Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සංජානා හරිම ලස්සනයි අද..සචිනි හරිම ශෝක් කෙල්ල.මම ගොඩාක් ආදරෙයි .
කට වහපන්🤣🤣🤣..omg...දවසක මැරෙනවා මුන් තුන්දෙනා හින්දා..හිනාවෙලාම...😄😄සතුටුයි..හැමෝටම බුදු සරනයි .❤️🙏❤️සවුදි
සංජානා අක්කිගේ ආදර කතාවට මං ගොඩාක් ආසයි ...කොල්ල එක්ක විකාර කර කර දැම්මේ නෑ අනික් අය වගේ..හරිම ලස්සන විදියට engagement එකම ගත්තා...❤️❤️❤️😍😍😍😍 congratulations අක්කියෝ
හරිම ලස්සනයි හැමදාම ආසාවෙන් බලන වැඩ සටහන සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️👏👏👏
සචිනි අක්කා අම්ම කෙනෙක් වෙන්න නෙද යන්නේ සුබපැතුම් 🎉🎉
සංජානා හරිම ලස්සනයි මම ගොඩක් ආසයි හිනාවට.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
42:20 ( පේෂල )19:40 සචිනි ( කට වහපන් ලු😂 )සුභ පැතුම්❤️❤️❤️ සියලුම දෙනාට 🌼අද නම් සුපිරි වැඩසටහන අම්බෝ😂😂😂
හිනා වෙන්න නම් කියාපු වැඩසටහන......💝
අම්මෝ 🤣🤣🤣 මරු අනේ ඔයාලා.ප්‍රශ්න සේරම අමතක කරලා හිනා වෙලා ඉන්න පුලුවන් එකම වැඩසටහන ආදරෙයි ඉතිම් හැමෝටම ❤️💐😘
Ss
විරාජ් තමන්ගෙ ගම කියන්න ලැජ්ජ වුනේ නෑ සංජානා පවා..අද හැමෝම අවංක ලස්සන චරිත
අම්බේ අනිවාර්යයෙන්ම බලනවා ඒ තරම් ලස්සනයි හිනා යනවා පන යන්න ආදරෙයි හෙමදාම
අනේ මරු අප්පා..හිනා කාලා මැරෙනවා 😂😂😂..සන්ජානා අක්කි,සචිනි අක්කි මන් ආසම දෙන්නෙක් ආදරෙයි ❤️🩹💞
අද සංජානා මාරම ලස්සනයි 🥰
සමහර මිනිස්සුන්ගෙ comment දැක්කම හිතෙනවා එයාලා කොච්චර කුහකද කියල...ඇයි අනෙ කාටවත් ගරහන්නෙ...මේ හැමෝම මොකක්ම හරි දක්ෂතාවයක් තියෙන අය.නිකමට හරි හිතලා බලන්න අපිව pass කරන් එයාලා ගිහින් හොද තැන්වල ඉන්නවා.කෙනෙක්ට බනින්න කලින් හිතල බලන්න අපිට ඒ වගෙ දක්ෂතාවයක් තියෙනවද කියල..අනිත් එක දෙරණෙන් බිහි වුන දක්ෂයෝ අනන්තයි.super දක්ෂයෝ ටිකක් ඉන්නවා.අනිත් එක sachini,ඒ talent එකත් එක්ක අපිට හැරෙන්නවත් බැ...little star වගෙ stage එකක performance කරපු ලස්සන බලන්නකෝ ටිකක්...වචන හැසිරවීම,හඩ පාලනය...හැම පැත්තෙන් ම නියමයි,දක්ෂයි...සචිනි කියන්නෙ brand එකක්...pesh වුනත් නියමයි...මූණට හිනාවක් ගේන්න පුළුවන් මනුස්සයෙක් .මාධව වුනත් super..
