Ruwathi Sithaththi (Official Theme Song) with Korean drama Visual රුවැති සිතැත්ති

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 2,4 тис.

  • @mr.lokaya7395
    @mr.lokaya7395 2 роки тому +620

    ජාතික රූපවාහිනියෙන් කතාවලට හදන සිංදු නම් හරිම ලස්සනයි ❤️

    • @dilanidasanthikaallalagoda1736
      @dilanidasanthikaallalagoda1736 2 роки тому +7

      Patta

    • @tharu8036
      @tharu8036 Рік тому +3

      Aththamai

    • @chanu2621
      @chanu2621 Рік тому +3

      Ow ❤️

    • @theapgallery5935
      @theapgallery5935 Рік тому +12

      අපිට පුළුවන් විදියට
      මේ වගේ සුපිරි කතාවක් ලංකාවෙත් හැදුවනම්
      wow...
      එක රූපවාහිනියේ පෙන්නුවොත් එහෙම subscribes 2 Million උත් පහුකරලා
      රුපවාහිනී උත්සහ කරන්න...

    • @rmjanaka3561
      @rmjanaka3561 Рік тому +3

      😇

  • @btsarmygirl3196
    @btsarmygirl3196 2 роки тому +411

    සීන්දුවට මා මෙන් වශි වූ ත‌‌‌ව‌‌‌ත් අය සිටිද?😍😍❤️😌🤩🤩🤭

  • @wibhashasithumini6165
    @wibhashasithumini6165 Рік тому +110

    මාරම ආස කතාවක් ❤️😘😘😘 බලලාඉවර උනාම ගොඩක් දුකයි ඇත්තටම ලස්සන කතාවක් ❤️😘😘

  • @madarasanjeewani2595
    @madarasanjeewani2595 11 місяців тому +62

    මේ සිංදුව අහද්දි මට හිතෙන්නෙම මේක එයාලයි කියන්නෙ කියලා❤🤗🥰

  • @SaduuuGirl
    @SaduuuGirl Рік тому +183

    අනේ මේ සිංදුවෙ ලස්සන.. කෝ බලමු 20 පාරකට වඩා අහපු අය💜❤️❤️❤️😍🇰🇷

  • @elaremix2366
    @elaremix2366 2 роки тому +938

    මේක එනකම් කොච්චර ආසාවෙන් බලන් හිටියද. Episode ටිකත් UA-cam දාන්න ❤😍 සිංදුවත් ඉතිම් මාරම ලස්සනයි

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 роки тому +3032

    කොරියන් ෆෑන්ස්ලා ටික කෝ❤️❤️❤️😻😻😻

  • @kavee_Kalubovila
    @kavee_Kalubovila 2 роки тому +90

    Kdrama බලන අය ගොඩාක් ආසාවෙන් හිටියා නේද? ..ඇත්තටම සින්දුව මාරම heart touching ..thank you so much rupawahini...episode ටිකත් මෙහෙම්ම දිගටම දාන්න...ආසාවෙන් බලන් ඉන්නවා....

  • @AravindaMaheshSuminda
    @AravindaMaheshSuminda Рік тому +237

    සෝජුන්ට කැමති අය කෝ❤❤❤❤❤

  • @nethmidewage3066
    @nethmidewage3066 2 роки тому +55

    මග බලන් හිටියේ සින්දු ව දානකන් ❤❤රවීන්ගේ voice එනකං පිස්සුවක් 😍😍. සින්දු වට වගේම කතාවට ත් addict වුණා. 🔥👌🔥korean drama ඉතින් පිස්සුවක් ම තමා ඉතින් .

  • @kamishk2official
    @kamishk2official 2 роки тому +366

    ජු කෙයෝන්, ලී සූහෝ ට ආදරේ fans ලා ටික කොහේද..😍

  • @kasunpeiris1186
    @kasunpeiris1186 2 роки тому +103

    සසර කින්නරාවී එකේ රවීන්ගෙ සින්දු ටික වගේම රවීන්ගේ මේකත් හරිම ලස්සනයි. ලස්සන වැඩක් කට්ටියම කරලා. මරු සින්දුව ...

