Tsunami 2004 Sri Lanka - Gabura | depth - ( Sri Lankan Short Film )

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @nayanakumari6050
    @nayanakumari6050 3 роки тому +35

    මේ සිදුවීම ⁣මගේ හොඳම යාළුවට උනා.හරිම දුකයි..

  • @Thrishula.1948
    @Thrishula.1948 3 роки тому +26

    ජීවිත නැති උන සියලුම දෙනාට නිවන් සුව ලැබේවා. ඒ වගේම තමන්ගේම අය නැති වෙලා දුක් විදින මිනිස්සුන්ට සැනසීම උදා වේවා.

  • @RomanianMatiya
    @RomanianMatiya 3 роки тому +116

    ඒ වේදනාව යලි කිසිම දිනක කිසිම කෙනෙකුට හෝ කිසිදු සත්වයෙකුට නොම වේවා.....!
    වටිනා අදහසක්... ලස්සනට කරල තෙරුවන් සරණයි ...🙏

  • @dumindakumara6911
    @dumindakumara6911 3 роки тому +29

    අම්මෝ ඒ ඛේදවාචකයෙන් නැතිවුන තමන්ගේ පවුල් ගැන හිත හිතා දුක් විදින තව කොච්චර අසරන ජීවිත මේ රටේ අඩ අඩා ඉන්නවා ඇත්ද...😢😢😢😢මේ වගේ හදවත කම්පා කරන ඛේදවාචකයක් ආය මේ ලංකාවේ සිදුනොවේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි.....!!!

  • @pinkstoneangel5816
    @pinkstoneangel5816 3 роки тому +300

    මමත් සුනාමියට අහු උන කෙනෙක් ❤ අද මම ජීවත් වෙන්නේ මගේ *අම්මා* නිසා❤ අම්මට ආදරෙයි ❤

  • @prassannapradeep6307
    @prassannapradeep6307 3 роки тому +166

    ඉතාමත් හොද වැඩක් අද කාලෙ මිනිස්සුන්ට දෙන්නම ඕන යහපත් ආදර්ශමත් වැඩක් අද තියෙන මෙලෝ රහක් නැති ටෙලි නාට්ටි වලට වඩා සමාජෙට හොද පනිවිඩයක් දීල තියෙන්නෙ නියමයි

    • @SNNDS
      @SNNDS 3 роки тому +4

      ඒක තමා හොද වැඩක්

    • @kapilakapila6438
      @kapilakapila6438 3 роки тому +1

      Hfhg

    • @rohithaperera9338
      @rohithaperera9338 3 роки тому

      @@kapilakapila6438 pk

    • @ishanchamila7613
      @ishanchamila7613 3 роки тому

      😭😭😭😭😭😭😭😭😭😭

    • @SmJohn-rr6ns
      @SmJohn-rr6ns 6 місяців тому

      😊 2:36 න්බ්😢😅ම්ම්ම්බ්​@@kapilakapila6438

  • @nkbzvthanage
    @nkbzvthanage 3 роки тому +306

    2004 දැනුන වේදනාවෙන් ආයෙම දැවුනා... ඒ අහිමි ජීවිත වල අඩුව පුරවන්න බැරුව ලතවෙන මිනිස්සු අදත් විදවනවා ඇති..😭😭

  • @prabhathsandaruwan56
    @prabhathsandaruwan56 Рік тому +4

    😢😢 මේ වීඩියෝ එක 10 පාරක් විතර බලලා තියනවා ඒ හැම පාරම ඇඩෙනවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. 😭😭😭😭😭

  • @gayanrasika9461
    @gayanrasika9461 3 роки тому +12

    ටික් ටොක් එකෙන් හොයාගෙන ආවේ ලස්සන තේරුම් ගොඩාක් තියෙනවා congratulations🎉🎉🎉

    • @beatlabsessions-s5t
      @beatlabsessions-s5t Місяць тому +1

      🎉❤❤❤❤❤🎉😂😮rwfrwfwe😂❤❤❤❤❤❤❤❤❤❤😮😮😅😊

  • @anushakumari9543
    @anushakumari9543 3 роки тому +189

    ආයෙමත් පාරක් 2004 ට ගියා වගේ දැනුනා.🥺 ගොඩක් දුකයි.😥 සුනාමියට බිලි වූ සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏❤

  • @raneeshaheshan230
    @raneeshaheshan230 3 роки тому +45

    හදවතටම දැනුනා .තාමත් මතකයි ඒ දවස.😭😭😭😭

    • @renukaudeeni9210
      @renukaudeeni9210 4 місяці тому

      ඒ දවස කොහොම අමතක කරන්නද 😢😢😢😢

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 3 роки тому +56

    නොදැනිම නැවතත් ඉනුවා කදුළු..අමතක නොවෙන මතකයක් සුනාමිය කියන්නේ..

