Mora Piritha - මෝර පිරිත (MKS)

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 2 тис.

  • @Lunaa11.11
    @Lunaa11.11 2 роки тому +649

    මෝර පිරිත හරිම බලවත් පිරිතක්... ඒ වගේම හරිම අරක්ශාකරි පිරිතක්... ගොඩක් ප්‍රතිපල තියෙන හරිම අරක්ශාකරි පිරිතක් ...බුදු දහමේ බලය කියල නිම කරන්න වචන න්හ් .....හදවතින් පොහොසත් වී නිරතුරුවම පින් අස්වැන්න නෙලා ගන්න ....එවිට බුදු දහම ,ස්වභාව දහම,සියලු දෙවිවරුන්,මෙ මුලු විශ්වයම ඔබව අරක්ශා කර ඕන වෙලාවක පිහිට වෙයි....

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 Рік тому +5

    Mora pirithe balayen shakthiyen ma karna sema yahapath dekatama arakshawa rekawaranaya lebewa sadu! sadu!! sadu!!!🙏🙏🙏

  • @kushannishshaka9984
    @kushannishshaka9984 3 роки тому +157

    මගෙ අම්මාගෙ සියලු ලෙඩ රොග සුව කර බුදුගේ ආරක්ෂව ලබා ඇයට පිහිට ලැබේවා
    තාත්තාට බුදු ගුන වල අනුසාරයෙන් පිහිට ලැබේවා
    බුදු ගුණ අනන්තයි
    සාදු සාදු සාදු

    • @colombospareparts-gm2eh8pw3
      @colombospareparts-gm2eh8pw3 5 місяців тому

      (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා , අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා .වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් හාස්කමක්...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මා මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා....

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 Рік тому +5

    Mora pirithe balayen mage daruwan araksha wethwa 🙏 🙏 🙏

  • @chathurikanayani6449
    @chathurikanayani6449 10 місяців тому +21

    මෝර පිරිතේ ආනු භවයෙන් මගෙ හිසේ සිට දෙපතුලම දක්වා නීරෝගී වේවා!!!

  • @hiruni7581
    @hiruni7581 Рік тому +145

    කරදරයක් වීමට තිබෙන සියලු දෙනාම මේ පිරිතේ ආනුභාව බලයෙන් රැකේවා!!
    ආරක්ෂා වෙත්වා!!!
    සාදූ! සාදූ!
    බුදු සරණයි!
    නමෝ බුද්ධාය!
    සියලු විපත් දුරු වේවා!
    සුවපත්ම වෙත්වා!🌻❤

  • @chinthanaabeysinghe2112
    @chinthanaabeysinghe2112 Рік тому +35

    භාග්‍යවත් වු බුදු රජානන් වහන්සේට මම නමස්කාර කරමි

  • @danukaeranda8578
    @danukaeranda8578 2 роки тому +3

    Mora pirith balayen mageth, mage paule siyalu denath, mulu mahath lokaye siyaluma dena araksha wewa.sadu,sadu,sadu ......

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l Рік тому +16

    මෝර පිරිතේ ආනුභාවයෙන් පුතාට සහ ලේලි චමලි මිනිබිරිය බියෝනා චූටි දුවට සෙත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @slcreativemedia1979
    @slcreativemedia1979 Рік тому +141

    මෝර පිරිතෙහි අනුභාවයෙන් මගේ තාත්තට ඉකමනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @dilshankularathna3813
    @dilshankularathna3813 4 роки тому +356

    කෙතරම් නම් මිහිරිද හැමදාම මම අහනව මෝර පිරිත...(මම ඇතුලු මගේ රත්තරන් අම්මා තාත්තා සහ මල්ලි ඒ වගේම දරැවෙක් වගේ ඉන්න පූසත් සහ මගේ නෑදැ හිත මිතුරන් සහ ඔබ , මම , අපි ලෝවාසී සියලු ප්‍රාණීන්ට ) නිදුක් නිරෝගී දීර්ඝායු සැප සම්පත්තියම ලැබේවා සාධු සාධු සාධු !!! ❤️

    • @imeshaimeshi8259
      @imeshaimeshi8259 3 роки тому +6

      🙏🙏

    • @karunarathna3650
      @karunarathna3650 3 роки тому +6

      සාදූ සාදූ සාදූ එසේම වේවා!
      සියලු සත්වයෝ සුවපත් වේවා!

