episode 02|මෙහෙම කලොත් කෙට්ටු වෙන්න හරිම ලේසියි

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ •

  • @Fafam4t
    @Fafam4t 29 днів тому +6

    මම නම් ගොඩාක් මහත කෙනෙක් නෙවෙ උසට අනුව බර තියන කෙනෙක් මේ සබ්ජෙට් එක දන්න කෙනෙක් ඒ උනාට ඔයාගේ චැනල් එක දැක්කම ඔයාව අගෙ කරන්න හිතුනා ඒකයි ස්බ් කරලා ලයික් කමෙන්ට් කලේ ඔයාට මේ වැඩේ දිගටම සාර්ථක ව කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සොයුරිය❤❤🎉🎉🎉

    • @DilukshiIreshika
      @DilukshiIreshika  29 днів тому

      ගොඩක් ස්තුතියි ඔයාගේ වචන වලට ❤❤❤

  • @DayaniSuwimali
    @DayaniSuwimali Місяць тому +1

    Attatama ගොඩාක් වැදගත් video ekak .oyagen ගොඩාක් dewal ape jewitha වලට එකතු කරගන්න පුළුවන් nangaa .thanks patiyoo .ආදරෙයි ගොඩාක් .පරිස්සමෙන් සතුටින් enna හැමදාම .❤❤❤❤❤❤❤

  • @limashar.fernando7521
    @limashar.fernando7521 Місяць тому

    වීඩියෝ එක නියමයි අක්කේ. හැමදාම මේ වගේ වීඩියෝ ගේන්න🥰❤️

  • @Thushanthushan445Thushanthusha
    @Thushanthushan445Thushanthusha Місяць тому

    Adarei nangiya godaaak adarei
    Budusaranai !!!
    ❤❤❤❤❤

  • @BhagyaSamarakoon-y4b
    @BhagyaSamarakoon-y4b Місяць тому

    Adarei dil...budu saranai❤❤❤

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m Місяць тому

    මම නම් ගොඩාක් අාසාවෙන් ඔයාගෙ විඩීයෝ බලන්නෙ.ඔයා කතාකරන විදිහට මං ගොඩාක් අාසයි🤗🤗So. Sweet🤗🤗කෙට්ටු අය දකිද්දි එයාලා අදින ලස්සන අැදුම් දකිද්දි අැත්තටම අාස හිතෙනවා.අහම්බෙන් දැකපු ඔයාගෙ විඩීයෝ එකක් නිසා තමයි මටත් කරන්න හිතුනෙ.ලොකු බරක් තිබ්බ ඔයා දැන් ඔය ගානට අඩුකරගත්තා කියන්නෙ මටත් එහෙම පුලුවන් වෙයි කියන අධිෂ්ඨානය හිතට අාවා.අපි මොනම දෙයක් හරි උත්සහා කරලා බලන එක වටිනවනෙ හරියන්න හෝ වැරදෙන්න.මොන දේ කරන්නත් අපි අපේ හිත් පිරිසිදු කරගෙන පිරිසිදු චේතනාවෙන් පටන් ගන්නවා නම් වරදින්නෙ නෑ.අැත්තටම ඔයා ලස්සන හොද මෝටිවේෂන් එකක්.එ්කට ඔයාට ගොඩාක් පිං නංගියෝ🙏🙏🙏මන්දගාමීව ඉන්න අයව ප්‍රබෝධමත් කරන නිසා තමයි ඔයාට ඔයාගෙ ඉලක්කයට මෙච්චර ඉක්මන්ට යන්න පුලුවන් වෙන්නෙ.ඉතින් ඔයාට යන්න තියෙන්නෙ තව ටික දුරයි.එ්කත් සාර්ථකව යන්න ලැබෙන්න කියලා සුබ පතනවා.මැසේජ් එක දිග වැඩිනම් සමාවෙන්න🙏🙏🙏

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      අනේ මැසේජ් එක දිග වැඩි නැහැ මා හරි ආසාවෙන් ඔයාලගේ දිග කමෙන්ට්ස් කියවනවා.ගොඩක් ස්තුතියි. ඔයාලගේ වෙලාව අරන් කියනවා මට මේ වගේ ලස්සන ලස්සන කමෙන්ට් ටයිප්කරනවාට.අනිවාර්යෙන් අපි හරියන්න හරි වරදින්න හරි පටන් ගැනීම තමයි වැදගත්.බුදුසරණයි ආදරෙයි