හිතේ තියෙන් හැම දේම අමතක කරල හොඳට හිනා වෙන්න පුලුවන් 👌😃 හදවතින්ම සුබ පතනවා...❤️❤️❤️
හැම සතියෙම මේක බලන්නෙ හිත පිරිසිදු කරගන්න ඕනෙ නිසා 💪🥰
සචිනි අක්කා ප්‍රෙග්නට් වගේ.❤❤💙
ඔයාල තුන්දෙනා නිසා වැඩ සටහන ගොඩාක් ලස්සනයි. ඒ වගේම 60 plus එක්කෙනෙකුත් සහභාගී කර ගන්න.♥️
හර්ම ලස්සනයි පේසල නිසා හිනා වෙලා පන යනවා😂සචිනි මාදව හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️😂
හැමදාම සචිනිගෙ ඇදුමට වෙන වැඩේ 😍
Keshan shashindra,shihan mihiranga දෙන්නවත් ගේන්නකෝ. පුලුවන්නම් දෙන්නම එකම දවසේ
Sanjana ලස්සනයි oya widihyata dress karnna hamadama ❤️❤️
අදත් හරිම ලස්සනයි මැරෙනවා ඉතින් හිනාවෙලා ආදරෙයි තුන්දෙනාට ❤❤❤
සංජානා අක්කි ලස්සනයි අද♥️🙂
හැමදාම වගේ මුන් තුන් දෙනා අපිව හිනස්සල මරනවා..
හිනාවෙලා මැරෙනව .මේ තුන්දෙනා නිසා ලස්සනයි ❤❤වැඩ සටහන කරනවා
පේෂල කියද්දි ම සචිනි දකුණේ කියලා මටත් මතක් වුනේ කලින් සචිනිගේ වැව් මාළු කතාවට පේෂල බයිට් කරපු එක... 😀😆🤣
සන්ජානලා අනේ මන්දා දැන් කතා කරන්නත් බැහැ. husband අම්මාට අම්මා කියන්නේ නැහැ ආන්ටී කියනවා.බොරැ පොශ් බන් සල්ලි තියනව ලස්සන පවුල් අපි දන්නවා අපිටත් දැකලා තියනවා මේවා ඉතින් අමුතුවෙන් දෙයක් ලැබුනාම හිතට එන ශෝ..ආදරෙයි පේශ්.❤❤❤❤
42:57 , 43:53 ඔක්කොටම වඩා ආතල් සචිනිගෙ හිනාව 😂😂
පේෂලයා උගේ දේශපාලන ඇරියස් ඔක්කොම කවර් කරනව ප්‍රෝග්‍රෑම් එකේ
සචිනි ඔයා පෙශ් කියන එව අහන්න එපා.ඔයි වගෙ සිම්පල් විදිහට අදින්න අනෙ.ඔයා නිකන් මෙ නිලියො වගෙ ඇන්දෙ නැති උනාට ඔහොම තමයි හොද .සිම්පල් .අපි ආදරෙ ඔයාට
Eya den ehema adinne pregnant nisa neda
Eyath kotata adinawa ehema andan inno dakkoth kiyai iya badda kiyala😂😂
සචිනි අක්කියි පේශල අයියයි මාධව අයියයි මං ඇත්තටම ඔයාලට ගොඩක් ආදරෙයි
පූර්ණට තියෙන්නෙ හිංදි කටහඬක් 🥰💪
අම්මෝ රුහුණු කුමාරි එකේ රත්තරං චේන් කඩන උන්ලූ🤣🤣 පේශල ඔයා මරු
😀අපොයි යන කෙනෙක් පේෂල නැති කාලෙකට තමයි යන්න ඕනේ
අමෝ හිනස්සලා මරනවා 😁😁❤❤
මේ වැඩසටහනේ අසම සචිනි අක්කාට❤️
ලස්සනයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමොටම ප්රෂල අදත් ලස්සනයි
සංජානා 🌹❤️ විරාජ් ,,,නියමයි සුපිරි 🔥🌹❤️
Sachini❤❤❤🤣🤣කටවහපන් 😆😆😆eka maru🤣
සචිනි pregnant ද..😊🧡
Thoge wadak balagena hitapnko anunge ew a hoyanna yanne programme eka baluwnm pathakata wela idpnko opa dupa hoyanne
ඩාන්සින් ගෲප් එක මරු ❤️❤️❤️
Pesh උඹ දෙන ආතල් වෙන කවුරැත් දෙන් නෑ බං😅
සංජානාගෙ ලස්සන ❤️❤️❤️
සුදු හුනා ගන්න හැම වැඩසටහනකම ජොක් එකට ඌ මරු පෙශා
සචිනිත් තව මාස 3 4 යි වගේ. වෙන කෙනෙක් හොයාගන්න වෙන සීන් එකක් තියෙන්නේ.
