Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳයි හොඳයි බිව්වා ගොඩක් හොඳයි ස්තුතියි ස්තුතියි
බොහොම ස්තූතියි ♥️♥️
උදෙ කාලෙ තමා පට්ටම❤😮
අනිවාර්යයෙන්ම.. හවසත් මරු හැබැයි ♥️♥️
වාවි හාවගේ ගෙදර මරු නේද ඔක්කෝටම වඩා අර බවිවා එක්ක දුවන එක ෂෝයි 😍 හැමදාම වගේ මේ විඩියෝ එකත් පටිට සුදු. ඊලග විඩියෝ එක මිටත් වඩා ලස්සන එකක් වේවි.
රිප්ලයි එකක් දාගන්න බැරිව හිරවෙන එකම කමෙන්ට් එක. ආදරෙයි අහස තරම් ❤️😌
සොඳුරු ම දසුන් ගෙනෙනා සිත මනබඳිනපැහැදිලි වදන් ඇත නැත අනවස් දෙඩුමඅපටත් දැනේ නුඹ විඳිනා අත්දැකුමබෙහෙවින්ම තුති පුදමි සංචාරකයා නුඹට...🙏🙏🍀🍀🍀🌿🌿🌿
බොහොම ස්තූතියි ♥️🎉
ඔය බව්වා සුදු පුතා..අපි ඔය බව්වා පොඩිම කාලෙත් අපිත් එක්ක ආවා.. හැම වසරේම අපිත් එක්ක එනවා.. බියර් පොඩ්ඩක් බොනවා.. සුපිරි බව්වා
බියරුත් බොනවද 😂😂
@roninavy 🫡♥️
@@sanchaarakaya @Sanchaarakaya ඔව්.. සුදු පුතා බියර් පොඩ්ඩකුත් දුන්නොත් බොනවා... මූ හයිකින් වලට පට්ට ආස බව්වෙක්.. ඔයාලගෙ ටීම් එකේ ගෑනු ලමයෙක් හිටියොත් කවදාවත් එයාව තනි කරන්නෙත් නෑ... දවසක් අපි හවස් උන නිසා.. දර හොයන්න සෙට් එකම අවට කැලෑවල වැඩ ඒත් එක කෙල්ලෙක් විතරක් ඇවිදින්න බෑ මහන්සියි කියලා කූඩාරම තියන තැනම හිටියා... වෙනදා මම යන යන තැන එන බව්වා... එදා අර ගෑනු ලමයව දාලා අපිත් එක්ක අවේ නෑ... ඔය කන්ද මාත් එක්ක තනියමත් ඔය බව්වා ඇවිත් තියනවා... එදා මන් ගෙනිච්ච බියර් දෙකෙන් මූත් කාලක් විතර බිව්වා.. හරි හිත හොද එකා.. මම තනියම ඔය කන්ද නගින්නෙත් ඔය බව්වා හිටියොත් විතරයි.. ආයේ සර්පයකුටවත් ලගට එනවා බොරු.. ඒ තියා අපි මුලින්ම ඔය කන්ද නහිද්දී.. මීට අවුරුදු 7 විතර කලින් සුදු පුතා පොඩි බව්වෙක්... දැන්නම් ඇදිලා ගිහින්.. මීට අවුරුදු 4 කට විතර කලින් හොද ජව සම්පන්න බව්වෙක්...ආදරෙයි සුදු පුතා...💙💙 (ඔය කන්ද මුදුණේ ලිදක් තියෙනවා හැබැයි ඵායන කාලෙට වතුර නෑ... ඒ වගේම කෑම්පින් ගහන තැනට වම් පැත්තේ ගල් පතුරක් ඇති ඒකෙ තමයි අපි BBQ දාන්නේ සහ රොටී පුච්චන්නේ.. ගලේ හදන රොටී පට්ට රහයි.. හැබැයි ගල් පතුර පාවිච්චි කරලා කඩන්නෙ නැතිව තිබුණු තැනම තියන්න.. ලංකාවේ බැලන්ස්ම ඉවන්ට් එකක්... වෙල් , තේ වතු , දිය පාරවල් , හෙල්, ෆයිනස් වතු, ලදු කැලෑ, වගුරු බිම්, මහා ගණ කැලෑ , පතන් සහ තෘණ බූමි යන සියලුම දේවල් හමුවන සුපිරිම ඉවන්ට් එකක්... ඒ වගේම අතිශයින් භයානක පැත්තකුත් තියෙනවා ... ඒ පැත්තට කවුරුත් නොයන තරමට හොදා.. කියන්නෙ නෑ... කිව්වොත් අනිවා කට්ටිය ඒ පැත්ත හොයා හෙන යාවි... 🙋♂️🙋♂️
@@sanchaarakayaසහෝ ඊලග Hike එක නමුණුකුල යන්... මමත් එන්නද..🙋♂️🙋♂️✌✌
නමුණුකුලත් යන්න ඕන. මට instagram massage එකක් දාන්න
හරිම සුන්දරයි මමත් ඔබත් සමග ගියා වගේ තමයි 👍👍❤ ඔබට ස්තුතියි
බොහොම සන්තෝෂයි මට.. බොහොම ස්තූතියි ❤️
අනේ cute අර පොල් කට්ට ගැන කියන ටික සහ තුන් දෙනාගෙ sirikkiya 😂
බොහොම ස්තූතියි ♥️😌
❤❤❤❤
❤️❤️
wow
Thank you 🤜
💚💚💚🙌🏻
♥️♥️🤜
Wena dawasaka suratali Ellen namu. Suratali ellath ape gewal kittuwa kiyenne.
අනිවාර්යෙන් යමු සුරතලී ඇල්ලටත් ♥️
❤
👍👍👍❤❤
♥️🙏
දිග මදි............
ඊළඟ එක දිග එකක්.. 😉
❤❤❤
♥️♥️
❤❤❤❤❤
❤️❤️🤜
කෙසෙල් කනවද?නෙල්ලි කනවද?😊
උබලා දෙන්නා තමා පලතුරු කඩේ ඇරලා තිබ්බෙ
❤️❤️❤️
හොඳයි හොඳයි බිව්වා ගොඩක් හොඳයි ස්තුතියි ස්තුතියි
බොහොම ස්තූතියි ♥️♥️
උදෙ කාලෙ තමා පට්ටම❤😮
අනිවාර්යයෙන්ම.. හවසත් මරු හැබැයි ♥️♥️
වාවි හාවගේ ගෙදර මරු නේද ඔක්කෝටම වඩා අර බවිවා එක්ක දුවන එක ෂෝයි 😍 හැමදාම වගේ මේ විඩියෝ එකත් පටිට සුදු. ඊලග විඩියෝ එක මිටත් වඩා ලස්සන එකක් වේවි.
රිප්ලයි එකක් දාගන්න බැරිව හිරවෙන එකම කමෙන්ට් එක. ආදරෙයි අහස තරම් ❤️😌
සොඳුරු ම දසුන් ගෙනෙනා සිත මනබඳින
පැහැදිලි වදන් ඇත නැත අනවස් දෙඩුම
අපටත් දැනේ නුඹ විඳිනා අත්දැකුම
බෙහෙවින්ම තුති පුදමි සංචාරකයා නුඹට...🙏🙏🍀🍀🍀🌿🌿🌿