මාස 3ක් පරවියෙක් හදලා ලක්ෂයක් හොයන හැටි how to earn a one hundred thousand from a pigeon

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 186

  • @kanjigroup9939
    @kanjigroup9939 3 роки тому +15

    අපේ මල්ලී ඉස්සර පරවි හැදුවා. මීගමු town එකේ ගෙදර තියෙන්නේ. කොයි වෙලෙත් උඩ බලාගෙනමයි හිටියේ.. අම්මා බයේ හිටියේ වාහනයකටවත් යට වෙයි කියලා...🤣🤣🤣

  • @janithrasadun3345
    @janithrasadun3345 3 роки тому +33

    නවා.. අවුරුදු ගානක් තිස්සෙ පරයි හදනව.. හැබැයි ලක්ශ ගනන් හොයල නැ.. ලක්ශ ගනන් වියදම් කරල තියෙනව.. මේක බිස්නස් එකක් නෙවෙයි.. තමුසෙගෙ ඩ්‍රොප්ශිපින්ග් විඩියො බලල ෆෝම් වෙල කරල හොයපුවත් යට උන පරයින්ටම.. බිස්නස් කරන උන්ට මේව ජෝගි.. පරයි හදන්නෙ අසාවට.. ලක්ශ ගනන්වලින් හොයන්න නෙවෙයි.. ලක්ශ ගනන් හොයන්න හදන උන් කරන්නෙ බොරු කිය කිය සත්තු විකුනන එක.. හැමදාම උනෙ ඒක.. අන්තිමට කැමති මතක් කරන්නෙ.. ස්ක්‍රින්ශොට් ටිකක් තියෙ ඕනි නම් දාන්නම්.. බිස්නස් එකක් කරන්න ගිය මේක ගෝතයෙක්ගෙ 😂🖕

  • @3sceditz194
    @3sceditz194 3 роки тому +24

    දැන් පාරෙ යනකොට ආසාවට බලන්න පරවියෙක් නැති වෙයි..🙄

  • @k3lanka
    @k3lanka 3 роки тому +1

    Woow good
    Thanks
    Thanks dear 😘❤☺ Good job 👏 👍

  • @chamudika570
    @chamudika570 3 роки тому +10

    ලක්සෙට විකුනන්න පුලුවන්.. කුඩුවල ලස්සනට දාන් ඉන්න ජිවිතේට උඩ එලවලා නැති කටින් කයිවාරු ගහන ඔස්තාර්ලගෙ එවුන් 😹

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 роки тому +6

    නවා අයියේ වීඩියෝ එක සුපිරී බොන්සායි කලාව ගැනත් වීඩියෝ එකත් ගෙන එන්නකෝ

    • @shalitharashith5985
      @shalitharashith5985 3 роки тому

      මෙන්න බොන්සායි
      ua-cam.com/channels/1zDpNa5iMkeSaGceB2ApYw.html

  • @kaviya9567
    @kaviya9567 3 роки тому +12

    සමහරුන්ට පරවි මූසල සතෙක් උනාට අපිට නම් පරවි හදනවා කියන්නෙ කලාවක්...❤️😊 ඒත් පරවියන්ගෙන් හම්බකරන් කන එකනම් අනුමත කරන්න බෑ 😥 පරවි හදන බහුතරයක් පරවි හදන්නෙ අසාවට සහ අදරේට....😊❤️

  • @YohanBro6108
    @YohanBro6108 3 роки тому +3

    සුපිරි යාලු හදවතින්ම ආදරෙයි එන්න අපේ පැත්තෙ යාලු

  • @manulasachethana
    @manulasachethana 3 роки тому +1

    Aiye trainig vedio ekak one

  • @tharakafdo1742
    @tharakafdo1742 3 роки тому +1

    Supiri aiya

  • @sltrending5508
    @sltrending5508 3 роки тому +1

    Nikam දෙන්නේ nadda පරවි bro

  • @bestofbest9595
    @bestofbest9595 3 роки тому +2

    මොනවාද බක් මේ අහිංසක සත්තු අරන් කරන 2.50 වැඩ !! නොකළ යුතු ව්‍යාපාර බං ඕවා

  • @KALAMA_Productions
    @KALAMA_Productions 3 роки тому

    nava vlogs supiriyakkkkk

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 роки тому

    Nava mokadda Fb page eka

  • @housemohuse8058
    @housemohuse8058 3 роки тому +9

    අය්ය මලෝ දෙන්නයි....හොර ගැනිගෙ බාප්පයි.....තුන්දෙනාම පරවියෙක් නිසා පරලොවගියා කිහාංකො 😲😲😁