ඇයි එහෙම කියන්නේ ????
@@sumithrahearth eya pregnant .. ekai 😊
@@ruvinisenanayaka770 ආ එහෙම ද අනේ වාසනා වන් 👍👍👍❤❤❤❤❤❤
පුර්ණගෙ සින්දුව හරිම ලස්සනයි
අම්මෝ උද්දිකයට දුන්න හින්ට් එක🤣💔
වෙලාව කියන්න කො
@@surekanishani47711:14:47
පේෂල නිසා බලන සෙට් එක මෙහෙට😊
ෂෙඩ් පෝලිමේ ඉන්නෙ කොහෙද පේෂල ඩිපෝවෙන් ගහන්නෙ ප්‍රසිද්ධිය පාවිච්චි කරල මීට වඩා ලොකු මිනිස්සු පෝලිමේ දැක්කා සන්ගා.මහානාම මහත්තුරු ඒ මිනිස්සු 🙏❤️
😂
දෙශපාලනය දන්නා උන් කොහෙද මොංගල් පාර්ලිමේන්තුවේ
සියලුම ප්‍රශ්න අමතක වෙනවා මේක බලනකොට😂😂හිනා වෙලා පන යනවා යකෝ
sachini thamai fv😍😍😍😍😍🥰
Peshala💙
Peshala ubanam mara manussayek jeevithe godaganna kollekuta dunna support eka👍✌
යකෝ මැරෙනවා හිනා වෙලා
ආදරෙයි champipn star 😉❤️😍
අම්මෝ sanjanawa හොදටම bait කරනවා 🤣🤣
Bite*
Congratulations sachini akki
Anee vini la gennannakooo 🥺❤
සංජානා මෙකෙන් දැකලා ඇති වේලා..
අම්මෝ සචිනි 😂😂😂😂
So Sachini is Pregnant!
සංජානා merry කරපු කෙනාට BMW එකක් තියෙනවද 🤭🤭🤭
නෑ. Range rover එකක් තියෙනවා.
@@malishaperera5790 😄😄
Pr thiyenawalu ausi wala eki kiyapu hatiyata habai igenagannalu giye🤔🤔
අදත් ♥️ලස්සනයි 🌹
සචිනි ඔයාට ඔය හෙයර් ස්ටයිල් 1 ලස්සන no...ස්ට්ර්ට් කරල හරි no ..
Oyata wadak no 🖐️, neda no 😎🖐️
නදීෂ් රන්දික එදා වගේමයි ♥️
Sanjana dayana kumariya wage. Lassanai.
Dinesh gamage aiyawai , kanchana akkiwai gennako pls champion star wlt...................🥺🥺❤️❤️
පේෂලට ගෑනි කුනුහරුපෙන් බනිනවලු 😂
Sachini akki pregnant da????🙄
Maarama lassanai anaa mada paradiga apita hina wenna thibana akama progame aka sachini pasala Madava oyala maru anaa tharuvan saranai oyalata prawesamin enna adarai oyalata
අම්මො පේෂල දෙන ආතල් 😂😂
kanchana anuradi genna dawasaka👍
හෙන වීරයා කියලා හිතන් ඉන්න මාධව😂
matara waw thiyanawa harida , denagama wawa, allawela wawa, lenabatuwa wawa , thawa thiyanawa , matara waw malu thiyanawa , awilla balanna 😊😎
සුද්දා ❤
Dancing grup ekaa ❤️
Enm kata wahapn ammoh😅 sachi akkii🥰🥰
දකුනේ වැව් මාලු තීද 😂👍
ow
Tiyee😋
යකෝ මාතර ඕන තරම් වැව් තියෙනවා.. ඒවයි ඕන තරම් මාලු ඉන්නවා.. මාතර වැව් මාලු නෑ කියන උන්ගේ සාමාන්‍ය දැණීම හිතාගන්න පුලුවන්
Ammoo mole tharama ube😂😂
Dinithi,sangeeth gennannkooo 😊❤️
බුදු අම්මෝ මට බෑ😂😂😂😂😂🤣🤣🤣🤣
කට වහපන්, ඒක මරු😁😁
Sachini♥️
Adareìiii adareìiii godak hamadamat tun denatama man saudiwala Ranatunga ayiya ummmmma
හරිම ලස්සනයි 🥰🥰🥰
Nadeesh aiyage dance patta♥️♥️
very nice ❤️
Kevin smokio wa gennako
අම්මො පට්ට යකෝ..🤣🤣🤣
Weeraketiya patte තිස්ස පැත්තේ වැව් මාලු tiyenawa 😂
විරාජ් මන් ඔයාව දැක්කා අනුරාධපුර කවිදු bookshop එක ගාවදි..
