වස්සාන සිහිනය ආයෙමත්!

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 72

  • @prasannamadusanka509
    @prasannamadusanka509 10 місяців тому +4

    මේ කතාව මම කියෙව්ව 4 පන්තියේදී අක්කට හොරෙන් එයාගේ පොත අරන්
    හරිම ලස්සනයි සංවේදී කතාවක්

  • @pavijinadasa3383
    @pavijinadasa3383 Рік тому +9

    වස්සාන සිහිනය හැමදාමත් හදවතෙහී ආදරණීයම තැනක තියෙන ආදරණීය නවකතාවක්❤❤❤

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 Рік тому +18

    මම සන්නස්ගල සර් අඳුරගත්තේ ,වස්සාන සිහිනයෙන්......90 ගනන්වල අරලිය පත්තරේ ගියා ඔය කතාව.......❤

  • @IsuruVitharanage
    @IsuruVitharanage Рік тому +29

    වස්සාන සිහිනය තනිකරම පිස්සුවක් ❤

  • @manindudineth6394
    @manindudineth6394 Рік тому +13

    සර් අන්තිමට කිව්ව වගේම මට හරියටම අවුරුදු 20 යි. " වස්සාන සිහිනය " කියවද්දි ඒ දැනෙන හැඟීම වෙනස්ම නුහුරු ලස්සනක් දැනෙන හැබැයි හුරු පුරුදු හැගිමක් ! සමහරවිට කාලයත් එක්ක අත්දැකීම් කියන දේ ජීවිත වලට එකතු වෙන විදිය වෙනස් වුණාට ආදරේ කියන දේ අපේ හිත් වල එහෙමම තියෙන නිසා ඒක එහෙම වෙනව ඇති...

  • @pruthugeesikaraya
    @pruthugeesikaraya Рік тому +6

    ජීවිතේ වැඩිම වාර ගානක් කියවපු පොත, ❤

  • @masithajayasekara
    @masithajayasekara Рік тому +11

    වස්සාන සිහිනය තවමත් ජීවමානයි

  • @tharagnamalle
    @tharagnamalle Рік тому +5

    සන්නාගේ පොත් හොයලා කියවන්ඩ ගත්තේ වස්සාන සිහිනය අඬ අඬ කියවලා. ඒත් අනිත් එක පොතක් වත් ඒ තරම් නැහැ. එපාම වෙච්ච පොත තමා අම්මා.

  • @DineshJayalath
    @DineshJayalath Рік тому +4

    සර් අපේ සිංහල පන්තිය මම 99 ගම්පහ සොබොන් කණ්ඩායම හිටිය ශිෂ්‍යයෙක් දැන් නම් ඉන්නේ ජපානයේ සර්ගෙ විඩියෝ මම නිතර බලනව සර් මම ලංකාවට ආවම මුණගැහෙන්න ආසයි අපිට ඒ කාලය හීනයක් වගෙයි පුදුම සතුටක් තිබ්බ ගීත රසාස්වාදය ඉගෙනගත්තේ සර් නිසාම තමයි විෂයට වඩා දෙයක් දෙයක් මම ජිවිතයට ගත්ත සර්ගෙන් දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව සර්

  • @dimuthutennakoon4966
    @dimuthutennakoon4966 Рік тому +1

    මට මේ පොත කෙනෙකුට දෙන්න අවශ්‍යතාවය තියනවා. මම ඒක එයාටත් කියලා තියනවා.ඊට අමතරව මේ ප්ප්ත මම කියෙව්වෙ 90 ගනන් වල. සර් ලියන දේවල් වලට කියන දේවල් වලට කෙනෙක්ව කැමති කරා මම. සර් එක්ක එකම පලාතක සර් දන්න අයව දන්න ඌව පලාතේ වැලිමඩ සානුවේ ඉපදිලා එකම ජාතියේ කෑම කාපු කෙනෙක් විදිහට පොඩි ගැම්මක් තියනවා. සර්ව මුන ගැහෙන්න එන්න හිතන් ඉන්නවා ඉක්මනටම

  • @moviesforever8805
    @moviesforever8805 Рік тому +1

    I read this book in 1999. I was in grade 9. At that time this book was not allowed to bring to the school. I can remember reading this book gave me so much joy.

