Today Is 18 Years Since Tsunami

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 599

  • @rajithauddika8390
    @rajithauddika8390 2 роки тому +452

    ආයෙත් මැරිලා ඉපදුනත් ඒ අවාසනාවන්ත දවස අමතක වෙන්නේ නැහැ සුනාමියෙන් දිවි අහිමිවු සියලු දෙනාම සිහිපත් කරන අතර අපේ රටට යලි මෙවන් විපත් සිදු නොවේවා යයි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ishanijayathilaka1721
      @ishanijayathilaka1721 2 роки тому +3

      😥🙏

    • @rohinimabarna9183
      @rohinimabarna9183 2 роки тому +6

      කිසිම දිනක මෙවන් විපත් නොවේවා ! අපි අතරින් වෙන්වූ සියලු දෙනාට නිවන් සම්පත් ලැබේවා !

    • @kasunsameera4230
      @kasunsameera4230 2 роки тому +1

      L

    • @dammikawasantha3166
      @dammikawasantha3166 Рік тому +2

      😪😪

    • @samankumara9610
      @samankumara9610 Рік тому

      @@ishanijayathilaka1721 ප්

  • @muthuumaya2165
    @muthuumaya2165 2 роки тому +327

    සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ සියලුම දෙනාට නිවන්සුව ලැබේවා....🙏😥

  • @anushkajayawira6106
    @anushkajayawira6106 2 роки тому +300

    2004 දෙසැම්බර් 26 අපිට කවදාවත් අමතක නොවන අඳුරු මතක තාම තියෙනවා මේ වගේ අයහපතක් කවදාවත් ආයේ සිදුනොවේවා !!! 🙏🙏🙏🙏

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 2 роки тому +53

    කවදාවත් අමතක වෙන්නෙ නෑ 😥😥 මෙවන් විපතක් අප ලෝකයේ කිසිම රටක සිදු නොවේවා !!!🙏🙏සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ සියලු දෙනා සමිඳාණන් තුල සමාදානයේ සැතපේවා ආමෙන් 🙏🙏😥😥

  • @chandrikaabesingha9208
    @chandrikaabesingha9208 2 роки тому +315

    2004 වර්ෂයේ අප අතරින් සමුගත් සියලුම දෙනාට උපහාරයක් ම වේවා

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 2 роки тому +175

    සුනාමි ව්‍යසනයෙන් මිය ගිය සියලු දෙනාටම නිවන්සුව ලැබේවා 🪔🕯️ නැවත කිසි දිනෙක මෙවන් විපතක් සිදු නොවේවා!😔

  • @ishararuwan9586
    @ishararuwan9586 2 роки тому +44

    සුනාමි ඛේදවාචකයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා!!❤️❤️

  • @indragith9768
    @indragith9768 2 роки тому +48

    දිවි අහිමි වූ අයට නිවන් සුව ලැබේවා . ආය කිසිම දිනක මෙවන් විපතක් නොවේවා

  • @chandrikamalkanthi2719
    @chandrikamalkanthi2719 2 роки тому +60

    සුනාමියෙන් දිවි අහිමි වූ සියලුම දෙනාටනිවන් සුව ලැබේවා.

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 2 роки тому +537

    මන් ඉපදිලා අවුරුදු දෙකයි ...සුනාම් එද්දි අම්මා කතරගම ගිහින් එන ගමන් ලු හිටියේ... පස්සේ බස් රියදුරු අංක්ල්ට කුනුහරුපෙන් බැනලා .... බස් එක හරවන් යමන් ඔන්න සුනාම් එනවා කියලා .......... එදා සුනාම්යට අහු උනාන්ම් මාත් නැ මගේ අම්මත් නැ ..... 🥺🥺🥺🥺🥺🥺🥺🥺 ..මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 2 роки тому +30

    බණ නම් නිබොරුය මුණිවරයන්නේ..
    කය නම් නොතිරය අදහා ගන්නේ..
    පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ..
    පින නම් නොපමාවම කර ගන්නේ..
    (වීදාගම හිමියන්)

  • @vivanchevin7176
    @vivanchevin7176 2 роки тому +55

    උඳුවප් පොහොයත්, නත්තල් දවසට පසුව ආ සුනාමි රකුසා ව කිසිදා අමතක නොවේ. 🏳️🏳️🏳️

  • @hansihansi5691
    @hansihansi5691 2 роки тому +46

    සුනාමියෙන් දිවි අහිමි උන සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @mpmahanama2551
    @mpmahanama2551 2 роки тому +38