  • @jeonsamin9807
    @jeonsamin9807 2 роки тому +248

    "ඔබ පතනා හද මාගේ
    සැනසේවී සංසාරේ" ඒ කොටස නම් මාරම ලස්සනයි ❤️😘

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 Рік тому +52

    ඉවරත් උනා නේ....🥺❤️‍🩹
    මාරම ලස්සන K drama එකක් ❤️💐🥰

  • @user__9864
    @user__9864 2 роки тому +45

    සින්දුවේ තේරුම මාරම ලස්සනයි...❤

  • @blackpinkgirl4786
    @blackpinkgirl4786 2 роки тому +474

    රුවැති සිතැත්ති කතාවටයි සිංදුවටයි පිස්සු කෙල්ලටයි කැමති අය ඉන්නවද 😍♥️

  • @sammaniperera6761
    @sammaniperera6761 2 роки тому +205

    "ඔබ පතනා හද මාගේ සැනසේවී සංසාරේ" ♥️♥️♥️ (Lee Su- ho)
    "ඔබ පතනා සුව මාගේ රිදවනවා සන්තානේ" 😌😌😌 (Han Seo - Jun)
    ..
    Feel it 😘😌

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 2 роки тому +451

    රවීන් කණිෂ්ක ෆැලන් ඇන්ඩ්‍රියා, පූර්ණ සචින්ත .... දෙරනෙන් ආව අය වැඩක් ගන්නෙ ජාතික රූපවාහිනී නාලිකාවේ

    • @fathimaahsa8066
      @fathimaahsa8066 2 роки тому +13

      Etthatama 🥰🥰👍

    • @eveaexx5781
      @eveaexx5781 2 роки тому +33

      ඔව් ඇත්තටම.. දෙරණ කරන්නෙ ඉතින් ඉවරයක් නැති විකාර කතා හදන එකනෙ

    • @milansheranga.8583
      @milansheranga.8583 2 роки тому +3

      @@eveaexx5781 aniwaren 😂🤘

    • @sashinihansamali4136
      @sashinihansamali4136 2 роки тому +5

      ඒත් දෙරන නිසානෙ එයාල බිහි වුනේ. ❤️

  • @biyoo49_51
    @biyoo49_51 Рік тому +58

    honestly I don't speak sinhala,but I love this song a lot dude
    their voices melt my heart whenever I listen to this

  • @kcdramasocean1272
    @kcdramasocean1272 2 роки тому +276

    මේ theme song එක හැම වේලේම tv එකේ යද්දී ගමටම ඇහෙන්න වැඩි කරන්නේ මම විතරද ? 🤗😘

  • @indikapradeep9031
    @indikapradeep9031 2 роки тому +17

    සසර කින්නරාවී වගේ ලස්සන සින්දු ටිකක් දෙන්න...මං ඒවා යූ ටියුබ් එකෙන් අයින් කරන්න කලින්ම ඩවුන්ලෝඩ් කරලා ලැප් එකේ වෙනම ෆයිල් එකක දාගෙන නිතර අහනවා....ඒ තරම් ආසයි...කතාව බැලුවෙ නැතත් සින්දු ටික අහන්න ඕනි...කතාවත් යූ ටියුබ් දාන්න...