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 Рік тому +4

    සර් ඔය පොත ලියනකොට අපිට ආදරේ තේරුණේ නෑ. ඒත් ඊට අවුරුදු 5,6 කට පස්සේ චූට්ටක් විතර මොකක්දෝ නොතේරෙන හැඟීමක් ඇතිවුණා.ඒක ආදරේ කියල දැන් හිතෙනවා. වස්සාන සිහින කීපාරක් කියෙව්වාදා කියලා නම් මතක නෑ. ඒත් මම හදපු ගී තනුවකට "වස්සානෙක අග" කියල මුල්ම පදය විදියට මගේ අතින් ලියවුණේ අවුරුදු ගානකට පෙරත් ඒ" තරුණ සන්නා" ගේ වචන අපේ ලේවලටත් කිඳාබැස ඇති නිසා වෙන්නෑති. චාපට , කසුන් ට තාම ආදරෙයි ....

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 Рік тому +2

    පිස්සුවෙන් කියවන පොත...😍

  • @lasanthaViraj
    @lasanthaViraj Рік тому +3

    interview මගුලවල් නැතිව වටින යමක් ඉදිරියටත් කරන්න වටි නව

  • @pesanshanilka5810
    @pesanshanilka5810 Рік тому +3

    ❤මගෙ සර්

  • @thenukadilshan4933
    @thenukadilshan4933 Рік тому +3

    සර් කවුරු ලගවත් දණ ගහන මනුසයෙක් නෙමෙයි හැබැයි පොත් ලගදී සර් අනිවාර්යයෙන්ම දණ ගහනවා ඒ පොත් වලට තියන ආදරේට❤❤❤❤

  • @thila
    @thila Рік тому +4

    පොත් වලට ආදරේ මනුස්සයෙක් විදියට සන්නා පොතට කොච්චර ආදරේද කියලා හිතුනා පොත ගැන කියනවටත් වඩා පොත අතපත ගාන විදියෙන්.

  • @cybersika
    @cybersika Рік тому +2

    ALL TIME FAVORITE ❤

  • @chalithawijethunga6817
    @chalithawijethunga6817 Рік тому +5

    මිනිස්සු වයසට ගියත් ප්‍රේමය වයසට යන්නේ නෑ.❤❤

  • @nameless7278
    @nameless7278 Рік тому

    Superb

  • @Ramidu_Sanjana99
    @Ramidu_Sanjana99 Рік тому +2

    රහම එක ආයෙත් ❤️

  • @JEENAKKA
    @JEENAKKA Рік тому +3

    තනිකරම පිස්සුවක් ❤

  • @yasanthapramodh3313
    @yasanthapramodh3313 Рік тому +1

    සර් ලේඛන කලාව ගැන වීඩියෝ එකක් කරන්න බැරිද ??

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 Рік тому

    සර්❤

  • @shakshikulaka5748
    @shakshikulaka5748 Рік тому +2

    Sanna, can you set up a way to buy your book’s easily for people overseas

  • @athveediya82
    @athveediya82 Рік тому +2

    පිස්සු වැටුණ නවල් එකක් ඒක..🔥

  • @arunagamage3737
    @arunagamage3737 Рік тому

    hi

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 7 місяців тому

    Dear sanna....sandarenu pattare palawuu ahasa se oba ananthai .....kathawa soyagatha hakida??

  • @tv-mx7pi
    @tv-mx7pi Рік тому

    Sirta dirgauwewa🙏❤

  • @gayanishu5888
    @gayanishu5888 Рік тому

    Fb ake video aka balala awa vitharai ❤

  • @hlsshehan9236
    @hlsshehan9236 Рік тому

    Sir,kiyannath kalin man Amma potha Oder kara Grantha eken

  • @ChamiraK20
    @ChamiraK20 Рік тому

    මගේ කුළුදුල් පෙම්වතී ❤️‍🩹

  • @pasindudilshan8199
    @pasindudilshan8199 Рік тому

    14-07-2023 aye aluthen release karapu Sir ge wassana sihinaya potha aran me dn aran gedara awa witharai .kalin pre order kara nisa .sir ge signed copy ekak labuna🥰🥰❤️

  • @s.sasnula4587
    @s.sasnula4587 Рік тому

    Wassana sihiniya NM...🥺😩🤍✨

  • @geesajay7250
    @geesajay7250 Рік тому

    ශිහාන් මිහිරන්ගගේ Interview එකක් ඕනේ!!!!

