ලෝකය හමුවේ දණින් වැටී සිටි ජපානය නැගිට්ට වූ බුදු බණ පදය | Beginning of a Beautiful Friendship Japan

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @arachchigenadeera552
    @arachchigenadeera552 3 роки тому +708

    මතු මතුවටත් ඉපදෙන හැම භවයක බෞද්ධයෙකු වී අමා මහ නිවන සාක්ෂාත් කරගැනීමට ඔබටත් මටත් හැකි වේවා සම්බුදු සරණයි !!!

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 роки тому +23

      එසේම වේවා අපි හැමෝම බෞද්ධයො වේවා...

    • @mweerasinhga
      @mweerasinhga 3 роки тому +17

      ගරුකරමි
      ඔබේ අදහසට ♥️

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 роки тому +9

      Godak honda panividayak ahannath asai namuth ape lankawata mehema une aie

    • @adeeshjayawardena338
      @adeeshjayawardena338 3 роки тому +4

      mamath ase pathanawa

    • @Nipuna_Tee
      @Nipuna_Tee 3 роки тому +3

      Esema weva 🙏

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 3 роки тому +1238

    ඔබගේ විග්‍රහය ඉතාම අනර්ඝයි. මනුස්සයෙකුට කලාතුරකින් ලැබෙන දුර්ලභ කටහඩක් ඔබ සතුව පවතිනවා. එම කටහඩේ උස් - පහත් විම් ඉතාම උසස් තත්ත්වයක පවතිනවා. සුබ පතනවා......! 🙏

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 3 роки тому +426

    අද 11 වසර ලමයින්ට මේ කතාව කියලා දුන්නා විතරයි. මේ වීඩියෝවත් මම එයාලට ශෙයාර් කරන්නම්. 👍👍👍👍👍

    • @shanthihewapathirana1776
      @shanthihewapathirana1776 2 роки тому +3

      Ane hondai nathnam ara meeharak Sudaththa &Sepalala boru wapuranawa.

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 роки тому +3

      @@shanthihewapathirana1776 ජපානෙ හැදුවට ජේ.ආර් ලංකාවට කෙලිය

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 роки тому +1

      @@g.s.r.rathnayaka8639 naha...
      WIWURTHA aarthikaya GENAAWE
      minissu kammali KAMIN inna newei.. J. r. horakam kalee aha.. thibba PUDGALIKA danayath dunna MISA..premadasa yougayen passe thamai WANCHAA unee

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 роки тому +251

    බෞද්ධයෙකු වීම, උපතින්ම මා ලද වටිනාම දායාදයයි ❤️

    • @nalaka885
      @nalaka885 2 роки тому +2

      උපතින් බෞද්ධ වුන ගොඩක් අය දර්මයේ ගැබුර විමසන්නේ නෑ. උපන්දා ඉඩන් තිබ්බ හින්ඩ අගයක් නෑ.

    • @yashikasamanmalie8544
      @yashikasamanmalie8544 2 роки тому

      Yes

    • @punchihan7210
      @punchihan7210 2 роки тому +1

      අපේ රටේ තිබෙන මෙදුක්ගිංන, නිමංන මොනරටද,පිහිටවෙන්නෙ

  • @dynamite9615
    @dynamite9615 3 роки тому +229

    කොහොම තිබුන රටක්ද අද මේ තත්වෙට වැටිලා තියෙන්නෙ...ඇත්තමයි මේ කතාව අහද්දි මට ඇඩුනා...හදවත හිරවුනා වගේ දැනුණා...ඒදා හැමෝගෙම ගරු බුහුමන් ලබපු අපි අද හැමෝටම විහිළුවක් වෙලා😭(මේ රට මේ තත්වෙට ඇදලා දාපු සියලු දේශපාලුවන්ට සාප වේවා)

    • @mr.v2285
      @mr.v2285 3 роки тому +4

      සාප වේවා 😡😡😠

    • @ගින්නෙඉන්නචීස්කෑල්ල
      @ගින්නෙඉන්නචීස්කෑල්ල 3 роки тому +11

      උන්ට සාප කරලා වැඩක් නෑ අපි හරියට හැදුනොත් රටම හදන්න පුලුවන්

    • @mr.v2285
      @mr.v2285 3 роки тому +5

      @@ගින්නෙඉන්නචීස්කෑල්ල ඒක ඇත්ත බන්

    • @wonderofsrilanka-vk6tt
      @wonderofsrilanka-vk6tt 3 роки тому +3

      Yes it true

    • @shanthihewapathirana1776
      @shanthihewapathirana1776 2 роки тому +1

      Oba wage ma math ratata adare Nisa wanna athi matath anduna.
      Samaharu me uthum nayakayata waira karanawa.

  • @ulindu.025
    @ulindu.025 3 роки тому +581

    ජපානෙ ඉන්නෙ කළගුණ දන්න මිනිස්සු 🇱🇰🤝🇯🇵💎

    • @EnaJanapathi
      @EnaJanapathi 3 роки тому +32

      අපේ රටේ ඉන්නේ කළ ගුණ දන්නෙ නැති මිනිස්සු.

    • @human2470
      @human2470 3 роки тому +5

      Lankawe athike kohoma unath minissu kalaguna dannawa. Japaneth ehemai

    • @sandeepadananka6985
      @sandeepadananka6985 3 роки тому +7

      Mn ekne Japan wlt asa

    • @dilanjanfernando
      @dilanjanfernando 3 роки тому +12

      🤪ඇවිත්ම බලන්නකෝ

    • @manuthinelumya7616
      @manuthinelumya7616 3 роки тому

      Eka aniwa aththa

  • @Wikum193
    @Wikum193 9 місяців тому +14

    මම ඉපදෙන හැම ආත්මයකම සිංහල බෞද්ධ අයෙක් වී ඉපදෙන්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.🇱🇰❤️☸️🦁

  • @0wassana0
    @0wassana0 3 роки тому +628

    බුදු බණ පදයක් ඇහෙන සිිමාවක ඉපදුණ අපි තරමි වාසනාවන්ත ජාතියක් තවත් නැහැ ❤

    • @see4689
      @see4689 3 роки тому +8

      Ow 😇

    • @mgshantha6961
      @mgshantha6961 3 роки тому +7

      Yes

    • @mishastar2366
      @mishastar2366 3 роки тому +5

      Wenasa sapadaaa

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 роки тому +4

      @@see4689 අනේද කියන්නෙ

    • @shnzenal7626
      @shnzenal7626 3 роки тому +12

      වාසනාව නිසාද රටෙන් බාගයක් විතර පාස්පෝට් පෝලිමේ ඉන්නෙ🤣🤣🤣

  • @mweerasinhga
    @mweerasinhga 3 роки тому +270

    බුදු බණ ඇසෙන
    බුදු රුව දිලෙන
    මගෙ රට වාසනාවන්
    කොපමණ අඩුපාඩු තිබුනත්
    මගෙ රට මුළු ලෝකෙන්ම උතුම්
    දේශයයි
    ඉස්තුතියි ඔබ‍ටත්

    • @isurusandeepa8493
      @isurusandeepa8493 3 роки тому +4

    • @SampathHarshaKumara
      @SampathHarshaKumara 3 роки тому +3

      ❤️

    • @pasindumadushan9700
      @pasindumadushan9700 3 роки тому +3

      love my country

    • @jayanathukorala4503
      @jayanathukorala4503 3 роки тому +14

      බුදු බණ ඇසුවා නිරන්තරේ
      බුදු ගුණ වැයුවා නිරන්තරේ
      ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ....