    • @rgrenuka3058
      @rgrenuka3058 3 роки тому +3

      Me mora phirite anubayen mage siyaluma leda suwa wewa korona uawaduren lokawasi siyalu dena suwapath wewa

    • @nishikaliyanage9009
      @nishikaliyanage9009 3 роки тому +2

      Mora piritha balayen mage piyanantath gedara samatath siyaluma lo vasiyantath ashirwadayak wewa! Dukak karadarayak ada Dina sidu nowewa

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 2 роки тому +2

      ♥️🙏

  • @peshadpreshad1120
    @peshadpreshad1120 2 роки тому +178

    ,,,මෙම පිරිතෙ ආනූභාවයෙන් මාගෙ,පියයූරු වල ඇති කිරි ගල් ගැසී ඇති තැන් සැරව පාටවීමි,ආදීසියලූ,අසනීප,තත්වයන්,ස්‍රවවෙවා,මට,නිද්‍රක්,නීරොගී,දීර්ගාය්‍රෂ,ලැබෙවා

    • @lps2352
      @lps2352 2 роки тому +3

      එසේම වේවා!!🙏🙏

    • @madhushanimadhushani176
      @madhushanimadhushani176 2 роки тому

      ikaman suwaya lebewa.

    • @yasinisandapa8376
      @yasinisandapa8376 8 місяців тому

      බුදු සරණයි

    • @anomadilrukshi
      @anomadilrukshi 8 місяців тому

      Mtath ekamamii 😢

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 7 місяців тому +1

      සාදු සාදු මේ මෝරපෙර තේ බලයේ මගේ දුවගේ පවුලේ ප්‍රශ්න විසි දේවල් මග හීනෙන් හරි ඇවිල්ලා උතුරයි වාසනාවල් ළඟා කරලා දෙන්න සාදු සාදු

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi Рік тому +2

    Mora pirithe anubawayen mage kuse sitina daruwa araksha wewa..sadu sadu sadu..

  • @akalaakala763
    @akalaakala763 3 роки тому +38

    මේ මෝර පිරිතේ අනුභාවෙන් මටත් මාගේ පවුලෙ දෙමාපියන්ටත් මාගේ සහෝදර සහෝදරියන්ටත් ශ්‍රීලංකා ව සහ සියලු ලෝක වාසි සැමටත් මේ මොර පිරිතේ අනුභාවෙන් ලෙඩ රෝග දුරු වී අප සියලු දෙනාටම ආරක්ෂාව සැල සේවා.. 🙏🙏🙏

  • @thusharisilva9872
    @thusharisilva9872 4 роки тому +147

    සාදු සාදු සාදු මෝරපිරිතෙ බලයෙන් මගේ රට සුවපත් වේවා !

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc 9 місяців тому +40

    මෝර පිරිතේ ආනුබාවයෙන් සුනෙත් වන මාගේ හා මාගේ ආදරවන්තිය වන කාංචනා ගේ විවහා දෝශ දුරුවී මෙම වසරේ අගෝස්තු මාසයේ එලබීමට නියමිත අප ගේ යුග දිවිය සාර්ථක වේවා මැරෙනවා තුරු එක වහාලක් යට සුබ සුබ විවහා දිවියක් ගත කිරීමට වාසනා ව ලැබේවා චිත්ත පිඩා දුරු වේවා

    • @nelikajayasinha2418
      @nelikajayasinha2418 5 місяців тому

      ඉක්මනින් ඔබලාගේ පැතුම් ඉටු වේවා

  • @NayanaPriyadarshani-dz7my
    @NayanaPriyadarshani-dz7my Рік тому +7

    මෝර පිරිතේ බලයෙන් මට සහ මගේ පවුලේ සියලු දෙනාටම සතුටින් සිටිමට හැකි වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayakumara2932
    @udayakumara2932 3 роки тому +2