  • @YamunaSahani-hh9jt
    @YamunaSahani-hh9jt 8 місяців тому +3

    හැම දාම අපිට මේ වගේ වීඩියෝ එවන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kavidu14
      @kavidu14 Місяць тому

      ක්ක්ක්කක්වව් පුළුවන් හ්ග් ක්ෂණික 💔🌎🐭

  • @nilushapriyadarshani4
    @nilushapriyadarshani4 3 роки тому +18

    අපි හැම වෙලාවෙම මිනිස්සුන්ගෙ බාහිර හැසිරීම බලලා ඒ කෙනා ගැන හිතන්නෙ නැතුව එයාගේ අභ්‍යන්තරය තේරැමි ගත යුතුයි..ඒ කෙනාට ඇහුමිකන් දිය යුතුයි..පිස්සෙක් කියලා හිතලා ඒ කෙනාට අනතුරක් කලා නමි ජීවිත කාලෙම විඳවන්න වෙනවා නේද සත්‍ය දැන ගත්තට පස්සෙ..??

  • @ঔৣALPHAঔৣ-l1s
    @ঔৣALPHAঔৣ-l1s 3 роки тому +22

    Ado notification eka aapu gaman baluw
    Patta bn
    1st view
    1st comment
    1st like

  • @sudhu7604
    @sudhu7604 3 роки тому +65

    ඒ කතාව ඇහුවම මට නම් ඇත්තටම ඇඩුනා 😭😭😭😭😭

  • @ruchiramc9668
    @ruchiramc9668 3 роки тому +95

    දුක හිතෙන කතාවක් .හිතට වදින්න හදලා තියෙනවා.තවතවත් මේවගේ හොද දේවල් කරන්න.බුදු සරනයි ඔයාලට

  • @kwb2004
    @kwb2004 Рік тому +4

    ඇත්තටම ඇඩුනා..💔🥺 සුපිරි නිර්මාණයක්..🥺
    සුනාමියට බිලි උන සියලුම දෙනාට නිවන් සුව..🥺🙏

  • @seneshdinukamihiranga
    @seneshdinukamihiranga 3 роки тому +57

    2004 දැනුන වේදනාවෙන් ආයෙම දැවුනා... ඒ අහිමි ජීවිත වල අඩුව පුරවන්න බැරුව ලතවෙන මිනිස්සු අදත් විදවනවා ඇති..😭😭
    ජීවිතය නැති උන සියලු දෙනාටම නිවන් සුව ලැබේවා
    සමාජෙට හොද පණිවිඩයක් බොහොම ස්තූතියි

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +30

    සුනාමියට බිලි වූ සියළුම දෙනාට නිවන් සුව ලැබේවා

  • @xxxnine675
    @xxxnine675 3 роки тому +15

    පට්ට වැඩක් කියන්න වචන නැහැ සුපිරී එකෙන්ම 👍❤️😓

  • @vimarshanamilinda2327
    @vimarshanamilinda2327 3 роки тому +2

    Supiri macham muhudu godagalana vidios eka. E unata podi adu paduwak kiyannam ara car eka 2004 passe machan godak hodai vidios

  • @ykofficial3119
    @ykofficial3119 3 роки тому +29

    වීඩියෝ එක නියමයි.👌 .editing එහෙම සුපිරියටම කරලා

  • @LovelyCabin-kh1ck
    @LovelyCabin-kh1ck 11 місяців тому +1

    සුනාමියට බිලි සියලුම දෙනාට නිවන්සුව ලුබෙිවා❤❤

  • @slmiran9978
    @slmiran9978 3 роки тому +24

    අනිවා අයියලා ඔක්කොමටම ආදරෙයි පරිස්සමින් ඉන්න මෙ විඩියො එක බලලා ඇහැට කදුලක් ආවා❤

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 роки тому +58

    ඇත්තටම ඒ කාලය මතක් වෙද්දිනුත් මට මාරම දුකයි...😭😭😭😭🌸🌼

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +7

    2024 ත් සුනාමියක් එන්න තියනවා.හැමෝම පරිස්සමින් 🌊🌊😿

    • @devika6424
      @devika6424 3 роки тому +1

      Ai ahema kiyann

    • @devika6424
      @devika6424 3 роки тому +1

      Kiyann aniwaren

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 роки тому +1

      @@devika6424 idiriyata venna thiyana deyak.hamoma ee kaale veddi parissm vena eka hodai 👍

