J R saha bandaranayakalath ekala kalu sudhdho siyslloma batahira sudhdho owun ape rate atheetha ithi hasaya dhan inna dhesa pluwo dhanna mama j v p karayek neme eth merate atheethaya hodhin awobodha kara ganna lamaine warathamanaye oya kiyana dhetawada gaburak me dheepayata thiyanawa sabawinma me jabudheepayai sihaluni awadhi wawu me be siyalu budhuwarun janithawana jabu dheepayai
ජර්මනියම විකුනා වන්දි ගෙව්වත් ඒ රටේ ආර්ථික අද වන විට ලංකාව වගේ රටකට හිතන්නවත් බැරි තරම් දුරක්. අපේ රටේ පාලකයන්ගේ කෙරුවාවේ තරම හොදට පේනවා.
මම නම් කියන්නෙ වන්දි එපා කියලා කිව්ව එකෙ වැරැද්දක් නැහැ. ජපන්නු අපෙ ඒකාලෙ අංගොඩ මානසික රෝහලට හෙම බෝම්බ දාලා අහිංසක ලෙඩුන් , ඒ රෝහල් කාර්යය මණ්ඩලය හෙම මැරැවා. ඒ වුණත් ජපානයට වචනෙකින් හරි ඒ කරපු උදව්ව නිසා එවලෙ ගන්න වන්දි මුදලකට වැඩිය එදා සමාව දීමේ ප්‍රතිපත්තියෙ ඉදන් වැඩ කරපු එකේ යම්කිසි හොදක් තියෙනවා. අනික කොච්චර මුදල් ප්‍රදාන හම්බුණත් මේ රටේ පාලකයො ඒවා කාබාසිනියා කරනවා. ඉතින් එදා ඒ වන්දි මුදල අරගත්තත් දකුණු කොරියාව වගෙ මෙහෙ හරියට උපයෝගි කර නොගන්න ඉඩ තිබුණා. ඉතින් එහෙම එකෙ ජපානයට සමාව දෙන්න කියල කරපු ඉල්ලීමත් , වන්දි මුදල් නොගැනීමත් නිසා ජපානය අපෙ රටෙ හොද මිතුරෙක් වෙලා ඉන්නවා වගේම අදටත් යම් යම් උපකාර ඒ රටෙන් අපේ රටට ලැබෙනවා.
එච්චර වන්දි ගෙවලත් ජාපනය ජර්මනිය දැවන්තම ආරතික තියෙන රටවල් දෙකක්
විද්‍යාවට තැනදුන්න සහ කාර්මික අාර්එිකයකට ගියා
ඒ රටවල් වලත් මය්නෙකුය් කපුටෙකුය් හිටියනම් ඒ රටවලුත් මේ වෙනකොට උගන්ඩාව වගේ තියෙය්😂😂😂
@@RaptorF22Titaniumethakota ww1 and ww2 uneth vidyava nisa nemida? Dn ukraine udde venne vidyava nisa nemida ? Vidyava " denaganna " oone , use karanna oone , hebai vidyava " adahanna " oone ne ... Ol science karayo mn kiyana eke teruma danneth ne... vidyava kiyanna adhanna oone deyak nemi , dn mohota yahapath karanna use karana " tool " ekak .. eeka ayahapathatath use venna puluvan ..