    • @sabapathy.7
      @sabapathy.7 3 роки тому +1

      ඇහ් ඒ මොකක්ද ඒ සීන් එක

    • @housemohuse8058
      @housemohuse8058 3 роки тому +1

      @@sabapathy.7අනවශය ගැටිම් නිසා තමයි බං

    • @helpmetoreach1ksubcribers233
      @helpmetoreach1ksubcribers233 3 роки тому

      ua-cam.com/video/N6vQYhkl_zs/v-deo.html

  • @GAMINGHUB..705
    @GAMINGHUB..705 3 роки тому +1

    අයියේ මගේ පරවියෙක්ගෙ ඇගේ මොක්කුද සත්තුවගයක් ඉන්නවනෙ මැස්සෙක් වගේ .
    තව මොක්කුද උකුනො වගේ සත්තු වගයකුත් ඉන්නවා.උන් පරවියගෙ පිහාටු කනවා. මම internet එකෙ search කරා උගෙ නම louse fly උන්ට බෙහෙත් මොනවා හරි තියෙනවානම් රිප්ලයි එකක් එවන්න.ලොකු උදව් වක්

  • @slminu8356
    @slminu8356 3 роки тому +6

    පරෙයියා 😂

  • @pigeonlovers6038
    @pigeonlovers6038 3 роки тому +2

    ❤️👊

  • @rajithajayasundara
    @rajithajayasundara 3 роки тому +3

    අනේ තරහ වෙන්න එපා අර අයියට දැනුම තිබුණට ඔයා සල්ලි ඉස්සහට දාගෙන මහ ගොන් ප්‍රශ්න අහන්නෙ ඒ ගැන කිසිම දැනුමක් නැතුව.. පරවි හදන එකයි සල්ලි හම්බකරන්නම පරවි හදන එකයි දෙකක්.. හැම දේටම සල්ලි ඉස්සරහට දාගෙන ගොන් මෝඩ විදියට කතා කලාම අර දැනුමක් තියන මිනිසුන්ගෙත් වටිනාකමක් නැතිවෙනව. පින්සිද්ද වෙයි ඒ ගැන දන්නෙ නැත්නම් ඒ ගැන කතා නොකර දන්න දෙයක් ගැන වැඩසටහනක් කරන්න..🙏

  • @amazingpijonslanka1563
    @amazingpijonslanka1563 3 роки тому

    100000 hoyanna puluwanda 1 train karala patta modai ne

  • @chethiyaakalanka7148
    @chethiyaakalanka7148 3 роки тому

    හොල්මන් වීඩියෝ නැද්ද brother

  • @kasunlakmal8283
    @kasunlakmal8283 3 роки тому +3

    සුපිරි නවා අයිය

  • @nethminadias5099
    @nethminadias5099 3 роки тому

    Raveen aiyath ekk interview ekk oneee

  • @udarahashan3555
    @udarahashan3555 3 роки тому +2

    Aurudu 14k wenawa paravi hadanna aran paravingen hamba karan kala na asawata saththu hadanne. Salli hamba karanna balan hurathaleta vinodansheta hada athi karana saththungen hamba kara ganna dagalanne ai mehema minissu.. api nam saththu hadanne thiyena dewaluth nathi karan saththunta thiyema adareta.. saththungen hamba karan kala purudu na.. traning karala paraviya vikunana eka neme dakshathawaya.. thamange nama hada ganna eka.. thamange nama hadala dipu sathawa vikunanne kochchara salli dunnath saththunta adare athi manussayek neme

  • @akilamadusanka400
    @akilamadusanka400 3 роки тому +1

    Me brother ge contact 1k nadda?

  • @thanujagamage6158
    @thanujagamage6158 3 роки тому +6

    Yako api paraviyo අවුරුදු 3 හදනවා ahanam api ada කෝටිපතියන්

  • @rproshan9661
    @rproshan9661 3 роки тому +1

    Bayla gahanna epa pare inna paravi kohomada laksheta denne paravi gana danne nathi manussayekta meka andara demalayak paravi hadana eka nam dannava eth prasna ahaddi poddak therumak athi prashna ahanna 500 inna paraviyek kohomada paya 8 purudu karanne eka moda katha vak ehema 8 inna puluvan saththu venama.innava 500 dila ganna ba un monada appa dana vidio

  • @theshanlashmika6874
    @theshanlashmika6874 3 роки тому +1

    Maga paravi dannako innava biththara 4k danava

  • @sathproduction5466
    @sathproduction5466 3 роки тому +1

    උදව්වක් ඔනී අයිය්යේ

  • @brainstormsrilanka
    @brainstormsrilanka 3 роки тому +1

    uba thiriwanath wikunai manik kiyala anee puthe ubanam.. andanna epa bn audience eka. uba deyak deepan minissunta ai bn honda de narakata use akranne

