Dasa Disa Piritha - දස දිසා පිරිත (MKS)

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @krishansanjaya9232
    @krishansanjaya9232 Рік тому +83

    Me prith balyen ape paula arksha kara denwa wewa raththaran ne phitai

    • @SandaruwanTrainvlog
      @SandaruwanTrainvlog 10 місяців тому +15

      Pilikawa hoda karanna sup ekak thinawa maul rkata msg rkak ewanna

    • @nilumg-dw9el
      @nilumg-dw9el 4 місяці тому +2

      නිදුක් නිරෝගී සුවපත් වෙවා

    • @malkanthinissa
      @malkanthinissa 3 місяці тому +1

      🙏🙏🙏🌷🤲

    • @kumariherath6817
      @kumariherath6817 2 місяці тому

      Z​@@SandaruwanTrainvlogThunuruwan pihiten suwapath wewa wewa wewa wewa wewa wewa

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 місяців тому +10

    49) 2024/02/28 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @lankatravelplan
    @lankatravelplan Рік тому +83

    මේ උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගිමත් වේවා 🙏

  • @athanayakadonpremajayantha1229
    @athanayakadonpremajayantha1229 Рік тому +54

    මෙි පිරිත් දේශනාවෙි බලයෙන් අප ඇතුළු මෙි විශ්වයේ සියලු සත්වයෝම
    නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා

  • @madarakavindi458
    @madarakavindi458 2 роки тому +389

    මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාගේ පිළිකාව සුව වේවා 🙏🙏🙏

  • @iroshanprasana6467
    @iroshanprasana6467 3 роки тому +116

    දස දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු....

  • @achalakumarasinghe3805
    @achalakumarasinghe3805 2 роки тому +76

    දස දිසාවේ සියලු සත්ත්වයන් දුකින් ලෙඩින් පීඩා විදින සිත් සතන් සුවපත් වේවා❤ උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @lankatravelplan
    @lankatravelplan Рік тому +51

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මාගේ දුවගෙත් පුතාගෙත් ග්‍රහ අපල දුරුවී නිරෝගී වේවා 🙏🙏🙏

  • @sadalichamindika5369
    @sadalichamindika5369 2 роки тому +70

    සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආනුභාවෙන් ආශිර්වාදෙන් මා හට පින්වත් දරුපැටියෙක් ඉක්මනින් ලැබේවා!!!

  • @MaduUpaye
    @MaduUpaye 7 місяців тому +33

    මෙම පිරිත් ආනුබාවයෙන් මගෙ අම්මගෙ ලෙඩ දුක් සහ මගෙ ස්වාමිපුරුෂයාගේ සෙනසුරු අපල දුරු වේවා

  • @himalilakshika7947
    @himalilakshika7947 9 місяців тому +4

    මගෙත් ,කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු කාන්තාවන් ගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏
    නිරෝගී ව වැඩේවා
    දස දිසා පිරිත් බලයෙන් පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @SP-gs8hm
    @SP-gs8hm 3 роки тому +57

    දස දිසාවේ වෙසෙන සියලු සත්ත්වයෝ නිදුක් වේවා , නිරෝගි වේවා , සුවපත් වේවා , නිවන් දකිත්වා .....සාධු සාධු සාධු.......

    • @AmayaPerera063
      @AmayaPerera063 3 роки тому

      සියලු සත්වයො නිදුක් වෙත්වා මාගේ සියලු රොග දුරුකර මගෙ දරුවන් ගේද සියලුග්‍රහ දොස් දුරුකර නිරෝගි වේවා

  • @tharushaatheendra8303
    @tharushaatheendra8303 3 роки тому +64

    මේ පිරිත බලයෙන් මා හට ඇති සියලුම දුක් කරදර දුරැවේවා .සාදු සාදු...

