ලස්සන වෙන්න මම කරන දේවල් 🤭A BEAUTIFUL DAY IN MY LIFE 💗

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 265

  • @studylifewithbinu5716
    @studylifewithbinu5716 Рік тому +31

    Exam එක අනිද්දා අක්කිගේ videos බැලුවම හිතේ මහන්සිය කොහෙන් ගියාද මන්දා
    අක්කි ගේ vlog නම් මැජික් ❤❤❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Рік тому +31

    අපේ මලී අක්කා කොහොමත් ලස්සනයි ඉතින් ❤️🧚❤️🧚❤️🧚❤️

  • @Thathofficial603
    @Thathofficial603 Рік тому +14

    ඔයා හිනාවෙද්දි ඇස් දෙක පොඩි වෙනවනෙ එතකොට ශෝක් අනේ❤❤

  • @sujanisewwandi7991
    @sujanisewwandi7991 Рік тому +12

    ඔහොම තමයි anee පූස් බෝල ඉන්න ගෙවල්වල 🐈😘

  • @HiruSadu-k1u
    @HiruSadu-k1u Рік тому +5

    අනේ අක්කී සුදු වෙන්න හොද boddy loshion එකක් කියන්නකෝ මන් කොච්චර ක්‍රීම් යූස් කරත් මගෙ ඇග Dark

  • @Worldfamous2
    @Worldfamous2 Рік тому +16

    30min 2k views 😮🎉 අක්කිට එච්චරටම හැමෝම ආදරෙයි ...🥰😘🥰

  • @Amalsha1111
    @Amalsha1111 Рік тому +27

    මං මේ දැන් විනාඩි 10කට කලින් ගිහින් බැලුවා මුකුත් දාලා නැත්ද කියලා.ඒ ඉදලා ආයෙම බලද්දී වීඩියෝ එකක් දාලා.thank you akki & universe

    • @Maleevlogs
      @Maleevlogs  Рік тому +3

      🫣♥️🫶🏻

    • @Amalsha1111
      @Amalsha1111 Рік тому

      @@ශශිනි enwa eth mn vedio eka danna kalin u tube idala giye a gihin apahu u tube log veddi screen eke tibbe me vedio eka dear....

  • @oshi136
    @oshi136 Рік тому +10

    දෙයක් කියන්නම් තරහ වෙන්න එපා. ඔයා හරි❤️ ලස්සන ළමයෙක් 😘😘 මැණික මාරම ලස්ස්නඊ ඔයා ගොඩක් පින් කරලා තියෙනවා සංසාරේ සතුටින් ඉන්න අපිව ලස්සනකරනවට පින් ගොඩක් 🥰

  • @umeshamadhushani-p7f
    @umeshamadhushani-p7f 11 місяців тому +2

    අක්කි ගොඩාක් ලස්සනයි ඇත්තටම ගොඩක් පින් කරලා තියෙනවා අක්කි ඒවගේම ඔයාගෙ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවා ඔයා මාරම හොද කෙනෙක් හැමදාම ඔය වගේ ලස්සනට ඉන්න 🥰❤️

  • @darshi_vlogsD
    @darshi_vlogsD Рік тому +5

    ලෝබ කමක් නැතුව හැමදේම කියලා දෙනවා මගෙ අක්කි.. ඇත්තටම ඔයා නම් පිංකාරියක්.. ඔයාගේ හිත ගොඩාක් ලස්සනයි මගේ අක්කී❤❤ ආදරෙයි ළමයෝ..🤍✨🌎💕.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  • @winter-bear2002
    @winter-bear2002 Рік тому +16

    අප්පා අක්කා දකිද්දිත් හිත පිරෙනව අනෙ🥺🌼

  • @tuwininishadi8985
    @tuwininishadi8985 Рік тому +5

    අනේ මලී ඔයාගේ breakfast එකේ නම් පුදුම රසක් තීන්නේ..ඒක දැකපු වෙලෙත් හදාගත්තා..ඊට පස්සෙත් හදාගත්තා..මන් මේ දැනුත් කනවා..මට ඒක every time කන්න පුලුවන්😂(vedio එක හොයන් ආවා ඔයාට කියන්න🤭) ❤✨️