    • @devika6424
      @devika6424 3 роки тому +1

      @@SHAN-un8vr ok thanks
      Oya kohomada dann
      Mata nam bayai

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 роки тому +1

      @@devika6424 baya venna deyak na . Pin karana hamotama berenna thiyana awasthaawa vadiy.mee kaale pin karanna yomu venna.

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 роки тому +51

    සමාජෙට හොද පණිවිඩයක් බොහොම ස්තූතියි

  • @MrSh894
    @MrSh894 2 роки тому +28

    සුනාමියට බිලි වූ සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 Рік тому +1

    සුනාමියට මියගිය සියලු
    දෙනාටම නිවන් සුව ලබෙිවා
    මෙිවන් අකල් මරන කිසිදවකම නොවෙිවා
    මගේරට අරක්ස කරන්න බුදු සටනයි,,,,❤😢😢😢😢

  • @mishadananjani5379
    @mishadananjani5379 3 роки тому +3

    මාත් ඉපදුනේ 2004 සුනාමිය ආව දවසෙ තමා මන් ඇවිදල තියෙන්නෙ🤷🤷 ආයෙ නම් අපේ රටට කවම දාවත් මෙහෙම ස්භාවික අනතුරක් වත් කිසිම අනතුරක් වෙන්න එපා🙏🙏මේ කොවිඩ් වලිනුත් ඉක්මනටම බේරෙන්න පුලුවන් අපිට😘 අපේ රටට මොන තරන් දේවල් උනත් ඉස්සර ඉදලම ඒ හැම කරදරේකින්ම බේරුනානෙ....පරිසරයට ආදරේ කරන්න හැමෝම❤️❤️❤️❤️❤️❤️ හුස්ම නොගෙන තප්පරයක් වත් අපිට ඉන්න බෑනෙ❤️❤️❤️

  • @maskforever6806
    @maskforever6806 3 роки тому +10

    Eka godak hoda video ekak mewage video issarahata kran yanna labenna kiyanna mn wish kranawa

  • @gavithmalli4332
    @gavithmalli4332 3 роки тому +72

    ඇහැට කදුලු අවා අයියෙ 😥😥😥😥😥😥😥😥

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 3 роки тому +1

    Hugakma vatina video thamai oyala karanne niyami godak duka hithuna

  • @dasunmadushanka2534
    @dasunmadushanka2534 3 роки тому +3

    ලංකාවේ හොඳම youtub eka තමයි ubala...

  • @lakshanpasindu2604
    @lakshanpasindu2604 3 роки тому +25

    Fun එකෙි බැලුවා......අන්තිමට කඳුලු ආවා.........😢😢😢

  • @dhanusihansa4548
    @dhanusihansa4548 3 роки тому +3

    Aneeeeeeee godaaaaaaaak godaaaaaaaak duka hithuna eda දැනුන දේ අයෙමත් හිත අතුලටම දැනුනා

  • @keegayanikeegayani9084
    @keegayanikeegayani9084 2 роки тому

    සුනාමියෙදි ගොඩක් දුක හිතුනේ වෙන මොනාටවත් නෙමේ ඒ අවස්තාවෙනුත් අයුතු ප්‍රෙයෝජන ගත්තු මිනිස්සු හිටිය නිසා. අම්මා අප්පා නැති දරුවන්ට යමක්කමක් තියන මිනිස්සු පිහිට වෙනවා වෙනුවට ඒ අසරනකමිනුත් ප්‍රෙයෝජන ගත්තු කතා දැන් අහන්න ලබෙනවා. ඒ දරුවො දැන් ලොකුවෙලා දුක් විදිනවා. හරිම දුකයි .

  • @dimuthushamala59
    @dimuthushamala59 3 роки тому +6

    Aththatama oyalage film eka godak lassanai.....hodai......

