Sansarini - සංසාරිණී | Episode 362 | 2024-08-01 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 341

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 місяці тому +217

    ඇමෙන්ඩා රමේශ් ඉස්සරහ තිහස්වරගේ නම මතක් කරන නිසා රමේශ්ට තරහ යයි. ඇමෙන්ඩාට හොදටම තරහ යන්නේ මේ නම ඇහුන නිසයි. ඇමෙන්ඩා කෑ ගහලා අඩන්නේ අනේ මට බයින්න එපා යැයි කියලා. මේ නිසා රමේශ්ට හොදටම දුක හිතෙයි. රමේශ් ඇමෙන්ඩාව ළග තියන් හරි ආදරෙන් සනසයි. මේ අතරේ අනගිට හමුවෙලා ඉන්නේ හොදම නැන්දම්මා බව පැහැදිලියි. අනගිට හරි ආදරෙන් සලකයි. ශේන් තමන්ගේ අම්මාට අමෝදිගේ විස්තර කියන අතරේ අම්මාත් තේරුම් ගන්නේ අමෝදි ශේන්ට ගොඩක් ආදරේ බවයි. අද කුමක් වේවි ද? සංසාරිණී තුළින් අද කුමක් වේවි ද?

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp 3 місяці тому +95

    අමෝදි ❤️ ශේන් ආපහු එකතු වුණානම් හොඳයි...♥️🌝💖

  • @PoojaUdayangani
    @PoojaUdayangani 3 місяці тому +64

    අනේ පවු යකෝ ශේන්න ශේන්න ගොඩක් ආදරේයි අමෝදී ට ♥️♥️♥️

  • @rithumanisha
    @rithumanisha 3 місяці тому +92

    මේ පාර කැලීන් popular awards වල ජනප්‍රිය ම dramas අතරට සන්සාරිනි
    Drama එකත් ජනප්‍රිය ම නලුවා හා නිලිය යටතේ අවසාන 15 අතරට සාරන්ග ගීත්මා ටානාශා නොනිමිනේට් වෙලා තියෙනවා
    Congratulations සන්සාරිනි team
    We can guys vote now

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 3 місяці тому +100

    තමන්ගේ දුව නැතිව අඩන තාත්තා දන්නැ අනුන්ගේ ළමයෙක් මරනකොට ඒ අමිමට ඇතිවෙන දුක

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +491

    ආපහු අමෝදිගෙ ශේන්වයි ආදරෙන් දකින්න කැමති අය කෝ..😢

    • @K-dramalover704
      @K-dramalover704 3 місяці тому +11

      අනේ බන් පලයන්කෝ යන්න වද නොදී

    • @shashinimadhusha8761
      @shashinimadhusha8761 3 місяці тому +7

      Anee hamadama ahanawa wikarak wela dn

    • @KumariKumari-ln2hp
      @KumariKumari-ln2hp 3 місяці тому +1

      ම්ම්ම් ම්

    • @aroshaweeratunga9856
      @aroshaweeratunga9856 3 місяці тому +3

      හිගන්නෙක්

    • @yggg3544
      @yggg3544 3 місяці тому +1

      ශේන්වයි අමෝදිවයි ඉක්මනට එකතු කරන්න ගොඩක් ආදරෙන් ඉන්නවා දකින්න ආස් අය කෝ❤❤

  • @sandamaliamarasinghe7742
    @sandamaliamarasinghe7742 3 місяці тому +96

    අමෝදි ශේන්වයි ආයෙ ආදරෙන් දකින්න ඕන අපිට ඉක්මනට ❤

  • @sewwandithakshila1921
    @sewwandithakshila1921 3 місяці тому +122

    වරුනයා නම් හරි යන්නේ නෑ තුශීට අපෝ ඔහොම හැසිරීම😔

    • @sathsaranimaliyadda634
      @sathsaranimaliyadda634 3 місяці тому +3

      වර්ණ තුශීගෙන් ගුටිකනකන් බලන් ඉන්න මන් 😂😂

  • @madurangiimesha9905
    @madurangiimesha9905 3 місяці тому +58

    අනෙ ශේන් අමෝදි එකතු කරන්න කො😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +276

    ඇමෝදිගෙයි ශේන්ගෙයි ආදර කතාවට කැමති අය ඉන්නවාද❤

  • @imeshani
    @imeshani 3 місяці тому +21

    අනේ බං අපි මේ හැමදාම ඉල්ලනවා අමෝදියි ශේනුයි ඕනෙ කියලා...බලන එක නවත්තමු අපි.....

