Continue to upload this type of videos about car prices. Car prices are ridiculously expensive. Try to mention periodically the true value of car prices.
Thanks for your feedback! I'll keep posting videos about car prices, highlighting how expensive they've become and their true value. Stay tuned for more insights and tips!
If Government propose Low custom duty and VAT free for Electric vehicle of what was offred ,when the Nissan leaf came into the market, Brand new Vehicle was priced in Local maket 2.7mn ,Total tax including all the charges was LKR 182,000/= !!.... Hope for the same in future also
Toyota Yaris-2023 (Vitz-hibrid) FOB: 2,460,000 JPY=LKR 4,747,800/= Freight+Cust.Duty + other chrges+VAT and Margin by importer =???? Calculate the price
The calculations are wrong from the beginning. Even for a permit holder Premio costed 60lks in 2019 ANYWAY government will try to make the maximum revenue from motor vehicle imports. Toyota Corolla ,a 1.5 liter engine if allowed to import will probably cost 250lks.
you have to add other values such as shipping…also when people start to buy vehicles the dollar rate will not stay at 300lkr. Also govt has proposed the vehicle import proposal to IMF and they will probably increase the tax…Increasing the tax will control the demand for new vehicle because most of the people including me will not be able to afford new vehicles.
ඇයි Engine capacity එකට නැතිව 3 වැඩි කර කර වාහන වල ගණන් හදන්නේ.
හොද ප්‍රශ්නයක් , මේ video එක සරලව කරන්න තමයි ඕන කම තිබ්බේ. Engine capacity එකට tax වැදුනත් මේ විදියම තමයි එනනේ ලංකාවේ common වාහන වල මිල. CC 1000 ට අඩුනම් 1CC එකට RS 2000 tax වැදුනේ. maximum tax එක 1650000වෙන විදියට. 1000CC
J
Very good explanation! එන්ජින් කැපෑසිටී එක වෙනස් උනා කියන්නේ වදින ටැක්ස් රේට් එක වෙනස් වෙයි, එහෙම උනා කියලා විඩ්යෝ එකේ කියන කතාව වෙනස් වෙන්නෙ නෑ.
ටැක්ස් 300% ක් ගැහුවත් බ්‍රෑන්ඩ්නිව් එකක් ඔය ගානට එනව කියන්නේ ඕකට හැන්ඩ්ලින් චාර්ජ් එකතු උනත් ලොකු ප්‍රශ්නයක් නෑ.
හැබැයි සේරම වෙන්නෙ සේල් කාරයො, ඉම්පොර්ට් කරන උන් එකතු වෙලා මගඩියක් නොකරොත් තමා. එහෙම කරන්න ආවොත් මෙයි වගේ පැහැදිලි කොස්ටින් එකක් පෙන්නන්න කියන්න ඕන ගන්න කලින්. එතකොට හරි.
@@carfixlk "CC 1000 ට අඩුනම් 1CC එකට RS 2000 tax වැදුනේ. maximum tax එක 1650000වෙන විදියට"
මෙ ගැන වැඩි විස්තර හොයාගන්න පුලුවන් කොහෙන්ද?
වෙනත් cateogories?
මීට අමතරව වැට් එකේ බලපෑම මොනවගෙද
ලංකාවේ කාර් සෙල් හොර මගඩි උකුස්සො පාර්ලිමේන්තු කාක්කො සමග එකතු වෙලා මහජනතාව රවට්ටලා නීති දාලා වැඩි ගානට විකනන්න දත කට මැද ගෙන ඇති, මහජනතාව දැනූවත් කිරීම ගැන ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
Calculation හරිද වැරදීද හොයන එක නෙවෙයි ඉදිරි වාහන ආනයනයේදී අලුත්ම වාහන හා දැනට තිබෙන පරණ වාහන වල මිල ගණන් වෙනස්වීම පිලිබදව දළ හෝ අදහසක් ලබාදීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි.
