@@PistonWithAnuBro oil adu wenne nam na bro...mt danaganna ona thibba ngk ekama thiyannada champion ek dannd..champion ek dammama bike eke smooth gathiyk na..
plug cap eka kadila aluth ekak damma . ita passe plug cap eken currant eka wadinawa, bor eken saddekuth enawa, plug cap ekath rath wenawa. mokadda hethuwa? descovery 150
පෙන්ස් මම මේ වීඩියෝ එකේ කියනවා ඩබල් ප්ලග් වල එකකට කරන්ට් එක එන්නෙ නැත්තම් ඒක හැටි කියල නෑ ඒක හැටි නෙමේ ඒක CDI eke අව්ලක් සමාවෙන්න ඒක වැරදියට කිව්වාට
Ok
Bike video denn
🛵🛵🛵👍👍👍 නොදන්න දේ ගොඩක් දැන ගන්න පුලුවන් .සුපිරී
Ok bro
Bro. Start karanakota spark wenne nathuwa start unata passe spark wena eka...ethana prashayakda...contact karaganna number ekaa thiyeda
නියමයි මචන් මාර වැදගත්.තොරතුරු කියන්නෙ උඹ මචන්
Malli oyage chennal ekanam supiri. Digatama karagena yanna. Good luck.
සුපිරි කොල්ල උබට හරියනව සුබ ගමන්
සුපිරි කොල්ලා 🤘👍👍
මචන් ඔයගේ chanal eka superb... 🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Tnx අයියෙ ❤️😘
ප්ලග් එකට වයර් එක නොගහ Start වෙන්නෙ කොහොමද...පලමු වතාවට දැක්කෙ..
Condenser eka awashyama na oken rectifire eken kadi kadi ena curent eka battry ekata sthawarawa geniyannna udaw wenawa eken battry eka hodata charge wenawa.battry eke kal pawathmata hodai.battry hodatama bahala nam condencer ekan podi udawuwak denawa.echchrai
අපේ එකෙක් හදවතින්ම ආදරෙයි 😘
Thanks, You have done your best.
Niyamai 👍☺
සුපිරියක් බන් මගේ එකා ❤️🙂
❤
ස්තුතියි හොඳ පැහැදිලි කිරිමක්.
සුභ දවසක්.
♥️♥️
සුපිරි 👍👍
සුපිරිය කොල්ලා ❤🎉😊
❤
❤❤ hodai bn
නියමයි කොල්ලා❤️❤️👌
Malli podi unata supiri weddek.jaya wewa.
Niyamai aiye oyage vedio hodatama kiyala denawa🤪
Niyamai kollo
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න .
ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
chat.whatsapp.com/KpqkQZj9Q2C...
🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
add wnne kohomd aiyya
link akhn ynna ba ne
හොදටම කරා සහො 🤗
ස්තූතියි 🙏
Super... Good Luck!
Supiriy kollek❤
තෑන්ක්ස් බොක්ක දිගටම කරගෙන යන්න ❤️💪
ගැම්මක් කොල්ලො 😘😘
Supiri bn❤️
සුපිරි
Supiri broo mageth oyage vage bike ekak thiyenne godak vatinava 👌
❤
Good 👍👍
Godak vatinava malli hoya hoya hitapu video akak
💥 superb
Cd 125 twin bike ekata danna oni hoda spark plug monwda?
Ngk බොශ් එවා ප්‍රශ්නයක් නෑ
Ayye 2strokedh 4strokedh කියලා හොයගන්නෙ කොහොමද එක කියලා දෙන්නකො 🥲🥲
You are capable.