    Uthum u mora pirithe ashirwadayen mage sithe duka niwewa.heta dinayedi mata subadayaka deyak asannata labewa

  • @chamodagaweshani9507
    @chamodagaweshani9507 2 роки тому +114

    මෝර පිරිතේ ආනුභාවයෙන් මගේ තාත්තා ඉක්මනින් සුව වේවා.🙏

  • @bnadee724
    @bnadee724 3 роки тому +52

    මේ මෝර පිරිතේ ආනුභාවයෙන් මාගේ දෙමව්පියන්ට නීරෝගී සුව ලැබේවා! 🙏

  • @udchanbana5714
    @udchanbana5714 3 роки тому +78

    මෝර පිරිතේ ආනුභාවයෙන් මගේ තාත්තාට නිරෝගී සුව අත්වේවා 🙏🙏

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 4 роки тому +176

    මෝර පිරිතේ ආනුභාවයෙන් අනුහසින් මගේ රැකියාවට විරුද්ධව තිබෙන්නා වූ සියලු බාදාවන් දුරු වේවා 🙏🙏🙏

    • @nayanakarunaratna1141
      @nayanakarunaratna1141 3 роки тому +6

      මෝර පිරිතේ ආනුබවයෙන් මට පවත්නා සියලු කරදර බාධක දුරු වේවා

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri 10 місяців тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chathurangamohan3582
    @chathurangamohan3582 2 роки тому +2

    සුවපත් වෙත්වා

  • @gamage4312
    @gamage4312 4 роки тому +10

    සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා

  • @prabodhasandeepani7519
    @prabodhasandeepani7519 Рік тому +25

    මෝර පිරිතේ බලයෙන් ආනුභාවයෙන් ඇතිවී තිබෙන සතුරු කරදර නැතිවී... හිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් කාලයක් උදා වේවා... සියලූ සත්වයන්‍ට පිහිට ලැබේවා...🙏

  • @Devjanethsuka
    @Devjanethsuka 3 роки тому +14

    මෙම මෝර පිරිතේ ආනුභාවයෙන් මමත් මගේ පුතත් මගේ සැමියත් මගේ පවුලේ සියලු දෙනාමත් ආරක්ෂා කර දෙත්වා 🙏

  • @tharangasenarathna7477
    @tharangasenarathna7477 3 роки тому +2

    Mora pirithe anubawayen mage siyalu duk karadara nima wewa..sama siyalu dematama yahapathakma wewa..sadu sadu sadu..

  • @Evelynn.x
    @Evelynn.x 2 роки тому +8

    මෝර පිරිතේ පිහිටෙන් මාගේ මව්බ්ම අරක්ෂා වේවා

  • @Rsanime111
    @Rsanime111 2 роки тому +33

    මෝර පිරිතේ අනුභාබයෙන් සැමට සෙත් වෙවා!!!!!!

  • @VinoshaKalpani
    @VinoshaKalpani Рік тому +10

    මෝර පිරිතේ අනුහසෙන් මාගේ අම්මා තාත්තා නන්ගි මල්ලි වගෙම මාගේ මහත්තයාද සුවපත් වේවා🙏🙏

  • @lexy3673
    @lexy3673 Рік тому +9

    පිරිතේ අනුබවයෙන්. දරුවන්ට නිදුක් නිරෝගී. දිර්ගයුෂ ලැබේවා සියලු බාදක දුරුවේවා

  • @lasanthmadushan313
    @lasanthmadushan313 2 роки тому +2

    මගෙ ලෙඩ රොග මෙන්ම දිදුලි ගෙ රොගද සුව වෙවා

  • @මනුවා-ම3ට
    @මනුවා-ම3ට 3 роки тому +12

    මොර පිරිතේ අනුභාවයෙන් සියලු සත්වයො සුවපත් වේවා

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +10

    සාදු සාදු සාදු !!!
    මෝර පිරිතේ ආනුභාවයෙන් සියලුදෙනාටම සෙත් වේවා !
    තෙරුවන් සරණයි !