  • @lakmali1525
    @lakmali1525 Рік тому +24

    මේ පිරිතේ බලයෙන් මගේ චුටි පුතා ගේ සියලු අපල හා ලෙඩ දුක් සුව ව් යහපතක් ම මගේ චුටි පුතා ට අත් වේවා බුදු සරනඊ

  • @lihinilihini3168
    @lihinilihini3168 3 роки тому +123

    මේ පිරිත දේශිත තැන් පටන් මේ දක්වා අපට අසන්නට සැලසූ ඔබ සියලු දෙනාටත් අසන සැමටත්,සියලු ලෝ සතුන්ටත් උතුම් ශ්‍රී සද්දර්මයේ ඇසුරම වේවා වේවා වේවා ......උතුම් මාර්ගඵලයන්ටම හේතූ වාසනා වේවා...🙏🙏

  • @sudu6841
    @sudu6841 3 роки тому +56

    ගොදර සියලුම දෙනා ටම ත් රටේ සියලු දෙනාටත් මේපිරිත් බලෙන් ආරක්ෂා ව නොවඩුවම ලැබේවා.🙏🙏🙏

    • @kusumawathi7609
      @kusumawathi7609 2 роки тому

      Ape hamuduruwanta niduk nirogisampathakma wewa mage daru wange apala duruwewa sadu sadu sadu

  • @pathminikodithuwakku1273
    @pathminikodithuwakku1273 2 роки тому +25

    මාගේ දුවගේ ලෙඩ දුක් මේ පිරිත් බලයෙන් සුව වෙවා සාදු සාදු 🌺🌺🙏🙏

  • @ramanayakaamary7745
    @ramanayakaamary7745 3 роки тому +105

    මේ පිරිත ශ්‍රවණය කරන හැමටම තෙරුවන් සරනය්. සාදු සාදු සාදු සාදු සාදු

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 2 роки тому +19

    දස දිශාවෙහි සිටින සියලුම සත්වයෝ නිදුක්වේවා නිරෝගීවෝවා සුවපත් වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු.

  • @slarmygirl1583
    @slarmygirl1583 3 роки тому +221

    මෙම පිරිත් ආනුභාවයෙන් ,මාහට මෙන්ම,මාගේ කුසේ සිටින දරුවාටද,මාගේ සැමියාටද,පිරිත් අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා....!!!!!!!

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 3 роки тому +43

    මේ පිරිත බලයෙන් මා හට ඇති සියලුම දුක් කරදර දුරැවේවා..🙏🙏🙏

  • @deepika4206
    @deepika4206 Рік тому +16

    මේ උතුම් වූ දස දිසා පිරිතෙ බලයෙන් මගේ සැමියා,දරුවා ආරක්ෂා වේවා ,ලෙඩ රෝග දුරු වේවා යහපතක්ම වේවා බුදු සරණයි ,

  • @kuwaitkuwait5267
    @kuwaitkuwait5267 2 роки тому +29

    මෙි පිරිත අැසු සුයලුදේනාටම අරක්සාව ලැබේවා මෙිය දේසනා කරල ස්වාමින් වහන්සේට තුරැනුවන්ගේ පිහිට අරාක්සාව ලැබෙිවාසාදු සාදු සාදු🌷🌷🌷🙏🙏🙏🙏

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Рік тому +9

    Surya පිරිතෙ බලයෙන් mage graha apala දුරු වේවා jayen ජයවේවා .

  • @nayangovinna3896
    @nayangovinna3896 3 роки тому +95

    මා ඉකමනට සුව වේවා 🙏

    • @thisarinimesha5850
      @thisarinimesha5850 3 роки тому +3

      එසේම වේවා

    • @Athula_Bandara
      @Athula_Bandara 3 роки тому +4

      ඔබ ඉක්මනින් සුව වෙනව 😌

    • @cocomelonsrilanka
      @cocomelonsrilanka 2 роки тому +3

      ඉක්මන් සුවය ලැබේවා

    • @wijesirikd514
      @wijesirikd514 2 роки тому +2

      Jaya pirithai, dasa disa pirithai, maha jinapanjara pirithai oya kaitinma kiyala seth parathana karaganna.

