අමරසිරි පීරිස් මහතා සදගිරි සෑයට ඇවිත් කීවා 🥰හන්තානට පායන හද ඇත්තටම ලස්සනයි කියලා 💪😁

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 163

  • @harischandrakumarasiridesi7180
    @harischandrakumarasiridesi7180 4 місяці тому +35

    හන්තානට ඔබ වහන්සේ බොහෝ කාලයක් පවතින බොහෝ දෙනාගේ ආදරය ලබන ඉතිහාසයක් ඉතිරි කරාවි.ඔබ වහන්සේට ගොඩාක් පිං.දීර්ඝායුෂ ලැබේවා !!!!!!!

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 4 місяці тому +31

    හන්තානට පායපු සද අපේ පින්බර ස්වාමින් වහන්සේ🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 4 місяці тому +9

    සදගිරි සෑය නිර්මාතෘ ඔබ වහන්සේ ට ත් හන්තාන ගීතය නොමැකෙන ලෙස අපේ හදවතේ රාව නංවන අමරසිරි පීරිස් මැතිතුමා නි ඔබට ත් මාගේ ගෞරවය හා නමස්කාරය වේවා🌷🙏🌷🌺🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷🌺

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 4 місяці тому +20

    උතුම් පින්බිම වගේම තමයි පින්වත් සුවම්න් වහන්සේ ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා නිදුක් නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @HehE-u6b
      @HehE-u6b 4 місяці тому

      ඹබවහන්සෙ ගෙකැපවිම ගැන සතුටුයි ම වහන්සෙ සමග එක්ව කටයුතු කරන පිරිසගෙ කැපවීම ගැනත් හරිම සතුටක් දැනෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදූ සාදූ

    • @sankadarshana9290
      @sankadarshana9290 4 місяці тому +1

      ඔබ වහන්සේගේ කැමවීම ආදර්ශයක්,තවමත් ඔබ වහන්සේ සේවයක් කැපවීමක් මේ රටට ජාතියට දහමට මේ කරන සේවය අතිමහතය,ඉතිං ස්වාමින් වහනස ඔබ වහන්සේට සතුට සැනසුම නිදුක් නීරෝගීසම්පත දීර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි,බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏සුර්යාගේ ශක්තිය බලය ආරක්ෂාව ලැබේවා ☀️☀️☀️☀️☀️විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏☀️☀️☀️☀️🌙🌙🌙

  • @monikajayasinghe466
    @monikajayasinghe466 4 місяці тому +9

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය භූමිය. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ වහන්සේට තුති වේවා. හරිම ලස්සන වන්දනීය, පුජනීය අති උතුම් Sadagiri sa රජාණන් වහන්සේ ගෙ පිහිට, සරණ හා රැකවරණය ලැබේවා ඔබ සැමට.....!!!!!!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 місяці тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙව!
    අමරසිරි මහතා ගෙ ගායනය ට ගොඩ ක් ලැදි
    සඳ ගිරි සැ ය ට නමස්කාර කරමි!

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 місяці тому +14

    තෙරුවන්ගේ සරන යි සියලු දෙනාට උත්තරීතර පින් බිමක්

  • @Sandakathmini01
    @Sandakathmini01 4 місяці тому +12

    ආදරණීය ගායක අමරසිරි 💗 පීරිස් මහතාට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා.
    💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 місяці тому +7

    හන්තානයේ සුපුන් සද බැබලේවා සැමදා පොඩි ස්වාමින් වහන්සේට තවත් ලස්සන රටක්‌ නිර්මාණය කලා වගේ ගොඩක් පින් ඔබ වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @AshaJayathilake
    @AshaJayathilake 4 місяці тому +12

    හරිම ලස්සන සිංදුව එක්ක ඒ පරිසරය මිශ්‍ර වීම වෙනම එකක් 😍🪷

  • @kalpaunknown1165
    @kalpaunknown1165 4 місяці тому +2

    ඔබ වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය ඉතා පුබලයි ඔබ වහන්සේට දිරගායු සමිපත් ලැබේවා 🎉🎉🎉