  • @upekasandeepani1810
    @upekasandeepani1810 Рік тому +3

    අනේ අක්කේ ලිප්ස් ඩාක් වෙන එකට කරන්න හොද ට්‍රීට්මන්ට් එකක් කියන්නකෝ😢

  • @Blue_Loom
    @Blue_Loom Рік тому +2

    Akki please Home tour එකත් Room tour එකත් එක්ක ම කරන්න කෝ🥺

  • @Kiushi152
    @Kiushi152 Рік тому +9

    අදත් ලස්සන vlog එකක්😍ඔයා කොහොමත් ලස්සනයි අනේ😁❤️🌎

  • @thenudinethma9772
    @thenudinethma9772 Рік тому

    Akki mn ada vitamin c Dr Rashel oye gel Eka gaththa eke ghl thiyenne meda in P.R.C kiyl Eka original Eka neda

  • @RPrekre
    @RPrekre Рік тому +2

    අක්කි හරීම හුරතල් බෝනික්කියෙක් වගේ .මං ආදරෙයි අක්කියෝ

  • @Amitha329
    @Amitha329 Рік тому +5

    අක්කිගෙ channel එකට එකතු උනේ මේ ලගදි. දැන්නම් අක්කිගෙ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ අනේ ❤️❤️. ඒවගේම අක්කි හරිම ලස්සනයි අක්කි ඔයා කිසිම ලොකුකමක් නැතුව ඔයා කරන හැමදෙයක්ම අපිත් එක්ක බෙදා ගන්නවට thank you akki. අක්කිගෙ ටිප්ස් හුගක් මමත් දැන් follow කරන්න පටන් අරන් . අක්කිට ගොඩක් thank you . 😍😍

  • @studylifewithbinu5716
    @studylifewithbinu5716 Рік тому +6

    Room Tour එකක් එනකල් බලන් ඉන්නනවා❤

  • @hemasirigunarathna4764
    @hemasirigunarathna4764 4 місяці тому +2

    Ane akkiyo ❤ oyage ara healthier breakfast recipe eka ada mama hadala kala baluwa 🎉❤ a ne eka mara rasai

  • @savindi216
    @savindi216 Рік тому +3

    Akki oyage vlogs harima lassanii.balanna asa hithenawa.oyath harima lassanai💕💕🥰🥰

  • @ashanimadhuwanthi1374
    @ashanimadhuwanthi1374 Рік тому +10

    After school classes ඉවර වෙලා youtube ekata aawa gaman akkige video eka dekke..මගෙ මහන්සිත් නිවුනා ....aadarei akkiyoo🤣

  • @slaanju1686
    @slaanju1686 Рік тому +2

    Akki skin eka clear kenekta skin eke colour eka wedi kara ganna hoda night cream ekakue body lotion ekakue kiyannakoo plz

  • @nikinimalshika1772
    @nikinimalshika1772 Рік тому +3

    අක්කෙ කසකසා ඇට බොන්න එපා හැමදාම 😒 කෙට්ටුවෙනවා මම ඔක බිවුවොත් සිනි කරයා වාගෙ ඉන්න වෙන්නෙ 😂

  • @SahaniFernando8675
    @SahaniFernando8675 Рік тому +3

    Akkiii adath lassanai godaaaak ...adareiii akkiyoo ..hamadama sathutin parissamin inna akkiyooo..ikmnin thawath vlog ekk dannaa ♥️😊🥰

  • @Themindie0
    @Themindie0 Рік тому

    Akki facial hair remove කරනකොට use කරන hair remove එකේ blade එක අපි ගන්න ඕනේ curve shapes thiyena ekada naththam blade eka wage thiyena ekada