  • @slp6112
    @slp6112 3 роки тому +2

    Mahesh සහෝ අපෙ එකා. සතුටුය් මචො.. NWPC සභාපති

    • @sabapathy.7
      @sabapathy.7 3 роки тому +1

      ස්තුතිය සහෝ

    • @slp6112
      @slp6112 3 роки тому +1

      @@sabapathy.7 අදුන ගත්තත මන්දා.? ගිය december කොළබ ගිහින් wife babaa එක්ක 3wl එකෙ යනකොට. Whatsup location share කරලා පාර අය්නෙ පාලම ගාව ගෙදරට එවිල්ලා ගියෙ.?

    • @sabapathy.7
      @sabapathy.7 3 роки тому +1

      @@slp6112 අඩෝ අපේ ශානා නේ මේ..😍😘😍😘😍😘😍😘😍😘

    • @slp6112
      @slp6112 3 роки тому +1

      @@sabapathy.7 🤝❤️😂 ඔව් සුද්දා. නරි හු තියනවා දෙක්කා එකය් පාලුව මෙකෙන්නත් එක්ක cmnt දෙම්මෙ. Lock down අස්සෙ වෙඩට යන්නත්බෙනෙ 😂😂

    • @helpmetoreach1ksubcribers233
      @helpmetoreach1ksubcribers233 3 роки тому +1

      ua-cam.com/video/N6vQYhkl_zs/v-deo.html

  • @rohansa7463
    @rohansa7463 3 роки тому +2

    really nice hobby , had over 200 pigeons...10hrs timing i dont trust....

  • @Ozziexvlogs
    @Ozziexvlogs 3 роки тому +4

    අනේ palayan bn රටේ නැති කෙප්ප banne😂

  • @volg1995
    @volg1995 3 роки тому +6

    නවා & සභා 😍😍

  • @heshandeshapriya1831
    @heshandeshapriya1831 3 роки тому +2

    මූ කියන තරම් මේක ලේසි වැඩක් නම් අපි අද කෝටි පතියො පරවි හදනකොට ඒකට කැප කරන කාලය ඒ මනුස්සයාගෙ වෙහෙස වගේ කොච්චර කැපවීම් කරන්න ඕනිද ඔය කියන තරම් ලේසි නං පරවි හදන ගොඩක් මිනිස්සු හොද තැනක ඉන්නව මේක බිස්නස් එකක් කරගත්තු මිනිස්සුන්ට වඩා මේක ක්‍රිඩාවකටත් එහා ගිය දෙයක් කරගත්තු මිනිස්සු වැඩි, ඔය වගෙ බිස්නස් කාරයොන්ට වඩා මේකේ ප්‍රවීනයන්ගෙන් අහල බලන්න මේ ක්‍රිඩාවෙන් ලාභයක් ඉපයූවද නැත්තම් පාඩුවක් ලැබුනද කියල මොකද මේක හුදෙක් විනෝදය සඳහා කරන වැඩක් පරවියා ආදායමක් නොකරගන්න

  • @ashinsaupamal4567
    @ashinsaupamal4567 3 роки тому +3

    ජයවේවා සබාපතිතුමා.............

  • @Aachi234
    @Aachi234 3 роки тому +2

    I am HARIS India Kerala kannur
    I have parava 7 am to 7pm 20/20 tournament 7am to unlimited allso in UAE Pakistani parava tournament

  • @nimeshmadushan7119
    @nimeshmadushan7119 3 роки тому +1

    4😀😀😀😂😂

  • @housemohuse8058
    @housemohuse8058 3 роки тому +6

    අනේ අයියෙ තව සැරයක් සොමේ මාමව ගෙනෙංකෝ

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 3 роки тому +5

    හරිම රසයි .

