Tnx sir for this wonderful innovation! What brilliant ppl and inventors we hv !! Such talent ! When there are so many alternatives, who needs gas paying 10,000/- 15,000 ??? Well done !!
Always Excellent Nilame, this stove needs some safety features. May be the inventor can think about it . There is too much flame coming out. If that can be controlled somehow then this would be a best seller.
Hai nilame mahatimaya. oyage video visisitave but I have to say one thing Tell the owner do not give holesale because some people's of the country take from u and may be change the price very high
Ane sir meke duma kese vethath dali enawane namuth polkatu anguru lipe ewa nane polkatu anguru lipeth oya tikama karaganna puluwan polkatu anguruma one na
Finally managed to call them through WhatsApp. The medium size one is Rs 6500. Located at Wewaldeniya, Dedigama. Courier fee is Rs 600 but because of nonavailability of petrol, there is no definite date for delivery.
ඔබටය සුභ පැතුම් මේවා ගේ දේවල් කොච්චර වටිනා දන්න වාද කියලා නිම කරන්න බැහැ ඒතරමිි වටිනවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි
තවත් නිර්මාණ ඉදිරිපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ! සියලු දෙනාටම ස්තුතියි.
Niymai
aa aw aa@@kantibalsurya6438
ඇයි ඔබ තුමා ට මිල දාන්න බැරි ..
වටිනා නිර්මාණයක් , මෙවන් බොහෝ දෙනා අප රටේ ඉන්නනවා. අපද මෙවන් ලිපක් භාවිතා කරනවා. ඉතාමත් වටිනා අගේකලයුතු නිර්මාණ. ජයවේවා👌👌👌
මෙවැනි දෙයක් හදුන්වා දීම කාලීන අවශ්‍යතායවය අනුව ඉතාමත් වටිනා දෙයක් .තෙරුවන් සරණයි
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
අම්ම පා කියාපන් 😟
ඕන් දුන්නා
මම මෙ ලිපක් හදාගෙන දනට අවුරුදු ගානක ඉදන් උයනව. එකටනම් ලි කුඩු; දහයිය වගෙ දාන්නත් පුලුවන්. වැඩෙ සාර්ථකයි. මමම හදපු එකක්.
සහෝදරයා ඔයාගෙ ඔය ලිප හදන widiya දාන්න පුලුවන්ද
@@roshanwithanage7820 kohomada dannee vidio ekak ewanna puluwan widiya kiyanna mama dannam
ඔයා ලිප් හදල විකුණන වද මට ඔයා ගේ කන්ට්‍රක් නො එක දෙනවද
@@abdullawahab4982 රුචිර සර්ගේ චනෙල් එක බලන්න හදන විදිය තියෙනවා.
@@roshanwithanage7820 රුචිර සර්ගේ චනෙල් එක බලන්න හදන විදිය තියෙනවා
ඉතා අගය කල යුතු අපූරු නිර්මාණයක් , ඔබ තුමාට අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා
Bn
ඔබලා වැනි දක්ෂ නිර්මාණකරුවන් අපේ රටට ආශිර්වාදයක් මෙන්ම විශාල ශක්තියක් පමණක් නොව අඩුආදායම් සහිත මිනිසුනට විශාල සහනයකි. තෙරුවන්සරණයි ! ! !
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
ජයවේවා කාලකන්නි ගෑස් කොම්පැනි කාරයන්ට පාර වදිනවා ටික කාලයක් යද්දී නියමයි 👍
මිළ කියනවද?
Apatath denna.mila keeyada.ganne komada
@@sandyateacher6823 sandya
@@udayakanthi9864 vh
නිළමෙ කියන්නෙ වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම බ්‍රෑන්ඩ් එකක්...සුපිරි youtube channel එකක්....දාන content ඔක්කොම හරි unique...ඒ වගේම වටිනව..බලන මිනිහෙක්ට ගන්න දෙයක් තියෙනව...නිකං motivation video එකක් බලනවට වඩා නිළමෙ බලන අපිට බෝනස් free motivation හම්බෙනව අලුත් විදිහට හිතන්න💙
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
නිලමේ සරල වටිනා දේ අප ට ගෙන එයි ..අගයමු ..