  • @ChathuraWeerarathna-k5l
    @ChathuraWeerarathna-k5l 3 місяці тому +21

    ශේන්ගේ අයියා හෝ මල්ලි තමයි අනිත් ඩයල් එක ❤️ ඉස්සරහට මාරුවට තියෙයි

  • @enukaenuka4060
    @enukaenuka4060 3 місяці тому +31

    අමෙදි ශෙන් එකතු කරන්න ❤❤

  • @MCESPRO6996
    @MCESPRO6996 3 місяці тому +20

    මේ කතාව බලන්න පටන් ගත්තෙ අමෝදිගෙයි ආදිත්‍යගෙයි ලව් එක නිසා දැන් බලන්නෙ අමෝදිගෙයි ශේන්ගෙයි ලව් එක නිසා ඒක නිසා ඒ දෙන්නව ඉක්මනින්ම එකතු කරන්න 😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +233

    ශේන් කියලා අලුතෙන් ආපු ශේන්ව පෙිලිසියෙන් අල්ලාගෙන ශෙනුයි අමෝදි සතුටින් ඉන්න ඹින කියලා හිතන අය 👍එක්ක දාන්න❤❤❤❤

    • @SasandiJanaki
      @SasandiJanaki 3 місяці тому

      E shenge niuñ sahodaraya mn hithanne

    • @RenukaRanasinghe-to3hx
      @RenukaRanasinghe-to3hx 3 місяці тому +5

      අනේ පලයන් යකෝ යන්න ..උඹ අප්පිරියයී..

    • @sandunimuthumali1545
      @sandunimuthumali1545 3 місяці тому +2

      ​@@RenukaRanasinghe-to3hxඒක නම් ඇත්ත

    • @ThanujaChathurangani
      @ThanujaChathurangani 3 місяці тому +1

      ube ammage ටිකටි කැපුවද බන්😂😂😂

    • @FathimaAmana-k7u
      @FathimaAmana-k7u 3 місяці тому +1

      ඊට කලින් උඹව තමා පොලිසි අරන් යන්න ඕනේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +47

    පිළිකා රෝග සියලු දෙනාට සුවපත් වෙිවා පර්ථව තවත්😅🙏🙏🌺

  • @Naomi-x6b3n
    @Naomi-x6b3n 2 місяці тому +1

    ශේන් වගේ ඉන්න අනික් කෙනා ශේන්ගේ නිවූන් සහෝදරයා වෙන්න ඕනා

  • @puppi-official
    @puppi-official 3 місяці тому +74

    අනගිගෙයි තිහස්වරගෙයි ලව් කොටස් ස්කිප් කරන අය මේ කොනට

    • @AshnikaLakmali
      @AshnikaLakmali 3 місяці тому +2

      Vikare

    • @ayeshashamali4951
      @ayeshashamali4951 3 місяці тому +2

      මමත් ඕනවට වඩා ඒවා

    • @zeinaaisha6209
      @zeinaaisha6209 3 місяці тому +2

      Mamath ehemai.oniwata wada deyak onima naha

    • @shanulakshika7130
      @shanulakshika7130 3 місяці тому +1

      Onaweta wadi

    • @ShakilaKavindi
      @ShakilaKavindi 3 місяці тому +2

      Math skip karanawa. Issara mama kemathima couple eka eth dan vikarai ewa balanna hithenne na.

  • @thushanithushani3382
    @thushanithushani3382 3 місяці тому +42

    මේ අමෝදිට ඉන්න නිලියට ආදරනීය චරිත කරන්න තේරෙන්නෙ නෑ.එයාගෙ voice
    එක සැර වැඩි.

