අම්මට මම දාපු සුන්දර දඩය 🤭 grocery shopping 🛍️ | srilanka

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 404

  • @piyumim8118
    @piyumim8118 2 роки тому +73

    අක්කි බෝලේ හරිම ලස්සනයි ❤️ ඔයාගෙ සුන්දර සිතුවිලි නිසා තමා තව තවත් ලස්සන වෙන්නේ මාත් ආසයි ඔයා වගේ ජීවත් වෙන්න 🎀

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому +10

      Thank you soo much ☺️💕 love

  • @shanukiyashera397
    @shanukiyashera397 2 роки тому +15

    අක්කි ඔයා හරිම පින්පාටයි. ඔයාව දැක්කමම තේරෙනව ගොඩක් සුන්දර කෙනෙක් කියල. ඔයාගෙන් ගන්න ගොඩක් දේවල් තියෙ අක්කෙ. මන් අක්කගෙ වීඩියොස් බලල ගොඩක් වෙනස් උනා thanku akka ❤️

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому +1

      🥺🫶🏻❤️ Thank you soo much ☺️💕 love

  • @Shenubaba
    @Shenubaba 2 роки тому +25

    Japan girl කෙනෙක් වගේ❤️ අක්කි ගොඩක් ලස්සනයි බෝනික්කියක් වගේ ❤️❤️❤️ අද තමය් අක්කිගේ video balanne😘

  • @Malisha_Wikramasingha
    @Malisha_Wikramasingha 2 роки тому +9

    මං ආසම චරිතයක් තමයි අක්කි . අක්කිගෙ vedios බලලා මං මගෙ ජීවිතේට Daily ගොඩක් පුරැදු එකතු කරගත්තා . අනේ අක්කියො හරියටම භාවන​ා කරන විදිය ගැනත් vedio එකක් ගේන්නකො . ලස්සනම ලස්සන මලී අක්කි🥺❤️💯

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому +4

      Thank you soo much ☺️💕 love මං කියලා දෙන්නම් 😇

  • @tharukalakshan3604
    @tharukalakshan3604 Рік тому +5

    ඊයෙ බලන්න ගත්තේ වීඩියෝස්...මරූ අනේ 🥺මට වටින මං ආස ගොඩාක් දේවල් දැක්කා

  • @amilarasanjana5463
    @amilarasanjana5463 2 роки тому +21

    ඔයා හරිම ලස්සනයි❤️ඔයාගේ කොන්ඩෙත් ඒ වගේම ලස්සනයි🤗

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 2 роки тому +17

    ගොඩාක් වැදගත් පිම්පල් වලට use කරන ඒවා ගැන දැනගත්තා මගේ යාලුවෙක් ට ත් ඩොක්ටර් recommend කරලා තිබුනේ cetaphil එක. මගේ නංගිත් ඔයා වගේමයි පිම්පල් එන්නේ එක පැත්තක තමයි ගොඩාක් එයාටත් ඔය ටික use කරන්න අරන් දෙන්න ඕනි..තැන්කියූ ඔයාට සුභ දවසක් ❤️

  • @SaranRaj-jb4ef
    @SaranRaj-jb4ef Рік тому +2

    ඔයා හරි ලස්සනයි අක්කි❤️❤️❤️😘😍

  • @gayathrikaveesha
    @gayathrikaveesha Рік тому

    අනේ අක්කේ මන් හරි ම ආසයි මනෝ උපදේශිකාවක් වෙන්න .. අනේ පුළුවන් නම් ඒ ගැන වෙනම විඩියෝ එකක් කරන්න කෝ .. ලොකු උදව්වක් 🥺❤️