මේ චැනල් එක රටට විශාල සේවයක් කරන chenel එකක් ඔයා ඔය කරන වැඩේ නියමයි අයියෙ රටට විශාල සේවයක්
වටිනා මිනිස්සු ආඩම්බරයි ජය ඔබට මහත්මයාණෙනි, මේ කල නිර්මාණය මාපියාකරයන් වැදුන යෝධ පහරක්, 👍👍👍❤❤❤
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@@-report1070 මම ok
Vikunanna hadanne nedda
Sufirii wedk
ලබාගතහැකි ක්‍රමය හා 5 දෙනෙක් සදහා ප්‍රමාණවත් ලිපක් සදහා වන මුදල කියක්ද යන්න සදහන් කරන්න.ස්තුතියි ඔබට.
ජයවෙිවා ඔබගේ වටිනා අදහස අගය කරනව කොහොමත් දර දානවනමි දැලි තියෙනව අනික විදුලිය කැපුවම කාලා ඉවරයි ජයවෙිවා නිලමෙ මල්ලි දෙන්නටම ස්තුතියි
9
නිලමේ ඔයා හොදට වැඩසටහන කරනව. ඒත් අහන්න ඕනේ ප්‍රශ්න අහන්නෑ .අළු එකතු වෙන්නෙ කොහොමද. හුලගට හැමතැනම යනව නේද.?
අපි පාවිච්චි කරනවා පොල්කටු ලිප හැමදේම දාන්න පුළුවන් ටිකක් උඩට උස්සලා ලිප හදාගන්න.ඔය ලිපයි එකයි වෙනසක් නැහැ.
පොල්කටු අඟුරු ලිපටත් දර කෑලි, වේලා ගත්ත පොල්කටු කෑලි, හනසු යනාදිය දාන්න පුලුවන් මහත්මයා. අපි පොල්කටු අඟුරු ලිප් දෙකම භාවිතා කරන්නේ එහෙමයි
mamath ahemai use karanne eth aguru lipen eliyata anwa fan ake hulagata.
දැලි බැදෙනව නේද
@@rupachandani5574 අපි ගත්ත ලිපේ දැලි බැඳෙන්නේ බොහෝම ටිකයි... දර ලිපෙන් උයලා නැති අයට අමාරුයි දැලි ටිකක් ගෑවන නිසා
@@milanthafernando2102 නැහැ... අපේ නම් එහෙම වෙන්නේ නැහැ
ඔව් අගුරු ලිපටත් එහෙම දාන්න පුලුවන් .අනික ඔය වලද තියන්න ගෑස් ලිපේ තියෙන ඒ භාජන තියන frame එක තිව්වා නම් හරි
ඔබතුමාට ජයවේවා ,obathumage නිර්මාණ හැකියාව agayakaranawa
ජය වේවා!!!!!! ස්තුතියි ඔබ තුමාට 🙏💐..
බොහොම හොද නිර්මාණයක් ...ලස්සන නෙමෙයි වැදගත් කල් පැවැත්ම .. දැන් විදුලිය විසංදි කරපු වෙලාවට මෝටරය වැඩකරන්නෙ නැතිව විදුලි පංකාව වැඩකරන්නෙ නැත්නම් ළිප අව්ලගන්න උයාගන්න පුලුවන් ද? මෙම ළිපෙ වෙනස දැළි වළංවල ඇතිවෙනවා...පොල්කටු ළිපේ දැළි නැ...කරන්ට් එක නැතිවෙලාවට පාවිච්චි කරන්න පුලුවන්නම් හොදයි බැටරියකින්.
Good program.
බොහෝම කාලීනයි වැඩේ නිළමේ,,,,
සුභ පතනවා ඔබට.