  • @CookingWithKuma
    @CookingWithKuma 4 місяці тому +9

    ඇත්තටම හරිම ලස්සනයි හන්තානේ පුද බිම අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @nadeikanadeika472
    @nadeikanadeika472 4 місяці тому +7

    අපේ සුවාමින්වහන්සේ ඇතුලු‍ සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 4 місяці тому +1

    Dawasaka මම අනිවාර්‍යෙන්ම ඔබ වහන්සේව dakinna anawa...sadu sadu sadu...ඔබවහන්සේට තෙරුවන් සරනයි....🙏🙏🙏🙏

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 4 місяці тому +2

    හන්තානට පයන සද වගෙම ලස්සන අපේ පොඩි සාදු ඒ වගෙම අමරසිරි මහතගේ පඋලේ අය හරිම පින් පාටය් මේව තමය් අපෙ රටේ වස්තු පොඩි හමුදුරුවනේ ඔබ වහන්සේට තවතවත් යොද බල ශක්තිය දෛර්‍ය ලබෙන්නා ඕනෙ මෙවෙනි පුන්‍ය කටයුතුවලට ❤❤❤🛕🛕♥️♥️♥️☸️☸️☸️💯🇱🇰🇱🇰🇱🇰🇱🇰.

  • @malipriyangika6216
    @malipriyangika6216 4 місяці тому +11

    අමසිරි මහත්තයගෙ පවුලේ අය හරිම සිරියාවත්ත පාටයි. සින්දුව නිසා සඳගිරි සෑයේ ලස්සන තවත් වැඩි වුණා.

  • @wood-u8q
    @wood-u8q 4 місяці тому +2

    හන්තානෙට පායපු සද ගගසිරිපුර ඔබමයි හිමි යනි💐🙏🙏🙏🙏🙏

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 4 місяці тому +1

    මේ නම අහddiත් හරිම සනීපයි.....හරියටම ගැලපෙනව...

  • @sandyakumary4072
    @sandyakumary4072 4 місяці тому +4

    නුදුරේම සිංදුවක් ලියවේවි,,,,කියවේවි සුභපැතුම්!

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 4 місяці тому +6

    Theruwan saranai ape හාමුදුරුවනේ .❤️🙏🙏🙏❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 4 місяці тому +6

    අපි ගොඩක් ආදරය කරන පොඩි හාමුදුරුවෝ සමගින් ගොඩක්ම ආදරේ ආදරේ ආදරේ,අමරසිරි පීරිස් මහතා .

  • @LassanalokayyaLassanalokaya
    @LassanalokayyaLassanalokaya 4 місяці тому +41

    හන්තාන එකලු කළ සහන් සඳ එළිය පූජනීය සඳගිරි සෑ රජුන් සසුනට දායාද කළ උත්තම හිරු මඩල නුබයි ඒ යතිවරයාණනේ

  • @pemawathiperera1220
    @pemawathiperera1220 4 місяці тому +2

    ස්වාමින්වහන්සේ ට ගොඩක් පන් මම ඉන්නෙ අමරසිරි මහත්මයගෙ ගේලඟ හරිම සතුටුයි දැන් මම ඉන්නෙ ඉතාලි වල .සියළුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 4 місяці тому

    හන්තානta පායන sanda obai පින්වත් ස්වාමීන් වහන්සේ සිංදුvath ලස්සනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා oba වහන්සේට saadu saadu saaaa 🙏🙏🙏🙏🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 місяці тому +1

    අමරණීය සම්පතක් ලංකාවේ අමරසිරි පීරිස් සර්...

  • @chandradk8578
    @chandradk8578 4 місяці тому +1

    තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාටම

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 4 місяці тому +1

    Dakeemath සතුටක් .....deergaayusha වේවා obathumata .......