පුලුවන්නම් වාහන ආනයනය කරන එක A - Z video එකක් කරන්න brother, මොකද හැමදාම සේල් කාරයොන්ගේ ලොකුකම් බල බල ගිනි ගනන් දීලා වාහන ගන්න ඕනේ නෑනේ.
නියමයි සේල් අය්යලට කෙලවේවා😂
හොඳ පැහැදිලි කිරීමක් අප් සෙල් අයිය ලාට ((හිරු නිව්ස් එකේ වාහන වෑඩි වෙනවා කියපු එකාට)
ඒක තමා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ හොරු දැන් කෙදිරිගාන්නෙ වර්ෂ අලුත් වාහන ගේන්නැතිව වසර 10ක් වත් පරණ වාහන ගේන්න කියලා.. උන් හොදටම දන්නවා ලංකාවේ සේල් කාරයෝ ගොඩගහන් ඉන්න පරණ ලඩි ගොඩක් මිල අඩුවෙන බව...
❤
ඇත්ත කතාව.
Exactly!
Thanks, Tax calculation මීටවඩා detil level කරන්න bro, luxcery tax, tax based on engin cc, new vat...
ගනන් හදන විදිහ දැනගන්න එතකොට තම තමන්ටම පුලුවන් අදහසක් ගන්න…. උදාහරනයකට ගන්න වාහනේ හම්බන්තොට ගෙන්නන්න යන ගාන යෙන් 2,500,000.00 කියලා, වාහනේ 1500cc hybrid එකක් උනොත්,
1. වාහනේ වටිනාකම රුපියල් වලින (යෙන් එක රුපියල් 2 ක් නම්)
2,500,000 x 2= 5,000,000
2. VAT= 18%
5,000,000 x 18% = 900,000
3. Luxury tax
මිලියන හතරට වඩා වැඩි ගානට 80% (hybrid petrol)
(5,000,000 - 4,000,000) x 80% = 800,000
4. එන්ජින් ධාරිතාව මත බද්ද (1500cc = 4,275,000
( hybrid petrol වලට 2000cc වලට බද්ද 11,400,000, 2500 cc වලට බද්ද 14,900,000)
අවසාන ගාන ( ගෙන්නන කෙනාගේ ලාභය නැතුව සහ පවතින tax system එක යටතේ)
5,000,000 + 900,000 + 800,000 + 4,275,000 = 10,975,000
වාහනේ ගාන, එන්ජින් ධාරිතාව වැඩි වෙන්න වෙන්න මුලු බද්දේ ප්‍රමානය වැඩි වෙනවා… ඒක 100 % 200% කියලා පොදු කරගන්න ගියොත් වරදිනවා…
ගාන හදාගන්න ඕන විස්තර අන්තර්ජාලයේ තියනවා …
👍👍👍
Bro link ekak denna puluwanda
Yes. Meka hari.
සුපිරිම video එකක් brother .First comment එක මගෙන් .
Thank you very much🥰
Calculations සම්පූර්ණයෙන් වැරදියි .
Good Explanation.
Gdak factors balala karana prediction ekak nisa trust karanna puluwan.
Thank you 🙏
සුපිරි ❤❤❤
Wow superb explanation. Thanks brother.
You're most welcome
Good explanation! Thanks !
Thank you!😍
හැමෝටම ගන්න පුලුවන් වෙන්න වාහන මිල අඩු වෙන එක නන් හොදයි. හැබැයි මේ කැල්කියුලේශන් වැරදියි. ආණ්ඩුවට අවුරුද්දට වාහන ගේන්න වෙන් කරන්න පුලුවන් ඩොලර් මිලියන 500. අවුරුදු 4 ක වාහන ඉල්ලුමට එක පාර ඉඩ දුන්නොත්. යෙන් එක ඩොලර් එක කීයෙන් නවතීද?
කොහෙද එහෙම කියලා තියෙන්නෙ ?
Great explain 👍
Hoda video ekak❤
Thanks brother 🥰
thanks brother for clear explanations.