    සියලු දෙනාටම නිවන් සුව 😔😔😔 ඇත්තටම ඇඩුනා 🙏🙏🙏🙏

  • @rathmalgodagesamankumara8691
    @rathmalgodagesamankumara8691 2 роки тому +23

    සුනාමියෙන් ජීවිත අහිමි වූ සියලු දෙනාට උපහාරයක්ම වේවා...😥❤️

  • @Thushara276
    @Thushara276 2 роки тому +21

    අකාලික සමුගැනීම් කිසිදින කිසිවකුටත් නොවේවා,,🙏
    සසරවසන තුරැ නිවන් දකිනාතුරැ,,සියළු සත්වයෝම සුවපත්වේවා ,,,🙏

  • @shiran7403
    @shiran7403 2 роки тому +35

    සුනාමියෙන් මියගිය හැමෝටම නිවන් සුව අත්වේවා 🙏❤

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 2 роки тому +7

    අයෙනම් මෙහෙම විපතක් නොවේවා එ දුක පිරිනු සියලුම හදවත් සුවපත් වේවා 🙏🙏🙏

  • @g.kalpana4696
    @g.kalpana4696 2 роки тому +38

    ඒ අදුරු දවස අමතක වෙන්නෙ නෑ කවමදාවත්... මගේ හිතවත්ම අක්කා... යාළුවගේ අම්මා..... වෙරළ අයිනේ තිබුණු හැම ගෙයක් ම හැම දෙයක්ම තත්පර ගානකින් නැතිවුණා... 😶

    • @nuwan1413
      @nuwan1413 2 роки тому +1

      A කොහෙද

    • @g.kalpana4696
      @g.kalpana4696 2 роки тому +1

      @@nuwan1413 ගාල්ල....😶

    • @nuwan1413
      @nuwan1413 2 роки тому +1

      @@g.kalpana4696 town ekeda

    • @nuwan1413
      @nuwan1413 2 роки тому +1

      Oya a time eke කොහෙද හිටියේ

    • @g.kalpana4696
      @g.kalpana4696 2 роки тому

      @@nuwan1413 ගෙදර....🌷

  • @anushkajayawira6106
    @anushkajayawira6106 2 роки тому +50

    2004 වර්ෂයේ අපෙන් සමුගත් සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @jeneemadhu
    @jeneemadhu 2 роки тому +17

    එදා අපි ඒ විපත දෙස බැලුවේ හිතාගන්නටත් බැරි විස්මයෙනි.....ඒ දවස කවදාවත් අමතක නොවේ..... සුනාමියෙන් අහිමි වූ ජීවිත නැවත අපි අතර ඉපදෙන්නට ඇත....නිවන් සුවය ලැබේවා ඒ සැමට....

  • @krishanpradeep1996
    @krishanpradeep1996 2 роки тому +167

    සුනාමියෙන් මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා .!!!!!!!!!!!!...😥😥😥😥😥😥😥😥

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 2 роки тому +31

    බලන්න බොහොම දුකයි මේවා අමතක වෙන බොහොමයක් ඉන්නවා ඒක ගොඩක් දැනෙන්න තමාගේ කෙනෙක් නැති වෙන්න ඕනේ එත් ඒවා තාවකාලිකයි අපේ සහෝදර සියලු දෙනාටම නිවන් සුව ලැබේවා කිසිම ආත්මෙක මෙවන් විපතක් නොවේවා සංසාරේ කොහේ හරි තැන්වල හොදින් ඒ ඔක්කොමල ඉපදිලා ඇති

    • @vijithajayamanna881
      @vijithajayamanna881 2 роки тому

      Kawadath amathaka nowana siduwimak siyaludenatama niwansuwa pathami

  • @ayeshasarangi7152
    @ayeshasarangi7152 2 роки тому +8

    මේවගේ දෙයක් නැවත කිසි දිනක සිදුනෝවේවා🙏 තුනුරුවන්ගෙම පිහිටයි සියලුම දෙනාට

  • @dinushikalakshani766
    @dinushikalakshani766 2 роки тому +9

    අනේ අප අතරින් වෙන් උන සියලු දේනාටම සග සුව ,නිවන් සුව ලැබේවා !!!!! මගෙත් යාලුවයි එයාගේ තාත්තායි අක්කායි විතරයි ඉතුරු වෙලා හිටියේ අම්මා නංගි තව අක්කා කෙනෙකුයි සුනාමිය අරන් ගිහින්😭😭😭🙏