    • @hhnsilva9027
      @hhnsilva9027 3 місяці тому +1

      Ou githma hodai

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 3 місяці тому

      Ou anee mata penna ba shenta galapenneth na.shen harima adaraniyai❤❤❤

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 3 місяці тому +23

    බල්ලා වගේ පාරක් පාරක් ගානේ හිටිය වර්ණට ගිය කල 😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +58

    අමෝදිගෙ හිතේ ශේන් කිවන කැමතිම දේත් අයින් වෙලා,ඉක්මනට ඒ දෙන්න එකතු වෙනවට කැමති අය කෝ💗🌍

  • @niroshangalagedara1830
    @niroshangalagedara1830 3 місяці тому +7

    හැම කෙල්ලෙක්ම ගැහැනියක්ම මුලු ජීවිත කාලෙම ආදරේ කියන හැගීම නොඅඩුවම බලාපොරොත්තු වෙනව. තමන් ආස කරන ආදරේ කරන කෙනා නොලැබෙනකොට තමන්ට ආදරේ වෙනුවට නපුරුකම් ලැබෙනකොට ඒ හිත පුදුම විදියට අසරන වෙනව. ඒත් පුලුවන් තරම් ඉවසනව. ඒඉවසීමේ අන්තිම තැන පහු උනාම ඒ අය හිතාගන්න බැරි තරම් නපුරු වෙන්න පුලුවන්. මේ කතාවෙ ඇමැන්ඩටත් වෙලා තියෙන්නෙ ඒ දේම තමයි. මට නං ඇමැන්ඩ ගැන ඇති වෙන්නෙ තරහක් නෙමෙයි හරිම දුකක්. ❤

  • @NethminiPrawanshika
    @NethminiPrawanshika 3 місяці тому +8

    වර්නට තුශී සල්කපු විදිහ හොද වැඩී කියල හිතෙන්නෙ දැන් තමයි.. බලන් යද්දි ඌ තුශීට වඩා හපන් එකෙක්නේ 😅😅

  • @rvspanchi4760
    @rvspanchi4760 3 місяці тому +18

    😂 ආපහු රියල් පැතුමව දකින්න අකමැති අය කො 😅😅

  • @YibinShao
    @YibinShao 3 місяці тому +17

    Hospital එකේ අනිත් නිවුන් සහෝදරයා මැරුණා කිව්ව ගමන් මට හිතුනේ නම් ඒ ෂේන් වගේ ඉන්න අනිත් කෙනා ඒ ළමයා මැරිලා නැහැ.

  • @anjugamaethige4238
    @anjugamaethige4238 3 місяці тому +34

    හරි සතුටින් මේකේ කමෙන්ට් බැලුවේ මේ රියල් පැතුමා කියන ගොනා නැති නිසා...ඒත් හැමදාම එපාවෙනවා මුගේ රෙද්දවල් දැකලම

    • @hema-e6z
      @hema-e6z 3 місяці тому +1

      නැ ත්තේ නැ ඉන්නවා එයා

    • @isharamadushani914
      @isharamadushani914 3 місяці тому +1

      අපෝ ඔව් එපා වෙනවා මෙකෙ තියෙන්නම උගේ comments කතාව බලන එකත් එපා වෙනවා🤮🤮🤮🤮🤮🤮🤮

  • @ChalaniWijemanna
    @ChalaniWijemanna 3 місяці тому +4

    වරුනයානම් පිස්සෙක්. බත් එකක් කන්න බෑ උට. බොරුවට කෑ ගහනවා😂.. පව් තුෂි😐 අමෝදි ශේන් ගැන වැරදියටනේ හිතන් ඉන්නේ 😐 ඒ දෙන්නාගේත් ලස්සන ආදරයත් ඕනි ආයේ❤🤧

  • @vijithamallika9382
    @vijithamallika9382 3 місяці тому +6

    සේන් වගේ ඉන්නේ සේන්ගේ නිවුන් සහෝදරයා .සේන්ගේ අම්මා කිවුවේ දරුවෝ 2 හම්බේලා එක්කෙනෙක් නැති උනා කියලා ..එයා නැතිවෙලා නෑ.මේ ඉන්නේ එයා තමයි ..