@@johnwi-l_l-iamsf3763ඒ විද්‍යාව වැරදි විදියට මිනිස්සු තමන්ගේ බල තන්හාව සදහා පාවිච්චි කරපු නිසා එහෙම උනේ නැතුව ලෝක යුද්ධ ඇති වෙන්න විද්‍යාව හේතු වුනේ නෑ එ ඒ කාලෙට තාක්ෂනය දියුනු වෙලා තිබුනු විදියට ලෝක යුද්ධ වලට ඒ තාක්ෂනික ක්‍රම විද්‍යාවන් භාවිතා උනා ඒ වගේම යුද්ධය ට ම වෙනම විද්‍යාත්මක පර්යේෂන කරා වැරදි විදියට ඒ නිසා තමයි හිරෝෂිමා නාගසාකි වගේ ලොකු විනාශයන් උනේ විද්‍යාව තාක්ෂනය මනුස්සයා මයි හොයා ගන්නේ එක හොද හෝ නරක විදියට භාවිතා කරන්නෙට් මිනිහම තමයි ඉතිං මිනිහා දැන ගන්න ඕනේ තාක්ෂනය දියුනු කරන්න ඕනෙ තමන්ගේ වාසියට බල තන්හාවට භාවිතා නොවෙන්න
අදූශිත දේශපාලනය
ඒකට කළගුණ සලකන්න තමයි ජපානය අපිට රූපවාහිනි සංස්ථාව,ඇඳන් 1001 ජයවර්ධනපුර මහ රෝහල, ඉඟිනිමිටිය ජලාශය, අලුත්කඩේ අධිකරණසංකීර්ණය වගේ දේවල් අපට දුන්නේ 😊❤
ජපානය කළගුණ දන්න රටක්..
දේශපාලනය පැත්තකින් තිබුනහම ජේආර් කියන්නේ කපටිකමින් දේවල් ලබාගන්න ඉතාම දක්ෂ නායකයෙක්... අවාසනාවට එයා වැඩිහරියක් තමන්ගේ මොළේ පාවිච්චි කලේ එයා තමන්ගෙ සහචරයෝ සහ එයාගේ පක්ෂය රැකගන්න..😂😂
එදා ජපානෙන් අපි වන්දි අරගෙන පැත්තකට උනානම් ජපානේ අද අපේ මූණක්වත් බලන්නේ නෑ... වන්දි ගන්නවට වඩා උදව් උපකාර අපි ජපානෙන් අරන් තියෙනවා.. අනික තමයි මේ වෙනකල් ජපානෙ තරම් අපට උදව් කරපු අවංක රටක් තවත් නෑ... 😊😊
එ රටවල් බින්දුවටම වැටිලත් අද වෙද්දි ලෝකෙ බලවත්ම රටවල් වෙලා තියෙද්දි ලංකාවෙ පාලකයො අතිතෙට දොස් කියකිය තමන්ගෙ වැරදි වහගන්න උත්සහා කරනවා
1945 යුද්ධය නිම වෙන කොට ලංකාව ඉතා දියුණු සාමකාමී රටක්.. බ්‍රිතාන්‍යට ස්තූති වන්ත... නමුත් ජර්මනිය ජපානය සහ ඉතාලිය බිංදුවටම වැටිලා ඒ වෙනකොට... බලාගෙන යනකොට හොර දේශපාලකයන්ට රටකට පරමානු බෝම්වලට වඩා හානියක් කරන්න පුලුවන්.
සුද්ධගෙ අහවල් එක ලෙවපං.
කාළකණ්නි, සුද්ධ තමයි අපේ රට විනාශ කළේ.
👍👍
නියම කතාව එක ආත්ත ඕක තේරුම් ගන්න මේ වහල් ලාංකිකයින්ට කොච්චර කල් යයිද😢
30 වසරක LTTE යුද්දය කාලකන්නි Jvp එක දෙපාරක් රටම ගිනි නියල අලු කලා දවස ගානෙ වැඩ වර්ජනය කරල රටේ ආර්ථිකය විනාස කලා මුන් හිටියෙ නැත්නම් මේ රට ගොඩක් දියුනු වෙලා,
94ඉදන් පත්වුනු පාලකයන්ගෙ වැරදි
සල්ලි දෙන්න හදද්දිත් එපා කියපු ජාතියක් යකුනේ අපි. ගැම්මෙන් ඉදහන් ඒ හින්දා
අදත් ලස්සනයි වීඩියෝ එක බලාගෙන හිටියෙ මේ වගේ එකක් දානකම් ❤️
එක ඉතාමත්ම වටිනා තොරතුරැ රැසකින්.සමන්විත.වීඩියෝවක්.ජය වේවා..❤❤
JR තමා හොදටම කරේ❤
🤣🤣🤣
ඒ අමනයා හදපු රට තමා මේ තියෙන්නේ
කරා පක
ඌ තමයි රට කාපු මේ මජර දේශපාලනය දියත් කල බැල්ලිගෙ පුතා. උගෙ බෑනෙක් තමයි හොරෙං ආපු පොන්න රනිලයා. මුං දෙන්නම රාජකීය විද්‍යලය හදපු අමන පාහරයො. නම්බුයි ඉස්කෝලෙට
J R තමයි මේ රට විනාශ කරන්න පටන් ගත්තේ.
