Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 839 | 2024-11-07 | Hiru TV

Поділитися
Вставка

КОМЕНТАРІ • 221

  • @HiruTVOfficial
    @HiruTVOfficial  20 днів тому +127

    මේරි හැමදාමත් අම්මා වගේ සුදු මැණිකේ ළඟින්ම ඉන්නවා. මේරි ශිවාට ඇමතුමක් අරගෙන සුදු මැණිකෙට දුරකතනය දෙයි. ශිවාට ඇමතුම ගන්න පුළුවන් නිසා සුදු මැණිකේ හරිම සතුටින්. සුදු මැණිකේ අඬ අඬ කියන්නේ අම්මාගෙන් පස්සේ තමන්ට අම්මා වුනේ මේරි බවයි. ඒ කතාවට නම් මේරිටත් හරිම දුකයි. වීරවර්න මුදලාලිට ඇමතියා උදව් කරයි ද? මෙරිල් ඇමතිට මොකක්ද මේ ළඟම ඉන්න කෙනයි හැමදේම කරලා මෙතැනින් පිටව යන්නේ කියලා. දැන් නම් මෙරිල් ඇමති බයේ ඉන්නේ වීරවර්න මුදලාලිට වෙච්ච දේ තමන්ට වෙයි කියල ද? ජූඩ් සුදු මැණිකෙට කරදරයක් කරන්න ද මේ එන්නේ? මෙතැන් සිට අදත් රැල්ල වෙරළට ආදරෙයි බලන්න අපිත් එක්ක එකතු වෙන්න...

  • @Twinstwinasto
    @Twinstwinasto 19 днів тому +182

    මගෙ කුසටත් ඉක්මනින් දරුවෙක් එන්න කියලා මම පාර්තනා කරනවා.මගෙ ස්වාමියා ශීවාට වැඩිය හොදයි.එයාගෙ බලාපොරොත්තුව ඉටුවේවා.

    • @MadhushanRathnayaka-l5j
      @MadhushanRathnayaka-l5j 19 днів тому +5

      ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා.අම්මාවරුන් වෙන්න බලා⁣ගෙන ඉන්න සියළුම දෙනාගේ ඒ පැතුම් ඉෂ්ට වේවා.නිදුක් නිරෝගි,සුවපත් දරුවන් බිහිවේවා.🙏🙏🙏

    • @sandunikamanori3073
      @sandunikamanori3073 19 днів тому +2

      බුදු සරනයි අම්මා

    • @danushkaisuru6824
      @danushkaisuru6824 19 днів тому +2

      අනෙ

    • @pushpikapushpika9515
      @pushpikapushpika9515 19 днів тому +3

      පත්තිනි මෑණියො පිහිටයි ඒ සිහිනය සැබෑ වේවා බබාල බලා ගෙන ඉන්න සැමටම මගේ දුවටත් 🙏🙏🙏🙏🙏🙏🙏

    • @shiromirathnayake4153
      @shiromirathnayake4153 19 днів тому +2

      බුදු සරණයි ඒ බලාපොරොත්තුව ඉශ්ට වේවා🙏🙏🙏

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +37

    මැණිකේ එදා ඉදලා ම ශිවා වෙනුවෙන් කැප වූ කෙනෙක් කිසිම පිරිමියෙක් දිහා බලලා නෑ ශිවා එක්ක ම හිටියා එයා ලග දෙන්නා ට ආපු පුග්න ඒ හැම දෙයක්ම විදගන ආදරේ රැකගත්තා ශිවා එහෙම තමයි මැණිකේ වෙනුවෙන් ජීවත් වුණේ බාබු නැ ශිවා ගේ තාත්තා නැ ඒ හැම දෙයක්ම නැති වුණේ මැණිකේ නිසා ඒත් එයා මැණිකේ අත් හැරියේ නැහැ මාර ආදර කතාව ක් අවංක ඒ දෙන්නා ට ජේසු පිහිටයි

