වතුර ආවෝ 💪 වසර 30 ජල ගැටලුව අවසන් 🙏🏹❤️💪

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 313

  • @prasadperera4854
    @prasadperera4854 3 дні тому +49

    මෙවන් සත් ක්‍රියාවන් තවත් බොහොමයක් කිරිමට ඔබ වහන්සේට සක්තිය දහිරිය ලැබෙවා....🙏🙏🙏🙏🙏🙏

  • @ramanigamlath304
    @ramanigamlath304 3 дні тому +35

    දෝරෙ ගලා යන සතුට තමයි අපේ හාමුදුරුවනේ ..පින 🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @kaushalya11
    @kaushalya11 3 дні тому +66

    පිපාසිත ජනයාට ජල කදක් ලබා දීමට දායක වූ අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු පිරිසට නිදුක් නිරෝගී බව ලැබේවා .තෙරුවන් සරණයි .

    • @priyanthalaksiri5069
      @priyanthalaksiri5069 3 дні тому +1

      අනේ අපේ පින්වත් පොඩි සාදු ❤❤❤❤ ඔබ වහන්සේ අත ගහපු වැඩක් කවදාවත් වැරදුනෙවත් බැරිඋනෙවත් කියලා අපි අහලා දැකලා නැහැ 🙏🙏🙏🙏🙏🙏මේක බලා ඉන්න අප්ට තියෙන මෙච්චර නම් ඔබ වහන්සෙට සහ ගමේ උදවියට කොහෝම සතුටක් ඇද්ද ,ඔබ වහන්සේට බෝසත් ගුනයම ලගා වේවා ඔබ වහන්සේ පතන සිතන සෑම දෙයක්ම ඉස්ට සිද්ද වේවා සාදු සාදු 💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️ මේ සදහා උදව් උපකාර කල සියලූ දෙනාටත් මේ පින් අත්වේවා ❤❤❤❤

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 дні тому +115

    මැති ඇමතිලා එක්ක අපේ හාමුදුරුවන් ගලපන්න එපා .මේතරම් අදහාගත නොහැකි දේවල් කරපු උන්වහන්සේට මේවත් වැඩද.උන්වහන්සේටත් උන්වහන්සේ වටා ඉන්න සැදැහැවත් පිරිසටත් ඉදිරියේදී ඔබලා බොන වතුර පොදක් ගනනේ පිං දෙන්න.විශේෂයෙන් අපේ හාමුදුරුවන් වහන්සේට සහ මෑනියන්ට පිං දෙන්න.💖🎂🌷✌️🙏🙏🙏🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 дні тому +2

      🙏🏻🙏🏻🙏🏻

    • @malkanthinissa
      @malkanthinissa 3 дні тому +2

      🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼❤️🤲

    • @AravindaPerera-vs4dr
      @AravindaPerera-vs4dr 3 дні тому +1

      Ape hamuduruwane kipa sarayak baluwa widesha gatha apitath sathutui obawahansetath udukarpu siyaludenatath maniyantath pin anumodan wewa

    • @chandanasilva3872
      @chandanasilva3872 2 дні тому +1

      Anee puluwannam iya A.B.Disanayaka athulu amatiyo set eka genalla pennan.

    • @LalithaSwarnapali-m6z
      @LalithaSwarnapali-m6z 2 дні тому +1

      අනේ ස්වාමින් වහන්ස ඇගයීම් කරන්න වචන නැහැ.🎉🎉🎉🎉🎉

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 дні тому +33

    මේ පින මතු බුදු වන්න හේතු වේවා අපේ හාමුදුරුවනේ ❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 3 дні тому +22

    මේ.වැඩේ කර ගැනීමට උදව් උපකාර කල සියලුම දෙනාට ගොඩාක් පින් සිද්ධ වේවා.ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ටද, ඔබ වහන්සේට ද මේ පින් මහිමයෙන් උතුම් නිර්වාණ සුවය ශාත් ශාත් කර ගැනීමට හැකි වේවායි, කුවෙට් රාජ්‍යයේ සිට ප්‍රාර්ථනය කරනව.
    උතම් ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි

  • @CHRISHOKITCHEN
    @CHRISHOKITCHEN 11 годин тому

    ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණයි..

