බුදු දහම ගැන අමුතු හෙළිදරව්වක් කරන ඉන්දියාවේ මාක්ස්වාදියා

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 46

  • @NelumLanka
    @NelumLanka 4 дні тому +7

    මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන් මම සුවසේ නිවනට පත් වේවා.. 🌹🌹🌹💖💖💖🌷🌷🌷🌺🌺🌺💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @yasas1756
    @yasas1756 4 дні тому +24

    මාක්ස්වාදය දෙස බලා බුදු දහම සෑදුනා නොව බුදු දහමේ ආභාසය ඇතුව හෝ නැතුව ඒ ඇසුරින් මාක්ස්වාදය නිර්මාණය වුනා කිව හැක. කිසිම වාදයකට බුදුදහම සමකල නොහැක.

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya 4 дні тому +8

    නමෝ බුද්ධාය! 🙏🙏🙏❤

    • @Meta-t8z
      @Meta-t8z 4 дні тому +2

      නමෝ බුද්ධාය ❤☺️

  • @Sum-h1f
    @Sum-h1f 2 дні тому +3

    බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ධර්මයක්, එය සියලු ලෝක ජනයාට පොදු වුවකි. ආගම් සමග පටලවා ගත නොයුතුය.

    • @KeerthiAbe
      @KeerthiAbe День тому

      බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සොබා ධර්මය.

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 4 дні тому +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 4 дні тому +2

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @jaliyaat321
    @jaliyaat321 День тому

    ලොකයේ හොදම සමානාත්මතාවය කතා කරන්නේ බුදුන් වහන්සේ

  • @Sathsara950
    @Sathsara950 4 дні тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සංග බේදය ගැන විඩියෝ එකත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙමි.🎉🎉🎉🎉🎉🎉
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නමොබුද්ධාය!

    • @Yakkproduction
      @Yakkproduction  4 дні тому +3

      Script එක ලියමින් පවතී.. ළඟදිම බලාපොරොත්තු වෙන්න

    • @Sathsara950
      @Sathsara950 3 дні тому

      @@Yakkproduction ස්තූතියි

  • @sreemathilka9633
    @sreemathilka9633 3 дні тому +10

    නමෝ budhdaya lakwasi ලෝකවාසීන් සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 3 дні тому +11

    බුදු දහම වාදයක් නොවේ. කිසිම වාදයකට බුදුදහම සමකල නොහැක.

    • @KCEChathuranga
      @KCEChathuranga День тому +1

      @@KeerthiAbe බුදුහාමුදුරුවෝ වත් ඔහම කියල නැ සම කරන්න බැ ගගා

    • @KeerthiAbe
      @KeerthiAbe День тому

      බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සොබා ධර්මය.

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 19 годин тому

      සිත චේතනා ක්‍රියා යන මුල් තුනෙන් මිනිසා තම චෙතනා යහපත් බව දැකීමෙන් හෝ දියුණු කිරීමේන් මිනිසාට ව්සින්ම තමා සිහියෙන් යුක්ත බව දැනගන්නේය.

    • @anuras118
      @anuras118 17 годин тому

      සැම දෙයක්ම වාද තමයි. කැමති කෙනෙක්ට වාද කලහැකියි. අකැමැති නම් අහක බලා සිටිය හැකියි. කාලාම ට බුදුන් කිවේ එය තමා.

    • @KeerthiAbe
      @KeerthiAbe 17 годин тому

      @@anuras118 කාලාමා සූත්‍රයට අනුව නම් සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කරන ප්‍රකාශ, බැහැර කලයුතු අවස්ථාවන් දහයකි (10) නේද? 1 මා අනුස්සවේන 2 මා පරම්පරාය 3 මා ඉතිකිරාය 4 මා පිටකසම්පදානේන 5 මා තක්කහේතු 6 මා නයහේතු 7 මා ආකාරපරිවිතක්කේන 8 මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා 9 මා හබ්බරූපතාය 10 මා සමණෝ නෝ ගරූති.
      වල්පොල රාහුල හිමි, සත්‍යෝදයට අනුව නම්: 1 යමක් ඇසු පමණින් භාර නොගනිව් 2 පරම්පරාවේ පැවත එන නිසාවත් 3 එය එසේය යන ආරංචියෙන්වත් 4 ආගමික පොත්පත්වල තිබුණු පමණින්වත් 5 තර්කය නිසා 6 න්‍යායය නිසාවත් 7 මේ කාරණය කියා තිබෙන හැටි මැනවැයි සිතාවත් 8 තමන් කලින් සිතූ අදහසට ගැළපුණු පමණින්වත් 9 මේ පුද්ගලයා සෑහෙන කෙනෙකැ, ඔහු කියන දෙය පිළිගත යුතුය සිතාවත් 10 මේ තැනැත්තා මාගේ ආචාර්යයන් වහන්සේය කියාවත් යමක් භාර නොගනිව්
      මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමිට අනුව නම්: 1 ආසය අනුසය ඉවත්කල හැකියි කීපමණින් 2 පරම්පරාවේ ගෙනෙන නිසාවත් 3 අතීතයේ ඇසූදේ මිනිසුන් කී පමණින් 4 පිටකයේ, අටුවා, ටිප්පනි, ඔහු කී පමණින් 5 තර්ක විතර්ක නිසාවත් 6 නයේන් මිදී නිදහස්වීම කී පමණින් 7 ආචාර්ය මහාචාර්ය විද්‍යාව ඔප්පුකල නිසාවත් 8 දෘෂ්ටියට ගැළපුණු පමණින්වත් 9 බාහිර පෙනුමට ඇලෙන නිසාවත් 10 මිනිසුන් ගරුකරන කෙනෙක් කී පමණින්වත් ඇලෙන්න එපා
      කාලාමා සූත්‍රයට අනුව පිළිගත යුතු අවස්ථාවන් හතරකි (4) නේද?
      11. ඉමෙ ධම්මා අකුසලා,
      12. ඉමෙ ධම්මා සාවජ්ජා,
      13. ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා,
      14. ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තී
      සුවපත්වේවා 🙏🏻

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 3 дні тому +5

    සමාජවාදීන් බුදු ධහමට මෙතරම් වෛර කරන්නේ ඇයිද? පැහැදිලි කරන්න පුළුවන්ද?