  • @nishssp9523
    @nishssp9523 2 роки тому +17

    🥰🥰🥰🥰🥰🥰🥰 අපි වගෙ කෑම fansලට ❤️🤟😌😬😬😬

  • @keshasamarasekara
    @keshasamarasekara 2 роки тому +28

    අක්කා චොක්ලට් and sweets try කරන වීඩියෝ එකකුත් ගේන්නකො 🤭❤️ ලස්සනයි අනේ ඔයා 😚

  • @dewmiLiynage443
    @dewmiLiynage443 Рік тому

    ලොකු කම නැති මන් ආසම අක්කි කෙනෙක් තමය් ඔයා
    මන් හරි ආසය් ඔයාට...සතුටිම් ඉන්න අක්කි මැනික ආඩලෙය්😚❤️

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani Рік тому +3

    අක්කේ කොත්තු මී නම් නිතරම කන්න එපා😘😘 ඔයාගේ vlogs හරිම ලස්සනයි 🥰🥰

  • @PlzoysaLasantha
    @PlzoysaLasantha 10 місяців тому

    Ane nangi man mona karat kalu wenawa,

  • @JeewaniNisansala-i9q
    @JeewaniNisansala-i9q 11 місяців тому

    Bombay sweets වල දුබුරු පාට එක කාලා තියෙනව පිටකොටුවේ chocolate කඩවල තියෙනව පිටකොටුවේ ගියා ම ගේනවා ඒකත් රසයි

  • @upulamaraweera-hq2jg
    @upulamaraweera-hq2jg Місяць тому

    අක්කි තව room tour vlog එකක් දාන්නකා pls

  • @nethminigunawardhana3314
    @nethminigunawardhana3314 2 роки тому +8

    මන් අක්කා oil treatment ගැන දාපු vlog එකේ ඉදන් අක්කගෙ channel එකත් එක්ක ඉන්නෙ ඒත් කවදාවත්ම comments දාලා නෑ ...අද නම් කියන්නෝනේ අක්කට මන් නම් නම් පුදුම ආදරෙයි....මන් ගොඩාක් negative මන් ගැන හිතපු කෙනෙක් ඒත් දැන් මන් හැමදෙයක් ගැනම positive හිතනවා ඒ අක්කා නිසා ...ඒකට ගොඩාක් ස්තූතී අක්කෙ ඔයාට හැමදාම මේ වගේ සතුටින් ඉන්න රෝස මලක් වගේ අක්කේ ❤️❤️❤️🌹

  • @kaveee999
    @kaveee999 Рік тому +1

    මම ආස සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤✨

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Рік тому +2

    මුල ඉදලා ම අක්කිගෙ ව්ලොග්ස් බැලුවා කාලයක් බලන්න බැරි උනා දැන් ව්ලොග්ස් 9ක් තීනො බලන්න ..හිමින් බලන ගමන් ඔක්කොම 😬😬🖤

  • @akashidancinggroup3740
    @akashidancinggroup3740 10 місяців тому

    Oyaa higak chocolate kannepaa eka thama munee bibili dannee

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 роки тому +2

    Prices kiwwanm gdk watinawa idea ekk ganna....honey brand eka mkkd dr and prices khmda eke

  • @kusumrenuka4937
    @kusumrenuka4937 9 місяців тому

    ඇති යන්තන් අද නම් කියවිල්ල අඩු වෙලා😅😅 ආදරෙයි❤😊

  • @upekshadinithi2917
    @upekshadinithi2917 Рік тому

    Akki bada adu karaganna monawa hari kiyanna ko

  • @Hnjawjnz
    @Hnjawjnz Рік тому +1

    අනේ ඔයා හරි වාසනාවන්තයි ❤

  • @anusathasarani4785
    @anusathasarani4785 Рік тому

    Cetapil cream ake use keranna puluwnd

  • @rumeshadewmini1355
    @rumeshadewmini1355 Рік тому +6

    මත් corn flakes කන්න මර අසයි fresh මිල්ක් එක්ක තමා වැඩියෙන්ම
    අස 😊

  • @upulamaraweera-hq2jg
    @upulamaraweera-hq2jg Місяць тому

    Oya harima lassanai anee harima cute ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @radithya1211
    @radithya1211 Рік тому

    I using that acne care product. Recommended ❤️

  • @chathuperera9982
    @chathuperera9982 Рік тому +1

    Bio oil face ekata use karanna hoda nedda?