    • @RS20223
      @RS20223 2 роки тому +4

      මාත් 🤓❤❤🙂😍

    • @indikapradeep9031
      @indikapradeep9031 2 роки тому +4

      @@RS20223 මං හිතුවෙ මං විතරයි කියලා ඒ සින්දු ටිකට එච්චර ඇබ්බැහි වෙලා ඉන්නේ කියල

    • @RS20223
      @RS20223 2 роки тому

      @@indikapradeep9031 නෑ නෑ🤓😎 අදත් ඔක්කොම සින්දු ටික ඇහුවා🤓❤

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 роки тому +164

    රැයක් වගේ හිතක් ලගින් හදක් වගේ තනි රකිනා
    මලක් නොවී මලක් වගේ සුවද දිදී ලග රැදෙනා
    රුවැතී සිතැත්තී ඈ රුවැතී සිතැත්තී
    ඈ රුවැතී සිතැත්තී
    හෙමින් හෙමින් හදේ වෙලී ලැගුම් සෙවූ දගකාරී රකින්නෙමී ලයේ හොවා
    දෑස වගේ සදසාවී
    එන්න සොදුරී ඉන්න නොතැවී
    මේ ස්නේස් අරණ නුඹෙ පමණයි
    හිදිමී ඉතින් නොසැලී පෙමින් මියෙනා පුරා නෙතු මානෙන් පෙරුමන් පිරී පෙම් හීනයෙන්
    කුමරාණනී ඔබ ගාවින්
    ඔබ පතනා හද මාගේ
    සැනසේවී සන්සාරේ //
    නොනිම් පෙමින් බලා ඉමී
    සුපෙම් සිනා තරු දෑසේ
    රිදුම් මැදින් හරින්නෙමී
    කවුළු පියන් හද මැදුරේ යන්න ඉගිලී ඉන්න නොතැවී ඒ ස්නේහ අරණ හිමි නුඹටයී
    කිසිදා නුඹෙන් නොපැතූ පෙමින්
    රිදවා හැගුම් හද මඩලේ
    හිනැහී සුවින් නොසොලා
    නෙතින්
    සගවා කදුළු ලය පතුලේ
    ඔබ පතනා සුව මාගේ
    රිදවනවා සන්තානේ //
    රැයක් වගේ හිතක් ලගින් හදක් වගේ තනි රකිනා
    මලක් නොවී මලක් වගේ සුවද දිදී ලග රැදෙනා
    රුවැතී සිතැත්තී ඈ රුවැතී සිතැත්තී
    ඈ රුවැතී සිතැත්තී

  • @PN1486
    @PN1486 2 роки тому +89

    සින්දුවෙ පොඩි කෑල්ලක් අහලා Release වෙනකම් බලන් හිටියෙ...🤭
    රවීන් අයියගෙ කටහඬ හැමදාම වගේ ලස්සනයි ඉතිං...😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...🙈❤
    රවීන්❤ ෆැලන්💛 පූර්ණ💛
    ලස්සන සින්දුවක් 🎶❤

  • @nethmichamaththra3468
    @nethmichamaththra3468 10 місяців тому +8

    2:06 සිංදුවෙ ආසම කොටස . ඇත්තම කිව්වොත් හං සෝ ජුන් තමයි කතාවෙ නියම වීරයා . ❤❤

    • @පණුපැටියා
      @පණුපැටියා 3 місяці тому

      එ වගෙ දෙයක් ඇත්ත ජිවිතෙ උනොත් මොකද කරන්නෙ😕

    • @heshan-wi1bm
      @heshan-wi1bm 8 днів тому

      Na na aaaaa

  • @DarshanaPrasad-ru9zw
    @DarshanaPrasad-ru9zw 9 місяців тому +5

    උමා අසේනිගේ ඒ පද ටික නම් මාරම ලස්සනක් තියෙන්නෙ ..... voice ටිකත් මරම ලස්සනයි

  • @saji9807
    @saji9807 2 роки тому +50

    උමා අක්කාගේ lyrics එක්ක රවීන් අයියා, පූර්ණ අයියා,ෆැලන් අක්කගෙ voices ටිකත් එකතු වුනාම කියන්න දෙයක් නෑ සුපිරියි.🔥🔥🔥 Theme song ගොඩක් ලස්සනයි.❤️❤️
    true beauty 😘

  • @tscreation4131
    @tscreation4131 2 роки тому +54

    අපි university නිසා tv එකෙන් කතාව බලන්න බෑ..ඒක හින්දා යූටියුබ් දාන්න එපිසෝඩ් ටික...😍

  • @yashwithcinemaworld7385
    @yashwithcinemaworld7385 2 роки тому +42

    Song එකේ චරිත තුනේ එකිනෙකා ගැන හැගීම් සිතුවිල පෙන්වනවා 💝

  • @S.yogeswaranYoga
    @S.yogeswaranYoga 9 годин тому +1

    කොරියන් ෆෑන්ස්ලා විතරක් නෙමෙයි කොරියාවට යන්නත් බලාගෙන තමයි ඉන්නේ ලස්සන කතාවක් 🥰🥰🥰

  • @BTS_Army_srilanka19
    @BTS_Army_srilanka19 3 місяці тому +5

    ආසාවෙන්ම බලපු එකක් 🥺❤ අනේ මේකේ ep ටික you tube එකට දාන්නකෝ රූපවාහිනිය please 🥺🥺

  • @milansheranga.8583
    @milansheranga.8583 2 роки тому +54

    ඇත්තෙන්ම කිව්වොත් කියන්න වචන නෑ පට්ට 😍🥵 රවීන් අයියා පූර්ණ අයියා ෆැලන් අක්කා පට්ට Combination එකක් ඒ වගේම උමා අක්කාගේ වචන ටිකත් පට්ට සුපිරිම වැඩක් ආදරෙයි රූපවාහිනී ඔයාලා තමයි ඉතින් පොඩි කාලේ ඉතින් කොහොමත් හොදම දේ දෙන්නේ 😍 ජය වේවා ආදරෙයි පැලෙන්න හැමදාමත් 😘❤️