ඌ නිසා තමයි ලංකාවට මෙහෙම උනේ .
ලංකාවේ එකම you tube chanel එක දවසට දෙපාර්ක් දාන එකම chanel එක තමා විශ්ම ලෝකය අපි හැමදාමත් විශ්ම ලෝකයත් එක්ක bro❤❤❤❤❤❤🤟🤟 thanks bother❤❤
Thanks විශ්ම ලෝකය ...❤❤
Sri Math Sinzo Abe Sir 🙏🙏😭🌻😭
🙏🇨🇳🇱🇰🇯🇵🌟🌟🌟🌟
Sinzo Abe Sir And Family I Love 🙏🇱🇰🌟🥇❤💙💛
ජේ ආර් ට ජේසු පිහිටයි
ඌ දැන් අපායේ ඇති.
හරිම වටින වීඩියෝවක්...ස්තුතියි ...
😂😂 වන්දි ගෙවපු හැම රටක්ම අද හොදම තැන් වල ඉන්නව වන්දිත් එපා කියපු අපේ රටට තමා යන එනමක් නැත්තෙ😢😂☹️
Hena gahana attac 😂😂
@@anjulashanuka573 🥲😂
ඒකට වගකියන්න ඕනෙ ඉතින් ජපානය නෙවේ😂
ශ්‍රීලංකා වන අපි ලන්දේසි /පෘතුගා ල් /ඉංග්‍රීසි ගෙන් අපි මොන තරම් වන්දියක් ගන්න ඕනේ ද බ්‍රෝ.
වන්දි ගෙවන්න ඕන අපියි උංට 🤣
Un hadapu dewal Nathnam lankwak kiyala ekak na bn😂
_මේ වෙලාවෙ තියෙන රටකින් හොඳ ගුටියක් කන්න පුළුවන්ද කියල හොයල බැලුවනම් හොඳයි ._
නියමයි❤
thank you me danumata.balanna Japan Italy Germany ada weddi mona thanakada inne kiyla neda echchra dewal welath ❤🔥
ස්විස් තමයි හොදටම ගැහුවෙ 😂
Jr 1 ♥️💓💓🙏🙏🙏
Superb❤
වන්දි එපා කියලා කීවේ කපටිකමට. එදා ජේ. ආර් කරපු කතාව මෙතෙක් හොඳම කතාව. එතනින් පස්සෙ අපිට ලැබුන දේවල්.වගේම තාම ජපානෙ ලංකාවට මිත්‍රශීලී වෙන්නෙ ඒ නිසා. රෝහල්,ඩිජිටල් සහාය. රූපවාහිනී සැටලයිට් එකී මෙකී නොකී තාමත් දෙනවා ආධාර. ජපානෙ දෙන්නෙ ණය නෙවේ ප්‍රදාන ඒකයි විශේශෙ. ලංකාවට ජපන් යන්න වගේම එහෙ ලංකාවට පිලිගැනීම ඒකයි. තබ්නේල් එකක් උනත් දානකොට උනත්. හැමකෙනාගෙම හොඳ වගේම නරක දෙකම කියන්න පුරුදු වෙන්න ඕනෙ. ජුනියස් රිචඩ් ජයවර්ධන කියන්නෙදක්ශයෙක්. තාමත් නීති විද්‍යාලයේ ඔහුගේ ලකුනු මට්ටමට ළඟා වූ කෙනෙක් නොමැත
❤
Paka thamai japane berala lankawe jathiwadaya aussala lankawe arthikaya winase aramba kare jr kiyana paraya thamai
@@pushpakumarayasapalitha3776 මූ නම් ෂුවර් එකටම ජෙප්පෙක්
පක තමා හුත්තො 😂😂😂
👍👍
ලස්සනයි අයියා ❤❤❤
ඇමරිකාව අරගෙන නෑනෙ ඒ වුණාට කොහෙන්වත්
JR වැනි කාලකන්නින් නැවත මිහිමත බිහි නොවේවා...