denuwan kaushka aiya gennanko
aiyooooo........peshalayoo🤣🤣🤣🤣🤣🤣hinawela bada korawela
සචීනි pregnant wg?
Peshala 👍👍👍
අම්මෝ පේෂල .... 🤣
waw malu . Wadi pura. Thiyenne sanjanala. Inna paththe bandaththra. Eya dakke na kiuwa neda
Adare hemotama..❤❤❤❤
මාතර වැව් මාලු කියල කියන්නෙ මිරිදිය මාලු තියෙන්නෙ බන්ඩත්තර පාලමලග කොරලි ඉස්සො ලූල්ලු තියෙනවා
සංජානා හරිම ලස්සනයි අද..සචිනි හරිම ශෝක් කෙල්ල.මම ගොඩාක් ආදරෙයි .
කට වහපන්🤣🤣🤣..omg...දවසක මැරෙනවා මුන් තුන්දෙනා හින්දා..හිනාවෙලාම...😄😄සතුටුයි..හැමෝටම බුදු සරනයි .❤️🙏❤️සවුදි
සංජානා අක්කිගේ ආදර කතාවට මං ගොඩාක් ආසයි ...කොල්ල එක්ක විකාර කර කර දැම්මේ නෑ අනික් අය වගේ..හරිම ලස්සන විදියට engagement එකම ගත්තා...❤️❤️❤️😍😍😍😍 congratulations අක්කියෝ
හරිම ලස්සනයි හැමදාම ආසාවෙන් බලන වැඩ සටහන සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️👏👏👏
සචිනි අක්කා අම්ම කෙනෙක් වෙන්න නෙද යන්නේ සුබපැතුම් 🎉🎉
සංජානා හරිම ලස්සනයි මම ගොඩක් ආසයි හිනාවට.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
42:20 ( පේෂල )19:40 සචිනි ( කට වහපන් ලු😂 )සුභ පැතුම්❤️❤️❤️ සියලුම දෙනාට 🌼
අද නම් සුපිරි වැඩසටහන අම්බෝ😂😂😂
හිනා වෙන්න නම් කියාපු වැඩසටහන......💝
අම්මෝ 🤣🤣🤣 මරු අනේ ඔයාලා.ප්‍රශ්න සේරම අමතක කරලා හිනා වෙලා ඉන්න පුලුවන් එකම වැඩසටහන ආදරෙයි ඉතිම් හැමෝටම ❤️💐😘
Ss
විරාජ් තමන්ගෙ ගම කියන්න ලැජ්ජ වුනේ නෑ සංජානා පවා..අද හැමෝම අවංක ලස්සන චරිත
අම්බේ අනිවාර්යයෙන්ම බලනවා ඒ තරම් ලස්සනයි හිනා යනවා පන යන්න ආදරෙයි හෙමදාම
අනේ මරු අප්පා..හිනා කාලා මැරෙනවා 😂😂😂..
සන්ජානා අක්කි,සචිනි අක්කි මන් ආසම දෙන්නෙක් ආදරෙයි ❤️🩹💞
අද සංජානා මාරම ලස්සනයි 🥰
සමහර මිනිස්සුන්ගෙ comment දැක්කම හිතෙනවා එයාලා කොච්චර කුහකද කියල...ඇයි අනෙ කාටවත් ගරහන්නෙ...මේ හැමෝම මොකක්ම හරි දක්ෂතාවයක් තියෙන අය.නිකමට හරි හිතලා බලන්න අපිව pass කරන් එයාලා ගිහින් හොද තැන්වල ඉන්නවා.කෙනෙක්ට බනින්න කලින් හිතල බලන්න අපිට ඒ වගෙ දක්ෂතාවයක් තියෙනවද කියල..අනිත් එක දෙරණෙන් බිහි වුන දක්ෂයෝ අනන්තයි.super දක්ෂයෝ ටිකක් ඉන්නවා.අනිත් එක sachini,ඒ talent එකත් එක්ක අපිට හැරෙන්නවත් බැ...little star වගෙ stage එකක performance කරපු ලස්සන බලන්නකෝ ටිකක්...වචන හැසිරවීම,හඩ පාලනය...හැම පැත්තෙන් ම නියමයි,දක්ෂයි...සචිනි කියන්නෙ brand එකක්...pesh වුනත් නියමයි...මූණට හිනාවක් ගේන්න පුළුවන් මනුස්සයෙක් .මාධව වුනත් super..