  • @dulinichamika897
    @dulinichamika897 3 місяці тому +53

    අදත් කතාව ෆෝන් එකෙන් බලන අය කෝ❤❤

  • @susanomantha
    @susanomantha 3 місяці тому +23

    රමේශ් ඇත්ත කියලා සමාව ගත්තොත් හොදයි 🥺🥺🥺🥺

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 місяці тому +32

    අනේ තුෂී ගහපිය ඔය වර්ණගෙ කන පැලෙන්න

  • @AthishaIdusara
    @AthishaIdusara 3 місяці тому +3

    ශේන්ගේ නිවුන් සහොදරයා තමත්
    තමයි අනිත් කෙනා

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 місяці тому +7

    කතාව ඉවර වුණා ..දැනුනෙත් නෑ.ශේන් වගේ ඉන්න.අනිත් එක්කෙනා මල්ලි වෙන්න.ඇති.ෂේන්ංග්.අම්මා කොහොම හරි හොයා ගනියි.❤❤.අනගි තිහස් වර.විනාඩියක් පෙන්නනවා.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +62

    හැමදාම සංසාරිණ ෆෝන් එකෙන් බලන සෙටි එක කෝ❤

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 3 місяці тому +5

    කටුස්සා ගේ කරේ රත්තරං බැන්දා හා සමානයි වර්න😅

  • @NalikaDilrukshi-xi5xc
    @NalikaDilrukshi-xi5xc 3 місяці тому +20

    රියල් පැතුමා අයින් වෙනවට ආස අය කෝ

  • @ImeshaMaduwanthi-x1e
    @ImeshaMaduwanthi-x1e 3 місяці тому +17

    තුශී පව් අනේ වර්ණයා නම්.මීහරකෙක්

  • @manjulajayakody3255
    @manjulajayakody3255 3 місяці тому +12

    වර්ණ මහා ගොන්තඩියෙක් කතාවම එපා වෙිනවා වර්ණ හින්දා

  • @buddikakumars2358
    @buddikakumars2358 3 місяці тому +39

    ශේන්ගෙ නිව්න් සහෝදරයා වගේ අනිත් කෙනා😊

  • @watshalawatshala9243
    @watshalawatshala9243 3 місяці тому +10

    ශේන් ගේ නිවුන් සහෝදරයා පැතුම්
    ඌව තමා රමේශ් තියාගෙන හිටියේ

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 3 місяці тому +9

    අනේ රමේෂ් අමෝදිව මුනගැහිලා ඇත්ත කියන්නකෝ

  • @theblack.z
    @theblack.z 3 місяці тому +1

    අඩ් දාන් නැතුව හරි වැඩ්ඩෙක් හිටියනම් තේ එක දෙන වෙලාවේ පත commercial එකක් දාන්න තිබ්බා..🔥

  • @sandamaliamarasinghe7742
    @sandamaliamarasinghe7742 3 місяці тому +20

    වර්ණ නම් අප්‍රසන්නයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +30

    ඇමෝදිවයි❤ ශේන්වයි අයේ එකතු වෙන්න ඹිනී කියන අය කෝ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +38

    ⁣රමෙිෂ්❤ ඇමැන්ඩා දෙන්න එකතු වෙනවට කැමති අය කෝ😳💗

  • @JanakaJagath-j9l
    @JanakaJagath-j9l 3 місяці тому +2

    අනේ අමෝදි සෙන්ව දකිනකොට තරහා ඇයි මම නම් ආස ඒ දෙන්නා සතුටින් ඉන්නවා දකින්න අයේ ලොයිඩ්ලට තිහස්වරගේ අයට කරදර කරන්න බැරි වෙන්න ඔනී