  • @aroshamiginda5909
    @aroshamiginda5909 10 місяців тому

    😂😂😂gon kata kiyann apa oi

  • @isurukeyron4500
    @isurukeyron4500 Рік тому

    Lassanai

  • @NipunImesh-yc7tn
    @NipunImesh-yc7tn 9 місяців тому

    😂😂😂

  • @sugathnishantha4461
    @sugathnishantha4461 Рік тому

    ❤️👌

  • @pasana5801
    @pasana5801 3 роки тому +1

    නවා 🇱🇰

  • @sagarapushpakumara5648
    @sagarapushpakumara5648 2 роки тому

    Me paraviyek man lagath hitiya

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 роки тому +7

    රුපියල් 1000 ට නෙමේ පකිස්ථාන් ජොඩුවක් 6000ක් විතර වෙනවා 😒

  • @ashenvishva4803
    @ashenvishva4803 3 роки тому +1

    Vanse hodainam timing karai

  • @samadarapriyanthi5242
    @samadarapriyanthi5242 2 роки тому

    Pattane

  • @bongo3126
    @bongo3126 3 роки тому +2

    අමිමො එචිචර වටිනවාද පටිට නේ ❤️👌

  • @Speedyclipsuue
    @Speedyclipsuue 3 роки тому +5

    බොක්ක

  • @Alankaraplants
    @Alankaraplants 3 роки тому

    Pare inna paraviya😔😔😔
    Uba danna de thamai

  • @colombopigeonmkyasintha8316
    @colombopigeonmkyasintha8316 3 роки тому +1

    Link eka danna ko aiye

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 3 роки тому +4

    ලක්ශෙකට පාඩුයි බං ලක්ශ 2 දෙනවනම් ගන්නං

  • @thusharaartigala9104
    @thusharaartigala9104 3 роки тому +1

    Mage joodu 2k innawa eggs 4k daaanawa.onenam dan pewannam.

  • @tharushaudayanga8887
    @tharushaudayanga8887 3 роки тому

    Meyane English tipler biththara horakam kre

    • @slp6112
      @slp6112 3 роки тому +1

      කාටද බෙරි බොරු චොදනා කරන්න. ඔය ගිය අවුරුද්දෙත් මහෙස්ට බොරු චොදානා පෝස්ට් දාලා එ පොස්ට් එක අයින් කරලත්ගියෙ. වෙද මහත්තයා එවිල්ලා එත්ත කියපු ගමන්. අමිල සුරන්ජිත් පෝස්ට් delete කරලා ගියා 😂😂

    • @sabapathy.7
      @sabapathy.7 3 роки тому +1

      මල්ලි හරියට අහලා කියන්න ටිප්ලර් බිත්තරද නැත්නම් පකිස්තාන් බිත්තරද කියලා.ඉස්සර නම් කිය කිය හිටියේ පකිස්තාන් බිත්තර කියලා 😀😁😁 🙈🙈🙈🙈🙈🙈😀😁

    • @slp6112
      @slp6112 3 роки тому +1

      @@sabapathy.7 අනෙ සහෝ. මුන්ට අමිල සුරන්ජිත් බොරුකියලා වෙදමහත්තයාගෙන් ඉල්ලන් කාලා පෝස්ට් එක ඩිලිට් කරලා ගියා කියලා තාම දන්නෙතුව එති. පව් ලොක්කො කියලා හිතන් පස්සෙ ගිහින් චොර වෙනඋන්😂😂 🙏🙏🤝🤝

    • @helpmetoreach1ksubcribers233
      @helpmetoreach1ksubcribers233 3 роки тому

      ua-cam.com/video/N6vQYhkl_zs/v-deo.html

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 роки тому +4

    පරවියාගේ අතේ කුඩු ඩිලිවරි කරන්න පුරුදු කරානම් ඔයිට වඩා හෙවුවා 🤭😍

    • @sabapathy.7
      @sabapathy.7 3 роки тому +1

      මොකද කියන්නේ වැඩේ පටාන් ගමුද එහෙනම්..? 😀

    • @helpmetoreach1ksubcribers233
      @helpmetoreach1ksubcribers233 3 роки тому

      ua-cam.com/video/N6vQYhkl_zs/v-deo.html

  • @malithsankalpa7253
    @malithsankalpa7253 3 роки тому +2

    බිත්තර 5k dmmaa ape paraviyek....

  • @සීහෙළ
    @සීහෙළ 2 роки тому

    පරවි හදලා එහෙම හම්බකරන්න බෑ බං

  • @sushanthsing6
    @sushanthsing6 3 роки тому

    නවා පොන්නයා🖕🤢🤮

  • @slvideo8335
    @slvideo8335 3 роки тому +1

    Math issara pissuwen heduwa 80 wakata wada hitiya

  • @sharadanadi4554
    @sharadanadi4554 3 роки тому +1

    Paravi gena boru kiyanna epa bola den tiyanna rellata video 1k karana 1k owata kiyanna gon atal