    • @lasithsithmika3019
      @lasithsithmika3019 3 роки тому +3

      Okkom hodayi Ape rate palakayo godak hodayine .ekane mehema vela thiyenne

  • @iew1683
    @iew1683 2 роки тому +40

    ජපානය අදටත් ජේආර් ගෙ පිලිම වලට වදිනව අපේ කුහක මිනිස්සු අඩු ගානෙ කොමෙන්ට් එකකින්වත් එතුමන්ට කලගුණ දක්වන්නෙ නෑ, ලංකාව ලෝකයට එකතු කරපු අභිමානණීය ලංකා පුත්‍රයෙක් ජේආර් කියන්නෙ. එතුමන්ට අමාමහ නිවන් සුව ලැබේවා...!

    • @BethmageChathurika
      @BethmageChathurika 8 місяців тому

      Ekakne ape ratata mehema wela thiyenne🥲🥲🥲😭😭

    • @Tpereraa
      @Tpereraa 6 місяців тому +1

      ලෝකෙට අභිමානවත් වෙන්න ඇති හැබැයි ලංකාවට මේ වෙලා තියෙන තත්ත්වයට ඌත් වගකිවයුතුයි

    • @Theekshana-q3i
      @Theekshana-q3i 6 місяців тому +1

      ඔය මිනිහ තමයි බලයට කෑදරවී මේ ලංකාව විනාශ කළේ . මතකනේ තමුන්ට අවනත නොවුනු නඩුකාරයන්ගේ ගෙවල් වලට ගල් ගැස්සුවා . අපේ සමහර එවුන්ට එක සතියෙන් ඔක්කොම අමතක වෙනව.

    • @kevindavide1450
      @kevindavide1450 5 місяців тому

      JR may not see enlightenment for the human soul forever 🙏 JR brought huge destruction for sri lanka. Still, innocent people are suffering .

    • @gunendradesilva5600
      @gunendradesilva5600 5 місяців тому

      ඔබතුමා හරියටම හරි.

  • @kasuntharanga9477
    @kasuntharanga9477 3 роки тому +348

    දවසක් එවි අන්න ඒදාට අපිත් ලොකය තුල කතා වේව්.හැමතිස්සෙම වැටීලා ඉන්නේ නැහා මිත්‍ර්‍රයා කවදාහරි දවසක මගෙ උතුම් රටත් කාටත් ණය නොවි තියෙවි💪

    • @isurusandeepa8493
      @isurusandeepa8493 3 роки тому +12

      අනිවාර්යයෙන් ❤💪

    • @tcp8674
      @tcp8674 3 роки тому +7

      ❤️‍🔥

    • @mweerasinhga
      @mweerasinhga 3 роки тому +9

      ♥️🙏🇱🇰

    • @safaya8910
      @safaya8910 3 роки тому +14

      අපි ඒක කරමු මිත්‍රයා

    • @lily-yg8pq
      @lily-yg8pq 3 роки тому +3

      😂😐

  • @Chathulive
    @Chathulive 3 роки тому +150

    ජපානයට නැගිටින්නට අත දුන් ලංකාව අද චිනයේ රූකඩයක්..

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 роки тому +18

      රාජපක්ෂලා කොරපු හපංකං

    • @human2470
      @human2470 3 роки тому +4

      Jr ge wiwurtha arthike thama ithin

    • @nilupulfernando3279
      @nilupulfernando3279 2 роки тому

      China kiyannith budist cunty ekkak.
      Adda India Saha emarica(usa) inneth Sri Lanka and China innawa
      Wage thamai.

    • @adeeshasankalana2943
      @adeeshasankalana2943 2 роки тому +2

      @@human2470 😂hammo hammo economic cir.ai diunu ratawal wala ehema ekak nadda?

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 2 роки тому

      @@human2470 😂anith rtwl ekkla gya ekada weredda

  • @mynameis7085
    @mynameis7085 3 роки тому +755

    මම කතෝලික නමුත් මම හැම දාම ප්‍රාර්ථනා කරන්නේ මතු උපදින සෑම භවයකදීම බෞද්ධයකු වී ඉපදේවා කියලා...... මේ විශ්වවයේ තිබෙන සත්‍ය දහම බුදු දහම පමණයි.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @danuka0
      @danuka0 3 роки тому +13

      ❤❤❤ඇත්ත

    • @buddhikakrishanthawickrama5898
      @buddhikakrishanthawickrama5898 3 роки тому +64

      යාලුවා ප්‍රාර්ථනාවට වඩා මේ මොහොතේම බුදුදහම ඉගෙන ගන්න.පුහුනුකරන්න.ඔබේ ප්‍රාර්ථනාව වගේම ගොඩක් ප්‍රථිපල ඔබට ලැබේවි.

    • @ireshakumari1575
      @ireshakumari1575 3 роки тому +22

      Mamath katholika unata ehema hithanawa

    • @TM-MUSIC..
      @TM-MUSIC.. 3 роки тому +51

      බුදුදහම පුහුණු කරන්න❤️ බුදුදහම දර්ශනයක් ඒක ඔනෑම කෙනෙක්ට අනුගමනය කළහැක එයට ඔබ බෞද්ධ වියයුතු නැත❤️

    • @tetill8207
      @tetill8207 3 роки тому +7

      @@nipunjayalath8159 එයාගේ කැමැත්තට ඉඩ දෙන්න..බල කරන්න එපා

  • @zm8856
    @zm8856 3 роки тому +46

    මෙම වීඩියෝව නැරඹීමෙ දී නෙතට කදුළක් නැගුන අතර ශ්‍රී ලාංකික ජනතාවට ඉතා වටිනා විඩීයෝවකි. ජෙ.ආර්.ජයවර්ධන මහතා ජපානය වෙනුවෙන් නැඟී සිටීම පිළිබඳව අගය කළ යුතු අතර ජපාන රජයෙන් එතුමාට දක්වන ගෞරවය නිසා වර්තමානයේ සංවර්ධන කටයුතු වලදී ජපානයට මූලිකත්වය දෙමින් කටයුතු කිරීමෙන් අප රටට වාසිදායක වනු ඇත. වර්තමාන බොහෝ බලධාරීන්ට මෙතූමා පරමාදර්ශයකී.🇱🇰

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +350

    බුදු දහම ලොව පිව්තුරුම දර්මය ❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️🔥🔥🔥

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 роки тому +11

      හරියට හරි මේ තරම් උතුම් දහමක් ලෝකෙ කොහෙවත් නෑ..

    • @mweerasinhga
      @mweerasinhga 3 роки тому +5

      ♥️🙏🇱

    • @dudegaming6648
      @dudegaming6648 3 роки тому +4

      🙏🙏🙏

    • @අත්තනායක-ඡ4ය
      @අත්තනායක-ඡ4ය 3 роки тому +5

      සත්තයි එය සත්තයි බුදු ගුණ අනන්තයි එය ජිවමාණයි

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 роки тому +3

      @@අත්තනායක-ඡ4ය නියමයි

  • @Electronicmindsofficial
    @Electronicmindsofficial 3 роки тому +270

    අපේ රටට වර්තමානයේ සිදුවෙන දේවල් දැක්කම ලොකු දුකක් දැනෙනවා.. කොහොම තිබ්බ රටද 😔

    • @lahirudilshan9417
      @lahirudilshan9417 3 роки тому +1

      කොහොමද තිබ්බේ

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 роки тому +2

      ඒක ඇත්ත .........😔😔

    • @theserieser2167
      @theserieser2167 3 роки тому +3

      @GM Tech Show ගනී අපිත් මැරිලා පරම්පරා 4k 5k marunata passe

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 3 роки тому +9

      මේවගේ පාලකයොන්ව තමා වර්තමානේ පච කරන්නේ... පවු ලංකාව..