  • @oshadhiimalsha5327
    @oshadhiimalsha5327 Рік тому +2

    නියමයී අක්කී ...දිගටම කරන් යමූ

  • @theshaniyashoda8844
    @theshaniyashoda8844 2 роки тому +1

    Akki harima shoi ❤️‍🔥hamadama api adrei int tawa videos genn❤️❤️❤️❤️

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo Рік тому

    Akka adclear facewash ekd nethnm cetaphil cleanser ekd hoda

  • @anujamethsara-s8p
    @anujamethsara-s8p Рік тому

    අපි ඔයාට ගොඩක් ආදරෙයි අක්කියෝ ummmmmmmmmmma....❤❤❤❤❤

  • @dilumikaanjalee8286
    @dilumikaanjalee8286 Рік тому

    Akke 😊 oyage video godak lassani 😊 e wagema oyth lassani 😊 mm chuttak withara mahathai🥺 kettu wenna behethak kiynnko🥺

  • @VirajShashinuwan
    @VirajShashinuwan Рік тому

    Meyage sudu witharaine ane matanm kisi lassanak penne na

  • @chaturikapriyadarshani9612
    @chaturikapriyadarshani9612 Рік тому

    Chocolates .yammy👏😊

  • @Narmada_96
    @Narmada_96 Рік тому

    Konde wawenna treatment ekk kynndoo

  • @sanjulanethmini753
    @sanjulanethmini753 Рік тому

    Akki mn cerave brand eka thma use krnne...mth doctor kenekgen beheth gththa akki qwa okom mn lgth thiynwa...dn clenser eki serum eki use krnwa cerave ewa hodai neda ❤

    • @Dilini-t8s
      @Dilini-t8s 9 місяців тому

      Cerave eka hodaida kiyannako

  • @wasanthakumar7425
    @wasanthakumar7425 Рік тому

    Akke oyanm harima lassanai

  • @studyunit6722
    @studyunit6722 Рік тому +5

    ඔයාගෙ කිසි ලොකු කමක් නැ අක්කි 😘

  • @dilmivindya3452
    @dilmivindya3452 2 роки тому +55

    ලොකුකමක් ගෑවිලවත් නැති නිහතමානී අක්කියෙක් ශෝක් අනේ ඔයා 💕😚❤️

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому +2

      Thank you soo much ☺️💕 love

  • @chandanakumara4575
    @chandanakumara4575 Рік тому

    Lassayi akke vlog ek

  • @manuribhagya817
    @manuribhagya817 Рік тому

    Meke ස්කින් කෙයා ප්‍රඩක්ට් ගැන video ekk kare ne ne ඉක්මනින් one.

  • @akashidancinggroup3740
    @akashidancinggroup3740 Рік тому

    Akki oyage veduos man hamadama balanawa akki mage munee pimplr aweilla dam adui alki dan thiyenne pallm akki ekatabmonada use karanna oni mn pallm hnda man harima dukin inne akki

  • @minninaf
    @minninaf Рік тому

    Akkii body cream ekak kiyandako

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 2 роки тому

    Math gaththa hair oill eka nangi,thama use kare nam na

  • @chamodanihiruska1069
    @chamodanihiruska1069 Рік тому

    pimples wedi wenwa godk peni rasa kaddi.... chocolate hoda nee pimples thiyedi knd

  • @nethmiimasha6270
    @nethmiimasha6270 2 роки тому

    Akki cetarphil clenser eke price kiyd . clenser eki ekema cream ekai hdid akki pimples marks wlt

