වන සතුන්ගෙන් වන හානියට අම්පාර නාමල්ඔය ගම්වාසීන් පාරට බසී

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @shashi-y6y
    @shashi-y6y 20 днів тому

    😢😢😢

  • @BgSenavirathna
    @BgSenavirathna 18 днів тому

    ඇත්තටම ඔක නෝතේරේන පරිසර අධිකාරිය අන්තිමයි

  • @KamaniDilrukshika
    @KamaniDilrukshika 10 днів тому

    😂😂😂😂😂😂

  • @LahiruHarshana-w7t
    @LahiruHarshana-w7t 9 днів тому

    රටේ ඉන්න ගොඩක් සතුන්, ලංකාවට සෑහෙන ඩොලර් ගේනවා. උන් ටික නැතිනම් ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය දුවන්නේ නෑ, ඩොලර් එන්නේ නෑ, තෙල් පොලිං වල තමයි ඉන්න වෙන්නේ. ඒ සත්තු මේ රටේ ජීවත් වෙන්නේ රටට හම්බ කරලා දීලා. උන් රටට ණය නැහැ.
    සත්තු මරන්න, හිංසා කරන්න පටන් ගත්තාම ඒක ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් වෙනවා නවත්තන්න බෑ. දැවැන්ත කැළල සංචාරක ක්ෂේත්‍රයේ මත වැටෙනවා ඒක නවත්තන්න බෑ. හොඳට තේරුම් ගන්න. හැමෝම දැන් අඩියක් පස්සට ගන්න. එතන ඔස්ට්‍රේලියාව සත්තු මැරුවයි, අප්‍රිකාව සත්තු මැරුවයි කියන කතාව වැඩක් නෑ. සුද්දො කැමති වෙන්නෙ නෑ එහෙම ලංකාවට එන්න. මොකද විදේශිකයෝ අතර ලංකාව ප්‍රසිද්ද ආගන්තුක සත්කාරයෙන් පිරුණු. අවිහිංසාවෙන්,කරුණාවෙන්, දයාවෙන් පිරුණු මිනිස්සු ඉන්න ස්වභාව දහමින් අනුන දිවයිනක් විදිහට.
    ගොවිතැන, කෘෂිකර්මය කියලා කිව්වට, ලංකාවට ගේන ධනය ගත්තහම රටේ මුළු කෘෂිකර්ම ප්‍රජාවට වැඩිය එක කිලෝමීටර් දහයක මුහුදු තිරයේ තියෙන හොටෙල් ටික ලංකාවට ධනය ගේනවා. ඒ ධනයෙන් තමයි නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයි, ඔය පඩි නඩි ටිකත් ගෙවලා දාන්නේ. කෘෂිකර්මයට අවශ්‍ය කරන පොහොර ටිකක් ගේන්නෙත් ඒ සල්ලිවලින්.
    අන්න ඒකට අලි ටික අවශ්‍යයි. ඒ වගේම සංචාරකයන්ට ලංකාව ගැන තියෙන ආකල්පය ඉතාමත් වැදගත්. දුරදිග හිතලා බලන්න ඕන. ගොඩක් අයට පේන්නේ අඩියක් ඉස්සරහ විතරයි. ලංකාවේ අලි ඇත්තු අඩු වුනොත් ලංකාවේ තියෙන ආකර්ෂණය නැති වෙලා යනවා. රට ආයි බංකොලොත්. ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩට ගෙනාවේ සංචාරක ක්ෂේත්‍රය, අලි සහ සත්තු ටිකයි.
    ගොවිතැන කියන්නෙත් මුදල් සදහා කරන රැකියාවක්. නගරබද මිනිස්සු නිකන් ඉදලා කන්නේ නැහැ. ඒ අයත් විවිධ රැකියා කරලා මුදල් ගෙවලා ආහාර පාන ගන්නේ. ඉතින් ගොවිතැන, ගොවිතැන කියලා කැලෑ එලි කරන එක රට වෙනුවෙන් නෙවෙයි. පිරිසකගේ රැකියාව වෙනුවෙන්. අලුත් වුනු, දියුණු ලෝකේ අලුත් ජීවනෝපාය මං තියෙනවා. අලුත් තාක්ෂණික ක්‍රම තියෙනවා අඩු ඉඩකින් වැඩි පලදාවක් ගන්න පුළුවන්. මේ රටේ ගොවියන්ට වඩා සංචාරක වගේම වෙනත් රැකියා කරන පිරිසයි රට ගෙනියන්න බදු ගෙවන්නේ.ඒ නිසා පරිසරය, සතා සිවුපාවා රැකගන්න හඩ නගන්න එයාලටත් අයිතියක් තියෙනවා