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
පොල්කටු අඟුරු ලිප අපි ඔය විදිහට හදාගත්තා මම පාවිච්චි කරන්නේ දර සහ ගෙදර සාමාන්‍ය පොල්කටු අපි අඟුරු දාන්නේම නෑ ...දට දාන කොට චීනච්චට්ටි වලින් හදාගත්තා . මටත් කිසිම වියදමක් නෑ . මගේ මහත්තයා යාලුවො 15 දෙනෙකුට විතර ඒ ලිප් හදලා දුන්නා හරිම සාර්ථකයි
Mata ekak badala denna.kiyak yanawada?
Koyal yanawada kiyanna
Tnx sir for this wonderful innovation! What brilliant ppl and inventors we hv !! Such talent ! When there are so many alternatives, who needs gas paying 10,000/- 15,000 ??? Well done !!
Polkatu අඟුරු ළිපත් ඔය විදියට දර දාල වැඩ කරන්න පුළුවන්.. දර කෑලි දාන්න ඉඩක් තියන්න ඔන
ඔබට සුබ පැතුම් දිරියෙන් මුහුණ දෙන්න රටට සහනයකි ජයවේවා තෙරුවන් සරණයි
ÜasàaààČ
මෙම ලිප විකුණන්න තිබෙනවාද
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
බුදු සරනයි දීර්ගායු ලැබේවා මේ ලිප ගාන කීයද?
හැමොම අලුත් විදිහට හිතුවොත් තව විශ්මිත දේවල් කරන්න පුළුවන්
It's true
අලුත් විදියට හිතන අයට තැනක් නැහැනෙ ලංකාව
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
ගෑස් කොම්පැනි වල ගෑස් බස්සන්නට වැඩි වැඩියෙන් මෙවැනි නිෂ්පාදන බිහි වේවා
තෙරුවන් සරණයි නිළමේ පුතේ ඔයාට බොහොමත්ම ස්තූතියි ..චිරං ජයතු ජය වේවා ......
පොඩි කාලේ අපේ ගෙවල්වල ලී කුඩු ලිප් භාවිතා කලා එක දර කෑල්ලක් දෙකක් තමා දවසටම යන්නේ ගෑස් භාවිතයෙන් ඒ දෙවල් සමාජයෙන් ඉවත් වුනා. ලී කුඩු ගෙන්න ලී මෝලට ගියාම අපි ළමයි එකතු වෙලා ලී කුඩු ගොඩේ දුවලා පැනලා සෙල්ලම් කරලා හරියට විනෝද වෙනවා ඒ අතිතය හරිම සුන්දරයි. නමුත් දැන් ලී මොල් හොයා ගන්නවත් නැහැ හරිම අඩුයි.
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
👍
අපේ රටේ තව තවත් නිර්මාන බිහි වේවා ජය වේවා බුදු සරනයි🙏💕🙏💕🇱🇰🇱🇰🙏🙏🙏
මේ ලිපටම සමාන නමුත් මීට වඩා ටිකක් දියුණු අවස්ථාවේ ලිපක් මමත් හැදුවා අර්ධ නාගරික පරිසරයකට ඒක ඉතාම සාර්ථකයි. පොඩි දුමක් තියනවා ආරම්භක අවස්ථාවේ. තවදුරටත් දියුණු කරමින් පවතිනවා හැබැයි මට භාවිත කිරීමට තිබුනේ කම්බි ඇණයක් හා මිටියක් පමණයි වෙනත් කිසිදු උපරකණයක් නැහැ. මම හැදුවේ වානිජ මට්ටමට නෙමෙයි. නමුත් මෙය තවදුරට යම් පමණකට දියුණු කල හැකියි. අර්ධ නාගරික හා ගම් වල පවා ගෑස් භාවිතය සම්පූර්ණ නැවැත්විය යුතයි. කුඩා ජීව වායුව ඒකකයක් සදාගත හොත් ගෑස් සම්පූරණව අවශ්‍ය නොවිය හැකියි. අනික මම ඉන්නේ පර්චස් 6ක වැනි කුඩා ඉඩමක.