  • @sandamalinayomi8211
    @sandamalinayomi8211 Місяць тому

    ලොකු කැපවීමක්. හරිම සතුටුයි. සුබ පැතුම්❤❤❤

  • @nimeshamadushani3095
    @nimeshamadushani3095 Місяць тому

    Dil oyage video mula idan balapu kenek widiyata mata loku sathutak danenawa oya me tharam dura apu ekata.ba kiyala kawadawath atha arinne nathuwa apiwath me gamana ekkan yanawata oyata godak pin.a wagema hamadamath wage oyagee gamana thawath saarthaka wenna kiyala man prarthana karanawa budusaranai dil ❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ගොඩක් ස්තුතියි ඔයාගේ වචන වලට ❤❤❤ නිමේ ඔයාල වගේ හොද සහෝදර සහෝදරියෝ නිසා තමයි මං මෙච්චර ශක්තිමත් වුනේ ආදරෙයි බුදුසරණයි

  • @HeshaniRuwanthika-n8g
    @HeshaniRuwanthika-n8g Місяць тому

    Ape motivation eka..love you akke❤

  • @sadhusadhu9306
    @sadhusadhu9306 Місяць тому

    අක්කෙ ඔයා ගොඩක්, ගොඩක් ම හොද කෙනෙක් ♥️

  • @janakahitihamillage
    @janakahitihamillage Місяць тому

    Ekane ane mn confiuse una😊balanna oya Dn hari lassanay thawa issarahata thawath lassana wenna wish karanawa..❤

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 Місяць тому

    Adari mage sudu manika❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameeraprasad1281
    @sameeraprasad1281 Місяць тому

    Vidiyo eka lassanay. Ayyath shoy oya wagema hina wechcha gaman. Bs dennatama

  • @MadhushaSajeewani
    @MadhushaSajeewani Місяць тому

    ලස්සනයි ❤❤❤

  • @Piumeshaniks
    @Piumeshaniks Місяць тому

    Ane aththatama oya godak hoda kenek ❤❤

  • @Cestlavie-zp1dm
    @Cestlavie-zp1dm Місяць тому +1

    Supiri akkaaa ❤🌹meka blna hmotma motivate wela kettu wena hineta ynn hyyk denawata oyge hinath haba wen ona..

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ස්තුතියි මගේ නංගියෝ...🥰🥰🥰 ආදරෙයි බුදුසරණයි

  • @achinijayathissa169
    @achinijayathissa169 Місяць тому

    Dil nangi mn den Tama oyage vedio eka beluwe godak watinwa nangi oya kiyna me hemadeyakma. Me vedio tika piliwelata beluwa nm EA eti nangi kettuwenna patan ganna. Oya godak mahansiwenawa neda hemoma lassanata kettukaran me gamana yanna. Harima satutui oya gena nihathamani adambarayak matath oya gena denenwa genu lamek widihata ettamai. Den nm oya marama Lassanai marama kettui. Sampurnayenma muna wenaswela nangi. Mat nangi hariytama 100 %K Hariytama diet karanna patan gannwa aye me week eke end eke idan. Husbn gedara nisa harima amarui diet 100% k karanna. Hebei MN workout tika nm hariytama karanwa me tike. Husbn me week eke aga yai nangi. Mn ita passe idan aye hariytama meka karanwa. Parissamen Inna nangi. Godak adarei. Budusaranai ❤️

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ගොඩක් ස්තුතියි ඔයාගේ comment එකට අචිනි අක්කේ .. ඔයා හරියට මහන්සි වෙනවා ඔයාගේ ඩයට් එක හරි විදියට කරගෙන යන්න ..ඉතින් හස්බන්ඩ් ගියාට පස්සේ ඔයාගේ ෆුල් ටයිම් එක ඔයාගේ ඩයට් එක වෙනුවෙන් දෙන්න පුළුවන්නේ ..අපි ඊට පස්සේ හරියටම පටන් ගමු.ඩයට් එක හරියට නොකරත් ඔයා දැන් මාර ලස්සනයි ඔයාගේ වර්කවුට් එක ලස්සනට කරගෙන යන හින්දා ඔයාගේ ඇඟ ලස්සනට මේන්ටේන් වෙලා තියෙනවා.. ආදරෙයි බුදුසරණයි ඔයාට

  • @SanduniSathsarani-j6j
    @SanduniSathsarani-j6j Місяць тому

    ආදරෙයි මගේ අක්කියෝ ❤️❤️❤️🙏🙏

  • @HarshanaPadhmakumara
    @HarshanaPadhmakumara Місяць тому

    Oyage vlogs matanam loku motivation ekak akka ..mage bara adu wenne ne eth body eka adu wenawa ..3xl wage enda man den xl adinne 😊..bara adu wenne neththe ei akka .mhemoma kiyanawa tikak kettu wela kiyala ..ethakota puduma sathutak denene

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      දිගටම කරන්න අනිවාර්යයෙන් අඩු වෙනවා.කලබල වෙන්න එපා

  • @sakunthalanimashini8130
    @sakunthalanimashini8130 Місяць тому

    Thank you dil❤❤

  • @RashmiPabasara-u1m
    @RashmiPabasara-u1m Місяць тому

    Anavashya katha vadi kivata ehema ne akke.oya vidiyatama karagena yanna❤

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc Місяць тому

    Budu saranai.sathutin hina wela inna hamadama.