  • @amayaweerasena343
    @amayaweerasena343 Рік тому

    Video aka lassanai akka ❤️❤️❤️❤️❤️❤️❤️

  • @umaya1150
    @umaya1150 Рік тому

    Akki cerave lotion akai the ordinary ascorbic powder akai hodada ?? Skin glow akata

  • @danudissanayaka
    @danudissanayaka Рік тому +2

    ඔයා ශෝයි අනෙ👉👈🌚💕

  • @kaveeshadewmini3595
    @kaveeshadewmini3595 Рік тому

    Kitkat mara rasaiiiii

  • @dashadidananji3381
    @dashadidananji3381 2 роки тому

    Pimples walta use krna products gana pimples,pimples marks adu kara ganna widiya gana video ekak dannko akkiyo

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому

      ඉක්මනින් ගේන්නම් ❤️

  • @HashiniDevindi-p1l
    @HashiniDevindi-p1l Рік тому

    Ane akki athe gala tyena nails color eka lassanai eka number ekai mona vargeda kyla dnnko plz 😍🥰

  • @nethuminethumi818
    @nethuminethumi818 2 роки тому +1

    Akki ethkot pimples honda unath digatam cetaphil eka use karnn oneda.hamadatama.mama ahla thiyenwane ekama product eka aurdu ganak pawichchi krnna honda na kiyala.ea doctor kiyuwada akki nawaththanne nathuwa digatam use krnn kiyala

  • @samantharathnkara8703
    @samantharathnkara8703 2 роки тому

    Akke mage konde dry mn iye bellose keratin shampoo and keratin conditioner ekak gaththa bellose shampoo sulfate free shampoo ekakda eka hodaida

  • @sajiwaindika9572
    @sajiwaindika9572 2 роки тому

    Mage hithe dewiyek wage inn knk thama akki oya
    Bs oyt.
    Adreiii 🥰
    Akki oya video ekak demme dehi drink ekak gena eka kettu aya bonna epada plzz reply mee akka mokada mama kettuyi hebeyi skin eka light karaganna hoda nisa bonna kiyala beluwe eth kettu wei kiyala bayayi

  • @nirmaniathukorala0
    @nirmaniathukorala0 2 роки тому +8

    හරිම ලස්සනයි ..හැමදාම ගිහින් බලනවා විඩියෝ එකක් දාලාද කියලා.. 🥺🖤 lv uh akkh ❤.

  • @yeshanisaranga8726
    @yeshanisaranga8726 Рік тому

    Akki cetaphil products ganna puluwan krama
    Prices
    Gana video ekak karannako

  • @shanthimenike1925
    @shanthimenike1925 2 роки тому

    Mamath alove vera oil eka thamayi use karanne

  • @rohiniabeweera1299
    @rohiniabeweera1299 2 роки тому +35

    මන් ආසම චරිතයක් 🥰💕

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому +2

      Ane Thank you soo much ☺️💕 love ❤️🥺

    • @Worldfamous2
      @Worldfamous2 2 роки тому +1

      මමත් 🙂❤

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 2 роки тому +1

    Oya hamadama vidio danawanam kiyala hithenawa nangiyo harima lassani nangiyo 😘 bawanawak wage soi 😍

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому

      Ane Thank you soo much ☺️💕 akki

  • @Enoshi77
    @Enoshi77 2 роки тому

    ane akki aniwryen doctor recommend krpu products gna video ekk oni 😩❤️

  • @ruwanruwan748
    @ruwanruwan748 2 роки тому +9

    Hey අක්කි ඔයා කිව්ව දෙහි ගෙඩියකින් කරන්න කිව්ව වැඩේ ගොඩාරියක් හොදයි අක්ක කියලා දීපු දේවල් ඒ විදියට කරා ගොඩක් හොදයි ප්‍රතිඵල තියෙනවා මේ ටික දවසට බොහොම ස්තූතියි අක්කි .❤️🥰 ඔයාගෙ videos ගොඩාරියක් ලස්සනයි ඔයත් ලස්සනයි ඔයාගෙ ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...!😚💖
    Thank you so much 🤗🖤