    • @nimmisadana5672
      @nimmisadana5672 2 роки тому +2

      බුදුන්වහන්සේ ගෙ ආනුභාවයෙන් සුවපත් වේවා!!!

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 роки тому +13

    සිරසෙහි උතුම් බුදුන්වහන්සේය..
    දකුණුනත සැරියුත් මහ රහතන් වහන්සේය
    වමතෙහි මුගලන් මහ රහතන් වහන්සේය..
    ඉදිරියෙහි ත්‍රිපිටකයද වන්නේය..
    පිටුපස ආනන්ද තෙරුන්වහන්සේය..
    සතර දිසාවෙහිම මහ රහතන් වහන්සේලාය..
    හැම අතින්ම ලෝක පාලක දෙවියන් හා බ්‍රාහ්මයාය..මේ සියල්ලන් ආනූභාවයෙන් මාගේ පවුලෙ සියළුම දෙනාගේ සියළුම රෝග ග්‍රහ අපල නිවාරණය වේවා! සියළු සත්වයෝ සුවපත්වේවා !

  • @priyanthikumari1325
    @priyanthikumari1325 3 роки тому +55

    මෙම පිරිත් දේශනා බලයෙන් මගේ තාත්තා ගෙ අසනිපය ඉක්මනින් සුව වෙවා බුදු සරණයි

    • @ravindrasaman5087
      @ravindrasaman5087 3 роки тому +2

      ඔබේ පියාණන්ට ඉක්මන් සුවය ලැබේවා ......!!

    • @namalwijesooriya9008
      @namalwijesooriya9008 2 роки тому

      ඉක්මන් සුවය ලැබේවා

  • @shamikanishanthi8768
    @shamikanishanthi8768 2 роки тому +22

    මගේ පුතාට තියෙන කරදර මේ පිරිතේ ආනුභාවයෙන් දුරු වේවා සියලු යහපත උදා වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 місяців тому +1

    48) 2024/02/26 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් සියළු ලෙඩ දුක් බය දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 роки тому +37

    මාගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා අපේ පිං වත් සොවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏❤ බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ 🙏🙏🙏

  • @thusharathushara5254
    @thusharathushara5254 3 роки тому +36

    මෙම පිරිතෙහි සත්‍යනු බලයෙන් මගෙත් මගෙ දරුව කවීෂගෙත් සියලු අපල උපද්‍රවයෙන් ආරක්ෂා කර දෙන මැනවි.....!!!

  • @rupagamage1347
    @rupagamage1347 2 роки тому +14

    මගේ දරුවන් දෙදෙනා සුවපත් වේවා දුකින් මිදේවා කරදරයක් නැතුව ජීවත් වෙන්න වාසනාව 🙏🙏🙏🙏

  • @munaweeramadusanka8
    @munaweeramadusanka8 2 роки тому +25

    මේ පිරිතේ ආනුභාවබෙලෙන් මා ඇතුළු මෙය ශ්‍රවනය කරන සැමට වැළඳී තිබෙන ග්‍රහ දෝෂ අන්ධකාර දුරු වේවා,සියලු බාධක දුරුවේවා🙏🙏

  • @nimashawitharana3973
    @nimashawitharana3973 3 роки тому +39

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලුම ප්‍රශ්න වලින් නිදහස් වීම්ට ලැබේවා 🙏🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 2 роки тому +16

    මෙ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගෙත් ,මගෙ සැමියාගෙත් දුවගෙත් පුතාගෙත් සියලු අපල උපද්‍රව,අසනීප, දුරුවේවා!!!, ඇස් වහ කට වහ දෝස දුරු වේවා!!!!