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu Місяць тому

    lassanai dear.adareyi❤❤❤❤

  • @IshariMalshani
    @IshariMalshani Місяць тому +1

    Akke oya nam marama hodai akke mama oyata godak kamathi akkiyo adarei hamsdama sathuten inna b s

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      අනේ ස්තුතියි නංගි ආදරෙයි බුදුසරණයි

  • @ShashiSenarathne
    @ShashiSenarathne Місяць тому

    Akkiya oyage chanel eka supiri man ada join one.akki 16/8 kiyanne paya 8k athulatha kala 16k fastingda. Use tea eka bonne nadda 16 coplete wenakan ane rep ekak one akkiyaà❤❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      තේ කොපි බොන්න පුළුවන් ෆාස්ටින් ඉන්න කොට.සිනි නැතුව

  • @fathimashuhama5529
    @fathimashuhama5529 27 днів тому

    Hai.mama 78kg indala kg67 awa.oyage kathakarana method 1 lassanai.❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  27 днів тому +1

      @@fathimashuhama5529 🥰🥰🥰 ස්තුතියි

  • @priyadarshaniperera9575
    @priyadarshaniperera9575 28 днів тому

    Oyage habige adareth dan vadi athi eka anivaryayen venava e ganath kiyanna eyath motivetion

  • @DipthikaUdayangani-i8e
    @DipthikaUdayangani-i8e Місяць тому

    Oya kiyana kathawa aththa akke

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi Місяць тому

    Harima shok ane oya adarei nangi

  • @apekshadhananjani6974
    @apekshadhananjani6974 Місяць тому +8

    හැමදාම වීඩියෝ එකක් දාන්න මාත් ඔයාගේ වීඩියෝ බලලා කෙට්ටු වෙනව ...දැන් 2xL ඇදුම් අදින්න පුළුවන්

  • @piumiperera6817
    @piumiperera6817 29 днів тому +1

    Eaththmi.mul vedios balgen enkota anthim wenkn mara progress ekk wela oya godk lazznai dan.thawath lazzna Wei Mata wishwasi.oya habi issrata lazzni.dream body Eka labewa kiyla wish krnwa

  • @bandaradananjani4368
    @bandaradananjani4368 Місяць тому

    දැන් නම් ගොඩක් කෙට්ටු වෙලා අක්කි

  • @SuddisuduSuddi
    @SuddisuduSuddi Місяць тому +1

    Akki oya legs walata karana workout monada

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      Fitness with pali youtube channel eke workouts karanna

  • @Ashaniroshani-y6x
    @Ashaniroshani-y6x Місяць тому

    මම මෝටිවේට් වෙන්නේ ඔයාගෙන් අක්කෝ ❤️

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m Місяць тому +1

    "ඔව් මට පුලුවන්...Yes I can do it "

  • @TharushikaMaduwanthi-hh3ot
    @TharushikaMaduwanthi-hh3ot 26 днів тому

    මගේ බර එක තැන නතර වෙලානේ 69 ඉදන් 62 වෙනක්ම් අඩු උනා දැන් සතියක් විතර අඩු වෙන්නෙම නෑ. ඒ ඇයි කියලා කියන්න කෝ

    • @DilukshiIreshika
      @DilukshiIreshika  26 днів тому

      @@TharushikaMaduwanthi-hh3ot ඩයට් එක වෙනස් කරලා බලන්න

  • @RamyaKumari-si6rd
    @RamyaKumari-si6rd Місяць тому

    ❤❤❤❤

  • @sasanthidilki6795
    @sasanthidilki6795 Місяць тому

    Akke mn start kare 66.90g dawas 6 athultha 50g bahala thiyenne mn ganneth 1 meal ekk ekath bath nathuwa high protein meal ekk eth mn continue karan yanwa mage goal eka wenkn ...oya thma mage motivation eka ...❤

    • @Piumiridmika
      @Piumiridmika Місяць тому +1

      1 meal akak unata dear ake calories godak wedi athi oyage weight akata anuwa Ganna one calories ganak thiyenawa ita wada aduwen thamai oya Ganna one aka balaganna hariyata