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 20 днів тому +136

    සුදු මැනිකෙගේ රගපෑම නම් හරිම තාත්විකයි නේද 😢❤පව් අනේ 😢

  • @sandeepasanju8721
    @sandeepasanju8721 18 днів тому +14

    කවුරු කොහොම කීවත් අමන්ද කියන්නෙ දක්ක්ශනිලියක් එය ඒ චරිතෙ ඇතුලෙ ජීවත් වෙනව❤

  • @kumarikumari5164
    @kumarikumari5164 19 днів тому +30

    මේරි ඇත්තටම සුදු මැනිකේට අම්මා කෙනෙක් වගේ ගොඩාක් හොඳ කෙනෙක් ❤❤❤❤

  • @yasooma4858
    @yasooma4858 20 днів тому +44

    සුදු මැණිකේගේ රංගනය සුපිරියි ලස්සනයි ඒ වගේම දුකයි😢❤❤❤

  • @anomakanthi634
    @anomakanthi634 20 днів тому +64

    ඉස්සර සුදු මැනික කන්න නැ දැන් දරුවෙක් හම්බ වෙන්න නිසා ඵයා කනව ඉක්මනට ෂිවා ගාවට යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථන කරනව මම

  • @UpulSanjeewa-q4p
    @UpulSanjeewa-q4p 20 днів тому +42

    සරස්වතීගේ චරිතය ලස්සනයි කියන අය කෝ

  • @PushpaHemalatha
    @PushpaHemalatha 20 днів тому +117

    ශිවාට සුදුමැණිකෙ අමිමා වෙන්න යන බව කියද්දි මගෙ පපුව හිර උනා කියා ගන්න බැරි වෙයි දෝ කියලා

    • @DanushkaSampaht
      @DanushkaSampaht 20 днів тому +4

      අපි හිතුවේ බොම්බයක්වත් පුපුරායි කියලා

    • @ireshahapuarachchi9019
      @ireshahapuarachchi9019 20 днів тому +2

      Mamath

    • @rangikarupasena784
      @rangikarupasena784 20 днів тому +3

      සිවාගෙ නෙවෙයි කියලා කියයි කියලා මම බය උනා😂

    • @MrBillagaming
      @MrBillagaming 20 днів тому

      මං එන්නද පපුව අතගාන්න😅

    • @KumuduniPriyanthi-e7m
      @KumuduniPriyanthi-e7m 19 днів тому

      Ekane Siwa babala hadanna kamathi na kiyala lan uneth nane​@@rangikarupasena784

  • @MadhushanRathnayaka-l5j
    @MadhushanRathnayaka-l5j 19 днів тому +5

    මේ කතාවේ සම්පූර්ණ කතාවෙන් බාගයකට වැඩිය තිබ්බේ සුදු මැනිකේ අඩන එක.එදා ගෙදරට ඇවිත් සුදු මැනිකෙව ගෙනිච්ච සිවා අද මුදලාලිය නැතිව ඉදලත් ගෙදර ඇවිත් ගෙනියන්නේ නැ.කතාව දිගටම ගෙනි යන්න මෙිකෙක් හරි එකෙක් හිර කරගෙන මාස ගානක් අදිනවා.ඊට පස්සේ අඩනවා,😂😂😂
    එදා වේලා හොයාගන්න කතාව මෙහෙම අදිනවද කියලත් හිතනවා.ටිවි එකෙන් බලන මිනිස්සු පවු.පටන් ගද්දි දාන සින්දුවයි,අඩන ඒවයි,ඇඩ් ටිකයි බැලුවාම පැය බාගේ ඉවරයි.ෆෝන් එකෙන්නම් විනාඩි පහයි.ඒකත් දවස් දෙකකට සැරයක් වගේ.මොකද කතාව එකතැනම සති දෙකක් වගේ තියෙන නිසා.
    මම ගෞරවයෙන් ඉල්ලලනවා ආයේ ඔබතුමා කතා ලියන්න එපා.රබර් ඇටයක් කලා ඔට්ටපාලා ගුලියක් ගිලලා නිදා ගන්න.