තොවගේ මොඩ මුසලයෙක්
ඒ වෙනකොට ජපානයෙන්වත් වන්දි නොගන්නා තත්ත්වයක දියුණුව තිබුණු රට ජේ ආර් කාලාවගේ ඒකැම අද දක්වාම .
ජේ ආර් නෙවේ රට කෑවේ සාටක පරපුර
@@dukekandy4679
J R තමයි මුලින්ම රට විනාශ කරන්න පටන් ගත්තේ,
ඊට පස්සේ ආපු හැම දේශපාලුවම රට දියුණු කරන්න උත්සාහ කලේ නෑ.
රටේ නිෂ්පාදන විනාශ කරන්න, පිටරටින් හැමදේම ගෙනාවා.උන්ට කොමිස් ගන්න.
ඒවා පටන් ගත්තේ J R තමයි.
ඌ මේ රට සම්බන්දයෙන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ.
ඊට පස්සේ ආපු හැම දේශපාලුවම ඒකට එකඟයි.
@@jagathlokuliyana468ඊට කලින් සිරිමා ගෑනි හොදටම කරලනේ තිවුනේ🤣🤣🤣 හාල් කන්නත් තහනං කරාලු නේ අමො අමෝ🤣🤣🤣
ජේ. ආර්. අපේ රට කෑවට ජපනුන්ට දෙයියෙක්ලු. ජපානේ ජේ.ආර්ගේ පිළිම එහෙමත් හදලා තියෙනවලු😌😌
ඔව් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙන කොට යුද්දෙදි, ධම්ම පදයේ (නහී වේරේන වේරානී..,..) j. R පෙන්වා දුන්න නිසා යුද්ධය නවත්තලා. මහා විනාසයක් මනුස්ස සංහාරයක් නවත්තලා. ඒකයි එතුමාගේ පිළිම හදලා අදටත් ජපානය ගරු කරන්නේ. ලංකාවට අසීමිත වන උදව් කරන්නේ. 🙏🙏🙏 එතුමාට නිවන් අවබෝධ වේවා!!!
Jr මේරටේ කොහෙද කාල තින්නේ.
super ❤❤
Please do a video about Korean war
2001.09.11 ඇමරිකාවට උන කේදවාකය ගැන වීඩියෝ එකක් ගේන්න...
මම තමයි jr මම මැරිලා ඉපදිලා ආයි මේ වීඩියො එක බලනවා 😟😂 එදා මම ගත්ත තීරනේ වැරදිද මං අහන්නෙ
2ka❤❤❤❤❤❤
Ship 2 k ape muhude gilila wechcha vinaseta hambenna thibba wandith epa kiyala mage hithe
එතකොට පෘතුගීසි ,ලන්දේසි ,ඉංග්‍රීසි කියලා ජාතීන් 3ක් අපේ රටේ මිනිස්සු සෑහෙන්න මරලා .අපේ රටේ තිබ්බ වටින දේවල් සෑහෙන්න උන්ගෙ වගේ අරන් ගිහිල්ලත් අපිට රුපියලක වන්දියක් නෑනෙ
JR best president so far..❤❤❤
😂😂😂
අම්මගේ රෙද්ද තමයි, උගේ තිබුනේම උද්දචිච මාන්නය සහ තුට්ටුදෙක පොෂ් ඉංග්‍රීසි විතරයි.