  • @anuradhaa7308
    @anuradhaa7308 2 роки тому +63

    ෆැලන් අක්කගෙ ගැඹුරු හඬ..
    දෙයියනේ..අපි හිතනවට වඩා ඔයා ගෙ වොයිස් එක පිස්සුවක් අක්කා..🥺❤ සදීප්ත, ෆැලන් ,රවීන් පූර්ණ නියමයි ඔයාලා ❤❤❤❤

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 2 роки тому +12

    සින්දුව හරිම ලස්සනයි ඒ වගේම රවින් පූර්න පැලන් තුන්දෙනාම ලස්සනට ගායනා කරනවා හරිම ලස්සනයි

  • @rkdon3880
    @rkdon3880 2 роки тому +21

    Raween Kanishka 🔥... voice of the soul. Raween's voice, robust and youthful. It touches the deepest place of the audience's hearts, and speaks to their soul...

  • @Mith_123
    @Mith_123 2 місяці тому +3

    2012 වගේ එකදිගට ආයෙත් k drama , c drama එක දිගට ගියා නම් ❤

  • @ma..heshi_
    @ma..heshi_ 2 роки тому +91

    ෆැලන් ගෙ වොයිස් එකට ගොඩක් ආදරෙයි 🥰 3 දෙනාම ලස්සනට sing කරනවා.. හරිම ලස්සනයි ❤

    • @SumanaTilaka-ic1qw
      @SumanaTilaka-ic1qw 8 місяців тому

      1mtv kiyala you tub eke search karanna eka thiyanawa

  • @avishifonseka4009
    @avishifonseka4009 2 роки тому +46

    සසර කින්නරාවී එකෙත් රවීන් අයියගෙ සින්දු ටික ඔක්කොම මාරම ලස්සනයි. සසර කින්නරාවී ඉවර උනාම යන රුවැති සිතැත්ති එකෙත් රවීන් අයියගෙ මේ පළවෙනිම song එක ලස්සනයි. ඒ voice එක 😍🔥

    • @RS20223
      @RS20223 2 роки тому +11

      රවීන් අයියා superb ❤❤❤ දැනුත් සසර කින්නරාවි එකේ සින්දු ටික අහ අහා හිටියේ 🤓❤

  • @mtnmtn67968
    @mtnmtn67968 2 роки тому +12

    Waaw 👌🔥❤
    Raween aiyage voice ek hamdaamth wagee lasni🤩👌🔥❤❤
    Faln akkige voice eke wensm hadyk mee geethye 🤩👌🔥❤
    Sachintha aiyge voice ekth 🤩👌🔥
    Padarachnaaw,music hrim lasni👌🔥🔥❤❤ mee siylu ekthuweem mawn rasa waaw superb 🔥🔥💯💯

  • @kavindudilshan9416
    @kavindudilshan9416 2 роки тому +56

    ...episode ටිකක් දාලා ආයම අයින් කරල දැම්ම නේද..ටීවි එකේ බලන්න වෙලාවක් නෑ ගෙවල් වල නෙමේ ඉන්නේ..ආසාවෙන් බැලුවෙ ☹️ කැතවැඩ කරන්න එපා

    • @SumanaTilaka-ic1qw
      @SumanaTilaka-ic1qw 9 місяців тому

      1mtv kiyala you tube eke search karanna thiyanawa ethakota

  • @ThenuriSandamini
    @ThenuriSandamini 5 місяців тому +2

    ඔබ පතනා හද මාගේ
    රිදවනවා සන්තානේ❤🥰🥹🥹🥰🥰🥰 සිංදුවේ ඒ කෑල්ල ඇහෙන කොටත් පිස්සු වගේ🥰🥰🥰🥰❤️❤️

  • @pabodha5200
    @pabodha5200 2 роки тому +40

    Raween boy's voice though 🥺❤️🔥

  • @malsha3693
    @malsha3693 2 роки тому +65

    රූපවාහිනී නිර්මාණ කරපු හැම තේමා ගීතයක් වගේ මේකත් හරිම ලස්සනයි 🎶

  • @chainessdramalovers7075
    @chainessdramalovers7075 2 роки тому +6

    Lassana ii song eka
    .raveen kanishka voice nam shoiii .😘thank you රූපවාහිනී .thawa kdrama oni .