  • @SASINI549
    @SASINI549 3 місяці тому +1

    අඩේ කෙල්ලේ සින්දුව කෝ හිරු ටීවී ? අනේ අමෝදී❤ශේන් වෙන් කරලා තිබ්බා ඇති දැන්වත් අමෝදී❤ශේන් එකතු කරන්නකෝ 💞🌹😘💔🥲💕🙏😡🥺💖🥰💝✨💓🎊💗❄️

  • @NilinAsitha-ri3sh
    @NilinAsitha-ri3sh 3 місяці тому +1

    අනගි❤️ තියස්වර ❤️

  • @IreshaDamayanthi-dy7qq
    @IreshaDamayanthi-dy7qq 3 місяці тому +10

    තුෂි පව් පිස්සෙක්ව බැදගෙන

    • @amashawickramaratne2185
      @amashawickramaratne2185 3 місяці тому +1

      Meh wage mongal nonjalayekwa kisima kellekta labenepa😂😂😂😂

  • @thivikshakp
    @thivikshakp 3 місяці тому +3

    ෂේන් වගේ ඉන්න අනිත් කෙනා ෂේන් ගෙ සහෝදරයා වෙන්න ඕන. ෂේන්ge අම්මා කියන්නේ බාබාලා දෙන්නෙක් ඉපදුන කියලා. එක්කෙනෙක් මැරුණා. ඒ එයා .

  • @sachinisewwandi6074
    @sachinisewwandi6074 2 місяці тому +1

    Thushi mm una nammm warnage homba riwat karanawa😅

  • @thushanidileka8426
    @thushanidileka8426 3 місяці тому +1

    ශේන් වගේම ඉන්න අනිත් කෙනයි නිමුන්නු... එක ලමෙක් මැරුනා කීවට මැරිලා නෑ......

  • @UpekshaW.M
    @UpekshaW.M 3 місяці тому +1

    සෙන් අමෝදිය ලගට එනවට ඇයි අනේ අමෝදියි කැමති නැත්තේ මන් ආස ඉස්සර හිටියා වගේ ඒ දෙන්නා සතුටින් ඉන්නවා දකින්න අයේ නම් තිහස්වරලට කරදරයක් නම් වෙන්න එපා

  • @Sugathnilmi
    @Sugathnilmi 3 місяці тому +1

    ශේන් ගෙ නිවුන් සහෝදරය තමයි අනිත් ශේන්.මොකද ඇත්ත ශේන්ගෙ අමිම දවසක් ⁣කියුව එයා වගේ නිවුන්නු හමිබුනා.හොස්පිටිල් එකෙන් එක්කෙනෙක් නැතිවුනා කියල කීව කියලා

  • @kasuniwasundara1679
    @kasuniwasundara1679 3 місяці тому +1

    වර්නෙට වඩා තුෂි හොඳයි,ඔච්චර දුෂ්ට උනේ නෑ තුශි,අනික වර්නේ තුෂිගේ ඇමති කම ඔළුවට අරන්...තුෂිගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕනේ

  • @gwijekoonwijekoon8912
    @gwijekoonwijekoon8912 3 місяці тому +3

    Amodi and adthithya ge adare witharai lassana.kawadahari adiththya awanam🤗

    • @SASINI549
      @SASINI549 3 місяці тому

      Yes Aneh ADI❤AMODI LOVE BEAUTIFUL & SUPER ❤️❤️❤️😘💞

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 3 місяці тому +7

    ශේන්ගේ නිවුන් සහෝදරයා තමයි අලුත් ශේන්

  • @ThiliniSewwandi-sd2yi
    @ThiliniSewwandi-sd2yi 3 місяці тому +10

    Shengei amodigei hamuveema meeta wada adaraneeya vidiyata balaporoththu unu aya ko balanna.