❤
ඉන්දියාව වන්දි මුදල් ඉල්ලුවේ නැද්ද එතකොට ??
EHEMA GERMANY ITALY, Saha JAPAN, RATAWAL WANDI GEWWAA NAM, ME METHA KAALAYE, AMERICAwa THAMANge .RAHAS SANWIDAANA HARAHAA DUPPATH RATAWAL WALATA KARANA ENGILI GESEEM WALIN EMA RATAWAL WALATA WANA PAADUWATA EMERICAAWATH WANDI GEWANNA ONE...
J R saha bandaranayakalath ekala kalu sudhdho siyslloma batahira sudhdho owun ape rate atheetha ithi hasaya dhan inna dhesa pluwo dhanna mama j v p karayek neme eth merate atheethaya hodhin awobodha kara ganna lamaine warathamanaye oya kiyana dhetawada gaburak me dheepayata thiyanawa sabawinma me jabudheepayai sihaluni awadhi wawu me be siyalu budhuwarun janithawana jabu dheepayai
Wandiya gattanam rata godayannath thibuna.😊
අපේ එකා ලෝකෙට පේන්න වැදී බණ කියල එදත් රට බිංදුවට දැම්ම අපේ රටේ සක්කිලි නායකයන් ලෝකයා ඉදිරියේ 2 _3 navila අපේ රටේ ජනතාව ලොකූ part දානවා ගොබ්බ ලාංකීක නායකයෝ කවදාවත් කෙරුවේ සුද්දගේ passa හෝදන එක 😢
වන්දි එපා අපට ණයට දෙන්න.. මීට රනිල්😂😂😂
❤❤❤❤❤❤
රට කාපු තව එකෙක්
Kanda udarata kingdom aka pawala dunneth oya JR kiyana akage siyage thaththa """ Thambi Mudiyanse jayawardana ...mun hamadama kare ratata kelawapu aka...
අපේ රටත් දියුණුයි අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බොන හොර මයිනෝ කපුටෝ හිටියේ නැත්තන් 👍
48 සුද්දා හොඳට බාර දීපු රට ශ්‍රී ලංකාව අද බංකොලොත් රාජ්‍යයක්...තුන් ලෝකයෙන්ම හිඟාකන අමු හිඟන්නෝ...කිසිම රටකට වද්දගන්නේ නැති පහත් රාජ්‍යයක්...පුළුවන් හැම එකාම රට දාලා යනවා..අදටත් ඉන්දියාවෙන් ණයට බෙහෙත් දෙන්නේ නැත්නම් අපේ මිනිස්සු මහ මග මැරෙනවා...අවුරුදු හැත්තෑ හතරක් මේ රට පාලනය කරපු එවුන් මේ රටට කෙලෙව්වා..2024 උන්ටම රට බාර දෙමු...උන් එතකොට ගෙඩිය පිටින්ම මේ ලංකාව විකුනලා දාවි..එතකොට චැප්ට ක්ලෝස්...
❤️👌🤗
අද ඉන්න උන් නම් සංවර්ධනය කෙසේ වෙතත් තමන්ගේ සාක්කුවට දා ගයි
ඒ වන්දිය දැන් ඉල්ලන්න බැරිද 🤔😂
ජපානය අද ඔය තත්වෙට ආවේ J.R ජයවර්ධන විසින් ලෝක ආධාර සමුලුවෙදි දුන්න සහයෝගය නිසා...ජපානයට වන්දි දෙන්න තියා කෙලින් ඉන්න බැරි තරමට වැටිල හිටියේ..J R කරපු උදව්ව ජපානයට අනාගතයෙදීත් මතක හිටින විදියට ඒය සමාජ ගත කරල තියෙන්නේ...ලංකාවේ ඉන්න සාම්ප්‍රදායික කුහක මිනිසුන් අදටත් JR ට වාසියක් වෙයි කියල මේ සිද්ධිය සමාජ ගත කරන්නෙ නෑ...ඔන්න ලංකාව හැමදාම වලේ වැටෙන හේතුව...
aththamai mn me kiyanne mata wishma lokaye vedio ekak baluve naththan nikan kaave na vage.............