  • @dasunsirsinhala
    @dasunsirsinhala 19 днів тому +5

    මම නම් හිතන්නෙ බාබු ආයෙමත් එනවා❤

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 20 днів тому +43

    වෙන් උනාට නෑ හදින් මිදෙන්නේ ආදරෙ🥰🥰🥰

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 днів тому +53

    හැමදාම බලන උන් කෝ 💖🌝

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 20 днів тому +30

    මගේ ආදර සුදු මැණිකේ අනේ ගී🙏🏻🙏🏻🙏🏻😥😥😥😭😭වා කොහොම හරි සුදු මැණිකේ බේරා

  • @samarsalah5329
    @samarsalah5329 20 днів тому +46

    මෙරි වගෙ ගෑනු වසනා කරන්න ඔනේ ගොඩක් අාදරේයිි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 днів тому +42

    කොටස් 839ම you tube එකෙන් බලපු අය පැත්තට😅

    • @Minecraftshorts35
      @Minecraftshorts35 20 днів тому +1

      උබ හැමදාම මේ මගුල දානවා 😂😂

    • @MadushanMalaka-nk7ox
      @MadushanMalaka-nk7ox 20 днів тому +4

      උඹට පිස්සුද බන් , හැමදාම ඕක දානව මේකෙ 😂😂😂

    • @සුම්මා
      @සුම්මා 20 днів тому

      Ube ammge redda assen bluwe

    • @IndikaPromod
      @IndikaPromod 20 днів тому +1

      ඇත්තමයි.පුදුම වදයක්නෙ..

    • @IndikaPromod
      @IndikaPromod 20 днів тому

      😅😅

  • @SNMalkanthi
    @SNMalkanthi 20 днів тому +39

    මං මේරිට පට්ටම ආදරෙයි ද්ද් දෙන්නම හොදයි ඔහෝම වැඩ කාරයෝ ලබන්නත් වාසනාවක් ❤

    • @Nilanka-nw5ni
      @Nilanka-nw5ni 19 днів тому +2

      මේරි , මේනකා දෙන්නම හරි හොදයි ❤

  • @ChithraDewage
    @ChithraDewage 19 днів тому +5

    ෙමිරි මාරම ෙහාදයි ❤❤❤❤❤❤❤❤

  • @ShaniShani-o1r
    @ShaniShani-o1r 20 днів тому +18

    දුක හිතෙනවා .😢 එන්න එන්න ...

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +9

    වෙන් වුනාට නැ හදින් මිදෙන්නේ ආදරේ

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +6

    ශිවා දැන් ඔයා තාත්තා කෙනෙක් ඉක්මනින් මැණිකේ ඔයා ලගට ගන්න ඔය ගෙදර තියන්න එපා ඔවුන් දෙන්නා වීරවර්න යා ජුඩා ඔයා ගේ දරුවා නැති කරයි

  • @evon-ze6nw
    @evon-ze6nw 20 днів тому +33

    අනේ දෙවියනේ කතාවක් වුනත් සුදු මැනිකෙගෙ වචන ටික මාරම දුකයි ඒ දෙන්නා ඉක්මනින් එක තැනකට එකතු වෙන්න ඕනෙ 😢😢

    • @asanka-x7g
      @asanka-x7g 20 днів тому

      Good morning සුදු

  • @Hiruwah2379
    @Hiruwah2379 20 днів тому +29

    බුදු අම්මෝ යකෝ ලයික් හිගන්නෝ ගොඩ 🥲 මේ සිරාවටම අහන්නේ ලයික් ආවා කියලා මොනැයි හම්බෙන්නේ ඔයාලට 🥲

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 днів тому +37

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන් සෙටි කටිටියි කෝ😢

  • @peshalapela8136
    @peshalapela8136 19 днів тому +4

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 20 днів тому +14

    මේරි ලස්සනයි

  • @yamuna.roshani
    @yamuna.roshani 20 днів тому +9

    සුදු මැණිකේ කද්දී මටත් කටට. කෙල ඉනුවා කවුද අප්පේ තායිවර් කන්න අකමැති 😂😂😂😂😂😂😂😂කුවේට් ඉන්න අපිට මොන තායිවර් ද 😢😢😢😢😢😢😢