  • @ranjithvimalaguna2673
    @ranjithvimalaguna2673 2 роки тому +82

    සුනාමිිය තිස්වසරක යුද්ධයනිමාව කොරෝනාව අමතක කරපු කාලකන්නි ජාතියක් අපි😥😥😥

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 роки тому +21

    මෙවැනි විපත් ලොව කොතැනක වත් සිදු නොවේවා මියගිය සියලූම දෙනා ට නිවන් සුව ලැබේවා

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 роки тому +6

    මම 9 වසරේ සුනාමිය , එද්දී ගාල්ල විනාශ වෙලා කියලා තාත්තා තමයි කීවේ , අපේ පුංචි ගාල්ලෙ පන්ති ගිහින් තිබිලා පස්සෙ ගෙදර හැමෝම ගාල්ලට පයින් ගිහින් හොයන් ආව , ඒ අදුරු මතක ලංකාවේ මිනිස්සුන්ට අමතක වෙන්නෙ නැහැ ,

  • @sagarathenabadu8156
    @sagarathenabadu8156 2 роки тому +57

    සුනාමි වියාශනයෙන් අප අතරින් වෙන් වූ සියලු දෙනාට නිවන් සුව ලැබේවා 🙏🏽💐

  • @sangeethsangeeth5077
    @sangeethsangeeth5077 2 роки тому +17

    යලි කිසිදු දිනක මෙවන් විපතක් සිදු නොවේවා...!!! දිවි අහිමි ඌ සියලු දෙනාට නුවන් සුව🥺❤

  • @සේපාලිකාසත්සරණි

    එදා එම බිහිසුණු රැල්ලක් වුණා නැවත නොවේවා මියගිය හැමෝටම ආලෝකය ලැබේවා බුදු සරණයි සුවපත් වේවා හැමෝම ..සැමරුම්

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +7

    සුනාමියෙන් දිවි අහිමි වූ සියලු දෙනාටම 😉😉😉නිවන් සුව ලැබේවා. මෙවන් සිදුවීම් මින් මතු අසන්නට නොලැබේවා. තෙරුවන්සරනයි

  • @Djthinukarimex
    @Djthinukarimex 2 роки тому +3

    අද මගේ ජන්ම දිනය .
    යලි කිසිම දිනක .
    මේ වගේ සුනාමි විපතක් සිදු නොවේවා ❤️❤️

  • @usharabisofficial
    @usharabisofficial 2 роки тому +8

    mama ipadila neh. මේ වගේ අයහපතක් කවදාවත් ආයේ සිදුනොවේවා !!! 🙏.😥

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 2 роки тому +5

    Ada dawasa gewena තුරු mama මාරාන්තික බියකින් කාලය ගත kale සියලු දෙනාටම බුදු සරණයි

  • @dineaskumara2155
    @dineaskumara2155 2 роки тому +14

    මැරිල ඉපදුනත් ආයෙ කවදාවත් ඒක නං අමතක වෙන්නේ නැහැ සුනාමියෙන් දිවි පිදූ සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

  • @Kaushi4113
    @Kaushi4113 2 роки тому +9

    මට අවුරුද්දක් විතර එතකොට 😔
    මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා🥺

    • @oshanlakmal783
      @oshanlakmal783 2 роки тому

      ඔයාගෙත් ගෙවල් මුහුද පැත්තේ ද... 😧😧😧😧😧

    • @Kaushi4113
      @Kaushi4113 2 роки тому

      @@oshanlakmal783 නෑ🥺

    • @k.kchandika5980
      @k.kchandika5980 Рік тому

      2:24 2:24

  • @හිරුහිරු
    @හිරුහිරු 2 роки тому +7

    😭😭😭😭😭😭..මියගිය සියලුම දෙනාට අමාමහ නිවන් සම්පත් ලැබේවා ..!!!..