  • @creationswithme7710
    @creationswithme7710 Рік тому +3

    Harima lassanaiii ane oya thnk you akki lassny video ekth🥰😍

  • @lahirurockz4415
    @lahirurockz4415 Рік тому +1

    අනේ තව Aliexpress unboxing විඩියෝ එකක් දාන්නකෝ please

  • @sonilkaaa
    @sonilkaaa Рік тому +3

    More than that chia seeds is beneficial dear..it's help to hydrate your body as well

  • @prieethikagunasekara4043
    @prieethikagunasekara4043 Рік тому +2

    Akki oyage videos mn okkoma wage balanawa . Nice

  • @DinuQuotes
    @DinuQuotes Рік тому +21

    අදත් වටිනා ලස්සන vlog එකක් ගෙනල්ලා thank you අක්කී. Hair band එක දාලා අක්කිට ලස්සනයි.❤❤ අනේ අක්කේ හිනාවෙද්දි ඒ ඇස් දෙක ලස්සනයි අනේ 😊❤ ආදරෙයි අක්කිට හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @nishanthavimalasena9726
    @nishanthavimalasena9726 Рік тому +4

    අනේ අක්කි ඔයා චෝයි........❤️❤️ආදරෙයි........✨️✨️

  • @RPrekre
    @RPrekre Рік тому +4

    අක්කි වීඩියෝ එක end කරන්න හදන්නෙ කියද්දි ගොඩාක් දුක හිතෙනවා.😢 හැබැයි ආයේ වීඩියෝ එකක් එනව කියල හිතුනම දුක ටිකක් නැති වෙනව 😢. ආදරෙයි අක්කියෝ❤❤❤

    • @Maleevlogs
      @Maleevlogs  Рік тому +1

      Ane ...🥹🤍

    • @RPrekre
      @RPrekre Рік тому +1

      අනේ අක්කි අලුත් වීඩියෝ එකක් තාම නෑනේ.🥺🥺😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @RPrekre
      @RPrekre Рік тому +1

      🥺🥺

  • @kaushalyaseumini3856
    @kaushalyaseumini3856 Рік тому

    බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූ කරන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @sew1019
    @sew1019 Рік тому

    පිම්පල් මාර්ක්ස් නැති උනේ cetaphil cream එකටද කියන්නකො

  • @rashmithathsarani2335
    @rashmithathsarani2335 Рік тому +2

    පරණ බලපු video එකක් ආපහු බලන ගමන් ඉද්දි අලුත් video එකක් දාලා තියෙනවා දැක්කෙ 🥺 මාර සතුටක් ආවෙ ඒක දැකලා අක්කි 😍❤

  • @Ruweesew
    @Ruweesew Рік тому

    මන් ලගත් තියෙනවා ඔය වගේම රේසර් තුනේ පැක් එකක්.ඒකෙන් ෆේස් හෙයා රිමූ වෙන්නෙ නෑ නේ.කැපෙන්නෙ නෑ වගේ.ඇයි ඒ..

  • @prarthanadissanayaka7257
    @prarthanadissanayaka7257 Рік тому +2

    අක්කියො kumarika hair serum එකෙ price කියන්නකො

  • @Samadhi__09
    @Samadhi__09 Рік тому

    මලී ඔයා use කරන razor එක මොකක්ද? දැති එකක්ද බ්ලේඩ් එකක්ද? අනේ please කියන්නකෝ

  • @hashinibandara2457
    @hashinibandara2457 Рік тому

    Mage face eke facial hair wadi.twiser ekak use karanawa uper lip wala hair remove karanna.dawas deken dekata facial remove karanna ona.wisadumak kiyannaki

  • @Crazygirl-zv1rl
    @Crazygirl-zv1rl Рік тому +2

    ඔන්න බැලුවා වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ🙊❤

  • @madushikamadu466
    @madushikamadu466 Рік тому +2

    මමත් කස කසා බොනවා ,මම කරන්නෙ 2L bottle එකට ඇට තේ හැන්දක් දාල ඒක දවසම බොන එක රිසාල්ට් තියෙනව මට නම් 😍❤️