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 20 днів тому +18

    අනෙ මව කවුරුත් මෙ සුදු මැනිකෙ වගේ කබරෙකට දලා ලගට කන්න බොන්න දෙන්නෙ නැනෙ 😂😂😂😂😂😂😂😂

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +4

    රැල්ල වෙරළ ට ආදරේ ❤

  • @saantisant3649
    @saantisant3649 20 днів тому +12

    ලස්සනයි

  • @nc.creation8803
    @nc.creation8803 20 днів тому +15

    Ane deiyne..sudu mnikage acting nan supiri😘❤️

  • @පිටකවරේ11
    @පිටකවරේ11 19 днів тому +4

    ජූඩෝ ubath fatta kollek me charithe dekke nethi unata karuth adare athin uba fatta

  • @MathimuniSilva
    @MathimuniSilva 20 днів тому +20

    පවි මැනිකේ.😢

  • @Sanjaya-hansi
    @Sanjaya-hansi 20 днів тому +11

    ඇත්තටම මේරී මාර හොදයි ❤😒

  • @piyumchathuranga1269
    @piyumchathuranga1269 20 днів тому +6

    සුදු මැණිකෙ පුදුම කෑමක්නෙ කන්නෙ..සයිවරුත් කාලා බතුත් කනවා😆

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +6

    ශිවා මැණිකේ ඉක්මනින් අරන් යන්න

  • @INFINITILifeMediayoutube
    @INFINITILifeMediayoutube 20 днів тому +20

    Ai comment walata like watenna naththe deparak tuch karama 😢😮

  • @manjulaperera
    @manjulaperera 20 днів тому +4

    සරස්වතී නියමට කරනවා

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 19 днів тому +3

    සුදු මැනිකේට වැසිකිළි ප්‍රශ්නයක් නැද්ද යකෝ කන්නේ සයිවර් හිතා ගන්න පුළුවන්නේ😂😂😂😂 සයියෝ සයියෝ 😂😂😂😂

  • @NayomiDananjani-v5z
    @NayomiDananjani-v5z 20 днів тому +8

    සුදු මැනිකෙට අාදරෙයි ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 днів тому +39

    සමරේ පොලිස් නිලාදරියෙක් කියන අය කෝ..

  • @chana-pp2bq
    @chana-pp2bq 19 днів тому +1

    November 10 තරිදු හෙට්ටිආරච්චි Hiru Star super 18 වටය සදහා තරග කරනවා.හැමෝම Vote එකකින් සහයෝගය දක්වන්න.❤️

  • @senanayakepathmakumara6301
    @senanayakepathmakumara6301 13 днів тому

    සුදු මැනිකෙට ඔච්චරටම මොලයක් නැද්ද දොර ඇතුලෙන් ලොක් දෙක ඇරියනම් යන්න පුලුවන්නේ.😂😂

  • @NiroshaDilrukshi-d3m
    @NiroshaDilrukshi-d3m 20 днів тому +11

    අනේ පව් සුදු මැණික්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 днів тому +42

    මගෙ අමිමා cio එකෙ, ඉක්මනට පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම❤😪

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 20 днів тому +22

    පව් සුදූ මැණිකේ 😔

  • @anomakanthi634
    @anomakanthi634 20 днів тому +8

    අන්න ඵක නමි හොදා මෙරි

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +2

    ශිවා මැණිකේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 20 днів тому +6

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +3

    ශිවා මැණිකේ ව සැක කරයිද ඒත් එහෙම වෙන්න බැහැ ළමයා ශිවා ගේ

  • @Roinprsh
    @Roinprsh 20 днів тому +9

    Ae ane sudu maniketa sammanayak dennaththeee.. balannako eyage ragapama....❤❤❤

  • @janithm2686
    @janithm2686 19 днів тому +1

    ලමයා හම්බ වෙන එක කියන්න අඩුම මාස හයක්වත් යයි මයේ හිතේ

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +13

    මැණිකේ මරු

  • @RaniFernando55.225
    @RaniFernando55.225 20 днів тому +18

    ජුඩ්ට. මොනවා. වෙලාද. 😂
    සුදු මැණිකෙ. දැන්. කෑම
    කන්නේ. දරුවෙක්. ලැබෙන්න. ඉන්න. නිසා.
    කන. විදියට. දුක. හිතුනා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 днів тому +13

    හැමදාම ෆෝන් එකෙන් බලන් සෙටි එක අය කෝ❤😅

  • @piumimadavi9978
    @piumimadavi9978 19 днів тому +4

    Mama mage hasbanta kiyanna asawe inna wachana tikak.... mage kirisihinaya ituwewa...