  • @samanthijayawickrama3122
    @samanthijayawickrama3122 3 дні тому +15

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩාක් පිං සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 3 дні тому +18

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් වු නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු

  • @DamayanthiMallavaarachchi1-w1t
    @DamayanthiMallavaarachchi1-w1t День тому +2

    තෙරැවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ වහන්සේටත් උදව් උපකාර කල සියලු දෙනාටම සියලු සැනසුම ලැබෙිවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 дні тому +7

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා ..මේ උතුම් පිංකමට දායකත්වය ලබාදුන් සියළුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nirmaladamayanthi5976
    @nirmaladamayanthi5976 3 дні тому +8

    උතුම් නිර්වාණයම අවබෝද වෙත්වා.මෙ පිං හේතු වාසනා වේවා! .ඔබ වහන්සේත් මුදල් වියදම් කල අයත් සියලු දෙවියෝ රැක ගනිත්වා.

  • @DamayanthiMallavaarachchi1-w1t
    @DamayanthiMallavaarachchi1-w1t День тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐🌷💐සාදු සාදු සාදු

  • @manakaae6838
    @manakaae6838 3 дні тому +8

    අමිමො මොන තරම් සතුටුද අපේ හාමුදුරුවන් වහන්සේට නිවන් දකින්න ලැබෙිවා 🙏🙏🙏🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 3 дні тому +12

    අනේ සාදු සාදු සාදු ගමේ අයට කොහොමද සතුට හාමුදුරුවෝ ඇතුලූ උදව් කරපු සියලුම දෙනාට පින්

  • @IsuruAstro
    @IsuruAstro День тому

    ඔබ වහන්සෙට නිදුක් නිරෝගී දීර්ඝායුමවේවා නමස්කාර කරමි

  • @danushkrisha7314
    @danushkrisha7314 2 дні тому

    තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට උදව් උපකාර කරපු සියලු දෙනාට ගොඩක් හරියන්න ඔන

  • @upulkatupitiya9790
    @upulkatupitiya9790 3 дні тому

    පිං වත් අපේ හාමුදුරුවන් සිදු කරන මෙම ක්‍රියාව ඉතා වැදගත් . ඔබ වහන්සේ ට පිං සාදු සාදු සාදු....

  • @PriyankaSalgado
    @PriyankaSalgado 3 дні тому +1

    Ape hamuduruwan athuluwa udau upakaara kala pirisata teruwan saranai.siyalu deviyange pihitai .aththatama ape hamuduruwanuth devi kenek.

  • @sureshchamara8280
    @sureshchamara8280 День тому

    නිදූක් නිරොගි වෙවා අපෙ හාමුදුරුවනේ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarahgas1810
    @kumarahgas1810 3 дні тому +2

    සාදු සාදු පිං වන්ත අපේ ස්වාමීන් වහන්සේට උදවු උපකාර කල සැම සියලු දෙනාටමත් නිදුක් නිරොගි දිර්ඝායුස ලැබේවා මේ දුප්පත් අසරණ මිනිස්සු පාවිච්චි කරන සැම වතුර බිදක් ගානේ මේ උදවු උපකාර වලට සහබාගිවු සැම සියලු දෙනාටම පිං අයිති වේවා 🙏🙏🙏💐💐💐💐💐🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 дні тому +1

    මහගු පින්කක්. අපිද දැක.බලා.සතුටු වෙමු
    ස්වාමින්වහන්ස මේ
    පින් සසර.පුරාවටම ඔබ
    වහන්සේ සුරකීවා