  • @amilaruwan3661
    @amilaruwan3661 Рік тому +2

    Very beautiful malee doll.hemadaamath sathutin inna.theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 Рік тому

    Ice cubes වලින් මසාජ් කරාට පස්සේ තමා ටෝනර් කරන්න ඕන

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 Рік тому +1

    ara dayasge nangida budu ammo lassanaa 😮😮😮❤😊

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 Рік тому +2

    Anee akki oya nm godakkk lassanai ane vlog ekath shokk thank you keep it up akka ........♥️♥️♥️♥️😊😊 love youuu

  • @dammikasenaverathna2292
    @dammikasenaverathna2292 Рік тому +5

    මාත් බොනව කසකසා ඇට දාලා වතුර 😊දැන් ගොඩක් කල් ඉදන් 🤭

    • @erandimadushika7552
      @erandimadushika7552 Рік тому

      ඉතින් හොදයිද,මොකක් හරි වෙනසක් තියෙද ඔයාට.ඔයා මොකක් නිසාද බොන්න ගත්තෙ.මහත කෙනෙක්ටත් හොදයිද

    • @dammikasenaverathna2292
      @dammikasenaverathna2292 11 місяців тому

      ​@@erandimadushika7552ou kettu wenw

  • @tharushivasana4853
    @tharushivasana4853 Рік тому

    අනේ අක්කෙ..හොද පවුඩර් එකක් කියන්නකො use කරන්න..❤️🥺

  • @lakiperera3092
    @lakiperera3092 Рік тому +2

    Ane akki figure eka maintain karanna udeta dawalta rata kama beema ganne කොහොමද. E gana video ekk karannko.

  • @nayomidarshika2207
    @nayomidarshika2207 Рік тому

    nangiyo face eke hair razor karahama aye වැවෙද්දි ගනකම් වෙනවද hair eka....😢

  • @kumaribasnayaka81
    @kumaribasnayaka81 Рік тому

    Nangi oya ceytafiel crem clenswruse karanawada eeta passe spa ceylon use kala neda koi akada honda kiyannko

  • @hashinikaushalya4789
    @hashinikaushalya4789 10 місяців тому

    Akki face shaving gena thw wisthr kiynnko. Video ekak krnnko ekt

  • @hansishali2293
    @hansishali2293 Рік тому +20

    Akke kasakasa ata ohoma dala hugak dawasa thyn bonna puluwnda.frig ake dl thyl udeta bonna onida naththm nkn wathura bothle aliyeda thynn oni.

    • @Poornima21
      @Poornima21 Рік тому

      රෑට දාලා උදේට බොන එක හොදයි ❤

    • @darkangle2701
      @darkangle2701 Рік тому

      Eliyen thiyanna. Frig ekt dala udeta bonna epa. Sithalai ne.

    • @Anu-su5je
      @Anu-su5je Рік тому

      දිගටම bivvoth කෙට්ටු vei

  • @thiliniwijerathne5615
    @thiliniwijerathne5615 Рік тому

    Reser ekak wagema nisa mehema hair remove karagaththama faial hair ganakamata wewenne nedda

  • @Nimagirl
    @Nimagirl Рік тому +3

    Ada usefull vlog ekak godak lassanai 💖😘

  • @nawobbh
    @nawobbh Рік тому +5

    Video eka shoi akki❤
    Ane study vlog ekakuth gennako❤

  • @nirasasewmini9739
    @nirasasewmini9739 Рік тому

    akki mata podi deyak danaganna puluwan akkige pimple journey eke akki pimples adu karagaththa widiya gana dala thibbane mn e vedio ekath baluwa matah alergy ekk wage wela kawadawath godak pimple nothibba moone ekaparama pimple damma habai pasawala balanna bari tharam mattamata newei eth mn ekata doctor kenekgen beheth gaththa e doctor dunne face wash ekakui cream dekakui danata e tika use karagena yanawa dan nam thibbata wada godak adui mata danaganna one une akki doctor dunna face wash eka pimpe adu unama maru karaddi e doctor genma advise ekk ganna weida naththam apita galapena hoda face wash ekk thoraganna weida kiyalai please mn aniwaren uththarayak balaporoththu wenawa akke