  • @seelapathirana3345
    @seelapathirana3345 19 днів тому +3

    හිත ඇත්නම් පත කුඩා ද ? නාට්‍යක් වුනත් හරිම තාත්විකයි නිශ්පාදක ට ස්තූතියි ! !

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +1

    ශිවා ❤❤❤❤❤❤❤ මැණිකේ ❤

  • @ChamindaKumarasiri-s5j
    @ChamindaKumarasiri-s5j 20 днів тому +5

    ජූඞ් සුදු මැණිකට කන්න දෙන්න දැන් එයා අම්මා කෙනෙක් 🤭🤭🤭

  • @Gaminidisanayaka-j3q
    @Gaminidisanayaka-j3q 20 днів тому +3

    බබෙක් ලැබෙන්න ඉන්නවන්ම කලන්තේ හැදෙනවා නේ සුදු මැණිකෙට මුකුත් නෑ වමනේ දානවා ඔය හොදට ඉන්නේ

    • @rangikarupasena784
      @rangikarupasena784 19 днів тому +2

      එයා එසේ මෙසේ දරැවෙක් නෙවෙයි වැල්ලෙ කුමාරයා

    • @IsuriAnurika
      @IsuriAnurika 14 днів тому +1

      හැමෝටම එහෙම නෑ

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +1

    ශිවා අයිති සුදු මැණිකේ ට විතරයි ශිවා අයිති සුදු මැණිකේ ට විතරයි ශිවා අයිති සුදු මැණිකේ ට විතරයි ශිවා අයිති සුදු මැණිකේ ට විතරයි ශිවා අයිති සුදු මැණිකේ ට විතරයි විතරයි ශිවා මැණිකේ

  • @SubashiKalahewathatha
    @SubashiKalahewathatha 19 днів тому +9

    සුදු මැණිකේ ආදරෙයි ❤❤❤❤

  • @jenatmallika10
    @jenatmallika10 20 днів тому +1

    සුදු මැනිකෙගෙ පෝන් එක ජූඩ් උදුරනව හෙට බලමු වෙනදේ

  • @ChandimaKeshani
    @ChandimaKeshani 20 днів тому +10

    මේරි මාරම හොදයි.සුදු මැනිකෙව හොදින් බලා ගන්න තමයි බලන්නේ.මේරි

  • @sunandagamini2531
    @sunandagamini2531 20 днів тому +1

    ශිවා මැණිකේ

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge 20 днів тому

    මං හිතුවා සංසාරිණී තුෂීට වගේ කියාගන්න බැරුව. ජූඩාට උගේ ලමයා කියන්න වෙයිද දන්නෑ කියලා

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 19 днів тому +1

    Shiwai ❤❤❤❤sudumanike❤❤❤❤❤❤

  • @Kumari160
    @Kumari160 20 днів тому +4

    අද සිවා සුදුමැනිකේ ගේ කොටස මාර දුකයි 😢

  • @KasHemamala
    @KasHemamala 20 днів тому +2

    ඇගිලි10නියපොතු වවාගෙන සුදු මෑණිකේ බත් කන්නෙ අමාරුවෙන් නේද

  • @Kkkkkkkkkkkf7
    @Kkkkkkkkkkkf7 20 днів тому +7

    Papuwa kin gala giya sudu menike amma kenek kiyala siwata kiyaddai ❤❤

  • @lahirusandaruwan5992
    @lahirusandaruwan5992 20 днів тому +1

    මෙක ඉස්සර කාලෙ රජ කතාවක් වගෙ

  • @sureshmuthunayaka8689
    @sureshmuthunayaka8689 19 днів тому

    චන්ද හිගනන්ගේ මගුල්නේ එපා වෙන්නේ

  • @KuwaitFlag-b2h
    @KuwaitFlag-b2h 20 днів тому +6

    මෝකද්ද අනේ කතාවට වැඩිය ඝිංදුනේ එපාවෙනවනේ අැඩි එහේන්

  • @NilankaBalangoda-r3p
    @NilankaBalangoda-r3p 20 днів тому +1

    Ane sudumenikege adare pau deiyane❤❤❤❤❤

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 20 днів тому +5

    Mamath hithuwa sudu menike amma kenek wenna yanawa kiyala adath kiyanna beri wei kiyala. Man hithuwema juud kema eka aran ei kiyala.ammo ethi yaantham. Kathawak unath maara vidihata denenne.