    • @Uthsara9
      @Uthsara9 3 дні тому +2

      ජාතික සංකෘතික සංහාරයක් ඒක භූ දේශපාලනික තත්වයක්...

    • @KCEChathuranga
      @KCEChathuranga День тому

      සමජවාදින් වෛරකරන්නෙ ඇයි කියල නෙවේ අහන්න ඕනේ, බුදුදහම දේශපාලන අවභාවිතා ට හා මිනිස්සු රැවටිමට යොදාගන්නෙ ඇයි කියන දෙු අහන්න ඕනෙ

  • @htcdesere5778
    @htcdesere5778 4 дні тому

    නමෝ බුද්ධගයාව 🙏 🙏 🙏 🙏 tharuwan saranai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 19 годин тому

    හේතුං පටිච්ච සම්බූධං හේතු භන්ගා නිරුජ්ජතී

  • @ayesh.3308
    @ayesh.3308 3 дні тому

    🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 4 дні тому +1

    Taruwan, saranaei oba tumata 🙏🙏🙏💐🌷🏵️🙏🙏🙏🌺🌹💐🙏🙏🙏💐🌷🏵️☸️

  • @Layanal-y5d
    @Layanal-y5d День тому

    බුදු.දහම.ශාස්ත්‍රයකි.භවයෙන්.එතෙර.කරවන.නිමා.
    කරවන.මාර්ගයකි.
    අභිධර්ම.විෂය.යෙහි.හසළ.දැනුමැති.හේන්පිටගෙදර...
    ඤාණසීහ.ස්වාමීන්.භවය."භව..යනු.!
    වෙනවා.වීම...ලෙස
    පෙන්වා.දී.තිබුණි.
    භෞතික.උගැන්වීම්.වලට.ලෝකය.
    ලිහා.දකින්න.නම්.
    උපකරණ.වෙනුවට.සිත(ඤාණය).
    මෙහෙයවිය.යුතුයි
    මෙනෙහි.කළ.යුතු.
    වෙනව.බෝසත්.උතුමන්.සේම....,.
    බුදුන්.වහන්සේගේ.
    පහළවීම.මේ.හෙළබිමේ.නොව.ඉන්දියාවේදී.සිදුවූ.බව.
    පිළිගන්නේ....
    කරුණු.කාරණා.
    සාක්ශි.සටහන්.නොසොයා.නොබලා.නොවිමසා.යි
    ඒ.ගැන.කණගාටුයි.ශාස්තෲන්.වහන්සේගේ.කියාදීම.වූයේ.ද..මගේ.කීමත්.
    පිළිගතයුත්තේ.
    තම.තමන්.විසින්ම.විමසා.බලන්න.යි
    යනුයි.

    • @saddhammavibhushini6598
      @saddhammavibhushini6598 День тому

      බුදුහිමි පහල උනෙ මෙම හෙල බ්මෙ

  • @PereraAjith
    @PereraAjith 4 дні тому +1

    🙏🙏🙏🙏

  • @Lakshan-b3y
    @Lakshan-b3y 3 дні тому +1

    👍

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 4 дні тому +1

    ❤🎉🎉

  • @shanthamallika9999
    @shanthamallika9999 4 дні тому +1

    🙏🙏🙏💐💐

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 дні тому +2

    බුදු දහමට කරන පලමු ප්‍රහාරය නම් බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවෙ ඉපදුනා යැයි කීමය

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki День тому +1

      Ubalata oya boruwa kiwwe ganayekda.buduhamuduruwo sinhaladeepe.lankawe neme.😂

    • @mithrarathnapasindu5911
      @mithrarathnapasindu5911 День тому

      @Fgvvhhtfdfgghjkki හා

    • @Youfoundmelol-f
      @Youfoundmelol-f День тому

      ​@@Fgvvhhtfdfgghjkki sinhaladeepe ipadilath hamuduruwonta katha karanna igena gena nahane. Oya hamadama sinhaladipe ipaden na. e nisa sinhaladeepeta adarei kiyala budu dahama wikurthi karanna epa 🇱🇰☸️

    • @saddhammavibhushini6598
      @saddhammavibhushini6598 День тому +1

      බුදුහිම් මෙම හෙලබ්මෙ පහල උන ශ්‍රෙශ්ට මනො ව්ද්‍යග්නයෙක්

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 21 годину тому

      Buduwaru lankawe pahala Una nam drama vikurthiyaklu.sudda hadapu boru dambadiwa piliganna set eka Mata kiyanawa. 😅.

  • @Suddha-q7y
    @Suddha-q7y 4 дні тому +1

    ❤🎉🙏👑🥺🌞

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki День тому

    Yakk production;indiyan karayo sinhaladeepayata sapa karala karana dusera uthsawaya gana video ekek one.kalakanni indiyawe buduwarayek kohomath pahala wenna.un wairi jathiyak nisa😡