  • @udayakumara3753
    @udayakumara3753 3 дні тому +4

    ඔබවහන්සේට මේ පින ලොව්තුරා දර්මය අවබෝධවීම පිනිසම හේතු වේවා වාසනාවේවා . මෙයට උදව් උපකාර කරපු සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය පිනිසම හේතු වේවා වාසනාවේවා පතමි. 🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 3 дні тому +2

    පිංවත් ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 3 дні тому +4

    අපෙ හමුදුරුවන් වහන්සේටත් උදවු කරපු සියලුම දේනාටත් තුනුරුවන් 🌸සරනයි නිදුක් නිරොගි බවය ලැබේවා දිර්ගායුශ පර්ථනා කරනව

  • @sreemathilka9633
    @sreemathilka9633 3 дні тому

    ඔබ wahnseta utum නිවන් අවබෝධ වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐

  • @monikajayasinghe466
    @monikajayasinghe466 3 дні тому +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. කියා නිම කල නොහැකි සතුටක් දැනුනා. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය සහ ඉමහත් ගෞරවය භක්ති ප්‍රණාමය පුද කරමි. මේ උතුම් පුණ්‍ය කර්මය සදහා මුදලින් සහ ශ්‍රමයෙන් දායකත්වය සපයන සියළුම දෙනාට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. නිදුක් නිරෝගි සුවපත් සතුටින් පිරි අනාගතයක් උදා වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය ක්‍රියාව බොහෝ සේ අගය කරම්. විශ්ව ශක්ති අනුහසින් ආනුභාවයෙන් ඔබ සැමට සෙතක්, Saanthiyak, යහපතක්ම වේවා. මේ උතුම්, උදාර, අමිල සේවයක් සිදුකළ ඔබ සැමට තුති වේවා. සොබා දහමේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. ආයුෂ බොහෝ වේවා.......!!!!!!

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 3 дні тому +5

    බොහොම පිං අපෙ හාමුදුරැවනෙ තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 дні тому +3

    තරුණ හාමුදුරුවන් තරුණ ජනාධිපති ඇතුළු සියලුම නායකයින් අපේ රටට යහපතක් .ශක්තිය dahirya නිරතුරුවම ලැබේවා බුදු saranai .

  • @NadeekaDarshani-yz2ny
    @NadeekaDarshani-yz2ny 3 дні тому +3

    හරිම සතුටුයි ගොඩක් පිං අපේ හාමුදුරුවන් ට.

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 3 дні тому +6

    වතුර ආවාද අපේ හාමුදුරුවනේ මං බයෙන් හීටියේ දැන් හරි සාදු සාදු

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 3 дні тому +3

    මේ මහගු කර්තව්‍ය සදහා දායක වූ සියළුම දෙනාටත් අපෙ හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි! දීර්ඝායුෂ ලැබේවා!

  • @KAKarunathilaka
    @KAKarunathilaka 3 дні тому +2

    සාදු සාසාදු අපේ හාමුදුරුවන් වහන්සේටත් මි මහා පිංකමට දායක වු සැමටම පින් පින් පින්🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @kasundeshappriya554
    @kasundeshappriya554 2 дні тому

    ජාති ජාතිත්.පින් ලැබෙන පින්කම්.ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවිනය ලැබේවා

  • @Preama-l1h
    @Preama-l1h 3 дні тому +5

    ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු උදව් කළ seyalu දෙනාට ධර්මය අවබෝධ වේවා .

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp День тому +3

    SUPIRI APE HAMUDURUWANE. 🙏👌💪👍❤ GODAK PIN.🙏👌💪👍

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 дні тому +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 3 дні тому +1

    Sadu sadu sadu
    Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් pin වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤❤
    දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි
    Mamath සතුටු සිතින් දැක bala pin අනුමෝදන් වෙමි

  • @RajithaRankoth
    @RajithaRankoth 2 дні тому +1

    Oba wahanseta pin niwanama ath wewa!