Continue to upload this type of videos about car prices. Car prices are ridiculously expensive. Try to mention periodically the true value of car prices.
Thanks for your feedback! I'll keep posting videos about car prices, highlighting how expensive they've become and their true value. Stay tuned for more insights and tips!
Puluwan nam vehical ekak japan walin import karana vidiya A-Z video ekaka karanna.onima kenekta japan vendesi ekakakin vahanayak ganna thana idan.patttama vatinawa bro
අවුරුදු 3ta වඩා පරණ වාහන ආනයනය කරන්න අවසර දෙන්න, me ඉන්න ekakta oluwak nane
Minissu andanne nathiwa therumak athiwa explain karata pin...🎉
supiri mcn ❤
Thanks brother ❤
පරණ ලඩි ගත්ත වුන්ට පවි වැඩෙි
logical presentation
ඔයාගෙ calculation එකෙ විදියට උනොත් තමයි පුදුමෙ...මේක සිරි ලංකාව ...💔
If Government propose Low custom duty and VAT free for Electric vehicle of what was offred ,when the Nissan leaf came into the market, Brand new Vehicle was priced in Local maket 2.7mn ,Total tax including all the charges was LKR 182,000/= !!.... Hope for the same in future also
Tax may be lesser for electrical vehicles than the fuel vehicle
good explanation
Thanks brother 🥰
මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානට use vehicle ගෙන්නුවා නම් හරි මෙ ආණ්ඩුවේ උන්ට මොලෙ නැ. ලංකාවෙ නම් මිනිස්සු පව් මෙ හැතිකරේ නිසා හුල්ලනවා over price vehicle දිහා බල බල😥
දැන් වාහන ගෙන්නන්න යනව කියන්නෙම චන්ද ගුන්ඩුවක් .ගේනව කියන්නෙ ඔක්තෝබර් චන්දෙන් පස්සෙ .මේ හොරු තක්කඩි මේපාර පරාදයි . ඒ කියන්නෙ වාහන ගෙන්වීම ලබන අවුරුද්දට කල් යනව .
Please tell anyone vehicle tax policies...
Bro uba hari. A unata sale karayo tika ekathu wela gemak gahanawa.
Aduwenne na hitana taram.ct 100 adu unada?. Anit wahana adu unada.lunu adu unada.na owa aduwenne naa.dollar nm yanne boru rate
වාහන වලට ටැක්ස් dollar rate ekka වාහන අඩු මිලට ගන්න bahagovt eka wunath limit karanawa vehicle year ekakata genna puluwan tharama moko bankoloth novi inna nam
I dont think present used car price will impact new imports
රට පාලනය කරපු බල්ලන්ට ගෙදරට අවම ආපහු ඡන්දය ඉල්ලගෙන.....ගන්න කොස්ස
Hodai vehicles ekak ganna giyath aluth ekak gammu hamoma garege gane yanna ona na
Thanks bro
😊😊😊
Toyota Yaris-2023 (Vitz-hibrid) FOB: 2,460,000 JPY=LKR 4,747,800/= Freight+Cust.Duty + other chrges+VAT and Margin by importer =???? Calculate the price
බලන්නකෝ..ඔයලා කියන විදියට නෙවේ ඕවා වෙන්නේ..මිල අඩුවෙනවා
Hodatama adu wela Dan aran yana gaman bro
2000cc car ekakata 10million tax + other values.adu wenne kohomada😂
Aurudu 5,6k parana wahana genawanm hodai kiyana aya ko...❤
සීයට සීයක් tax ගන්න එකත් වැරදියි .....
තෙල් වලින් දුවන වාහන නොගෙන්විය යුතුය්. තම වහල මත පැනල් වලින් චාජ් කල හැකි අයට පමනක් අවසර දිය යුතුය්. 100% බදු කමක් නැහැ
වහන ගෙන් වන්න ඔනා නැත් නමි ලංකාවෙ අපේ අයට පරන ලඩි පටිට ගහපුවා පවු අපේ තරුන අයට අලුත් වහනයක් ගන්න ලැබෙවා
The calculations are wrong from the beginning. Even for a permit holder Premio costed 60lks in 2019
ANYWAY government will try to make the maximum revenue from motor vehicle imports.