  • @daratvchaaminga21
    @daratvchaaminga21 3 роки тому +71

    මෝර පිරිතේ ආනුභාවයෙන් සියලුම සත්වයෝ ආරක්ෂා වෙත්වා ....!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @indikaherath3973
    @indikaherath3973 2 роки тому +1

    Mage siyabalaporothu esta wewa.pawle syalu denama araksha wewa....🙏🙏🙏

  • @gayanmadhusanka902
    @gayanmadhusanka902 Рік тому +20

    ෙමා්ර පිරිේ‍්ත ආනුභාවෙයන් මගෙ මැනික ඉක්මනින් සුවපත් වෙවා..!!❤

  • @නිම්සරානිම්සරා

    තෙරුවන් සරණයි සුවපත් වේවා සුභ සැඳෑවක් වේවා මාගේ ආරක්ෂා ව වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @kuwaitline9478
    @kuwaitline9478 3 роки тому +10

    සාදු සාදු සාදු මේ මෝර පිරිතේ බලයෙකන් මටත් මගේ අමිමාටත් පුතාට දුවට මිනි බිරියට මහත්යට සයෝදරයන්ටද අන් හැමෝටම මේ පිරෙතේ අරක්‍ෂාවම ලැබේවා සියලුම සත්වයෝ සුවපත් වේත්වා සාදු සාදු සාදු හැමෝටම තේරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @amaathapaththu7975
    @amaathapaththu7975 3 роки тому +11

    සියළු සත්ත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා ....🙏🙏🙏🙏☸️☸️☸️

  • @anugodage9247
    @anugodage9247 3 роки тому +218

    මොර පිරිතේ අනුබාවයෙන් මගෙත් මගේ පව්ලේ සියලු දෙනාගෙත් මුලු ලොකයෙම ඇති සියලුම පන ඇති ජිවින්ගේ සිතේ සැනසිම ඇති වේවා.සියලූ සත්වයෝ නිදුක් වෙත්වා ❤❤❤❤

    • @shereenliyanage2063
      @shereenliyanage2063 3 роки тому +1

      z

    • @icsksamarakoon2210
      @icsksamarakoon2210 3 роки тому +1

      මොර පිරිතේ අනුහසින් මටත් මාගේ පවූලේ සියලු දෙනාටමත් සියලු ලෝ වැසියන්ටත් යහපතක්ම වේවා....නිදූක් නීරෝගී භාවය ලැබෙත්වා...

    • @indranimorugama5643
      @indranimorugama5643 2 роки тому

      Mora piritha anubawayen siyalu duk karadaRaa niwewa

  • @RenukaChandani-yj7un
    @RenukaChandani-yj7un 6 років тому +85

    සාදු .සාදු ..සාදු ..
    මටත් ..මගේ පවුලේ සැමටත් ..ඔබටත් ..ඔබේ පවුලේ සැමටත් ..මෝර පිරිතෙහි ආනුභාවයෙන් සෙතක් ..සාන්තියක්ම වේවා ...සැමට තෙරුවන් සරණයි ...

  • @madumadu1362
    @madumadu1362 Рік тому +12

    මෝර පිරිතේ බලයෙන් සියලු ලෙඩ රෝග අපේ රටෙන් තුරන් වේවා! සාදු !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිම්සරානිම්සරා

    සුභ උදෑසනක් වේවා .තෙරුවන් සරණයි සුවපත් වේවා .නමෝ නමෝ නමෝ බුද්ධ ය නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා .

  • @piyamgihasi5386
    @piyamgihasi5386 13 днів тому +1

    මගේ දරු පැටියා ඇතුලු මගේ අම්මා මගේ පවුලේ සියලු දේනා ඇතුලු මා දන්නා නොදන්නා සියලු දේනා ආරක්ෂා වෙතවා

  • @widanageperera8826
    @widanageperera8826 6 років тому +69

    පිරිත් සූත්‍ර සේවනය කරන සැමට උතුම් නිවන් අවබෝධ වෙවා

  • @hansikamediwaka6240
    @hansikamediwaka6240 Рік тому +4

    සාදු ,සාදු,සාදු.මන් අත්වින්දා මේ මෝර පිරිතේ බල මහිමය.සියලුම සත්වයා සුවපත් වේවා.සම්බුදු සසුන ලොව බොහොකල් සුරැකේවා..සෑම ආගමක්ම සුරැකේවා.විශ්වයට ස්තූතියි.සොබා දහම ආරක්ශා වේවා.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому +2