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 4 місяці тому +2

    Hanthanen පායන මතු බුදු ඔබ වහන්සේ නේද sadu sadu sadu

  • @lewangamamalki5687
    @lewangamamalki5687 4 місяці тому +3

    තව තවත් බුද්ද සාසනය රැකගන්න සේවය කරන්න ඔබවහන්සේට ශක්තිය දර්‍යය ලැබේවා ! තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස!

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සාදු සාදු සාදු.....!!!

  • @Buddhi-yc8wh
    @Buddhi-yc8wh 4 місяці тому

    මම ලංකාවට ආවාම එනවා අපේ හමුදුරුවො හම්බෙන්න ❤ බලන්න එන්න ආසම තැනක්

  • @h.gsrideva7179
    @h.gsrideva7179 4 місяці тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @BbHb-f2w
    @BbHb-f2w 4 місяці тому +1

    Obawahansetath mema paule siyalu denatath niduk nirogi suwaya lebewa.dirgau lebewa.sadu sadu sadu .❤

  • @WithanaGamage
    @WithanaGamage 2 місяці тому

    Amarasiri matmayage Paula hari pinbara patai. Oba wahanse Nisa hantana tawat lassana wela👍

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 4 місяці тому

    Ape pinawath ස්වාමීන් wahanse ඇතුළු අමරසිරි peris මහත්මයා ඇතුළු paule දෙනාටම තෙරුවන් සරණයි .........

  • @travelwithhemasiri
    @travelwithhemasiri 4 місяці тому +3

    May the triple gem bless thero and all the them

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 4 місяці тому +3

    තෙරුවන් සරණයි

  • @raniraniranirani4500
    @raniraniranirani4500 4 місяці тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChamindaBandara-xq7wm
    @ChamindaBandara-xq7wm 4 місяці тому

    ඇත්තටම මෙ රටෙ මෙ වගෙ යතිවරයන් වහන්සෙලා තව තවත් පහල වෙවා සාසනයෙ උන්නතිය වෙනුවෙන්

  • @MallikaDissanayake-wv2mb
    @MallikaDissanayake-wv2mb 4 місяці тому

    Oba wahanse nuwarata pahnak sadu sadu sadu

  • @himaliwasundara9098
    @himaliwasundara9098 4 місяці тому +1

    චිත්‍රයක් වගේ ලස්සන වටපිටාවක්

  • @milanimila212
    @milanimila212 4 місяці тому +1

    Theruwan saranai ape hamuduruwane budusaranai ayubohowewa

  • @erandaruwan2185
    @erandaruwan2185 4 місяці тому +2

    ඇසට කඳුලක් එක්කළ අවස්ථාවක් ❤❤❤❤

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 4 місяці тому +1

    Theruwan saranai siyalu thenatama sthuthi

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 місяці тому +2

    මාත් එන්න ඕන ආසයි බලන්න

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 4 місяці тому

    ❤❤❤❤ හරිම ලස්සනයි බුදු සරණයි

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 4 місяці тому +1

    Ane paw AMARASSIRI

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 4 місяці тому

    Teruwan saranai pinwath swaminwahanseta dirgau wewa

  • @sriyakumari4314
    @sriyakumari4314 4 місяці тому +1

    Theruwan saranai හැමෝටම

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 4 місяці тому

    Theruwansaranay hamuduruwane siyalu denatama budusaranay

  • @sudharma515
    @sudharma515 4 місяці тому +1

    හරිම සතුටුයි මේ හමුවීම දකින්න ලැබීම

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 4 місяці тому

    This is very nice. one of our legend participated to your program.
    Theruwan Saranai
    Thusitha Senanayake, USA

  • @sulanisulani3874
    @sulanisulani3874 4 місяці тому +1

    Theruwan saranai hamuduruwane.oba wahanseta godak pin ape mahaththayata job ekak hoyala denda puluwannam godak asarana wela inne.daruwo dennek innawa.😢 driving job ekak hari kamak na.