  • @malimapa2006
    @malimapa2006 3 місяці тому +3

    ශේන් වගේම එකා නිවුන් සහෝදරයෙක් වෙන්න ඇති . එතනත් මොකක් හරි ජිල්මාට් එකක් ඇති 😂😂

  • @Thenukinishu5306
    @Thenukinishu5306 3 місяці тому +1

    ශේන්ගේ මල්ලි තමා ශේන් වගේ අනිත් කෙනා අනිත් ළමයා ජීවත් වෙනවා කියලා ශේන් ගේ අම්මවත් දන් නෑ.

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 3 місяці тому +8

    සෙන්ලා දෙන්නයි කොයි එකද හරි පැටිලීලා ඉන්නේ මම විතරයි

    • @kanchanak7096
      @kanchanak7096 3 місяці тому +1

      Amma gawa inne hari kena romesh gawa inne hora kena

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 3 місяці тому +2

    තුශී පව්..

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 3 місяці тому +2

    ශේන් වගේ ඉන්න අනිත් කෙනා එයාගේ අනිත් නිවුන් සහෝදරයා තමයි

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 3 місяці тому +1

    මේ විදිහට ගිහින් ලස්සනට කතාව ඉවර උනොත් හොදයි තව ඇදෙන් නැතුව 🥹🩷

  • @RukmiMaleesha
    @RukmiMaleesha 3 місяці тому +2

    ශේන් වගේ අනිත් කෙනා එයාගේ නිවුන් සහොදරයා ❤❤

  • @SanjeewaSanjeewa-g3k
    @SanjeewaSanjeewa-g3k 3 місяці тому

    ow

  • @NadeeshaMilmini
    @NadeeshaMilmini 3 місяці тому +1

    ශේන් වගෙ අලුත් කෙනා ශේන්ගෙ සහෝදරයෙක්

  • @uflora3558
    @uflora3558 3 місяці тому +2

    ඇයි අහන්න බැරි උනේ මොක්ද උන වරද කියලා

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 3 місяці тому +3

    අමෝදි හරි විකාරයක් සෙල්ලම් බඩුවක් වගේ එහෙට මෙහෙට ඉවරයකි නැ😅😅😅😅

  • @SenukiDihansa
    @SenukiDihansa 3 місяці тому

    A wenakauruth nemei a shenge niun sahodaraya ❤

  • @mahimathili5701
    @mahimathili5701 3 місяці тому +4

    Shenui amdi ikmntama ethu krnn❤

  • @YohanSasanka-cf8jt
    @YohanSasanka-cf8jt 3 місяці тому +2

    ෂේන්වයි අමෝදිවයි එකතු කරන්නකෝ

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 3 місяці тому +2

    ශේන් පව්😢අර බොරුකාරයා නිසානේ ඉතින්

  • @thilakshidarshika7537
    @thilakshidarshika7537 3 місяці тому +3

    ශේන් වගේ ඉන්න කෙනා එයාගෙ නිවුන් සහෝදරයා වෙන්න ඇති.හොස්පිට්ල් එකේදි මාරු වුන

  • @enukaenuka4060
    @enukaenuka4060 3 місяці тому +5

    තුෂිට බැයිද දෙන්න කනෙ පරක් ඔකට 🤜🤜🤜🤜

  • @ThilakaGovinna
    @ThilakaGovinna 3 місяці тому +1

    ව්කාරයක්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +18

    හැමදාම කතාව ෆෝන් එකෙන් බලන සෙටි එක.😅💔

    • @dulinichamika897
      @dulinichamika897 3 місяці тому

      මාත්😂

    • @komare3
      @komare3 3 місяці тому

      මං කතා ටික බලන්නෙ පෝන් එකෙන්

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 3 місяці тому +2

    අනගිගෙ තරම් හුරතලයක් නෑ කාටවත්...විකාරයක්😅

  • @lifewithlithu6630
    @lifewithlithu6630 3 місяці тому

    Anee ow

  • @MadhuwanthiJ.M.D
    @MadhuwanthiJ.M.D 3 місяці тому +1

    Amodi and adithithya ge adare witharai lassan.kawadahari

    • @SASINI549
      @SASINI549 3 місяці тому

      Yes Aneh ADI❤AMODI LOVE BEAUTIFUL & SUPER ❤️❤️❤️❤️❤️😘💞

  • @sujeevakumari5603
    @sujeevakumari5603 3 місяці тому +2

    අලුතින් ආපු ෂේනුයි ෂේන් රහලුයි නිවුන් සොහොයුරන්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +11