  • @kirunruka4617
    @kirunruka4617 Рік тому

    Supirima nowel ekak

  • @supundasanayake5896
    @supundasanayake5896 Рік тому

    Aluth pothak nadda sir

  • @dishananuradha
    @dishananuradha Рік тому +1

    මෙච්චරකල් හිතන් හිටියෙ කවරයෙ ඉන්නෙ හිමාලි සයුරංගි කියල😂

  • @Harshajith
    @Harshajith Рік тому +2

    අපි ආදරෙන් කියවපු වස්සාන සිහිනය

  • @ChinthakaDayawansha
    @ChinthakaDayawansha 9 місяців тому +1

    එක වල්ලෙ පොල්❤

  • @rovanmaharage1893
    @rovanmaharage1893 Рік тому +1

    මෙ ලස්සන මුහුන දැන් නැතුව අැති මම අකමැතිම දේ එක

  • @zorro9486
    @zorro9486 Рік тому +1

    අනිත් පොතුත් ඕනෙ සර් මගේ කුලුදුල් පෙම්වතී පොත ඕනෙ

  • @MJanaChathu
    @MJanaChathu 6 місяців тому

    වස්සාන සිහිනයයි, ආදරනීය වස්සානයයි 2ක් ද එකක්ද

  • @tech-visio5143
    @tech-visio5143 Рік тому

    සර්, භික්‍ෂු පරිච්ඡේදය​ මේ වෙද්දී Out of stock තියෙන්නේ. ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න ප්‍රකාශකයින්ව​.

  • @dushanchami6811
    @dushanchami6811 Рік тому

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @Sajin1111
    @Sajin1111 5 місяців тому

    චතුරිකා පීරිස් 😂

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 5 місяців тому

    කීපාරක් කියෙව්වද කියලා මටම මතක නැහැ

  • @indikawanniarachchi57
    @indikawanniarachchi57 Рік тому

    බික්ශු පරිචේදෙ ඇර අනිත් ටික මම ඇවිත් අරන් ගියා ගිය අවුරුද්දෙ මට බික්ශු පරිචේදෙ ගන්න විදියක් කියන්න

  • @supunindunil6155
    @supunindunil6155 Рік тому +2

    38weni potha mage ❤❤

  • @tharakasanjeeva4
    @tharakasanjeeva4 Рік тому

    ❤🙏

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden Рік тому +1

    Araliya paper eke hema sathiyama yana kotas ekathu karala potha heduwe.❤

  • @nadeeka80
    @nadeeka80 Рік тому

    Sir, please remake the film.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 Рік тому

    Eka marai❤

  • @chamithkarawita6366
    @chamithkarawita6366 Рік тому

    ❤❤❤

  • @menakahindurangala9909
    @menakahindurangala9909 Рік тому

    සර් මේ පොත නෙට් එකේ කියවන්න බැරිද...

  • @sheeekanayaka
    @sheeekanayaka Рік тому

    pissuwak ❤

  • @breeze6918
    @breeze6918 Рік тому

    👍💙

  • @shehanrashmika825
    @shehanrashmika825 Рік тому +2

    Mage asama potha

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Рік тому +1

    සන්නස්ගල ගුරුතුමා පුලුවන් නම් ගුරුතුමා ලියූ පොත් විවරණයක් කරන්න යූටියුබය හරහා.....සර්ගෙ පොත් කෑගල්ලෙ කොහෙවත් නෑ...පුලුවන් නම් පොත් සාප්පුවකට පොත් මිලදි ගැනීමට හැකි පරිදි සකසා දෙන්න..

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 Рік тому

    🖤

  • @sasumiropro2406
    @sasumiropro2406 Рік тому

    Ammo ow cigarette ekak nam bonawa😮

  • @KaveeshaDilhara-d7v
    @KaveeshaDilhara-d7v 7 місяців тому

    සර් ගැන ඊරිසියයි

  • @mindfuljournei
    @mindfuljournei Рік тому

    වස්සාන සිහිනේ කියන්නේ ආදරණීය වස්සානය ෆිල්ම් එකමද?

    • @prasannamadusanka509
      @prasannamadusanka509 10 місяців тому

      ඔව් ටිකක් වෙනස් චිත්‍රපටය

  • @swetifernando1652
    @swetifernando1652 Рік тому

    ❤️

  • @videsa3519
    @videsa3519 Рік тому

  • @Kasunperera.12345
    @Kasunperera.12345 Рік тому

    ❤️

  • @manojdissanyake655
    @manojdissanyake655 Рік тому

  • @kasunsankanath980
    @kasunsankanath980 7 місяців тому