  • @anushikaranathunga6786
    @anushikaranathunga6786 3 роки тому +10

    බුද්ධිමා,දක්ෂිත ,උපනන්ද මේ අයගේ සියලු කරදර දුරු වේවා !!! සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 місяців тому +1

    46) 2024/02/24 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබ සියළු රෝග දුක් බය දුරුවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @Nimoo374
    @Nimoo374 3 роки тому +38

    සාදු සාදු මෙ පිරිතෙ බලයෙන් මගේ හා පවුලේ හැමෝගෙම ලෙඩ දුක් සුවපත් වේවා 🙏🙏🙏🙏 අනේ බුදුන් වහන්ස සුවපත් කරන්න අපි සියලු වැසියන්ව🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому +2

    Uthum dasadisa pirithe balayen semata sethweva pirith desana karana ape swaminvahanselata budusarani niduknirogi dergayusha labeva 🙏🌸🙏

  • @nandakumari7282
    @nandakumari7282 2 роки тому +13

    🙏🙏🙏🙏සාදු සාදු සාදු. අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 3 роки тому +24

    සමිමා සමිබුදුසරනයි සියලුම සියලු. දෙනාට. ඔබට පිං. සාදු සාදු සාදු

  • @shiranilal6406
    @shiranilal6406 2 роки тому +12

    නෙලුෂාට තියෙන්නාවු ලෙඩරෝග දුරැ වෙලා ග්‍රහ අපල උපද්‍රව දුරැවෙලා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ආරකෂාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏 සියලු දෙනාම සුව පත් වේවා🙏🙏

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 роки тому +22

    Sadu sadu sadu සියලුම දෙනාටම බුදු සරණයි සැමදෙනෙකුටම නිදුක් නිරෝගී සුවය ලැබේවා සැමදෙනෙකුටම යහපතක් ma වේවා

  • @nishanthakumara1985
    @nishanthakumara1985 4 роки тому +25

    💐සාදු... සාදු... සාදු ...💐
    තෙරුවන් සරණයි...!
    අපේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමිපාණන් වහන්ස...

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 місяців тому +1

    53) 2024/03/04 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු ලෝවැසි සියළු සත්වයින්ට උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 3 роки тому +10

    සාදු සාදු සාදු💐🙏🙏🙏 උතුම් වූ දසදිශාපිරිතෙ.ආණූහස්ගුණබලෙන්🙏🙏🙏මගෙ.සියළුදුක්කරදර.දුරුවෙවා.දසදිසාවෙසිටින.සියළුසත්වයො.සුවපත්වෙවා🌸

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 місяців тому +1

    50) 2024/02/29 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමට උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝ දුකින් මිදි සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @roshansameera8661
    @roshansameera8661 3 роки тому +9

    මෙම පිරිතේ බලයෙන් මගේ පුතාගෙද බිරිදගෙද සියලුම ජනතාවගෙද ලෙඩ දුක් සුව වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 Місяць тому +2

    78) 24/11/05 රාත්‍රි
    බුදුගුණ අනන්තයි බුදුගුණ සත්‍යයි ඒ බුදුගුණ සත්‍යානුභාවයෙන් දසදිසාවේ සිටින සියළු සත්වයින්ගේ ග්‍රහ අපල ,ලෙඩරෝග , අමනුෂ්‍ය දෝෂ ,කරදර කම්කටොලු, වද බන්ධන ,හිංසා දුරින්ම දුරුවී සංසිදි සෙතක් යහපතක්ම උදා වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @seryaniseryan4433
    @seryaniseryan4433 2 роки тому +11

    මේ පිරිත් බලයෙන් දනුක පුතා ගේසියලු
    ලෙඩ රෝග සුව වේවා සාදු සාදු සාදු
    සියලු දෙනාට බුදු සරණයි

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc 10 місяців тому +2

    මේ පිරිත් දේශනයේ බලයෙන් මගේ විවහායට පිඩා දෙන කුජ දෝස දුරු වී මගෙන් ඈත්වී යන සුනෙත් කාංචනා දෙපලගේ විවහාය සිදුවී මැරෙනා තුරු එම දෙපලට වාසනාවන්ත දිවියක් හා දෙමව්පියන් ඇතුලු සියලුම දෙනාට ඔවුන් උදව් කරමින් වාසනාවන්ත යුග දිවියක් ලැබේවා