ඔබේ ලිප පිළිබදව කියන්න. එය විකුණන්න හදන්න් නැත්ද
හදන විදිය කියන්න සහෝ
Dinen dina diunu wewa!
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
Oyage lip sells karanne nedhdha
Godak watina video aekak dirgausa labewa teruwan saranai oba tumata medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මම මේ වර්ගයේ ලිප් හැදුවා,ලයිව් බිල පැයට ශතයයි,දැන් අවුරුදු 5 ක් විතර වැඩ,දර,පොල්ලෙලි,පොල්කටු...........ඕක දෙයක් දාන්න පුලුවන් ,දුම නෑ ,පිඹින්න ඕන නෑ ,අන්තිම දරකෑල්ලත් අලුවෙලා යනකල් පත්තුවෙනවා.වැඩි විස්තර මගෙ ෆේස්බුක් පේජ් එකේ
කලින් පෙන්නපු ලිප් ටිකට වඩා මේක තමා 1st
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
අපේ නිර්මාණ කරුවන්ට ජයවේවා ! තෙරුවන් සරණයි ! මොලයක් නැති ගොබ්බ දේශපාලන අධිකාරිය, මේ වගේ මිනිසුන් ට අතහිත දෙන්න. අපිට මේ වගේ දේවල් දියමන්ති වලටත් වඩා වටිනවා. පොඩ්ඩක් සිතන්න , ගෑස් කොම්පැනි පුලුවන් තරම් අඩු කරමු.
මමත් හදාගෙන තියෙනවා පොල්කටු අඟුරු ලිපක්. දැන් මම ඒකට දර කැබලිවලට කපා දානවා. ඒ නිසා ඔය පාවිච්චි කරන අගුරු ලිපම හැම දෙනාටම දර දාලා පාවිච්චි කරන්න පුළුවන්.
Asarthaka wadak,,,,dara godak yanawa oya lipata,dara wayu lipa tamai hodama
Always Excellent Nilame, this stove needs some safety features. May be the inventor can think about it . There is too much flame coming out. If that can be controlled somehow then this would be a best seller.
There is a fan to control the fire
Honda wadak karanna aiyata budu saranai
Vcyu6y
පුළු පුළුවන් හැම ආකාරයෙන් ම වැඩ කරන්න පටන් ගන්න ඕනි . දේශිය දේවල් පාවිච්චි කරන්න ඕනි .පුලුවන් හැම දුරක්ම පයින් යන්න ඕනි .
මේවා ඔක්කොම කරන්න පටන් ගත්තම 50% කටත් වඩා ඩොලර් වියදම් අඩුවේවි.
පයින් යනකොට ලෙඩ හොද වෙනවා . පුලුවන් හැම කෙනෙක්ම වගා කරගෙන කනකොට ලෙඩ සුව වෙනවා .
මනස සුව පත් වෙනවා
පොල්කටු අඟුරු ලිපත් ඕකමයිනේ. පොල්කටු අඟුරු දාන්න හේතුව දැලි, දුම නැතිව වැඩේ කරන්න. එහෙම නැත්නම් පොල්කටු අඟුරු ලිපටත් මේ ආකාරයටම ඕන දෙයක් දාන්න පුලුවන්
ow
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
හට්ටිය බිම් තියන්න වෙනවනෙ මෙකෙ හොඳ යටින් දරදාන්න පුළුවන්
@@thamaradarshani513 එහෙම නම් රු.500/-ට මැටි ලිපම පාවිච්චි කරන්න පුලුවන් නේ
වැඩි ය වටෙ නොගිහින් ගන්න පුළුවන් විදිහ කියන්න ඔබට ජය
නියමයි නිලමේ🙏🙏❤️❤️කොහොමද ගන්නේ ලිප අපි ඉන්නේ ගම්පහ.සම්බන්ද කරගන්න විදියක් ස්තුති
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@@-report1070 api kama this ganna,kohomada kiyanna
මේකත් පොල් කටු අගුරු ලිපක් නේද ?