  • @BandhuLatha
    @BandhuLatha 9 місяців тому

    මෙවැනි සිදුවීම් සසර පවතින තුරා සිදු නොවේවා...!!!🙏🙏🙏🙏🙏 සුනමියට ගිය ඒ සියලු දෙනාටම නිවන් සුව පතමී.....!🙏🙏🙏🙏

  • @slshadow8665
    @slshadow8665 3 роки тому +43

    අර ඩයල් එක හොකී ගහපු එකා නේද ?

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 2 місяці тому

    මෙවැනි විපත් සසර සරණා තූරා මෙලොව සිදූ නොවේවා🙏❤️
    මියගිය සියලූම දෙනාට නිවන් සූව ලැබේවා🙏

  • @hiranyaamarasinghe240
    @hiranyaamarasinghe240 3 роки тому +14

    නියමයි, මගේ ඇහැට කදුළුත් ආවා😢

  • @nupurasanjuna7837
    @nupurasanjuna7837 3 роки тому +78

    ජිවිතයම එපා උනා
    😭

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 роки тому +10

    මචං මම ඇපල් ඇරගෙන අවා ජය මාගේ පැත්තෙ එන්න මම ඇපල් දුන්නා විඩියෝ බැලුවා ෂෂියා .....😅😅😅

  • @devindarathnasooriya7683
    @devindarathnasooriya7683 3 роки тому +1

    Aiya video ake hodei 😆😆😆😆🤩🤩

  • @Supun.
    @Supun. 3 роки тому +4

    2004 දි ගෙයක් ඇතුලෙ රින්ග් ලයිට් 1ක් තීනො දැක්කෙ මං විතරද😂😂😂

  • @chathurikajayamini9964
    @chathurikajayamini9964 3 роки тому +1

    Aththatama mage as welata godaaak kadulu awa meeka samajeta hoda paniwidayak godaaak isthuthi me wage vedio ekak kerela samajeta hoda paniwidayak dunnata

  • @vihansachamali134
    @vihansachamali134 3 роки тому +28

    අනේ හරිම දුකයි අැඩුනත් එක්ක කවදාවත් මේ වගේ දෙයක් කිසිම කෙනෙකුට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏 නියමට විඩියෝ කරලා තියනවා බුදු සරණයි

  • @LeshanNimsara-t6b
    @LeshanNimsara-t6b Місяць тому +1

    මේවගේ දේවල් ආයෙ කවදාවත් නොවෙන්න කියා ප්‍රාර්ථනා කරමු 😂😢

  • @amelak45
    @amelak45 3 роки тому +23

    හපෝ එදා බේරුනේ පෙර පිනකට තාමත් දුකයි මතක් වෙද්දී ආපහු සුනාමියට මැරුණ අයට වඩා දුක් වෙන්නෙ ජීවත් වෙන මිනිස්සු

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 3 роки тому

    Athi wishishtai.atjthatama godak sanwedi wenw meeka balankota.digatama me wage videos krnna.budu saranai

  • @sribadrakaliammandewalayan8144

    2004 සුනාමිය මතක් උනා සියලු දෙනාට නිවන් සුව ලැබේවා මේ විශිෂ්ට නිර්මාණය ගොඩක් වැදගත් අපේ රටට කිසිම කරදරයක් බාධාවක් නොවෙවා 😢😢 😢😢😢😢

  • @miunadisubashanisubashani3867
    @miunadisubashanisubashani3867 3 роки тому +2

    අනේ දෙවියනේ ඇහැට කදුලක් ආවේ නැත්නම් උබ මනුස්සයෙක් නෙවෙයි😥😥😥😥😥😥😥😥

    • @devika6424
      @devika6424 3 роки тому +1

      Pau karala thiyana ayata partisan Dena aka mawath wanna dewiyanta ba

    • @devika6424
      @devika6424 3 роки тому +1

      Budu hamuduruvantath Bari uana

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 3 роки тому +6

    අනේ ඔව් ඇත්තටම ඇත්ත අදටත් ඒ විපත්ති නිසා දුක් විඳින්න මිනිසු අනන්තයි දෙයියනේ එවගේ විපතක් මේ ලොකේ කිසිම කෙනෙකුට නොවේවා කියල ප්‍රාර්ථනා කරමු