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 2 дні тому +1

    අනේ සාදු සාදු පොඩි සාදු ඇතුලු සියලු දෙනා ටම ගොඩක් පින්

  • @chandrikaroshini4279
    @chandrikaroshini4279 3 дні тому +3

    Oba wahansege karunawa dayawa nisai janathawath udu upakara krnne sadu sadu sadu

  • @AnomaPriyadarshani-yp1hs
    @AnomaPriyadarshani-yp1hs День тому

    තෙරුවන් සරනයි .ස්තුතියි .

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 3 дні тому +1

    🙏🙏🙏💐❤️👌👏👏Boho pin Podi Hamuduruwane...me karthawyata dayaka unu hamotamath jayama wewa . 🙏🙏🙏💐

  • @jontijonti1692
    @jontijonti1692 2 дні тому +1

    තිබහට ජල බිදක් දීම කොච්චර පිණක්ද, හාමුදුරුවන්ගේ මැදිහත්වීම ගොඩාක් වටිනවා, තරුණ හාමුදුරු කේනෙක් හැටියට යුගයට ගැලපෙන ආකාරයට මැදිහත් වීම ගොඩාක් වටිනවා.✝️

  • @sarojakusum3973
    @sarojakusum3973 2 дні тому +1

    මෙි කරගන්නා පිං මෙි බව ගමන කෙලවරම නිවන් අවබෝද විමට හේතුවාසනා වෙිවා අපේ හාමුදුරුවන්ට ❤❤❤❤❤❤

  • @GfhHgh-e2v
    @GfhHgh-e2v 2 дні тому

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේ ව 🙏🙏🙏🙏🙏🙏

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 3 дні тому +3

    Ape pode suwamin wahnsa oba wahasaeata godak pin 🙏🙏🙏 oba wehanseata Yoda bala Yoda shakteya labewa budusaranai 🙏 sadu 🙏 sadu 🙏 sadu 🪷🪷🪷🪷🪷🪷🪷

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 3 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 3 дні тому +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි🎉🎉

  • @KaradaYamuna-ro8xi
    @KaradaYamuna-ro8xi 3 дні тому +1

    Ape hamuduruwantah me katasuttata adara kala siyalu denata godak pin

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl День тому

    Me suqamin wahanse athtema budu wewwa❤❤❤❤❤❤ bs

  • @Chamindawijewardana-q4j
    @Chamindawijewardana-q4j 3 дні тому +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ChamaraRuwan-s3q
    @ChamaraRuwan-s3q 16 годин тому

    Apa hamuduruwanta godak pin .

  • @AccAcc-v5j
    @AccAcc-v5j 3 дні тому +3

    අනේ 🙏 සාදූ...🙏 සාදූ...🙏සාදූ ඒමිනිස්සුන්ගෙ තියෙන සතුට
    ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මතු බුදු බව ලැබේවා සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 3 дні тому

    Budu.saranai❤❤❤❤

  • @manoowithana6440
    @manoowithana6440 2 дні тому

    උතුම් ක්‍රියවක්,තෙරුවන් සරනයි ❤❤❤

  • @wasanthakumara846
    @wasanthakumara846 3 дні тому +3

    සාදු සාදු සාදු

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 дні тому +3

    ආශ්චර්යයක් ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 3 дні тому

    Apoo godaak sathutui oba vahanseta haa udau kala hamotama tharuvan saranai davi pihitai deergayusa labevaa pin anumodan wevaa mamath sadu sadu sadu kiyala aa pin anumodan kara gathimi sadu sadu sadu

  • @PhpKumari
    @PhpKumari День тому

    අනේ සාදු ගොඩක් පින් බුදුසරණයි

  • @HwhBhbd
    @HwhBhbd 3 дні тому +1

    Godak godak godak pin udau karapu siyalu danate

  • @RamanNimal
    @RamanNimal 3 дні тому

    ,ගමෙ සතුට එ මුනුවල තියෙන සතුට ❤අපෙ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏දිර්ගායු වේවා 🙏💐