  • @sarathdissanayaka1198
    @sarathdissanayaka1198 Рік тому

    අක්කි කෙට්ටු වෙන්න විදිහක් කියන්නකෝ please

  • @geeganagepriyantha4224
    @geeganagepriyantha4224 Рік тому +2

    අම්මෝ අක්කි mango and banana වලට milk and honey දාලා කන කොට පට්ට ඇත්තටම 😋🥖🥭🍌

  • @harshaniprasath249
    @harshaniprasath249 Рік тому +6

    අදත් volg එක ලස්සනයි අක්කියෝ 😍

  • @niroshanirajapaksha6097
    @niroshanirajapaksha6097 Рік тому +3

    Akki veadio eka nam super♥️♥️

  • @sachinimadhushika9227
    @sachinimadhushika9227 Рік тому +2

    Oyage vlogs balanna harima asai dr ❤

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 Рік тому +1

    Ow akki math kasa ata water wlta dala bonwa mara hodayi

  • @RidmiSaranga-u2t
    @RidmiSaranga-u2t Рік тому +3

    Ada vlog ekath lassanai akki ❤️😘

  • @sadiniimasha7860
    @sadiniimasha7860 Рік тому +1

    අක්කගේ වීඩියෝ වලට ආසයි අක්කේ .... ඔයා ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @ThePhoneshop-h1u
    @ThePhoneshop-h1u 6 місяців тому

    ඔයා ගොඩක් ලස්සනයී අක්කී❤❤😊

  • @s-u-p-u
    @s-u-p-u Рік тому

    කස කසා ඇට( සරුවත් ඇට) බියුවම කෙට්ටු වෙනවද කවුරු හරි කියන්නකො

  • @DewminiSewwandi-ci3hg
    @DewminiSewwandi-ci3hg Рік тому +2

    1st comment...video ek awa gamn beluwa.godk lassanai😍

  • @rayanck1115
    @rayanck1115 Рік тому

    Math godakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk adrei oya nisa thama mage.muna hari giye g pin thawa තවත් lassana wenna oni

  • @chathurupasena7337
    @chathurupasena7337 Рік тому

    Nangi oyage kurula kalali yawa gatte kohomada..

  • @asha1628
    @asha1628 Рік тому +1

    akki adina adum godkm ලස්සනයි .
    හැම vedio ekakam adum marama ලස්සනයි ❤️

  • @Tharu7536
    @Tharu7536 Рік тому

    දැති නැති reser ekda use krnn one?

  • @dulnishehara7987
    @dulnishehara7987 Рік тому +1

    Hamadema lassanata පිළිවෙළ ta kiyl denw akki oy oyge vlgs baluwama asay good luck

  • @Malisha_Wikramasingha
    @Malisha_Wikramasingha Рік тому +1

    Akki hair style eke vedio ekh 😒

  • @Dilsharasubasinghe
    @Dilsharasubasinghe Рік тому

    Akka ane poddk kynko oya cosmatic online gnn puluwn orjinal product tyn pge ekk

  • @amashakavshani
    @amashakavshani Рік тому

    Akka oya aba, kesel, fresh milk ekt kasa kasa eta tikkuth dala kannako thawa rasai. Thawa fresh milk wenuwt yougurt dalath rasama rasai🤭 .try krla balannako dwsaka.