    කදාවත්ම මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 місяці тому +10

    තිහස්වරගෙයි,අනගිගෙයි ආදරේ ඇත්තමට හරිම ආදරණීයයි❤ඒ දෙන්නට කැමති අය ඉන්නවද❤

  • @Sidath700
    @Sidath700 3 місяці тому

    Kawru hari kiyanna shen wage inna Kana thamai sahodarayo 🎉🎉🎉🎉

  • @nethulilinara7764
    @nethulilinara7764 3 місяці тому +2

    දැන් කවුරු හරි කියනවද රියල් පැතුමා කියන්නේ මොකාටද කියලා 😕😕😕

  • @Lavindi01
    @Lavindi01 3 місяці тому +2

    ශේන් පව් අනේ 🥹😢😢

  • @PushpaSepalika
    @PushpaSepalika 3 місяці тому +1

    🎉

  • @asokaranjani3911
    @asokaranjani3911 3 місяці тому

    අමෝදී.පීස්සු.මගුලක්

  • @dhwickramasinghe6743
    @dhwickramasinghe6743 3 місяці тому

    ශේන්ට වෙච්ච දේ අම්මා වත් කිව්වා නම් අමෝදිට.

  • @Madusha-q1u
    @Madusha-q1u 3 місяці тому

    මේ කතාව දැන් එපා වෙලා තියෙන්නේ ලස්සනයි කියලා හිතුවට ඒක වෙලාවකට ලස්සන නෑ

  • @Dilan-tk4uk
    @Dilan-tk4uk 3 місяці тому +1

    ටුව්න්ස්ලා සෙට් වෙන්ඩයි යන්නේ😅

  • @hashiniathukorala7361
    @hashiniathukorala7361 3 місяці тому +1

    සුවීනීතාගේ නිවුන් ලමයි දෙන්නා ශේන් වගේ ඉන්න අනිත් කෙනා.

  • @renukaherath855
    @renukaherath855 3 місяці тому +6

    අමෝදී වගේ ගොන් කෙල්ලෙක් දැක්ක මයි කෙලින් කතා කරලා ප්‍රශ්නයක් විසදන්න බැරි. 🤭🤭

  • @NeharaVerasinge
    @NeharaVerasinge 3 місяці тому +4

    මෙ වර්නනම් වදයක්

    • @UththaraKawina-sm9dl
      @UththaraKawina-sm9dl 3 місяці тому

      එයාගේ මොලේ අමාරුව හොඳ වෙනවනම් හොදයි

    • @SASINI549
      @SASINI549 3 місяці тому

      ඌ සාපයක් 😡😡😡🤣

  • @enjoywithchami3383
    @enjoywithchami3383 3 місяці тому +4

    කතාව ඉවර වෙන්න ලගයි කියලා හිතෙනවා

  • @chameeliyange5581
    @chameeliyange5581 3 місяці тому +1

    ෂේන් වගේ ඉන්න අනිත් කෙනා ෂේන්ගේ නිවුන් සහෝදරයා

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 3 місяці тому +1

    වර්නව මරන්න හිතුන මට නම් .මටත් සයිකො වගෙ වර්නව දකිද්දි

  • @sandunibhagya940
    @sandunibhagya940 3 місяці тому +13

    අයියෝ අමෝදි ශේන් එකතූ වෙන්නේ නෑ නේ

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 3 місяці тому +3

    මොන මගුලක්ද මේ අමෝදී උස්සන එක.. Montysory වගේ දැන්

  • @rithumanisha
    @rithumanisha 3 місяці тому +6

    අද කතාව බලද්දි මතක් උනේ මුලින්ම අනගි යි තිහස්වර යි දෙන්නා එකට තේ හදපු scene එක සීනි වෙනුවට කහ දාලා😂