President JR was Strategic , president R Premadasa was an experienced politician .
ජේ ආර් ලගේ කාල් කරපු සංවර්ධන වැඩ වලින් තමයි ටිකක්වත් ආදායම රටට එන්නේ දැන් ඉන්න උන් රටට සත පහක් හොයන දෙයක් කරන් නැ මිනිස්සු හුරා කකා ඉන්නවා
කර්මාන්ත හැම එකක්ම නවත්තලා කර්මාන්තශාලා දිරාපත් වෙන්න දාලා ඇමරිකාවෙ පිහිටෙන් කන්න පටන් ගත්ත එකද සංවර්ධනය ?
දැන් උඹල අපි හැමෝටම ගෙවනවා,ඒ යුද්ධය බලං ඉදල.😂😂😂
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
♥️♥️🤞
1
ජේආර් කල වැඩේ හොඳයි කියන එකට, එක එක්කෙනෙකුට ලියන්න බැරි වුනත් යමක් ලියන්න හිතෙනව. වන්දි ගෙවූ සහ ලබා ගත් බොහෝ රටවල් අදවනවිට ඉතා සුහද රටවල්.අපිත් වන්දි ලබා ගත්තානම් එය රටේ සංවර්ධනයට යොදන්න තිබුන. නමුත් jr කියන්නෙමජාතික වින්තනයක්, රටේ සංවර්ධනයක්, දේශීයතවයක්, නොතිබුනු , විදේශ ගැති චිනතනයක් තිබුන පරපුටුවෙක්.මී මුත්තගෙ කාලෙ ඉඳලම ලන්දේශීන්ට, සුද්දන්ට කත් ඇදපු ඉන්දීය සම්භවයක් තිබුන, පරගැත්තෙක්.(කාරිගෙ චැනල් එක බලන්න.) 77 බලයට ඇවිල්ලත් කලේ සියළු දේශීය නිෂ්පාදනයන් වලපල්ලට යවපු එක. මෙම විශ්ම ලෝකය චැනල් එකේම අයර්ලන්තය අදවනව්ට දියුණුවී ඇති ආකාරයත්, ජේආර් අනුගමනය කල විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සංසන්දනාත්මකව බලන්න.. එවිට තේරේවි.
👍❤
රටේ මුලු අනාගතයම කෑව
*මං නං අපේ ගෙදර වැඩ ට ගන්නේ ජපන් කෙල්ලෙක් 20)/25 අතර සැප කනේ❤❤❤❤*
Puka sududa ube
L t t e. Eken lankawe una yudhdhaya gena video ekak krnnako 😊
මම ජනාධිපති වුණා නම් වන්දි එපා ජපානයට on arrival visa ඉල්ලන්නේ.
බ්‍රසීලය ගෙම ගහගත්ත ලක පකෙ මොඩ පාලකයො කරපු දෙයක් නෑ, අද ජපානය විසින් ණය දුන්නත් දෙකෙ කොලෙටම දාල තියන රටක් ශ්‍රී ලංකාවේ, හොද කරන්න කරන්න හැදෙන්නෑ අපෙ දූෂිත පාලකයෝ ජපානයට උපකාර කරත් උන් තමුන්ගේ රටෙ මිනිසූසුන්ගෙන් හූරගෙන කෑව, අද ජපානය ලොකයේ රටවල් ගණනාවකට ඔන් අරයිවල් වීස දීල තියනව, ඇතැම් දකුණු ඇමරිකානු රටවල් වලට වර්ක් ඇන්ඩ් ස්ටෙ වීසත් දෙනව, අන්තිමට රටත්
බංකොලොත් උනා. ලංකාවේ කරත් අද එකදු ජපන් ආයොජනයක්වත් ලංකාවට ගෙනල්ල නෑ ජපානයෙන්, පාකයො මොඩයො මිසක් වැදගත් දෙයක් කරපු උන් නෙමෙ.