    • @gayansadaruwan9506
      @gayansadaruwan9506 3 роки тому +1

      තව තව එවැනි විපත් වේව කියල අපි කවුරුත් ප්‍රාර්තනා කරමු😹😹

  • @DarshiGunasingha-e3c
    @DarshiGunasingha-e3c 8 місяців тому

    😢😢😢😢හිතට දුකයි. සුනාමියෙන් මිය ගිය සැමට. නිවන් සැප ලැබේවා 🙏

  • @romeshikadishaniwarnakulas5845
    @romeshikadishaniwarnakulas5845 3 роки тому +3

    Lassanai godaaaaaaaaak.me wage thava kochchara Aya marenna athida.🥺🥺🥺🥺😢😥

  • @madeinbussrilanka7026
    @madeinbussrilanka7026 3 роки тому +1

    Patta video eka thanks so much gabura products

  • @snapbrogameing905
    @snapbrogameing905 3 роки тому +30

    මේ වීඩියෝ එකේ එකෙක්ටවත් කඳුලක් ආවෙ නැත්තං උන් තිරිසන්නු 🥺🥺

  • @SanjeewaniThusharika-dt9su
    @SanjeewaniThusharika-dt9su 3 місяці тому

    සුනමිය මතක් වෙද්දිත් බයයි
    මියගිය සියලු දෙනාට නිවන්සුව 😢😢😮😮

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 роки тому +7

    ගොඩාක් දුක හිතුණා අයියේ......

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 Рік тому

    ඇත්තටම hithata danuna .ආයෙත් kawadawath ehama විපත් නොම වේවා

  • @believer7460
    @believer7460 3 роки тому +3

    Excellent,superb video,keep it up!

  • @RanganabuddikaRanganabuddika
    @RanganabuddikaRanganabuddika Рік тому +2

    සුනාමියට බිලි වූ සියලුම දෙනාට නිවන් සුව ලැබේවා...😪😪🙏

  • @රටටවටින
    @රටටවටින 3 роки тому +45

    අපිත් ගාල්ලෙ.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige Рік тому

    8:12
    Mage Ananda College Science Teacher and His Family
    My Next Door Neighbor
    Some of My Samples
    Great Creation
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @බුද්දිනිඓශ්චර්යබුද්දිනිඓශ්චර්ය

    කතාව ගොඩක් දුක 😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kasunnaween4028
    @kasunnaween4028 3 роки тому +1

    Ela vido eka bokka

  • @kaveeshalakshan7275
    @kaveeshalakshan7275 3 роки тому +3

    Thank you aiye mewage video akak genawata

  • @ThusharaIndu-z9e
    @ThusharaIndu-z9e Рік тому +1

    නිවන් සුවය ලැබේවා බුදු සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏

  • @kushanitharika3930
    @kushanitharika3930 3 роки тому +6

    මේ වගේ ජීවිත නිරපරාදෙ නැති වෙනවා 😭😭😭😭😭😭😱

  • @travelwithfamily7253
    @travelwithfamily7253 3 роки тому +2

    2004 වේදනාව ආයෙත් දැනුණා වගේ 😭😭😭😭😭

    • @gabura9415
      @gabura9415  3 роки тому

      අප සමඟ සම්බන්ධ වුණාට ඔබට ගොඩක් ස්තුතියි

  • @gayansuranga101
    @gayansuranga101 3 роки тому +4

    ජීවිතයම එපා වුනා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @hazih6230
    @hazih6230 3 роки тому +1

    Nice bn ; Mth Galle Thma 😍

  • @sasiduransika2813
    @sasiduransika2813 3 роки тому +8

    Good job aiya ♥️☝️

  • @champikapriyadarshani9319
    @champikapriyadarshani9319 3 роки тому +2

    සුනාමියෙන් බිලි වුණු අයට නිවන් සුව

  • @sajith329
    @sajith329 2 роки тому +1

    2:55 smartphone, smart watch, micro panda car ,honda vezel ,latest hairstyles, apple iPhone මේ ඔක්කොම 2004 කොහොමද ආවේ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @sasithchandupa9555
    @sasithchandupa9555 3 роки тому +4