    • @Electronicmindsofficial
      @Electronicmindsofficial 3 роки тому +5

      @GM Tech Show අපේ මිනිස්සු එකතු වුනානම් කරන්න බැරි දෙයක් නෑ සහෝදරයා.. එකා වගෙ හිටියනම් බැරි දෙයක් නෑ. එහෙම නැති එකනෙ ප්‍රශ්නෙ

  • @mashmello2101
    @mashmello2101 3 роки тому +69

    එක තත්පරයක්වත් එපා නොවෙන්න තරම් අයියගේ කටහඩ ලස්සනයි..ජපානේ ගැන කියලා අවසානේට අපේ රට ගැන කිව්ව එකනම් හිතටම දැනුණා අයියේ❤🙏

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 роки тому +7

    මෙයින් පැහැදිලි වන්නෙ අපේ බුදු පියාණන් වහන්සේගේ දහම සියලු දේට ගළපාගත හැකි තුන්කල් වැටහෙන දහමක් බවයි....මේ ලෝකයේ අවෙෙරය පිළිබද මෙසේ දෙසා වදාර එකම දහම බුදු දහමයි.....බෞද්ධයන් වී ඉපදීමට ලැබෙන්නෙ පෙර පිනකට...

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 роки тому +4

    බුදු දහම සත්‍යය්
    සසර මග නවතිනතෙක් මා බෞද්ධ දෙමව්පියන්ගේ දරුවකු වී ඉපදේවා
    මම ඉන්න රටේත් එක් අයකුට හෝ බුදු දහම් ගැන වටහා දී එක් අයෙකු හෝ තෙරුවන් සරණ ගිය පුද්ගල යකු කිරීමට මට හැකිවේවා!
    එමෙන්ම මෙය ඉදිරිපත් කල ඔබගේ වාග් මාලාව ඉතා ආකර්ෂණීය ය්
    ඔබට ජයවේවා !
    තෙරුවන් සරණය් !

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 роки тому +34

    බෞද්ධයෙක් වීම පෙර පිනක්. ඒ වගේම ලොකූ සතුටක්.☸️ ❤️ 🙏🙏🙏.

  • @sunethwijesinghe5724
    @sunethwijesinghe5724 3 роки тому +37

    ඔබතුමාගේ කටහඬ නම් අති විශිෂ්ටයි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා..

  • @Yoy233
    @Yoy233 2 роки тому +11

    ලංකාවේ බිහිවූ සිපිරිම නායකයා🇱🇰🇱🇰🇺🇸🇯🇵අපනයන ආර්ථික කලාප , ඇගලුම් ක්ශේත්‍රය ,ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමය මහවැලිය 💪💕 හිවල්ලු කෑගැහුවට උන්ට තාමත් කන්න හරි තියෙන්නෙ මෙතුමා හිටපු අවුරුදු කීපය නිසා

  • @kimluna3769
    @kimluna3769 3 роки тому +38

    ඇස් දෙකට කදුලුත් ආවා..
    ඒ තරම් හිත ඇද ගන්නවා අයියේ.
    ඔයාට බුදු සරණයි. හැමදාමත් සතුටින් ඉන්න 💜💜❤

  • @tommy2412
    @tommy2412 3 роки тому +90

    අදත් නොට්ෆිය ආපු ගමන් බැලුවා සුපිරියක් තමා විශ්ම ලොකය ❤️❤️❤️❤️🙂🙏

  • @pereranilushi9
    @pereranilushi9 3 роки тому +311

    ලංකාවට ආදරේ රාජජ නායකයෙක් පත් උනොත් ගොඩ තමයි. පව්ල් වාදය නැති, රට හුරන් කන නැති හොද නායකයෙක් ඉදිරියට ලංකාවට ලැබේවා!!!🙏

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 роки тому +12

      ජපානේ වගේ තමන්ගේ රටට ආදරේ කරන අයිස් ගහන්නේ නැති අනුන්ට ඊරිශ්‍යා නොකරන දවසට පැය 18 ක් විතර වැඩ කරලා
      අනුන්ගේ කුණු ගොඩවල් ගැන හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ජීවත් වෙන
      නිදහස් මනසක් තියෙන
      නිදහස් ලිංගික සංස්කෘතියක් තියෙන
      ඩ්‍රින්ක් එකක් දාලා සංතෝසෙන් හිනා වෙලා සිංදුවක් කියන්න පුලුවන්
      නව තාක්ශනික උපකරණ නිර්මාණය කිරීමට දැනුම තියෙන
      බුද්ධිමත් ජනතාවකුත් ඕනේ වෙනවා
      මොකද ලංකාවේ ඉන්න හැත්තට ඔය කිව්ව මොකක් වත් නෑ

    • @devonfernando3662
      @devonfernando3662 3 роки тому +3

      @@හේෂාන්පෙරේරා definitely 💯❤️ government eka විතරක් newe me rate minissuth ekata waga kiyann one 💯

    • @chenulyuthmin8091
      @chenulyuthmin8091 3 роки тому +4

      මමත් බලාගෙන එහෙම වෙනකම්🙏🙏🙏🙏🙏🙏

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 3 роки тому +2

      Eayala taniyan nagettea eakamutu bawaya hinda ape ayea nagettea ratea wenasayata path karannea Singapore janadepate colambea dakala hol man uana ea dawas wala adea eayalagea uathsahaya kohomada api tekak nagala ayeath lissala watuna gal yogaya dakwa lajjaye api ganea

    • @anestapriyangani4405
      @anestapriyangani4405 3 роки тому +1

      Me vishwaye balayen eya esemaweeewaaaaa

  • @shirleyimalka4468
    @shirleyimalka4468 3 роки тому +16

    බුදු බණ පදයක් සවන වැටේවා
    බුදු ගුණ පමණක් සිතට දැනේවා
    🙇🙇🙇🙇🙇

  • @insaarmohamed3219
    @insaarmohamed3219 2 роки тому +3

    මේ වගේ නායකයෙක් අපිට බිහි වෙයිද.? මේ තුමා මේ ලක් පොළවට කළ සේවය අප්‍රමාණයි. අන්තිම මොහොතේත් තමන්සතූ තිබු දේපළත් පරිත්‍යාග කළ උතුම් නායකයෙක්. ඒ ත්පටු දේශපාලන මගඩියන් කළේ වෙන දෙයකි. මේ කාලය තුළ ඔබ තුමා විසින් කරන ලද මේ නිර්මාණය පවතින දරු පරපුරට දුන් දායාදයක්. ඔබට තෙරුවන් සරණයි.

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 3 роки тому +44

    අනේ මන්දා කියන්න තේරෙන්නෙ නැති අමුතු හැගීමක් ආවා මේක බලද්දි ❤😞

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +45

    *ජපන් අගමැතිගේ විතරක් නෙමේ.මගෙත් ඇස්වල කඳුළු පිරුණා මේ වීඩියෝ එක අවසානයේදී ! 😥 හරිම සංවේදී අපූරු වටින වීඩියෝ එකක් !!!* 🙏💐💖

  • @senurathathsaraedirisinghe1145
    @senurathathsaraedirisinghe1145 3 роки тому +180

    බුදුදහම ජීවමානව පවතින ලංකාවේ,උත්සහ කලොත් නවත්වන්න බැරි දියුණුවක් ලබාගන්න පුලුවන් අපිටත්.🇱🇰💛

    • @im_not_visible7292
      @im_not_visible7292 3 роки тому +6

      ආගම් ගාවගෙන රටක් කවදාවත් හදන්න බෑ..ප්‍රකෘති තත්වෙට ගන්න බෑ..ඒක ජපානෙටත් වලංගුයි..

