Eating Only CHRISTMAS Food for 24 HOURS | සිංහල vlog | Yash and Hass

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 2,5 тис.

  • @YashandHass
    @YashandHass  2 роки тому +1728

    Yash ට කිපාරක් ඉක්කා ගියාද?😂

  • @aluthgedaraim8282
    @aluthgedaraim8282 2 роки тому +354

    කොච්චර ලොකු තැනක හිටියත් ගොඩාරියක් normal විදිහට ඉන්න එක තමයි ඔයල දෙන්නා ඔච්චර සතුටින් ඉන්නේ කියලා හිතනවා,ලොකුකමක් නැතුව ජිවත් වෙන විදිහ හැමෝටම ආදර්ශමත් අක්කේ ඔයලා දෙන්නා,අදරෙයි දෙන්නටම........අපි වගේ වයසින් අඩු අයට ඔයාලා දෙන්නා මාර අදර්ශමත් අක්කේ.......thank you so much මේ වගේ ලස්සන ලස්සන videos ගේනවට........ ❤❤

    • @mashi9212
      @mashi9212 2 роки тому +10

      This is absolutely true ඒ දෙන්න මාරම නෝමල් බොරු ශෝ නෑ ❤

    • @ishini.a2831
      @ishini.a2831 Рік тому

      Loku thanaka kiyanne?😂

    • @rashannirmal3256
      @rashannirmal3256 2 місяці тому

      Comment eka dapu kenata sapekshawa loku thanaka 😂​@@ishini.a2831

  • @sanduwasana7548
    @sanduwasana7548 2 роки тому +311

    Hass වගේ කොල්ලෙක් ලබන හැම කෙල්ලම ගොඩාක් Lucky 🥺❤️ Merry Christmas Both Of You 🥳🥳

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 2 роки тому +91

    ඔයාලගෙ ආසම දේ තමා වීඩියෝස් පටන් ගන්නකොට හැමදාම අපෙන් කොහොමද, මොනාද විස්තර කියලා දන්න අදුරන කෙනෙක් වගේ අහන එක. ඒක ඇත්තටම වටිනවා ♥️♥️ merry christmas both of you...😍

  • @koreoncolors5159
    @koreoncolors5159 Рік тому +26

    ගැලපෙන අය හම්බවෙනවා කියන එකට හොඳම උදාහරණේ yash and huss
    love you both

  • @lily_Andromeda
    @lily_Andromeda 2 роки тому +140

    මන් buddhist මගේ bf catholic අද එයා මට christmas cake ගොඩාරියකුයි චූටි letter එකකුයි දුන්නා ඒක තමයි එයා මට දුන්නූ first letter එක මට හරිම සතුටුයි හැමොටම ආදරේ පිරුනු සුබම සුබ නත්තලක් වේවා 😇🎄

  • @chathuwa6096
    @chathuwa6096 2 роки тому +43

    අඩෝහ් ඇස්වහක් නම් වදින්න එපාහ් ... මරු ඩබල... ❤😋 එක වගේහ් දෙන්නෙක් සෙට් උනාම එතන තමයි ජීවිතේ තියෙන්නෙ

  • @hirushikaparamami5803
    @hirushikaparamami5803 2 роки тому +114

    😍ඔය දෙන්නා හරිම ශෝක් අනේ 🥺😘😘 හැමදාමත් ඔය වාගේ සතුටින් ඉන්න... 😘😘 ජේසු පිහිටයි.. ♥️😘

  • @unknownavenger4845
    @unknownavenger4845 2 роки тому +13

    හදවතින්ම කියන්නේ, ඔයාල ගාව ලොකු සීන් නැහැ... පට්ට දෙන්නෙක්❤️

  • @acer0244
    @acer0244 2 роки тому +15

    Oyalage Love story eke full video ekak genne kawadda 🥺💞❤️❤️

  • @ashyys
    @ashyys 2 роки тому +15

    ඇත්තටම දෙයක් කියන්න කැමති. අයියයි අක්කයි video eka upload karaddi lankawe celebrity kenekuth simillar christmas shopping and eating video ekak upload karal thiyenawa. But dekema gattama puduma different ekak thiyenne. රටවල් දෙකේ වෙනස , culture එක වගේම අක්කිගෙයි අයියගෙයි qualities ඇත්තටම කියන්න වචන නෑ. PERFECT 🫶🏻!! මිනිස්සුන්ට තමන් කරන දේ පෙන්නන්නවා කියල නෙවෙයි මේකට කියන්නෙ මේක තමයි අනාගතේට වර්තමානයට පේන්න ඕන ආදර්ශ. Anyway MERRY CHRISTMAS both of you!🎄💓