  • @NiyomiWm
    @NiyomiWm Місяць тому

    අනෙ අක්කෙ මට දැන් තමා වීඩියෝ එක බලන්න උනේ.දැන් ඔයා ලස්සනයි ගොඩක්.මගෙබර දැන් අඩු වෙන්නෙමනෑ දිල් අක්කෙ.53 අතර ඉන්නෙ ඊට වඩා අඩු වෙන්නෙ නෑ.bmi normal නිසාද මන්දා.
    දැන් මම වැඩ වැඩි නිසාද මන්දා කෑම කැවෙන්නෙත් නෑ.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  29 днів тому +1

      ඒ නිසා වෙන්න ඕන නංගි 😢

  • @geethikalakmali1265
    @geethikalakmali1265 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @BhagyaSamarakoon-y4b
    @BhagyaSamarakoon-y4b Місяць тому

    🥰🥰🥰🥰

  • @rupideepani6301
    @rupideepani6301 Місяць тому

  • @yashokachamodi
    @yashokachamodi Місяць тому

    Akki tawa hodai kasakasa ata bonna ekata kettu wenawa agatath hodai sisil wenawa

  • @ruby-xx7qo
    @ruby-xx7qo Місяць тому +1

    Hi akki

  • @Piumiridmika
    @Piumiridmika Місяць тому

    Math 92kg idan akki den 76kg bara man tikak usai 5/3k wage innawa aka nisa godak mahatha penne ne den oya mitine akki a hinda inen uda tika tikak mahathata penawa a tikata wedi pura exercises karanam hari❤

  • @A.D.H.wow.
    @A.D.H.wow. Місяць тому

    Hello dil❤

  • @DineshaSandamali-ni5bx
    @DineshaSandamali-ni5bx 26 днів тому

    Mata Whatsapp ekata join wenna baha nee

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d Місяць тому +1

    හොදයි ඔයාගේ වීඩියෝ..ආසාවෙන් බලන්න පුලුවන්.ටිකක් විතර අනවශ්‍ය කතා වැඩි කියලත් හිතෙනවා....sholder exercise ටිකකුත් කලා නම් ගොඩක් හොදයි...මොනවා උනත් වීඩියෝ එකක් දැම්මාම බලන්වා මම...ලස්සනයි ❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ස්තුතියි වර්කවුට්ස් කරනවා 🥰🥰🥰

  • @ChamilaWijemunige-e9i
    @ChamilaWijemunige-e9i Місяць тому

    Oya diat karanna aran Dan maasa keeyada dil❤

  • @ShashikalaSenarathne-u6w
    @ShashikalaSenarathne-u6w Місяць тому

    Akki group join wenne kohomada

  • @chathurikanilmini-w7r
    @chathurikanilmini-w7r Місяць тому

    Oya oya inna gana denn inne mata kettu wennda one ane. Mawath group ekt add kargnnd

  • @dilkavi-by6jz
    @dilkavi-by6jz Місяць тому

    💪💪😘😘🥰🥰🥰💗💗💗

  • @samadhichethana1197
    @samadhichethana1197 Місяць тому +1

    Mage bara 95kg..mata udae karanna whatsupp akata join wenna

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      Link eka description box eke athi poddak balanna

  • @nadeekamihirani7472
    @nadeekamihirani7472 Місяць тому

    Xl adapu man Dan medium ekath wadi

  • @NayanaRohini-c3x
    @NayanaRohini-c3x Місяць тому

    Dan tawath lassanai .nangi.

  • @samadhichethana1197
    @samadhichethana1197 Місяць тому

    Mama whatsupp link aken awa..uththarayak nahane

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g Місяць тому +2

    නංගි දැන් හැම මාසේම හරියට මෙන්සස් වෙනවද?

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 Місяць тому

    Dill 🙋❤️

  • @SadamaliSadamali-td9bd
    @SadamaliSadamali-td9bd Місяць тому

    ❤❤❤

  • @RashmiSathika
    @RashmiSathika Місяць тому

    ❤❤❤

  • @SakunthalaKumari-s4s
    @SakunthalaKumari-s4s Місяць тому

    ❤❤

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 Місяць тому +1

    ❤❤❤❤❤

  • @ins6085
    @ins6085 Місяць тому

    ❤❤

  • @UpekshaHarshani-tf4bz
    @UpekshaHarshani-tf4bz 26 днів тому

    ❤❤❤❤❤❤

  • @LakminiPriyadarshani-r1z
    @LakminiPriyadarshani-r1z Місяць тому

    ❤❤❤❤

  • @SuduSus-f2j
    @SuduSus-f2j 23 дні тому

    ❤❤❤