  • @madufernando2617
    @madufernando2617 2 роки тому +8

    සුනාමියත් පාස්කු පුහාරයක් ඉතිහාස ගත සිද්ධින් කෙසේ අමතක කරම්ද??? මියගිය සියලු දෙනාටත් අවතැන් වු සියලු දෙනාටත් අපගේ බලවත් ශෝකය.සතුටු විය නොහැකි දෙමාසය අප්‍රියෙල් සහ දෙසැම්බර් 😭😭😭😭😭😭😭

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 2 роки тому +19

    මෙවැනි විපතක් කිසිදු දවසක සිදු නොවේවා සුනාමියෙන් සමුගත් සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @lifeofdinu3035
    @lifeofdinu3035 2 роки тому +23

    2004.12.26 දින ඇති වූ ඛේදවාචකයෙන් අප ශ්‍රී ලංකාවේ පමණක් නොව මේ ලෝකයේ ම මියගිය සියලුම දෙනාට මෙම වීඩියෝව උපහාරයක්ම වේවා

  • @සේපාලිකාසත්සරණි

    මට මතක් වෙනවා එහෙමයි කියලා මට තාමත් පපුවට උසුලන ඉන්න බැහැ හරිම දුකයි තාම මම කම්පනය විදි නැවත එහෙම දෙයක් නොවේවා තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම

  • @chandrikamalkanthi2719
    @chandrikamalkanthi2719 2 роки тому +9

    අපේ රටටත් මුළු ලෝකෙ වෙනත් රටටත් මෙවන් විපතක් සිදු නොවේ

  • @ykdpro
    @ykdpro 2 роки тому +5

    සියලූම දෙනාට උපහාරයක් වේවා!🙏

  • @ishanijayathilaka1721
    @ishanijayathilaka1721 2 роки тому +11

    සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමි වුනු සියලු දෙනාට නිවන් සුව ලැබේවා 😥🙏

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +14

    මගේ අවුරුදු 26ක ජීවිතේ කවදාවත් අමතක කිරීමට නොහැකි මා සියැසින් දුටු බිහිසුණුම ඛේදවාචකය තමයි සුනාමි ඛේදවාචකය මට එතකොට අවුරුදු 8යි ඇත්තටම කිව්වොත් තව 3km ළඟින් සිටියා නම් අපිත් විනාශයි...😥
    මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා 🙏

  • @TharinduHimash
    @TharinduHimash 2 роки тому +18

    😘😍❤️🪔☸️🌹🌼🏳️සුනාමි ව්‍යසනයෙන් අප අතරින් වෙන් වූ සියලු දෙනාටම නිවන් සුව...!!!🏳️🌼🌹☸️🪔❤️😍😘

  • @hansikumari244
    @hansikumari244 2 роки тому +3

    සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමිවුන සියලු දෙනාට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @nishanthanishantha6756
    @nishanthanishantha6756 2 роки тому +11

    සුනාම්යෙන් ජිවිතය සමු ගත් අම්මාලා තාත්තාලා අයියලා මල්ලිලා දුවලා පුතාලා හැමෝටම නිවන් සුව ලැබේවා.

    • @seelaperara1265
      @seelaperara1265 2 роки тому +1

      සුනාමියෙන් දිවි.අහිමි.සියලු දෙනාට නිවන් සුව ලැබේවා

  • @dilkiisha6127
    @dilkiisha6127 2 роки тому +9

    මෙම විපතෙන් මියගිය සියලුම දෙනා කිතු සමිදුන් තුළ සමාදානයේ සෙතපෙවා 🙏🏻🙏🏻

  • @thisarumadushan5154
    @thisarumadushan5154 2 роки тому +5

    සුනාමි ව්‍යයසනයෙන් මියගිය සියලුම දෙනාටම නිවන් සුවය ලැබේවා!!! 🙏🙏🙏

  • @gayathri1164
    @gayathri1164 2 роки тому +10

    අඳුරුතම මතකයකි, කිසිදා අමතක නොවන෴ 😢😢😢😢

  • @neethairangani6738
    @neethairangani6738 2 роки тому +6

    සුනාමියට දිවිපිදු සියළුම දෙනාට නිවන් සුව ලැබේවා

  • @tharindumadusanka9121
    @tharindumadusanka9121 2 роки тому +2

    සුනාමියෙන් ගොඩගිය මිනිස්සුත් ඉන්නවා මේ රටේ... මියගිය සියලුදෙනාට නිවන්සුව.!