    • @dinithideumini1287
      @dinithideumini1287 2 роки тому +1

      ඒ කියන්නේ දෙහි වතුරත් එක්ක බොන එකද Dr

    • @ruwanruwan748
      @ruwanruwan748 2 роки тому +1

      @@dinithideumini1287 ඔව් ඒක තමයි dr 🤗

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому +2

      Ane Thank you soo much ☺️💕 love අපි තව තව ලස්සන වෙමු..❤️🥰

    • @dinithideumini1287
      @dinithideumini1287 2 роки тому +1

      @@ruwanruwan748 අක්කා ඔය කොච්චර කාලයක් දෙහි එක පාවිච්චි කරලද ඔයාට ඔනි Rist එක ගත්තේ

    • @chathu842
      @chathu842 2 роки тому +2

      Wow..Thank uu ❤ oya eka try kalada dr

  • @Tkshla
    @Tkshla Рік тому +1

    ඔයයි bandi full channel එකේ අක්කි දෙන්නම එක වගේ ආදරෙයි ❤

  • @CMPBDICT
    @CMPBDICT 2 роки тому +2

    Thank you akki bala bala hitiye video ekak ❣️

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому

      Thank you soo much ☺️💕 love

  • @JeewaniNisansala-i9q
    @JeewaniNisansala-i9q 11 місяців тому

    ඔයා ලස්සනයි අක්කෙ

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 Рік тому

    Boi oil aka genna wenama විස්තර yak gennako නංගී

  • @tharunimnadi1716
    @tharunimnadi1716 2 роки тому

    Bio oil agata withrai neda nangi use krnna පුළුවන්.underarms dark unu eka nathi krgnna cream ekak reccomand krnnko nangi

  • @avishkamadushani5755
    @avishkamadushani5755 Рік тому

    ඒඩිම්බරො ❤❤

  • @suneethakumari7660
    @suneethakumari7660 Рік тому

    Mn oyge chanal ekata aluth oyge vedios HMA ekk ma wage mn blanawa mgeth pimples tiynawa mask ekka mta EKTA hoda deyak kiynna

  • @kavithahesharavi1488
    @kavithahesharavi1488 Рік тому

    අක්කේ පැරශුට් කොකනට් ඔයිල් එකයි ,ඇලෝවෙරා එකෙයි ගාන කියන්නකෝ🥺plzz

  • @mazinadsilva6974
    @mazinadsilva6974 Рік тому

    price uth kiyannako

  • @pradeepkumara6367
    @pradeepkumara6367 Рік тому

    adath lassanai vlog aka akka.

  • @anilpushpakumara1203
    @anilpushpakumara1203 2 роки тому

    Aneee mn akkita palenna adarei

  • @sandamalisanduni8676
    @sandamalisanduni8676 2 роки тому +2

    Peanut batter eke price kiyd akki🤤

  • @visakaranjani8836
    @visakaranjani8836 2 роки тому

    Akki mn oya parishute alovera oil ek use krnwa ek godak hodai❤️❤️

  • @saku1560
    @saku1560 2 роки тому

    cetaphil clenser eke indian ek canada ek ven karala hadunaganne kohomd akkiyo cream eke liyala thiyanavad indian proudoc ekk kiyla

    • @Imasha561
      @Imasha561 2 роки тому +1

      Bottle එකේ ගහල තියෙනව made in India කියල.ලංකාවෙ ගොඩක් තියෙන්නෙ India වල හදන එක .😊

  • @shashithadilshan8078
    @shashithadilshan8078 2 роки тому

    Ane comment kyk dmmd ane.. mt cetaphil cleser eka gnn thenk set krl dennko

  • @ushanisandepani2212
    @ushanisandepani2212 2 роки тому

    Pinat butter eka keyada akke

  • @gayaarudeshi
    @gayaarudeshi 2 роки тому

    Akki oya e thel eka try karala e gana aniwaren kiyanna ❤️ ..mageth konde godak dry wenawa