  • @user-bd8cw9hj9q
    @user-bd8cw9hj9q 2 роки тому +46

    මැරීගෙන පාඩම් කරල කරල එන ස්ට්‍රෙස් එකට හොදම බෙහෙත යශ් ඇන්ඩ් හස්🤗❤️

  • @sitharathilakarathne3616
    @sitharathilakarathne3616 2 роки тому +76

    Merry Christmas Yash & Hass..බලන්න ඔයාලට ලැබෙන ආදරේ..ඇබ්බැහිවීම්.. පොඩි වෙලවක් ඇතුලත ලංකාවේ සෙලිබ්‍රිටි කෙනෙක්ට්ත් වඩ ඔයලා ගන්න වීව්ස්..ඒ තමා අපෙන් ඔයාලට තියන ආදරේ.. ඒ ආදරේ හැමදාමත් එහෙමමයි.. ඇස්වලට හරි පියකරුයි ඔයලා දෙන්නා..හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක් ♥️😘

  • @kuviya7707
    @kuviya7707 Рік тому +6

    Aiyooo අලුත් videos නැතුව මේ පරණ videos බල බල ඉන්නෙ අනේ 😫😪❤

  • @sinhala-signs-and-names
    @sinhala-signs-and-names Рік тому +2

    ඉක්කා නවතින්න කෙමක් කියන්නම් අක්කි.
    හරියටම කලොත් හරියනවා
    එකදිගට වතුර උගුරු 7ක් බොන්න හිතින් count කර කර.
    හැබැයි නැවතුනා කියා කියා කියන්න යන්න එපා වැඩේ ගැස්සෙයි.
    හරිගියේ නැත්තන් 2min විතර ඉදලා ආයේ එකම කරන්න අනිවාරෙන් හරියනවා
    අක්කියි අයියයි හරිම ලස්සනයි
    දිගටම මේ වගේ videos ගේන්න .
    ආදරෙයි දෙන්නටම ♥♥♥♥♥
    ~ SNMM 🖤~

  • @shasikalamadhushani460
    @shasikalamadhushani460 2 роки тому +9

    අක්කිගේ අයියගේ වගේ සැහැල්ලු ජීවිතයක් ලබන්න තමයි මන් හැමදාම උත්සහ කරන්නේ ......❤️ හරිම ලස්සනයි . නිහතමානී ........🔥🥺

  • @samantharajapaksha6404
    @samantharajapaksha6404 2 роки тому +125

    අර කට හදන එකත් මට දැන් පුරුදු වෙලා අප්පා 😁 . Love you two❤️💫 And Merry Christmas 🎊️

  • @thilakshiperera3760
    @thilakshiperera3760 2 роки тому +88

    ආදරේ කරන හැම කෙනෙකුටම ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනී 😍 බුදු සරණයි අක්කී & අයියා 🥰🥰🥰

  • @V_Gamage_
    @V_Gamage_ Рік тому +3

    අනේ comment එකක් type කරන්න වෙලාවක් නැ අක්කියෝ...දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්නෝ ආදරෙයි දෙන්නටම...🥺❤️

  • @keshniku
    @keshniku Рік тому +8

    එකදිගටම missed උනු එව්වා බලලා හිනා වෙන මන් ආදරෙයි ඔයාලා දෙන්නට❤️‍🔥😙

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 2 роки тому +31

    Merry Christmas both of you ❤️😍
    අනේ හැම සතියේම vlogs 3 ක් දාන්නකෝ 😁🥺❤️

  • @kawikawi2020
    @kawikawi2020 2 роки тому +12

    ඔයාලා දෙන්නා හරිම කියුට් ශෝයි ආදරෙයි ඔහොම ආදරෙන් ඉන්න අය අඩුයි❤️ ඇස් වහක් නම් වදින්න එපා කරන කියන හැමදේටම ව්ස් කරනවා... හැමදාම ගොඩක් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන.... Marry christmas 🎄🎇🎊 akki aiya...love u😍❤️