    🙏🙏🙏🌺🌺🌺 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 роки тому +11

    සාදු සාදු සාදු මාගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේදේශනා කල ඒ උතුම් ධර්මය අපට දායාද කල ඒපින්වත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු මේ හැම දේම අපට ලැබුනෙ අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ නිසා.උතුම් මෝර පිරිතේ ආනිසන්සයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ileeshaherath5069
    @ileeshaherath5069 Рік тому +6

    මෝර පිරිතේ බලයෙන් මගේ දියණියගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🙏🙏සාදූ...සාදූ...සාදූ...

  • @vindy11712
    @vindy11712 Рік тому +8

    මෝර පිරිතේ ආනුභාවයෙන් නපුරු මිනිසුන්ගෙන් මට වන සියලු විපත් දුරින් දුරු වේවා 🙏

  • @නිම්සරානිම්සරා

    සුභ සැඳෑවක් වේවා බුදුන් වහන්සේ ගේම සරණයි සුවපත් වේවා

  • @samindiekanayake-610
    @samindiekanayake-610 2 роки тому +12

    මෝර පිරිතේ ආනුභාවයෙන් සහන් ජයසේකර ඉක්මනින් සුවපත් වේවා..සියලු ලෙඩදුක් කරදර වලින් ආරක්ෂා වේවා!🙏🙏🙏

  • @SayumiDhamsa
    @SayumiDhamsa Рік тому +3

    Mora pirithe balayen mage daruwata yahapathakma sidda wewa........🙏🙏🙏🙏🙏🙏🙏

  • @santhialwis231
    @santhialwis231 5 років тому +329

    මෝර පිරිත ආනුභාවයෙන් මට මගේ රෝගීව ඉන්න ආදරණීය අම්මා බලන්නට යාමට හැකිවේවා..අම්මා නෘරෝගි වේවා💐💐💐

  • @anurafm
    @anurafm 3 роки тому +8

    මේ මෝර පිරිතේ බලයෙන් හෙට මට යහපතක්ම සිදු වේවා!!!

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 6 років тому +155

    සාදු සාදු සාදු මෝර පිරිත ගොඩාක් ආනුභාව සම්පන්නයි මට මෙම පිරිත උදේ හවස ඇසීමන් ගොඩාක් සැනසීම ලැබීලා තියනවා සාදු සාදු

  • @maheshsandaruwan5130
    @maheshsandaruwan5130 3 роки тому +54

    මෙ උතුම් මෝර පිරිතෙ බලයෙන්ම මටත්, මගේ දෙමාපියන්ටත්, මගේ සහෝදර සහෝදරියන්ටත්, මගෙ පවුලේ සියළු දෙනාටත්, මහා සංඝරත්නය ඇතුළු ලක්වාසී ලෝවාසී සියලු සත්වයෝ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේත්වා, මෙ උතුම් ගෞතම බුදු සසුනෙදීම උතුම් චාතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධවී උතුම් අමාමහා නිවනම ලැබේත්වා ...!!! සාදු සාදු සාදු...!!!
    ☸️🙏🙏🙏☸️

  • @shadiraamani2466
    @shadiraamani2466 12 днів тому +1

    මෝර පිරිත් ආනුභාවයේන් මා සේවය කරන නිවසේ සතුරු කරදර දුරුවේවා..🙏

  • @iroshanprasana6467
    @iroshanprasana6467 3 роки тому +9

    මෙම මෝර පිරිතේ බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් ආරක්ෂාව සැලසේවා,

  • @නිම්සරානිම්සරා

    සුභ සැඳෑවක් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා මාගේ ජීවය ආරක්ෂා වේවා

  • @hasinimadhushika3398
    @hasinimadhushika3398 Рік тому +4

    මේ මෝර පිරිත ආනුභාවයෙන් මගෙ තාත්තා සුවපත් වේවා.ඉක්මනින් සුවපත් වේවා ,බුදු සරනයි

  • @නිසංසලා-ඪ2භ
    @නිසංසලා-ඪ2භ 2 роки тому +3

    මේ මොර පිරිතේ අනුබාවයේන්...මගේ ස්වාමියාගේ...නරක ගතිපැවතුම් නැති වේවා....සාදු.....සාදු ....සාදු .......