  • @pintasads3885
    @pintasads3885 4 місяці тому

    ඔබ වහන්සේට ජේසු පිහිටයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 місяці тому

    තෙරුවන් සරණයි හැමෝටම

  • @sujeewawaragoda1127
    @sujeewawaragoda1127 4 місяці тому

    Sadagiri saa rajunta maage namaskaraya wewa

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 місяці тому

    Asama gayakayek etuma.e wagema harima lassana geetayak.ape hamuduruwene.

  • @たなか田中-i6d
    @たなか田中-i6d 4 місяці тому

    Kalakaruwo
    Hamuduruwaru
    Balanna
    Giyata kamak nae.
    Amarasiri Mahatha,
    Mahathmayek
    Kiyala thibena Apage Wishawasaya
    Kadakaranna
    Epa.
    Budu Sasune itha Kuda
    Swaminwahanse
    Namak lesa
    Wishala Sewayak
    karanawa me Himi nama.
    Elesama
    Parrthakami
    🙏Buddha
    Puthrayek.
    Ekkagana
    Yana Genunta
    Kiyala,
    Sujeewa
    kala wage
    Cheewaraya
    Gelawenna
    Katayuthu
    Karanna Epa.
    Amarasiri Mahathata
    me genath
    Geethayak
    Liyala
    Gayanna
    Lebewa🙏🙏🙏
    Sambudu
    Sasuna
    Rakina
    Sadachara
    Buddha
    Puthrayan
    Bhiwewa🙏🙏🙏

  • @madn..marasingha
    @madn..marasingha 4 місяці тому

    Aththatama hanthaneta payapu sanda.. Ape hamuduruvane obavahanse.. Suvahasak janijanayage hitha suvapath karana oba vahanse mathu budu weva..... Me pin bime miya dennata pera eka davasak hari sadagiri sa maluve sita obavahansege sumadura darrmayen bidak ahanna athnam.... A.. Vagema ape kala shuri amara siri piriss mahage paule samatath... Godak pin... Ape podi hamuduruvane obavahanse pradhana siyaluma denata samma sambudhu saranai 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🇱🇰🇰🇼

  • @rohansunimal3306
    @rohansunimal3306 4 місяці тому

    Sadu sadu sadu mage namas karaya wewa authum chaitthi rajayanan wahanseta pinwath suwamin wahanseta mage namas karaya wewa niduk nirogi suwa deerga ausha labewa ❤

  • @ukkumenika7307
    @ukkumenika7307 4 місяці тому

    Ape hamuduruvanta thrivida rathnaye saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakshikavindi7947
    @thilakshikavindi7947 4 місяці тому

    Man Asama sinduva, Theruvan saranai 🙏

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 4 місяці тому

    බුදු සරණයි සියලු දෙනාට

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 місяці тому

    Saaduu saaduu saaaaduuu

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 4 місяці тому

    නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින ❤

  • @thakshisenani3075
    @thakshisenani3075 4 місяці тому

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @Menike-Ek55
    @Menike-Ek55 4 місяці тому

    Oba wahansete saktheya thawa thawath lebewa pinbara weda keremata 🙏🙏🙏🙏🙏

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 4 місяці тому

    හිහ් හිහ් හිහ් අමරසිරි ???? හිහ් හිහ් හිහ්.

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 4 місяці тому

    methuma samahark karaña kathawa harima sundari math harima sathutak denuna oba wah!setaha methumata theruwan saranai

  • @Rohini84244
    @Rohini84244 4 місяці тому

    සියලුු දෙවියෝ ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා....

  • @geethageethq8982
    @geethageethq8982 4 місяці тому

    ❤තෙරුවන් සරණයි

  • @situvaatv3598
    @situvaatv3598 4 місяці тому

    🙏🙏🙏🙏🙏 සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @wasanthimadanayake
    @wasanthimadanayake 4 місяці тому +1

    Theruwan saranai ape hamuduruwanta

  • @ranjithrathna5690
    @ranjithrathna5690 4 місяці тому

    Hadawate gaayakayek ❤❤❤deegausa labeva❤❤❤

  • @indikairoshan8933
    @indikairoshan8933 4 місяці тому

    ආසම ගායකයා

  • @dermasaudi9393
    @dermasaudi9393 4 місяці тому

    Hanthanata payana sada apaa podi svamin vahanseta deergayusa labeevaa name wevaaaa tharuvan saranai sadu sadu