    • @gotabayarajapaksa2298
      @gotabayarajapaksa2298 3 роки тому +8

      @@im_not_visible7292 මං හිතන්නේ තමුන් හරියට බුදු දහම ගැන දන්නෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ දහමේ තියෙන පිරිහීමේ දොරටු වගේ ඒවෑන් පිරිහීම වලක්වා ගන්න පුලුවන්.
      ර්‍එතකොට තමුන් කොහොමද කියන්නේ ආගමකින් රටට වැඩක් නෑ කියලා.අනික ආයේ ජපානය යුද්ද කරන්න ගියා නම් අද ඔය ජපානය තියෙනවද?. එතකොට මොකක්ද වැඩක් නෑ කියන්නේ .
      ක්‍රිස්තියානි ,ඉස්ලාම් ,දමිල වගේ මිත්‍යා තියෙන ආගම් වලින් වැඩක් නෑ තමයී.

    • @im_not_visible7292
      @im_not_visible7292 3 роки тому +4

      @@gotabayarajapaksa2298 ඉතින් තමුන් කියන බුදු දහමෙන් පිරිහිමෙ දොරටුවෙන් පුළුවන් උනාද මේ විනාසෙ නවත්තන්න..ඉස්සරහට හරි බුදු දහමෙන් එහෙම කරයි කියල හිතනවද..ලෝකෙ ආගමක් අදහන්නෙ නැති රටවල් කොච්චර සාමකාමීද කියල බැලුවොත් පෙනෙයි..ඒ මිනිස්සුන්ට දර්ශනයක් තීනව ඒක වෙනයි..පුළුවන් නම් ජපානෙට ගිහින් ඒක බලන්න කියල කියනව ජපන්නුත් සීයට වැඩි ප්‍රතිශතයක් නිරාගමිකයි..හොඳට බලනව ආගම් එක්ක ජීවත් වෙන රටවල් තමා ලෝකෙ දුර්වලම රටවල්..ජපානෙ යුද්ධ කරන්න ගියෙ නෑ පරාජය භාරගත්ත භාරගෙන පැත්තකට උනා.නැත්තටම නැතිවෙනවට වඩා අඩිය පස්සට තියෙන එක හොඳ නිසා එහෙම කරෙ..නැතුව වෙන එකක් නෙමේ..අනික තමුන් කොහොමද අනිත් ආගම් වැඩක් නෑ කියන්නෙ..කොහොමද ඒ අයිතිය එන්නෙ..තමන්ගෙ ආගම වගේම අනිට් ආගමුත් ඒ මිනිස්සුන්ට වටිනව හරි හෝ වැරදි..දන් නැත්තම් දැනගන්නව..බුදු දහමෙ උගන්නන්නෙ..තමන් අදහන ආගමට වගේම අන්‍යාගම් වලටත් ඒ විදියටම ගරු කරන්න කියල..ඒකයි නියම මානුෂියත්වය..තමුන් කියන පිරිහීමේ දොරටු දැනටමත් පිරිහිලා ඉවරයි

    • @im_not_visible7292
      @im_not_visible7292 3 роки тому +3

      @welcome to My world හරියට හරි සහෝදරයා..ආගම් වලින් නෙමෙයි අපි හදවත් වලින් පිරිසිදු උනානම් මේ රට ජපානයක් කරන්න බැරි නෑ..හැම පාරටම් ජාතිවාදය වර්ගවාදී අදහස් සමාජගත කරල මේ රටේ මිනිස්සු භේද කරල බලය පවත්වන් යනව.රටක දියුණුවක් තියෙනවද..විවිධ ජාති වල මිනිස්සු ඉන්නකොට ඒ රට කොච්චර ලස්සනයිද..හැමෝවම සම තැනක තියල සම තැනක් දීල හැමෝම මිනිස්සු කියන අදහස ඔළුවට දීල..ආගම්.වලට බෙදීම් නොකර..මිනිස්සුන්ගෙ පෞද්ගලික අයිතියක් වෙන ආගම මූලික කරන් හැමදාම මිනිස්සු වෙන් කරවල මුන් කවදාවත් මේ රටේ සුගතියක් ඇතිවෙන්න තියන්නෑ..ඔයා හරි

    • @gotabayarajapaksa2298
      @gotabayarajapaksa2298 3 роки тому +4

      පල පල්ලී කාක්කා යන්න.මට තමුන් එක්ක වාද කරන්න ඕනේ නෑ. බුදු දහම සත්‍යයකි.🖤

  • @dilshankaweesha6926
    @dilshankaweesha6926 3 роки тому +51

    මේ උතුම් බෞද්ධ රාජ්‍ය තුළ උත්සහා කරොත් ජපානය පරදා ඉදිරියට යාම වැඩි ඈතක නොවනු ඇත 💜✨

    • @lazashorts1234
      @lazashorts1234 Рік тому

      මේ දේශපාලුවො ඉන්නකන් ඒක කීයටවත් කරන්න බෑ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 роки тому +143

    බුදූ රජාණන් වහන්සේ = ථේරවාදි බුදුදහම🖤

  • @prilabox6067
    @prilabox6067 3 роки тому +62

    අපි ජපානෙ අතඇරල චීනය අල්ල ගත්ත.හැමදේම කොලිටි අඩු උනා.වාහන විතරක් තාම ජපන් එනව චීන්නුන්ට වාහන හරියට හදා ගන්න බැරි නිසා අපිට ගැලපෙන්න

    • @champadesilva7771
      @champadesilva7771 3 роки тому +4

      හොරුන්ට ගැලපෙන්නෙ හොරු.. ඒනිසා තමයි චීනව ලංකරගත්තෙ.

    • @osihemilton465
      @osihemilton465 2 роки тому

      @@champadesilva7771 මහින්ද ඉන්නවා නෙ bro prime minister off uganda 🤣

  • @im....2297
    @im....2297 3 роки тому +32

    මේ වගේ සුන්දර බුදුදහමක් තියෙන රටක් ඇයි මේ මිනිස්සු කන්නෙ 🇱🇰🇱🇰

  • @athuladayarathne5363
    @athuladayarathne5363 3 роки тому +8

    අති උතුම් බුදු වදන් කියා දී ඒ අනුව ක්‍රියා කිරීමට වත්මන් නායකයන්ටත් වාසනව ලැබේවා

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 роки тому +5

    මේ උතුම් ශ්‍රේෂ්ට යුග පුරුෂයා මේ ලක්‌ දෙරණේ යලිත් බිහිවේවා.

  • @sudassithero3610
    @sudassithero3610 3 роки тому +76

    😊හදවතින්ම අගය කරනවා අයියා.👍 🇯🇵මෙයට=ජපානයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක🙏🏻,ජපන් ලංකා🇱🇰 එක්සත් මිත්‍රත්ව පදනමෙ නිර්මාතෘ🤝🏻, පැල්පොල විපස්සි ජපන් පෙරපාසල් පදනමෙ නිර්මාතෘ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද පැල්පොල විපස්සී හිමි🙏🏻 මිත්‍ර පානදුරෙ සුදස්සි හිමි.🙏🏻 🙏🏻☸️ ජයවේවා බුදුසරණයි.☸️🙏🏻

    • @mmgunawardana8668
      @mmgunawardana8668 3 роки тому +1

      Sri Lanka mean Indian sagaraye muthuketaya still we can keep top without politics, Individually, without corruptions, as Liars Buddha's way we can go ahead. Sri Lanka to be go up with Grams Niladari(Gentl.) and gent. Police. Can be started from the Village.