  • @yashintharanuka9247
    @yashintharanuka9247 2 роки тому +7

    තවමත් දුකයි එ ගැන මතක්වෙිනකොටත් මියගිය සැමදෙනාවම නිවන් සුවය ලැබෙිවා

  • @dinusha7901
    @dinusha7901 2 роки тому +4

    සුනාමි ව්‍යසනයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා

  • @pubuduliyanage9233
    @pubuduliyanage9233 Місяць тому +1

    සුනාමියෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා !!!...😢❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 2 роки тому +36

    අපි 24 ගියා ගාල්ල, මාතර,,,කොරල් බලන්නත් ගියා මුහුදෙ,,,අපි යන්න හිටියෙ 26,,,ඵ්ත් අමිමා කිවිවා බෑ 24 යමු කියලා,,,,ඵදා අමිමට බලකරලා 26 ගියානන් අද තාත්තයි,අක්කයි විතරයි ජීවත්වෙලා ඉන්නෙ,,,,😥😥😥😥😥😥 මියගිය සියලු දෙනාටම නිවන් සුව,,,,,🙏🙏🙏🙏🙏

  • @nenukadeshan3818
    @nenukadeshan3818 2 роки тому +8

    2004 දෙසැම්බර් 26 අපිට කවදාවත් අමතක නොවන සිහිනයකි.එදා අහින්සක මිනිසුන්ද ඔවුන්ගේ නිවාසද සතුන්ද ගසාගෙන ගිය මුහුද අද ඇත්තටම නිසන්සලව පවතී.අපිට එම මතකයන් කවදාවත් අමතක නොවෙයි..😓😓😮😮♥️♥️

  • @gangakumari2253
    @gangakumari2253 2 роки тому +4

    මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා 🙏😪 මෙවන් අනතුරු කිසිම කලෙක කිසිවෙකුට සිදු නොවේවා 🙏😪

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 роки тому +7

    🏳️🏳️🏳️😭සුනාමි යෙන් දිවි අහිමි උනා සියළුම දෙනාට නිවන් සුවය ලැබේවා 😭🏳️🏳️🏳️

    • @shirlyjanakaginige7816
      @shirlyjanakaginige7816 2 роки тому

      සුනාමියෙන් දිවි අහිමි උන සියලුම දෙනාට නිවන්සුව ලැබේවා පතමි.

  • @snehanilnethu635
    @snehanilnethu635 2 роки тому +3

    සුනාමි යෙන් දිවි අහිමි උන සියලු දෙනාටම නිවන් සුව ලැබේවා පතමි 🙏

  • @sangaransudarshani8919
    @sangaransudarshani8919 2 роки тому +36

    මෙවන් විපතක් කිසිදු දවසක සිදු නොවේවා 🙏🙏🙏🙏

  • @manjulasubasiri6365
    @manjulasubasiri6365 2 роки тому +7

    2004 වර්ෂයේ අප අතරින් සමුගත් සියලු දෙනාට උපහාරයක් ම වේවා 😔😔😞😞

  • @SHAN-t1k
    @SHAN-t1k 2 роки тому +5

    සුනාමියෙන් මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා අයි මෙවන් විපතක් කිසිදු දවසක සිදු නොවේවා 🙏🙏🙏🙏❤

  • @judykulathunga591
    @judykulathunga591 2 роки тому +33

    අනෙ මතකයි.. මොකද මතක නැත්තෙ මැරිලා ඉපදිලා යෑ.. ඒත් දකින්නවත් ආස නැහැ.. මොකද හිමීට මතකය අමතක වේලා යන පවුල් ඔවුන්ට ඔබ දැක්කම නැවත නැවත වේදනාව දැනෙනවා තුවාලෙ පෑරෙනවා .. මටනම් tsunami in කරදරයක් උනෙ නෑ... ඒත් මං කවදාවත් සුනාමි ආපු විදිය නම් බැලුවේ නැහැ.. ඒක රූපවාහිනියෙන් වත් නැරැඹුවේ නැහැ ඒ තරම් ශක්තියක් නැහැ මට... හැබැයි අද මං මේක බලලා ප්‍රාර්ථනා කරනවා miye විදිහටම රට විනාස කරපු පාර්ලිමේන්තුවේ නරක මිනිසුන් ගහගෙන යන්න කියලා... හැමදාම බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔය ටික. අනිවාරෙන්ම සුනාමියට ඔවුන්ගේ දරු පැටව් පවා how වෙන්න ඕනේ.. රටට කරපු අපරාධයට මේ මිහිකත් එන් ම මේ සොබාදහමෙන්ම උන්ට පඩිසං දෙන්න ඕන අපේ ඇස් පනාපිට නැත්තං වැඩක් නෑ.. සුනාමියෙන් ගොඩ ගිය ජනාධිපති ලත් අපේ රටේ ඉන්නවා නේ..