  • @renukasriyani1716
    @renukasriyani1716 2 роки тому +7

    මෙම පිරිතෙ බලෙන් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 роки тому +6

    මාගේ සරිරයේ ඇති සියලු රෝග දුරුවේවා

  • @NkhlKarunarathna-b8u
    @NkhlKarunarathna-b8u 10 місяців тому +1

    Me පිරිත් බලයෙන් mage kuse upan daruva anga සම්පූර්ණ weeva පින්වත් daruvek weeva

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 роки тому +6

    මෙි දසදිසා පිරිත් බලයේන් මාගේද මගේ දරැවන්හතර දෙනාගේ සියලුම රෝග දුරැකර සියලුම අැස්වහ කටවහ දුරැකර දෙත්වා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 місяців тому +1

    57) 2024/03/19 රාත්‍රි උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සෑම සියළු දෙනාම නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +8

    කසුන් පුතා ගේ සියලු ලෙඩදුක් සුව වෙවා ,ලංකා වාසි ලෝකවාසී සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @YouMePlaner
    @YouMePlaner 7 місяців тому +1

    මගේ අවුරුදු 15 කට බලපාන සියලුම අපල තත්ත්වයන් දුරුවේවා ...
    දුක් ගිනි නිවේවා 🙏
    රෝග ගිනි නිවේවා 🙏
    විපත් ගිනි නිවේවා 🙏
    උතුම් වු තෙරුවන් ගුන බලයෙන් මා හටත්....ලෝකවාසී සියලුම දෙනාටත් සැනසීම උදාවේවා ....🙏🌼

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 роки тому +11

    මගේ තීක්ෂණ තුසිත චුටි පුතාට මානසික නිරෝගි භාවය ලැබේවා.......සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 місяців тому +1

    52) 2024/03/02 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @Pathirana23456
    @Pathirana23456 3 роки тому +23

    යහපත් සිතින් සවන් දෙන සියලුම දෙනාට යහපතක් වේවා .. වැඩි දෙනෙක් mage මට තමයි ඔක්කොම ප්‍රාර්ථනා 😀😀

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 місяців тому +1

    54) 2024/03/04 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @indranigamage6712
    @indranigamage6712 2 роки тому +3

    මෙම උතුම් පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🌷🌻🌻🌷💐

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 місяці тому +2

    මේ දසදිස පිරිත් වහන්සේගේ ආනුභාවයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ලෝකය පුරාම ඇති යුදගිනි දැල් නිවේවා..නිවේවා..නිවේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා..

  • @shanukiyashera397
    @shanukiyashera397 3 роки тому +48

    මේ උතුම් පිරිත් දේශනාවේ ආනුභාවෙන් මගේ පියාගෙ සියලු අපල උපද්‍රව දුරු වි ඉක්මන් සුව ලැබේවා !!!
    කොරෝනා වසංගතයෙන් පීඩා විදින සියලුම රෝගින්ටද ඉක්මන් සුව ලැබේවා

    • @dewminisavindya2304
      @dewminisavindya2304 2 роки тому +1

      මාගේ අම්මගෙ අපල උපද්‍රව දුරු වේවා 🙏🙏🙏🙏

  • @nimaaaaas-wz4ko
    @nimaaaaas-wz4ko 9 місяців тому +1

    dasa disa pirithe balayen mage mahaththyata kisidu manasika ...kaika hiriharayak noma wewa!!!!!