  • @DasunNilanka
    @DasunNilanka 3 роки тому +98

    කාලකන්නියෝ ටික මැරුණම අපේ රටට හොඳ කලක් යාවී.... 🧐

    • @susajeegamini3803
      @susajeegamini3803 3 роки тому +6

      JR kala kanniya thamai me horu
      Ralata horakam kireme awasara
      Patha nikuth kale

    • @DasunNilanka
      @DasunNilanka 3 роки тому +6

      @@susajeegamini3803 ඔව් JR ට කලින් තමයි ලන්කාවේ හොදම දශකය තිබිලා තියෙන්නෙ.....

    • @DasunNilanka
      @DasunNilanka 3 роки тому +3

      @MASTER GAMING අනේ උගේ රෙද්ද???

    • @human2470
      @human2470 3 роки тому +3

      Ow. Sirimavoge kale lankawe asiyaee 2

    • @s.o.lastronomy8395
      @s.o.lastronomy8395 3 роки тому +3

      ඇයි ඔවුන්ගේ හෙංචයියෝ.අර ඇලැක්සන්ඩර් රජු මැරුණම වගේ.

  • @statusking1950
    @statusking1950 3 роки тому +45

    Bawudda නොවුනත් තෙරුවන් සරණයි 😀🙏

    • @freefiresl1741
      @freefiresl1741 3 роки тому +4

      ❤️❤️❤️❤️😘😘😘

  • @Madhushani507
    @Madhushani507 3 роки тому +52

    මේ video එක නියමයි අයියේ
    මම ඉල්ලපු ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැනයි ලෝක පුදුම හත ගැනයි තවම දුන්නේ නැහැ නේ
    අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක

  • @iew1683
    @iew1683 3 роки тому +51

    ජේ.ආර් කියන්නෙ ලංකාවෙන් බිහිවූ ලෝක මට්ටමේ එකම නායකය...❤

    • @mahindadewalegama6403
      @mahindadewalegama6403 2 роки тому +6

      ඒක තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට නුවණක් නෑ , ,එතුමා හොඳ දේවල් කරලා දිව්‍ය ලෝකෙ ගියා ,අපේ මිනිස්සු අදත් එතුමාට බැනලා නරකාදී යනවා ,ඒක තමයි දුක ,

    • @jayasuriyafamily
      @jayasuriyafamily 2 роки тому +3

      ඹබ නිවැරදිව ප්‍රකාශ කළා. ස්තූතියි.

    • @osihemilton465
      @osihemilton465 2 роки тому

      Master class ❤️

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 2 роки тому

      Hariyatama Hari . The Last STATESMAN of Sri Lanka .

    • @kevindavide1450
      @kevindavide1450 5 місяців тому

      ​@mahindadewalegama6403 JR soul may not see the enlghtment for the human soul forever 🙏. JR is the unofficial dictator in sri lanka. He is the dad of underworld and corrupt politician. Still inocent people are suffering in sri lanka.

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 6 місяців тому +3

    බෞද්ධයෙකුවී ඉපදිම උපතින්ම මා ලද දායාදයයි ❣️☸️ තෙරුවන් සරණයි ඔබ සැමට ☸️❣️🙏🙏🙏🙏❣️☸️

  • @damithabalasooriya6130
    @damithabalasooriya6130 3 роки тому +22

    Proud be a Sri Lankan.❤️love to My Friend Japan❤️

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 роки тому +23

    මේ දේශනයෙන් පස්සේ තමා අපෙ රටට ජයවර්ධනපුර රෝහ ලබුනේ, කොහොමද බුදු බන ලොකෙට දැනුන හැටි ...තෙරුවන් සරණයි !!!! උතුම් ධර්මය රකින්න උනන්දුවක් ඇති කෙනෙක් අපිත් පරාර්තනා කරමු ....

  • @DMacademicpoint
    @DMacademicpoint 3 роки тому +29

    විශ්ම ලෝකය කියන්නේ සුපිරියක් තමා.

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa3989 3 роки тому +26

    සියල්ලන්ටම සත්‍යය වැටහෙන දිනය දුර නොවේවා...!!! 🤘

  • @sahanbandara4231
    @sahanbandara4231 2 роки тому +5

    බුදු දහමෙන් කියල දෙන දෙ අකුරට ම පිළිපදින ජාතියක් නිසා තමයි එයාලා දියුණු උනෙ.අපි එ දෙ අමතක කරපු නිසා තමයි අපිට මෙහෙම උනෙ.බුදුන් සරණ හැර අන් සරණක් නොමැත ☸🙏🏻

  • @crickwithpraveen119
    @crickwithpraveen119 3 роки тому +38

    පට්ට❤️
    පුලුවන් නම් අපේ මිනිස්සු ඉන්න මේ ලිදෙන් ගොඩ ගන්න, උඩ බලද්දි පේනවට වඩා මේ ලෝකය ⁣අපිව පහු කරන් යන දුර ගැන..
    ඇස් පියාගෙන කන් ඇහෙන් නැති ගානට ඉන්න මේ රටේ මිනිස්සුන්ගේ ඔළුව හැදෙන්න වීඩියෝ ටිකක් කරන්න.. ගොඩක් පින්.
    කවද හරි දවසක "විශ්ම ලෝකය" ජාතික වීරයෙක් වෙයි..❤️

  • @රිතූසෙතු
    @රිතූසෙතු 2 роки тому +8

    මගේ රටට දළදා හිමි සරණයි .🙏
    මගේ දැයට දළදා හිමි සෙවනයි 🙏
    අපිට කරන්න බැරිවුන දේ අපි අපේ දරුවන්ට කියලවත් කරවමු .අපි අපේ දරු පැටවුන්ට මෙි උතුම් මවුබිමෙි අගය කියා දෙමු යාලුවනේ .🇱🇰🇱🇰🇱🇰

  • @maneeshagihan2764
    @maneeshagihan2764 3 роки тому +20

    බුදු සරනයි එකම සරන😍♥️🌸☸️

  • @dushanchandrasiri3539
    @dushanchandrasiri3539 3 роки тому +11

    බුදු බණ පදයක් සවන වැටේවා...❤️බුදුසරණයි

  • @Omea.gaming
    @Omea.gaming 3 роки тому +9

    sri lanka වත් කවදාහො නැගිට්නවා මයි අපෙරටටත් හොඳ නායකයෙක් බ්භිවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunboy2968
    @sunboy2968 3 роки тому +35

    විශ්ම ලෝකය ගේන්නෙම වටින වීඩියෝ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 роки тому +73

    ජේ.ආර්. ජයවර්ධන මහතාට පස්සෙ ජපන් අධිරාජ්‍යාව දැනුම් දීමකින් තොරව හමු විය හැකි අතලොස්ස අතරටත් පත් උනා නේද

  • @CeylonDriver2500
    @CeylonDriver2500 3 роки тому +31

    නිර්මල ශ්‍රී සද්ධර්මය තව බොහෝ කාලයක් මිනිසුන්ගේ විමුක්තිය පිණිසම ආරක්ෂා වේවා.🙏
    ලෝකයෙන් භාගයක් වෙනස් කිරීමට එක බුදු වදනක් හේතු වුණා. නමුත් අසූ හාරදහසක ධර්මස්කන්ධය ඇති රටක් එය ප්‍රායෝගිකව භාවිතා නොකිරීම ඔබ කියුවා සේ අවාසනාවක්.
    වටිනා ඉදිරිපත් කිරීමක් සහෝදරයා.
    ජය වේවා!
    තෙරුවන් සරණයි!🙏

    • @worlddata8982
      @worlddata8982 3 роки тому +3

      ජපානය කියන්නෙත් බෞද්ධ රටක් තමයි

    • @CeylonDriver2500
      @CeylonDriver2500 3 роки тому +2

      @@worlddata8982 එයාල අද ඒක ප්‍රායෝගිකව භාවිතා කරනවා. මතකද S5 ක්‍රමය

    • @worlddata8982
      @worlddata8982 3 роки тому +1

      @@CeylonDriver2500 අනිවාර්යෙන්ම. ජපානය කියන්නේ ප්‍රයෝගිකව බුදු දහම පිළිපදින රටක්. ඇත්තටම ලෝකෙ අනිත් බෞද්ධ රටවල් වැඩි හරියක් ප්‍රයෝගිකව බුදු දහම පිලිපදිනවා. ලංකාවේ බෞද්ධයොත් බුදු දහම හරියට පිළිපැද්දනම් ලංකාවටත් දියුණු වෙන එක අමාරු දෙයක් නෙමෙයි.