  • @Shashi-n3w
    @Shashi-n3w 2 роки тому +6

    අනේ මාර ජොලි ඔය දෙන්නා..අක්කාට ඉක්කා වැටෙන වාරයක් ගානෙ හිනා ගියා...🤣🤣පව් yash පැංචි..♥️.අනිත් එක දෙන්නා ලස්සනට මිහිරි ලෙස ගීත ගයනවා අහන් ඉන්න ආසයි...🤪ඒත් මරු.ආදරෙයි අක්කා &අයියා..merry christmas♥️♥️

  • @Nk_kavi
    @Nk_kavi 2 роки тому +20

    Merry christmas guys ❤️
    අයියේ ,අක්කේ ඔයාලා නම් හරිම ශෝක්. දෙන්නම අද මාරම ලස්සනයි 👌 හැමදාම සතුටින් ඉන්න....🥰

  • @nethminawanjani603
    @nethminawanjani603 2 роки тому +4

    හිතට දුකක් ආවම මං කරන්නේ ඔයාලගෙ වීඩියොස් බලන එක 🥺 ඔයාලා දෙන්නා හරි lovely couple එකක් මගෙ favorite couple එක ❤️ හැමදාම ඔය දෙන්නා ඔය විදිහට සතුටින් හිනා වෙලා ඉන්න ඕනෙ අයියා & අක්කා ❤️🥺😗 love u 🥺❤️❤️

  • @induwariupekkha
    @induwariupekkha 2 роки тому +21

    ඔයාලා දෙන්නා මාරම lucky අනේ ❤️.. ලස්සනයි ඔය දෙන්නගේ නත්තල.. දෙන්නට දෙන්නා හොඳට තේරුම් අරන් ඉන්න එක තමා මාරම වටින්නේ.. ආදරෙයි ඩබලටම ❤️😍 Merry Christmas Aiya & Akki.. පරිස්සමෙන් ඉන්න 😘

  • @stylystic
    @stylystic 2 роки тому +9

    කෙල ගිල්ලා ඈ 😋 tree එක නම් මාරම ලස්සනයි අක්කි බබත් ගොඩාක් ලස්සනයි මෙහෙ වෙසක් වගෙ තමා ඔහෙ නත්තල් ❤❤ ආදරෙයි අයියටයි අක්කිටයි දෙන්නටම. New year vlog එකක් ඕනි හරිද 💕💕

  • @chathuiresha9088
    @chathuiresha9088 2 роки тому +28

    Love birds😍😍බලාගෙන හිටියේ වීඩියෝ එක එනකම්❤️ සතුටින්ම හිටිය සතියක් ඔයාලා නිසා සතුට දෙගුන වෙනවා🌸🌸 ආදරෙයි මුල ඉදලම🔥

  • @kasuniherath1460
    @kasuniherath1460 2 роки тому +13

    ඔයාලට ගොඩාක් ස්තූතියි අපිට දකින්න බැරි ලස්සනක් අපිට දකින්න සලස්වනවට.. හැමදාම සතුටෙන් ඉන්න ❤️‍🔥

  • @jdesilva1310
    @jdesilva1310 2 роки тому +1

    Ada thamai video ekak dakke...harima funny and enjoyable... balapu 1st video ekenma subscribe kala 😊😊

  • @vishvish9098
    @vishvish9098 2 роки тому +28

    Merry christmas අක්කි & අයියා 😍❤️
    හැමදාම ඔය වගෙ හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න...ඒ වගෙම ඔය හිනාව..ඔය සතුට..ඔය ආදරේ හැමදාම වැඩි උනත් අඩු නොවී දෙන්නටම උතුරන්න ලැබෙන්න ඔනී..මොකද ඔයාලා දෙන්නගෙ ලස්සන ආදරේ නිසා ගොඩක් අය සතුටින්..ඒ පිනම ඇති අපෙ funny couple එකට තවත් අනිත් අයට සතුට බෙදන්න වගෙම දෙන්නට හැමදාම සතුටින් ඉන්නත්..🤟💓ගොඩාලියක් ආදරෙයි ඔය දෙන්නටම 😘😘😘
    බුදුසරණයි..🙏
    ජේසූ පිහිටයි...🙏
    ❤️🙏❤️