Toyota Corolla ,a 1.5 liter engine if allowed to import will probably cost 250lks.
you have to add other values such as shipping…also when people start to buy vehicles the dollar rate will not stay at 300lkr. Also govt has proposed the vehicle import proposal to IMF and they will probably increase the tax…Increasing the tax will control the demand for new vehicle because most of the people including me will not be able to afford new vehicles.
😂
සිත නිවන කතා.
හිත හදාගමු
300% yawid ayya tax eka... ehema unoth anathayi
❤❤
Yen rs 1.9
Ohoma unoth hodai 😂😂😂
YEN -1.93 LKR
දැන් ඉතිං tourism වලට වාහන ගෙනාවද..?😅😅
ranil da salli dunne promotion ekata
Wahana genna denne ne owaa boru mewa chanda gundu. Sombi ranila chanda mankolleka boru porondu denawa. Utube kaarayanta prawurthi mawanna puluhan.
ගණනය.කලා.හරි වගෙයි.නමුත් ?
රාජපක්ෂලා හැමදාම ලංකාවේ ඉන්න ඕනා😂😂😂
වාහන ආනයනයේදී අයකරන තීරුබදු අයකරනවද
Vehicle prices will go down
😮
Vehicle Import karanne stage 4kin kiyalane kiyala thiyenne?
Eka stage ekkata aduma auruddak giyath cars enna auduru 4k yanawa thawa
Magula,furst 3 stages October to December 2024.stage 4 - January 2025
මෙ අවුරුද්දේ අවසානෙ ගෙන්නනවා කියලා දාලා තිබ්බා🤔
Bike komatha?
කාගෙන්ද ගනන් ඉගෙන ගත්තෙ....😂
වාහන අඩුවෙලා, පාරෙ නිකන් දාලා ගිහින් 😂😂😂
🤣
Wrong calculation
අානයන කරුවො හොරු..
සරලව කිව්වනම් වටිනව
අධික බදු අය කලොත් අනුර දිසානායක ගෙදර යවමු
Wahana genwanda Salli na..
Wahana genwanne na...
Boru katha.. ahuwenna epa....
ඔය බර ටෝක් එපා.... මිනිස්සුන්ට ගන්න පුලුවන් පොඩි වාහන ගේන්න ...
Parana ladi walata aba saranai
තියෙන වාහන අඩුවෙන් දෙන්න එපා අලුතෙන් ගන්න හිතාගෙන හොදෙ...😢😢😢
තියෙන වාහන වල මිල සාදාරනද අඩුවෙන්න දෙන්න එපා කියන්නෙ.අවුරුදු ගනන් පදලා පට්ට ගහපු වාහන නොවටින මිල ගනන් වලට විකුනන්න බලනවා.උබලා වගෙ ආත්මාර්ථකාමී තමන්ගෙ බඩ ගෙන විතරක් හිතන උන් එක්ක කොහෙද බන් රටවල් හදන්නෙ.😂😂(මටත් වාහනයක් තියෙනො හොදෙ.,අපි නම් වාහන මිල ගනන් අඩුවෙලා හම කෙනාටම ගන්න පුලුවන් වෙනවා නම් ආසයි)
Take an example of the cycle, what happened when fuel was in a crisis😂's
ඒකත් බබල් මාකට් එකක් තියෙන්නේ බං
2024 ගෙන්නනවද
Sale karayo meparath gemak gahanna wage hadanne 😂
Tree weil ak dan ganne akda hoda
චුට්ටක් ඉවසලා ඉන්න පුලුවන් නම් අඩු වෙනවා
Oya magula
කාගෙන්ද ගනන් ඉගෙන ගත්තෙ....😂