හිතේ තියෙන් හැම දේම අමතක කරල හොඳට හිනා වෙන්න පුලුවන් 👌😃 හදවතින්ම සුබ පතනවා...❤️❤️❤️
හැම සතියෙම මේක බලන්නෙ හිත පිරිසිදු කරගන්න ඕනෙ නිසා 💪🥰
සචිනි අක්කා ප්‍රෙග්නට් වගේ.❤❤💙
ඔයාල තුන්දෙනා නිසා වැඩ සටහන ගොඩාක් ලස්සනයි. ඒ වගේම 60 plus එක්කෙනෙකුත් සහභාගී කර ගන්න.♥️
හර්ම ලස්සනයි පේසල නිසා හිනා වෙලා පන යනවා😂සචිනි මාදව හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️😂
හැමදාම සචිනිගෙ ඇදුමට වෙන වැඩේ 😍
Keshan shashindra,shihan mihiranga දෙන්නවත් ගේන්නකෝ. පුලුවන්නම් දෙන්නම එකම දවසේ
Sanjana ලස්සනයි oya widihyata dress karnna hamadama ❤️❤️
අදත් හරිම ලස්සනයි මැරෙනවා ඉතින් හිනාවෙලා ආදරෙයි තුන්දෙනාට ❤❤❤
සංජානා අක්කි ලස්සනයි අද♥️🙂
හැමදාම වගේ මුන් තුන් දෙනා අපිව හිනස්සල මරනවා..
හිනාවෙලා මැරෙනව .මේ තුන්දෙනා නිසා ලස්සනයි ❤❤වැඩ සටහන කරනවා
පේෂල කියද්දි ම සචිනි දකුණේ කියලා මටත් මතක් වුනේ කලින් සචිනිගේ වැව් මාළු කතාවට පේෂල බයිට් කරපු එක... 😀😆🤣
සන්ජානලා අනේ මන්දා දැන් කතා කරන්නත් බැහැ. husband අම්මාට අම්මා කියන්නේ නැහැ ආන්ටී කියනවා.බොරැ පොශ් බන් සල්ලි තියනව ලස්සන පවුල් අපි දන්නවා අපිටත් දැකලා තියනවා මේවා ඉතින් අමුතුවෙන් දෙයක් ලැබුනාම හිතට එන ශෝ..ආදරෙයි පේශ්.❤❤❤❤
42:57 , 43:53 ඔක්කොටම වඩා ආතල් සචිනිගෙ හිනාව 😂😂
පේෂලයා උගේ දේශපාලන ඇරියස් ඔක්කොම කවර් කරනව ප්‍රෝග්‍රෑම් එකේ
සචිනි ඔයා පෙශ් කියන එව අහන්න එපා.ඔයි වගෙ සිම්පල් විදිහට අදින්න අනෙ.ඔයා නිකන් මෙ නිලියො වගෙ ඇන්දෙ නැති උනාට ඔහොම තමයි හොද .සිම්පල් .අපි ආදරෙ ඔයාට
Eya den ehema adinne pregnant nisa neda
Eyath kotata adinawa ehema andan inno dakkoth kiyai iya badda kiyala😂😂
සචිනි අක්කියි පේශල අයියයි මාධව අයියයි මං ඇත්තටම ඔයාලට ගොඩක් ආදරෙයි
පූර්ණට තියෙන්නෙ හිංදි කටහඬක් 🥰💪
අම්මෝ රුහුණු කුමාරි එකේ රත්තරං චේන් කඩන උන්ලූ🤣🤣 පේශල ඔයා මරු
😀අපොයි යන කෙනෙක් පේෂල නැති කාලෙකට තමයි යන්න ඕනේ
අමෝ හිනස්සලා මරනවා 😁😁❤❤
මේ වැඩසටහනේ අසම සචිනි අක්කාට❤️
ලස්සනයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමොටම ප්රෂල අදත් ලස්සනයි
සංජානා 🌹❤️ විරාජ් ,,,නියමයි සුපිරි 🔥🌹❤️
Sachini❤❤❤🤣🤣කටවහපන් 😆😆😆eka maru🤣
සචිනි pregnant ද..😊🧡