  • @thiveeprabashwara___
    @thiveeprabashwara___ 2 роки тому +74

    Australia වල Christmas බලන්න මේ මල මගුල අරන් එනකන් බලන් හිටියෙ ❤️😙

  • @maneeshacharuni
    @maneeshacharuni 2 роки тому +41

    Thank you so much guys..මං මේ video එකේ ආසම අර christmas decorations ටික පෙන්නපු එකට.ඒවා බලනකොට අපිත් එතන හිටියා වගේ feel එකක් දැනුනේ.හැමදාම කියනවා වගේ you two are the best ❤️😍 merry christmas both of you 🥳❤️ adarei ❤️‍🔥

  • @Menuri88
    @Menuri88 2 роки тому +7

    Merry Christmas ayya and akki ♥️😍 වෙලාව යනවා දැනෙන්නෑ ඔය දෙන්න එක්ක ඉද්දි... හරි sweet couple එකක්😍♥️😘

  • @isuriheerasinghe2343
    @isuriheerasinghe2343 2 роки тому +1

    hema video ekkma mis nokara balanawa man.hasitha ayya wage husband kenk labanna yasho akka godak pin karala ati 🥺❤️man asam couple eka oi denna ❤️hemadama oi wage inna lebba kiyala wish kranwa & happy cristmas & happy new year ayya & akka 🥺❤️😗god bless you ❤️

  • @HeshanNavinga90
    @HeshanNavinga90 2 роки тому +17

    දෙන්නගෙ ආතල් ජිවිතෙ මරු....ඒ වගෙම දෙන්නට දෙන්නා හොදට තෙරුම් අරන් ඉන්නෙ කියලා තේරුනා...❤️
    ආදරෙ කියන තැනදි අයියයි අක්කයි සුපිරිම ලෙවල් එකක ඉන්නෙ...💑ආදරය කියන අකුරු හතරට හොදම උදාහරනෙ ඔය දෙන්නා...😍💖

  • @imeshakaushlya168
    @imeshakaushlya168 2 роки тому +4

    ඔයාලව හම්බ උනේ පෙරේදා.. ඔක්කොම වීඩියෝ බැලුවා.ඔයාල මාර ආතල් 😍😍😍😍😍

  • @dineshasewwandi2350
    @dineshasewwandi2350 2 роки тому +14

    අනේ මරු අක්කි ...සුබ නත්තලක් වේවා ඔයාලා දෙන්නටම 😊😊

  • @adeeshadharmarathna8731
    @adeeshadharmarathna8731 2 роки тому +16

    Christmas foods කන්න මමත් මාරම ආසයි. ඒ vibe එක මරු.ඔයලා දෙන්නගේ crazy වැඩ දැක්කම life eke free එක හුගක්ම දැනෙනවා. Also should tell you guys,the camera quality is superb😎 Merry christmas and happy new year yash and hass ❤❤❤much love😘

  • @milindaprabath7785
    @milindaprabath7785 Рік тому +1

    Merry christmas dennatama hamadaama hitiya vagema sathutin parissamata inna❤🥺

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 2 роки тому +6

    Merry Christmas ..🎅❤❤ happy and love, දෙන්නම enjoy කරලා මේ පාරත්, මාරම සතුටුයි අක්කි, අනේ පුලුවන් නම් සතියට එක vlog එකක්වත් up කරන්නකො, බලාගෙන ඉන්නෙ හොදේ... ❤❤❤😍

  • @Induminikavindya
    @Induminikavindya 2 роки тому +12

    ඔයාලා දෙන්නට සුබම සුබ නත්තලක් වේවා!!!🥰❤️

  • @dasunmihiranga2453
    @dasunmihiranga2453 2 роки тому +17

    උදේ ඉදන් බලන් හිටියෙ ලස්සනයි අක්කා අයියා😍❤️

  • @Achini993
    @Achini993 2 роки тому +6

    Oyalage views වැඩී වීමෙන් හිතාගන්න පුලුවන් අපේ අයට ලන්කාව කොච්චර එපා වෙලාද කියලා 😂❤️

  • @Everything_Be
    @Everything_Be 11 місяців тому +2

    A.l iwara wela okkoma video bluwa maru.. ❤😗

  • @shehanminimom8690
    @shehanminimom8690 2 роки тому +38

    Christmas brings every family and friends together;🎅 it gives us the chance to appreciate the love in our lives which we often take for granted.❤ May the true meaning of this season fill your heart and home with lots of blessings!😍 merry christmass yash & hass ❄❄

  • @fishyaka1311
    @fishyaka1311 2 роки тому +16

    සුබ නත්තලක් දෙන්නටම😚😍
    ලන්කාවෙ අයටත් ඔයාලට වගේ සතුටින් හැමදිනයක්ම සමරන්න පාර්තනා කරනවා♥😉