  • @hemadayananda
    @hemadayananda 3 дні тому +1

    JAYA JAYA WAWA TARUWAN SARANAEI ❤❤APA HAMUDURUWANI

  • @soosoo8801
    @soosoo8801 3 дні тому +1

    බුදු සරනයි සියලුම දෙනාට

  • @raniraniranirani4500
    @raniraniranirani4500 3 дні тому +1

    තෙරුවන් සරණයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 3 дні тому +2

    මාරම උපකාරයක් තමා,
    පටිට වටිනවා

  • @mandivpathirana5470
    @mandivpathirana5470 3 дні тому +1

    Hamuduruwane....samawenn mehema kynwt....oba wahanse mee krn wada godak hodai....eeth polowe yata thyn boo gatha (aatisiyanu ) jala dara walin jalaya gththm loku parisara haaniyak wenw....ann ee nisai athiithaye rajawaru polowe yata thyn jala paddathi wenuwata wasi jalaya prayoojanayata gththe.....ee nisa jala gataluwata wada prayogika wisudamak hoyagnn shakthiya , dahirya labewa kyl mn prarthana krnw....😢😢❤🙏🙏🌿

  • @ruwankarunarathna9073
    @ruwankarunarathna9073 3 дні тому +1

    Budusaranai....

  • @bosalem3727
    @bosalem3727 3 дні тому +1

    සාධු සාධු සාධු බුදු සරනයි

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 3 дні тому +3

    🙏🙏🩵ඔබ වහන්සේ ඇතුලු මේ වැඩේට උදව් කරපු සියලුම දෙනාට ගොඩක් පින් 🩵🙏🙏

  • @dismimaheshika3770
    @dismimaheshika3770 3 години тому

    Karapu wadawalin sathutima wada ma apa hamuduruwanta tharuwan saranai uthau kala siyalu danat pin labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @w.m.karunarathna9684
    @w.m.karunarathna9684 3 дні тому +1

    හාමුදුරැවනී මතු බුදුබව ලෑබීමට ඔය පිනම ඇතී.

  • @thinethaindika5691
    @thinethaindika5691 2 дні тому

    චීවරය දරාගෙන උන් වහක්සෙ කරන උතුමි පුණ්ය කිුයාව ඹබවහන්සේට ජාතිජාතත්පිං මෙිපින්කටයුතු වලට මුදලින් උපකාරකල හැමටත් පිංනිඋුක් නිරෝගී සුව ලැබෙිවා ළු සැමට👍

  • @NiranjalaNiranjala-k2x
    @NiranjalaNiranjala-k2x 3 дні тому

    Ape suwamin .වහන්සේge.pinmahimayatama.වතුර .paduna.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @solalank5006
    @solalank5006 2 дні тому

    ඔබ වහන්සේ මතු බුදු වේවා.....

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 2 дні тому

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිදුකරන සත් කාර්යන් දැක්කම ඇස් වලට කදුළු එනවා.මගේ නම් රට වෙනුවෙනුත් පැතුම මෙවන් බුද්ධිමත් කාර්ය ශූර එඩිතර අවංක නායකත්වයක් මගේ රටට ලැබේවා !!! සියළු නායකයන්ගේ නෙත්,මනසට, යොමු වේවා !!! අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා!!!

  • @sumithra1560
    @sumithra1560 День тому

    Swaminwahansata deirgausa labawawa.❤️❤️🙏🙏🙏adara araganhari awa kalamana karagana ma sathkarayata.

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 3 дні тому +2

    සාදු සාදු තෙරුවන් සරණයි

  • @lathagamage8928
    @lathagamage8928 2 дні тому

    සාදු සාදු සාදු ❤️❤️❤️🙏🙏🙏

  • @alomafarm7263
    @alomafarm7263 3 дні тому

    Theruvan Theruvan Theruvan godakpin hamuduvane obavahanse bodisathvayyek medaruvoth pin vanthai🙏🙏🙏💪💪💪niduknirogi suvapthewea vevva prarthanakarami obavahanseta ❤❤❤

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 дні тому +1

    නිදුක් නිරෝගි වේවා 🙏🙏🙏🙏

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 3 дні тому

    දැක්කත් සතුටුයි...
    දායක වූ සැමට පිං...
    හැමට‍ ජයවේවා..!