  • @thamarapriyankara5275
    @thamarapriyankara5275 2 роки тому +3

    මේ පිරිතේ බලයෙන් ස්වාමින් වහන්සේලා ඇතුලු සියලුම ලෝකවාසි ජනයා ද මගේ දියණියන්ට ද පවුලේ සිටින සියලු දෙනාට ද නිදුක් නිරෝගී සුවය ලැබේවා! මෙවර 5 ශිෂ්‍යත්වය කරන සමනලි දියණියට විභාගය හොදින් කර ගැනීමේ භාග්‍ය උදාවේවා! සාදු ! සාදු! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏

  • @subanisubanichathurika2001
    @subanisubanichathurika2001 7 місяців тому +1

    Me uthum dash dish pirithe anush balayen mage me atharatis rogaya suwapath wewa anik siyalu denageda roga supath wewa🙏🙏🙏🌼🌼🌼

  • @katukurunddeamindananda8743
    @katukurunddeamindananda8743 3 роки тому +14

    පිරිත් සජ්ජායනාව තෝරන කටහඬ හොඳ ගැඹුරු කටහඬක් විය යුතුයි පිරිතේ ගාම්භීරත්වයට ගැලපෙන.
    මෙත් සිතින්

  • @randuroshaniBiguniirashika
    @randuroshaniBiguniirashika Рік тому +1

    මේ පිරිත බලයෙන් මට මේ තාක් තිබු විවාහ අපල දුරු වේවා සාධු සාධු සාධු සාධු

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 4 роки тому +9

    බුදු සරණින් matada an samadenatama යහපතක් මෙන්ම සියලුම ලෙඩ duk නැතිවෙලා සියලුම දෙනා සුවපත් වේවා

  • @mahimiraheesha5224
    @mahimiraheesha5224 2 роки тому +1

    Ithim u dasa disa pirithen mage puthe siyalu Malala duruwewa...meya asana samata yahapathama wewa

    • @mahimiraheesha5224
      @mahimiraheesha5224 2 роки тому +1

      Uthum dada disa pirithe anuhasin mage puthage siyalu kapala duru wewa

    • @MahakaluSinhalayoOfficial
      @MahakaluSinhalayoOfficial  2 роки тому

      උතුම් දසදිසා පිරිතේ අනුහසින් ඔබගේත් ඔබගේ පුතනුවන්ගේත් සියලු අපල දුරු වේවා.. මෙය ශ්‍රවනය කරන සැමට යහපතක්ම වේවා... .🙏🙏🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 роки тому +48

    දසා දිසා පිරිතේ සත්තය බලයෙන් නොපෙන බලවෙිග වලින් හටගන්නා සියලුම දොස දුරැ වෙවා සන්තියක් සේතක් වෙිවා

  • @Bigusaravinod
    @Bigusaravinod 8 місяців тому +1

    මේ පිරිතේ අානුබාව බලයෙන් මාගේ රෝගය සුවපත් වේවා

  • @chamindajayalal985
    @chamindajayalal985 2 роки тому +7

    සාදු ..සාදු ...සාදු ....සියලු සත්වයෝ නිදුක් වේවා ...නිරෝගී වේවා ..සුවපත් වේවා ..

  • @SasinduNethsara-u8z
    @SasinduNethsara-u8z Місяць тому +1

    සදලි නිවර්තනාගේ සෙනසුරු අපල දුරු වේවා........
    ඉදිරි වසර 15 ක් තුල අැතිවෙන්නට තියෙන සියලු අපලදායික තත්ව දුරු වේවා... 🙏

  • @bangtanuniverse4836
    @bangtanuniverse4836 3 роки тому +9

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ලෝකවාසි හැමෝට ම

  • @thiwanshithakshila3989
    @thiwanshithakshila3989 3 місяці тому +1

    Me pirithe anubawayen thiwanshi ha sureshan ge daruwangeth apala duru wewa🙏🙏🙏🙏

  • @AliAli-xn1fq
    @AliAli-xn1fq 3 роки тому +9

    මෙි.පිරිතේ.අනුබාවෙන්.මගේ.ගෙදර.සියලු.දෙනාට..සේතක්.සරලසේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому

    Budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani uthum pirith balayen mage daruwange apala duruweva lokawasee semata budusarsni

  • @sameerasameera2890
    @sameerasameera2890 Рік тому +4

    සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා 🤲😭🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏

  • @shashiumayangana8491
    @shashiumayangana8491 Рік тому +2

    මේ ලෝකය යහපත් වූ මනුලොවක් බවට පත්වේවා!!! යන සිතුවිල්ලෙන් යහපත් වූ පැතුම් ප්‍රාර්ථනාවන් පතන්නා වූ සියලුම වූ යහපත් අරමුණු ඉෂ්ඨ සිද්ධ වේවා🙏 සියලු ආරක්ෂාව සැලසී විශිෂ්ඨතම ජයක් සැලසී දියුණුවෙන් දියුණුවට පත්වේවා!😇🙏.