  • @surangikakulasekara
    @surangikakulasekara 2 роки тому +30

    සතියකට විතර කලින් තමයි ඔයාලාගේ videos දැක්කේ.දැන් නම් මාරම ඇබ්බැහි වෙලා..නංගගේ කතාවට මාරම ආසයි.. ❤ love u guys n merry Christmas

  • @nethmi911
    @nethmi911 2 роки тому

    Oyala denna harima shoiii mn dakapu lassanama couple ekh ❤️❤️ aye video ekak ona heta aniddama....👍😊
    Allways love yash and hass❤️❤️❤️

  • @Wayward_prince
    @Wayward_prince Рік тому +1

    මේ vedios බලපුවාම බඩගිනි එනවා bn..😄😄

  • @saurumakalpani1765
    @saurumakalpani1765 2 роки тому +26

    මන් ආසම අයියා yash පැන්චි කියද්දි♥️ඒක මාරම lovely & sweet word එකක්.ඔයාල මාරම නිදහසේ relationship එක උපරිමනෙම විදිනවා.ඔයාල ආදරේ කරන විදිය බලන් ඉන්න එකත් ලොකුම ලොකු සැනසීමක්🥺 both of u made for each other🥺♥️ආදරෙයි ගොඩාක්😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘Merry christmas 🌲🎅

    • @YashandHass
      @YashandHass  2 роки тому +4

      ❤️

    • @Tharu_0707
      @Tharu_0707 Рік тому

      ​@@YashandHassමාර ම ශෝක් ඔය දෙන්න ❤️🥲🥺

  • @menugiamaya5143
    @menugiamaya5143 2 роки тому +8

    අනේ අයියා හෙන jolly 😂මරු අනේ ඔයාලා දෙන්නා 😍❤මං ආසම couple එක 🤭ඔයාලගෙ වීඩියො බලද්දි හිනාවෙලාමයි ඉන්නෙ ❤❤🙏

  • @Kaushi4113
    @Kaushi4113 2 роки тому +78

    Marry Christmas both of you 🌟🎄❄️
    ඔය ඩබලගෙ පිස්සු බලලා අපිටත් පිස්සු දැන් 😅
    බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤

    • @darshanasanjeewa1149
      @darshanasanjeewa1149 Рік тому +1

      ඔව් අනේ ❤️❤️❤️❤️❤️❤️😊🙃

  • @masharavihari7369
    @masharavihari7369 Місяць тому

    අනේ ඔයාගෙ වැඩිය ලොකු කම නෑ❤❤ ඔය දෙන්නා හැම දාම සතුටින් ඉන්න ❤❤

  • @Tharushichamodhya-iz6gh
    @Tharushichamodhya-iz6gh 21 день тому

    මන් අහම්බෙන් අක්කි අයියෙ වීඩියෝ දැක්කෙ මන් ඉස්සර බලන්න එච්චර ආසාවෙන් නෙමේ හිටියෙ ඒත් ඇත්තටම මන් එක වීඩීයෝ එකයි බැලුවෙ උදේ,ඉදන් ඊටපස්සෙ හවස් වෙනකම්ම මන් වීඩීයෝ බැලුවා අක්කි මන් ඇබ්බැහි වෙලා දැන් අනේ හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න ඔය හිනාව කවදාවත් නැති කරගන්න එපා ආදරේයි දෙන්නටම ගොඩාරියක් bs ❤❤❤😊😊 mage ආසම කපල් එක වෙලා අවන්කෙන්ම පට්ටම ආදරෙයි ❤

  • @DinaSena-pd5cy
    @DinaSena-pd5cy 2 роки тому +18

    Merry Christmas ayya & akki ❤ පට්ට Funny අනේ 😂😅 Love you both 🥰🌹

  • @subhashinijayawardana4415
    @subhashinijayawardana4415 2 роки тому +4

    අනේ වීඩියෝ එකක් එනකල් බලන් ඉදියේ.🥺❤ ඔයාලා දෙන්නා දැක්කත් ඇති හිත පිරෙන්න ❤🥺

  • @Rakinduchamod
    @Rakinduchamod 2 роки тому +5

    ඔයාල දෙන්නම ගොඩක් ලස්සනයි 🥺 හරිම ආදරෙන් ඉන්න 🥺 ඔයාලගෙ වීඩියෝ බලන්න මන් මාරම ආසයි 🥺
    බුදු සරනයි ඔයාල දෙන්නට ❤