ඕනෙම පොල් කටු අගුරු ලිපකට පොඩි දර කැබලි දාන්න පුලුවන්. එතකොට දුම එනවා.
දුම එනවා ,දැලි බැදෙනව
එකගයි
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ...ආදරෙයි බොක්කෙම්ම ..ජය වේවා නිලමේ සහෝදරයා ..ලොකු ගමනක් යන්න ලැබේවා ..ඉක්මනින් 1M ගහන්න පුළුවන්
Oyalage pon nambers wada karanne nahani
Dara dana wita lipe aguru radenawa neda ?lipa awahira wenawa neda?
Mewa mechara warna karanna onada fan eken hulan awith dara tika awilenawa me wage lipak podi danumak tiyena kenekuta unath hadanna puluwan
Karuna karala lipak gannamudala kiyada.
Meka ganna ona na polkatu aguru lipata me vidiyatama danna puluwan okath polkatu aguru lipama thamai
Mila ?,,,,kohomada ganna puluwan?
Vikunanna thiyenawada mata
Ekak ganna puluwanda
Price eka keeyada
ජයෙන් ජයම ලැබේවා !!! නියමයි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි
ඔබ වන් දක්ස නවනිර්මාන කරුවන් තවතවත් බිහි වේවා,!!!💞
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@@-report1070 අzත්තෙන්ම ආඩම්බරයි ඔබ ගzන 🌼සියලු පzතුමන් සපල වේවා !!!💞🙏
@@manikemanike1320 s\ය්ස්තුතියි
me lipak ganna thenk nedda?oba thumta lioak hadala den berida salli walta ganna... 🙏🙏
මල්ලි මේක මහ අමාරු සොයා ගත්ත දෙයක් නෙමේ මමත් ගත්තා පොල්කටු ලිපක් නමූත් මට පොල් කටු එක දවසක්වත් ලැබුනේ නෑ මන්ම හිතලා දර දාලා පාවිච් කරනවා කරන්ට් එක නැතිවෙලාවට උනත් මේ ලිප පත්තු කරන්න පුලුවන් රු 20 ත් ඉතුරුයි මොලේ පාවිච්චි කලොත්
Karant eka nethuwa kohomada me lipa paththu karanne kiyannakooo
ජය වේවා.වෙළදපලට යොමු කරන්න
Me lipak hadala denna puluwan da api mudal viyadam karanawanam..plz com.karanna ..thanks hode
හොද ඉදිරිපත් කිරිමක්නම් ඉතින් විනී තමා.... දෙන්නටම බුදු සරණයි ...
විනී😂😂
meke pradana vade fan set eka hadaganna hati..ekai pahadili karanna ona..
meya wadi wadiyen prachalitha karanna nilameta sthuthi
මමත් පොල් කටු අගුරු ලිප පාවිච්චි කරන්නේ ඔහොමයි...පොල් කටු පුච්චන්නේ නැතුව අමු පොල් කටු පොඩියට කඩලා වලදයි ලිපයි අතරින් දානවා..පොල් කටු 2/ 3 කින් හොද්දක් හදාගන්න පුලුවන්..පොඩියට කපලා පොල් ලෙලි කෑලි දාන්නත් පුලුවන්.රබර් කටු තියෙන අයටත් හොදයි..පොඩියට දර කෑලි කපලත් දානවා.
අලු අයින් කරන්නෙ කොහොමද..
විදුලි පංකාව වැඩ කරන විට දර වල අලු හැම තැනම විසිරෙනවා නේද? නාගරික පළාත්වල ඇත්තේ කුඩා දරමිටි පමණයි. ඒවානම් මැටි ලිපේ පත්තු කළ විට සුළං නැතිවත් අලු පිටි මෙන් අවට විසිරෙනවා
තුන් හතර දෙනෙකුට උයන්න පුළුවන් දෙවෙනි ලිප කීයක් වෙනවාද .අපි ගන්නෙ කොහොමද
wedagat. wedagath. mahaththayoo obata thawa thawathawa. Aluth nirmana. soyaganna. sakthiya dairiya lebewaaaa
Excellent work from where available? And cost pls
They don't answer the phone or what's up. Then how can we buy?