  • @niranalwis7132
    @niranalwis7132 День тому

    Oba wahanseta newan maga awabodha wewa😊

  • @ALL-g1t6f
    @ALL-g1t6f 2 дні тому +1

    Watinawa❤❤❤❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @sriyanimallika5640
    @sriyanimallika5640 7 годин тому

    Obawahanseta pin.minissunta bonda wathura denawakiyanne obawahansewa mlowata bikalademapiyantath pin.

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 3 дні тому

    ඔබ වහන්සේට අනේක වාරයක් පිං අපේ හාමුදුරුවනේ .

  • @bandulakumara412
    @bandulakumara412 3 дні тому

    තෙරැවන් සරනයි...

  • @Lakshan-b3y
    @Lakshan-b3y 3 дні тому +2

    අනේ ගොඩක් පින් හාමුදුරුවනේ...🙏🙏🙏

  • @KgjPushpalatha
    @KgjPushpalatha 3 дні тому

    Budu saranai ❤❤❤❤

  • @UmangaEkanayake-i1l
    @UmangaEkanayake-i1l 3 дні тому +5

    උතුම් පින්වත් පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළු මෙයට උදවු උපකාර කල සියලු පින්වතුන්ට කල්ප කාලාන්තරයකට මෙම මහඟු උතුම්ම කුසල කර්මය හැම අත් භාවයකදීම සිතන පතන සියලු සැප සම්පත් ලැබී පතනා බෝධියකින් අමා මහා නිර්වාණ සම්පත්තිය ලැබී නිවී සැනසීමට හේතු වාසනා වේවා ❤ සම්මා සම්බුදු සරණයි 🙏 සියලු දෙවි පිහිටයි 🙏 මවුබිමට ජය වේවා 🇱🇰💐♥️😍💪

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 дні тому

    තෙරුවන් සරණයි 🙏🇱🇰👍

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 3 дні тому +1

    Saaduu sadu sadu. ❤❤❤❤❤❤❤ Nidukneeroogeebaavayama labaeva apae pinvath gauravaneeya podei hasmuduruvanvahansaaeta

  • @senaviBandara-i7m
    @senaviBandara-i7m 3 дні тому

    oba.wahansee.rawana.yagayee.hitapuu.mantapu.deweyanmai..sadu.sadu
    sadu..❤.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 дні тому

    Harima sathutui ape hamuduruwane 🇱🇰🙏 viswasa mathawage asirwadaya Lebila 🇱🇰🙏🙏🌺

  • @suryalas1990
    @suryalas1990 3 дні тому +1

    අපෙ හාමුදුරුවන්ටත් උදව් උපකාර කළ සැමටත් ජායෙන් ජායම වේවා තෙරුවන් සරණයි

  • @susilagodigamuwa7532
    @susilagodigamuwa7532 3 дні тому +1

    Sadu sadu sadu sadu.......

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 2 дні тому

    Teaching Of Buddha.Help Others. Give Others.Namo Buddhaya.🪷🪷

  • @nilminiperera2502
    @nilminiperera2502 2 дні тому +1

    මිනිසුන් ට උදවු කරන්න දේසපාලනේටම එන්න ඕනෙනෑ පේන වනේ වැඩ ඔය හාබුදුරුවොත් සමග සියලුම උදවු කරපු හැමෝට ම නිදුක්නිරෝගී බාවය උදාවේවා

  • @chandralathaperera8555
    @chandralathaperera8555 3 дні тому

    Ane hamuduruwane mewa thamai pin theruwan saranai