  • @dewmi1809
    @dewmi1809 2 роки тому

    මන් ගොඩක් ආසයි අක්කි ඔයාට🥰ඔයාගෙ video ගොඩක් ලස්සනයි අක්කියො.
    අක්කෙ skin eka light කර ගන්න හොද bady lotion ekak kiyannako🥺
    මම අක්කගෙ ඉස්සෙල්ලා video එකෙනුත් ඇහුවා🥺
    අනෙ අක්කි හොද light colour ekak ganna hoda body lotion ekak kiyannako🥺🥺🥺
    plzzzzzzzzzzz

  • @chamoda772
    @chamoda772 Рік тому

    Oy bdu tikata kiyak giyda ane..🥰🙄..දල වශයෙන්.

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 2 роки тому +4

    අනිත් අය වගේ ඔයා ලොකු කම නෑ 😊❤️

  • @wskithmi9989
    @wskithmi9989 2 роки тому

    Dn nm mn asama kenek wela oyaa😍❤️

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому

      Ane Thank you soo much ☺️💕💐

  • @buddisathsarani5212
    @buddisathsarani5212 2 роки тому +6

    ලස්සනයි අක්කේ ❤️

  • @shalikasajani3894
    @shalikasajani3894 2 роки тому

    Akki oya chanel karapu skin care doctorge name ekai hospital ekai kiynna ane please akki mata mune prashna ne but eka athak thuwal wenv කොච්චර beheth gththath adu ne බිබිලි aevith thuwal env ek athak විතරයි please mt hospital ekai doctorge name ekai kiynna

  • @sachininimesha2523
    @sachininimesha2523 Рік тому

    Cream eke name ek dnnko

  • @sishu2643
    @sishu2643 2 роки тому

    Day vlog one

  • @dulanjaliwithanage330
    @dulanjaliwithanage330 Рік тому

    Akki doctor recommend කරපු evage nam tika reply ekak danako kelal වලට

  • @sudassithero3610
    @sudassithero3610 2 роки тому

    😊Nice video❤️sister.👍🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @Roshandesilva1030
    @Roshandesilva1030 Рік тому

    oyage vidos nm Shok affa 🤗🤩

  • @charunisubodha7018
    @charunisubodha7018 Рік тому

    Oyge video lassanai Akki 💖💖

  • @dildilru2564
    @dildilru2564 2 роки тому

    Akki pimpls wlt gaththa product gana vedio eka ikmanatama gennooo🥰

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому

      ගේන්නම් nanga❤️

  • @NuuraSajee
    @NuuraSajee 2 роки тому

    Aneh akki 💕cetaphil eke made in canada products hodaida?? Nathtm indian products da hoda?? 🥰🥺

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому +1

      Canada නම් ගොඩාක් හොදයි ❤️🥺 මං use කරන්නේ indian එක 🙂❤️

    • @NuuraSajee
      @NuuraSajee 2 роки тому

      @@Maleevlogs thank youuu very much akkiii ❤️💐

  • @gimhanmadushika1074
    @gimhanmadushika1074 2 роки тому

    Mn hmdama oyage vlog bla nawa harima shooi ane oya😘😘😘

    • @Maleevlogs
      @Maleevlogs  2 роки тому

      Ane Thank you soo much ☺️💕 love

  • @varnaudayangani415
    @varnaudayangani415 2 роки тому

    Shok ane oyaa ❤️🥰

  • @sithudilhara3247
    @sithudilhara3247 2 роки тому

    Oya harima lassni akki.dekpu dwse idan lassn wedi wena misak chuttkwth adu wela ne.😘❤

  • @dewmi1809
    @dewmi1809 2 роки тому

    Akke bileska kasthuri care body lotion eke parice eka kiyada

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 Рік тому +1

    Koththu mee kanna epa akki canser hedenawa❤️