  • @ganganishanthikodikara7079
    @ganganishanthikodikara7079 2 роки тому +7

    ඔබ පතනා හද මාගේ.../ රකින්නෙමී ළයේ හොවා දෑස වගේ සද සාවී...
    Me kotas deka 👌💙

  • @sameerasampath-p7e
    @sameerasampath-p7e Рік тому +6

    බලන්නම ඕන ලස්සනම සහ හදවතටහොදටම දැනෙනෙ 2022 හඩකවපු නියම කොරියන් ❤කතාවක් 😘

  • @surroundaudio7202
    @surroundaudio7202 2 роки тому +35

    උමා අක්කිගෙ lyrics නම් ආයෙ පට්ටම❤️ රවීන් අයියා,පූර්ණ අයියා,ෆැලන් අක්කි,ඔයාලගෙ කටහඬ මේ සිංදුවට මාරම ලස්සනක් ගේන්නෙ

  • @champikaathapathu4659
    @champikaathapathu4659 2 роки тому +20

    කතාවට ගැලපෙන විදියටම lyrics තියෙනවා.ඒකට ගැලපෙන විදියටම visual එකත් තියනවා 😍 එකපාරක් ඇහුවොත් තව තව අහන්න ආස හිතෙන එකක්.ඇත්තටම ලස්සනයි.🥺❤️

  • @anushikalansooriya5472
    @anushikalansooriya5472 2 роки тому +21

    K.drama බලන්නෙ නැති කෙනෙක් මං ඒත්..Falan akki sing කරනවා කියලා දැනගත්තම song එක හොයාගෙනම ආවා 😊❤ ඇත්තටම ලස්සනයි සිංදුව 👌

  • @minhok-lover2949
    @minhok-lover2949 2 роки тому +3

    බලන්න site එකක් හොයාගත්තා දැන් බලලා ආවෙ තව පොඩ්ඩෙක් මිස් වෙනාව ලස්ස්නයි අද එපිසොඩ් එක 😁❤️

  • @ruwinisagarika6266
    @ruwinisagarika6266 10 місяців тому +2

    Niyamayi harima lssanyi😍😍😍😍

  • @eveaexx5781
    @eveaexx5781 2 роки тому +27

    වාව්...සින්දුව නම් මාරම ලස්සනයි❤️😍😍😍ස්තූතියි රූපවාහිනී අපිට මේ වගේ ලස්සන නිර්මාණ දෙනවට❤️

  • @niroshanirosha1407
    @niroshanirosha1407 2 роки тому +5

    ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ තීම් සෝන්ග් එක එනකන්...ඒ වොයිස් එකනම් මාරයි...ලස්සනයි...කියන්න වචන නෑ.....උමා අක්කිගෙ ඒ වචන ටිකත් පට්ට......රූපවාහිනීයනම් සුපිරි...♥️♥️👍

  • @nethmiamaya7894
    @nethmiamaya7894 2 роки тому +92

    අනේ හරිම ලස්සන්‍යි...🥺❤... කතාවට ගැලපෙන්නම හදලා.. රවීන් අයියගෙ වොයිස් එකත් පට්ට... සින්දුව වගෙම ඩ්‍රමා එකත් හිට් එකක් වෙයි වගෙ..🥰🙌....

  • @Chathurimenaka-m4j
    @Chathurimenaka-m4j 8 місяців тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක්🤗🤗

  • @krangani7487
    @krangani7487 Рік тому +6

    මේ කතාවත් වගේම අනිත් ලංකාවේ පෙන්නපු කොරියන් කතා වගේ දවසක ලස්සන මතකයක් වේවි නේද😥...දැකපු ලස්සනම කතාවක් ❤

  • @Acgtyj
    @Acgtyj 2 роки тому +57

    දෙරනෙ සෙට් එකක voice එක..❤️☀️

  • @tscreation4131
    @tscreation4131 2 роки тому +24

    ආසාවෙන් හිටියෙ..😍😍🥰🥰එපිසෝඩ් ටිකත් මෙහෙම ඕන ප්ලීස්..