  • @niman604
    @niman604 Рік тому +6

    අතේ ආමරු ව සුව වේවා 🙏🏿🙏🏿🙏🏿

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому +1

    Budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogideergausha labeva uthum pirith balayen mage daruwange apala duruweva semata sethweva 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 роки тому +5

    දස දිශා පිරිතේ අනුභාවයෙන් මාගේ පවුලේ සැමටත් මගේ මව් බිමේ මේ මොහොතේ තිබෙන කරදර බාධක සියල්ලම දුරු වේවා යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 місяців тому

    43) 2024/02/16 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා ඇතුළු පවුලේ සැමගේ සියළු ලෙඩ රෝග ,අපල උපද්‍රව දුරුවී උතුම් නිරෝගී සුවය ළඟාවී සෙතක්, යහපතක්ම වේවා !! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @bgnsjayarathne1402
    @bgnsjayarathne1402 3 роки тому +6

    බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගීභාවය ලැබේවා!

  • @chamilatharangani301
    @chamilatharangani301 5 місяців тому +2

    මේ පිං මහිමයෙන් මගේ ගර්භාෂයයේ සියලු ලෙඩ සුවපත් වේවා

  • @nilushadilrukshi749
    @nilushadilrukshi749 2 роки тому +3

    මගෙ මගෙ නොව සියලුම සත්වයන්ගෙ පාර්තනා ඉශ්ට වේවා සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදේවා

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 11 місяців тому +1

    මේ පිරිත් අනුබාවයෙන් මගෙ අනාගතය යහපත් වී සර්තක වේවා!! සාදු සාදු සාදු ❤

  • @chathurangachathuranga8130
    @chathurangachathuranga8130 3 роки тому +9

    මේ පිරිත් බලයෙන් මගේ නංගිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому

    Uthum budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogi dergayusha labeva me pirith balayen semata sethweva🙏🙏🙏🙏🙏🌺🏵🏵🏵🏵🏵🏵🌺🌺🌺🌷

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 Рік тому +6

    සාඩු සාඩු සාඩු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻බුඩුසරනයි

  • @aroshandewendra3847
    @aroshandewendra3847 Рік тому +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා..!!! සාදු සාදු සාදු..

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 7 років тому +6

    සාධූ.......සාධූ.....සාධූ....!!! පිරිතේ බලයෙන්
    සියලු සත්වයෝ
    සුවපත් වේවා..... නිදුක් වේවා..... නිරොගි වේවා......

  • @idushashenul9414
    @idushashenul9414 2 місяці тому +1

    සියලුම දෙනාට නිදුක් නිරෝගීය ලැබේවා !!!!❤❤❤❤

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 2 роки тому +11

    සියලු දෙනාට සෙතක්ම වේවා 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 місяців тому

    44) 2024/02/16 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මාගේ සියළු රෝග අසනීප ,අපල දුරුවී උතුම් නිරෝගී සුවය සෙත , ශාන්තිය ළඟාවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් බාවයට පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @gamingbunny9520
    @gamingbunny9520 2 роки тому +6

    අනන්ත බුදු ගුණ බලෙන් සාමාන්‍ය පෙල විබාගය සමත් වේව🙏

  • @sanjeewanideepakumari9315
    @sanjeewanideepakumari9315 3 роки тому +8

    Mageth mage daru dennageth siyalu karadara duruwewa,siyalu lokawasi araksa karathwa