ua-cam.com/video/ISfTx9MVbho/v-deo.html
එහෙනම් ඉතින් ඒකත් දැන් ලංකාව වගේ තියෙයි 😅
Italy ganath ww2 eka video ekak one
Anthimata thamatama kelawapu ratwal tikata japane kade giya lankawe jr wage gobayo gatha moda thirana nisa nishapadana arthike nathatama nathi una
SCP 173 gana video ekak one
ශ්‍රී ලංකාවට ජයවේවා🇱🇰
මාලිමාවට ජයවේවා 🧭
ගහ ගනින් මාලිමාව අරන් පුකේ...
🤣🤣🤣
කිවුවෙ කිලා හිත ගනිමි 😂
😂😂😂
❤
පක තමයි 😁😁😁
J R, මොකක්ද යකෝ කීවේ. මම වසර 7ක් ජපානේ සිටිය,
Chocolate gena video akk krnnko kandos company ake agili seen ak
ජේ.ආර් කියන්නෙ තුප්පැහි මිනිහෙක්
ඔය දැන් පෙන්නෙ නැතුව ඇ වන්දි ගත්ත නැති එකේ ප්‍රතිවිපාක 😂💔
Wandi apa kiyala Mu ratata kaliya paraya ,mun para dashakara kalakani,rata kapu paraya
Anaà mahathtayoo lòka wadak na
අහංකාර කල්ලතෝනි මරක්කල පිස්සාගේ පිස්සු වැඩ , බොල.
ඌ බඩ වැලේ පිළිකාක් හැදිල විදවලා මැරිල ගියා.
Japan walin apita kisima benifit ekak deela nahane mehema kara kiyala
අනේ ජේ ආර් පරයා මේකොරපුවා හොදටම ඇති ලංකාව මාර සුරපුරයක්නෙ😫😫😫 සුද්දො අපේ රට කොල්ල කාපුවා නැවත ගෙවනවනම් රටේ ණය ගෙවන්න පුලුවන් වෙයි
gon.haraka
@@samanthaperera3800 පෙරෙයිරා පලයන් යකෝ යන්න
ඊට කලින් සිරිමා ගෑනි හොදටම කරලනේ තිවුනේ🤣🤣🤣 හාල් කන්නත් තහනං කරාලු නේ අමො අමෝ🤣🤣🤣
පලයං යන්න
ubala wage kollek ape rate janadi pathi unoth me lankawa aniwa goda dawi
Japanaya apita Mal thiyala wandhinna ooni,ungen Naya epa kiyala API in wenuwen penii hitiyata
මහින්ද හොර බල්ල හිටියනම් ඒකත් අරගෙන උගේ වත්කම් අතරට දාගනී සුනාමි අධාර හොරා කෑව වගේ.
බොරැවට phtos දාන්න එපා j r ගැන කියලා නෑනේ
Jr ට ආසයි වගේ 😂
JR ඩබල් ගෙමක් ගැහුවේ...කොහොමත් කපටියි...එයා 78 ව්‍යවස්ථාව ගෙනවා...ඕක කියලා...😂😂...සිංහලයෝ කොහොමත් මොඩයි...
ලංකාවට කොහොමත් හොද නායකත්වක් තිබිබෙ නැ...තිබ්බත් වැඩිකල් නෑ...