    කෙමෙන්ට් එකක් නොදා යන්න හැදුවෙ අාපහු දැම්මා දුකයි. බන්

  • @wanigasuriyawanigasuriya3047
    @wanigasuriyawanigasuriya3047 3 роки тому +1

    Hoda wadak ,good luck

  • @Bimsara1224
    @Bimsara1224 3 роки тому +4

    මුහුද අමුතුම දෙයක් අනේ පවු මිනිස් ජවිත😥😥

  • @DinushaVish
    @DinushaVish Рік тому

    එ වෙදනාව මියන තුරා අමතක කල නොහක ු🙏මගෙ යලුවො ගියා

  • @shahsinihansika3266
    @shahsinihansika3266 3 роки тому +22

    දුකයි දුකයි බන්

  • @freefirelovelyvidiyo4936
    @freefirelovelyvidiyo4936 3 роки тому

    ammo aiya ft mn adah tik chanak hoya gatte maru

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 роки тому +3

    Supiri bro ..ayet me wagema ekak danna.

  • @gayathrigayathri1344
    @gayathrigayathri1344 3 роки тому +1

    harima lassanai kathawa . good luck

  • @tech-sp2833
    @tech-sp2833 3 роки тому +20

    galu kotuweee🙂🙂🙂🙂🙂🙂

  • @comarimo5993
    @comarimo5993 Рік тому +1

    මේ. සූනාමිය. එද්දී. මං. හීට්යේ. කූවේට් වල. මට. අද.. වගේ. මතකයී. හරීම. දුකයී

  • @charithmax4620
    @charithmax4620 3 роки тому +5

    The best place for bathing...no deep water here...

  • @AaKaushani
    @AaKaushani 5 годин тому

    ඒඑ මනුස්ස කම නියමයි බන් ...... අරූ පවු යකෝ මටනම් ඇඩුනා යකෝ 😭😭

  • @sewminidilhara400
    @sewminidilhara400 3 роки тому +3

    Mama podi kale punaruppattiya kiyala mn giya arthme neti wela tiyanneth sunamiyen. Awurudu 22 merila. Mn idala tiyanne (pitigala)🙂 ape ammala hoyala ne mawa illai kiyala.🙂 ammala doctor kenekta pennuwata passe kiyala eka mt amataka karawanna kiyala😐

  • @labelxproductionsmusic1510
    @labelxproductionsmusic1510 3 роки тому +1

    Americawe dhar mann minissunta adarsha denna katha hadanawa mehe gabura kattiya minissunta adarsha denna katha hadanawa
    Sathutuy aa hadawathinma adarey 😍😍😍😍😍

  • @ruchinapabasara9745
    @ruchinapabasara9745 3 роки тому +24

    ඇගේ හිරිගටුත් පිපුනා 😢😭😞

  • @indunilthilakarathne8342
    @indunilthilakarathne8342 5 місяців тому

    Me dance ekanam heenenuth penawa. Ekanam pissuwak 👍👍

  • @rasangapro5484
    @rasangapro5484 3 роки тому +9

    ගොඩක් දුක හිතුනා . ඒත් 2004 panda car තිබ්බේ නෑ

  • @bandarabandara4442
    @bandarabandara4442 2 роки тому

    සුනාමි කියන්නේ එකක් විතරයි.කෙනෙක් ජීවත්වෙලා මරණයට පත්වෙන කාලය ඇතුලත මේ වගේ දේවල් කොච්චරනම් මතකය අතරේ ගොඩ ගැහෙනවද?. මේකෙන් ගැලවෙන්න හිතෙන්නේ කීයෙන් කී දෙනාටද?

  • @Trendingossip
    @Trendingossip 3 роки тому +7

    Ane ekata nm aduna aiye ft ahhh 😥😥😥😔🙏

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 роки тому +2

    Epa una deiyaneee jewethema 🙏🙏🙏🙏🙏

    • @gabura9415
      @gabura9415  3 роки тому

      මේ ජීවිත ගමන හරි දුෂ්කරයි අපි සමග එකතු උනාට ගොඩක් ස්තුතියි

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 3 роки тому

      @@gabura9415 ❤️❤️

  • @samsunguser2154
    @samsunguser2154 3 роки тому +18

    අඩෝ ඒක දැකල ඇඩුනා බන් 😭😭

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 роки тому +1

    Ane mevage minissu sunani viyasanayata lakvi kochchara miyagos adda ane pavu 😩😩😭😭😭😭

  • @chathunisubashani2197
    @chathunisubashani2197 3 роки тому +3

    මේ විඩියෝ එක බලලා ඇඩුනා😥😥