    • @CeylonDriver2500
      @CeylonDriver2500 3 роки тому +1

      @@worlddata8982 හරියටම හරි සහෝදරයා. අපි අපිවත් කරමු. අපි හැදුනොත් අනිත් අයත් නිකන්ම හැදෙයි. ජය වේවා🙏

    • @techhora7891
      @techhora7891 3 роки тому

      @@worlddata8982 baudda rataval vedi hariyaka ne rataval thuna hatharaka thamyi thiyenne maha lokuvata kiyavanna epa ape unge kayiya vitharayi. mama katholika eth mama agam adahn ne. apitath puluvan ne ape agame minissu thamyi loke vediyenma inne ape agama thamyi uthumma agamama kiya kiya hminenna okkatama kali therum ganin agam kiyanne boru kiyala

  • @imankavinga4471
    @imankavinga4471 3 роки тому +16

    ලංකාව ගැන කියවෙද්දි ඇගට එන්නේ අමුතුම හැගිමක්.❤.නියම විඩියො එකක් අයියේ.

  • @indikaajantha1416
    @indikaajantha1416 3 роки тому +4

    ඉතාමත් විශිෂ්ඨයි.කටහඩ,ගැලපීම,ගවේෂණාත්මක බව.දැනුවත්කිරීම.මෙකී නොකී සියල්ලම.ස්තුතියි ඡයෙන් ඡය ඹබට.

  • @sakunthalakarunarathna6026
    @sakunthalakarunarathna6026 3 роки тому +2

    මං මෙ කතාව අහලා තියෙනවා.ඒත් මෙි තරම් පැහැදිල්ව නිවැරදිව අහලා නෑ.ගොඩක් සතූතියි ඔබට.මෙි වගේ නායකයින් තමා අපේ රටට ඔිනා.දැන් අය අපේ රට ණය කරැවො බවට පත් කරලා.හරිම දුකයි

  • @Silva768-z3t
    @Silva768-z3t 2 роки тому +10

    Time සඟරාවේ දක්ෂතම කථිකය ලෙස JR නම් කළා කියන්නේ ....එ කාලේ ලංකාව ට තිබ්බ තැන❤❤❤

  • @niroshnirosh9658
    @niroshnirosh9658 3 роки тому +23

    අපෙ රටට අගය නැති ලොවට දායාදක් වු JR JAYAWARDANA.

  • @ashmadathikshana7355
    @ashmadathikshana7355 3 роки тому +15

    හදවත පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා ..
    ඇස් පුපුරන්න තරම් ඇඩෙනවා...
    එදා මෙදා තුර සිදු වි ඇති පරිහානියට ..
    අපි දනින් වැටුණු ජාතියක් නෙවෙයි ..
    ඒත් අද...?..

  • @sudamrukshan6555
    @sudamrukshan6555 3 роки тому +47

    ඇත්තටම මම හිතන විදියට නම් අද මේ රටේ තත්වයට අපිම තමයි වගකියන්න ඕනි. හේතුව තමයි හැමදාම රට විනාශ කරපු දේශපාලුවන් නැවත නවත පත් කරන්නේම අපිම තමයි. ඒ නිසා රට ගොඩනගන්න ඕන නම් මුලින්ම පොදුවේ අපි හැදිලා ඉන්න ඕන කියන එකයි මගේ මතය.

    • @amarakumariherath4635
      @amarakumariherath4635 3 роки тому +2

      දියුණු රටක අඩිතාලම විනයයි ..කුඩා අවදියේ ඉදලම හරි විනයක් ඇතිව දරුවන් සංවර්ධනය කරන්න ඕනේ ..එහෙම රටක් තමයි දියුණු වෙන්නේ ..

    • @shshsjd5384
      @shshsjd5384 3 роки тому

      mehe podi kalema shishyatwe kiyala ekak dala podi unge olu kanawa.shishyathwe pass wenna kiyala anith ekkenawa pallehata dala issarahata yanna ona kiyala tharagayak lamainge oluwata danawa.ehema lamai loku unamath honda aya wenne na.wena kenek diyunu wenawa balann inna ba.ehema unama me rata diunu wenneth na.

    • @ගින්නෙඉන්නචීස්කෑල්ල
    • @universalmusic2056
      @universalmusic2056 2 роки тому

      ow machan thawa awurudu 2kin apahu me minissu denava horunta.

    • @ගින්නෙඉන්නචීස්කෑල්ල
      @ගින්නෙඉන්නචීස්කෑල්ල 2 роки тому

      @@universalmusic2056 කරන්න දෙයක් නෑ නේ හැමදාම චන්දේ ඉල්ලන්නේ හොරු එතකොට කාට දුන්නත් එකයි නොදී හිටියත් අනිත් අය දෙනවනෙ

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 роки тому +33

    ජපානය අපෙන උදව් අරගෙන දියුණුවෙලා ලෝක බලවතුන් අතරට ආවා . ඒත් අපි තමාත් එක තැන.🥺🥺😥😥💔

  • @kasunwickramasingha1199
    @kasunwickramasingha1199 3 роки тому +7

    ලොකු ආඩම්බරයක් හිතුනා ඒ අතීතය ගැන❤️
    ලොකු දුකක් හිතුනා මේ වර්තමානය ගැන😥
    ලොකු බයක් දැනුනා උදා වෙන අනාගතය ගැන😲

  • @SampathHarshaKumara
    @SampathHarshaKumara 3 роки тому +15

    පාලකයන් කරන හොඳ දේ හොඳයි කියන්නත්,පාලකයන් කරන නරක දේ නරකයි කියන්නත්,හොඳ දේ ඉදිරියට ගෙනියන්නත් වැරදි දේ බැහැර කරන්නත් මිනිසුන් බුද්දිමත් විය යුතුයි .....

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 10 місяців тому +1

    That Jayawardana's speak is very PROUD.🎌

  • @pabodhagamage3300
    @pabodhagamage3300 2 роки тому +3

    JR Jayawardana ලංකා ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා 🙏🙏

  • @LA-yu8vk
    @LA-yu8vk 3 роки тому +17

    ජපානය...ආසම රටක්...💖😍

  • @pathummihiranga221
    @pathummihiranga221 3 роки тому +21

    අයියට අපි හැමදාම ආදරෙයි මෙ වගේ video හැමදාම ඕනේ 😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 роки тому +57

    මේක පුදුම කටහඬක්, උදේ පාන්දර ඇස් දෙකට කඳුලක් ආව. මිල කරන්න බැරි වටිනාකමක් ඇති රටක් විනාශ වෙන විදිය දැකල ඇත්තටම දුකයි

  • @wasanthakannangara8801
    @wasanthakannangara8801 2 роки тому +4

    අපිට එපා වුණු අපේ නායකයා. JR මැතිඳුන් ට නිවන් සුව පතමි

  • @අපේජිවනක්රම
    @අපේජිවනක්රම 3 роки тому +68

    දැන් අපේ රටේ ඉන්නේ පට්ට හොර නායකයෝ මේ වකවානුවේ ජීවත් වෙන්න ලැබීමත් මම දකිනන හැටියට එය අපේ පාපයක්.....මගේ රටට දළදා හිමි සහනවේවා.....🙏🙏🙏

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 роки тому +2

      මේ රටේ ව්‍යාපාරික යගේ ඉදලා පොඩි උන්ගේ ඉදලා මහ එකා වෙනකම් ඔක්කොම උන් හොරු තමයි

    • @shanthihewapathirana1776
      @shanthihewapathirana1776 2 роки тому

      Janathawa pawkarai.