    • @hmnilanthiheratha5772
      @hmnilanthiheratha5772 2 роки тому +2

      මමත් බලාගෙන ඉන්නේ
      පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි හොරු කවදා makabavilaa යන්නේ කියලා 😥😥😥

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 роки тому +2

      මමත්,ප්රාර්ථනා කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්තට පවුල් පිටින් සුන්නත් දූලි වෙලා යන්න කියලා

    • @manoharikasun9802
      @manoharikasun9802 2 роки тому

      @@thanujakumarai7658 p

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 2 роки тому +8

    එක අමතක නොයෙන දෙයක්😢😢

  • @manelpereramanelperera2918
    @manelpereramanelperera2918 2 роки тому +4

    සුනාම්යෙන් ම්ය ගිය සියලු දෙනාට නිවන් සැප ලැබේවා නැවත කිසිම ආත්මය යක මෙවන් ව්පතක් නොවේවා

  • @dilshanvijerathna6467
    @dilshanvijerathna6467 2 роки тому +12

    2004 ඉපදුන අපි ❤️

  • @YenuliNawodya
    @YenuliNawodya Місяць тому +1

    සුනාමියෙන් මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා!!මෙවන් විපතක් නැවතත් අපේ රටට සිදු නොවේවා...

  • @manojgalagedara2646
    @manojgalagedara2646 2 роки тому +5

    නැවත මෙවන් විපතක් ලක්බිමට සිදු නොවේවා😢

  • @dimuthuchathuranga7918
    @dimuthuchathuranga7918 2 роки тому +6

    සුනාමිය නිසා විපතට පත් වු සියලු දෙනාට නිවන් සුව💐

  • @sumithsumanasiri6564
    @sumithsumanasiri6564 2 роки тому +1

    අප අතරින් සමුගත් සියලුම දෙනට උපහාරයක් ම වේවා

  • @niroshadeepani7383
    @niroshadeepani7383 2 роки тому +7

    2004 වර්ෂයේ අප අතරින් සමුගත් සියලු දෙනාටම උපහාරයක් වේවා!!

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 2 роки тому +11

    මිය ගිය සැමට නිවන් සුව ලැබේවා

  • @바린드스길
    @바린드스길 2 роки тому +34

    අවුරුදු 18 යි ඒ මූසල දවසට. 💔🥺

    • @ahiahi1721
      @ahiahi1721 2 роки тому +1

      mn ipadila ne eaka weddi eaka weala masaykta passea mn ipadunea lbna maseata matath aurudu 18i

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 роки тому +1

      @shanu💔 matath 😣

    • @srilankarainforest2657
      @srilankarainforest2657 2 роки тому +4

      @shanu💔 ඒක දවසක් විතරයි . ඒ අවුද්දේ ඉපදුන අය ඒ තරමි ම නරක නෑ .

    • @ahiahi1721
      @ahiahi1721 2 роки тому +1

      @shanu💔 a ai oya musala 😞 heathuwa mkkda

    • @ahiahi1721
      @ahiahi1721 2 роки тому +1

      @@srilankarainforest2657 hmm mn eathkota ipadila ne eaka weddi eaka weala masykin mn ipadunea adata meaka weala 18i lbna maseta mata 18i waysa

  • @madushansadaruwan246
    @madushansadaruwan246 Рік тому +10

    සුනාමිය නිසා ජීවිත අහිමි වූ සෑම දෙනාටනිවන් සුව ලැබේවා !!!....😢😢😢😢

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 2 роки тому +1

    ආමෙන් හාලලුයියා සුනාමියට මම ලංකාවෙ හිටියෙ නැ සියලු ආත්ම දෙවියන් වහන්සේටම බාරයි ✝️❤️🙏🏼

  • @priya-zz8ok
    @priya-zz8ok 2 роки тому +2

    සුනාමියෙන් මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා . යලි කිසිදු දිනෙක මෙවන් විපතක් නොවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudumanel5676
    @kumudumanel5676 Рік тому +1

    මෙවන් කම්පාවක් කිසි කලක නොවේවා!!!මිය ගිය සියලු ම දෙනාට නිවන් සුවය ලැබේවා.....🙏🙏🙏

  • @shashii871
    @shashii871 Рік тому

    ඒක නම් අමතක කරන්න පුළුවන් මතකයක් නෙවෙයි.දහස් ගණනක් ජීවිත රුදුරු ලෙස බිලි ගත් ඒ අවාසනාව යළිත් අපේ මවුබිම ට ලඟා නොවේ වා.එලෙස රළු රළ පෙළ ට සිය සුසුම් සිර කළ සියලුම දෙනා හට නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monikananayakkara3887
    @monikananayakkara3887 2 роки тому +16

    සුනාමියෙන් මියගිය ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිවන් සුවය ලැබේවා !