ඔබට ජය..ලිප තියා ඇති අවස්තාවක කොන්ට්‍රොලර් එකට ආහාර වැටෙන්නෙ නැද්ද
Kohenda ganna puluwan matath ekak hadala denna please
Please let me know the price of a single (for one man)cooker
සව්බග්ගියේ දැක්ම ගැස් සිලින්ඩරය 7000...🌹🌹🌹🌹පොහොට්ටුවට ජයවේවා..
ගාන කීයක් වෙනවද?
Hai nilame mahatimaya. oyage video visisitave but I have to say one thing Tell the owner do not give holesale because some people's of the country take from u and may be change the price very high
Ane sir meke duma kese vethath dali enawane namuth polkatu anguru lipe ewa nane polkatu anguru lipeth oya tikama karaganna puluwan polkatu anguruma one na
Samanyen kiyak withara weida kiyala tibboth godak watinawa,
Apitath miladee Ganda puluwandha sagodaraya
Milado ganne kohomada
👍👍👍නියමයි සුපිරි ,ජයවෙවා ජයවෙවා ජයවෙවා තෙරුවන් සරනයි .🙏🙏🙏
sir oya mona lipa pavicci karanne please video karanna sir
kohomatha ganne ?
Math hadala thiyenne okak man solar eken fan eka karakenna power dila thiyenne dara danne podiyata kapla ekatath
Mila kohomada
Finally managed to call them through WhatsApp.
The medium size one is Rs 6500. Located at Wewaldeniya, Dedigama.
Courier fee is Rs 600 but because of nonavailability of petrol, there is no definite date for delivery.
Contact no pls
Whatsapp no ?
Ķ8k9k9ć&ìh j8u6
hari aanduwak thiyenawanam me wage dakshayo hoyagena gihin atha deela mahajanayata sewayak wena dewalata atha denna ona!
Ethakota betry nethuwa karant eken uyanna puluwanda
Ochchara purajeeru lipe milath adumawasayen kiyanna thibunane, ganna noganna aka minissunge athe thiyenne,
Mama call kala medium size ekak Rs.6000/-
@@dhanushkaprabashify 😆
Hodha Molayak. Ohu visin dahanaya sadaha Lipe uda harye space karala thiyenne. Great work brother. Very useful.
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
Gas polimak langata giya nam loku pracharayak deela gas compani karayanwa dana gassanna thibba.
ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද
The pots and pans suffer from the increased tongues of fire and now coconut shells are expensive.
Badaginnata lipa Kanna halo Mona mahule finishinda mulu lankawama finish wela Inna welawe me mahathtaya apita gammak tnx
නියමයි ජය වෙවා තෙරුවන් සරණයි ගන්න තියෙන්නේ කොහෙද සහොදරයා 👍👊👊 ❤💛💚
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
Mata lipak one ganne kohomada pon nambarayak dennako
ඔබ තුමාට ජයෙන් ජයම වේවා .
Anguru witharak use karaddi duma enne..
Kohomada lipak genna ganne
මේ ලිපේ මිල කීයද කොහද තියෙන්නේ
පොල්කටු අගුරු ලිපටම මේ ටික කරන්න පුලුවන්..
කැමතිනම් පොල්කටු, කැමතිනම් දර...
පොල්කටු ලේසියි හැබැයි චුට්ටක් වියදම්..
දර ලාභයි මහන්සි වෙන්න වෙනවා දුම් වැඩියි.. කැමති එකක් තෝරගන්න පුලුවන්
Current eka gewanne policiyenda kisima wiyadamak naha kiyanne. Meka bussness ekakne. Rata wasiyata adareinam Rupiyal 1000 dipallakoo
Phone no wada karanne naha.kohomada visthara dana ganne.
Mea lipa mila kiyyadha
Koheandha ganda puluvan
ගොඩක් වටිනවා. කොහෙද ගන්න තියෙන්නේ ? මිල කීයද?