  • @dismimaheshika3770
    @dismimaheshika3770 4 місяці тому

    Budu puthak apa hamuduruwo🙏🙏🙏

  • @lalfernando8809
    @lalfernando8809 4 місяці тому

    හන්තානට පෑයු සද ලස්සනයිද බලන්න

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 4 місяці тому +1

    තව තවත් හදන්න ස්වාමීන් වහන්ස
    පන්සල් වෙහෙර විහාර
    අපි අනිවාර්යෙන්ම සහය දෙනවා පුන්‍ය ක්‍රියා වලට 🙏

  • @nilukagamlath8866
    @nilukagamlath8866 4 місяці тому

    Anee hamuduwanee theruwan saranaii

  • @dilhaniperera1401
    @dilhaniperera1401 4 місяці тому

    Pin hith athi වෙන්නේ පින්වත් sawamin wahanselata විතරයි oba වහන්සේ pera pinata upan yathi warayek 🎉🎉🎉🎉

  • @chameerlelwala9306
    @chameerlelwala9306 4 місяці тому +1

    හාමුදුරුවන් ගේ කතාව හරියට බිස්නස් කරන කතාවක් මිස ඔහු කිසිම ධාර්මික පුද්ගලයකු නොවන බව මට හැඟේ.....

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 4 місяці тому

    රටේ සම්පත් ❤️❤️❤️

  • @sreemathilka9633
    @sreemathilka9633 4 місяці тому

    Sadu sadu sadu oba wahnse hdapu me pin bima matu parmaparwata wasanwak ape hamuduruwane hamotama dalada himi sarnai 🙏🙏🙏

  • @sonatraso3840
    @sonatraso3840 4 місяці тому

    Sadagiri see ye punsada... Oba wahanse podi hamuduruva neee
    .... Uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa oba wahanseeta

  • @NamalKamala
    @NamalKamala 4 місяці тому

    Saadu Saadu budu saranai ❤❤❤❤❤

  • @AsankaPraddep
    @AsankaPraddep 4 місяці тому

    Metumawa mama ude hawaha dakka SLBC ekedi ...ekale metaram janapprya na ..etuma naraka wadak karanawa havey smoking..metika kiyanda hetuwa ...becouse apita ratata obatuma watina nisai...please stop smoking....❤❤❤❤😢😢😢

  • @asokasl
    @asokasl 4 місяці тому

    Obavahansayta mahanama hamuduruvo ekathu karaganna labunanam api vasanavanthaie amarasiri mahathata Obavahansayta niduk nirogi deergausa ( mama geetha kumarasingha naganiya dhammika) labeva labeva labeva 🙏

  • @ajithfonseka8463
    @ajithfonseka8463 4 місяці тому

    ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. අමරසිරි පීර්‍රිස් මහත්මයා ඔබගේ අව්‍යාජ බව සහ නිහතමානී වව හරියට පිරුණු කලේ දිය නොසැලෙන බවට නැවත නැවත ඔප්පු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 4 місяці тому

    Theruwan saranai.

  • @donamalika3908
    @donamalika3908 4 місяці тому

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @jmicayal
    @jmicayal 4 місяці тому

    අම්මටසිරි පීරිස් .

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @sunethrawan6764
    @sunethrawan6764 4 місяці тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @PriyaDharshani-n8p
    @PriyaDharshani-n8p 4 місяці тому +2

    🙏🌸🙏🌸🙏

  • @SamanthiKumudulatha
    @SamanthiKumudulatha 4 місяці тому

    Mata kale dutu gamunu adarei ape hamuduruwane

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 4 місяці тому +1

    🙏🙏🙏❤️

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 4 місяці тому +1

    💞🙏🙏🙏💐💐💐💐💐

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 4 місяці тому

    Sandagiri seya mathin..
    Payana sanda balapan....🙏🙏🙏🙏🙏