Thoge wadak balagena hitapnko anunge ew a hoyanna yanne programme eka baluwnm pathakata wela idpnko opa dupa hoyanne
ඩාන්සින් ගෲප් එක මරු ❤️❤️❤️
Pesh උඹ දෙන ආතල් වෙන කවුරැත් දෙන් නෑ බං😅
සංජානාගෙ ලස්සන ❤️❤️❤️
සුදු හුනා ගන්න හැම වැඩසටහනකම ජොක් එකට ඌ මරු පෙශා
සචිනිත් තව මාස 3 4 යි වගේ. වෙන කෙනෙක් හොයාගන්න වෙන සීන් එකක් තියෙන්නේ.
ඇයි එහෙම කියන්නේ ????
@@sumithrahearth eya pregnant .. ekai 😊
@@ruvinisenanayaka770 ආ එහෙම ද අනේ වාසනා වන් 👍👍👍❤❤❤❤❤❤
පුර්ණගෙ සින්දුව හරිම ලස්සනයි
අම්මෝ උද්දිකයට දුන්න හින්ට් එක🤣💔
වෙලාව කියන්න කො
@@surekanishani47711:14:47
පේෂල නිසා බලන සෙට් එක මෙහෙට😊
ෂෙඩ් පෝලිමේ ඉන්නෙ කොහෙද පේෂල ඩිපෝවෙන් ගහන්නෙ ප්‍රසිද්ධිය පාවිච්චි කරල මීට වඩා ලොකු මිනිස්සු පෝලිමේ දැක්කා සන්ගා.මහානාම මහත්තුරු ඒ මිනිස්සු 🙏❤️
😂
දෙශපාලනය දන්නා උන් කොහෙද මොංගල් පාර්ලිමේන්තුවේ
සියලුම ප්‍රශ්න අමතක වෙනවා මේක බලනකොට😂😂හිනා වෙලා පන යනවා යකෝ
sachini thamai fv😍😍😍😍😍🥰
Peshala💙
Peshala ubanam mara manussayek jeevithe godaganna kollekuta dunna support eka👍✌
යකෝ මැරෙනවා හිනා වෙලා
ආදරෙයි champipn star 😉❤️😍
අම්මෝ sanjanawa හොදටම bait කරනවා 🤣🤣
Bite*
Congratulations sachini akki
Anee vini la gennannakooo 🥺❤
සංජානා මෙකෙන් දැකලා ඇති වේලා..
අම්මෝ සචිනි 😂😂😂😂
So Sachini is Pregnant!
සංජානා merry කරපු කෙනාට BMW එකක් තියෙනවද 🤭🤭🤭
නෑ. Range rover එකක් තියෙනවා.
@@malishaperera5790 😄😄
Pr thiyenawalu ausi wala eki kiyapu hatiyata habai igenagannalu giye🤔🤔
අදත් ♥️ලස්සනයි 🌹
සචිනි ඔයාට ඔය හෙයර් ස්ටයිල් 1 ලස්සන no...ස්ට්ර්ට් කරල හරි no ..
Oyata wadak no 🖐️, neda no 😎🖐️
නදීෂ් රන්දික එදා වගේමයි ♥️
Sanjana dayana kumariya wage. Lassanai.
Dinesh gamage aiyawai , kanchana akkiwai gennako pls champion star wlt...................🥺🥺❤️❤️
පේෂලට ගෑනි කුනුහරුපෙන් බනිනවලු 😂
Sachini akki pregnant da????🙄
Maarama lassanai anaa mada paradiga apita hina wenna thibana akama progame aka sachini pasala
Madava oyala maru anaa tharuvan saranai oyalata prawesamin enna adarai oyalata