    • @nalaka885
      @nalaka885 2 роки тому

      JR හොරෙක් නොවුනත් යක්ශයෙක්. 1983 කලු ජූලිය නිර්මාතෘ, තමන්ගේ අරක්ශාව තමන්ම සපයගත යුතුය. කියල පන පිටින් අහිසක දෙමල මිනිසුන් මරන්න ඉඩ දුන්නා. හරිම මෙත් සිතක් තිබ්බේ.

    • @nilupulfernando3279
      @nilupulfernando3279 2 роки тому

      Sajith premadasa mahathmayath
      Honda original nidahan horek ban.
      Sajith premadasa mahathmaya tharam suddo wath kaalinga maaga
      Wath nidahan gaththi netha.😁

  • @visaladithyaandworld8981
    @visaladithyaandworld8981 3 роки тому +16

    නියමයි විශ්ම ලෝකය

  • @AVsFan2022
    @AVsFan2022 2 роки тому +1

    ජේ ආර් ජයවර්ධන මහත්මා හරිම බුද්ධිමත් කෙනෙක් කියල අහල තිබුනා. ඒත් මේ විඩියෝ එකෙන් අහල තිබුන දේවල් නම් අදමයි ඇහුවෙ.. බොහොම ස්තූතියි තොරතුරු බෙදා දුන්නාට. කියන්නම ඕන. කටහඬ නම් ආයෙ සුපිරියක්...

  • @nuwankodikara6360
    @nuwankodikara6360 3 роки тому +5

    ඒ වගේ දක්ශ නිහතමානී දේශපාලකයන් සිටිය රටක් .අද වැටිච්ච තැනක්

  • @SampathHarshaKumara
    @SampathHarshaKumara 3 роки тому +22

    ඒ ධර්මය රකින රට,ඒ ධර්මය රකින ජාතිය රකින්න අද ඒ රටේ කොන්ද පන තියෙන නායකයෝ නෑ,ඉන්න උන්ට උඩට එන්න දෙන්නැ බල ලොබී දේශපාලුවෝ........අපිටත් දවසක ඉරක් පායයි...

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 роки тому +12

    තෙරුවන් සරණින් කොරෝනා වසන්ගතය මෙලොවින් තුරන් වේවා !👍👍👍

  • @gayanukadulwan4748
    @gayanukadulwan4748 3 роки тому +20

    අපේ ජීවිතයට කවදාවත් ලොකේ වටේ සවාරියක් යන්න නොලැබුනත් අයියේ ඔයා අපිව මේ ලොකෙ වටේ ට්‍රිප් එකක් අරන් යනවා.අපිට මාර්ග උපදේශනද ලබා දෙමින් හා අපේ දැනුම හා ප්‍රායෝගික දෑ ඔප් නංවමින්.දවසක හරියනවා අයියේ මේ ඉන්න තැනට වඩාහ් ඔයාට.ආදරෙයි❤

  • @gocgaming1K
    @gocgaming1K 3 роки тому +8

    රටේ අඩුපාඩුවක් නෑ මිනිස්සුන්ගේ ආකල්ප තමා වැරදි.ත්‍රිවිද රත්නයම වැඩ සිටින මෙවන් රටක ඉපදීමට ලැබීමම අපේ වාසනාවට ලැබුණු දෙයක්.

  • @resh_r.r
    @resh_r.r 3 роки тому +65

    "J.r. jayawardhane " කියන ජනාධිපතිවරයා ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද....💙💙
    මේක ඉල්ලීමක් පමණි......❤️‍🔥

    • @DhanushkaSooriyaarachchi
      @DhanushkaSooriyaarachchi 2 роки тому +4

      වටිනා ඉල්ලීමක්.. හැමොම බනින්නේ විවෘත්ත ආර්තිකේ ගෙනාවට. ඒත් ​කල හොද දේවලුත් දැනගන්න එක වටිනවා

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 роки тому +1

      @@DhanushkaSooriyaarachchi vivurtha aarthikaya GENAAWE export - import 2 TAMA... NAMUTH
      PITARATAWALIN ENAKAM BALAAGENA INNA NEWEI....

    • @DhanushkaSooriyaarachchi
      @DhanushkaSooriyaarachchi 2 роки тому

      @@pradeepawijesena1169 වෙන්න ඇති. ඒත් ඒක යම් පාලනයක් තියෙන්න ඕනි රටක් වුනාම. ගෙදරක වුනත් ඕනි ඕනි විදිහට වියදම් කරද්දි ගෙදරට එන ආදායම අඩුවෙනවනම් වියදම් පාලනය කරන්න වෙනවා. නැත්තන් ගෙදර ආර්තිකේ කඩා වැටෙනවා.. ඒක නොකරපු එකයි ගැටලුව.

  • @asankabandara6353
    @asankabandara6353 3 роки тому +71

    සමහර මිනිස්සු මොන බයිලාව ගැහුවත් ජේඅර් කියන්නේ මේ ලංකාවට ඇත්තටම ආදරෙ කරපු මනුස්සයෙක් ❤❤🖤

    • @p.h.oshanauddeep7793
      @p.h.oshanauddeep7793 3 роки тому +1

      මොන පිස්සු ද කොන්ද පණ තියන නායකයෙක් ඒ උනාට හරිම කපටි

    • @chamirafernando7090
      @chamirafernando7090 3 роки тому +12

      ගත්තු සමහර ක්‍රියාමාර්ග වැරදුනත් ,තමන්ගෙ පවුලට කිසිදු දේශපාලන වාසියක් නොගත්ත ,තමාගේ වත්කම් පවා රජයට පැවරූ උදාර නායකයෙක්.

    • @human2470
      @human2470 3 роки тому +2

      Pissuda yako oya balla thama rata kawe. Wiwurtha rthike genawa. Chanda tika ganna 83 di yapanaya pusthakale ginithiyala kalujooliya athikarala sinhalayo awissuwa. Oka balla. U nisa lankawa thama sanwardanaya wemin pawatjina ratak

    • @wh2314
      @wh2314 3 роки тому +2

      ඔක ගැන අග ඉද මුලට එකක් නෑර කියන්න පුලුවන්

    • @nilanthijayasinghe1344
      @nilanthijayasinghe1344 3 роки тому +5

      දේශපාලන වාසි නොගත්තට ගත්ත සමහර තීරණය නිසා අදටත් අප රටක් විදිහට විදවනවා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.

  • @manushawijekoon1500
    @manushawijekoon1500 3 роки тому +6

    වැදගත් දේවල් නම් විෂම ලෝකය තමයි ආදරෙයි හැමදාම ❤️ ❤️ ❤️

  • @sakariyaa3384
    @sakariyaa3384 3 роки тому +50

    අප තාමත් වැටිලා නැත හුදෙක් බහු ජාතික සමාගම් වල හා රටේ දේශපාලන ගනුදෙනු හේතු කොට ගෙන රටත් ජනතාවත් සූරාකෑමට ලක්ව තිබේ.