Wurth carburetor cleaner එකෙන් plug එක clean කරොත් අවුලක් වෙනවාද
නෑ
සුපුරි මල්ලී
Supri bokka
Aulak newibn rpm eka wadi wnakota pulg dakama wada DTS i eke
Ow ob hari
sprk plug ekee mati katta pupurala thibboth prshnyk wenawada
Ow
Platina 100 eke mis ekak enawa speed yaddi. Udeta start kalamath tiyanawa. Current prashnayak wenna puluwanda? Carb eka clean kala eth hari giye ne
Ow ඉග්නිශම් කොයිල් බලන්න ප්ලග් බලන්න Cdi චෙක් කරන්න බයික් එකේ කොයිල් එක බලන්න සයිලන්සරය බ්ලොක් ද බලන්න එයාර් ක්ලීනර් එක බ්ලොක් ද බලන්න
පෙට්‍රල් ඔන් සහ රිසව් ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න
Thiyenw balann
පෙට්‍රල් ටැංකිය ගැන වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න
Plug eka clean karala bike ekata dala start karala nawaththuwama ayeth start wenne na.mn plug eka galawala baluwa eke ayeth Kalu pata wela.mn ayeth clean karala dammama ayeth bike eka start.silencer eken kalu pata dum yanawa mokada karanne mekata
පෙට්‍රල් ඇරල වැඩි ඇති
Ayya plug eke kaban badunama bike eka rase karaddi mis karanawada
Ow wenn පුළුවන්
super cub baik eke starting coil eka pichchenne ai .4 wathawak maru kala
වයරින් සෝට් ඇති
Dabal pagwala ekak galawala res karama ignishin kolil yanawada
Ne
වෙගෙ අඩුවෙන් ටිකක් කියලා දෙන්න අයියා 🙂
♥️♥️
Aiye selstatd peththa gena vedio ekak karandako
❤
super bro , kattiya 1k ghnn poddk help ekk denn ptta kollek , eya thaniya igen gththa deval vlin thamai meva krnne marama unanduvak thiyen kollek ,
Tnx sahoo ❤️❤️❤️
මල්ලි පල්සර් 135 cid එකේ වැරැක් බ්‍රෑන්ඩි එක හොදද
හොදයි ඒත් ඔරිජිනල් ගන්න පුලුවන් නම් වඩා හොදයි
NGK champion me brand deken hoda mkdd..mage fz eke thibbe ngk ekak..service eken glwla balala kiwiwa mek hriynne na wateta spark ek enne apu ekd kohed thiyenne kiyl..aluth ekk dmma champion brand eken..eka dammata passe bike eke pickup eka adui wge danuna...tikak sudu dumath damma..mama awith aye ek glwl thibba ngk ekama hayi kr....ek moka wenna athda awula..
ඔයිල් පිච්චෙනවා ද බලන්න
ඔය ප්ලග් වර්ග ඔක්කොම tik හොදයි ඉතින්
@@PistonWithAnuBro oil adu wenne nam na bro...mt danaganna ona thibba ngk ekama thiyannada champion ek dannd..champion ek dammama bike eke smooth gathiyk na..
@@ravindusanchez4811 ngk dnn ehnm
@@ravindusanchez4811 එක එක වර්ග තියෙනවා ඉතින්
Ignition coil eka lagata current eka tikai enne. Cdi eka lagata current email. Aluth cdi ekak Damma. Suzuki birdy
Whatapp mg ekk ewanna
Dc cdi වල එක අව්ලක් තමා රෙක්ටිපයර් එක ගියොත් battery discharge වෙලා ගිහින් start වෙන්නෙ නෑ ලෙඩේ හොයන්න ටිකක් ආමාරුයි three weel වලටත් එන්නෙ selftart තියන cdi
❤
Ayye pulser 180 vam peththe plug ekata karat eka enne kedi kedi bike eka pocup ne
Cdi eka ගිහින් වෙන්න පුළුවන් ඉග්නිශම් කොයිල් එක ගිහින් වෙන්න පුළුවන් නැත්නම් ඒ පැත්තේ ඉග්නිශම් කොයිල් එකට එන වයර් ක්ලිප් එකේ ඔක්සයිඩ් බැදිලද කියල බලන්න තියෙනවා නම් සුද්ද කරන්න
bajaj NS 200 spark plug 3 tiyanawada
ඔව් ඒකේ ප්ලග් තුනක් තියෙනවා
Malli km05 /06 gihin apuwama ..plug eke cabon.oil.badila.start wenna .ekata hethuwa mokadda..
හේතු දෙකක් තියෙනවා ඔයිල් පිච්චෙනවා ද කියල බලන්න
පෙට්‍රල් ඇරල වැඩි ද කියල බලන්න
4 stork three wheel yathiu ai start offwane
Whatsapp 0711031246
Spak flag eka gahana thanata oil gahana eka walakwa ganna widiha ha e gahapu oil ain kara ganna widihe video ekak danna..plees
සාමාන්‍යයෙන් ස්පාග් ප්ලග් එකටයි ඒ ප්ලග් එක හයි කරන තැනටයි ඔයිල් ගහනවා කියන්නෙ අනිවාර්යයෙන්ම එන්ජින් එකේ බෝර් පිස්ටන් හා හෙඩ් එකේ වෑල් ඔයිල් සීල් දෙක ගිහින් ඇති ඒ ක නිසා එන්ජින් එකේ යට තියෙන ඔයිල් අර ගෙවිච්ච පිස්ටන් එක හා බෝර් එක අතරිම් උඩට එනවා ඒ එන ඔයිල් තමා ඔය තියෙන්නෙ අනික් දේ තමා වෑල් ඔයිල් සීල් වලිම් ඔයිල් එන්න පුළුවන් ඒක වෙන්නෙ උඩ හෙඩ් එකේ පිරෙන ඔයිල් ගෙව්න ඔයිල් සීල් නිසා වෑල් එක අතරින් දහන කුටීරයට යන එකයි.