  • @sharadanadi4554
    @sharadanadi4554 3 роки тому

    500 ta aran 100000 denawa bala mun tama niyama horu nawa 2ta nawa

  • @chamathnimesha3754
    @chamathnimesha3754 3 роки тому +1

    Niwaradi wenna ona than godai

  • @aishaniihalagedara7109
    @aishaniihalagedara7109 3 роки тому +1

    Paravi aiya cohada inna

  • @animalsurgerys6581
    @animalsurgerys6581 3 роки тому

    Mata me අයියා ge number eka දෙnna පුළුවන් da

  • @captainprice1317
    @captainprice1317 3 роки тому +2

    නව නව අවො 😂

  • @lightlife6258
    @lightlife6258 3 роки тому

    නවා 2ට නවා

  • @thilinamadushan8328
    @thilinamadushan8328 3 роки тому

    පේන්නවත් නෑ මාස ගානකින් 😒

  • @judedarius
    @judedarius 8 місяців тому

    Fake vlogs

  • @prdeepdanur3560
    @prdeepdanur3560 3 роки тому +2

    බයිලා ගහනවා.

    • @sabapathy.7
      @sabapathy.7 3 роки тому

      කොයි හරියෙද බයිලා සීන් එක තියෙන්නේ ..?

    • @prdeepdanur3560
      @prdeepdanur3560 3 роки тому +1

      @@sabapathy.7 මුලු වීඩියෝ එකම බයිලයක් තමයි .

    • @sabapathy.7
      @sabapathy.7 3 роки тому

      @@prdeepdanur3560 මෙහෙමයි සහෝ මේක සමහරැන්ට දකිද්දී ඇහෙද්දී බයිලාවක් වගේ දැනෙනවා ඇති.එකේ වැරැද්දක් නෑ.ඔයා මට කරැනූ විදිහට කීවොත් මම කැමතියි ටිකක් මේ ගැන පැහැදිලිව කරැනූ කතා කරන්න..

    • @prdeepdanur3560
      @prdeepdanur3560 3 роки тому +1

      @@sabapathy.7 ඔයා කියන විදියට ඔය විදියට පරවි ට්‍රේන් කරන්න පුලුවන් නම් පරවි හදන අය කෝටිපතියො වෙන්න එපැයි .හොද පරවිකාරයෙක්ගෙන් අහලා බලන්න පරවියෙක්ව පැය හතක් අටක් උඩ තියන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා .අනික ඕන කෙනෙක් කියයි මගෙ පරවි අනිවාර්යයෙන් පැය හත අට ඉන්නවා කියලා නිකන් කට වචනෙට. එලවලා පෙන්නන්ඩ කියපුවම තමයි රෙද්දෙ රෙවෙන්නෙ.

    • @helpmetoreach1ksubcribers233
      @helpmetoreach1ksubcribers233 3 роки тому

      ua-cam.com/video/N6vQYhkl_zs/v-deo.html

  • @chandanagayan3513
    @chandanagayan3513 3 роки тому

    👍👍👍

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 роки тому +5

    අපො... ගේදරක හදන්න හෝන්දම නැති මුසලම සතේක්, ගේදරට හෝන්දත් නැ,,, ගේදර මිනිස්සුත් සත්තු වගේ හැසිරෙන්නේ.

    • @colombopigeonmkyasintha8316
      @colombopigeonmkyasintha8316 3 роки тому +9

      එ ගෙදර උන් ගේ මනසික තත්ත්වය 😂💔

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 3 роки тому

      @@colombopigeonmkyasintha8316 කොහොමත් මානසික පිස්සෝ තමයි ඔඒ පරවියන්ව ඇති කරන්නේ,,, ඒකනේ පාරේ යන කොටත් නිකන් උඩ බලාගෙන සු සු ගගා යන්නේ... 🤣🤣🤣

    • @sabapathy.7
      @sabapathy.7 3 роки тому +3

      මල්ලි ඔයාට කියනවානම් කියන්න ගොඩාක් දේවල් තියෙනවා ඒත් ඔයා වගේ අය එක්ක වාද කරලා වැඩක් නෑ .ඒ නිසා කතා නොකර ඉමු.
      වෙලාවක් තියෙනවානම් මේලිංක් එකෙන් ඇවිත් විස්තර ටිකක් බලන්න.එතකොට ගොඩාක් දේවල් තේරැම්ගන්න පුලුවන් පරවි ගැන

    • @kasunlakmal8283
      @kasunlakmal8283 3 роки тому +3

      ගෙදර උන්න්ගෙ මූසල කම තමයි

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 3 роки тому

      @@kasunlakmal8283 සහතික ඇත්ත... මුසල වැඩ තමයි ඒතකෝට කරන්නේත් ඉතින් 🤣🤣🤣

  • @ZeeJayy
    @ZeeJayy 3 роки тому

    👍🏻