  • @meshasenavirathna7675
    @meshasenavirathna7675 2 роки тому +4

    Thank you akki and aiya හැමදාම වගෙ ලස්සන vedio එකක් ගෙනාවට 💕🥺 වෙනදා වගේ හරිම ආසාවෙන් සතුටින් බැලුවෙ...merry christmas babies 💕

  • @YesYes-jo2vs
    @YesYes-jo2vs 2 роки тому +2

    Eye yaluwo tika set una hadissiyema. Kattiya lunch ganna gamn blnna film ekak hoy hoy innakota horenma meka play kala. Onna dn eyala matath wada pissu watila oyala dennata😂🙌🤓❤

  • @malshakawindi1287
    @malshakawindi1287 2 роки тому +6

    ඔයල දෙන්න නම් පිස්සුවක් ♥️♥️🖤 අදරෙයි🌺

  • @KusumKumari-os5pc
    @KusumKumari-os5pc 2 роки тому +15

    ඉක්කා අයියගෙනුත් ආතල් ගන්නවා 🤣 ආදරෙයි දෙන්නටම 💖😘 merry christmas 🥳🎅

  • @mindinipathirathna
    @mindinipathirathna 2 роки тому +4

    Merry Christmas Akki and Ayya. අක්කිට ඉක්කා ගියේ අක්කිගේ ෆැමිලි එක අක්කිව මතක් කරන හින්දා. හැබැයි ඔයගෝල්ලෝ මාර කෑමක් කෑවේ. පට්ට. හැමදාම වගේ ආදරේයි ඔය දෙන්නාටම ගොඩක්. 💞💞💞💞

  • @sandunmadushkasithuruwan2503
    @sandunmadushkasithuruwan2503 2 роки тому +1

    Pavlove eka උඩට cream cheese danna ita උඩින් fruits danna athakota thamai godakma රස.

  • @tharushikavindya6235
    @tharushikavindya6235 2 роки тому

    Merry christmas 🎅 ⛄ ❄ vidio eka godaaaak lssnaiiiiii..... apith enjoy kla oyla ekkama..... 😋😍

  • @aishurashmi4127
    @aishurashmi4127 2 роки тому +5

    Yash පැංචි hasi මොටයි..මරු අනේ ඔයාලා නම්..හැමදාම ආදරෙන් සතුටින්ම ඉන්න අක්කි & අයියා..♥️ Merry Christmas both of u darlings..🎄🎅✝️☸️💫

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Hahahahah
      Merry Christmas and Happy New Year❤️

    • @aishurashmi4127
      @aishurashmi4127 2 роки тому

      @@YashandHass Happy new year 😍😍♥️

  • @vishmipramodya0228
    @vishmipramodya0228 2 роки тому +78

    ඇත්තටම මම කල්පනා කලේ christmas වලට මිනිස්සු ගොඩක් සතුටු වෙනව ඒ රටවල්වල🥺 ලංකාවෙ අද වෙනකොට මිනිස්සු කොච්චර දුක් විදිනවද.කොච්චර අපහසුතාවෙන් දවස් ගෙවනවද🥺 ඔයාල කන්න බොන්න ගිය ඩොලර්ස් ගනන් කියද්දි මම ඒක ලංකාවෙ වටිනාකමින් බැලුවා හැමපාරම.එතකොට තමා ලංකාව ගැන ගොඩක් දුක හිතෙන්නෙ🙂රුපියල කොච්චර පහලට ගිහින්ද කියල හිතෙන්නෙ.ලංකාව කොච්චර වාසනාවන්ත රටක් උනත් වර්තමානෙ වෙනකොට මිනිස්සු කොච්චර දුක් විදිනවද මේ රටේ🙂🥺

    • @vikuviku5293
      @vikuviku5293 2 роки тому +2

      නොදකින් මූසලී.නහයෙන් අඩනවා

    • @nethmitathsarani6368
      @nethmitathsarani6368 2 роки тому +10

      @@vikuviku5293 නහයෙක් අඩනවා නෙවෙයි යකො එයා එ කියලා තියෙන්නෙ සම්පුර්ණ ඇත්ත තමුන් දන්නෙ නැති උනාට මිනිස්සු ගොඩක් දුක් විදිනවා

    • @vikuviku5293
      @vikuviku5293 2 роки тому +5

      @@nethmitathsarani6368 eka me minussu lassanata innakota kiyala hari yanawada?ubala wage ewun tamai aswaha daanne.muusaliyo

    • @stylishs.w
      @stylishs.w Рік тому +1

      ඒක ඇත්ත ... ඒක නම් ඇත්තටම පින වෙන මොනාත් නෙවේ..