  • @SLBTSNETHU
    @SLBTSNETHU 2 роки тому +5

    මෝඩයෙක් වගේ ඉතින් කොරියන් එක බැලුවා...නොතේරෙන තැන් තිබ්බා..ලන්කාවෙ යනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ😌💜

  • @ThenuriSandamini
    @ThenuriSandamini 5 місяців тому +2

    අනේ ඇත්තටම පිස්සුවක් මේක නම්.. ❤❤🥹🥹🥹🥰🥰🥰🥰🥰

  • @asdiovasdio1984
    @asdiovasdio1984 Рік тому

    අපිට හැම කතාවක් එක්කම ලස්සන මතක මතකෙට එනවා. මං මේක බැලුවේ ඒ/ලෙවෙල් exam එකට පාඩම් කරන ගමන්. TV ඒකෙන් බලන්ඩ විදිහක් නැති නිසා ෆෝන් එකෙන් බැලුවේ මහ රෑ. Exam එක දවස් වලත් බැලුවා. ඉස්සර සිරසේ ගිය ඉක්කයි මායි කියපු kdrama එක o/l කාලේ බැලුවේ. රූපවාහිනියේ 6:30ට ගිය කතා ටික බලද්දිත් ලස්සන අතීතෙකට යනවා. අපිට ඒ අතීතේ ආයිත් ගන්ඩ බෑ. ඒත් ඒ ලස්සන අතීතය දවසින් දවස අපෙන් ඈත් වෙද්දී හරි අමුතු දුකක් හිතට දැනෙනවා 🥺

  • @himashi6041
    @himashi6041 2 роки тому +10

    අපි බැලුවා. කතාවේ dubbing නම් කියන්න වචන නෑ සුපිරි. මොනවා උනත් ජාතික රුපවාහිනිය අපි චුටි කාලේ ඉදන් ලස්සන drama ගෙනාවා. අපිට සුජාත දියණි කියන්නේ අපි පිස්සු වට්ටපු drama එකක්. ඉතින් ඒ ලස්සන අතීතය අපට අරන් ආපු ජාතික එකේ මේ වැඩෙත් මාරම මාර ලස්සනයි. ඉතින් තව k dramas අපිට බලන්න ගෙන්න ☘️

  • @daham5520
    @daham5520 2 роки тому +50

    හම්මෝ ෆැලන්..😍 භාෂාව හරියට නොදන්න කෙනෙක්ට උනත් ඒ හඬ වැදෙනව පපුවටම . මේ voice එකෙන් තව වැඩ එනවනම් මරු 🤩ෆැලන් ❤ රවීන් ❤ පූර්ණ ❤ උමා ❤ සදීප්ත ❤
    වැඩ්ඩොම සෙට් එකක් 💯 සිංදුව මරු

  • @kcdramasocean1272
    @kcdramasocean1272 2 роки тому +26

    කොච්චර දවස් නම් මේ theme song එක එනකම් බලන් හිටියා ද song එක මාර ලස්සනයි ❤️😍🔥

  • @kelumdeepal6241
    @kelumdeepal6241 11 місяців тому +2

    Kdrama දෙනකම් රෑපවාහිනී බලනවා හැමදාම 💖💖💖💖💖❤️❤️❤️❤️❤️

  • @tharinduchamodya6806
    @tharinduchamodya6806 Рік тому +5

    මාර ලස්සන කතාවක් ❤ කොච්චර බැවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤❤

  • @sujeewanhettiarachchi8181
    @sujeewanhettiarachchi8181 2 роки тому +10

    භාවානාවක් වාගෙ ලස්සන ගීතයක් ෆැලන් රවීන් පූර්ණ අපූරු හඬ ගැළපීමක්

  • @dilanidasanthikaallalagoda1736
    @dilanidasanthikaallalagoda1736 2 роки тому +4

    Lassanai kathawa supiri

  • @hirumi4470
    @hirumi4470 2 роки тому +12

    අම්මෝ සෝන්ග් එක පට්ට. Plz කතාව යූ ටියුබ් දාන්න. අපිට ඒ වෙලාවට current යනෝ

  • @nishanisirimanna
    @nishanisirimanna Рік тому +2

    Ane harima lassanai man eka dawasai baluwe dan nobala inna be hamadama balanawa ♥️😍

  • @AnomakumariAnoma
    @AnomakumariAnoma 3 місяці тому

    කොච්චර බැලුවත් එපා වෙන්නැති කොරියන් කතාවක් 😘❤

  • @user-ny4yy4cf4l
    @user-ny4yy4cf4l 2 роки тому +30

    "ඔබ පතනා හද මාගේ
    සැනසේවී සන්සාරේ........"
    ෆැලන් අක්කිගෙ කොටස නම් හිතටම වැදුනා🥺💝🥀🍂
    සසර කින්නරාවී වගේම පට්ටම සින්දුවක්...
    16/11/22