  • @D_dilshan50608
    @D_dilshan50608 3 роки тому +8

    ලංකාව කියන්නෙ ඔන තැනක වෙනසක් කරන්න පුලුවන් ආගමක් අදහන් මිනිස්සු ඉන්න රටක් 🎉🎉🎉

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 3 роки тому +25

    කළගුණ ගැන මැනවින් දත් ජපානය..❤️
    Respect...

  • @kumudu.namali719
    @kumudu.namali719 2 роки тому +1

    ස්තූති ගොඩක් .ඇත්තටම
    ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා
    වගේ කෙනෙක් අද.අපිට හිටියා නම් කියලා හිතෙනවා ඒ.කතාව
    ඇහෙන.කොට..බුදු සරණයි .ඔබතුමාට

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 роки тому +39

    ජපානය ගොඩනඟන්න මූලික පියවර දැම්ම කෙනාම තමයි , ශ්‍රී ලංකාව අද මේ තත්ත්වයෙන් තියෙන්නත් මූලික අඩිතාලම දැම්මේ 😔😞 අකමැත්තෙන් උනත් පිලිගන්ඩ වෙනවා . අද තියන මේ වගේ දේශපාලකයෝ ගොඩක් එන්ඩ පටන් ගත්තෙත් මෙයාගෙන් පස්සෙ කියලා 🤍🙏🏽
    Rip Jr Jayawardena ........

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 роки тому +11

      ජේ ආර් ජයවර්ධන මොකුත් කලේ නැහැ කියන්නේ නැහැ .
      ★ වික්ටෝරියා ඇතුළු ජලාශ පහක් හැදුවා
      ★ ලංකාවට විදුලිය දුන්නා
      ★ ගාමන්ට් වගේ දේවල් හැදුවා
      -ඒ දේවල් හොඳයි- 🙏🏽 ........
      Rip Jr Jayawardena ♥️🤍

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 роки тому +4

      @Lonely Shadow ලොකුවටම ව්‍යාප්ත ප්‍රේමදාස . ඒත් බං jr රුත් ටිකක් හැදුවා මුල් ටික . පොර තමයි පටන් ගත්තෙ.. 1980 වෙන් පස්සෙ වගේ

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 роки тому +10

      ඒකට ප්‍රධාන හේතුව බන් මැතිනියගෙ ආන්ඩුව ගත්ත තීරණ වල හොඳ පැත්ත මිනිස්සුන්ට පෙනුනෙ නෑ..ඒකෙ ප්‍රතිඵලය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ රජයකට ලැබුන ලොකුම බලය ජේ ආර් ට ලැබුනා..එහෙම දෙයක් උනාම ඕනම පාලකයෙක්/ රජයක් තමන්ට හිතුමතේ ක්‍රියා කරන්න තියන හැකියාව වැඩී..ජේ ආර් ට තිබුනෙ විවෘත ආර්ථිකයෙන් මෙහෙ නැති අමුද්‍රව්‍ය විතරක් ගෙන්වල නිෂ්පාදන මෙහෙ කරන්න..ඒත් උනෙ කෙලින්ම නිෂ්පාදන ආනයනය කරපු එක 😞

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 роки тому +5

      @@nipunaranjitha6443 ඒ ගෑනිගෙත් රෙද්ද හැම දේකම හදිස්සිය වැඩි උනානෙ.
      විවෘත ආර්ථිකයටත් වඩා ඌට එක හරියට කලමණාකරණය කරන්න බැරි උනා 💥 ඕවු 💯

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 роки тому +9

      @@Tharuka_Dhananjana--_-- දැන් නම් ඒවා ගැන කතා කරල වැඩක් නෑ බන්..ඒත් අවුල තියෙන්නෙ අපෙ මිනිස්සු ඒවගෙන් වත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑනෙ..තාමත් මොකෙක් හරි එකෙක් චන්දෙ ඉල්ලද්දි නලුවෙක්, ක්‍රීඩකයෙක්, ගායකයෙක් වගේ ජනප්‍රිය එකෙක් නම් ඌ ඇතුලට යවනවා වෙන මොකුත් බලන්නෙ නැතුව 🙂
      ජනතාව තණකොළ කන තාක් පාර්ලිමේන්තුවට යන්නෙ හරක්ම තමා බන් ( හැමෝ ගැනම නෙවේ බහුතරය ගැන කිව්වෙ )

  • @ckkaumadini6379
    @ckkaumadini6379 2 роки тому +2

    මගේ ඇස් දෙකට කදුළු ආවා මේ වීඩියෝ එක බලලා. මොනවා වුනත් I love my Sri Lanka. හැමදේම වෙන්න හොඳට. However, let's live happily and peacefully.

  • @ulindu.025
    @ulindu.025 3 роки тому +13

    අන්න නියම නායකයො.💪.දැන් ඉන්න ජරාපක්ෂලට හැරෙන්නවත් පුලුවන්ද එහෙම නායකයො එක්ක.😂

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 2 роки тому +3

    බුදු දහම වෙනුවෙන් බුදු හිමි වෙනුවෙන් කදුලු අවා

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 роки тому +8

    නිසි රටෙහි විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන එය උතුම් මඟුල්ය.

  • @kapilakapila9665
    @kapilakapila9665 2 роки тому +1

    බුදු සරනයි 🌹🌹🙏🙏🙏 ඔබ අප සැමට නීරෝගි සුව දීර්ඝ ආයු ආරක්ෂාව ජය ❤️❤️❤️❤️❤️❤️ සම්මා සම්බුදු සරනයි ,

  • @abbaksamofa2324
    @abbaksamofa2324 3 роки тому +17

    ❤️ Best voice

  • @TomodachiTV-n3j
    @TomodachiTV-n3j 3 місяці тому

    මම කැමතිම රටක් තමයි ජපානය . ජපානය ගැන විස්තර කියන ඔයාට යහපතක්ම වේවා! අයියෙ.මම විදුරංග.🇯🇵❤🇱🇰

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 роки тому +9

    තෙරුවන්සරනයි සියලුම දෙනාට 👍

  • @Lakshan-b3y
    @Lakshan-b3y Місяць тому

    මා ලද උතුම්ම දායාදයයි, බුදු දහම🙏
    ලෝක සාමය උදා කළ හැක්කේ බුදු දහමින් පමණයි. ලෝකය පුරා අස්සක් මුල්ලක් නෑර බුදු දහම ව්‍යාප්ත කරමු...

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 3 роки тому +51

    මගෙ රට ජාතිය ආගම ගැන එන හැගීම කියන්න අමාරුයි.ලෝකෙම වෙනුවෙන් ජීවමාන බූදු දහමා දරා සිටින මගේ රටත් මේ වාගෙ දියුණු වෙන්වනම්..Thinking Positive ❤🔥අනික් රටවල් දියුණු වෙන්නෙ තව රටවල් පාගලා අපි එහෙම ජාතියක් නොවෙයි..🔥දිනෙක මේ රට දියුණු විය යුතුමයි....✨️

  • @kumirkumir3510
    @kumirkumir3510 2 роки тому

    ඔබගේ කට හඬට මම ගොඩක් කැමතිඔබට බොහොම ස්තුතියි මේවා කියා දුන්නට❤❤❤❤🙏🙏🙏🙏

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 роки тому +4

    ගොඩක් ස්තුතියි
    අපේ den ජනතාවට අතීතය මතක් කර දුන්නට

  • @surenkumara..932
    @surenkumara..932 3 роки тому

    ගොඩක් ආදර්ශමත් දේශනයක්. හැමදාමත් එම මිත්‍රත්වය තිබේවා යි මම ප්‍රාර්ථනා කරනවා.非常に模範的な講義。スリランカと日本の友情が長く続くことを願っています。🙏💕🇱🇰☸️🇯🇵💕🙏. I wish the friendship between Sri Lanka and Japan to last a long time.