  • @sethuuu941
    @sethuuu941 2 роки тому +15

    Merry Christmas to my favourite couple!! Watching your videos is my favourite thing to do. Stay happy and blessed forever ❤❤

  • @prabodhapiumali9509
    @prabodhapiumali9509 2 роки тому

    දෙන්නටම ආදරේයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️#yashandhass100k

  • @ManojaNimali
    @ManojaNimali 6 місяців тому

    හැමදාම වගේ අදත් සුපිරියි Yash & Hass❤💯📯

  • @Tiktok_viral-9
    @Tiktok_viral-9 2 роки тому +10

    චිචී කොල්ලානම් අද පට්ට ලස්සනයි ✌️ 🙃🤭

  • @ashinikathathsarani2063
    @ashinikathathsarani2063 2 роки тому +8

    Thank you too guys for taking us a ride with you two to show there beauty. Merry Christmas y'all.❤️🤍

  • @nethminigunasingha6917
    @nethminigunasingha6917 2 роки тому +7

    Both of you are very lucky to have seen this beauty....😍❤️

  • @DhammikaBopegamage-qt4zt
    @DhammikaBopegamage-qt4zt 2 місяці тому

    අක්කේ ඉක්කා යනකොට හුස්ම ගන්නේ නැතුව 1වතුර උගුරක් 7 කඩලා බොන්න. එතකොට හරියනවා. ආදරෙයි දෙන්නටම❤ හැමදාම සතුටින් පරිස්සමෙන්. ඉන්න.

  • @Ikvinzz
    @Ikvinzz 2 роки тому +1

    Merry Christmas 🎅❤️ video ekak danakan balagena hitiye..adath maru video eka😂❤️ Australia wala christmas decorations baluwe asawen 🤗❤️

  • @sewwandiliyanage1807
    @sewwandiliyanage1807 2 роки тому +6

    Merry Christmas love birds ❄️🎅Much love akki and aiyaa❤️🥰

  • @ruviniranaweera
    @ruviniranaweera 2 роки тому +9

    wish you guys Merry Christmas 🎄🌟⛄❤️ first and I wanna tell you how pretty chemistry you guys have 💖 we are really enjoying your videos so much 😊 and also about today's videos wow it's a yummy content 😋🍗🍟🎊

  • @damsiiiii
    @damsiiiii 2 роки тому +8

    Merry Christmas my favourite cuties!!!🎄 God bless you bothh💗 keep rocking and shining!!!!ilyyy 😭

  • @ishu_hettiarachchi
    @ishu_hettiarachchi 2 роки тому

    ❤️💫 me widiyata sathiyata thunak wath danma nm maruu... balan inne vedio ekak danakan ❤️ merry christmas guys

  • @inYoutube.1030
    @inYoutube.1030 2 роки тому +1

    Shok video ekak 😚🙂
    Hamadama sathutin inna🙂
    Merry Christmas! ❤

  • @aurora_vkook7258
    @aurora_vkook7258 2 роки тому +9

    May you be happy and blessed Not just on Christmas day, but throughout the year! Merry Christmas and Happy New Year ayya and akka 🎄♥️✨

  • @LOFI7777-l6j
    @LOFI7777-l6j 2 роки тому +5

    හැමදාම සතුටින් ඉන්න ඕන ඔය දෙන්නා..❤

  • @kurashmi2936
    @kurashmi2936 2 роки тому +5

    ඔයාල වීඩියෝ දානකම් බලන් ඉන්නෙ exam stress එකෙන් මේ දවස්වල ඉන්නෙ 🤭වීඩියෝ බලලා හිනා උනාම ඒක මග ඇරෙනවා 🤭ගොඩක් පිං අපි වෙනුවෙන් වීඩියෝ දානවට 🤭Merry christmas akki and ayya ❤️😘 🎅🎅🎅🎅🎅🎅🎅

  • @vinodmadushanka1531
    @vinodmadushanka1531 Рік тому

    Mn godakma aadare Oya dennage understanding,dennage smiles & reactions… definitely I’m every time with your Chanel ❤