  • @OshaniAmarasinghe
    @OshaniAmarasinghe Рік тому +4

    Aneee akkiyoo..alibaba eken oder karana widiya gana video ekak karannako🙃🫠

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo Рік тому

    Pimples marks adu kr gththa widih vidio ekk krnnko plz akka

  • @DiNitHihAnSiKA552
    @DiNitHihAnSiKA552 Рік тому +2

    First comment ....🎉️🤗ad vedio ekth lssnyi lssnyi akkiii...😻

  • @chamikadissanayaka9173
    @chamikadissanayaka9173 Рік тому +1

    හායි මලී අක්කි ❤❤ කොහොමද ඔයාට මාත් දැන් දැක්කා ව්ලොග් එකක් ඇවිල්ලා තියනවා මම ටග්ගලා ඉස්කොලෙ වැඩ ටික ටග්ගාල කරල මෙක බලන්න ආව අක්කි යො ❤

  • @sandamali8151
    @sandamali8151 Рік тому

    ලමයෝ මම බීලා මට සෙම වැඩි වුනා..
    කෙට්ටු වෙනව ඉක්මනටම..කස කසා ඇට වලට

  • @kavinyarashmi6302
    @kavinyarashmi6302 Рік тому

    Muna sew karama aye vawenne nadda kalu patin ane mata kiyannko ohoma gavama piriminge wage vawenne nadda

  • @sujeewaperera882
    @sujeewaperera882 Рік тому

    Akke. Mune hair remove karama pirimi ayage reulawage wewen ne neda. Mn karalama nha.ekai ahanne

  • @rayanck1115
    @rayanck1115 Рік тому

    Ane nangi muna rimo karapu eka ganna link eka dannako please

  • @dil4589
    @dil4589 Рік тому

    Ane akke ඔයා අර පෝනිටෙල් දාන විඳිය කියන්න්කෝ❤😢

  • @catty3703
    @catty3703 Рік тому +1

    Ane akki volg eka lassani study volg ekak gennko akke akki kondeta use karanna hoda shampoo ekak kiynnko 🌝❤😢

  • @jayaminimadhumali7442
    @jayaminimadhumali7442 9 місяців тому

    අක්කි කෝපියි කහයි වතුරයි mix කරල මූනෙ ගෑවම සුදු වෙනවද

  • @hashinihashini6761
    @hashinihashini6761 Рік тому +1

    Akki oyage vlog ahamben wage dakke ඔයා godak ahok ane ඔයා mokakda karana job eka

  • @sachinichamodi-qd3sk
    @sachinichamodi-qd3sk Рік тому

    Akki skin ekata galapena hoda cream ekak kiynnko

  • @bigunisathsara4248
    @bigunisathsara4248 Рік тому

    අක්කි raser එකෙන් shave කරහම පාර හිටිනවද???

  • @amrawanshaamara713
    @amrawanshaamara713 Рік тому

    akke oluvata sunsilk shampo use kalata kamak nadda

  • @perumalkohilawathi6082
    @perumalkohilawathi6082 Рік тому +3

    Good job akki👍

  • @nilavlogs8768
    @nilavlogs8768 Рік тому +3

    So beautiful

  • @SashiniErandi
    @SashiniErandi 8 місяців тому

    Piliwala madi ashkaranne ohomada

  • @thilinidilshara6825
    @thilinidilshara6825 Рік тому

    Ani aki dethibthiya akeda use kranne.anika kepenawa wedi neda...toner aka name aka kiyankoo....💖💜️

  • @harshaniranasingha7494
    @harshaniranasingha7494 Рік тому

    අක්කෙ මට අවුරුදු 13යි තාම.අක්කි මම කසකසා ඇට water එක බිව්වට කමක් නැද්ද අක්කි.

  • @pavanrandika7742
    @pavanrandika7742 Рік тому

    Ane akki oyge mune acne acne kalal hoda karagaththa video ekak karanna ko plzz

  • @samadhisanjana6826
    @samadhisanjana6826 Рік тому

    Akkige video harim lassani

  • @kaushisamaranayaka4775
    @kaushisamaranayaka4775 Місяць тому

    Akkage parana vlogs aye blnw❤

  • @nimeshasandeepani1129
    @nimeshasandeepani1129 Рік тому

    Akki oya use krna hair seerom eka shop wla nhane..🥺🥺🥺 oya kohend gatte