  • @kaushalanayanajith8074
    @kaushalanayanajith8074 2 роки тому +6

    උමා අක්කා කියන්නෙම ඉතින් Talent Package එකක් 😍😍😍😍 සසර කින්නරාවී සිංදු ටික වගේ වෙයි කියල බලන් ඉන්නවා හැබැයි මතක සිත්තම් සමහර සිංදු දුන්නේ නෑ වගේ මේවත් නොදී ඉන්න එපා

  • @hashijayawardane2389
    @hashijayawardane2389 2 роки тому +10

    Raween sing කරන නිසයි dub කරන නිසයි අනිවාරයෙන්ම බලනවා. Multitalented Raween Kanishka 🔥🔥🔥

  • @Pixie-poppi.
    @Pixie-poppi. 6 місяців тому +1

    අනේ lovely runner k drama එක දෙන්නකො මේ වගේ 😢❤

  • @anjanijayasooriya943
    @anjanijayasooriya943 2 роки тому +5

    අනේ ආසාවෙන් බැලුව කතාව

  • @wish9837
    @wish9837 2 роки тому +218

    RK 's voice is amazing 😌🖤 සසර කින්නරාවී එකේ songs ටිකත් බාවනාවක් වගේ 🌸 රවීන් කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්😌🖤

    • @LT-or3on
      @LT-or3on 2 роки тому +18

      Agree 🤞

    • @RS20223
      @RS20223 2 роки тому +18

      ඇත්ත දැනුත් මේ ඒකෙ සින්දු ටික අහ අහා හිටියේ ❤❤❤❤

    • @indikapradeep9031
      @indikapradeep9031 2 роки тому +17

      ඒ ගැන ඉතින් තර්කයක් නෑනේ🔥

    • @fathimaahsa8066
      @fathimaahsa8066 2 роки тому +12

      🥰🥰🥰🥰👍

    • @shehan592
      @shehan592 2 роки тому +12

      ❤️😌

  • @positivevibes1938
    @positivevibes1938 2 роки тому +22

    Wow රවීන්ගෙ හඬ 🔥. ආසාවෙන් බලන් ඉන්නවා ඔහුගේ හඬ කැවීම බලන්නත් 🔥

  • @yashii7588
    @yashii7588 2 роки тому +6

    Falan , Raween , purna 🌟❤️
    Ki weni parada deyyne me song Ek ahuwe 🤭 mara lssni 🙈♥️
    Falan get voice Ekt washii unh 👀

  • @tharudilshani2490
    @tharudilshani2490 2 роки тому +8

    කතාව වගේම සින්දුවත් මාරම ලස්සනයි 🥺♥️

  • @Resanjaleelakshema
    @Resanjaleelakshema 5 місяців тому +2

    රකින්නෙමී ළයේ හොවා
    දෑස වගේ සඳ සාවී
    🥰🥰🥰

  • @kimtaewinujisoo5106
    @kimtaewinujisoo5106 2 роки тому +4

    Fv ekhh tma itm💗😘
    love you rupavhini💝

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 2 роки тому +5

    අනේ මාරම ලස්සනයි සිංදුව drama එකටම ගැලපෙන්න හදලා තියෙනවා වචන ටික ලස්සනට ලියලා තියෙනවා උමා අක්කි UA-cam එකේ දාන්න episode අපි බලන් ඉන්නවා අාසාවෙන් කතාව බලන්න 🥺💜❤

  • @Kimnethu17
    @Kimnethu17 2 роки тому +35

    ආව්ව් සිංදුවේ ලස්සන 😭❤️ මමද මුලින්ම බැලුවේ 🥲 කතාවටම ගැලපෙන විදියටම සිංදුව හදලා උමා අක්කා ❤️

  • @nipusudarsha3608
    @nipusudarsha3608 2 роки тому +6

    කතාව බලන්න ගත්තා විතරයි ඇයි දැන් episode අයින් කරලා..exam එකට පාඩම් කරන නිසා tv එකෙන් බලන්න වෙන්නෙ නැ..මේ කතාව විතරයි බලන්නෙත්..අනේ plz episode ටික පිලිවලට upload කරන්න රුපවාහිනි❤️🙂🙏..#rupawahini