  • @snehadivyanjalee8654
    @snehadivyanjalee8654 2 роки тому +1

    ❤Mamath oya dennage videos balanna gaththe lagadi❤ oyala apiva mevage sathutu karanavata thanks❤ hamadama oyavage hinavela enna ❤adarei dennatama❤

  • @siriyasiriya365
    @siriyasiriya365 2 роки тому +7

    Oyala lankawat en nedd anee dkinn asiiii 🤗🤗❤😌 adreiii godaaaaak denntm 🍭😘😍😍🤩

  • @sachinisandunika4191
    @sachinisandunika4191 2 роки тому +3

    Merry Christmas💕💕
    Spicy food is the best..😍(Except Chocolate and Ice cream😅😍😍😍)

  • @kalananuwanjithofficial
    @kalananuwanjithofficial 2 роки тому +17

    Watched every single video from the beginning. You know what, the smile, the joy, the pleasure you two bring into my face are out of words just to unmark any problem I have 🥺..I hope every girl and every boy meet partners like you both. We live only once, so why not enjoy it to the fullest. Love you two to the fullest ❤️..Keep shining and keep growing Hasiya & Yash ❤️..
    ~Kalana

  • @Ima_dew
    @Ima_dew 4 місяці тому

    යෂ් පුංචි සුරංගනාවියක් වගේ🧚‍♀️ අපේ හසී මොටා ගැම්මක් තමයි ❤💗🥺🌎 ආදරෙයි ඔයාලාට ❤️

  • @hgfffffffvbbbjjjjj
    @hgfffffffvbbbjjjjj 2 роки тому +1

    සුබ නත්තලක් නංගි මල්ලී.ඔයාලා ලංකාවෙ කියල මුලින් දැනන් හිටියෙ නෑ.ඔයාලගේ වීඩියෝ බැළුවෙ නෑ.මේ ලගදි නිකමට වගෙ බැළුවෙ.එදා ඉදන් මම ඇබ්බැහි වෙලා ඔයාලගෙ වීඩියෝ වලට.❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Рік тому +4

    ඇත්තටම අහන්නේ ඔච්චර බිසි වැඩ තියෙද්දී කෝමද ඕම නිදහසේ සතුටෙන් කාලය කළමණාකරණය කර ගන්නේ 😄

  • @kavishkadinushan1709
    @kavishkadinushan1709 2 роки тому +162

    Happy Christmas ❤️❤️

  • @siyadaferdo9743
    @siyadaferdo9743 2 роки тому +7

    Hello, My Favourite Couple🥰Wish Your Merry Christmas & Happy New Year💕🥳ඇත්තටම කිව්වොත් ඔයාලගේ Videos අපි Enjoy කරනවා වගේම අපේ English Knowledge එකත් වැඩි වෙනවා.Thank you My Couple💜

  • @samsankulasinha7127
    @samsankulasinha7127 25 днів тому

    ලංකාවෙ අපි වෙසක් කාලෙට අපි වෙසක් සැරසිලි බලන්න යනකොට එන හැගීම ම අද නත්තල් කාලෙ නත්තල් සැරසිලි බලනකොටත් ආවා.. පලවෙනි පාරට මෙහෙම නත්තල් සැරසිලි ගොඩාක් දැක්කේ.... thank you akkee and ayya....❤

  • @thabeevlogss9560
    @thabeevlogss9560 2 роки тому

    ane akki harima shoiii ane math 2024 wala enna inne christmas ekata ...i like to meet you guys very much

  • @hasiduheshan3709
    @hasiduheshan3709 2 роки тому +4

    Merry happy christmas aiya and akki ❤🎉🎉

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 2 роки тому +6

    Merry christmas akki & aiya ❤️‍🩹🎄
    Love you sooo much..😘😘

  • @Gayanichamali-e1n
    @Gayanichamali-e1n 11 місяців тому +1

    Ambo aiyai akkai dennama lassanai mage favourite you tube chanal i feavourite chanal 😍😍

  • @SayuriDisala
    @SayuriDisala 7 місяців тому +1

    Hey has and yash at first time i watched your videos they were really enjoyable god bless to both of you and much love 🥺💗

  • @senuripriyasadi7602
    @senuripriyasadi7602 2 роки тому +6

    Merry christmas both of you...❤ My favorite couple 🥺❤️