ෆොස්ටොක් Y නම්බර් එකක් තියනව එක උදේට ස්ටාට් කරද්දි එකපාරක් හරි දෙපාරක් හරි ටොස් ගලා පුපුරනව වගෙ සද්දයක් එනවා එ මොකක්ද ඉට පස්සෙ එන්නැ ස්ටාට් කරද්දි (එක්කෙනෙක් කියුවා ප්ලග් එකෙ පොයින්ට් එක දුරස් වෙලා කියල) මොකක්ද හෙතුව එකට මොකද කරන්නෙ අවුලක් නැද්ද
Whatsapp 0711031246
Supiri
150 discovery bike එකට හොද plug මොකද්ද
බොශ් ngk
@@PistonWithAnuBro thanx malli❤
Plug ekata oil ghanne ai
fz v1 plug eka ikmanatama kalu wenne ai malli
එක්කො ඔයිල් පිච්චෙනවා නැත්තම් පෙට්‍රල් ඇරල වැඩි
alutin plag damma at na bn
2 stok weel ekak thiyenne pupuranawa hiti g man ai e
Whatsapp 0711031246
@@PistonWithAnuBro 😂
@@PistonWithAnuBro 👍
ටූ ස්ට්‍රෙස් වල පවර්වෑල් වැඩ කරන විදිය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
🥺 උත්සහයක් දරන්නම්
plug 2 tiyena bick1 thani thani plug wlin start wenwda wena wenma
Ow
Oya current eka wadinawa kora wenna 😋
😁
ignition coil eka aul unama bike eke pik up adu wenawada
ඔව් වෙන්න පුළුවන් ඒකෙම් හරියටම කරන්ට් එක එන්න ඔනී
@@PistonWithAnuBro eka hariyatama chek kara ganna කොහොමද .
හරියටම ප්ලග් පත්තු වෙනවාද කියල බලන්න
අයියෙ බයික් වල හැම බයික් එකකම 1mm එන්නෙ mm ගාන බයික් එකෙන් බයික් එකට වෙනස් වෙන්නෙ නැද්ද
Na 👍
එ කියන්නෙ අයියේ හයිකැපැසිටි බයික් වලවත් වෙනස් වෙන්නෙ නැ නේද
@@kavishkadananjaya4402 වෙනස් වෙන්න්ත් පුලුවන්
@@PistonWithAnuBro ❤️😊
👌👌👌
Discovery 100 mis ekk teyanawa මොනවාද බලන්න ඕන දේවල්
කාබියුලේටරය chek kara ganna aya ignition coil balanna කරන්ට් එක බලන්න enawad kiyala oy video ekee wagee.
Ignition එක tamai අවුල tebune Tanks bro 👍
Spare nemesis spark
4 stroke engine ekakata 2 t danava eken bike ekata wena hoda naraka monavadaaa
2ටි බයික් එකට දාන කෙනෙක් තෙල් ටැංකිය මල කන එක ගොඩක් දුරට වළක්වනවා
Samanyayen api 4 stroke engine ekt 2t dann n
Pulser 150 engin eka asamanya widiyt heet wenn hethuw mokkd plag spark nowen nisada 🙄😒
Petrol adu kalada aya balann engine oil level ek
Petral arala thiyenne engin oil maru karala dws dekak wge wenne can oil dmme 1 st eke pick up wenwath aduine
Engine ekt hodat හුළං wadinwd
plug ekata oil gahanne ai.. sudda karanna karanna .. tika durak paddama bike eka.. plug eka kalu wenawa.. bike eka stat wenne nathuwa yanawa
Oil pichchenw d
Eka patta
අයියෙ plug වලට oil ගහල කියන්නෙ එන්ජින් එක ඉවරයි කියන එකද
Nana
මගෙ discover 135 ක් තියෙන්නෙ . අද උදේ ඉඳන් හොඳට දිව්ව. රෑ ස්ටාට් කරන්ඩ බැරි උනා. යතුරු කට අව්ල් නම් ඒත් ස්ටාට් වෙන්නෙ නැද්ද ? වම් පැත්තෙ කොයිල් එකත් අලුතෙන් දැම්ම.
@@irangagayanath7458 ඔයා කරන්ට් එක හොදට එනවද බලන්න ප්ලග් එකට
👍👍👍👍
Mage ct 100 ekk thiyenne off floor ynna aran carb eka heduwa den off floor ynne na eth bike eka miss karanawa gessi gessi thma yanne
බලන්න චෝක් එක ඔන් ද හිර වෙලා ද කියල ආය බලන්න ප්ලග් එක හොදයි ද කියල හොදට කරන්ට් එක එනවද කියල ටැංකියේ රොඩු නම් කාබලේටර් එක එක්කම සුද්ද කරන්න
🌹👍❤
අයියෙ discover 135 එක නිමුනාම ස්ටාට් වෙන්නෙ නෑ. තල්ලුවක් දාල හරි ස්ටාට් කරගත්තට පස්සෙ අව්ලක් නෑ. රත් උනාම ස්ටාට් වෙනව. ආයෙ නිමුනට පස්සෙ ස්ටාට් වෙන්නෙ නෑ . මොකක්ද හේතුව ?