  • @kssagini7821
    @kssagini7821 2 роки тому +7

    කවදාවත් අමතක වෙන්නේ නැහැ අපිට 😓😓😓😓😓😓😓😓😓

  • @Sithu-l8j1d
    @Sithu-l8j1d Рік тому +1

    තව අපට වැදගත් වන වීඩියෝ දාන්න 🌷🌷

  • @nilankasubashini9529
    @nilankasubashini9529 2 роки тому +9

    කවදාකවත් ආයේ මෙවැනි අවාසනාවන්ත දවසක් එන්ඩ එපා.මතක් වෙද්දිත් වේදනයි

  • @annestaude5559
    @annestaude5559 2 роки тому +8

    This sadness day will never forget.Tsunami remain a big sadness in ourr lives.May all the innocent souls Rest in peace!

  • @ranukasurangi1778
    @ranukasurangi1778 2 роки тому +1

    අයියේ ඔයාට මේ විඩියෝ එක දැම්මා ට ස්තුතියි 😥

  • @tharuthilini6123
    @tharuthilini6123 2 роки тому +10

    නිවන් සුව ලැබේවා සියලුම දෙනාට

  • @SanjeewaniThusharika-dt9su
    @SanjeewaniThusharika-dt9su 3 місяці тому

    නත්තල් දින 😢😢😢සුනාමියෙන් මියගිය සියලු දෙනාට නිවන්සුව ප්‍රාර්ථනා කරමි.

  • @Ck.Song_Hub
    @Ck.Song_Hub 2 роки тому +6

    සුනාමියෙන් අකාලයේ මිය ගිය සැමට උතුම් වූ නිවාණාවබෝධය ලැබේවා 🥺❤️

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 роки тому +8

    නිවන් සුව ලැබේවා සියලු දෙනාට .

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 роки тому +1

    අම්මෝ කොහොමද අනේ ඒ දවස අමතක කරන්නේ මතක් වෙනකොටත් ඇග හිරිවැටිලා යනවා ඒ මුසල දවස සූනාමි විවසණයෙන් මියගිය සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා

  • @express6468
    @express6468 2 роки тому +13

    හරියටම උදෑසන 9.25ට මෙච්චර මතක ඇයි කිව්වොත් වතුර පාර එනවා කියලා මිනිස්සු කෑගහද්දි හටියටම බැලුනේ බිත්තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව.

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 роки тому +1

    සුනාමියෙන් දිවි අහිමි ඌ සියලුම දෙනාට නිවන් සුව ලැබෙවා

  • @tharuwagaming8294
    @tharuwagaming8294 2 роки тому +1

    මෙවන් වියසනයක් නැවත කිසිදාක සිදු නොවේවා.....😥😥🙏🙏🙏🙏🙏🙏

  • @nethulalithusara6499
    @nethulalithusara6499 2 роки тому +3

    🪔සුනාමියෙන් මියගිය හැමෝටම නිවන් සුව අත්වේවා 🪔

  • @NiroshaGamachchige
    @NiroshaGamachchige 4 місяці тому

    මම ඉපදිලා අවුරුදු 10 ඒත්‌ කොහොමහරි බේරුණා. අපි එදා හරියටම හිටියේ මුහුදේ‌❤ අපි සුනාමි එන්න පැයකට ඉස්සෙල්ලා මුහුදේ නාලා කොලබ අපි
    ගිය ආත්මය පිනක් කරලා බේරුණා😢😢😢

  • @Kamalthushara-bm4tm
    @Kamalthushara-bm4tm 5 місяців тому +1

    මිය ගිය හැම දෙනාටම නිවන් සුව ලැබේවා කියලා පාර්ථනා කරනවා

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 2 роки тому +1

    අප අතරින් සදහටම සමුගෙන ගිය අපේම සහෝදර සහෝදරියන්ට උපහාරයක්ම වේවා