  • @ලොවමසුවපත්වෙවා

    සාධු!සාධු!!සාධු!!!.. උතුම් තෙරුවන් සරණයි.. උතුම් මොර පිරිතේ ආණු බාවයෙන් මටත් මගේ පව්ලේ අයටත් ලක්වාසී සැමටත් නිදුක් නිරෝගී සුවපත් බාවය නිරතුරුවම ලැබේවා. සියලූ රෝගවලින් ආරක්ෂා වේවා 🙏🙏

  • @වන්දනාවීනූ
    @වන්දනාවීනූ 5 років тому +88

    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මටත් මගේ පවුලෙ අයටත් සියලු ආරක්ෂාව සැලසේවා තෙරුවන් සරණයි

  • @dlakmini338
    @dlakmini338 2 роки тому +13

    තෙරුවන් සරනයි 🙏🙏 .. මා ඇතුලු මාගෙ දෙමව්පියන් ඇතුළු ලෝකවාසී සියලුම දෙනාගේ දුක් දුරු වී සැනසුම උදාවී සුවපත් වේවා.

  • @donrifaz1762
    @donrifaz1762 2 роки тому +6

    Mora pirithe balayen Mage hithe thiyana prasnaya karadara iwara wewa!!!Mage demapiyan nididuk nirogi wewa 🙏🙏🙏🙏🙏 budu sarannai

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl Рік тому +3

    උතුම් මෝර පිරිතේ ආශිර්වාදයෙන් මට තිබෙන නීතිමය ප්‍රශ්න විසදේවා සාමය සතුට ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 Рік тому +3

    මෙම මෝර පිරිතේ ආනුභාවයෙන් මගේ නිමි පුතාගේ සියලු කරදර බාධක දුරැවි.ඡයමග ඵලවිපාක.🙏🙏🙏 භාග්‍ය වතුන් වහන්සේට නමස්කාර වේවා

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 4 роки тому +28

    සාදූ !!! සියලු සත්වයෝ සුවපත් වේවා ! යහපතක්ම වේවා! සාදු!!!

    • @tharuheerath4000
      @tharuheerath4000 3 роки тому +1

      සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා

  • @janalimenuka382
    @janalimenuka382 4 роки тому +12

    මෝර පිරිතේ අනුහස් බලයෙන් මත් මගේ ස්වම්යත් ව්දේශ රැකියව කරන මගේ මව්වරැ දෙදෙනත් පියනනුත් අලුත උපන් මගේ පුංච් පුතුත් අරක්ශා වෙත්වා,රැක දෙත්වා, ලෙඩක් දුකක් කරදරයක් නොම වෙත්වා......

  • @chanduliewelikumbura7901
    @chanduliewelikumbura7901 2 роки тому +5

    මෝර පිරිතේ ආනුභාවයෙන් මගේ ප්‍රාන්තනා ඉස්ට වේවා !!.....

  • @nishanthi8775
    @nishanthi8775 2 роки тому +2

    Mora piritha anubawawan mage prarthanawa ista wewa sadu. Sadu sadu

  • @jeevaniwarawitage4120
    @jeevaniwarawitage4120 2 роки тому +3

    මාගේ සම්මා සම්බුදු පියානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.

  • @නිම්සරානිම්සරා

    සුභ සැඳෑවක් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @නිම්සරානිම්සරා

    සා දු සා දු සා දු ...නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @nipunlakshitha4276
    @nipunlakshitha4276 2 роки тому +8

    මොර පිරිතෙ පිහිට් අශිර්වාදයම ලැබේවා සියලුදෙනාට

  • @nethuperera2588
    @nethuperera2588 2 роки тому +2

    මෝර පිරිතේ අනුහසින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා....