  • @user-in6yo1fx4n
    @user-in6yo1fx4n 19 днів тому +1

    👨‍👩‍👧

  • @anahawage5947
    @anahawage5947 18 днів тому +2

    ඇත්තටම මේරි ගොඩක් හොදයි

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 20 днів тому +3

    Meri. Amma. Kenek. Wage. Paw. Meri ❤

  • @maheshsanjeewa1283
    @maheshsanjeewa1283 16 днів тому

    Ekaaama thenane

  • @dilrukshibalasooriya4608
    @dilrukshibalasooriya4608 20 днів тому +1

  • @Sriyani1981-g1u
    @Sriyani1981-g1u 20 днів тому +2

    😮😮😮

  • @DinushaSiriwardana-wc9oo
    @DinushaSiriwardana-wc9oo 20 днів тому +2

    Api balanawa

  • @SriyaniPerera-b4b
    @SriyaniPerera-b4b 20 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-om2ib9kc6b
    @user-om2ib9kc6b 20 днів тому

    අපි❤❤❤❤❤❤

  • @maheshsanjeewa1283
    @maheshsanjeewa1283 16 днів тому

    Dennam epaa wenawa

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 20 днів тому +7

    සාදාරන විධියට කතාව යනවා නම් වරදට ශිවා හිරේ යන්න ඕන

    • @BlackRose-r9p
      @BlackRose-r9p 20 днів тому +3

      එහෙනම් ඊට කලින් වීරවර්න මුදලාලි හිරේ යන්න ඕන

    • @priyamara6694
      @priyamara6694 19 днів тому

      Ekenma

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc 19 днів тому +2

      Yako sewa maruwe uws maranna hadapu ekawa dawasganak sewata wadadunnu ekawa mataka nadda kasekin parawal100 gahuwa

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 20 днів тому

    සැප හෝද නැ😂😂😂😂😂

  • @nalikashamali9179
    @nalikashamali9179 20 днів тому +2

    බොරුවට garufu, hadi sadda danna epa සුදු මැණිකේ bath කන්න හදන්නේ atin

  • @anju앙추
    @anju앙추 11 днів тому

    Daruwek labenna innawa kiyala merita kiuwe mona episode ekeda

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge 20 днів тому +1

    සුදු මැණිකෙගෙ ඇඟිලි දිග නිසා ලස්සනට කනවා

  • @nilanthikarunarathnanilant6248
    @nilanthikarunarathnanilant6248 20 днів тому +10

    එක පාරටම සජිත් දාන්න එපා කතාවත් එපා වෙනවා

  • @saantisant3649
    @saantisant3649 20 днів тому +1

    මමබලන්නනෙං

  • @AbcdEfgh-ki1md
    @AbcdEfgh-ki1md 20 днів тому

    සුදු මැණිකෙට චූබරද දන්නෑ

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 20 днів тому +2

    Sudumanke thawama kamare athule... paw... meyata whoshroom/Toilet wath yanna widiyak nahane....😷😪😓😥

  • @maheshpushpakumara9673
    @maheshpushpakumara9673 17 днів тому

    Toilet yanne koheda danne na

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 20 днів тому +1

    Nattiyata unath sudu manikewa oya thathwen hira karan inna aka waradi 🥺🥺😡😈😈

  • @surangaliyanage4134
    @surangaliyanage4134 20 днів тому +2

    ඡෙසු පිහිටයි

  • @IsharaHansani-r4s
    @IsharaHansani-r4s 19 днів тому

    Daruwan pathana siyaluma amma warunta kirisihinaya sebewak wewa🙏 e hine sebe wenakan aurudu 12 balan inna man wage thawath aya me loke kochchra athda.eyalage hith riddanna epa🙏🙏

  • @sethasetha4322
    @sethasetha4322 20 днів тому

    👍👍👍👌👌👌❤❤❤