  • @sinethpraboda7335
    @sinethpraboda7335 11 місяців тому +1

    පට්ට ලස්සනයි song එක❤😊❤❤😊

  • @cutedream9925
    @cutedream9925 2 роки тому +35

    Wooow these voices 🥵🥵 Raween aiya,falan akki,sachintha aiya ❤️❤️❤️

  • @Pavithra.thilakarathna
    @Pavithra.thilakarathna 2 роки тому +129

    "ඔබ පතනා හද මාගෙ
    සැනසේවී සංසාරේ.."
    Lyrics , Music පුදුම ලස්සනක්....Falan akka Raween ayya Poorna ayya oyala uparima සාධාරණයක් කරල තියෙනවා ගායනයෙන් ❤❤❤

  • @BTSArmygirl-bl3tg
    @BTSArmygirl-bl3tg 2 роки тому +7

    සසර කින්නරාවි එකෙ song එකවගෙම ලස්සනයි
    මේ drama එකේ episode ටික youtube එකට දාන්න😘

  • @anomadamayanthi9374
    @anomadamayanthi9374 2 роки тому +6

    කිසිදා නුඹෙන් නොපැතූ දෙනෙක්
    රිදවා හැඟුම් හද මඬලේ.....
    (Felt it)

  • @smalshi7174
    @smalshi7174 6 днів тому

    Godak lassana sinduwak. Uma aseni akkage Lassana lyrics tikk. Music, singerslage voices godak lassanai 💗

  • @d.yachgna
    @d.yachgna 2 роки тому +6

    බලන් හිටියා වගේම.. සුපිරි Song එකක් 🌚♥️

  • @tscreation4131
    @tscreation4131 2 роки тому +30

    මේ කතාව නම් රේටින් කඩනව සත්තයි...😍

  • @punasarasandapiumi7711
    @punasarasandapiumi7711 2 роки тому +8

    Vishual 1 seo jun ge kotasath ekka e lyrics tika 😭❤‍🩹
    hwang in yeop action 👌
    song is next level 🖤
    emotional damage 💥❤
    CONGRATULATIONS RUPAVAHINI CREW 💪💖

  • @HansiImalsha-rp7hj
    @HansiImalsha-rp7hj 5 місяців тому +1

    Meke main cherecters harima lassanai

  • @NethuliPra
    @NethuliPra Місяць тому +3

    හංසෝජුන් ආදරෙයි❤

  • @fofeviljoon6546
    @fofeviljoon6546 2 роки тому +9

    ජාතික රූපවාහිනීයෙන් කතාව ඩබ් කරනවා කියලා දැනගත්ත දවසේ ඉදන් ,,,මම න්ම් බලාගෙන හිටියේම ඔයාලා මේකට හදන සින්දු ටික බලන්න ,,,තීම් එකනම් ලස්ස්නයි ,,,අනිත් එවත් ලස්ස්නට ඇති අනිවාරෙන්ම ,,,මම නම් මේක කලින් බලපු ලස්ස්නම ලස්ස්න හොදට හිනාවෙන්න පුලුවන් ,,එවගේම දුක හිතෙන සුපිරි කතාවක් කොච්චර බැලුවත් රූපවාහිනීයෙන් ඩබ් කරාම නොබලන්ම් බෑ ,,එහෙනම් ආයේ බලන්න පටන් ගන්න ඔනා ,,,ස්තූති.ජාතික රූපවාහිනී 💞

  • @nimeshafernando2499
    @nimeshafernando2499 2 роки тому +11

    ආසම voice එක රවීන් අයියගේ voice එකෙන් මේ දවස්වල ආසම drama එකේ theme song එක 😍🔥

  • @Madhushan3403
    @Madhushan3403 2 роки тому +36

    දෙරණෙන් ආපු අයගෙන් හරියට වැඩක් ගන්නෙ රූපවාහිනිය.. දෙරණෙ උන්ට වගේ වගක් නෑ මිනිස්සුන්ට එපා කෙරෙව්වා

    • @manuthchehansa2356
      @manuthchehansa2356 2 роки тому +7

      එකඟයි.. දෙරණ අය ඉන්නේ රූපවාහිනී විතරයි .. හැබැයි අර කොච්චි කියන set එක නම් සාපයක් 😖

  • @vinduwarats
    @vinduwarats Рік тому +2

    මාස 6 කට පස්සෙ ත් ආසාවෙන් අහන සිංදුවක් ........ නරි කතාවෙ මෙහෙම ලස්සන සිංදුවක් එයි කියල හිතුවට ආවෙ නැ 😝

  • @shyamaligunaratne2725
    @shyamaligunaratne2725 Рік тому +2

    Rupavahiniyata thank you me drama eka pennawata😘😘