  • @Latah-lo8tm
    @Latah-lo8tm Рік тому +3

    සියළුම දෙනාට යහපත් පත් වේවා පිරිත් බලෙන් තෙරුවන් සරණයි

  • @champikadarshaniranasinghe8502
    @champikadarshaniranasinghe8502 3 роки тому +17

    මොර පිරිතේ අනුහවයෙන් සියලු ලෙඩ රොග දුරැවි පවුලේ සැම දෙනාම අරක්ශා ව ලැබෙිවා 🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 Рік тому +3

    මෝර පිරිතේ අනුහසින් මම යන රැකියාව සාර්ථක වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 2 роки тому +9

    සාදූ සාදූ සාදූ 🙏🏵️🙏 මෝර පිරිතේ බලමහිමයෙන් ,අප සියලු දෙනාටම යහපතක්ම වේවා .🙏🏵️🙏🏵️🙏

  • @CharityDeA
    @CharityDeA 3 роки тому +7

    ඒ භාග්‍යවත්වූත්, අරහත්වූත් සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ අසමසම වූ උතුම්වූ බුද්ධනුබාවයෙන්, මහ රහතන් වහන්සේ සියලුම නමගේ තේජානුබාවයෙන්, ඒ අසමසමවූ බුද්ධියෙන් ප්‍රග්නා ශක්තියෙන් සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ධ වේවා! සියලු ආරක්ශාව ලැබේවා!🌼🌼🙏🌼🙏🌼🙏🌼🌼

  • @baople7486
    @baople7486 Рік тому +2

    මගේ ලොකු පුතාට මේ මෝර පිරිත් බලෙන් තියෙන අපල දුරු වේවා ඉවසීම ලැබේවා කරන කියන හැම වැඩ කටයුත්තක්ම කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා මේ පිරිත් බලයෙන් මගේ දරුවාට යහපතක්ම වේවා ආරක්ෂාවක් ම වේවා සාදු සාදු සාදු

  • @නිම්සරානිම්සරා

    සුභ උදෑසනින් තෙරුවන් සරණයි සුවපත් වේවා බුදුන් වහන්සේ ගේම සරණයි සුවපත් වේවා මාගේ ජීවිතය ආරක්ෂා වේවා ආත්ම ය සුවපත් වේවා

  • @GayanRaja
    @GayanRaja 3 роки тому +18

    හිරු උදා වන විට පවසන ගාථාව
    උදේතයං චක්ඛුමා ඒකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ‍
    තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
    තයජ්ජ ගුත්තා විහරේමු දිවසං
    යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
    තේ මේ නමෝ තේච මං පාලයන්තු
    නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
    නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
    ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා
    ලොව අඳුරු දුරු කොට, ඇස් ඇති එකම රජු සේ, රන්වන් ‍රැස පතුරවා මහ පොලොව බබලවන්නා වූ මේ සූර්යයා උදා වෙයි. මහපොලොව බබුලුවන ඒ හිරු මඩල වඳින්නෙමි. ඔබගෙන් ආරක්ෂාව ලබන අපි මේ දවස සැපසේ වෙසෙමු.
    යම් බ්‍රාහ්මණ කෙනෙක් (බුදු කෙනෙක්) දත යුතු සියලු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේ ද, උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාගේ ලොව්තුරා බෝධි ගුණයට ද මාගේ නමස්කාරය වේවා. විමුක්තිය ලත් උතුම් රහතුන් හට මාගේ නමස්කාරය වේවා. ඒ රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා. ඒ බොසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා දවසේ කටයුතු වල හැසිරුණේ ය.
    හිරු බසින විට පවසන ගාථාව
    අපේතයං චක්ඛුමා ඒකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
    තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
    තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං
    යේ බ්‍රහ්මණා වේදගු සබ්බධම්මේ
    තේ මේ නමෝ තේ ච මං පාලයන්තුනමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
    නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
    ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති
    ලොව අඳුරු දුරු කොට, ඇස් ඇති එකම රජු සේ, රන්වන් ‍රැස පතුරවා මහ පොලොව බබලවන්නා වූ මේ සූර්යයා බැස යයි. මහපොලොව බබුලුවන ඒ හිරු මඩල වඳින්නෙමි. ඔබගෙන් ආරක්ෂාව ලබන අපි මේ රැය සැපසේ වෙසෙමු.
    යම් බ්‍රාහ්මණ කෙනෙක් (බුදු කෙනෙක්) සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේ ද, උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාගේ ලොව්තුරා බෝධි ගුණයට ද මාගේ නමස්කාරය වේවා. විමුක්තිය ලත් උතුම් රහතුන් හට මාගේ නමස්කාරය වේවා. ඒ රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා. ඒ බොසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා සුවසේ වාසය කළේ ය.
    මෙම වටිනා ගාථා භාවිතා කිරීමෙන් බුදුන් කෙරෙහි, රහතන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව ඇති වේවා! එමගින් රැකවරණයක්, යහපතක් ම සිදු වේවා!

