..ඒක හොදයි

    • @DammikaRathnayaka-s1l
      @DammikaRathnayaka-s1l 3 місяці тому

      Mongal wachanaya kiyanna epa down syndrome daruwanta apahasayak ,e daruwo warnata wadiya idiriyen😂😂😂

  • @starbaby7308
    @starbaby7308 3 місяці тому +11

    අනේ පලයන් වර්නයා 😡😡

  • @Nishshankadilsha
    @Nishshankadilsha 3 місяці тому +2

    මෙ වර්ණ හිතලම මෙහෙම ඉන්නවද ම්න්දා මොඉඩයෙක් වගෙ,

  • @sithudissanayaka6649
    @sithudissanayaka6649 3 місяці тому +5

    Ane anagige tihaswarage adareta lobai ane..❤❤❤❤

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 3 місяці тому +3

    අපෝ මේ වරුණ නම් එපා වෙනවා .🤑🤑🤑

  • @HarshiHarshi-x3h
    @HarshiHarshi-x3h 3 місяці тому +5

    වර්ණය ගියොත් හොදයි කෝමත්

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 3 місяці тому +1

    පල්යන් පලයන් වර්ණය මකබෑවිලාම පලයන් මල වසන්ගතේ

  • @MenakaJm
    @MenakaJm 3 місяці тому +1

    ලොකූ දෙයක් වර්නයා යනවලු😅

  • @DammikaSenwirathana
    @DammikaSenwirathana 3 місяці тому +3

    මම ඩුබායි වෙල් ඉදන්න හැමදාම පොන් එකෙන් බල්නෙ දැන් ට්ක අසාවෙ බල්නව

  • @dulinichamika897
    @dulinichamika897 3 місяці тому +12

    ❤️❤️❤️අදත් කතාව ලස්සනයි

  • @ThanujaKumara-g7r
    @ThanujaKumara-g7r 3 місяці тому +2

    මමපොන් එකෙන් බලන්නෙ

  • @Ishankasewwandi-li8ob
    @Ishankasewwandi-li8ob 3 місяці тому +2

    අපෝ වර්ණයා ගියා ලොකු දෙයක් මහ කරුමයක් මේ වර්ණයා

  • @Tik-y8n
    @Tik-y8n 3 місяці тому +5

    Thushi indikai ekathu karannako😢😊

  • @dasuniprarthana9967
    @dasuniprarthana9967 3 місяці тому +5

    Thushita march wenne indika mahaththaya wge kenek

  • @ShamaShama-b2c
    @ShamaShama-b2c 3 місяці тому +2

    මම කැමතියි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +22

    😂 ආපහු රිපල් පැතුමට දකින්න අකමැක අය කෝ😅😅

    • @Chann-j7r
      @Chann-j7r 3 місяці тому

      Ubanm saapayak me loketa

  • @dinushalakmal4087
    @dinushalakmal4087 3 місяці тому +2

    Warna appiriyayi