තිබ්බත් ඉන්න දුන්නේ නෑ කියල කියන්න වෙන්නේ
ඊට කලින් සිරිමා ගෑනි හොදටම කරලනේ තිවුනේ🤣🤣🤣 හාල් කන්නත් තහනං කරාලු නේ අමො අමෝ🤣🤣🤣
Mahinda hitiyanam
මහින්දහිටිය නම් වන්දි අරගෙන ඒවා එයාගෙ එකෞන්ට් එකට බැර කර ගනී
JR නැත්නම් අපි තාම විවෘත ආර්ථිකයටවත් නොයා ගල් යුගයේ වගේ ඉන්නවා...🐘💚🇱🇰
Mehe thiyenne crony capitalism Jr thamai eka hadunwa dunne
Anna ethana thama apita waradune. 😢 ape rata swatanposhitha arthikayak karapu ganiwa elawalane J.R. dagaththe 😢
තෝ පිස්සෙක්
@@leenailleperuma7998 එතන නෙවෙයි වැරදුනේ ප්‍රේමදාස ජනාධිපතිගෙන් පස්සෙ මේ රටට හරි නායකත්වයක් තිබුනේ නෑ....
මට හිතෙන්නේ ඔබතුමිය නූතන ආර්ථික ප්‍රවනතා, සාපේක්ෂ සහ නිරපේක්ෂ වාසි න්‍යාය ගැන වගේම අපනයනය කලාප වලින් අපේ රටේ ආර්ථිකට වෙන දායකත්වය ගැන තව අධ්‍යනය කරා නම් හොදයි....
අනික තමා අපිට වැරදෙන්න අනිත් හේතුව අපේ තියන පසුගාමීත්වය...
ස්වයංපෝෂිත වෙනවා කියලා අපිට කියලා දෙන ගොඩක් අයගේ දරුවෝ පවා යුරෝපීය රටවල....
hmmo ... sirimawo krpu labba thama ..... @@leenailleperuma7998
Anyhow he spoil Sri Lanka economy
Jr balla hena gahapan okata epadena hamu athmayakatama
නාමල් බබාට විදුලි බිල වත් ගෙවන්න බෙහෙ. 69 ගෙවනවා
JR jayawardana karapu vinasaya dan katath penenawa ne PATHALA
NAYAKAYA
Mun hinda dan ammata siri wela neda lankawata😢
ජේ ආර් එතනදී පරාද නෑ දිනුම්..ජේ ආර් කියන්නෙ එසේ මෙසේ මොළයක් නෙවෙයි
පම්ක, අපි දන්නෙ නෑ නේ උගේ කෙරුවාව උන් උද්දචිච මාන්නය අධික බොරු පොෂ් කල්ලතොනි උගත් මොඩයෙක්.
ඌ තමයි මේ රට විනාශ කරන්න පටන් ගත්තේ.
උගෙ මොළෙ නිසා තමයි ලංකාවට මෙහෙම උනේ.
ඊටපස්සේ ආපු හැම දේශපාලුවම රටට වග කියන්න ඕනේ.
@@jagathlokuliyana468 ඊට කලින් සිරිමා ගෑනි හොදටම කරලනේ තිවුනේ🤣🤣🤣 හාල් කන්නත් තහනං කරාලු නේ අමො අමෝ🤣🤣🤣
😡🤬
JR kalakanni ya. 😮😮😮😮😮
Ai Russia prusduia allagaththe
Rusdi witharai prissia allgathrhu rataeal apahu nodunnw patta horu Russisn sakkili😂
JR jayawardena hamadama kare
Rata kapu aka
Thambi mudiyanse ge banana ne
Putinta hoda wsndiyak gewanna qei😂
E SALLI GENAWA NAM EDAMA HORAKAMA PATAN GANNAWA> JR KOHOMATH HORA
අපිට වන්දි එපා කියල අපි ලෝකෙටම වන්දිගෙවන ජාතියක් කෙරුව නොදකින් අවලමා