  • @savindapriyathilaka7135
    @savindapriyathilaka7135 2 роки тому +3

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🌻🌻🌻

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Рік тому

    Mora පිරිත් බලෙන් mage රටට යහපත උදා wewa .

  • @SithumSanjaya-x1s
    @SithumSanjaya-x1s Рік тому +2

    Sadu sadu sadu ma mora piritha අනුභවයෙන් maga සියලු පැතුම් බලාපොරොත්තු ඉටු wawa sadu sadu sadu ,,,,,,,!!!!!! ❤

  • @rangana1234bopawita
    @rangana1234bopawita 2 роки тому +6

    මෝර පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මගෙත්,අප්පච්චිගෙත්,නංගිගෙත්,මගෙත්,මේ සියලු ලෝකවාසී දනන්ගෙත් සියලු ලෙඩ රෝග,අපල උපද්‍රව දුරු වී නිරන්තරයෙන් ම අප ආරක්ෂා වෙත්වා 🙏 සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏

  • @leelanganipriyadarshika8609
    @leelanganipriyadarshika8609 Рік тому +3

    මෝර පිරිතේ ආනුභාඅයෙන් මාගේ මහත්මයා සනීප වේවා

  • @shirominirmala5040
    @shirominirmala5040 6 років тому +7

    මෙිි පිරිත් බලෙන් මගේ පුතාගේ අපල දුරැකර එතතර මගෙ දුවව ආරක්ෂා කරත්වා නිවසේ තියෙන දොස් දුරැකර දේවා සාදු සාදු සාදු

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +3

    මම හැමදාම හවසට මොරපරිත අමතක නොකර අපේ ගෙදර හැමෝටම අහන්න සලස්වනවා.මෙ පිරිතේ මහානුභාවයෙන් මාගේ දරුවන්ට නුවනගුණ පහලවි විභාග වලින් උසස් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබේ වා 🙏🙏🙏🙏

  • @kaveeshatharindi6098
    @kaveeshatharindi6098 3 роки тому +22

    මෝර පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝ දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 🌼🙏☸️ සියලු දෙනාටම තෙරුවන් සරණයි ☸️🙏🌼☸️

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 роки тому +5

    🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින්

  • @anuradhafernando4178
    @anuradhafernando4178 Рік тому +3

    මෝර පිරිතේ ආනුබාවයෙන් මගෙ ලෙඩ සුව වේවා

  • @නිම්සරානිම්සරා

    නමෝ නමෝ නමෝ බුද්ධ ය නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා සුභ උදෑසනක් වේවා

    • @yapahansamali2804
      @yapahansamali2804 3 роки тому +1

      නමෝ .නමෝ .නමෝ buddaya...mage puthage una okmanata suwa wewa ...me බලසම්පන්න mora pirithen ude sawasa mata sanasima ලැබේවා !!!!!!!!!

  • @dilinikawshalya9187
    @dilinikawshalya9187 2 роки тому +2

    මේ මෝර පිරිතේ ආනුභාවයෙන් මගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා....!!! සාදූ සාදූ

  • @dilinimalshani5079
    @dilinimalshani5079 3 роки тому +18

    සියලු අපල දුරු වී සෙතක් ශාන්තියක්ම අත් වේවා... සියලු ලෝකවාසීන්ටම මෝර
    පිරිතේ ආනුභාවයෙන් සෙතක්ම වේවා.. සාදු සාදු සාදු..