නිදි යහනෙ ඇයිද - ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල | Nidi Yahane Aide - Dharmadasa Walpola & Latha Walpo

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 5

  • @NayanajithSri
    @NayanajithSri 11 місяців тому

    මෙම ගීත දැන් අපට ඇසෙන්නෙ නැහැ 😢

  • @roshanthajayasinghearachch170

    නිදියහනෙ ඇයිද මෙවගෙ පැරණි ගිත කවදත් වටිවා ස්තුතියි

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 Місяць тому

    Ane jetharam muhirida

  • @pradeepaliyanage
    @pradeepaliyanage Рік тому

    ❤❤❤❤❤❤❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому

    1949 දී තිරගත වූ එරික් රොබර්ට්ස් හෙවත් විනෝද් සංගීතවත් කල, "ඒක් තී ලඩ්කී" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් සහ මොහොමඩ් රාෆි ගැයූ 'අබ් හාල් එ දිල්ය' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    විනෝද් අවු. 37ක් ජීවත් වූ අතර චිත්‍රපට 35ක් පමණ සංගීතවත් කර ඇත.
    ඔහුගේ චිත්‍රපට ගීත ඇසුරින්,
    පෙම් සුවඳයි මංගල සිරි දෙයි, ප්‍රීති කෙරේ ගීත ඇසේ, සොමි බර පෙම් රැලි, ලර ලප්ප //, වැනි ගීත නිර්මාණය වී ඇත.