Plug dek balanna
බයික් එකේ තියන කොයිල් ප්‍රමාණයට ටැක්ටර්එකක එතුවොත් ඒ කරන්ට් එක එනවද
Terun n
සීෆෑන් ටැක්ටර් එකක තියන කොයිල් පැක් එකට,බයික් එකක තියන කොයිල් පැක් එකක ප්‍රමානයට කොයිල් එතුවොත් 12v output වෙනවද
@@Kelum......................111 එක නම් දන්නෙ නෑ
Ethakota battery keen denne 12v nam kohamada meke 4000-5000v enne
Ek thama ignition coil ekm karannee e dena podi voltage ek loku karant ekk karanw .
@@PistonWithAnuBro ignition coil eka hoda natham mona pata carrent ekak the denne bor ekata earth karanakota
රතු වගේ තමා ඒකත් ලොකුවටm එනව නම් අව්ල්
ඉන්දියන් බයික් වලට හොඳ ඉන්දිය ප්ලග් නේද.ජපන් ඒවා දැම්මම තෙල් පිච්චෙනව වැඩිද?
Ehem ekk n ithin
Man ara battery nathuwa start kranna puluwanda kiyala ahuwe menna me bike eke thamai
Apoo puluwan puluwan ok puluwan
Plug wala diga Kota ewa teynwda
ඔව්
👍👍❤️
❤
Bro FZ V1 bike එකක් 5km වගේ දිව්වම මිස් කරනව engine එක ටිකක් නිවුනම ආයිත් හරියනව
Cdi unit , pulser coil,දාල බැලුව හරියන්නෙ නෑ.
Ayy v 1 ek oy de godak durat wenw. ok wenn ayy bike ek carburettor ek තොට්ල් බොඩි එක කැපුනම ඔයා ප්ලග් ඉග්නේෂස් කොයිල් බැලුවද.
Whatapp enn tw tikk kiyala dennm 0701862399
රත්වෙනකොට නතර වෙනවනම් වෑල් දෙක පොඩ්ඩක් බුරුල් කරලා බලන්න
මල්ලි මගෙ තියෙන්නෙ පල්සර් 180 .හෙඩ් එක රෙපෙයාර් කරේ ලගදි බයික් එක 80වට වඩා යන්නෑ මිස් එකක් එනව .මොකක්ද අවුල 😒😒
ඩයප්‍රෑම් හොදයි ද කියල බලන්න අයියා ආය ඉග්නිශම් පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී cdi ek ehm
mali stad wenna bn
aiye carban badine ai sudd krl dmmt aya tik duwl miss krnw aye carbn badiw
Oil පිච්චෙනවා ද කියල බලන්න
පෙට්‍රල් ගොඩක් ඇරල ද කියල බලන්න
❤
බ්‍රෝ වම් පැත්තේ ප්ලග් එකේ ත්‍ර්‍රේඩ් එකෙන් යන්තම් ඔයිල් පාරක් ගහල තියෙනවා ඒකෙන් තෙල් පිච්චීම වැඩිද
Ne lokuwtm awlak n
එල
Mage bike eke coil eken enne රතු pata eliyak bn. වේලාවකට miss කරනවා ai bn e
Cdi ගිහින් wenn පුළුවන් nattm ignition coil ek
Monaragala koheda bro
මම බඩල්කුඹුර ඔයා කොහෙද
@@PistonWithAnuBro Monaragala
💪 thama
Oyill ghnna ay plg wlata
Whatsapp 0711031246
Plug top ekn plug ekata set krla normal start krla tyeddi plug top eka awata spark wenwa nam ekata mokakda tyena wisaduma
ප්ලග් ටොප් එක අව්ලක් වෙන්න පුළුවන් හරියටම තද කරන්න
Ekedi eka parak start krla tika durak gihin self start krama start wenne nehe kick krla thama ganne ita passe continue wenwa plug aluthen damme , ewagema ignition coil eke pulse ekath blue hodata tynwa eth tikk diwama ema wenwa ekata mokakda tyena awla plug top ekamada
plug cap eka kadila aluth ekak damma . ita passe plug cap eken currant eka wadinawa, bor eken saddekuth enawa, plug cap ekath rath wenawa. mokadda hethuwa? descovery 150
Whatapp enn kiyala dennm mehm kiynn b mula idm kiyala denn oni eki 0711031246
Flag pichchenne ai.. ?
ඔයිල් ගහනවාද
@@PistonWithAnuBro ah ow saho
@@PistonWithAnuBro දාන දාන එක යනවා